Heenayaki Mata Adare (හීනයකි මට ආදරේ) - Kasun Kalhara & Uresha Ravihari (From Adaraneeya Wassanaya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2022
  • Official Music Video for Heenyaki Mata (හීනයකි මට)
    Artists: Kasun Kalhara & Uresha Ravihari
    Lyrics: Upul Shantha Sannasgala
    Melody & Music: Navarathna Gamage
    An original soundtrack of Adaraneeya Wassanaya (ආදරණීය වස්සානය​) Film
    Video: Adaraneeya Wassanaya (ආදරණීය වස්සානය​) Film 2004
    Director: ‪@seneshdb‬
    Video Cast: Roshan Ravindra & Chathurika Peiris
    Production of Tomorrow Films Today Private Limited.
    Watch Live Performance of Heenyaki Mata (හීනයකි මට) : • Kasun Kalhara & Uresha...
    Listen and Download: song.link/s/7cVgjHuPfK5oKIsVp...
    Spotify: spoti.fi/34V4V0j
    Apple Music: apple.co/3JvhKO4
    ►Subscribe to Official Artist Channel of Navarathna Gamage: th-cam.com/users/NavarathnaG...
    ►Follow Navarathna Gamage on....
    Facebook: / navarathnagamage
    Spotify: sptfy.com/navarathnagamage
    Apple Music:apple.co/3qYAQ7C
    Official Website: navarathnagamage.com
    Lyrics:
    ආ. හහ. හා...
    ආ. හහා. හා...
    හ්ම්... හ්ම්... හ්ම්...
    හ්ම්... හ්ම්... හ්ම්...
    හීනයකි මට ආදරේ
    හැගෙනවා මට ජීවිතේ
    හීනයට ළඟ ජීවිතේ
    දැනෙනවා ඔබෙ ආදරේ
    වැටෙනකොට කදුළු ඇවිලිලා
    සුවඳ මල් පෙති පරවෙලා
    සුවඳ මල් පෙති පරවෙලා
    වස්සාන සිහිනේ ඇවිලිලා
    සුසුමේ තවරා සැඟවූ සිහිනේ
    සුසුමේ තවරා සැඟවූ සිහිනේ
    ආ... ආදරණීය වස්සානේ
    ආ... ආදරණීය වස්සානේ
    හීනයකි මට ආදරේ
    හැගෙනවා මට ජීවිතේ
    හීනයට ළඟ ජීවිතේ
    දැනෙනවා ඔබෙ ආදරේ
    ආ. හහ. හා...
    ආ. හහා. හා...
    හ්ම්... හ්ම්... හ්ම්...
    හ්ම්... හ්ම්... හ්ම්...
    #kasunkalhara #uresharavihari #adaraneeyawassanaya #heenayakimataadare
    #seneshdissanaikebandara #upulshanthasannasgala #navarathnagamage
  • เพลง

ความคิดเห็น • 957

  • @sewminijeewanthi8417
    @sewminijeewanthi8417 ปีที่แล้ว +1037

    2023ත් අහන මම 🥺🥺🥺( මැරෙන් නැති සිංදු )🥺❤

    • @amilakasunalahakoon9639
      @amilakasunalahakoon9639 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් මේවා හැමදාම අහනවා. අමරණීය ගීත

    • @kushankavinda9795
      @kushankavinda9795 ปีที่แล้ว +3

    • @danushkaruwan8094
      @danushkaruwan8094 ปีที่แล้ว +7

      හරිම ලස්සන සින්දුවක් මතකයේ අමරනීයයි

    • @malithipabasara7414
      @malithipabasara7414 ปีที่แล้ว +6

      අයියේ කියලා වැඩක් නෑ 🥺

    • @24dnphnitro79
      @24dnphnitro79 ปีที่แล้ว +8

      සියල්ල අනිත්‍යයි ....

  • @gayanhansaka7817
    @gayanhansaka7817 5 หลายเดือนก่อน +278

    2024 අහන සෙට් එක කෝ..?❤❤❤

    • @arunapriyantha9791
      @arunapriyantha9791 5 หลายเดือนก่อน +3

      මේ ඉන්නෙ

    • @User34p8td
      @User34p8td 3 หลายเดือนก่อน +1

      අමරණීය සිංදු ❤️❤️

    • @Dineth334
      @Dineth334 3 หลายเดือนก่อน +2

      ඉන්නවා❤

    • @Induwara_Ayaskantha
      @Induwara_Ayaskantha 3 หลายเดือนก่อน +1

      2024 April ❤

    • @thisarapramod6142
      @thisarapramod6142 2 หลายเดือนก่อน

      👋👋👋👋

  • @d.y.3021
    @d.y.3021 4 หลายเดือนก่อน +361

    මටත් මේ වගේම A/l වලට ගිය අලුත හම්බුන ආදරයක් තියෙන්නේ .A/l පටන් ගන්න කලින් ගිය ඉංග්‍රීසි පංතියෙදි එයාව මුලින්ම හම්බුනේ .මාස කිහිපයක් පස්සෙන් ගිහින් කාටත් හොරෙන් කැමැත්ත ඇහුවා .ඊට මාසෙකට විතර පස්සෙ එයා කැමති වුනා .එයා ආර්ට්ස් කරේ .මන් බයෝ .ගෙවල් වලටයි යාලුවන්ටයි දෙගොල්ල්න්ටම හොරෙන් ආදරේ කරා .එයා පලවෙනි පාරම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුනා .මට ලකුණු මදි උන නිසා විවෘත විශ්වවිද්‍යාලයට අයදුම් කරා උපාධියට .දැන් ආදර කතාවට අව්රුදු 6ක් . ❤

    • @tharushishermila9114
      @tharushishermila9114 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @dhanukaireshan
      @dhanukaireshan 3 หลายเดือนก่อน +12

      Dan nam badahan kollo.kella paninna kalin.

