Thun Sitha | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Thun Sitha Dahangatha Wena | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi|Hiru Unplugged
    #Thun_Sitha_Dahan #තුන්_සිත_දැහැන්ගත_වෙනා #Neela Wickramasinghe
    #Kamal_Addararachchi #Hiru Unplugged

ความคิดเห็น • 607

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +174

    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන
    ස්වරයේ සප්ත වර්ණ
    හිත ලඟ ගයනව ද ඔයා
    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැඳවෙනා
    සිනමා පටයෙ රැදෙන
    සුන්දර සිහින රැඟුම
    හිත ලඟ රඟනවද ඔයා
    INTER
    නෙතඟට කඳුල ගෙන දෙනා
    නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැඟුම
    සුන්දර පියවි ලොවක
    රඟන්න කියන්නට එපා
    තනිකම සිතට කැඳවනා
    තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම
    සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා
    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන
    ස්වරයේ සප්ත වර්ණ
    හිත ලඟ ගයනව ද ඔයා
    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැඳවෙනා
    සිනමා පටයෙ රැදෙන
    සුන්දර සිහින රැඟුම
    හිත ලඟ රඟනවද ඔයා
    INTER
    පෙම්බර වදන් වැල විනා
    දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක
    දිවියක සැබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා
    සුන්දර අදහසක් තියා
    දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක
    සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා
    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන
    ස්වරයේ සප්ත වර්ණ
    හිත ලඟ ගයනව ද ඔයා
    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැඳවෙනා
    සිනමා පටයෙ රැදෙන
    සුන්දර සිහින රැඟුම
    හිත ලඟ රඟනවද ඔයා
    හිත ලඟ ගයනව ද ඔයා

  • @pathirana64
    @pathirana64 9 หลายเดือนก่อน +13

    කොලු ආදරයේ නියම පැනි රස කමල්

  • @lankacool1490
    @lankacool1490 ปีที่แล้ว +14

    භාවනාවක් ❤️❤️ හරිම ලස්සනයි එ voice දෙක,,

  • @dularinadeeka1277
    @dularinadeeka1277 4 ปีที่แล้ว +32

    ආදරණීය ගුරු මෑණියනී, එදා වගේ ම අදත් ලස්සනයි. නිදුක් නිරෝගී සුවය අත්වේවා.

  • @nisansalamedhaviwickramara6567
    @nisansalamedhaviwickramara6567 2 ปีที่แล้ว +12

    ලස්සන හිත් වයසට යන්නෑ..❤❤ තවමත් ඒ හඩවල් ආදරණීය යි..

  • @sahanudara8170
    @sahanudara8170 3 ปีที่แล้ว +230

    කමල් හින්දි සිනමාවෙ රගපෑව නම් , අද ඔහු ශාරුක් කාන් ටත් වඩා සිනමා දැවැන්තයෙක්. ඔහු ඒ තරම් දක්ශයෙක්. කමල් ඔබලා පුරාවුත්ත

    • @prasannagamage889
      @prasannagamage889 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්

    • @MalaniHapugoda
      @MalaniHapugoda ปีที่แล้ว

      ​@@prasannagamage889❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanài😂

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +10

      ඇත්තටම ❤🙂 මං හරි ආසයි තරුණ කාලේ එයාගේ රගපාපු ඒවා බලන්න.

    • @liyonifernando9968
      @liyonifernando9968 10 หลายเดือนก่อน +5

      😂😅

    • @kusaldeabrew340
      @kusaldeabrew340 10 หลายเดือนก่อน +9

      Ramani Batholamius gn ahna ona legend ge vada gana😂

  • @priyanthapriyantha5341
    @priyanthapriyantha5341 ปีที่แล้ว +6

    Kamal Addaraarachchi මහත්මයාගේ facial expressions,ගායනය excellent 👌නීලා වික්‍රමසිංහ මහත්මියගේ voice එක ලස්සනයි.ඒ වගේම band එකේ talented අය ඉන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️❤️❤️❤️❤️

