ඩොලර් බිලියන වලින් උපයන ඕස්ට්‍රේලියාවේ ධන උල්පත |cargo loading in australia|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 544

  • @thesailorlk
    @thesailorlk  2 ปีที่แล้ว +188

    ඊයෙ ඕස්ට්‍රේලියාවන් කෑවට කමක්නෑ මේක ඒගැන නෙමෙයි 🤣💚
    .
    නැව් Pizza video එක ඊලගට 😁.....ජයවේවා 💚💚

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +10

    21:40 සම්පූර්ණයෙන්ම ඇත්ත . ලෝකය දැක්කහම තමයි ඕක තේරෙන්නෙ . ලන්කාවෙ අය බොරු ආඩම්බරකමක් තියාගෙන ඉන්නව රටට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ..

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว +46

    ඒ කියපු කතාවට මමත් එකගයි , මොකද ලෝකෙ දියුණු රටවල් , විශේෂයෙන්ම යුරෝපා රටවල් ඒ තත්වෙට පත්වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒ රටවල තියෙන ඍතු වෙනස්වීම , ශීත කාලය පැමිනුනාම ජීවත් වෙන්න ඕනෙනම් අනෙක් කාලවල හොදට මහන්සි වෙන්න ඕන. නව සොයාගැනීම් බොහොමයකටත් හේතු වෙන්නෙ ඔය කාරනාවම තමයි . නමුත් අපේ රටේ එහෙම නැතිව අවුරුද්ද පුරාම ස්වාභාවික සම්පත තියෙන නිසා , අපේ මිනිස්සු කම්මැලි වෙලා , අපේ මිනිස්සු දන්නවා ගහක කොලයක් හරි කාල මැරෙන්නෙ නැතුව ඉන්න පුලුවන් කියල , ඒවා ජානගත වෙලා තියෙන්නේ දැන් 😥

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 ปีที่แล้ว +39

    පරන විඩියෝ බලලා දැන් මට හති අලුත් විඩියෝ එකක් දැමීමා කියන්නේ සෝමාලියාවට පාන් දැම්මා වගේ එතරම් පිස්සුවක් වෙලා තියෙන්නේ. ජයවේවා සහෝදරයා ❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +8

      🤣🤣 jayawewa සහෝදරයා

  • @jayanthaamarasekara8191
    @jayanthaamarasekara8191 ปีที่แล้ว +2

    පුතේ උබනම් යකෙක්.....................................දෙවි පිහිටයි බුදු සරණයි ..............

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +12

    මල්ලියෝ ඔයාගේ කතාව සහතික ඇත්ත .අපේ රටේ මිනිසුන් තනිකරම කාලකන්නී කම්මැලී කුසීත ජාතියක් .පිලිවලට පිරිසිදුවට වෙලාවට වැඩක් කරන්න බැරි අලසම ජාතියක් .බලන්න ඕනෑ මේ රටවල්.(යුරෝපා & දිවුනු රටවල්).අපේ එවුන් හොරා කාලා,රටම වීනාස කරන්න ආපු දේශපාලකයෝ.එවුන්ට එකතු උන,හරක්.පව් රටේ අහිංසක මිනිසුන් .sorry .රටේ තත්වය ගැන කතා කරනකොට හරිම දුකයී.ලස්සන විඩියෝ එකක් ගෙනාවාට ස්තුතියි මල්ලී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ඔබට ජය වේවා .බුදු සරනයී .

  • @ruvan73
    @ruvan73 2 ปีที่แล้ว +11

    අපේ රටේ ගොඩක් ඉන්නේ කම්මැලියොයි හොරුයි,,,රට ගැන හිතල වැඩ කරන අය ඉන්නේ ටික දෙනයි,,,,,,,
    වීඩියෝ එකට ස්තුතියි ,,විස්තර ගොඩක් දැනගත්ත,,,
    ජයවේවා ✌✌✌

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    කතාවට මාත් එකගයි
    👊👊👊👊👊👊👊
    නියම video එකක්
    ජය වේවා

  • @anuruddhabalasuriya200
    @anuruddhabalasuriya200 2 ปีที่แล้ว +6

    අයියේ ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි ඔයාගේ life එකට ජයවේවා තෙරුවන් සරණිනයි දළදා සමිදු පිහිට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා
    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @slcartoon8293
    @slcartoon8293 2 ปีที่แล้ว +20

