Bambuwa Thama Mata Iskole Kale Love Ekak Set Wela Ekita Sira Love Karapu Kaale Eki Hinda Mata Thibba Stress Eka Ayi Loweth Na Putho.Anthimata Mama Ekiwa Atha Ariya Mage Igenaganna Eka Kadakappal Wena Nisa😆Ube Wasanawata Yako Umbata Kellek Set Wunnaththe.
I’m 34 years old and a mommy. Every time when I listen to this song it makes unbearable sadness. Can’t explain. Makes thousands of memories. Heartache 💔
2023ත් අහන මම 🥺🥺🥺( මැරෙන් නැති සිංදු )🥺❤
අනිවාර්යයෙන් මේවා හැමදාම අහනවා. අමරණීය ගීත
❤
හරිම ලස්සන සින්දුවක් මතකයේ අමරනීයයි
අයියේ කියලා වැඩක් නෑ 🥺
සියල්ල අනිත්‍යයි ....
මටත් මේ වගේම A/l වලට ගිය අලුත හම්බුන ආදරයක් තියෙන්නේ .A/l පටන් ගන්න කලින් ගිය ඉංග්‍රීසි පංතියෙදි එයාව මුලින්ම හම්බුනේ .මාස කිහිපයක් පස්සෙන් ගිහින් කාටත් හොරෙන් කැමැත්ත ඇහුවා .ඊට මාසෙකට විතර පස්සෙ එයා කැමති වුනා .එයා ආර්ට්ස් කරේ .මන් බයෝ .ගෙවල් වලටයි යාලුවන්ටයි දෙගොල්ල්න්ටම හොරෙන් ආදරේ කරා .එයා පලවෙනි පාරම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුනා .මට ලකුණු මදි උන නිසා විවෘත විශ්වවිද්‍යාලයට අයදුම් කරා උපාධියට .දැන් ආදර කතාවට අව්රුදු 6ක් . ❤
❤❤
Dan nam badahan kollo.kella paninna kalin.
😂@@dhanukaireshan
අපෙත් AL වලින් සෙට් වුනේ එයා රජරට campus මං ජපුර ඒත් ගෙවල් වලින් අවුල් බන් ඒ හින්ද වෙන වෙනවා
@@aw4402 අඩෝ ගෙවල් කොහොම හරි කැමති කරගම්න බලහන් .
2024 අහන සෙට් එක කෝ..?❤❤❤
මේ ඉන්නෙ
අමරණීය සිංදු ❤️❤️
ඉන්නවා❤
2024 April ❤
👋👋👋👋
2023 ඉවර වෙලා දැන් 2024 පටන් ගන්නත් ලගයි ❤කැමතිම සිංදුවක්❤
2024 අහන අය like එකක් දාගෙන යමු❤🎉
ආදරේ කියන්නේ මොකක් ද කියලත් නොදැන,Crush කියන වචනෙ අහලවත් නැතුව මේ සිංදුව පොඩි කාලේ බලලා චතුරිකා පීරිස්ට පට්ට love කරා මං 😅👍 ❣️✨️❤️🔥
ආදර කියන්නෙ හිතන තරම් ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය ලේ ♥️ වල තියන හැගීමක් . ගොඩක් උතුම් , පාරිශුද්ධ දෙයක් . කාටවත් බලෙන් ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ . ලේ වලින්මයි එන්නෙ. ලබාගන්න ගොඩක් ඉවසීම තියෙන්නේ ඕනෙ. ඒකට කාලයක් ගතවෙනවා.
ආදරය හරියට ලැබුනොත්,
මුලු ජීව්තයම සුවද හමන ලස්සන මල් යහනාවක් 💐💐
ඒ වගේම වැරදුනොත් , ජීවිතයම අපායක්. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ.
මමත් තාම ♥️ සොයන කෙනෙක්
සුනිමල් ඩුබායි සිට .....
Mamath sirawatama bro
Math
Adatath adarei hebei ❤
@@madhu3565 හෙලකුරු කියන අපේ
සිංහල app එක දාගන්න.
එතකොට chat කරන්න ලේසියි
ඇඩලොෆ් හිට්ලර් පාර්ශුද්ධ වූ ජර්මානු ජාතියට අතිශයින් ආදරය කරා...
