කෑම...කෑම..කෑම...PARTY ONBOARD SHIP 🛳️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 780

  • @vidushakavinda2138
    @vidushakavinda2138 ปีที่แล้ว +266

    Chef නම් සුපිරි ඈ නැව ගිලුනත් කන්න නම් හදලා දෙයි 😂

  • @Saviya164
    @Saviya164 ปีที่แล้ว +66

    දැන් නැවේ පෙන්නන්ඩ දේකුත් නෑ නෙ ඔක්කොම පෙන්නලා
    කෑම වීඩියෝ වත් කරන් යමු
    ජයවේවා ❤️

  • @dileepadolawatte2537
    @dileepadolawatte2537 ปีที่แล้ว +87

    දැකපූ සූන්දරම චරිතයක් තමා අපේ මනෝජ් අයීයා❤️😊 පට්ටම ෆ්‍රෙන්ඩ්ලී😊

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +8

      අනිවා 🤙

  • @dilu.z
    @dilu.z ปีที่แล้ว +16

    කෑම විඩියො දාන චැනල් එකකුත් කරානම් මරු. බලන්න කලින්ම දන්නවා ඉතින් හැමදාම වගේ සුපිරියක් කියලා❤️ (මනෝජ් අයියත් ෆුල් සප් එක දෙනවා වැඩේ ගොඩ දාලා පැහැදිලිව 😂❤️)

  • @kermitthefrog4325
    @kermitthefrog4325 ปีที่แล้ว +13

    Sailor තමයි මට Travel පිස්සුව හදවපු influence එක. තාමත් සේලර් මොන මගුලක් පෝස්ට් කරත් එක දිගට බලනවා. ඉක්මන්ට ලංකාවට එනකන් බලන් ඉන්නවා තව සුපිරි travel vlog ටිකක් බලන්න 😎❤

  • @agampodiinushapathum7849
    @agampodiinushapathum7849 ปีที่แล้ว +53

    Social media වල දැකපු සුපිරි චරිතයක්
    අලුත් අවුරුද්දට ගෙදර එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ❤ පරෙස්සම් සගො👍💪

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +21

    මෙහෙම එකලග එකලග vlog එද්දි පට්ට 😋✌ නලින්ද අන්කල් වගේම සුපිරිම චරිතයක් තමා අලුත් චෙෆ් අන්කලුත් ❤️ ආදරෙයි මලිත් අයියේ ❤️✌ පරිස්ස්මින් ඉන්න බුදු සරනයි ජය ✌❤️

  • @charukawimalarathna9049
    @charukawimalarathna9049 ปีที่แล้ว +124

    හිනියට වැස්සත් එක්ක the sailor vlog එකක් බලනව කියන්නෙ වෙනම feeling ekk❤️😍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +10

      ❤️😁🤙

    • @AnukIndeepa.
      @AnukIndeepa. ปีที่แล้ว +4

      He he මෙහෙට ගං වතුර හැබැයි

    • @Itsch23
      @Itsch23 ปีที่แล้ว

      @@AnukIndeepa. 😹🤭🚶

    • @dilavlogs3854
      @dilavlogs3854 ปีที่แล้ว +1

      එකගයි ඇ ❤

    • @CGRCOOL
      @CGRCOOL ปีที่แล้ว +1

      උණු තේ එකකුත් බොන ගමන් 😍

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +11

    අයියා ඔයාගේ වීඩියෝ නම් මරේ මරු.. අහ් මනෝජ් අයියා හදන කෑම නම්.. මරේ මරු.. මාරම රස ඇති.. ස්තූතියි ලස්සණ වීඩියෝ එකක් ලබාදුන්නාට.. 😋😍😊👍❤❤️❤️

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +26

    මානෝජ් අයියා ඔයා සුපිරි ඈ.. සොයිලර් එයාට කියන්න අපි එයාට ආදරෙයි කිව්වා කියලා.. ❤️

