නැවකට කෑම ඇවිත් 😁 food...food...food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 466

  • @Saviya164
    @Saviya164 ปีที่แล้ว +25

    දැන් ගෙදර නේද මේ පාරත් travel vlog ටිකක් ඕනේ අයියේ😍

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +17

    මාරයි අයියේ අද video එක නම් දිගටම video ඕනේ travala video ටිකකුත් එහෙනම් බලන්න පුලුවන් වේයි ජය වේවා ජේසු පිහිටයි 🧡🧡..

  • @isuruweerakon2795
    @isuruweerakon2795 ปีที่แล้ว +19

    ඇයි බන් උබ මෙච්චර මාව විහිලුවකට ගන්නෙ..( මීට ස්ටුවර්ඩ්) ❤නියමයි සහොදරයා

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +3

    මේ වගේ දෙයක් නම් කවදාවත් දැකලා නෑ wow තෑන්ක්ස් මේ වීඩියෝ එකට 👍

  • @Heladearana2014
    @Heladearana2014 ปีที่แล้ว +32

    නැවෙන් බහින එකත් ඉක්මනටම ඕනේ 💯♥️

  • @Dula123
    @Dula123 ปีที่แล้ว +6

    බලුතඩියා සප්‍රයිස් වෙන්න ඇති නෙ ගෙදර ඇවිල්ලා ඉන්නවා දකිනකොට😍

  • @lakpriyanavod4902
    @lakpriyanavod4902 ปีที่แล้ว +5

    ඔයාගේ නැවෙන් බහිද්දි දාන විඩියො බලන්න පට්ට ආසයි ❤නිකන් අපි මස ගානක් වැඩකරලා ගෙදර යනකොට තියන සතුට වගේ..🌼නැවේන් බහින විඩියො එක එනකන් බලන් ඉන්නවා ❤ජයවේවා🤟👊

  • @dimuthukumara6904
    @dimuthukumara6904 ปีที่แล้ว +21

    ලංකාවේ පළවෙනි ටුවර් එක.සිරිපාදෙ වෙන්න ඔනි.❤️❤️

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +8

    කොයි පලාතෙද travel කරන්න බලාපොරොත්තුව මේ සැරේ.❤❤💪🤟👍

  • @dumindakumara6911
    @dumindakumara6911 ปีที่แล้ว +2

    අදනම් මරු බලන්න ආසයි කට්ටියම එකා වගේ එකට සමගියෙන් වැඩ කරද්දී හොද crue එකක් ඉන්නවා ඔක්කෝටම ජය වේවා ඔය ඉන්නව වගේම සතුටින් ඉන්නා ඕනී කට්ටියම අයියා ජයවේවා ඔයාටත්❤️❤️❤️❤️❤️

  • @dsembukutti3616
    @dsembukutti3616 ปีที่แล้ว +7

    නියමයි දන්නේ නැති දේවල් ගොඩාක් දැනගත්තා .ජයවේවා

  • @nalindakumara1098
    @nalindakumara1098 ปีที่แล้ว +1

    එළවළු වගේ දේවල් ලංකාවෙන් දෙන්න බැරිද අපිට අයියේ... 👍👍👍 ඔය නැවකට 👍👍👍❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +9

    නැවෙන් බැහැපු ගමන් නැවට කෑම ගෙනාව දැකල පොඩ්ඩක් මඤ්ඤන් උනා 🤭

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +3

    Sign off එකේ වීඩියෝ එක ඉක්මනටම ඕනී අයියේ ❤️✌

  • @lock7516
    @lock7516 ปีที่แล้ว +3

    Pirates of the caribbean එකේ will turner වගෙ දැක්කෙ එක පාරට 😂

  • @digitalvision1922
    @digitalvision1922 ปีที่แล้ว +5

    ගෙදර ආවනෙ අය්යෙ..පට්ට පට්ට traveling video ටිකකුත් දන්න😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb අයියා budusaranai dawe phetai

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +5

    Gethara ආවා නේද හොර ගෙඩිය 😍

  • @tharangaegalle5272
    @tharangaegalle5272 ปีที่แล้ว +1

    ගෙදර ආපුවාම අලුත් වීඩියෝ ටිකක් බලමු නේද ...travel and transit ටිකක් දාන්න

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ ปีที่แล้ว +1

    බුදුසරණයි මල්ලියෝ පරිස්සමින් ගෙදර එන්න 👍

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +3

    බදින්නත් ලගයි නේ දැන්❤❤❤❤

  • @buddikasampath9060
    @buddikasampath9060 ปีที่แล้ว +4

    පරිස්සමින් ගෙදර එන්න අයියෙ ❤️😘😍

  • @itsmydreams
    @itsmydreams ปีที่แล้ว +3

    අනේ අයියේ මේ පාර නම් අයියලා සෙට් එක හොද camping එකක් දෙන්න ඕනි ලංකාවට අවිල්ලා.