කොච්චර බැලුවත් එපා නොවෙන clip එකක් . මම බලලා ඇති 50 සැරේකට වඩා. 👏👏👌🎶🎶🎶 2024 පෙබරවාරි වලත් ආසාවෙන් අහනවා . තනුව, ගායනය ඉස්තරම් ❤❤❤
Aniwa
සිනමා පටය බැලූ වෙත් මාත් මගේ ආදරණීය බිරිඳයි දැන් මේ අවස්ථාවේ දී අපෙ වයස අවුරුදු හැටපැනලා තාමත්මෙම ගීතය අහන්න අහන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොකක්ද නම
2022 වෙලත් ..තාමත් ආදරේ සින්දුවක් .. ❤❤❤❤❤ කසුන් කල්හාර ගෑවුණත් ඇති❤❤ ඒ රහ දැනෙනවා ❤❤ කසුන් කල්හාරගෙ සින්දු එයාගෙ කටහඩින් තරම් කියනව තරම් නම් feel වෙන්නෙ නැ ...
❤
Awankawama ow
Mageth asama song eka...
සිරාවටම. කසුන් , උරේෂා කියන්නෙ මාර Feelings තියන Voice දෙකක්
දැං කසුන්ට මේ විදියට ගයන්ඩ පුලුවං කියල හිතනවද? මේ කට හඬ නෑ දැං 😥
@@manelpathiranage1454 ගොඩක් අය මෙලඩි ඇන්ඩ් මියුසික් අමතක කරල. යුරේෂ කසුන් වගේම නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් ගීතයේ රහ දැනෙන බරම කණුවක්. මන් ගොඩක්ම ආස වයලින් පාර්ට් එකට
ගොඩලන්ට පද හදන පදිරි සන්නා සිහි විකල් වීමට ප්‍රථම ලියූ කවියකි❤
ඒක ඇත්ත. දැන් සන්නට අමු මොංගල්.
@@1Chandika1 mongale mongall.....
2024අහන සේට්එක
අදටත් ආසම පොතක්.. ආසම ෆිල්ම් එකක්.. ආසම නිලියක් නලුවෙක්..ආසම සින්දුවක්.. ස්තූතියි සන්නා..❤❤👍
Pothe nama mokakda bro 😊🙏
@@kavindulakshan417 වස්සාන සිහිනය නේද
Ekanam math ekagai ❤
@@cl610 hm
@@kavindulakshan417
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
උපුල් ශාන්ත සන්නස්ගල ගේ
""වස්සාන සිහිනය "" කවියෝ..
2024 ❤❤ අහන අය කෝ !! මිනිස්සු මැරුනත් මේ සිංදු මැරෙන්නෑ කවදාවත්
ඇග හිරිවැටේන සිංදු school ඉවර වේලා town එකට එනකොට ලොතරැයි කුඩුවලින් මුලු town එකම පිරෙන්න ඇහෙනකොට ඇගට දැනේන එ වේනස අදත් දැනි දැනේනවා එ ඇස් හොයපු හැටි 😊
❤❤
❤️
ඒ කාලේ නිර්මාණ කොච්චර ලස්සනද??? ගායනය රංගනය නියමයි....මේ තමයි ඒ කාලේ hit....😐💓💓💓💓 නිර්මාණයට දායක වුණු හැමෝටම❤
චතුරිකා අක්කි තාමත් එක වගේ ලස්සනයි....💕
Ravindra Roshan still a handsome guy....❣❣
කසුන් කල්හාරගේ හඩ කියන්නේ තනිකර අමුර්තය වගේ තමා😍
exactly
aththak
ඇයි උරේෂා?
සන්නස්ගල සර්ගේ නිර්මාණ අතිවිශිෂ්ටයි!
දූපත් මානසිකත්වය බොලාට..සිංදුව මෙච්චර ලස්සන මියුසික් එක නිසා
@@sandeepmadhu9363 👎
@@sandeepmadhu9363 මියුසික් එක විතරක් තිබ්බනම් අහයි උබල 😂
Mm.lpmplll.