    • @aw4402
      @aw4402 3 หลายเดือนก่อน +3

      😂​@@dhanukaireshan

    • @aw4402
      @aw4402 3 หลายเดือนก่อน +8

      අපෙත් AL වලින් සෙට් වුනේ එයා රජරට campus මං ජපුර ඒත් ගෙවල් වලින් අවුල් බන් ඒ හින්ද වෙන වෙනවා

    • @d.y.3021
      @d.y.3021 3 หลายเดือนก่อน

      @@aw4402 අඩෝ ගෙවල් කොහොම හරි කැමති කරගම්න බලහන් .

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 7 หลายเดือนก่อน +114

    2023 ඉවර වෙලා දැන් 2024 පටන් ගන්නත් ලගයි ❤කැමතිම සිංදුවක්❤
    2024 අහන අය like එකක් දාගෙන යමු❤🎉

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p 4 หลายเดือนก่อน +36

    සිනමා පටය බැලූ වෙත් මාත් මගේ ආදරණීය බිරිඳයි දැන් මේ අවස්ථාවේ දී අපෙ වයස අවුරුදු හැටපැනලා තාමත්මෙම ගීතය අහන්න අහන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +591

    2022 වෙලත් ..තාමත් ආදරේ සින්දුවක් .. ❤❤❤❤❤ කසුන් කල්හාර ගෑවුණත් ඇති❤❤ ඒ රහ දැනෙනවා ❤❤ කසුන් කල්හාරගෙ සින්දු එයාගෙ කටහඩින් තරම් කියනව තරම් නම් feel වෙන්නෙ නැ ...

    • @manelpathiranage1454
      @manelpathiranage1454 2 ปีที่แล้ว +1

    • @gamagekumara4790
      @gamagekumara4790 2 ปีที่แล้ว +3

      Awankawama ow
      Mageth asama song eka...

    • @buddhikabandara9510
      @buddhikabandara9510 2 ปีที่แล้ว +15

      සිරාවටම. කසුන් , උරේෂා කියන්නෙ මාර Feelings තියන Voice දෙකක්

    • @Senath_Weerasinghe
      @Senath_Weerasinghe 2 ปีที่แล้ว +3

      දැං කසුන්ට මේ විදියට ගයන්ඩ පුලුවං කියල හිතනවද? මේ කට හඬ නෑ දැං 😥

    • @ashansenarathne7703
      @ashansenarathne7703 ปีที่แล้ว +8

      @@manelpathiranage1454 ගොඩක් අය මෙලඩි ඇන්ඩ් මියුසික් අමතක කරල. යුරේෂ කසුන් වගේම නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් ගීතයේ රහ දැනෙන බරම කණුවක්. මන් ගොඩක්ම ආස වයලින් පාර්ට් එකට

  • @lovadesi
    @lovadesi 5 หลายเดือนก่อน +59

    කොච්චර බැලුවත් එපා නොවෙන clip එකක් . මම බලලා ඇති 50 සැරේකට වඩා. 👏👏👌🎶🎶🎶 2024 පෙබරවාරි වලත් ආසාවෙන් අහනවා . තනුව, ගායනය ඉස්තරම් ❤❤❤

  • @deanvinchestet7445
    @deanvinchestet7445 ปีที่แล้ว +367

    ආදරේ කියන්නේ මොකක් ද කියලත් නොදැන,Crush කියන වචනෙ අහලවත් නැතුව මේ සිංදුව පොඩි කාලේ බලලා චතුරිකා පීරිස්ට පට්ට love කරා මං 😅👍 ❣️✨️❤️‍🔥

    • @sunilnimal9786
      @sunilnimal9786 ปีที่แล้ว +22

      ආදර කියන්නෙ හිතන තරම් ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය ලේ ♥️ වල තියන හැගීමක් . ගොඩක් උතුම් , පාරිශුද්ධ දෙයක් . කාටවත් බලෙන් ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ . ලේ වලින්මයි එන්නෙ. ලබාගන්න ගොඩක් ඉවසීම තියෙන්නේ ඕනෙ. ඒකට කාලයක් ගතවෙනවා.
      ආදරය හරියට ලැබුනොත්,
      මුලු ජීව්තයම සුවද හමන ලස්සන මල් යහනාවක් 💐💐
      ඒ වගේම වැරදුනොත් , ජීවිතයම අපායක්. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ.
      මමත් තාම ♥️ සොයන කෙනෙක්
      සුනිමල් ඩුබායි සිට .....

    • @artandlifedileepa
      @artandlifedileepa ปีที่แล้ว +2

      Mamath sirawatama bro

    • @madhu3565
      @madhu3565 ปีที่แล้ว +3

      Math
      Adatath adarei hebei ❤

    • @sunilnimal9786
      @sunilnimal9786 ปีที่แล้ว +2

      @@madhu3565 හෙලකුරු කියන අපේ
      සිංහල app එක දාගන්න.
      එතකොට chat කරන්න ලේසියි

    • @24dnphnitro79
      @24dnphnitro79 ปีที่แล้ว +3

      ඇඩලොෆ් හිට්ලර් පාර්ශුද්ධ වූ ජර්මානු ජාතියට අතිශයින් ආදරය කරා...

