Bonda meedum kaduralle -Sujatha Attanayake /Abeywardana Balasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ගායනය-අාචාර්ය සුජාතා අත්තනායක සමඟ අබේවර්ධන බාලසූරිය
    පද රචනය-අාචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය-සංගීතවේදි සරත් දසනායක
    චිත්‍රපටය-විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ "දුහුළු මලක්" (1976)

ความคิดเห็น • 85

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +67

    2023 දීත්
    මෙවැනි ගීත හා සංගීත මොනතරම් සුන්දරයිද කියා හිතෙන අය .......

    • @madhusankha8773
      @madhusankha8773 4 หลายเดือนก่อน +1

      2024 දීත්....මං අද කැරෝකේ එකට ගායනා කලා 🌹

  • @prageethwickramasinghe5233
    @prageethwickramasinghe5233 9 หลายเดือนก่อน +36

    පපුව පැලෙනවා මේ සින්දු ඇහුවා ම ....අතීතය ඒ තරම් සුන්දරයි.සීතල නුවරඑළිය බන්ඩාරවෙල මගේ අතීත මතක හැමදාමත් මාව රිද්දනවා මේ සින්දුත් එක්ක.පණ යනකල් ආදරෙයි මේවට.....

    • @indranifonseka5379
      @indranifonseka5379 6 หลายเดือนก่อน +1

      M😢 what happend

    • @westend362
      @westend362 5 หลายเดือนก่อน +1

      මේ පන්සල බන්ඩාරවෙලද.

    • @naturaltourism9741
      @naturaltourism9741 4 หลายเดือนก่อน +1

      මේ නුවර

    • @westend362
      @westend362 4 หลายเดือนก่อน

      @@naturaltourism9741 nuwara koi pansalada

    • @chalu7764
      @chalu7764 4 หลายเดือนก่อน

      ඔවු පුෂ්පාරාමේ​@@westend362

  • @isharasarangi5220
    @isharasarangi5220 ปีที่แล้ว +19

    මගේ අතීතය මට මතක් වුණා.අපිට අපි අයිති නැති වුණා ට ඒ ආදරය හරිම සුන්දරයි.

    • @ChameeraShashiprabha-l3l
      @ChameeraShashiprabha-l3l 9 หลายเดือนก่อน +1

      ❤ අපි හැමෝටම ඒ වගේ අපිට අපි අයිති නැති උන සුන්දර කාන්තාවක් තියෙනවා 🎉

  • @lenardkumara9717
    @lenardkumara9717 ปีที่แล้ว +33

    අපි පොඩි කාලේ මේ චිත්‍රපට ෆිල්ම්හොල්වල බලපු සුන්දර අතීතය මතක් උනා. ඒක කොච්චර අපුරු අත්දැකීමක්ද

  • @RanganaShameera-o2w
    @RanganaShameera-o2w 9 หลายเดือนก่อน +21

    මේ සින්දුව මාර විදියට ෆීල් වෙන්නෙ අනිවාර්යයෙන් ගිය ආත්මෙ ෆිල්ම් හෝල් එකේ බලන්න ඇති ❤️😘 2024 🎉🎉

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 หลายเดือนก่อน

      සිරාවටම හිතට බර ගතියක් දැනෙනව

    • @chalu7764
      @chalu7764 4 หลายเดือนก่อน +2

      ඒක බලල එනකොට තමයි ඔය⁣ා මැරුනේ ට්‍රැක්ටරේ ගඟට පෙරලිලා. ම⁣ට අද වගේ මතකයි. ⁣🥺❤️

    • @nuwansanjeewa8599
      @nuwansanjeewa8599 3 หลายเดือนก่อน

      Aniwa math

    • @PriyanthaKumara-yn9pq
      @PriyanthaKumara-yn9pq 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @sadathweerakoon9866
    @sadathweerakoon9866 8 หลายเดือนก่อน +12

    මෙවැනි ගීත සහ චිත්‍රපට යලි යලිත් බිහිවේවා .

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 4 หลายเดือนก่อน +17

    මගේ කුළුඳුල් ආදර කතාවත් මනස්කාන්ත කඳු වලල්ලකින් වට උන ඈත සුන්දර ප්‍රදේශයකයි ඇති උනේ.නමුත් අවුරුදු 4 ගත වෙද්දී නොසිතපු විදිහට ඒ කතාව නැති වෙලා ගියා .හරියට අර කඳු වලල්ල බොඳ මිිදුමකින් වැහිලා ගියා වගේ.අතිිතේ සිහි වෙන හදවතට දුකක් දැනෙන ගිිතයක් .මෙිි ලයාන්විත ගිිතයට මම ගොඩක් කැමතියි .