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +3

    ගායනක්ද කියන්නත් බැරි තරම් ප්‍රේමාන්විත රන්ගනයක් එක්කම ගායනයක් හරි ම ලස්සනයි

  • @sarathpremalal4646
    @sarathpremalal4646 2 ปีที่แล้ว +2

    සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම සිත ලඟ රඟනවද ඔයා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajithfernando3400
    @ajithfernando3400 ปีที่แล้ว

    Hoda naluwek ..ape Aya prayojanayta ganna danne ne...Kamal.👍👍👍

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว +1

    වටිනා උදවිය අපි අතරින් නික්මයෑම හරිම දුකයි නිවන්සුව ලැබේවා

  • @kantyy6399
    @kantyy6399 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සිංදුව ඔයාලා දෙදෙනාටම ආදරේයි

  • @malanipremaratna1656
    @malanipremaratna1656 3 ปีที่แล้ว

    මමත් කැමතිම ගීතයක් බොහොම ස්තූතියි ඹබ දෙපලටම බුදු සරණයි.

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 2 ปีที่แล้ว

    Ane ada aya apa athara na.obathumiyata niwansuwa.godak kamathi oyala dennatama.

  • @HashiImesh-dj6is
    @HashiImesh-dj6is 5 หลายเดือนก่อน

    ආදරණීයයී..❤

  • @kumudinifernando6352
    @kumudinifernando6352 2 ปีที่แล้ว +2

    සුබ ගමන් මැතිණියනි.🌼

  • @sameeraperera7001
    @sameeraperera7001 3 ปีที่แล้ว +1

    කමල් අයියා ඔයා nam👍👍👍👍🤜🤛

  • @indunilkumari1387
    @indunilkumari1387 3 ปีที่แล้ว +8

    වයසට නොයන කෙනෙක් කමල් කියන්නේ ඒ බැල්ම ඒ ඇක්ටින් නියමයි

  • @dulipa1
    @dulipa1 2 ปีที่แล้ว

    නීලා අක්කේ ආයි අපිට අහන්න හැම්බවෙන්නේ නෑ ඔබගේ ඒ කටහඩ😓🥲🥲🥲🥲🏆🤙💚💚💚💚💚

  • @lankalakmal9192
    @lankalakmal9192 2 ปีที่แล้ว

    ආදරණීය ,ප්‍රේමණීය ගායනයක්❤️

  • @shiromihathwella5900
    @shiromihathwella5900 2 หลายเดือนก่อน

    Kamal neela❤❤❤❤

  • @carmela0718
    @carmela0718 2 ปีที่แล้ว

    I love this song. So beautiful.

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว

    Harima lassanai

  • @thusithasanjaya9576
    @thusithasanjaya9576 2 ปีที่แล้ว

    Asai ahagena inna sindu kiyanne mewata hitha niwana githa

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 ปีที่แล้ว

    SO..BEAUTIFUL YOU BOTH.

  • @j.njayalath2543
    @j.njayalath2543 4 ปีที่แล้ว

    haryma lassanai

  • @nalineranga5830
    @nalineranga5830 7 หลายเดือนก่อน

    Good

  • @DineshKariyakaranage
    @DineshKariyakaranage 3 หลายเดือนก่อน

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 4 ปีที่แล้ว +1

    AMALAWA gennandoo

  • @elenidarmasiri4655
    @elenidarmasiri4655 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @ruwanchandika4353
    @ruwanchandika4353 6 หลายเดือนก่อน +35

    කමල් විශිෂ්ට යි...රගපෑම දඩුබස්නාමානය,වෙද හාමිනේ ,අග්නිදාහය ....ගායනයත් විශිෂ්ට යි

  • @anusenevirathne2554
    @anusenevirathne2554 4 ปีที่แล้ว +246

    නියමයි කමල් අයියා. අපේ ආදරණීය කමල් අයියා එදා වගේමයි. එදත් අදත් මං ආසම කලාකරුවා ❤️ නැවත වතාවක් තුන් සිත දැහැන්ගත කරවූ ඔබ දෙපලට දීර්ඝායුෂ. තෙරුවන් සරණයි!!!🙏❤️

  • @surangakodikara2611
    @surangakodikara2611 2 ปีที่แล้ว +307

    නැවත කිසි දිනක ඒ මිහිරි හඬ සජිවී ලෙස අසන්නට නොලැබෙනු ඇත....සුභ ගමන් ඔබතුමියට ❤😔

    • @erandaharshana4902
      @erandaharshana4902 2 ปีที่แล้ว +5

      😒

    • @aryarathne2479
      @aryarathne2479 2 ปีที่แล้ว +2

      @@erandaharshana4902 Ohoma napunsakayek wenna epa minisuntai waradinne.