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +382

    අදටත් ආසම පොතක්.. ආසම ෆිල්ම් එකක්.. ආසම නිලියක් නලුවෙක්..ආසම සින්දුවක්.. ස්තූතියි සන්නා..❤❤👍

    • @kavindulakshan417
      @kavindulakshan417 2 ปีที่แล้ว +5

      Pothe nama mokakda bro 😊🙏

    • @cl610
      @cl610 2 ปีที่แล้ว +10

      @@kavindulakshan417 වස්සාන සිහිනය නේද

    • @hiroshikoshila6208
      @hiroshikoshila6208 2 ปีที่แล้ว +2

      Ekanam math ekagai ❤

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 2 ปีที่แล้ว +1

      @@cl610 hm

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +8

      @@kavindulakshan417
      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
      උපුල් ශාන්ත සන්නස්ගල ගේ
      ""වස්සාන සිහිනය "" කවියෝ..

  • @darshanasampath109
    @darshanasampath109 6 หลายเดือนก่อน +68

    2024අහන සේට්එක

  • @user-jz4zy7ry5b
    @user-jz4zy7ry5b 3 หลายเดือนก่อน +10

    ගොඩලන්ට පද හදන පදිරි සන්නා සිහි විකල් වීමට ප්‍රථම ලියූ කවියකි❤

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +154

    ඒ කාලේ නිර්මාණ කොච්චර ලස්සනද??? ගායනය රංගනය නියමයි....මේ තමයි ඒ කාලේ hit....😐💓💓💓💓 නිර්මාණයට දායක වුණු හැමෝටම❤
    චතුරිකා අක්කි තාමත් එක වගේ ලස්සනයි....💕

    • @maplefairy1277
      @maplefairy1277 7 หลายเดือนก่อน

      Ravindra Roshan still a handsome guy....❣❣

  • @rangaekanayake322
    @rangaekanayake322 ปีที่แล้ว +17

    2004 ඉස්කොලෙ පංතියෙන් 4 පාරක් පැනල ගිහින් ෆිල්ම් එක බැලුව❤

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 2 ปีที่แล้ว +66

    කසුන් කල්හාරගේ හඩ කියන්නේ තනිකර අමුර්තය වගේ තමා😍

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 2 ปีที่แล้ว +43

    අපේ කාලයේ චිත්‍රපටයක් හරිම ආදරණියයි

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 2 ปีที่แล้ว +230

    සන්නස්ගල සර්ගේ නිර්මාණ අතිවිශිෂ්ටයි!

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 ปีที่แล้ว +17

      දූපත් මානසිකත්වය බොලාට..සිංදුව මෙච්චර ලස්සන මියුසික් එක නිසා

    • @tharindusrimal8808
      @tharindusrimal8808 2 ปีที่แล้ว +6

      @@sandeepmadhu9363 👎

    • @thevindugunathilaka5124
      @thevindugunathilaka5124 2 ปีที่แล้ว +27

      @@sandeepmadhu9363 මියුසික් එක විතරක් තිබ්බනම් අහයි උබල 😂

    • @rpw3181
      @rpw3181 2 ปีที่แล้ว

      Mm.lpmplll.

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 ปีที่แล้ว +7

      @@thevindugunathilaka5124 සිරාවට..ලිරික්ස් හින්දා වැඩිය අහන්නෙ නැ

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 6 หลายเดือนก่อน +8

    මං මේ film එක බැලුවෙ චූටි කාලෙ...දැන් 21...❤❤ හරිම ලස්සනයි මේ සින්දු....හරිම ආසයි මං...❤❤❤

  • @moonshine253
    @moonshine253 3 หลายเดือนก่อน +23

    මමත් කෙනෙක් ට ආදරය කරනවා අවුරුදු හයක් තිස්සේ ඒත් මට ඒක එයාට කියන්න තරම් ශක්තියක් තිබුණේ නැ මොකද අපි නිකන් අහසයි පොළොවයි වගේ එයා ගැන පුංචි පුංචි දේවල් දැනගන්න මම හරි ආසයි එයාගෙ ගේ ළඟින් යන හැමවේලාවදිම මට නිකන් ම ඒ පැත්ත බැලෙනවා දැන් ඒක පුරුද්දට ගිහින් 😢 මම මුලින් එයාගෙ නමවත් දැනගෙන හිටියේ නැ එයාගෙ හැම උපන්දිනයකට ම හරියට ම රෑ 12 මම අහස්කූරු යවනවා මොකද එයා ඉන්නෙ ත් අපේ ගෙවල් ළඟ ඒත් අපි කවදාවත් කතාකරලා නැ මම හිතනවා කවදහරි එයා ඒ අහස්කූරු සද්දය පස්සෙ න් එයි කියලා ඒත් දැන් එයාට පෙම්වතියක් ඉන්නවා ඒත් මම මේ උපන්දිනයට ත් මගේ සුභ පැතුම එයාට දෙනවා දුරින් ඉදලා හරි එයා දිහා බලලා සතුටු වෙනවා