    • @malindaperera1665
      @malindaperera1665 3 หลายเดือนก่อน

      පේරාදෙනිය ද

  • @otkds4560
    @otkds4560 ปีที่แล้ว +26

    කලු සුදු වුනත් ඉතාමත් ආදරයෙන් අදටත් නරබන්න පුලුවන් ච්ත්ත්‍රපට
    ඇත්තටම අ

    • @otkds4560
      @otkds4560 ปีที่แล้ว

      නීටා ප්‍රනාන්දු ආදරනීය රගපැමක්

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii 10 หลายเดือนก่อน +11

    අනියම් ප්‍රේමය සුන්දරත්වය තාවකාලික නවාතැන්

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +21

    ඒ අතීතය.
    කොච්චර ලස්සනද..
    ?

  • @sudatharambewela
    @sudatharambewela ปีที่แล้ว +17

    සුන්දර අතීතයකට ගෙන ගියා

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +17

    මේ ගීතයේ සංගිතය හඩ හරිම ලස්සනයි මෙවා අමරනීය ගීත

  • @nilden-g1c
    @nilden-g1c 9 หลายเดือนก่อน +8

    This song took me back to my young days, when I used to creep into Cinema halls and watch movies. I love this movie ' duhulu malak' .

  • @palitharupasinghe5767
    @palitharupasinghe5767 2 ชั่วโมงที่ผ่านมา

    Great memories in 1976, i watched this movie at wembley hall kandy......what a imaginating...

  • @yasithayapaabeywardana196
    @yasithayapaabeywardana196 ปีที่แล้ว +12

    2023 Yet still beautiful as 1976! ❤

  • @nandimadayas9318
    @nandimadayas9318 ปีที่แล้ว +10

    I cry bottom of my heart when I see that our cenama and songs .confirm presant love stories

  • @lesleythamel9751
    @lesleythamel9751 8 หลายเดือนก่อน +3

    Nita ඔයාට rsvi ඔයාට theruwan saranai god bless ...

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +6

    කඳු යායේ බොඳ මීදුම් සේල අගින්
    පිපී රේණු මල් වෑහෙන සිනා හඬින්
    විකසිත වූ අප හදවත් ගීත නදින්
    තුටින් පිරේ මුළු ලෝකය සෙනෙහේ දමින්
    💗

  • @hiruniperera5962
    @hiruniperera5962 ปีที่แล้ว +8

    හරි ම ලස්සන ගීතයක්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 หลายเดือนก่อน +4

    හදවතෙ චිත්‍රපට❤

  • @NiroshaFernando-e4o
    @NiroshaFernando-e4o 4 หลายเดือนก่อน +3

    කවදාවත් අමතක නොවන කතාවක් වගේම හරිම ආදරනීයයි..❤❤

  • @pasanwanasinghe1356
    @pasanwanasinghe1356 ปีที่แล้ว +6

    Asai me sinduwata danne na ay kiyala nice feeling

  • @nataliakopacz4454
    @nataliakopacz4454 ปีที่แล้ว +10

    Very nice,wonderful😊

  • @EeEe-xc3pt
    @EeEe-xc3pt ปีที่แล้ว +4

    Mn rahapu geethawalin lassanama geethaya meyai

    • @EeEe-xc3pt
      @EeEe-xc3pt ปีที่แล้ว

      Mn ahapu geethawalin lassanama geethaya meyai

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 8 หลายเดือนก่อน +2

    Abeywardana balasoooriyaa voice from heaven

  • @renukafernando6337
    @renukafernando6337 9 หลายเดือนก่อน +2

    ❤❤ this is a actor. Mr Ravi and miss neetaa Fernando wonderful

  • @patricksarathmuthugalage491
    @patricksarathmuthugalage491 11 หลายเดือนก่อน +3

    nathig do coment about this film and this songs number one songs

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n 7 หลายเดือนก่อน +2

    ❤❤SUPER SONG ❤❤

  • @استغفرالله-ض6ث2ف
    @استغفرالله-ض6ث2ف 4 หลายเดือนก่อน +2

    Me githa ahankota papuwa picenwa e tharam athithaya sundarai

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 2 หลายเดือนก่อน

    හරි හෝ වැරදි මේ තමයි ජීවිතයේ සුන්දරත්වය.

