සුදු මුතු රළ පෙළ | Sudu Muthu Rala Pela - The Intro |Instrumental Mashup of Sri Lankan Movie Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Subscribe Here : bit.ly/RohanaWe...
    You May also like
    Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara
    • Suwanda Danee (සුවඳ දැ...
    SANUKA & Chandralekha - Ananthayak Wee Obe Adare (Trailer)
    • SANUKA & Chandralekha ...
    Mihindu Ariyaratne - Address Na / ඇඩ්‍රස් නෑ (Trailer)
    • Mihindu Ariyaratne - A...

ความคิดเห็น • 462

  • @darshanawickramatunga
    @darshanawickramatunga 5 ปีที่แล้ว +290

    අපේ රටේ පිනට පහළ වූ මහාගාන්ධර්වයානෝ..! තෙරුවන් බෙලෙන් සදා යෙහෙන් බැබලේවා 🙏

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 4 ปีที่แล้ว +453

    එක්කෝ full video එක දාන්න ඕනේ. නැත්නම් DVD එක ගන්න තැනක් කියන්න ඕනේ. ඒ දෙකම බැරි නම් අපිව කුලප්පු නොකර ඉන්න ඕනේ.

  • @traveltectours6561
    @traveltectours6561 5 ปีที่แล้ว +138

    ජාත්‍යන්තර තලයට නොදැවනි මෙම සංධ්වනිය ගැන කියන්න වචන නෑ. මෙය සජීවීව නැරඹීමට භාග්‍යයක් ලදහොත් එයම පෙර කල මහඟු පිණකි 👍👍❤❤💐💐🙏🙏🙏

    • @LankanLionNJ
      @LankanLionNJ 4 ปีที่แล้ว

      well said

    • @ashikadilshan9087
      @ashikadilshan9087 4 ปีที่แล้ว

      Awankawama

    • @dineshjayaweera6310
      @dineshjayaweera6310 ปีที่แล้ว

      මේ කොන්සට් එක කලේ එක පාරයි
      ඒක ලයිව් ඇහුවා
      ඒවා ඉතිං ජීවිතේ මතක සටහන් මැරෙණ මොහොතෙදිත් නැවත මතක් කරගන්න පුළුවන් මට්ටමේ❤

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      @@dineshjayaweera6310 🔥😊👍

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 ปีที่แล้ว +36

    සිංහල සුභාවිත ගීතය මහා රුකක් නම් එහි මුදුන් මුල... ආදරණීය රෝහණ වීරසිංහයාණන්.....
    චිරන් ජයතු ....!

  • @Disathmeekarunarathna
    @Disathmeekarunarathna 5 ปีที่แล้ว +49

    රෝහණ වීරසිංහ මහත්මයා කවදද මේ මියුරු රස සම්පුර්ණයෙන් ම අපට විදින්න පුලුවන් වෙන්නෙ..❤️❤️❤️❤️

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +4

    උන්මාද වූ ප්‍රේමාදරේ...
    පායනා ඉර පායන කාලේ...
    ඒ සිංදු දෙක නම් මාර ලස්සනයි new version එකක් remake එකක් වගේ beats වෙනස් කරලා. Full song එකම උනා නම් කොච්චර ලස්සනයි ද ? කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ. ඒ තරම් ලස්සනයි ❤

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +8

    ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ මෞලි මංගල්‍යය කියලා කිව්වත් හිතට මදි ...ඒතරම් විශිෂ්ඨ කොන්සට් එකක්.අපේ පවට හැබැහින් දකින්න පින් මදි වෙන්න ඇති.💕💕💕

  • @pruthuvibhanuka3024
    @pruthuvibhanuka3024 3 ปีที่แล้ว +23

    තනුවෙි නිමැවුමිකරැ💓💓
    දීර්ඝායුෂ ලැබේවා සර්.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +41

    අපේ පෙර පිනට ඔබතුමා වැනි නිහතමානී ගාන්ධර්වයන් කෙනෙක් ලැබුණේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @songsbar5651
    @songsbar5651 ปีที่แล้ว +2

    ඒ මිහිරියාව දිගු නින්දකින් පසු මා ඇහැරියා මෙන් දැනේ..