    ජිවිතෙට එකක්වත මිස් කරන්නෙ නැ , ස්කිප් කරනෙත් නැ කවදාවාත් ,පට්ටම් ආදරේ සුපිරිම චරිතයක් ❤👊

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @surangadinesh8215
      @surangadinesh8215 2 ปีที่แล้ว

      ඔවගෙ බැකෝ ව්ලට අපිට යන්න බැයිද ඒ ගැන පොඩ්ඩක් හොයල කියන්නකො

  • @sujeebasitha1776
    @sujeebasitha1776 2 ปีที่แล้ว +5

    ජයවේවා උබට බුදුසරණයි පරිස්සමින් පුතා

  • @prabathprabath5136
    @prabathprabath5136 2 ปีที่แล้ว +6

    අයියේ ඔයාගේ You Tube channel එකෙන් ඉගෙන ගන්න දේ බොහෝයි ඇත්තටම ගොඩක් වටිනවා 5% ට වගේ දකින්න විදින්නට ලැබෙන නාවික අත්දැකීම් හැම කෙනෙක්ටම දකින්න විදින්න පුලුවන් විදිහට සජීවි ආත්දැකීමක් වගේ හැමෝම සමග shre කර ගන්නවා මේ දෙය ඇත්තටම ගොඩක් වටිනවා study කරන school යන ලමයෙක්ට උනත් නාවික ක්ෂේත්‍රය ගැන අධ්‍යනය කරන්න ගොඩක් හොදට පැහැදිලිව හැම දේම කියල දෙනවා දිගටම තව තවත් අලුත් දේවල් ගේන්න අයියේ හරිම නිහතමානී ආදරණීය චරිතයක් ඔයා බුදු සරණයි Goad bless You 🎖️️🚢🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐🚢⭐

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +2

    Cargo එකක් ලෝඩ් කරන හැටි හොඳට පැහැදිලිව කියලා දුන්නා.
    👍 ස්තූතියි 💐
    ජයවේවා ❤️❤️❤️
    යලි හමුවෙමු🤔🤔

  • @kasunchandimal9567
    @kasunchandimal9567 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ 🔥❤️ පරිස්සමෙන් ඉන්න ❤️

  • @shehanrandika453
    @shehanrandika453 2 ปีที่แล้ว +1

    😊අනිවාර්‍යෙන් කට්ටිය අපේ MWS Tech Academy TH-cam Channel එක Subscribe කර අපත් සමඟ එකතුවෙන්න.
    😲TH-cam Channel Link:-th-cam.com/channels/06pgt3PUbOXCijYhpk43Zg.html

  • @amalvishwanath8888
    @amalvishwanath8888 2 ปีที่แล้ว +1

    හැමදේම සුපිරියට පැහැදිලිව දෙනව පට්ට ඇහ්...

  • @chamidhulakshan2015
    @chamidhulakshan2015 2 ปีที่แล้ว +3

    බුදු සරනයි අයියේ පරිස්සමෙන් ඉන්න දෙවිපිහිටයි ❤️❤️

  • @isurusampat4354
    @isurusampat4354 2 ปีที่แล้ว +3

    ඔයානම් වෙනම බ්‍රෑන්ඩ් එක්කක් 🖤

  • @PasinduS22
    @PasinduS22 2 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ 👌, පුළුවන් හැම වෙලාවකම vlog එකක් දාන්න බලන්න 😁✌️අපි බලනෝ, ජය වේවා...

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියෙහ් වීඩීයෝ එක ❤️

  • @Saviya164
    @Saviya164 2 ปีที่แล้ว +2

    වීඩියෝ ඉස්සර ඉදන්ම බලනවා ඉස්සරහටත් බලනවා ජයවේවා

  • @DineshLanka
    @DineshLanka 2 ปีที่แล้ว +7

    අපි ඉන්න රටටත් ආවා එහෙනම්😊.නියමයි මල්ලි දිගටම කරගෙන යන්න අපි බොහොම කැමැත්තෙන් බලනවා. කවද්ද ආයෙත් ලංකාවට යන්නේ?