  • @cyberbookck
    @cyberbookck ปีที่แล้ว +3

    අය්යා යන comany එක මොකද්ද

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 11 หลายเดือนก่อน

    හරි ෂෝක්නෙ ඔයාලට නැවේදි ඉස්තරම්ම විදියට කෑම දෙනවනෙ.මේවා අපි කවදා දකින්නද.පුතාට ගොඩාක් ස්තූතියි අපිට මේ නවක අත්දැකීම් ලබා දෙනවට.

  • @manuthpabasara9746
    @manuthpabasara9746 ปีที่แล้ว +1

    Aluth video ekakin set wemu jaya wewah

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    💚💚💚💚💚💚 මල්ලි ඔයා ලංකාවට ගියා නෙද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ලස්සන විඩියෝ ඔනේ ඔයාගේ යලුවෙ ටික සහ 🐕🐕🐕 බලන්න ඔනේ please පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +1

    ගෙදර ena videos tika oneee පරෙස්සම් enna ❤️🙏🇱🇰👍

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 ปีที่แล้ว

    නියමයි එන වීඩියෝ එකත් ඉක්මනට දාන්නෝ...

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +2

    සුපිරි ජය ❤️

  • @akashsandakalum6894
    @akashsandakalum6894 ปีที่แล้ว +3

    👍👍👍👍 මනොජ් අයිය ගෙ එකක් ඕනේ 👍👍

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +2

    ආය නැවට ගියාම එක දිගට Day & Night Timelaps එකක් rec කරලල දාන්නකෝ පුලුන්නම්

  • @electrichunter8901
    @electrichunter8901 ปีที่แล้ว +2

    පරිස්සමින් ගෙදර එන්න😘😘

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 ปีที่แล้ว +1

    බඩු ගොඩක් අවා නෙද අයියා video එක ලස්සනයි අයියා ඉක්මනට පරිස්සමෙන් ලංකාවට එන්ඩ අයියා බුදු සරණයි අයියා 🥰🥰🥰🥰❤️❤️💖💕❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว +5

    අර එලාම් එක බලන්න කිවිවෙ සැරේන් නේද ඇයි ඒ? සතුටුයි ලංකාවට ආව එකට ස්තුතියි.

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว +1

      එහෙම තමයි අලුත් කැඩෙට්ලත් එකක් ඉන්න ඕනෙ නැත්නම් උන් හොර වෙනවා

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      😁✌️

  • @funtravellers
    @funtravellers ปีที่แล้ว +2

    ලංකාවෙර් පලවෙනි වීඩියෝ එක ඉක්මන්ට ඕනි ✌

  • @gishansachinthaka3731
    @gishansachinthaka3731 ปีที่แล้ว

    ගෙදර ආපු ටිකේ මෙහෙ වීඩියෝ ටිකක් ඕන අයියෙ හැමදාම ව්ගේ

  • @niranleo8996
    @niranleo8996 ปีที่แล้ว

    TV series ekak wage balanna puluwan channel ekak. video tikath pahadiliwa karanawa. godak dewal dakka igena gaththa, thanks bro

  • @iamfine3903
    @iamfine3903 ปีที่แล้ว +2

    හෙලො හෙලො මුලින්ම ආව 🖤

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 ปีที่แล้ว +2

    Aluth wahanae video ekak one😍

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +1

    සුපිරි සුපිරි🌿😊

  • @prasannalakmal8053
    @prasannalakmal8053 ปีที่แล้ว

    බුදුසරණයි යාලුව පරිස්සමට යන්න.♥️♥️♥️♥️♥️♥️♥️

  • @pirithsuthura
    @pirithsuthura ปีที่แล้ว

    තෙරුවන් සරණය අය්යේ.මම අනිවාරෙන්ම ඔයාගේ Video බලනව.ඉදිරි කටයුතු සාරථක වේවා. ඉක්මනට ලංකාවට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරණව.