@@thevindugunathilaka5124 සිරාවට..ලිරික්ස් හින්දා වැඩිය අහන්නෙ නැ
2000 A/l මේ පොත අපිව අඩවපු පොතක් අදටත් මේ ඇදුම් ලයිබ්රි එක දකිනකොට හිත අතීතේට නිකම්ම යනවා හිතට ලොකු බරක් දැනෙනවා
ඒ කතාව දුක්ඛිත අවසානයක්ද😢😢
@@ruwinibandara5746 ow 😓
සුදු පාට අරලිය මල්..🥺💜️
සටහන් පොත් වල හංගපු හසුන් පත්..🙂💜️
කාලය කැප කරලා ලියලා දුන්න සටහන් 😌💜️
එකටම ජීවිතේ දිනමු කියලා දැකපු හීන..😔💜️
අද එයා කොහෙද ..මං කොතනද.. 😞💜️
😢😢
😢
😢
Hmmmmmm.
Thanx.
2006/ O/l කාලෙ මම ආදරය කරපු ගෑනු ලමය පෙනුමින් චතුරිකා පීරිස් වගේ ඉතිම් මේ සිංදුව මගෙ ආසම සිංදුව වුනා ඒ කාලෙ.හැබැයි එයා වෙන ආගමක.අන්තිම ට අපිට වෙන් වෙන්න සිද්ධ වුනා.ඒත් ඒ අතීතය මැවිල පේනවකොට ...❤❤❤❤
ලංකාවේ ගීත සාහිත්‍ය මේ යුගයෙන් පස්සෙ ඉවරෙටම ඉවරයි...මෑත කාලයේ මොනවාද අලුත් ගීත...එකම තනුවේ..මෙලෝ රහක නැති බෙලෙක්ක සින්දු...ඒ අතින් 2000න් පස්සෙ පරපුර පව්..
ජීවිතේ සුන්දර වෙන්න ඉස්කෝලෙ කාලෙ ආදරයකුත් තියෙන්න ඕන...මට ඒක තේරුනෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර උනාට පස්සෙ😂
Atttak matath 😅🥺
😒💜️ ඇත්තටම ..අම්මාට බයේ හිටියනේ ඉතින් .🙉💜️
Bambuwa Thama Mata Iskole Kale Love Ekak Set Wela Ekita Sira Love Karapu Kaale Eki Hinda Mata Thibba Stress Eka Ayi Loweth Na Putho.Anthimata Mama Ekiwa Atha Ariya Mage Igenaganna Eka Kadakappal Wena Nisa😆Ube Wasanawata Yako Umbata Kellek Set Wunnaththe.
ආදරය කියන්නෙ ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය ලේ ♥️ වල තියන හැගීමක්. ගොඩක් උතුම් , පාරිශුද්ධ දෙයක්. කාටවත් බලෙන් ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ , ලේ වලින්මයි එන්නෙ. ලබාගන්න ගොඩාක් ඉවසීම තියෙන්න ඕන. ඒකට කාලයක් ගතවෙනවා.
ආදරය හරියට ලැබුනොත් මුලු ජීවිතයම සුවද හමන ලස්සන මල් යහනාවක් 💐💐
ඒ වගේම වැරදුනොත් ජීවිතයම අපායක්. ඉතින් පරිස්සම් වෙන්න ඕනෙ.
සුනිමල් ඩුබායි සිට ...
ඒක ඇත්ත යාඵවා ආදරය ලේ වලට පවා දැනෙන්න ඕනි. එතනයි අවංක ආදරය තියෙන්නෙ
Eththamai❤❤❤❤
2004 ඉස්කොලෙ පංතියෙන් 4 පාරක් පැනල ගිහින් ෆිල්ම් එක බැලුව❤
චාපා,කසුන්,රොහාන් ,ඒ අතීතය ❤❤❤
මන් කරේ maths.. එයා කරේ bio.. අපි හම්බෙන්නෙ nugegoda දි.. ඉතින් එයා දිහා මන් වචනයක්වත් කතා නොකර බලන් හිටියා.. එයා කවදහරි doctor කෙනෙක් වෙයි කියලා හිතනෝ.. මන් හිතන්නෙ එයාටත් මේ විබාගෙ නිසා මුකුත් කරගන්න බෑ.. මට ඒත් අන්තිම බලාපොරොත්තුවක් තීනවා. අපි එකම campus එකකට ගියත් දෙකකට ගියත් කොහොම හරි එකතු වෙන්න ලැබෙයි කියලා.. ❤ දවසක උසස් පෙල මතක් වෙද්දි එයාට මාවත් මතකෙට එයි.. එදාට අපි එකට හිටියොත් හොදයි..