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 3 หลายเดือนก่อน +2

    මං සිංහල සිංදුවල අහපු මිහිරිම තනු රචකයා විදිහට දැකල තියෙන්නේ රෝහණ වීරසිංහ සර් ඔබතුමා..❤
    ලංකාවේ දශක ගානක් ගායික , ගායිකාවන්ට වගේම අපිවගේ සංගීත රසිකයන්ට මේ කරන සේවයට Respect 🎉❤

  • @manojsajith3421
    @manojsajith3421 3 ปีที่แล้ว +13

    හුස්ම හිර උනේ නැති ටික විතරයි ..❤️❤️❤️😘😘

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 4 ปีที่แล้ว +69

    #Spotify එකේ තියෙනවා මේ මුළු ප්‍රසංගයම මම සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළා රෝහණ සර් ඔබතුමන් හෙළ සංගීතයේ පුරාවෘත්තයක් 🙏❤ ඔබතුමන්ගේ හැම තනුවක්ම හදවත අාමන්ත්‍රණය කරන මනෝ භාවනාවක් !! 😍❤

    • @thehansilva3187
      @thehansilva3187 4 ปีที่แล้ว +1

      Very nice sir

    • @sakurafernandez5552
      @sakurafernandez5552 4 ปีที่แล้ว

      spotify එකේ කොහොමද search කරන්න ඕන ?

    • @nimedhan2342
      @nimedhan2342 4 ปีที่แล้ว

      @@sakurafernandez5552 open.spotify.com/album/0ErrmGNUqnYnREx4KBtC6H?si=JJiduhJXTRyJYf9COHzu0g

    • @bathiyaadikari779
      @bathiyaadikari779 4 ปีที่แล้ว

      @@nimedhan2342 dan na saho ,any place

    • @sanjayakumara4862
      @sanjayakumara4862 3 ปีที่แล้ว

      K

  • @සුපුන්මදුශාන්
    @සුපුන්මදුශාන් 3 ปีที่แล้ว +6

    මැනිකේ මැගේ හිතේ වගේ සිංදු වලට මිලියන ගනන් කමෙන්ට් ,ඇගට හිතට දැනෙන මෙම සිංදුවකට කමෙන්ට් දාහකටත් අඩුයි, සංතොසයි ඇගේ රසඥතාවය තියන තුන් හාරසියක් පන්සියක් හරි ඉන්න එක ගැන මේ රටේ . එම ඇගේ හොද රසඥතාවයක් තියන මනුස්සයෙක් විතරයි ලස්සනයි කියලා හරි මෙතන හදවතින් කමෙන්ට් එකක් දලා යන්නේ ❤️❤️❤️

  • @dinu8989
    @dinu8989 4 ปีที่แล้ว +6

    Sony Xperia + Sony MDR-NC31
    අද තමයි දැනුනේ ඉන්දියානු සංගීතය ශ්‍රී ලාංකීය සංගීතයට පදිරි කියලා..
    සංගීත රසය නමැති මාලයේ අවසාන මිණිකැටය ආදරණීය රෝහණ.. ආදරෙයි හැමදාමත්...💞💞💞💞

  • @tharukagamage8250
    @tharukagamage8250 4 ปีที่แล้ว +7

    මේක download කරල ඇහුව මාස ගානකට කලින්.සර් music කරපු හැම සින්දුවක්ම අහල තියෙනවා.සර්ල ඉන්න එක.ගොඩාක් වටිනවා.සර්ලගෙ සන්ගීතෙට ඇහුන්කන්දෙන්න අපිට පිනක් තියෙනවා.ස්තූතියි සර්.❤️

  • @amithkankanamge
    @amithkankanamge 4 ปีที่แล้ว +18

    ඔබ තුමන් හට දීර්ඝායුෂ ලැබේවා..!!! තව තවත් අපට මෙවැනි දේ රස විඳීමට භාග්‍ය ලැබේවා..

  • @nadeewickramaarachchi1799
    @nadeewickramaarachchi1799 4 ปีที่แล้ว +3

    ඔබතුමන්ගේ ප්‍රසංගයක් සජීවිව නැරඹීම මාගේ ප්‍රාර්ථනාවක්.. ඔබේ කට හඩටත් මම බොහෝ සේ ඇළුම් කරමි... දීර්ඝායුෂ වේවා සර්...