  • @manojmadusanka4609
    @manojmadusanka4609 ปีที่แล้ว +4

    chef ල නම් මෙන්න චෙෆ් ල ඈ.හිත හොද සුපිරි වැඩ්ඩෙක් වගේ

  • @vipulabandara5451
    @vipulabandara5451 ปีที่แล้ว +3

    The Sailor ආගමක් 😍
    මන් ගෙදර ඉද්දි කෑම එක බෙදාගෙන කන්නෙ ඔයාගෙ කෑම වීඩියො එකක් බල බල
    සුපිරි අයියා Good Luke ❤

  • @udayangakumara2905
    @udayangakumara2905 ปีที่แล้ว +7

    සුපිරි මචං මනෝජ් අයියා මතක් කරා කියන්න.දැන්නම් මනොජ් අයියා නැතුව වීඩියෝ බලන්නත් මොකක්ද වගේ 😁😁සුපිරි චරිතයක්.sailor ගෙ වීඩියෝ ආපු දවසෙ ඉදන් එකක් නෑර බලලා තියෙන්නේ.ආදරෙයි බොක්ක.❤❤පරිස්සමෙන් මචං බුදු සරනයි

  • @buddhikaishan8365
    @buddhikaishan8365 ปีที่แล้ว +6

    මනෝජ් අයියා කියන්නේ සුපිරි චරිතයක්....💕💖 දෙන්නටම ජය වේවා❣️

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +13

    Chef නම් සුපිරි ඉෂාන් අයියේ 😅❤️🔥🔥

  • @aquarium4750
    @aquarium4750 ปีที่แล้ว +21

    ඒ හුලගෙ සද්දෙ එද්දි දැනෙන feeling එක... 😌😌😌😌😌
    love you ...❤️❤️❤️😘

  • @supluproduction5919
    @supluproduction5919 ปีที่แล้ว +5

    මනෝජ් අයියා පව් අයියෙ කොච්චර මහන්සි වෙනවද ඔයාලා වෙනුවෙන් කෑම හදන්න.නිවාඩු දවස්වලට එයාට හැමෝම ෂපෝර්ට් එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ඒක.අනිත් එක ඔයා නැවේ පෙන්නන්න පුලුවන් හැමදෙයක්ම අපිට දැන් පෙන්නලා ඉවරයි මනෝජ් අයියත් එක්ක කෑම හදන වීඩියෝ දාන්න පුලුවන් හැමවෙලාවකම මම ආසයි බලන්න එයත් හැමදෙයක්ම හොදින් පැහැදිලි කරලා කියලා දෙනවා ඔයාලා දෙන්නට බුදුසරණයි හැමදාම පරිස්සමින් වැඩ කරන්න මනෝජ් අයියටත් අයියෙ ඔයාටත් නිදුක් නීරෝගි සුව ජීවිතයක් වගේම හැමදාම හොදින් සතුටින් වැඩකරන්න පුලුවන් වේවා කියලා මම හවදිතින්ම ප්‍රාර්ථනා කරනවා තව කෑම හදන වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්න හොදේ.ආදරෙයි දෙන්නටම😍😍🥰🥰😘😘💕💕💞💞

  • @lehansubasinghe
    @lehansubasinghe ปีที่แล้ว +3

    නැවක Chef කෙනෙක් වෙනවා කියන එකනම් පට්ට අමාරු වැඩක් නේ 😌video eka patta❤😊

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    මනෝජ් අයියා ඔයා හරිම ලස්සනට වැඩෙ කරනවා 🙏🙏🙏🙏 යොදා බල යෝද සත්තිය ලැබේවා🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න මල්ලි ඔයාත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @Itsch23
    @Itsch23 ปีที่แล้ว +6

    Sailor අයියා + මනෝජ් අයියා ගැම්මක් තමයි 💖🤗

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +2

    Lankawe Chef kenek inna eka aiyata pattaaa neh!!! Rasata kema tikak kanna puluwanne. Chef aiyath maru. ona ekakata ottui!!