චතුරිකා..අක්කාට මේ කාලෙදි තියෙන්නේ..ආරාධනාගේ මූනමයි..😍
Ou ane
ඇත්තමයි
Oww...
❤ ලස්සනයි
Ou aththamaiiii e munamai
ආසම නලුවා,ආසම ගායකයා,ආසමක රචකයා(රොශාන්,කසුන්,සන්නා)එකම තැනකදි😍
සහන් රංවල💙
Roshan❤
මෙම ගීතයද ඔබගේ තවත් අති විශිෂ්ඨ නර්මානයක් මය!! මෙවැනි තවත් නිර්මාන වැස්සක් වස්සවන්න දිරිය ශක්තිය ලැබේවා❤️
මේ..fillm එක..බලන්න ඒ කාලේ සිනමා ශාලා වල පෝලිම් තිබුණා..නවකතාව..බොහෝ දෙනෙක් කියවලා තිබුණා...එනිසා ගොඩාක් ජනප්‍රිය වුණා ..
පාසල් ප්‍රේමයෙන් පටන් ගත්ත ආදරය අදට අවුරුදු 20 ජීවිතයෙ හොඳම කාලෙ ලස්සනටම ගෙව්වා අද අවුරුදු 18 කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා
සන්නස්ගල සර්ගේ ලස්සන ගීතයක් සහ චිත්‍ර පටියක්
මේකේ director ශේනේෂ් බණ්ඩාර දිසානායක..
චිත්‍රපටියට වඩා සිංදු ලස්සන
wassana sihinya pothakuth thiye neda meka sanage aththa siddiyakata hadapu ekak ne
හිරේ ගිහින් ඇප පිට ඉන්නේ.
කසුන්ගේ හඩ උරේෂා හඩ හොදට ගැලපෙනවා මේ film එක සාර්ථක වෙන්න මේ කටහඩ දෙන්නගෙම බලපෑවා
මං මේ film එක බැලුවෙ චූටි කාලෙ...දැන් 21...❤❤ හරිම ලස්සනයි මේ සින්දු....හරිම ආසයි මං...❤❤❤
2024.සිංදුව තාම බලද්දි ඇඩෙන්න එනවා😢😢.සිංදුව දිගටම තියනවා නම් ඉවරයක් වෙන්නෙ නැතුව,මම මෙලහකට අඩලා❤🥺පුදුම සිංදුවක් වීඩියෝ එකත් එක්කම😢❤
2003,2004 වගෙ මතක මේ film ආවෙ.තාමත් ලස්සනයි ඒ සිංදු..
මේකෙ නම මොකද්ද බන්
@@briyanmackgyver3768 ආදරණීය වස්සානය.
@@prageethbandara5381 thanks සහෝ💙💙💙💙
2004 අවුරුද්දේ ආවේ. ලස්සන චිත්‍රපටියක් වගේම ලස්සන නවකතාවක්.
2004 A/L වලට පාඩම් කරනකොට රෑට රේඩියෝ එකේ මේ සින්දුව යනව ඇහෙනව....ඒ හැඟීම මාරයි....2024ත් අහනව
හිතේ ගැඹුරෙම අමුතු කිතියක් ඉහිරෙනව තාමත් ඇහෙද්දි 🥺❤️
I’m 34 years old and a mommy. Every time when I listen to this song it makes unbearable sadness. Can’t explain. Makes thousands of memories.
Heartache 💔
Can feel you well..dont keep worries. face for future...😥
Me too! Brings back lots of memories. The Best Sinhala Love Story 👍🙏🇱🇰
හීනයකි මට ආදරේ..