  • @gugyfyf4334
    @gugyfyf4334 ปีที่แล้ว

    Aphu yoa newada weda karnna lankawa koheda mallya you great San I like your video oyala nathal aurudu hema kala bila joliyen inna tharuwan sarani jesu pihitai oyala hemotama

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 4 หลายเดือนก่อน

    Wediya Kanna EPA Malli mahath wey👍Manoj ayyage kema

  • @pinsarabandara9236
    @pinsarabandara9236 ปีที่แล้ว +3

    4 වෙනියට බැලුවෙ මම 😌

  • @PasinduS22
    @PasinduS22 ปีที่แล้ว

    එල එල Sailor බ්‍රෝ 🤩🤘

  • @thimiranadun4681
    @thimiranadun4681 8 หลายเดือนก่อน

    Great video ayya ❤ . My target anyway joine the ship and this is it my fevorite youtube chanel. great job have a safe ayya😊

  • @kavindusathsara2690
    @kavindusathsara2690 ปีที่แล้ว

    ගෙදර එන වීඩියෝ එකත් දාමූ ජය 🤟

  • @tharux_24
    @tharux_24 ปีที่แล้ว

    christmas වලට නැවේ නෑ නේ අපරාදේ ඒ වීඩියෝ ටික 😌

  • @nishandewaka7920
    @nishandewaka7920 ปีที่แล้ว +1

    රත්නපුරේ new town එකේ හිටියා නේද ඊයේ 🤔🤔🤔

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +1

    ගිහිල්ලා බලන් එනො 😐🤭 අම්මො ලොකු මහත්තයා 😘❤️

  • @dilmikashehan8338
    @dilmikashehan8338 ปีที่แล้ว

    ගෙදර යන වීඩීයෝ එකක් දාපන් බොසා❤️

  • @chuttaipoddai6164
    @chuttaipoddai6164 ปีที่แล้ว +2

    මනෝජ් අයිය බොක්කෙන්ම සප් එක දෙනව නේ.❤️🌼

  • @ravindunavodya2608
    @ravindunavodya2608 ปีที่แล้ว

    Naven sign off vena video ekath ikmanata denna .Ada video ekath supiriy 💪❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    යලි හමුවෙමු.❤️👍👍👍
    💐💐💐💐

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @praveen_karunarathna.
    @praveen_karunarathna. ปีที่แล้ว +1

    Oya nave electric cadet LA nadda egollo inne mona ship walada

  • @itsmydreams
    @itsmydreams ปีที่แล้ว

    මන්න කැති ඇල්ලෙ ගියා වගේ සුපිරි ට්‍රිප් එකක් දෙන්න ඕනි හොදද.මේ පාර ලංකාවට අවිල්ලා

  • @danushkalakmal8596
    @danushkalakmal8596 ปีที่แล้ว +1

    සුපිරි අයියා 🥰🔥🔥🔥

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +1

    13:40
    රිලවෙක් කන්නාඩියක් දැකලා 🤣

  • @nuwanheenkenda901
    @nuwanheenkenda901 ปีที่แล้ว +1

    Manoj aiya (cook aiya) kawadda gedara yanne. Eyath dan gedara yanna laga athi neda. Eyage gewal koheda.

  • @HC_Raptor01
    @HC_Raptor01 ปีที่แล้ว +1

    සුපිරි 😎❤️

  • @dilu.z
    @dilu.z ปีที่แล้ว +1

    ලංකාවට එන විඩියො එකක් නැත්ද🙂💜

  • @thilinamadushan8015
    @thilinamadushan8015 ปีที่แล้ว

    Ayye german tec ake electrical karapu kenekt නැවකට joint wenna puluwan කොහොමද

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Shipping office eken thamai danaganna ona malli..etr karana puluwan athi

  • @a.plenatmendis9377
    @a.plenatmendis9377 ปีที่แล้ว

    ඇවිත් පැජරෝ එකේ ගමනක් යමු

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Aiye gedara avilla neda inne bavva ekka gagAta yan ko

  • @theboniyaa1847
    @theboniyaa1847 ปีที่แล้ว

    නැව් video neme dan blanna one travel video හොදේ😏❤️

  • @ජුන්ඩයියා-ප1ම
    @ජුන්ඩයියා-ප1ම ปีที่แล้ว

    දාපු ගමන් බැලුවා.💛

  • @then4355
    @then4355 ปีที่แล้ว +2

    ජීප්පුව අරන් යමු සෆාරියක්

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    👌❤️ niyamai sailor brother

  • @everythingwithishan494
    @everythingwithishan494 ปีที่แล้ว +1

    Adde supiriyak bn.parissamata eno.anakotath video ekak ona

  • @kanchukakishara9015
    @kanchukakishara9015 ปีที่แล้ว

    ❤🤟😌...video eka niyamai.💪

  • @lakshan8030
    @lakshan8030 ปีที่แล้ว +1

    ගෙදරදි විඩියො ඔන අයි⁣ෙ

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +2

    සිරිපාදෙ යමු නේ ❤️

  • @chithradisanayake5849
    @chithradisanayake5849 ปีที่แล้ว +1

    ada poyane koheva giye nadda😃😃😃🖖?