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +3

      ❤️🤙December

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💚💚💚💚💚💚💚💚

  • @dhananjayaroshan9573
    @dhananjayaroshan9573 2 ปีที่แล้ว +1

    Video eka supiri 👍🔥

  • @බර්ටිහ්
    @බර්ටිහ් 2 ปีที่แล้ว +2

    මරු අයියේ ඔයාගේ විඩියෝ 🖤
    පරිස්සමෙන් ඉන්න🤍✌️

  • @ayodhyasandeepa4187
    @ayodhyasandeepa4187 2 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ ❤️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 ปีที่แล้ว +6

    පට්ට වීඩියෝ මෙහෙම එනකොට පට්ට අයියේ ❤️✌ නැව් පිස්සුව හැදුනෙත් අයියගෙන්මයි ඒ පිස්සුව හොද කරගන්නකන් නින්ද යන්නෑ ❤️😁✌ ආදරෙයි අයියේ ජය ❤️✌

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว

    Niyamai, supiri parissamin inna. Jaya weawa!!adarei hemadamath. Jeasu pihitai, good bless you. 🌹🌹🌹🌹😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @colombomcore2914
    @colombomcore2914 ปีที่แล้ว

    Oya niyama denumak apata denne.oyata jaya wewa!!!.

  • @rukavlogs
    @rukavlogs 2 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ නියමයි බ්‍රෝ...

  • @surangasisira5713
    @surangasisira5713 2 ปีที่แล้ว +1

    වීඩියෝ හැම එකක් ම බලනව සුභ පැතුම් සහෝදරයා ..

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 2 ปีที่แล้ว +2

    Thanks for explaining nicely. Good luck.

  • @amilanuwan277
    @amilanuwan277 2 ปีที่แล้ว

    ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාගේ වීඩියෝ වලට පට්ට අසාවෙන් බලන්නේ තව එකක් ගෙන්න

  • @thilinathilina2829
    @thilinathilina2829 2 ปีที่แล้ว +2

    නියමයි ❤️සහෝදරයා

  • @buddikasampath9060
    @buddikasampath9060 2 ปีที่แล้ว +3

    මම තමා මුලින්ම බැලුවෙ 😘🤩

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว

    💙⚓️ The Sailor කියන්නෙ පිස්සුවක්..🥳

  • @HKdecoration
    @HKdecoration 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රො ඔයාගේ වීඩියෝ නම් අනිවාර්යයෙන්ම බලනව ගොඩක් වැදගත් කියලා දෙන දෙවල් වුනත්, මමත් ගොඩක් ideas ගන්නව ඔයාගෙන් TH-cam ගැන, good luck.

  • @asankasandaruwan6240
    @asankasandaruwan6240 2 ปีที่แล้ว

    ඔන්න අපිනම් විඩියො එකක් දානකන් බලන් ඉන්න අයනේ 🤙🤙 ජය වෙවා අයියේ 🙏

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว +1

    නියමයි අයියා video එක පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි 😍😍😍❤️❤️❤️💖💖💖👌👌

  • @banukadananjaya583
    @banukadananjaya583 2 ปีที่แล้ว +21

    අපේ දෙවනි මව්බිම ඕස්ට්‍රේලියාව ❤ nice to see this and best wishes from us to you 🔥🤝 we are expecting when you return to mother land involved some travel vlogs 💪

  • @Divanka965
    @Divanka965 2 ปีที่แล้ว +4

    ජය වේවා අයියෙ 💚 ❤️🥳

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +4

    ජය වේවා මගේ එකා 🔥❤ ආදරෙයි

  • @upulkarunarathna9346
    @upulkarunarathna9346 ปีที่แล้ว

    Malli oya niyama kollek Adambarai ela ape ekek ela ela

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් නියමයි ❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +2

    සුපිරි. ජය වේවා❤

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 2 ปีที่แล้ว

    Supirima machan mewa ape gon heththa balanna ona nethnam lide inna mediyo wage loke mehamai wenne kiyala ape un hora deshapaluwo passe pinata duwanawa adarei machan parisamin ❤

  • @robinhood254
    @robinhood254 ปีที่แล้ว +1

    නියමයි 🤘🤘

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +52

    අයියේ Man කියන්නේ ඔයා වෙනම The Sailor Cookery Show කියලත් yt channel එකක් start කරන්න, 😁

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb අයියා බුදුසරණ dawe phetai

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +1

    සුපිරි😘 අයියේ

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +2

    Thank you very much very precious video .