හැගෙනවා මට ජීවිතේ..🥺😔🥺
_
තනිකමක් දැනුන වෙලාවට ඇවිත් මේ සිංදුව අහලා යනවා..🥺😞
සුපිරි වොයිස් දෙක, රොශාන් රවීන්ද්‍ර ඇක්ටින් 👍👍👍👍🌹🌹🌹🌹🌹
මම චූටිම කාලේ මේ ෆිල්මි ඒක බලන්න ගියේ.. මල්ලිට මාස තුනක් විතර. දැං ඒ්කටම අවුරුදු 22ක් ... හරියටම මතක නැතත් ලාවට මතකයි... මෙි සින්දුව නිසා ඒ්කත්... ගාෆිල්ට මෙච්චර ආස වෙන්නම හේතුවත් මේ සින්දුවමයි.. 🥰❤
ගාෆිල් කියන්නේ කවුද
@@මැඩම්චම්පා gafield kiyanne kasunta ne appa. danne nadda
මේක ඇත්තටම හැබෑවක් වෙලා තිබුණට,මම අන්තර් පාඨශාලීය තරඟවලට එයාගෙ පාසලට ගිය කාලයට ආපහු මතකය යනවා. එක එක පාසලේ දී හමුවෙලා, එක එක පාසල් වලින් යාළුකම් අළුත් කරං,කොච්චර ලස්සන කාලයක්ද ඒක. ඒත් අවුරුදු ගාණක මතකයක් නෙමෙයි මේ(2022-24) මුළු ජීවිත කාලෙටම වටිනා යාළුකම් පිරිච්ච කාලයක්.❤
2022- 2024 a/ l ඒ් කාලය ජීවිතේ රසවත්ම පාරාදීසමය මොහොතක්❤
මේ සිංදුව අහද්දි මොකක්ද වෙලා යනවා..අනෙ මන්දා මං මාරම ආසයි මේකට.පුදුම විදියට මං විදිනවා මේ සිංදුව.පුදුම ලස්සනක්. ඒ වචන කියන්න නැ දේවල් ❤️❤️😥
අහිංසකව හිනා වෙලා ඉන්න ..ඔබට බුදුසරණයි ❤️
@@narubeta1 ඔයාටත් බුදු සරනයි ❤️
Hemeeta atheetha kaaleta yanawa wage neda. Man oyakaale 5 wasare hitiye. Esdeka piyaagena oya sinduwa ahapuwaama nikanma ee kaleyta yanawaa
@@gimhanadasanayake9562 yaya oya hari
ahana hamotama eheamai..sindu wlta eha giya hagim...
සන්නා ස්තූතියි මේ වගේ නිර්මාන අපෙ කාලේ දුන්නට
ඉස්සර අරලිය පත්තරේ අපිව හඬවපු කතාව....චාපා කසුන්.
සජිව ප්‍රසන්න ආරච්චි මහතා දැන් කොහේද?? අරලිය පත්තරේ කර්තෘ.
කසුන්ගෙ වොයිස් එක පටන් ගද්දිම පපුව රිදෙන්න ගන්නෙ මගෙ විතරද?හැම වචනයක් ගානෙම කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා. ❤❤❤
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
ආදරණීය වස්සානේ🥀
ජීවිතේ තියෙනකම් අහන සිංදු💙
අද 2022/06/16 පුදුම විදියට ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.ඒ කාලෙ කෙල්ලන්ගෙ කොන්ඩ කෑලි දෙක ඔහොම.අපිත් චූටි ඔය ෆිල්ම් එක යද්දි.හරි ලැජ්ජයි .රොමෑන්ටික් සීන් යද්දි.ඒත් අපි ආදරේ කරන්න පුරුදු උනේ ඔය ෆිල්ම් එකෙන් දැන් 27ක් වයස ඒත් එදා වගේම අදත් හරි ආදරෙන් ආසාවෙන් අහන සෝන්ග් එකක්
💓
රජ සැප නැත තුම්.....