    • @shantha1111
      @shantha1111 2 หลายเดือนก่อน +2

      ඔයාගෙ පැතුම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

    • @healthandpe5048
      @healthandpe5048 2 หลายเดือนก่อน +2

      😢😢😢

    • @k.k6474
      @k.k6474 หลายเดือนก่อน +1

      Eya ikmanin oyata adarei kiynwa. My wish ❤

    • @LilacSky-hn1ch
      @LilacSky-hn1ch หลายเดือนก่อน +1

      😢😢ආදරය කියන්නේ හරි පුදුම දෙයක් නේද ? ඒකපාර්ශ්වික ආදරය හරිම වේදනාවක් මට ඒක හිතාගන්න පුලුවන් ,ඔයාගෙ ආදරය දවසක ඔයාට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 😢

  • @rilfernando8049
    @rilfernando8049 5 หลายเดือนก่อน +16

    2024 ❤❤ අහන අය කෝ !! මිනිස්සු මැරුනත් මේ සිංදු මැරෙන්නෑ කවදාවත්

  • @kaushalsampath4661
    @kaushalsampath4661 11 หลายเดือนก่อน +18

    ❤❤❤ අපි වයසට ගියත් වයසට නොයන සිංදු❤

  • @nipunrandika4472
    @nipunrandika4472 2 ปีที่แล้ว +68

    ආසම නලුවා,ආසම ගායකයා,ආසමක රචකයා(රොශාන්,කසුන්,සන්නා)එකම තැනකදි😍

  • @isharaperera9924
    @isharaperera9924 ปีที่แล้ว +57

    2000 A/l මේ පොත අපිව අඩවපු පොතක් අදටත් මේ ඇදුම් ලයිබ්‍රි එක දකිනකොට හිත අතීතේට නිකම්ම යනවා හිතට ලොකු බරක් දැනෙනවා

    • @ruwinibandara5746
      @ruwinibandara5746 ปีที่แล้ว

      ඒ කතාව දුක්ඛිත අවසානයක්ද😢😢

    • @kasuniranaraja5948
      @kasuniranaraja5948 ปีที่แล้ว

      @@ruwinibandara5746 ow 😓

  • @sajeefernandz
    @sajeefernandz ปีที่แล้ว +13

    ඒ කාලෙට යන්න තිබ්බා නම් 🥺❤️...2023 අහන ලස්සනම සිංදු❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +33

    සුපිරි වොයිස් දෙක, රොශාන් රවීන්ද්‍ර ඇක්ටින් 👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว +28

    ඉස්සර අරලිය පත්තරේ අපිව හඬවපු කතාව....චාපා කසුන්.

    • @enokaperera1232
      @enokaperera1232 ปีที่แล้ว

      සජිව ප්‍රසන්න ආරච්චි මහතා දැන් කොහේද?? අරලිය පත්තරේ කර්තෘ.

  • @isuru1719
    @isuru1719 ปีที่แล้ว +19

    හීනයකි මට ආදරේ..
    හැගෙනවා මට ජීවිතේ..🥺😔🥺
    _
    තනිකමක් දැනුන වෙලාවට ඇවිත් මේ සිංදුව අහලා යනවා..🥺😞

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +39

    මේ..fillm එක..බලන්න ඒ කාලේ සිනමා ශාලා වල පෝලිම් තිබුණා..නවකතාව..බොහෝ දෙනෙක් කියවලා තිබුණා...එනිසා ගොඩාක් ජනප්‍රිය වුණා ..

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +94

    2003,2004 වගෙ මතක මේ film ආවෙ.තාමත් ලස්සනයි ඒ සිංදු..

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว

      මේකෙ නම මොකද්ද බන්

    • @prageethbandara5381
      @prageethbandara5381 ปีที่แล้ว

      @@briyanmackgyver3768 ආදරණීය වස්සානය.

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว

      @@prageethbandara5381 thanks සහෝ💙💙💙💙

    • @rakithar
      @rakithar ปีที่แล้ว +2

      2004 අවුරුද්දේ ආවේ. ලස්සන චිත්‍රපටියක් වගේම ලස්සන නවකතාවක්.

    • @ranjankumara2320
      @ranjankumara2320 5 หลายเดือนก่อน +2

      2004 A/L වලට පාඩම් කරනකොට රෑට රේඩියෝ එකේ මේ සින්දුව යනව ඇහෙනව....ඒ හැඟීම මාරයි....2024ත් අහනව

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +25

    ආදරය කියන්නෙ ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය ලේ ♥️ වල තියන හැගීමක්. ගොඩක් උතුම් , පාරිශුද්ධ දෙයක්. කාටවත් බලෙන් ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ , ලේ වලින්මයි එන්නෙ. ලබාගන්න ගොඩාක් ඉවසීම තියෙන්න ඕන. ඒකට කාලයක් ගතවෙනවා.
    ආදරය හරියට ලැබුනොත් මුලු ජීවිතයම සුවද හමන ලස්සන මල් යහනාවක් 💐💐
    ඒ වගේම වැරදුනොත් ජීවිතයම අපායක්. ඉතින් පරිස්සම් වෙන්න ඕනෙ.
    සුනිමල් ඩුබායි සිට ...