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +13

    අපිට පොඩ්ඩක් පෙන්නලා කුලප්පු කරන එක හොඳ නෑ නේද සර්

  • @_janinda
    @_janinda 4 ปีที่แล้ว +25

    අනේ DVD එක හරි Full concert එක හරි දෙකෙන් එකක් out කරන්නකෝ... හැමදාම පිස්සුවෙන් වගේ අහනවා...

  • @senufamilywithdilsha8602
    @senufamilywithdilsha8602 4 ปีที่แล้ว +8

    අහන් ඉන්න ගොඩක් ආසයි..ඔබතුමා සමග කතාකරන්න ගොඩක් ආසයි...😊

  • @d.lakshank
    @d.lakshank 5 ปีที่แล้ว +70

    මගෙ අම්මෝ පිස්සු වැටෙනවා

  • @kassumaddu9347
    @kassumaddu9347 4 ปีที่แล้ว +4

    බුදු අම්මෝ ඒ ගැම්ම පපුව කීරි ගැස්සුනා ❤️❤️❤️

  • @badguy7618
    @badguy7618 4 ปีที่แล้ว +16

    වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම උත්කෘෂ්ඨයි!අනර්ඝයි!...😍😍😍👍👍👍👍

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 ปีที่แล้ว +3

    Players ලා වගේම Sound Balancing කරන අය ගැනත් කියන්න ඕන... හරිම දක්ෂයි ... හදවතින්ම ආඩම්බරයි

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +3

    ඇයි සර් මේක කොච්චර බැලුවත් එපා නොවෙන්නෙ.

  • @somatrasommtra9503
    @somatrasommtra9503 4 ปีที่แล้ว +13

    මෙය දකිනවිට මතකයට එන්නේ ඉන්දියාවේ ලතා මන්ගේෂ්කාර් මහත්මියගේ වේදිකාව. ඇත්තටම හරි සතුටුයි......

  • @sandunlaksiri3464
    @sandunlaksiri3464 หลายเดือนก่อน

    මගේ ජීවිතේටම මම බලල තියෙන්නෙ සංගීත ප්‍රසංග එකයි. ඒ සුදුමුතු රළ පෙල. එදා ඒ අත්දැකීම මාරයි...❤❤❤❤ මට අවස්තාවක් එන හැම වෙලේකම මේ opening segment එක වෙන අයට පෙන්නනවා..

  • @randikajayasinghe6180
    @randikajayasinghe6180 5 ปีที่แล้ว +5

    මේ වගේ දේවල් අහන්න සැලස්සුවට ගොඩක් පින්.

  • @shaliniamalka
    @shaliniamalka 2 ปีที่แล้ว +8

    කසුන් අයියගෙ sound balance එක ❤️

  • @pankajaruwinda3540
    @pankajaruwinda3540 4 ปีที่แล้ว +8

    මිහිපිට දිව්‍යලෝකය තුල රව්මක් ❤️

  • @Vindyyvuk
    @Vindyyvuk ปีที่แล้ว +2

    සර් මේක අපිට සම්පූර්ණ අහන්න ලැබෙන්නේම නැද්ද... 🥹💔 පුදුම ලස්සනයි ..

  • @gayansameera5318
    @gayansameera5318 2 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා සර්!

  • @වස්තිවස්ති-ඞ5ඪ
    @වස්තිවස්ති-ඞ5ඪ 4 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි අහාන් ඉන්න ආසයි❤

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 4 ปีที่แล้ว +1

    දවසේ කොයි වෙලාවෙ උනත් අහන්න පුලුවන් ඔක්කොම අමතක වෙලා මේකට හිත යනවා...... සර් ඔබට දීර්ඝායු ......!

  • @hiroshanviduranga
    @hiroshanviduranga 5 ปีที่แล้ว +48

    පිස්සු හැදෙනවා... සම්පූර්ණ ප්‍රසංගයම දාන්න පුළුවන්නන් ලොකු දෙයක්...

  • @surangagunathilaka91
    @surangagunathilaka91 5 ปีที่แล้ว +22

    කියන්න වචන නෑ සර්..
    අපි මොනතරම් වාසනාවන්තද කියලා දැනෙනවා..

  • @isurikulasekara1754
    @isurikulasekara1754 11 หลายเดือนก่อน +2

    ඇට, මස්, ලේ නහර ඔක්කොම සංගීතයෙන් උමතුවට පත් කරලා.... අපිව පිස්සෝ කරලා... අම්මෝ

  • @hadranathunga
    @hadranathunga 4 ปีที่แล้ว +1

    ෂාහ්! අපූරු සංගීත සංකලනයක්. සැඳෑ අඳුරක හෙඩ්ෆෝන් එකක් එක්ක වෙනම ලෝකෙක තනිවෙන්න පුළුවන්.