ඔඹෙ පෙම මට තුම්...............❤
සින්දුව පටන් ගද්දිම හදවතට මහ අමුතු මොකක්දෝ දැනෙනවා______❤️🥺 ,, ඒතරම් ලස්සනයි ❤️❤️
2024ත් පට්ට ආසාවෙන් අහන සින්දුවක් ❤️🥰😊
මේ සිංදුව අහගෙන ඉද්දි හිත වෙනමම ලෝකෙකට යනවා භාවනාවක් වගේ 😌😌❤️❤️❤️🌹🌹🌹
ඇත්තටම ලස්සනම නිලියක් නලුවෙක්. ආසම ෆිල්ම් එකක් 💖💖💖💖
Classic
අපේ කාලයේ චිත්‍රපටයක් හරිම ආදරණියයි
තනිකරම හැගීම්
🥺❤ kasun uresha best combination
2025 still listening
ජීවිතෙ දරාගන්නනම බැරි කාලයක් ගෙවෙන තමන් තියෙන්නෙ.. හදවතින් මැරි මැරී ඉපදෙනවා...ඒ හැම වෙලාවකම තනිකම මකා ගන්න මං අහන්නෙ මේ සිංදුව...ඒ තරම් හිතට දැනුනා 💔❤️
මං හය හතර නොදන්න කාලේ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් කසුන් කල්හාර ගේ සින්දු වලට ආස කරේ මේ සින්දුව අහලා ❤😢
ඒ කාලෙට යන්න තිබ්බා නම් 🥺❤️...2023 අහන ලස්සනම සිංදු❤️
2003 සන්නගෙ පන්ති ගිහින් 2004 මේ ෆිල්ම් එක ගම්පහ නයෝමි එකෙන් බැලුව තව කවුරුත් ඉන්නවද ?? 😢😢
කසුන් කල්හාර ගේ නම ගැවුණත් ඇති ආදරෙයි මේ අතීතෙට හැම දාමත් 🥺
සෙනේෂ් දිසානායක සර්ගේ නිර්මාණයක්❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් අය මෙලඩි ඇන්ඩ් මියුසික් අමතක කරල. යුරේෂ කසුන් වගේම නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් ගීතයේ රහ දැනෙන බරම කණුවක්. මන් ගොඩක්ම ආස වයලින් පාර්ට් එකට
ස්තූතියි.
ඇත්ත ගීතයක් රසවත් වීමට එහි මෙලඩි එකත් ප්‍රබල ව බලපානවා
ආයෙ එ වගෙ සුන්දර අතීතයක් කවදාවත් එන්නේ නැනෙ ....❤
මේ සින්දුව මට ඇහුනේ මම මොන්ඩිසොරී ගියපු කාලේ 😆🥰 Time flies so fast :(
මොන්ඩි බෙන්ඩි ගොන් නොන්ඩි
@@devinthimunasinghe9572Wtf
කොච්චර ඇහුවත් එදා මෙදා තුර එපා නොවෙන කටහඬක් වගේම සදාදරණීය ගීතයක්
සින්දුව වගේම "වස්සාන සිහිනය" පොතත් ලස්සනයි
පොතේ තින කතාව තමයි ලස්සන
Meka issellama giye Kumari paththare
❤❤❤ අපි වයසට ගියත් වයසට නොයන සිංදු❤
2024/1/27 තාමත් ඉස්සර වගේම අහද්දි හිතට මාර ලස්සන හැඟීමක් දැනෙන සිංදුවක් ❤
කවදාවත් එපා වෙන්නේ නැති පට්ටම සින්දුවක් 😇💖
ආසම ගායකයා එක්ක ආසම actor කසුන් අයියා එක්ක රොෂාන් අයියා ❤️
වස්සාන සිහිනය පොතත් කියවල සිංදුව ආයේ ආයේ අහන්න ගත්තා. ඒ හැඟීම කියන්න තේරෙන්නෙ නැති තරම්. පොතත් කියවල සිංදුව අහළ බලන්න. ඇබ්බැහි වෙච්ච දේකට ඊටත් වඩා හොදට ඇබ්බැහි වෙන්න පුලුවන් කියල තේරෙවි !
හීනයක්ම තමා ❤️
යුග යුග හද රැදි විශිෂ්ඨ නිර්මාණයක්...
විරහව විදින්න සිංදුවකුත් ඇති .❤❤❤❤
හරිම ලස්සනයි
හිතේ නිවෙනවා
නවරත්න ගමගේ නම් සොදුරු සුහදයානන්ගේ හදවතේ රිද්මය!!!