  • @naturaltourism9741
    @naturaltourism9741 4 หลายเดือนก่อน +2

    1994 ඇහුවේ මම මොන්ට්සොරි ❤

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 3 หลายเดือนก่อน +1

    Butifull song madem you are the best singer sri lanka budusarani thanks kumara sydney australia

  • @shreendeshadh2959
    @shreendeshadh2959 11 หลายเดือนก่อน +5

  • @donweerasiri3770
    @donweerasiri3770 8 หลายเดือนก่อน +2

    1976 දි නාවලපිටිය

  • @lasanthaatapattu1589
    @lasanthaatapattu1589 8 หลายเดือนก่อน +2

    Thanks for selection

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว +5

    Podi kale film Hall wala balapu baiscop....ammoh eva UNIQUE..EETH EVATA ATTAK KARANNA ADA CINAMAVE MONADA SAMBAVYA MANDALE THIYENNE ...???????SP.

  • @somawgk4778
    @somawgk4778 4 หลายเดือนก่อน +5

    දන්න කෙනෙක් කියමු ගායක යුවල ගැන දුහුලු මලක් නිටා රවීන්ද්‍ර 😮

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 4 หลายเดือนก่อน +2

      සුජාතා අත්තනායක සහා අබේවර්ධන බාලසූරිය 🎉

    • @somawgk4778
      @somawgk4778 4 หลายเดือนก่อน +1

      @@RuwanChinthaka-db8of ස්තුතියි💚💚💚💚

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh 4 หลายเดือนก่อน

      වීඩියෝ එකට යටින් දාලා තියෙනවා

  • @danemann6169
    @danemann6169 2 หลายเดือนก่อน

    listening to this song is break a heart and Memories keep coming,❤❤❤❤❤❤

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +6

    Nandaa Maalini mea sinduwath eyata kiyanda ona kiyala pora kewaalu.

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 ปีที่แล้ว +4

    ❤❤❤

  • @කේ.සීතාකාලිංග
    @කේ.සීතාකාලිංග ปีที่แล้ว +6

    කේ සීතා 4444/🇱🇰ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @Sumari-cb2eh
    @Sumari-cb2eh 4 หลายเดือนก่อน +1

    Ravii malani be with us now&forever

  • @Shanaka687
    @Shanaka687 4 หลายเดือนก่อน +1

    මම මේ සිංදුව ඇහැව්වේ 2002

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +6

    🌷❤👍

  • @FathimaIrangani
    @FathimaIrangani หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @suriahmed6482
    @suriahmed6482 2 หลายเดือนก่อน

    Nice movie

  • @ranjanidias6196
    @ranjanidias6196 7 หลายเดือนก่อน +3

    කවුද රංගනය මාලනී ෆොන්සේකා කියන්නෙ..මේ නීටා ප්‍රනාන්දු...

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 4 หลายเดือนก่อน

      රවින්ද්‍රගෙ නෝනට ඉන්නෙ මාලනී..

  • @mpl4809
    @mpl4809 ปีที่แล้ว +4

    What name movie?

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +3

    Apimahittarpatibaliman. Apitaapapunhikalaya. Sundaraatitayamatakvanavaharimalassanai

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 5 หลายเดือนก่อน +1

    Kohomuth b king

  • @anthonyjanz5404
    @anthonyjanz5404 5 หลายเดือนก่อน +1

    ✌️✌️✌️✌️😆😆😆😆😍😍😍😍😍😍

  • @Teng-q3q
    @Teng-q3q 2 หลายเดือนก่อน

    2024

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 หลายเดือนก่อน +2

    ඒදා රංගනයෙන් රවින්ද්‍ර රන්දෙණිය මාලනී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නේ අබෙවර්ධන බාලසූරිය සුජාතා අත්තනායක❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏😂

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq หลายเดือนก่อน

    Nta paranadu,

  • @nandanikalansooriya9020
    @nandanikalansooriya9020 ปีที่แล้ว +5

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 ปีที่แล้ว +6

    ♥️♥️♥️

  • @dilaniganga3865
    @dilaniganga3865 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @UmayanthaPadmika
    @UmayanthaPadmika 28 วันที่ผ่านมา

  • @lalperera5390
    @lalperera5390 5 หลายเดือนก่อน +1

  • @janakasilva5352
    @janakasilva5352 3 หลายเดือนก่อน