  • @abhishekawanigabadu1848
    @abhishekawanigabadu1848 4 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තූති රෝහන සර් ♥️ apple music තුලින් සම්පූර්ණ ප්‍රසංගයටම සවන් දුන්නා. සජීවී ප්‍රාසාංගික අවකාශයේ රස විදීමට නොහැකි උනත් සවන්දීමට හැකි වීම නිසා ඇත්තේ මහත් තෘප්තියක් 🖤

  • @dhanushkakodituwakku6154
    @dhanushkakodituwakku6154 3 ปีที่แล้ว +3

    සමන් අතාවුදයන් කීවාසේම එතුමන් තවම ඉලන්දාරියෙක්. අපිව හිරිවට්ටනවා සංගීතයෙන්.

  • @prabathgunasekara
    @prabathgunasekara 5 ปีที่แล้ว +12

    රළ පෙල කැලඹේ... හසඟන විලසේ... ❤️❤️❤️

  • @madamahanuwarapiyananda7588
    @madamahanuwarapiyananda7588 4 ปีที่แล้ว +1

    එකකට එකක් වෙනස් ගීත......
    රෝහණ වීරසිංහ..... 🔥🔥🔥🔥🔥🔥
    ඔබට සුභ පැතුම්.
    තවත් අනගි නිර්මාණ ජනගත කිරීමේ භාග්‍යය වාසනාව උදා පත් වේවා.
    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @සංජීවනීපතිරණ
    @සංජීවනීපතිරණ 5 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි. ආසාවෙන් අහන් ඉන්න පුළුවන්.🌸🌸🌸

  • @saumyakumara7257
    @saumyakumara7257 3 ปีที่แล้ว +1

    නියමයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @srilanka421
    @srilanka421 4 ปีที่แล้ว +8

    රොහන වීරසිංහ කවදත් සුපිරි ☝❤️❤️

  • @Wasundara1043
    @Wasundara1043 9 หลายเดือนก่อน

    පුදුම විදියට hitata senasillak ලැබේනවා මේ සිංදුවට❤❤❤❤❤....ඔබට teruwan saranai 🙏🙏🙏🙏

  • @diaskatana262
    @diaskatana262 4 ปีที่แล้ว +1

    ආදරණිය රෝහණ ඔබේ තනු සංගිතය මුසු ගීත හදවතේ සදාකල්ම රැඳී තියෙනවා

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @NethiniNadinsa
    @NethiniNadinsa 2 ปีที่แล้ว

    දිර්ඝ අායුෂ ලැබේවා....සර්....
    එ් සංගිත හඩ....හරිම ලස්සනයි....

  • @nimshanvishwajith9022
    @nimshanvishwajith9022 5 ปีที่แล้ว +7

    අම්මෝ පිස්සු වගේ . Live බලන්න තිබුනනම් 😍😮😍😮

  • @MuthuThennakoon
    @MuthuThennakoon 5 ปีที่แล้ว +13

    හිත නිවෙන තරම් 💚💜ඔබතුමාට බොහොම පිං🙏🏻

  • @chamikabandara6534
    @chamikabandara6534 4 ปีที่แล้ว +6

    අම්මෝ පිස්සු වගෙ ❤️❤️❤️ තව ගීත කීපයක් හරි දාන්න සර්

  • @janakasooriyabandara-jana5532
    @janakasooriyabandara-jana5532 3 ปีที่แล้ว +1

    බුදුසරණයි .. සියළු දෙවි රැකවරණයි රෝහණ වීරසිංහ මහතාණෙනි ඔබ ඇතුළු වාද්‍ය වෘන්දයටම... 🙏🙏🙏❤️❤️❤️

  • @iromirasangika5423
    @iromirasangika5423 4 ปีที่แล้ว +7

    හිත නිවන භාවනාවක්... ❤️

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +4

    කෙතරම් සුන්දරද කිය ලියන්න වචන ගැලපීම නෑ.එතරම් සුන්දරයි

  • @shanukamadushan4386
    @shanukamadushan4386 3 ปีที่แล้ว +2

    වෙනම ලෝකයක් 😍

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 3 ปีที่แล้ว +1

    රස උල්පතක් අාචාර්ය තුමනි.෴

  • @ashintha6597
    @ashintha6597 2 ปีที่แล้ว +2

    ඇස වහගෙන අහල බලන්න... 3:32 මහින්ද බණ්ඩාර සර් ගෙ tone එක එක්ක වයිබ් එක වෙනස්වෙන විදිහ😍