    • @NishaDammage
      @NishaDammage 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත යාඵවා ආදරය ලේ වලට පවා දැනෙන්න ඕනි. එතනයි අවංක ආදරය තියෙන්නෙ

  • @pradeeparuna3711
    @pradeeparuna3711 ปีที่แล้ว +13

    සන්නා ස්තූතියි මේ වගේ නිර්මාන අපෙ කාලේ දුන්නට

  • @hiran7389
    @hiran7389 2 ปีที่แล้ว +29

    හීනයක්ම තමා ❤️

  • @neelesh1963
    @neelesh1963 2 ปีที่แล้ว +149

    මෙම ගීතයද ඔබගේ තවත් අති විශිෂ්ඨ නර්මානයක් මය!! මෙවැනි තවත් නිර්මාන වැස්සක් වස්සවන්න දිරිය ශක්තිය ලැබේවා❤️

  • @navomeklankatrading5218
    @navomeklankatrading5218 2 ปีที่แล้ว +67

    සන්නස්ගල සර්ගේ ලස්සන ගීතයක් සහ චිත්‍ර පටියක්

    • @Chamara.i
      @Chamara.i 2 ปีที่แล้ว +1

      මේකේ director ශේනේෂ් බණ්ඩාර දිසානායක..

    • @jethmirjp8494
      @jethmirjp8494 2 ปีที่แล้ว +1

      චිත්‍රපටියට වඩා සිංදු ලස්සන

    • @Unknown-es5eh
      @Unknown-es5eh 3 หลายเดือนก่อน

      wassana sihinya pothakuth thiye neda meka sanage aththa siddiyakata hadapu ekak ne

    • @NeonCat1.0
      @NeonCat1.0 3 หลายเดือนก่อน

      හිරේ ගිහින් ඇප පිට ඉන්නේ.

  • @shami8504
    @shami8504 2 ปีที่แล้ว +13

    ඇත්තටම ලස්සනම නිලියක් නලුවෙක්. ආසම ෆිල්ම් එකක් 💖💖💖💖

  • @nayomikanchana7087
    @nayomikanchana7087 ปีที่แล้ว +12

    ආසම ගායකයා එක්ක ආසම actor කසුන් අයියා එක්ක රොෂාන් අයියා ❤️

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว +10

    කසුන් කල්හාර ගේ නම ගැවුණත් ඇති ආදරෙයි මේ අතීතෙට හැම දාමත් 🥺

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 2 ปีที่แล้ว +26

    යුග යුග හද රැදි විශිෂ්ඨ නිර්මාණයක්...

  • @imeshaashani9816
    @imeshaashani9816 ปีที่แล้ว +13

    කවදාවත් එපා වෙන්නේ නැති පට්ටම සින්දුවක්‌ 😇💖

  • @sitharasamanmali7610
    @sitharasamanmali7610 2 ปีที่แล้ว +41

    අද 2022/06/16 පුදුම විදියට ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.ඒ කාලෙ කෙල්ලන්ගෙ කොන්ඩ කෑලි දෙක ඔහොම.අපිත් චූටි ඔය ෆිල්ම් එක යද්දි.හරි ලැජ්ජයි .රොමෑන්ටික් සීන් යද්දි.ඒත් අපි ආදරේ කරන්න පුරුදු උනේ ඔය ෆිල්ම් එකෙන් දැන් 27ක් වයස ඒත් එදා වගේම අදත් හරි ආදරෙන් ආසාවෙන් අහන සෝන්ග් එකක්

  • @asankaupul6569
    @asankaupul6569 2 ปีที่แล้ว +11

    අදටත් ආසා ඒ වගේම මතකය අමතක කරන්න බැහැ 😭😭😭😭🥰🥰🥰🥰🥰

  • @user-vl4nd1hw5j
    @user-vl4nd1hw5j 3 หลายเดือนก่อน +5

    චතුරිකාගෙ ලස්සන🥺❤️

  • @kanchanasilva2394
    @kanchanasilva2394 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එදා මෙදා තුර එපා නොවෙන කටහඬක් වගේම සදාදරණීය ගීතයක්

  • @sandeevbandara4401
    @sandeevbandara4401 2 ปีที่แล้ว +36

    මේ සින්දුව මට ඇහුනේ මම මොන්ඩිසොරී ගියපු කාලේ 😆🥰 Time flies so fast :(

    • @devinthimunasinghe9572
      @devinthimunasinghe9572 ปีที่แล้ว

      මොන්ඩි බෙන්ඩි ගොන් නොන්ඩි

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +149

    චතුරිකා..අක්කාට මේ කාලෙදි තියෙන්නේ..ආරාධනාගේ මූනමයි..😍

  • @lahirunuwantha644
    @lahirunuwantha644 ปีที่แล้ว +12

    මේවාට තමා නිර්මාණ කියන්නෙ ❤️❤️

  • @rangana158
    @rangana158 ปีที่แล้ว +10

    සන්නා සර්ගෙ වචන🧡🧡🧡

  • @sriyanijayasinghe9632
    @sriyanijayasinghe9632 ปีที่แล้ว +22

    නවරත්න ගමගේ නම් සොදුරු සුහදයානන්ගේ හදවතේ රිද්මය!!!