    • @emdssampath9688
      @emdssampath9688 ปีที่แล้ว +4

      මිනිස්සු මරලා හරි චන්දය ගන්න ඕනෙ කිව්ව එක කොච්චර කුරිරු ද

    • @supunsaranga8386
      @supunsaranga8386 ปีที่แล้ว

      😪😪🙏

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน

      😢❤

  • @swarnaranjani2014
    @swarnaranjani2014 4 ปีที่แล้ว +302

    එදා ඒ ගීතයේ තිබ්බ මිහිරි බව වසර ගානකට පසුවත් එපරිද්දෙන්ම මේ දෙන්නගේ හඬින්ම අසන්නට ලැබීම කෙතරම් සතුටක්ද?

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +79

    කොච්චර බැලුවත් එපා වේන්නේ නැහැ නේද කමල් ගේ හැගුම්බර ගායනය 😜😜😜🤔🤔🤔❤️❤️❤️👍👍👍

  • @RayanYomal-i7t
    @RayanYomal-i7t 4 หลายเดือนก่อน +5

    අපේ කරුමෙකට කමල්ලා වගේ අයගෙන් ලංකාවේ උන් ප්‍රයෝජන ගත්තේ නෑ

  • @tharinduthilanka801
    @tharinduthilanka801 4 ปีที่แล้ว +291

    කමල්ගේ සුමිහිරි හඩ ප්‍රේමාන්විත බව ප්‍රකාශනය තවමත් එසේමයි 😍 ඒ බැල්මට කෙල්ලෝ කව්ද සෙට් වෙන්නේ නැත්තේ 😍😅 අපිට ඉන්න හැම ඉරියව්වෙන්ම අති දක්ෂයෙක් කමල් 👌

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 ปีที่แล้ว +25

    නීලා වික්‍රමසිංහ ප්‍රේමනීය අසහාය හඩක් ඔබ තුමිය උතුම් අමා මහා නිවනෙන්ම සැනසේවා..!!

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +96

    මගෙ ආ දරනීය ගුරු මෑනියනි ඔබට දලදා සමිදු පිහිටයි... ඒදිග නිල් වරලස ඔසරිය... අද නැහ...කාලය මැව් වෙනසක අරුමය

    • @priya328
      @priya328 4 ปีที่แล้ว +33

      ඒ සියල්ල ආදරණීය නීලා වික්‍රමසිංහයන්ට දෛවයේ සරදමින් අහිමි වුනත්, ඒ රමණීය කටහඬ ඒ අයුරින්ම අසන්නට තරම් අපි තවමත් භාග්‍යවත් නේද?

    • @c.kumuduni5781
      @c.kumuduni5781 6 หลายเดือนก่อน

      +❤

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 ปีที่แล้ว +89

    මැඩ්ලින් පාර්ට් එක ගිටාර් එකෙන් දෙන්නේ මෙන්න නියම වැඩ්ඩෝ.....👍🔥🔥💕

    • @lahiruroot
      @lahiruroot ปีที่แล้ว +2

      Nalaka Schii

  • @pinksweety419
    @pinksweety419 2 ปีที่แล้ว +73

    කෝකිලාවිය.... එදත් මෙදත් ඒ හඩට හැමෝම ආසයි.... නිවන්සුව ලැබේවා...

    • @emdssampath9688
      @emdssampath9688 ปีที่แล้ว

      තුහ්..

    • @CR-ee5ve
      @CR-ee5ve 4 หลายเดือนก่อน

      @@emdssampath9688 moko ubata chuun ekak giyada?