  • @sapthaswara530
    @sapthaswara530 ปีที่แล้ว +1

    පිස්සු හැදිල ආයෙත් හැදෙනව 🥰🥰🥰

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 5 ปีที่แล้ว +28

    හිතම සීතලයි වගේ❤️

  • @thewaytolife4065
    @thewaytolife4065 5 ปีที่แล้ว +10

    මෙය තමයි සංගිතය !!!!!!

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +3

    අපි හරි වාසනාවන්තයි සර් මෙවැනි සංගීතයක ස්පර්ශය ලබන්න

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 ปีที่แล้ว +5

    විෂිෂ්ටයි ..අනර්ගයි..හරිමඅපුරුයි ඹබවැනනෝ මගේමව්බිමට වාසනාවන් 🙏🙏🙏

  • @mariodilano
    @mariodilano 4 ปีที่แล้ว +38

    මේ වගේ එවත් අන්ලයික් කරන මොඩ මිනිසුන් ඉන්නවනේ...

    • @hansi9279
      @hansi9279 4 ปีที่แล้ว +1

      mario dilan රසාස්වාදයක් නැති මිනිස්සු

    • @upulhevanayake4324
      @upulhevanayake4324 3 ปีที่แล้ว +1

      yes correct ........what type of people they are ?????

    • @dilshanliyanage4374
      @dilshanliyanage4374 3 ปีที่แล้ว +1

      උන් තමා ගෑනුන්ට වදින ගාථා අහන ෆෑන්ස්ලා😂

    • @isuruumendra7839
      @isuruumendra7839 3 ปีที่แล้ว +1

      හිතක් පපුවක් නැති අය

  • @thejanathejana4927
    @thejanathejana4927 4 ปีที่แล้ว +2

    ඉතාමත් ලස්සනයි බුදු සරණයි

  • @manojsajith3421
    @manojsajith3421 3 ปีที่แล้ว

    අම්මෝ යකෝ ඇගේ මයිල් කෙලින් වුනේ මගෙ විතරද ඇඩ්‍ර්ස් නෑ අදි මාත්‍රා යකෝව්.......❤️❤️❤️❤️😘😘😘😘😘

  • @dilshanmad
    @dilshanmad 4 ปีที่แล้ว +5

    ඒක නම් දෙනවා කරටි කැඩෙන්න

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 5 ปีที่แล้ว +24

    අම්මො බාවනාවක් වගෙ

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว

    Great sir, full video එක දාන්න please sir ...

  • @amalinisansala9820
    @amalinisansala9820 4 ปีที่แล้ว +5

    අම්මෝ ඒකේ රහ🙈🙈😍😍❤

  • @imaliwayalina8099
    @imaliwayalina8099 4 ปีที่แล้ว +1

    ඒ රස ....සංගීතය දොවොලක් කල ඔබ

  • @sandalinethmini1913
    @sandalinethmini1913 2 ปีที่แล้ว

    රස වෑහෙන ගීත වචන නෑ දැනෙන හැගීම විස්තර කරන්න.. මාරම අවුලකින් ඉන්න වෙලේක අහම්බෙන් හමුවුනේ දුක වේදනා පාවෙලා ගියා😭😭😭💖💖💖💖

  • @gayan1554
    @gayan1554 ปีที่แล้ว +1

    Legendලා ටික ඔක්කොම එකම තැනක දැක්ක නම්... ඒ සුදු මුතු රල පෙල බලපු දවසේ විතරයි. එතකොට out put එක කොහොම එකක් වෙන්න ඕනිද... 😍🙏🎼

  • @aparnawaligamage8519
    @aparnawaligamage8519 3 ปีที่แล้ว

    Full program eka dnna please bawanawak wagei. Kiyanna baritharam sathutak danenawa .oba thumata theruwan saranin chirath kalayak niduk nirogi sapa labewa

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +1

    Wow.. lassana..