    • @hnk7652
      @hnk7652 ปีที่แล้ว

      මෙන්න කමෙන්ට් එක නවරත්න සර් ගේ හදවත ජය

  • @lakshansenarathna7282
    @lakshansenarathna7282 2 ปีที่แล้ว +14

    ආසම ගායිකාවක් ගායකයෙක් 😍☝️ආසම සින්දුවක්

  • @neesha6532
    @neesha6532 2 ปีที่แล้ว +15

    ආසම සංගීතයක් ආසම ගීතයක් ආසම ගායකගායිකාවක් ආසම රචකයෙක් තවත් මෙවන් නිර්මාණ බිහිවේවා

  • @ashansenarathne7703
    @ashansenarathne7703 ปีที่แล้ว +36

    ගොඩක් අය මෙලඩි ඇන්ඩ් මියුසික් අමතක කරල. යුරේෂ කසුන් වගේම නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් ගීතයේ රහ දැනෙන බරම කණුවක්. මන් ගොඩක්ම ආස වයලින් පාර්ට් එකට

    • @NavarathnaGamage
      @NavarathnaGamage  ปีที่แล้ว +1

      ස්තූතියි.

    • @twobirdsvlogs5238
      @twobirdsvlogs5238 ปีที่แล้ว +2

      ඇත්ත ගීතයක් රසවත් වීමට එහි මෙලඩි එකත් ප්‍රබල ව බලපානවා

  • @user-or7il8np8u
    @user-or7il8np8u ปีที่แล้ว +48

    ජීවිතේ සුන්දර වෙන්න ඉස්කෝලෙ කාලෙ ආදරයකුත් තියෙන්න ඕන...මට ඒක තේරුනෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර උනාට පස්සෙ😂

    • @navanjanadissanayake3302
      @navanjanadissanayake3302 11 หลายเดือนก่อน

      Atttak matath 😅🥺

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +1

      😒💜️ ඇත්තටම ..අම්මාට බයේ හිටියනේ ඉතින් .🙉💜️

    • @user-pd1pe6po6n
      @user-pd1pe6po6n 3 หลายเดือนก่อน

      Bambuwa Thama Mata Iskole Kale Love Ekak Set Wela Ekita Sira Love Karapu Kaale Eki Hinda Mata Thibba Stress Eka Ayi Loweth Na Putho.Anthimata Mama Ekiwa Atha Ariya Mage Igenaganna Eka Kadakappal Wena Nisa😆Ube Wasanawata Yako Umbata Kellek Set Wunnaththe.

  • @kavindyaherath6811
    @kavindyaherath6811 11 หลายเดือนก่อน +11

    2023.08.09 පොතත් කියවල⁣ා මේ සින්දුව ඇහුවම මාරම feeling එකක් දැනෙන්නේ 🥺♥️ ඒ තරම් ලස්සන නිර්මාණයක් 💕. කියන්න වචන නෑ 💛

  • @shanitang9524
    @shanitang9524 2 ปีที่แล้ว +81

    I’m 34 years old and a mommy. Every time when I listen to this song it makes unbearable sadness. Can’t explain. Makes thousands of memories.
    Heartache 💔

    • @chameerade9873
      @chameerade9873 ปีที่แล้ว +2

      Can feel you well..dont keep worries. face for future...😥

    • @shihabaaqeeldaiyan3862
      @shihabaaqeeldaiyan3862 ปีที่แล้ว +1

      Me too! Brings back lots of memories. The Best Sinhala Love Story 👍🙏🇱🇰

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +64

    සුදු පාට අරලිය මල්..🥺💜️
    සටහන් පොත් වල හංගපු හසුන් පත්..🙂💜️
    කාලය කැප කරලා ලියලා දුන්න සටහන් 😌💜️
    එකටම ජීවිතේ දිනමු කියලා දැකපු හීන..😔💜️
    අද එයා කොහෙද ..මං කොතනද.. 😞💜️

  • @supunprabath5179
    @supunprabath5179 2 ปีที่แล้ว +44

    සින්දුව වගේම "වස්සාන සිහිනය" පොතත් ලස්සනයි

    • @jethmirjp8494
      @jethmirjp8494 2 ปีที่แล้ว +2

      පොතේ තින කතාව තමයි ලස්සන

    • @rag0116
      @rag0116 12 วันที่ผ่านมา

      Meka issellama giye Kumari paththare

  • @nishadanisamarasinghe1894
    @nishadanisamarasinghe1894 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ෆිල්ම් එක

  • @mrthiwankaperera2602
    @mrthiwankaperera2602 2 ปีที่แล้ว +12

    ආදරය ගැන හරියටම කියවෙන ගීතයක් 💓

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 ปีที่แล้ว +16

    මේ සිංදුව අහද්දි මොකක්ද වෙලා යනවා..අනෙ මන්දා මං මාරම ආසයි මේකට.පුදුම විදියට මං විදිනවා මේ සිංදුව.පුදුම ලස්සනක්. ඒ වචන කියන්න නැ දේවල් ❤️❤️😥

    • @narubeta1
      @narubeta1 ปีที่แล้ว +1

      අහිංසකව හිනා වෙලා ඉන්න ..ඔබට බුදුසරණයි ❤️

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 ปีที่แล้ว

      @@narubeta1 ඔයාටත් බුදු සරනයි ❤️

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว

      Hemeeta atheetha kaaleta yanawa wage neda. Man oyakaale 5 wasare hitiye. Esdeka piyaagena oya sinduwa ahapuwaama nikanma ee kaleyta yanawaa

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 ปีที่แล้ว

      @@gimhanadasanayake9562 yaya oya hari

    • @cozyceylon-oh4gs
      @cozyceylon-oh4gs ปีที่แล้ว +1

      ahana hamotama eheamai..sindu wlta eha giya hagim...