  • @Sithumia
    @Sithumia 2 ปีที่แล้ว +3

    "හෙලෝ හෙලෝ ගූඩ් මෝනින්🌄 "❤️🙂

  • @ASugathadasa
    @ASugathadasa 8 หลายเดือนก่อน

    ඉතා වැදගත් අදහස්

  • @nadildilsara
    @nadildilsara 2 ปีที่แล้ว +2

    Good evening ek maru ❤ බුදු සරණයි

  • @hashantennakoon811
    @hashantennakoon811 ปีที่แล้ว

    ජයවේවා අයියේ❤

  • @everymosttechs
    @everymosttechs 2 ปีที่แล้ว

    Supiri aiye.oya godak danuma denawa apita.thanks.

  • @WalpolaWalpola-c4f
    @WalpolaWalpola-c4f ปีที่แล้ว

    Precious ,comprehension .congratulations .

  • @lahirumadushan8826
    @lahirumadushan8826 2 ปีที่แล้ว +2

    Jayawewa 🍂😌

  • @dumindushehan2864
    @dumindushehan2864 2 ปีที่แล้ว

    Supiriyak thama ithin❤️🔥 parissamin Inna ayye, Jaya wewa ❤️❤️

  • @sankhamalika
    @sankhamalika 2 ปีที่แล้ว +1

    Anchor එක launch කරද්දී මොනවද සලකා බලන්නේ අයියේ? කොහොමද Anchor එකෙන් නැව තියාගන්නේ? Anchor එකකින් විතරක් නැවක් Hold කරන්න ඉන්න පුලුවන් ද? පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන.

  • @ushiramaneka5904
    @ushiramaneka5904 2 ปีที่แล้ว +1

    අර කතාවට මාත් එකගයි 👍❤️‍

  • @chandithrathnayake8758
    @chandithrathnayake8758 2 ปีที่แล้ว +1

    Adath video eka supiri ❤🇱🇰

  • @rukshaninduwara571
    @rukshaninduwara571 2 ปีที่แล้ว +1

    15:55 Gopro Ekata wada Phone Eke Audio Hondai wage ..... 🤔 Neda Aiye .....
    Video nam maru Aiye Okkoma Wage Balala thiyenawa ,Issarahatath balanawa .....
    Good Luck .... 😊👍

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      Wind eka thiyena thenaka video krna be phone eken 😁

  • @supunperera7517
    @supunperera7517 ปีที่แล้ว

    Nice content bro keep it up

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +2

    නියමයි අයියා 🔥💙😊✌️

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว +1

    Nice one

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว

    සුපිරියක්....

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +4

    I really appreciate your commitment to educate us/ and many thanks for your great wok/ these things are not available anywhere

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +2

    මෙහෙ ඔවැනි ඵළලැබිමට කවදා හැකිවෙිද? හොද දෙස් පල්ලන් කවදා ඇතිවෙිද? තරැණපිරිස මෙිගැන කටයුතු කළයුතුය.

  • @vidugameing7728
    @vidugameing7728 2 ปีที่แล้ว +2

    මරු අයියේ❤️ වැඩටික පරිස්සමට කරන්න ❤️

  • @kalanajay3161
    @kalanajay3161 2 ปีที่แล้ว +4

    stay safe sailor bro🥰

  • @tharindukwijekoon.9916
    @tharindukwijekoon.9916 2 ปีที่แล้ว +1

    Recommended video for chemistry students...👍👍👍💓💓💓

  • @ashanimali4601
    @ashanimali4601 2 ปีที่แล้ว +1

    Good luck malli

  • @buddhikakasun2564
    @buddhikakasun2564 2 ปีที่แล้ว

    ලොකූ වටින වීඩියෝ එකක් මොනා උනත්.හැමකෙනෙක්ටම බලන්න පුලුවන්.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දානකල් අපි බලන් ඉන්නවා.කරන රැකියාව කරගෙන යන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි.

  • @lawalhichcha1557
    @lawalhichcha1557 2 ปีที่แล้ว +1

    සුපිරියක්
    කෝ පීස එක

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว

    නියමයි බ්‍රො, ජයම වේවා!!! 😍😍😍

  • @saraninimasha6244
    @saraninimasha6244 2 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා ❤

  • @magichand3502
    @magichand3502 2 ปีที่แล้ว

    Goooooooood Evening 😂😂 කෙලිම්ම Brand එකක් එක නම් ❤️

  • @nawira2353
    @nawira2353 2 ปีที่แล้ว

    The Sailor ⚓️ නියමයි

  • @samithabandaraheenwella2703
    @samithabandaraheenwella2703 2 ปีที่แล้ว +3

    I really appreciate your commitment to educate us 👍👍👍

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    අයියේ ship එකේ මුලු වියදම් ටික ගැන video එකක් ඕනේ travala video නැද්ද ...