  • @drsujani2932
    @drsujani2932 3 ปีที่แล้ว +1

    බොහොම පිං 🙏

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 ปีที่แล้ว +1

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai..

  • @shanukavidarshana7376
    @shanukavidarshana7376 5 ปีที่แล้ว +24

    Full show upload please..... Sir

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +4

    මේ වගේ දෙයක් බලන්න ලැබීමත් පිනක්. කොහේද කවදද මේ show එක තිබුනේ.

  • @ravindrasrinath
    @ravindrasrinath 3 ปีที่แล้ว +2

    thank you so much for remind the favorite movie songs that loved since childhood......

  • @AMALSHIWANTHA
    @AMALSHIWANTHA 4 ปีที่แล้ว +1

    අතිසුපිරි

  • @Sithu_.
    @Sithu_. 4 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ

  • @Sanjayathisara
    @Sanjayathisara 3 ปีที่แล้ว +1

    අනේ මන්දා.. මේ 50 වෙනි වතාවද (මේ 58 වෙනි වතාව අහන්නේ...2020.01.08) කොහෙද මේ අහන්නේ.... මේ සිංදු ටික තවත් ලස්සනට අහන්නම කියලා වෙනම Headset එකකුත් ගත්තා... ඇබ්බැහි වෙලා දැන් නම්.... පැය 5,6ක් තිබුණා නම් එක දිගටම... අපිත් තරුණයෝ තමයි.. ඒත් අලුත් පරම්පරාවල් මොනවද... මේ Legendsලනේ....

  • @anuradiasjayalath6294
    @anuradiasjayalath6294 3 ปีที่แล้ว

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ මේකනම් භාවනාවක් වගේ පිස්සු හැදුනා මටනම්

  • @Sandali837
    @Sandali837 ปีที่แล้ว

    සංගීතයට පුලුවන් බිදුණු තැලුණු සිත් සුවපත් කරන්න... ඔබතුමා විශේෂ වෛද්‍යවරයෙක් සංගීතයෙන් අප සැමගේ හදවත් සුවපත් කරන🤗

  • @violetpathirana509
    @violetpathirana509 3 หลายเดือนก่อน

    This is an international level. I don't understand the logic behind Why are these kinds of creative performances not given to the internationally ? They also willingly watch such high creations. Will appreciate.!!!

  • @devayanirazak1268
    @devayanirazak1268 8 หลายเดือนก่อน

    AMAZING GREAT PERFORMANCE LOVE IT .

  • @champz6917
    @champz6917 5 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සනයි සර්.. 👌

  • @nishaniekanayaka
    @nishaniekanayaka 4 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට!

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔබ තුමාට ....

  • @deepikajayalath1084
    @deepikajayalath1084 5 ปีที่แล้ว +2

    සුබ පැතුම් ඔබ්තුමාට. දීර්ඝායුෂ ලැබේවා !!!.

  • @devayanirazak1268
    @devayanirazak1268 8 หลายเดือนก่อน +1

    WOW VERY GOOD WORK ,KEEP SHINING LOVE THE WORK .👍👍👍👍👍

    • @devayanirazak1268
      @devayanirazak1268 8 หลายเดือนก่อน

      WHAT DID YOU ASK ME .I FORGET IT . I WAS LOST IN OTHER THING

  • @sarangamadawa5187
    @sarangamadawa5187 5 ปีที่แล้ว +6

    අහන් ඉන්න ආසහිතෙනවා❣️

  • @chinthakivithanage2170
    @chinthakivithanage2170 4 ปีที่แล้ว +3

    It’s a really very beautiful music show i have ever seen...i wish you all the very best bottom of my heart..my ever loving music teacher Rohana Weerasinghe sir....

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 5 ปีที่แล้ว +3

    මාරම වින්දනයක්..භාවනාවක් වගේ..

  • @daya1958
    @daya1958 ปีที่แล้ว +1

    Listened again.... and its never fade off.... Superb mashup and no words!

  • @shyamasamarathunga2539
    @shyamasamarathunga2539 4 ปีที่แล้ว +1

    ඔබතුමාට පින්.....

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 3 ปีที่แล้ว

    Or my god uthumanani monawa kiyannada aduna e tharam sathutak denuna,adambarai siyalu denatama thisaranasaranai!😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @solomonrobert3081
    @solomonrobert3081 3 ปีที่แล้ว +1

    Wow Amazing no words to express myself soulful