වළාකුළින් බැස | Walakulin Basa | Gurudevi Sunil Santha | Official Lyrics Video

แชร์
ฝัง

ความคิดเห็น • 56

  • @hashanabeygunaratne8567
    @hashanabeygunaratne8567 2 หลายเดือนก่อน +24

    මේ රෙකොඩින් එක සාන්තයන්ගෙ කටහඬ නෙවෙයි, අයිවො ඩෙනිස් මහත්තයගෙ පසුකාලින රෙකොඩින් එක කියලා හිතෙන තවත් අය ඉන්නවද? ඒක එහෙම නම් ඒක මෙන්ශන් කරා නම් හොදයි. මොකද ඒක එතුමන්ලා දෙන්නටම කරන අසධාරණයක්.

    • @gratsmotivations
      @gratsmotivations หลายเดือนก่อน +1

      ow oya hari

    • @Wagishavlog
      @Wagishavlog หลายเดือนก่อน +1

      Aniwa

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 26 วันที่ผ่านมา

      Yes..

    • @KplpPathirana
      @KplpPathirana 23 วันที่ผ่านมา

    • @LankaSantha
      @LankaSantha  9 วันที่ผ่านมา +1

      ඔබේ අදහසට බෙහෙවින් ස්තූයි. මෙම ගායනය තුළ සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් සහ වික්ටර් රත්නායක ඇතුළු පිරිසකගේ හඬ මුසුව ඇත. එකල, සුනිල් සාන්තයන් අයිවෝ ඩෙනිස්ගේ හඬට මුල් තැනක් දුන් අවස්තා බොහෝ ඇත. එලෙසම වික්ටර් රත්නායකටන්ට, නාලිනී රණසිංහයන්ට, අමිතා වැදිසිංහ වැනි අයගේ හඬටද මුල් තැන දුන් අවස්තා ඇත. මෙම ගීතයේ අයිවෝ ඩෙනිසුන් තනිව ගයන කොටස් ඇත. එලෙසම සමූහ ගායනය හොදින් ඈසුවහොත් ඔබට වික්ටර් රත්නායකයන්ගේ හඬද ඇසෙනු ඇත. එම නිසාවෙන් අප මෙවැනි ගී ගායනයන් සෑම විටම සුනිල් සාන්තයන් ඇතුළු පිරිස යනුවෙන් සඳහන් කරන්නෙමු. මෙම මුල් ගායනා ගුවන් විදුලියේ සුනිල් සාන්ත වැඩසහටන් තුළින් ප්‍රචාරය වූ අවස්තාවලදීද, හැඳින්වූයේ සුනිල් සාන්ත සහ පිරිස ලෙසයි. ස්තූතියි 🙏🙏🙏

  • @JanakaSanjeewa-p9s
    @JanakaSanjeewa-p9s 8 วันที่ผ่านมา

    අර්ථවත් ගීයකින් ජීවිතය වෙනස් කල හැකියි

  • @ashiniperera4239
    @ashiniperera4239 28 วันที่ผ่านมา +1

    ස්තූතියි සුනිල් සාන්ත සමාජයට 🎉❤🙏🙏

  • @lalperera1953
    @lalperera1953 หลายเดือนก่อน +2

    මෙය අයිවෝ ඩෙනිස් මහතාගේ ගායනයක්.

  • @LakshmiJayatelake
    @LakshmiJayatelake 2 หลายเดือนก่อน +6

    සිංදුව හදන්න සහභාගී වූ හැමදෙනාටම පිං...

  • @RukshanGM-oh6bs
    @RukshanGM-oh6bs หลายเดือนก่อน +2

    Issara kale sindu harima lassanai ❤😂

  • @ThiliniNidarshani
    @ThiliniNidarshani 4 หลายเดือนก่อน +5

    ලස්සන ගීතයක්

  • @princealex5365
    @princealex5365 3 หลายเดือนก่อน +6

    ලස්සනයි

  • @charithjg1982
    @charithjg1982 หลายเดือนก่อน +1

    තාමත් මේ සින්දු කොච්චර ලස්සනද ? ❤❤❤❤

  • @donpathirana7804
    @donpathirana7804 2 หลายเดือนก่อน +1

    Wow,,what a beautiful, thank you very much for everyone 🇱🇰🙏🇬🇧

  • @Isuruudayanga-dl4pl
    @Isuruudayanga-dl4pl 2 หลายเดือนก่อน +4

    🥰🥰🥰🥰🥰ලස්සනයි ❤️🎂

  • @yureshaishani3092
    @yureshaishani3092 2 หลายเดือนก่อน +1

    අනෙහ් ශෝයි දෙයියනේ ❤️

  • @upendrawijeratne
    @upendrawijeratne 2 หลายเดือนก่อน +3

    Me sinduwe sahaya gayaka gayikavange gayanaya itha imihiriy . Owunge num dena gatha hekida

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 2 หลายเดือนก่อน

    ලස්සනයි ආදරේයි බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +1

    මගේ රටට දළදා හිමි සරණයි 💐

  • @ThusharaSangeeth
    @ThusharaSangeeth 2 หลายเดือนก่อน +4

    Sita nivanawa❤

  • @SaliyaSenanayake
    @SaliyaSenanayake 2 หลายเดือนก่อน +2

    හිතන්න බොහෝ දේවල් කොපමණද

  • @aarachchige6196
    @aarachchige6196 2 หลายเดือนก่อน +1

    Nuwan suwa labewa oba thumata 🙏

  • @sriyanmoraes435
    @sriyanmoraes435 2 หลายเดือนก่อน +1

    Beautiful ❤️❤️

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 2 หลายเดือนก่อน +2

    Iwor Dennis mahatha.