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 ปีที่แล้ว +11

    මනෝජ් අයියාගේ නැව් ගැන පරණ මතක ඇති නේද? කරමුද වීඩියෝ එකක් 😉

  • @nadulamathisha8571
    @nadulamathisha8571 ปีที่แล้ว +3

    💖👀 උරු ඔලුව දිහා ඉශාන් 👀අයියා අප්පිරියාවෙන් ව්ගෙ සමහර වෙලාවට බලනවා දැක්කෙ මම විතරද👀

  • @devidtelo6555
    @devidtelo6555 ปีที่แล้ว +21

    මනෝජ් අයියා නැතුව වීඩියෝ එපා ❤❤❤

  • @mr.josue9794
    @mr.josue9794 ปีที่แล้ว +13

    gonna miss manoj cooking speacially his pizza and eating ice cream every night

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Hey josh.. good luck to you and cu again..🤙

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 ปีที่แล้ว +1

    නියමයි මල්ලි කෑම ටික,අපේ චෙපා සුපර්! ඉතාලියේත් තනි ඌරා බේක් කරනවා. ඌරාගේ බොක්ක සුද්ද කරාම නොකන දෙයක් නෑ. චෙප් කෙනෙක් උනාම පන පිටින් හදන්න වෙන කෑමත් තිබෙනවා.උදාහරණයක් ගත්තොත් පොකිරිස්සන් පනපිටින් තමයි දෙකට පලලා සුද්ද කරලා කෑමට සූදානම් කරන්න වෙන්නේ චෙප් රැකියාව ඔහොම තමයි. නියමයි වීඩියෝ එක මල්ලී.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ඔව් නේද අයියෙ ..ජයවේවා 💚💚

  • @n___music1671
    @n___music1671 ปีที่แล้ว +4

    මනෝජ් අයියා තමා අයියෙ ඔයා කරපු වීඩියෝ වල හිටිය හිත හොද චෙෆ් මන් දැකපු 💕.මාත් මනෝජ් අයියගෙ පැත්තෙන්ම නැවක චෙෆ් රස්සාව කරන්න මේ දවස් වල ඕනි දේවල් කර ගන්න ගමන් ඉන්නෙ.පරිස්සම්ට වැඩ ටික කර ගෙන ඉන්ඩ අයියා.ජය වේවා,බුදු සරණයි...💙💥

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +3

      අනිත් අයත් හොදයි..ඒත් වැඩිය කතා නෑනෙ camera එකට....ජයවේවා මල්ලි❤️

    • @n___music1671
      @n___music1671 ปีที่แล้ว

      @@thesailorlk ඒකත් ඇත්ත තමා අයියා.💙

  • @sadaruwansadu4891
    @sadaruwansadu4891 ปีที่แล้ว +1

    මනෝජ් අයියයා සුපිරි චරිතයක් හැමදේම කියලා දෙනවා ජයවේවා ඔය දෙන්නටම ❤️

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +4

    දැන් නැවේ පෙන්නන්න තැන් නැ වගේ නේද? 😁, The Sailor Cookery 😀
    අපේ අක්කා ආසම satha thamai උරා කියන්නේ

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 ปีที่แล้ว +6

    එකෙත් අමුතු ගතියක් තියනවා.අර චෙෆ් අයියට කියන්න youtube chanl එකක් පටන් ගන්න කියලා😁හොදට ප්‍රසට් කරන්න පුලුවන්👌😁

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      එයාල වෙලාවක්නෑ උයනගමන් ඕවා කරන්න 🤣

  • @technovalk
    @technovalk ปีที่แล้ว +2

    Cook Uncle මරු ව්ලොග් එකට හොදට කතා කරනවා ❤

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා 💚✨️
    The Sailor Foods එකකුත් පටන් ගමු 😁
    ජයවේවා ❤️

  • @deeshafdo512
    @deeshafdo512 ปีที่แล้ว +2

    හෙලෝ හෙලෝ ගූ.......ඩ් මෝර්නින්ග් ❤️❤️😊

  • @road6025
    @road6025 ปีที่แล้ว

    Malith aiyge videos wla thiynne amuthuma vibe ekk api ekta thma kemthi💚 ape cook aiyta jayawewa ♥

  • @lifefinder4288
    @lifefinder4288 ปีที่แล้ว +4

    ඊලඟට ලසඤ්ඤා හදන හැටි ඕනේ...😁❤️🤘 (අර ගාෆීල්ඩ් කන්නෙ)