  • @windyaruwi7115
    @windyaruwi7115 2 ปีที่แล้ว +6

    එදා ආදරණීය වස්සානෙ කසුන්ට තිබ්බ ආදරේ තාමත් එහෙමමයි ❤🥺

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 ปีที่แล้ว +10

    තාමත් පරණ මතක අලුත් කරන සිංදු🥺♥️

  • @daviamarasinghe4818
    @daviamarasinghe4818 ปีที่แล้ว +11

    කොච්චර අැහුවත් එපා වෙන්නේ නෑ...හරිම ලස්සන සින්දුවක්❤2023/06/06

  • @sampath6581
    @sampath6581 10 วันที่ผ่านมา +1

    කසුන්ගේ හඩ උරේෂා හඩ හොදට ගැලපෙනවා මේ film එක සාර්ථක වෙන්න මේ කටහඩ දෙන්නගෙම බලපෑවා

  • @22excell30
    @22excell30 ปีที่แล้ว +6

    අවුරුදු 20 කට කලින් හරිම ආදරෙන් වැලදගත්ත සින්දුවක්.. අදටත් ඒ අතීතය....හ්ම්....

  • @sithumigunasekara9362
    @sithumigunasekara9362 2 ปีที่แล้ว +15

    අදටත් අහන්න ආසයි❤️

  • @bavindusupun2969
    @bavindusupun2969 2 ปีที่แล้ว +32

    ❤️ මගේ ආදරිය අද මගේ ලග නැතත් අහනකොට මේ සිංදුව අපේ මතක අලුත් කරනවා අදටත්

  • @chamindaweligama7539
    @chamindaweligama7539 2 ปีที่แล้ว +5

    සිහිනයකි ...මට.. ඔබේ... ආදරේ
    අදටත් වැහෙනවා ..
    ලස්සනයි ...!!!

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 2 ปีที่แล้ว +11

    Mn asama sinduwak.kasun kalhara saha uresha ravihari mge legendla👌👌♥️

  • @basithabasitha4625
    @basithabasitha4625 2 ปีที่แล้ว +5

    ආසම පොතක් අදටත්.ගීතයත් එහෙමයි ❤️

  • @samansudarshana6243
    @samansudarshana6243 ปีที่แล้ว +6

    ඇත්තටම ඕනම කාලයකට සරිලන සිංදුවක් ගොඩාක් ස්තුතියි

  • @mudithabandara8575
    @mudithabandara8575 16 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ ඒතරම් ආස මතක ගොඩක් තියෙන සින්දුවක් ❤😊!!

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ආදරනීය වස්සානයක්ම තමා

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 10 หลายเดือนก่อน +5

    මං ෆිල්ම් හෝල් එකක පළමු ෆිල්ම් එක❤️ ආදරණීය වස්සානය ❤ එතකොට මට අවුරුදු 4ක්‌ විතර ඇති මට තාම මතකයි ❤❤හරිම ලස්සනයි

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 ปีที่แล้ว +13

    ආසම සින්දුවක්. 2022 ත් අහනවා තාමත්.අතීතයට අරන් යනවා...වස්සාන සිහිනය ❤️❤️❤️❤️

  • @4sandun
    @4sandun หลายเดือนก่อน +1

    මෙක අහද්දි ඔක්කොම පරන දෙවල් ඇවිස්සිලා මතක් වෙන්න ගන්නවා ❤

  • @Thrilakshanie
    @Thrilakshanie ปีที่แล้ว +7

    ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා!♡

  • @dilshadisnakadissanayake5811
    @dilshadisnakadissanayake5811 5 หลายเดือนก่อน +3

    2024.සිංදුව තාම බලද්දි ඇඩෙන්න එනවා😢😢.සිංදුව දිගටම තියනවා නම් ඉවරයක් වෙන්නෙ නැතුව,මම මෙලහකට අඩලා❤🥺පුදුම සිංදුවක් වීඩියෝ එකත් එක්කම😢❤