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p 3 หลายเดือนก่อน +1

    very soothing❤

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 2 หลายเดือนก่อน +1

    Lassni.....

  • @krishantharaka-qs5oq
    @krishantharaka-qs5oq 2 หลายเดือนก่อน +1

    Good 👍 🎉

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 3 หลายเดือนก่อน +1

    Beautiful

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 2 หลายเดือนก่อน

    අයිවෝ.රූපාඇතුලු.පිරිස❤❤❤❤❤❤පිරිස ❤❤

  • @ShashikaLakshsn
    @ShashikaLakshsn 2 หลายเดือนก่อน +2

    Amaradewa kiyana paraya marapu ape de.....

  • @UmaK.KasthuriArachchi
    @UmaK.KasthuriArachchi 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickylee4513
    @wickylee4513 3 หลายเดือนก่อน +2

  • @DewanandaDpk
    @DewanandaDpk 2 หลายเดือนก่อน +1

    Koi tharam wadakata athi de me sundara mihi thalaya apata daayadackota thibunada pawkara patu minis aathma laba athi amanayo meka thamanta nathu karagena sitina thaak unta meke watinakamak nodanena athara un wena a de dakina ungeda daasata wali gasa mudala namathi kadadasiyama sundara lesa dakina athara moda pahe ugath yai kiya ganna amana thadiyoda balagena sitinne ungen kadadasi keepayak mita molawagena ohe maranaya dakwa pahara geewitha gewa amanayo pirisak bihi kota walbihi woo mano bhwayange nee rasa athdakeemak wida geewithaya apaayatama gena yamata pamanakmaya. ,
    A wagema me sundarathwaya menma athishainma mulu lokayema sundarathwaya athwidimin anek hith sathanda a wethata gena aa yuthuya kiya sithana shreshta geewitha walin kisidu wadak nogena laamaka amanayange ralu usulu wisulu adanthettam walin ananthwath badaka hiri hara sidu kota munge amana lokaya amanayan ha ekwa unge jara geernawoo pahath sapayan widimin sita maannayen udamwa hari de pawa kisi lesakin grahanaya nokara ohe pallam bahinaa minis wesin sitina nominisunge raja dahanaki meya,,,,,
    Kage waradakda ,,,,,sudara swabhawa dahama siyalla laba dee athi namudu ,ehi rasaya widinnata nohakilesa sidukara athi winashaya kebadudai umbalata therumganeematawath hakida,,,,?

  • @KasthuriArachchi_
    @KasthuriArachchi_ 4 หลายเดือนก่อน +2

    ❤🙏

  • @indranipathirage
    @indranipathirage 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 2 หลายเดือนก่อน +1

    💐💐💐

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 2 หลายเดือนก่อน

    Harimaarthwth
    B.S.

  • @erandesilva520
    @erandesilva520 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 2 หลายเดือนก่อน +1

    💛💛💛💛💛💛💛💛💛

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 หลายเดือนก่อน +1

    Atheethayaa lankaavaa nama vwubhadhi Raajjya inglish ratavall vala atheetha satahan vwu bhadhe Raajjya lasa buvanaka baahugaa puthaa darma paala Dhoni juvan namin krsthiyani unaa

  • @rajaniindira5497
    @rajaniindira5497 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shineisle2263
    @shineisle2263 26 วันที่ผ่านมา

    🙏❤🌹🪔

  • @kapilasilva2545
    @kapilasilva2545 2 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 หลายเดือนก่อน

    Akunu nisaa a haara gahak vanna baha abha gahak unoth akunu nivarakayak vanna vanavaa abha gahak vanna giyoth akunu nivaa raka yak vanna vaddhee akunu vadhilaa suralo miracle balannai vannaa anisa abha gahak vanavata vadhaa hodhi madu gahak pittu ona ayata madu pittu hadhaa ganna igana ganna mokadha visnu unama thabha kaaci bhagayak labanava thabha kaaci bhaya nisaa kaduvak usava Gath sinhayak valaa akunu vaddha ganna pissuyaa

  • @neclaperera24
    @neclaperera24 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gayanindika9699
    @gayanindika9699 2 หลายเดือนก่อน +1

  • @lahirusampath3585
    @lahirusampath3585 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @neclaperera24
    @neclaperera24 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 2 หลายเดือนก่อน +1

  • @nissankanissanka7583
    @nissankanissanka7583 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @GemansalaMandira-v4o
    @GemansalaMandira-v4o หลายเดือนก่อน