“මංගල තෑග්ග“ නිසා ශ්‍රියන්ත මෙන්ඩිස් අමාරුවේ වැටෙයි / Sriyantha Mendis/ බයිස්කෝප් කතා/ජයරත්න ගලගෙදර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Follow Us On Facebook-
    / baiscopekatha
    / baiscopekathagalagedara
    Email Us- baiscopekatha@gmail.com
    Special Thanks.
    H.D.Premaratna.
    Ranga Premaratna.
    Sriyantha Mendis.
    Kumara Kothalawala.
    Sarath Kothalawala.
    Torana Home Movies.
    TV Derana.
    Laksiri Wickramage.
    Aruna Gunaratna.
    Nuwan Nayanajith.
    Janaka B Ratnayake.
    Sinhala Film “ Mangala Thagga “ ( Wedding Gift )
    -----//---------
    Film Director - H.D. Premaratna.
    Camera Director - Andrew Jayamanne.
    Producer - H.D. Premaratna.
    H.D. Sunil.
    Release Date - 1987/05/07.
    Ast Director - Wasantha Kumara & L.S. Chandrasekhara.
    Makeup - Ranjith Mathagaweera.
    Production Manager - H.D. Sunil , Hector Hapugoda.
    Editing - Andrew Jayamanna.
    Sound Controller - G. Manatunga.
    Dance -
    Still Photographer - Saman Kumara Fernando.
    Music Director - H. M. Jayawardena.
    Lyrics - premakeerthi de Alvis , kamilas Prera , Kularatne Ariuawansa.
    Songs - Edward Jayakodi , Sunil Edirisinghe , Bandula Wijeweera , Sanath Nandasiri.
    Artists.
    ----
    Ravindra Randeniya , Sanath Gunathilaka , Sriyantha Mendis , jayalath Manoratna , Sanoja Bibile , Wasanthi Chaturani , Cyril Wickramage , Denawaka Hamine.
    Baiscope Katha- Directed by - Jayaratna Galagedara.
    විශේෂ ස්තුතිය.
    දිවංගත H.D. ප්‍රේමරත්න මහතා.
    රංග ප්‍රේමරත්න මහතා.
    ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා.
    කුමාර කොතලාවල මහතා.
    සරත් කොතලාවල මහතා.
    ටොරානා හෝම් මූවීස්.
    TV Derana.
    ලක්සිරි වික්‍රමගේ මහතා.
    අරුන ගුණරත්න මහතා.
    ආචාර්ය නුවන් නයණජිත් මහතා.
    ජනක B රත්නායක මහතා.
    නැරඹු සියලු දෙනාට.
    අධ්‍යක්ෂණය - ජයරත්න ගලගෙදර.

ความคิดเห็น • 24

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 ปีที่แล้ว +4

    මoගල තැග්ග film holl එකේ බැලුවා.සනෝජා,වසන්තිඒ වගේම වාසනා වේවා හරිම අපූරුයි.ජයරත්න ගලගෙදර මහතා කිවා වගේ H D ප්‍රේමරත්න මහතා ගේ ලස්සන නිර්මාණය ක් සිහිපත් කරාට 💐💐💐💐💐💐

  • @VIVIDBLISS
    @VIVIDBLISS 3 ปีที่แล้ว +3

    All four actors are excellent.But sanath is extraordinary because he is talented as well as handsome and attractive.There was a big fan base to see him on the film

  • @NILU-PERERA
    @NILU-PERERA 3 ปีที่แล้ว +6

    ඇත්තටම කවදාවත්ම එපා නොවන ආදරනීය අතීතයක්.

  • @isarasaman7041
    @isarasaman7041 3 ปีที่แล้ว +4

    හොඳ youtube channel එකක්. මේ වගේම නිධානය චිත්‍රපටය ගැනත් කරන්න. දිගටම කරගෙන යන්න ජය වේවා.

    • @baiscopekatha
      @baiscopekatha  3 ปีที่แล้ว +1

      ඔබ හැමෝගෙන්ම මට ලැබෙන මේ අනුග්‍රහය මා අගේකොට සලකනවා. තව තවත් කතාවල් කිරීමට මා උනන්දු වෙනවා. ඔබ හැමෝටම බොහෝම ස්තුතියි.

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +1

    Very interesting film. Everybody acted so well. Thanks for the nice programme

  • @ridmiamaya3853
    @ridmiamaya3853 4 หลายเดือนก่อน

    Full move eka denna

  • @mahindamahi8666
    @mahindamahi8666 3 ปีที่แล้ว +2

    Mama oyage හැම vediyo ekakma balanawa...podi illimak karnawa..දිල්හානිගෙ පළවෙනි film eka දේදුන්නෙන් සමනලියක් ..eka විතර ටිකක් .dannako.

    • @baiscopekatha
      @baiscopekatha  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කරනවා.

  • @supeshalasithum2596
    @supeshalasithum2596 ปีที่แล้ว

    Full movi eka denna

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 9 หลายเดือนก่อน +1

    මෙි චිත්‍රපටය සමිපූර්න චිත්‍රපටය අපට බලන්න යූටියුබි එකට දාන්න

    • @baiscopekatha
      @baiscopekatha  9 หลายเดือนก่อน

      මගේ ලග නැහැ.
      මම ලැබුනොත් දෙන්නම්

  • @ashleynanayakkara7168
    @ashleynanayakkara7168 2 ปีที่แล้ว

    In 1998, I have seen movie "Very Bad Things," which featured a plot similar to "Mangala Thegga." I was trying to figure out whether they took the plot of Mangala Thegga to produce that movie. Because Mangala Thegga came out in 1987. Mangala Thegga was an excellent film.

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +3

    අපිට මේ Film එක බලන්න ක්‍රමයක් නැද්ද?

    • @baiscopekatha
      @baiscopekatha  2 ปีที่แล้ว

      මගෙ ලග තියනව

    • @nipunranasinghe9310
      @nipunranasinghe9310 ปีที่แล้ว

      ​@@baiscopekatha ඉල්ල ගන්න බැරිද.. බලන්න ආසයි හොයා ගන්න නෑ

  • @HARAH7
    @HARAH7 3 ปีที่แล้ว +1

    👍👍

  • @maddagedonroshan970
    @maddagedonroshan970 หลายเดือนก่อน

    Several of our film stars acted in this Pakistani Film. Actors from many countries were there
    Sabeetha Perera , Sanath Guanthilake, Sanoja Bibile, Cleitus Mendis. Senior actors Gamini Fonseka and Thalatha Gunasekara also had roles
    th-cam.com/video/qHa-SPJrIVo/w-d-xo.html

  • @nandananandanaranjith4868
    @nandananandanaranjith4868 3 ปีที่แล้ว +3

    Mekanam mara kathawak

    • @baiscopekatha
      @baiscopekatha  3 ปีที่แล้ว

      ස්තුතියි. 🙏🙏