  • @gaurisavithri94
    @gaurisavithri94 ปีที่แล้ว +5

    මං පොඩි කාලේ අහපු සින්දුවක් තාමත් ආසයි එදා වගෙම 😍

  • @kaumadibandara6676
    @kaumadibandara6676 หลายเดือนก่อน +1

    Film එක ආපු කාලෙ ඉඳන් අද දක්වාම එකම හැඟීමකින් අහන සින්දුවක් ❤

  • @Sayuvlogs681
    @Sayuvlogs681 ปีที่แล้ว +5

    මාරම විදිහට දැනුන කතාවක් සහ ලස්සන සිංදුවක් 💕

  • @videofactorylk2742
    @videofactorylk2742 ปีที่แล้ว +19

    බඩ පපුව cool වෙනවා දෙවියනේ මේවා අහද්දී. #2022

  • @abesinhaabesingha5179
    @abesinhaabesingha5179 ปีที่แล้ว +5

    තාමත් තරුන නිර්මාණ ..❤️ ලස්සනයි , රසයි එදා වගේම විදින්න පුලුවන් 💖

  • @prasannanp1565
    @prasannanp1565 2 ปีที่แล้ว +10

    අවුරැදු 19ක අතීතයක් මේ film එක

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว +4

    සුසුමේ තවරා සැගවූ සිහිනේ ❤ආදරණීය වස්සානේ..💜️😘

  • @ireshamanage1000
    @ireshamanage1000 5 หลายเดือนก่อน +8

    2024 අහනවා මං පුදුම දුකක් දැනෙනවා 🥺

  • @kumarisenanayake197
    @kumarisenanayake197 ปีที่แล้ว +9

    පුදුම ලස්සන සින්දුවක් ❤❤❤තාමත් ආදරෙයි ඒ සින්දුවට ❤❤❤

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 6 หลายเดือนก่อน +32

    2024 Anyone?

  • @lahirux.
    @lahirux. 2 ปีที่แล้ว +7

    කොච්චර පරන උනත් පරන වෙන තරමටම අලුත් වෙන සින්දු🥺❤

  • @musicmuxer00
    @musicmuxer00 ปีที่แล้ว +7

    මම චූටිම කාලේ මේ ෆිල්මි ඒක බලන්න ගියේ.. මල්ලිට මාස තුනක් විතර. දැං ඒ්කටම අවුරුදු 22ක් ... හරියටම මතක නැතත් ලාවට මතකයි... මෙි සින්දුව නිසා ඒ්කත්... ගාෆිල්ට මෙච්චර ආස වෙන්නම හේතුවත් මේ සින්දුවමයි.. 🥰❤

    • @user-pq5oz9md9i
      @user-pq5oz9md9i ปีที่แล้ว

      ගාෆිල් කියන්නේ කවුද

    • @musicmuxer00
      @musicmuxer00 ปีที่แล้ว +2

      @@user-pq5oz9md9i gafield kiyanne kasunta ne appa. danne nadda

  • @dilharapriyasad8666
    @dilharapriyasad8666 2 ปีที่แล้ว +20

    2002 ඔය ෆිල්ම් එක ආවේ.මගේ දෙවෙනි ආදරය.ඔලෙවල් කරන කාලේ.යන්න කරන්න කතා කරන්න දෙයක් නැති නිසාම.මේ ෆිල්ම් එක 15-20 වතාවකට වඩානම් බලල ඇති මම.අද ඒ ආදරෙත් නෑ.ඒ ලස්සන කාලේ ආපහූ එන්නෙත් නෑ....

    • @chamakumar7149
      @chamakumar7149 2 ปีที่แล้ว +6

      මම 2001 o/l කළේ 2002 ඉතින් film hall තුනකට ගිහින් බැලුවා.අමතක නොවන සොඳුරු හැඟීම් තවමත් දැනෙනවා.මටත් ඒ ආදරෙ නැතිව ගියා.මම දැන් කුවේට් ඉන්නේ.

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 ปีที่แล้ว +1

      🥺❤️

    • @madhu3565
      @madhu3565 ปีที่แล้ว

      හ්ම්

  • @sarasewmini7802
    @sarasewmini7802 2 ปีที่แล้ว +6

    ඒක අහද්දි දැනෙන හැඟීම 🥺❤️

  • @paramimadhuwanthi1016
    @paramimadhuwanthi1016 2 ปีที่แล้ว +8

    ඉස්කෝලේ යන කාලේ ආසම සින්දුවක්..

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    අදටත් ආසම පොතක්.. ආසම ෆිල්ම් එකක්.. ආසම නිලියක් නලුවෙක්..ආසම සින්දුවක්.

  • @Ruwangi22
    @Ruwangi22 9 หลายเดือนก่อน +4

    අනේ ඒ කාලේ ඉදන්ම හීන මැව්වෙ වස්සානෙ කසුන් වගෙ කොල්ලෙක්ට 😍🥺🥺

  • @npathma9830
    @npathma9830 ปีที่แล้ว +3

    මම හරිම ආස ගිතය ඒ වගේම චතුරිකාගේ රග පැමත් හරිම ලස්සනයි

  • @withus2815
    @withus2815 11 หลายเดือนก่อน +13

    කසුන්ගෙ වොයිස් එක පටන් ගද්දිම පපුව රිදෙන්න ගන්නෙ මගෙ විතරද?හැම වචනයක් ගානෙම කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා. ❤❤❤
    සුසුමේ තවරා සැඟවූ සිහිනේ
    ආදරණීය වස්සානේ🥀
    ජීවිතේ තියෙනකම් අහන සිංදු💙

  • @kis5976
    @kis5976 11 หลายเดือนก่อน +5

    සිංදුව ලස්සනයි ❤❤❤ පාසල් කාළය මතක් එනවා

  • @monikamarambe7780
    @monikamarambe7780 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි ♥️❤

  • @bfcloud
    @bfcloud 2 ปีที่แล้ว +11

    upul shantha sannasgala ❤

  • @darshimadu3882
    @darshimadu3882 ปีที่แล้ว +3

    ජීවිතෙ දරාගන්නනම බැරි කාලයක් ගෙවෙන තමන් තියෙන්නෙ.. හදවතින් මැරි මැරී ඉපදෙනවා...ඒ හැම වෙලාවකම තනිකම මකා ගන්න මං අහන්නෙ මේ සිංදුව...ඒ තරම් හිතට දැනුනා 💔❤️

  • @nipunshalinda9352
    @nipunshalinda9352 5 หลายเดือนก่อน +5

    2024 දිත් අහන මම ඒ දැනෙන හැගීම ❤