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 3 ปีที่แล้ว +32

    මං ආසම සිංදුවක්. දෙන්නගෙම වොයිස් තාමත් ඒ වගේමයි. හැබැයි අර ලා ලා ලා ගාල ඔරිජිනල් සිංදුවේ නැති අලංකාර ටික නොදැම්මනම් තවත් ලස්සනයි. ❤️

  • @sharmi6955
    @sharmi6955 3 ปีที่แล้ว +51

    කමල් අයියා ඔයා හරිම ලස්සනයි ..
    ඔයත් හරියට ශාරුක්කාන් වගෙයි..
    හැමදාම ලස්සනයි ..
    බුදු සරණයි ඔයාට

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +259

    කමල් තාමත් එදා හිටපු හැන්ඩ්යම තමයි

    • @liyanagesurantha8777
      @liyanagesurantha8777 4 ปีที่แล้ว +3

      👍👍👍👍👍👍

    • @liyanagesurantha8777
      @liyanagesurantha8777 4 ปีที่แล้ว +4

      Kamal oya monawada kana

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +10

      Aye..ahala 🥰. Api A/L karana kaaley Kamal thamai ape dream boy..🤗. Thawamath ekey aduwak neha...🤣

    • @dulithafernando7467
      @dulithafernando7467 4 ปีที่แล้ว +8

      How romantic kamal u are the only one who can sing so effectivly

    • @nilminisalecenter2629
      @nilminisalecenter2629 4 ปีที่แล้ว +2

      Apoi ha...mkamalge hetha hodai.akai ....🙏

  • @lalanigamage647
    @lalanigamage647 ปีที่แล้ว +33

    කොයි මොහොතේ මේ ඇයගේ හඬ ඇසුනත් වේදනාබරයි...උතුම් වු අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @manojmadhusanka718
    @manojmadhusanka718 3 ปีที่แล้ว +89

    මගෙ ආසම ගායිකාව .මෙවන් ගීත අපට රසවිඳින්න ලබා දුන් ඔබ දෙපලට දීර්ඝායුෂ වෙිවා. !!!!!

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 ปีที่แล้ว +48

    අපිට ඉන්න දක්ෂතාවලින් පරිපූර්ණ නළුවෙක් තමයි කමල් අද්දරආරච්චි,එදා වගේම අදත් ලස්සනයි ,දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @Life-jo6zr
    @Life-jo6zr 5 หลายเดือนก่อน +5

    කමල් වගේ දක්ශයෙක් ආයෙ කවදා බිහි වෙයිද?

  • @notebookarcade6243
    @notebookarcade6243 4 ปีที่แล้ว +45

    සෑහෙන කාලෙකින් ඔය දෙන්නව දැක්කේ... ගොඩක් ලස්සනයි. මේ වගේ සිංදු කියන්න දැන් ඉන්න අයට බැහැ. මේ සිංදු තව අවුරුදු 50කින් ඇහුවත් මේ අද දැනෙනවා වගේම දැහැන් ගත වෙනවා. God Bless you two.. and I wish Long Live ❤️

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +18

    කමල්ගෙ ප්‍රේමනීය බවනම් කියලා වැඩක් නෑ .මාර ආදරනීය බවක් ..❤️

  • @shalini1430
    @shalini1430 2 ปีที่แล้ว +2

    Why do people compare Kamal Addara Arachchi with Shah Rukh Khan? Kamal is better than Shah Rukh in every way. He is just too good to be Sri Lankan.

  • @champikarajapaksha648
    @champikarajapaksha648 2 ปีที่แล้ว +56

    ඒ මිහිරි කටහඬ..... ඒ සුන්දර සිනහව.... අපි ආයේ නම් කවදා දකින්නද? ඔබ‍ට අජරාමර නිවන් සුව පතමි. සුබ ගමන්!!!

    • @rupikarupika7372
      @rupikarupika7372 2 ปีที่แล้ว

      Obata niwan suwa

    • @emdssampath9688
      @emdssampath9688 ปีที่แล้ว

      අම්මෝ කුරිරු ගෑනියෙක්

    • @ahinsamadushani7095
      @ahinsamadushani7095 ปีที่แล้ว

      @@emdssampath9688 කවුද කුරිරු ගෑණියෙක් කිවේ?

