Jeewithaye Thani Mansala ( Aradhana ) Sinhala Movie Song By W.D. Amaradewa | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2014
  • Aradhana Sinhala Song ♫ #DinuraCreations for Sinhala Songs.
    Album: Kumariyaka Pa Salamba Saluna
    Song Title: Aradhana
    Track No: 2
    Artist: Pandith W.D. Amaradeva
    Genre: Classical
    Publisher: DinuraCreations Int
    Buy the Album: play.google.com/store/music/a...
    Jeevithaye Thani Mansala ජීවිතයේ තනි මංසල අතරමං වෙලා.. "Tuneful melodies, Rich vocals, thought-provoking Lyrics, compelling instruments and indeed the voice of Guru WD Amaradeva take the listener's heart out!"
    Wijeya Dharmasri's maiden Sinhala Film 'Aradhana' brought to the Silver Screen in 1981. Malani Fonseka, Ravindra Randeniya, David Dharmakeerthi, Anoja Weerasinghe, Ratnawali Kekulwela and Tharanga Ramanayake stared the film. Malani Fonseka awarded by the Presidential Award as the Best Actress for her outstanding performance.
    Aradhana Sinhala Song Lyrics:
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතිතයේ ගිලිහි ගිය
    සතුට රැගෙන යළි වඩින්න
    ආරාධනා
    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
    සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
    ආරාධනා
    එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
    බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
    ආරාධනා..
    Rewind◄◄ 0:00
    Lyrics: Kularathna Ariyawansha
    Music: Rohana Weerasinghe
    WD Amaradeva Songs • Tributes To Pandith W....
    WD Amaradeva Songs 107242181X Sinhala Songs goo.gl/vQb5Ch goo.gl/BdrHJ4
    #SinhalaSongs #WDAmaradeva

ความคิดเห็น • 85

  • @nadeeptharanga2753
    @nadeeptharanga2753 3 ปีที่แล้ว +214

    බස් කාරයේ අපිට සංගිතය එපා කරල තියෙන්නේ. මේ වගේ සිංදුවක් අහන කොට අනාගත පරපුරේ රසාස්වාදය ගැන දුක හිතෙනවා

  • @niroshanan.7346
    @niroshanan.7346 5 ปีที่แล้ว +117

    අපි හරි කරුමක් කාර ජාතියක් සුන්දර අතීතයක් පමනක් හිමි 😥

  • @dcpriyankara
    @dcpriyankara ปีที่แล้ว +70

    මේ ෆිල්ම් එක බලලා අවුරුදු ගානක්..ඒත් සින්දුව අහද්දි හදවතේ ගැබුරුම තැනකින් පට්ටම දුකක් ඇති වෙන්නෙ...

  • @sunethe4870
    @sunethe4870 4 ปีที่แล้ว +31

    ඒ පෙන්නන පරිසරයට ගොච්චර ගැලපෙන විදියට සංගීතය යොදල තියෙනවද බලන්න..මොනතරම් දක්ෂකමක්ද?

  • @rishansubasinghe3218
    @rishansubasinghe3218 2 ปีที่แล้ว +50

    සංගීතය ,පද වැල , පරිසරය කෙතරම් ගැලපෙනවද ..ප්‍රේමයේ සුන්දරත්වය ,විරහව කොච්චර ලස්සනට ගලපනවද ..මනෝ ලෝකයකට ගෙනියනවා..

  • @pubudumalinga6480
    @pubudumalinga6480 4 ปีที่แล้ว +47

    2020 ඇස්වහන් රෑ දෙගොඩක අහන්න කියාපු විරහව...

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +22

    මේව බලන කොට හිත එතන නතර වෙනව ඒතරන් ලස්සනයි

  • @samudrarasanjalee2796
    @samudrarasanjalee2796 3 ปีที่แล้ว +7

    මේ ගීතය ඇතුලත් සිංහල lp තැටිය තියෙන කෙනෙක් ඉන්නවද

  • @Chakre86
    @Chakre86 4 ปีที่แล้ว +17

    ඔබේ නුවන් පහණින් යළි එළිය ලැබේවා.... ආයෙමත්!

  • @upekshadissanayaka612
    @upekshadissanayaka612 2 ปีที่แล้ว +9

    ලස්සනයි ❤️❤️🧡👍

  • @sujeewanilanga2843
    @sujeewanilanga2843 2 ปีที่แล้ว +39

    ප්‍රයිවට් බස් ආවත් හරි සිතට සැනසුමක් දෙන ගීතයක් ඇසෙන්නේ නැ

  • @bimsarashashaka4028
    @bimsarashashaka4028 4 ปีที่แล้ว +52

    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +69

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

  • @shehanifernando2443
    @shehanifernando2443 7 ปีที่แล้ว +41

    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා

  • @Learnloop327
    @Learnloop327 3 ปีที่แล้ว +19

    ඔබේ නුවන් පහනින් යළි එලිය ලැබේවා ,,, 🙏 🙏 w

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 5 ปีที่แล้ว +53

    Anyone 2019 ?

  • @Rajamrit-ri7lq
    @Rajamrit-ri7lq 4 ปีที่แล้ว +16

    I understand on word Aradhana.....Good song with soothing music ...All the best sinhalese

  • @nimaliperera7664
    @nimaliperera7664 2 ปีที่แล้ว +9

    My favourite song💗

  • @kumarikumaridissanayaka3941
    @kumarikumaridissanayaka3941 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @anuranasinghe5057
    @anuranasinghe5057 7 ปีที่แล้ว +7

    Jeewithaye digu gamanin anatha wu da...