මෙන්න කමෙන්ට් එක නවරත්න සර් ගේ හදවත ජය
Adaraniya galapima❤🎉
❤️ මගේ ආදරිය අද මගේ ලග නැතත් අහනකොට මේ සිංදුව අපේ මතක අලුත් කරනවා අදටත්
Mokdd une
❤️💐
එදා ආදරණීය වස්සානෙ කසුන්ට තිබ්බ ආදරේ තාමත් එහෙමමයි ❤🥺
VERY LOVELY AND LIKELY , CONGRATULATIONS DE ARETIS KEERTHE PESQUWELL
ආසම සංගීතයක් ආසම ගීතයක් ආසම ගායකගායිකාවක් ආසම රචකයෙක් තවත් මෙවන් නිර්මාණ බිහිවේවා
මේ ගීතයට වැඩිය මගේ හිත ආදරෙන් පුරවපු ගීතයක් තියේ නම් ඒ, "සිනා පිපෙනා මේ වසන්තය" විතරයි
තිබුනා මටත් ආදරයක්. සීතල කදුකරයක. දම්මිගෙ මුහුණුවර තිබුන.... කලත් අපි ආදරය දහතුන් වසරක්...ඇය මට අහිමි අනෙ මගේ වරදින්. අද මං එදාට වඩා අසරණ වෙලා..මෙම ගීතය මට ආවර්ජනය කරනුයේ මගේ යටගියාව කියලයි මට හිතෙන්නේ.
oyata wage thama saho matath අවුරුදු 10ka ආදරයක් අහිමි wela inna mage weraddanisa thama hamadema thawamath thanikadawa innawa
@@sanjayamalwalage6348 ඇත්තටම ඔබ තුලින්.. මා දකින්නේ...මම මයි.
දුකයි.
😢
😢
❤Lassanai
සන්නා සර්ගෙ වචන🧡🧡🧡
මේවාට තමා නිර්මාණ කියන්නෙ ❤️❤️
මං ෆිල්ම් හෝල් එකක පළමු ෆිල්ම් එක❤️ ආදරණීය වස්සානය ❤ එතකොට මට අවුරුදු 4ක් විතර ඇති මට තාම මතකයි ❤❤හරිම ලස්සනයි
ආසම පොතක් අදටත්.ගීතයත් එහෙමයි ❤️
අදටත් ආසා ඒ වගේම මතකය අමතක කරන්න බැහැ 😭😭😭😭🥰🥰🥰🥰🥰
අවුරුදු 20 කට කලින් හරිම ආදරෙන් වැලදගත්ත සින්දුවක්.. අදටත් ඒ අතීතය....හ්ම්....
2023.08.09 පොතත් කියවලා මේ සින්දුව ඇහුවම මාරම feeling එකක් දැනෙන්නේ 🥺♥️ ඒ තරම් ලස්සන නිර්මාණයක් 💕. කියන්න වචන නෑ 💛
love it
Mn asama sinduwak.kasun kalhara saha uresha ravihari mge legendla👌👌♥️
FACT : මේ Film එක බලල, සින්දුව ට ත් ආදරය කරන ගොඩක් අය ට මතක් වෙන්නෙ නොලැබුණ පාසල් ප්‍රේමය 🥲💔
ඇත්තටම ඕනම කාලයකට සරිලන සිංදුවක් ගොඩාක් ස්තුතියි
හරිම ලස්සනයි ෆිල්ම් එක
කසූන් කල්හාර ගෙ හිනයකි මට ආදරෙ නම් අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙම සිංදුව මම ප්‍රියතම ගියක් ලෙස හැඳින්විය හැකිය
2024 දිත් අහන අය කව්ද❤
🙋
අදටත් අහන්න ආසයි❤️
මෙහෙම අතීතයක් මට තිබිලම නෑ ඒත් කැම්පස් එන්න කලින් මට මගේ සුදු ව හම්බුනේ මේ සිංදුව අහන හැමවේලාවම වගේ මට එයාව ගොඩාක් මතක් වෙනවා . ❤️