  • @yamunanilmini3504
    @yamunanilmini3504 4 ปีที่แล้ว +17

    ලස්සනයි .....නීලා වික්‍රමසිංහ මහත්මිය කියල දැන ගත්තේ comment බලලයි...ලස්සනයි අදුන ගන්න බැරි උනා......කලින් මීට වඩා ලස්සනයි ...කාලය මැව් වෙනසක අරැමේ

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +71

    ලස්සන සින්දුවක් වගේම මිහිරි කටහඩවල් දෙකක් 👍🌺🌹🍀💜️

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 หลายเดือนก่อน +1

    කවද බැලුවත් කමල් ඒවගේමයි.හරිම හැඩයි.මම මේ ගීතයට පුදුම විදියට ආදරය කරනවා.ඒතරම්ම ලස්සනයි.කවුද මෙහෙම කියන්න වෙන ඉන්නේ.🎉🎉🎉

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 3 ปีที่แล้ว +1

    රංකදමැනික්දෙවිදුවසියල්මත්සකලකලාවල්ලබ කාන්චනා ගෙ රේප් මාමය්,නිලද චම්පද සිරියද නිල්මිනිද අරයද පැතුමද තිලිනිද කවුද හොයන්න බැ,ඉනෝකා කලුදෙවගන නං නෙමෙය් හැබැය්,කව් කවි කම් කම් නහි,

  • @bharathfernando8259
    @bharathfernando8259 4 ปีที่แล้ว +27

    මෙන්න වැඩ්ඩො ගායනයට පන උද්දවන ගිටාරිස්ලා මේ ලීඩ් ගිටාරිස් නම් එල,එල,එල

  • @madushaperera2463
    @madushaperera2463 3 ปีที่แล้ว +40

    ඔබ දෙදෙනා අපේ රටේ ඉන්න වටිනා වස්තූන් දෙකක්. හරිම ලස්සනයි.ඔබ දෙදෙනා වගේම සංගීත කන්ඩායමත් ගීය ඉතාමත් ආසාවෙන් රසවිඳින ආකාරය 👍👍👍👍

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 6 หลายเดือนก่อน +1

    තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වරණ
    හිත ළඟ ගයනවද ඔයා....
    තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා
    සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම
    හිත ළඟ රඟනවද ඔයා....
    නෙතඟට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක
    රඟන්න කියන්නට එපා....
    තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා.....
    තුන් සිත දැහැන් ගත වෙනා…..
    පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා....
    සුන්දර අදහසක් කියා දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා....
    තුන් සිත දැහැන් ගත වෙනා…..

  • @kasunlansakara
    @kasunlansakara 3 ปีที่แล้ว +35

    ඔක්කොම හොඳයි ලල ලල ලාල ලාල නැත්තන්...😣😣😣

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +24

    ඔබදෙදෙනාට නිරෝගි සුවය ලැබේවා .කොපමණ වාරයක් ඇසුවත් එපා නොවන ගීතයක්

    • @Pasar-c2u
      @Pasar-c2u ปีที่แล้ว

      Ube katama athi.ara manussya maruna .

  • @sanrakshirajasekara7673
    @sanrakshirajasekara7673 4 ปีที่แล้ว +32

    හරිම ආදරණීය කට හඩක් කමල් අයියාට තියෙන්නේ... අද කාලේ ඉන්න උන්ගෙ වගේ නෙවේ. ආදරෙයි නීලා මහත්මිය❤️❤️❤️

  • @basithabasitha4625
    @basithabasitha4625 2 ปีที่แล้ว +28

    කිසිදා වයස්ගත නොවූ ඒ කටහඩ නැවත අසන්නට නොමැත❤️.නිවන් සුව ඔබ තුමියට.

  • @sanduar8523
    @sanduar8523 ปีที่แล้ว +7

    කමල්ගෙ ආදරනීය බැල්ම ❤හරිම natural

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 3 ปีที่แล้ว +20

    කමල් ගේ ගායනය අහන්න බලන් ඉන්න ආසයි... ප්‍රසාංගික බව ගීතයේ අර්ථයටම ගැලපෙන ආදරණීය ප්‍රේමණීය,බව හරිම ආකර්ෂණීයයි... කවදත් ඔහුගේ දක්ෂතාවයන් වලට ගරු කරනවා...