  • @heshanbinuwara
    @heshanbinuwara 2 ปีที่แล้ว +2

    බදින්නත් ඕනෙ නේ 😌💕

  • @darshanasampath7790
    @darshanasampath7790 2 ปีที่แล้ว +1

    ආයෙ කියල දෙන එකෙ අති සුපිරියෙන්ම කියල දෙනව😙 ❤️
    එවගේ දැන් ඉන්න yt චරිත හරිම අඩුයි

  • @priyankadisna9999
    @priyankadisna9999 2 ปีที่แล้ว

    ela ayye gammak bro 😁hamadhaama oya thamay

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +2

    මාරයි 💙🧡🧡

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 ปีที่แล้ว

    Adath video eka baluwa ayye. Ko ayye pizza video eka.

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 2 ปีที่แล้ว

    Good Luck Aiya❤parissamin inna❤Budu Saranai❤

  • @malshanperera467
    @malshanperera467 2 ปีที่แล้ว

    15:59 gopro ekta wada phone eke audio eka patta quality 👌 ♥

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      හුලග තැනක මෙලෝදෙයක් ඇහෙන්නෙ නෑ 🤣

  • @ifzalhuzamdeen
    @ifzalhuzamdeen ปีที่แล้ว

    Great teacher...

  • @uddhifernando2762
    @uddhifernando2762 ปีที่แล้ว +1

    අයියෙ දැන් ඔය කාගෝ කරපු පස් වගේ ඒවා ආයිත් එලියට ගන්නෙත් මේ විදිහට ද???

  • @mandridoranegama9538
    @mandridoranegama9538 2 ปีที่แล้ว

    Dear... brother your explanation is excellent...budusa

  • @tharindugimhan4135
    @tharindugimhan4135 2 ปีที่แล้ว

    Niyamai sailor bro🔥❤️🔥✌️

  • @isharasampath3854
    @isharasampath3854 2 ปีที่แล้ว +4

    අයියේ cargo ලෝඩ් කරලා ඉවර උනාම හැච් එකක් පෙන්නනකො...ලගට ගිහින් open කරලා
    බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න අයියේ ජය වේවා.❤️💥💫

  • @manoharinimalsiri885
    @manoharinimalsiri885 2 ปีที่แล้ว

    Phone eke vedio maru aiye budu saranai !

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @priyankara7936
    @priyankara7936 2 ปีที่แล้ว

    Ado goda dawskata passe bro ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @ushanjinedra9322
    @ushanjinedra9322 2 ปีที่แล้ว

    Ela Ela aiya

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +2

    ජයවේවා ❤

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +8

    ඔයාගෙ වීඩියෝ මම ඉස්සර ඉදලම බැලුවා අද තමයි සුපිරිම වීඩියෝ එක දැක්කේ.ලංකාවෙ ගොඩක් මිනිස්සු රටවල් වල ගිහින් නෑ.මුන් හිතන්නේ දේසපාලුවො කියන්නෙ ඇත්ත කියලා.ඔයා මින් පස්සෙ වීඩියෝ එකක් දාද්දි ඒ රටවල් සුපිරියටම තියෙද්දි ඇයි අපේ රටට මෙහෙම උනෙ කියලා තේරුම් කරලා දෙන්න.මොකද මේකෙ ඉන්න මී හරක්.දැනට එකෙක් දෙන්නෙක් තේරුම් ගත්තත් කාලයක් යද්දි ඔක්කොම තේරුම් ගයි ඇත්ත මොකද්ද කියලා

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      💚 thankyou ..will do

    • @lincolnpeiris1666
      @lincolnpeiris1666 2 ปีที่แล้ว +1

      පොඩි දේශපාලන විග්‍රහයක් හැම වීඩියෝ එකේම කරනවා නම් කැමතියි...

  • @frady4580
    @frady4580 2 ปีที่แล้ว

    Great ...👊👍❤