  • @navaratnatennekoon8296
    @navaratnatennekoon8296 ปีที่แล้ว +1

    Welcome back home, parent and girlfriend may be anxiously waiting to receive U 🥰🥰🥰😍😍😍

  • @themiracle2246
    @themiracle2246 ปีที่แล้ว +1

    Gedara en vedio ek oneeee 👍❤️

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara5413 ปีที่แล้ว +1

    genapu kema kanna dawas dekai neda kanna wune?

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    මචන්⁣ නැවෙි අහාර.ගාබඩාව

  • @upekrathnayke2892
    @upekrathnayke2892 ปีที่แล้ว

    ගෙදර ආවා නේත 😎 මරු මරු

  • @tharakamohotti4118
    @tharakamohotti4118 ปีที่แล้ว +1

    Nutella එක ශේප් එකේ room එකෙන් ගෙනිහින් තියාගන්න තිබ්බේ

  • @t_ravelart
    @t_ravelart ปีที่แล้ว +1

    කෑමක් තමයි තියෙන්නෙ. 😊😀😀..

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว

    Niyami aiye..
    අයියේ ඔයා අනුරාධපුර පැත්තේ ගියාද අලුත් වාහනේ.

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +1

    Live එකක් එමුද මේ පාර

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    නැවි ප්රමාද කර, ප්රමාද ගාස්තු ගෙවිම දේසපාලන බිස්නස් එකක්ද?

  • @indunilrangana9756
    @indunilrangana9756 ปีที่แล้ว

    Api newakata naginakota lankawe aya vitharada inne.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      කලාතුරකින් ලංකාවෙ අය ඉන්නෙ

  • @gcesrilanka5629
    @gcesrilanka5629 ปีที่แล้ว +2

    මං ඒත් බැලුවා එක දිගට video දාන්නේ මොකද කියලා.. 🤣 බලන් ගියාම උබ ගෙදර ඇවිල්ලනේ.. 😆😆❤👈 එල එල ඔහොම වීඩියෝ දාපන්. Camping video එකක් ඕනේ ඉක්මනින් 😁👍🎅❄️

  • @shiwaherath
    @shiwaherath ปีที่แล้ว +4

    මචං උඹ තමයි ගොඩක්ම වැඩ කරේ😆

  • @savidya22
    @savidya22 ปีที่แล้ว +2

    Aiyage video ekak balabala idiye dan❤😊

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +2

    Hello Hello @trivial with wife ekka vlog ekak karannako

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว +1

    ආදරෙයි 💚⛵

  • @BRIGHT_OCULUS
    @BRIGHT_OCULUS ปีที่แล้ว

    Provision ආව කියන්නෙ gym ගියා වගෙ තමයි🥲💫

  • @Piumalsachintha
    @Piumalsachintha ปีที่แล้ว +2

    Engineers ල ටික අඹ ටික ඉස්සුවා නේ😂❤️

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp ปีที่แล้ว

    Hello hello welcome aiya ❤️❤️💚💚

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว

    1 වීඩියෝ එක අක්ක එක්ක ඔනෙ ලන්කාවට අපු ගමන්ම ❤🙏

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Satutui,aeaheanam Malli geadar yanawa nea.gihn apith samaga inna amataka karanna apa.niyamai supiri.adarei hemadamath, deaviyangea pihitai!!!!hadawatinma partana karannam.parissamin.suba gaman.good bless you.🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍sriyani, from Saud arabiya.

  • @dinithrajapaksha
    @dinithrajapaksha ปีที่แล้ว +2

    ayyaaa ❤❤ikmantama jeep akath ekk vdeos ona... aka genna yan vlog aka danwanam supryak thmay ❤😮

  • @janithdinusha7337
    @janithdinusha7337 ปีที่แล้ว +6

    ගෙදර ආව නේද හොර ගෙඩිය 🌝❤️

  • @AnukIndeepa.
    @AnukIndeepa. ปีที่แล้ว +1

    Nice ane ♥️