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +5

    කමල් අයියගේ හඩට ගැලපෙන එකම මිහිරි හඩ නීලා වික්‍රමසිංහ

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +3

    Anee ammo mama හිතුවෙ parana video ekak kiyala .පුදුම lassanak nila මහත්මියගේ සුන්දර hada thaamath eda වගේමයි .kamal aiyage hadath thamath eda වගේමයි .

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +5

    කමල් අද්දරාරච්චි ..❤🙃
    Beautiful voice

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +38

    ගායනය වගේම වාදනයth හරීම ලස්සනයි . 👍👍👍

  • @dedunu6096
    @dedunu6096 4 ปีที่แล้ว +4

    මං ආස තවත් එක් ගායිකාවක් ගොඩක් වෙනස් ඉස්සර හරිම ලස්සනයි කොන්ඩේ දිගයි දැන්🙄🤔

    • @nimajohn1351
      @nimajohn1351 3 ปีที่แล้ว +1

      She had a cancer. I think she lost her hair due to the treatments. New hair comes when you stop the treatments. But it’s difficult to grow up to the length she had earlier.

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 3 ปีที่แล้ว +3

    සජිගේ ලීඩ්.. එළකිරි

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඒ මිහිරි බව පොඩ්ඩක්වත් අඩු වේලා මේක බලන කොට මට මතක් වුනේ කමල් කියන ආචුචබර ලායිලා පිචිචබර ලායිලා👍👍👏👏❤️❤️❤️

  • @rusiruthishakya4426
    @rusiruthishakya4426 3 ปีที่แล้ว +19

    කමල්ගේ තව සින්දු ටිකක් ආවා නම් මරු ❤️❤️❤️

  • @surenimarsha1855
    @surenimarsha1855 3 หลายเดือนก่อน +1

    සින්දුව කියන දෙන්නගේ ඉරියව් දැකපු අය කෝ❤

  • @alamin7442
    @alamin7442 4 ปีที่แล้ว +23

    සදා නොමියෙන ස්වරයේ සප්ත වර්නය... දීර්ඝායු වේවා ඔබ දෙපලටම..

  • @NormalGuy2023
    @NormalGuy2023 4 ปีที่แล้ว +9

    ඕයි හිරු. ලස්සන සින්දු දාලා property of horu අරක ද මේකද කියලා දාලා චොර කරන්න එපා ඕයි. මළ පනිනවා Video එක බලද්දී 😪

  • @YamunaSeneviratne
    @YamunaSeneviratne 8 หลายเดือนก่อน +11

    හරිම ආදරණීයයි කමල්. එ සිංදුව අසද්දී දැන්නම් හරිම දුකයි

  • @mayurafernando9112
    @mayurafernando9112 2 ปีที่แล้ว +2

    රොමැන්ටික් ඇක්ටින් නම් මෙයාට කිට්ටු වෙන්නවත් පුළුවන් නලුවෙක් නෑ

  • @lahirunihal9893
    @lahirunihal9893 2 ปีที่แล้ว +8

    ඔබතුමිය මගේ පියාගේත් මවගේත් ආසම ආදරණීය ගායිකාවක් ඔබ තුමියට නිවන්සුව 🙏

  • @freekg3511
    @freekg3511 4 ปีที่แล้ว +3

    අහගෙන සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් සිංදුවක් දෙන්නද?..😓❤️
    th-cam.com/video/mtbYu55BmOw/w-d-xo.html

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 หลายเดือนก่อน

    නීලා වික්‍රමසිංහ හරිම ලස්සනයි.කමල් ඊටත්. වඩා ලස්සනයි . හරි ප්‍රේමනීය ගිතයක් කමල් ගෙ රංගනය අනර්ගයි.🎉🎉🎉🎉

  • @geethanimalkanthi7733
    @geethanimalkanthi7733 9 หลายเดือนก่อน +1

    කමල්ව ඉන්දෝල සින්දු කියන්න දෙන එක අපරාදයක්

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 3 ปีที่แล้ว +6

    පුදුම ලස්සනක්.ආසම දක්ශම කලාකරුවො දෙන්නෙක්.ඔබ දෙපලට නිදුක්,නිරෝගී ,සුවබර අනාගතයක් වේවා

  • @thamaraediri9414
    @thamaraediri9414 4 ปีที่แล้ว +28

    .හරිම ලස්සන කටහඩවල් දෙකක් නිලා විකුමසිංහ මහත්මිය ඔබ ඉස්සරට වඩා ලස්සනයි

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว

    Hoda hoda ඔක්කොම යන්න යන්න නිවන් සුව කියන්න කොහොමද ? Ki දෙනකු dan nathi වුණාද කලාකරුවන් 😒😢

  • @yyz7436
    @yyz7436 3 ปีที่แล้ว +6

    Vow beautifully done , love song
    Kamal you lover boy still
    Love u both Neeela and kamal .
    Bless your beautiful voice Neela form 🇨🇦

  • @malisandaseeli6410
    @malisandaseeli6410 4 ปีที่แล้ว +5

    මං ආසම සිංදුවක්.ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.💖💖💖💖💖

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +3

    මිහිරි ගීත ලොවකට ඔබ අපි ගෙන ගියා. අදඅපි එහි තනිවෙලා ඒ මියුරු ගීත ඉදිරියේ අපට ඇසීමට නොහැ. ඔබ තුමියට නිවන්සුව අත්වේවා .

  • @anusharanhoti
    @anusharanhoti 4 ปีที่แล้ว +4

    නීලා වික්‍රමසිංහ & කමල් addararachi 👍❤️❤️❤️😇😇🙏🙏

  • @plaingsudda2386
    @plaingsudda2386 5 หลายเดือนก่อน

    පුදුම ලස්සනයි කමල් අද්දරආරච්චි ෂාරැක් බාාන් වාගේමයි ❤ ෂාරැක් බාන් ගේ වාගේමයි රංගනය

  • @sitharasubashini900
    @sitharasubashini900 5 หลายเดือนก่อน +1

    ජැක්සන් wage.hamadetama දක්ෂ කෙනෙක් කමල්

  • @hansini8365
    @hansini8365 3 ปีที่แล้ว +16

    Kamal is always in a very happy plus mischievous mood and is able to please even those who see him. ❤

  • @rusiruthishakya4426
    @rusiruthishakya4426 3 ปีที่แล้ว +9

    පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ
    හිත ලග ගයනවද ඔයා ❤️❤️❤️

  • @aswadaswad4686
    @aswadaswad4686 4 ปีที่แล้ว +3

    kalaykin ahavvay.patta.ardarayi2tama.hiru .👌👌👌👌👌👈mama Lebanon seta.mama 1 payedi.

  • @chithgomes1268
    @chithgomes1268 4 ปีที่แล้ว +5

    කමල්ගේ තව ගීතයක් බලාපොරොත්තුවෙමි

  • @kumududevi5610
    @kumududevi5610 3 ปีที่แล้ว +10

    කමල් අයියාගේ ගීත අහන්න හරිම ආසයි 👍👍👍

  • @gitageetha9378
    @gitageetha9378 3 ปีที่แล้ว +1

    ලස්සනයි 🎵🎵🎶🎶🎶💯💯💯👈☝️🌷🌷🌷🌹🌹🌹❤️❤️❤️❤️🌷🌷🌹🌹❤️❤️

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන හඞ සුසංයෝගයක්... එදා ඉදන් තාමත් අහනවා❤❤❤

  • @sunilwijeratne1620
    @sunilwijeratne1620 4 ปีที่แล้ว +9

    In Sinhalaless we are saying BOKKEN LOVE. Real Love action. Thanks a lot, all of you.

  • @malingaramanayaka1914
    @malingaramanayaka1914 3 ปีที่แล้ว +4

    කමල් සර් වයස 25ක කොල්ලෙක් වගෙ ගයනා කරන විහිදිහ තවමත් එදා වගෙයි ❤️❤️❤️❤️