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +2

    මමත් රට හිටිය.ඉතිං කියන්න ඕන අත්දැකීමට මගේ මේ කුක් සුපිරි වගේ.ඔයාලගෙ වාසනාව.වෘත්තියට එහා කැපකීරිමක් කරනව වගේ පොර.ඒක දැනෙනව ඇති විශේෂයෙන්ම නැවේ ලංකාවෙ සෙට් එකට.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      අනිවා ❤️🤙

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +1

    සුපිරී සුපිරී ❤️ජය වේවා 💚🍃

  • @hewagegunapala2613
    @hewagegunapala2613 ปีที่แล้ว +6

    කවදද එන්නේ.දැකිමත්
    සතුටුයි.ජයවෙවා පුතා.

  • @dilanpramantha2870
    @dilanpramantha2870 ปีที่แล้ว

    RIP 🐖 😁🤭😉 LOL ,
    Video ekanam supiri, eat part eka thawa poddak thibbanm great 😉 , e time eka thawa tikak add krnna puluwnnm ✌️ , cheese kottu video ekak dhennko bro enna kalin please ✌️💪👍

  • @lahirumadushan8826
    @lahirumadushan8826 ปีที่แล้ว +10

    අම්මෝ අම්මෝ කෑම ගොඩයි😯🍂😌📸

  • @billabigfan103
    @billabigfan103 ปีที่แล้ว +5

    දැක්ක ගමං අවෙ.❤️‍🔥

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    Chef nam maru ahh👌👌👌👌ammow konde sailor aiyage lassanai ahh👌👌👌

  • @HKdecoration
    @HKdecoration ปีที่แล้ว +3

    එකනම් නියමයි chef අයියත් blogger කෙනෙක් වගේ කතාකරන්නේ good luck bro..❤️❤️

  • @gamingchabi7898
    @gamingchabi7898 3 หลายเดือนก่อน

    මනෝජ් අයීයා innava kiyanne supiriyak thama ❤❤

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Niyamai , supiri newea kkeema. Hemoma satutin neada. Adarei hemadamath, parissamin satutin inna deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karannam. Jaya weawa, all the verry best. 😁😁😁😁😁💙💙💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +10

    නැවෙත‍් ඉතිං කෑමක්ම තමයි නේ 🙌🙌🙌

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 ปีที่แล้ว +1

    මනොජ අයිය ලංකාවේ ඇවිත් පිසා කඩයක් දැමිමොත් මම අනිවාර්යයෙන් ම එනව අර නැවෙ හදපු පිටිසා එක හදවන් කන්න එක නමි සුපිරි සේල සුපිරි 🏆

  • @S.M_SHAN609
    @S.M_SHAN609 ปีที่แล้ว +3

    දැන් ship eke ලංකාවේ කී දෙනෙක් ද ලංකාවේ set එක එකතු වෙලා Song ekak කියමු එකතු වෙලා eke video එකකුත් ඕනේ

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว +2

    මනෝජ් අයියානම් සුපිරි ඈ.... පට්ට චරිතයක්.. ❤️🤟

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 ปีที่แล้ว

    Pattana wasanawantha kollek aiye oyanam...👍👍👍

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว

    නියමයි අයියෙ වැඩේ හොදට කරමු බුදුසරණයි.😍😍😍😍😍😍

  • @chavinduperera5404
    @chavinduperera5404 ปีที่แล้ว +8

    චෙෆ්නම් නියමෙට explain කරනව හැම දේම ❤❤

  • @manojrathnayake9177
    @manojrathnayake9177 ปีที่แล้ว +2

    Mama tama 1st Iike ekaka danne💪💪💪✌️✌️

  • @pasinduthisaramal7989
    @pasinduthisaramal7989 ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියා 🥴💖😍🥰🍃

  • @ruwandk3904
    @ruwandk3904 ปีที่แล้ว +12

    මල්ලි උබ දැන් දිගටම cocking program කරන්නද හදන්නෙ.🤣 කමක් නැහැ.බලමු බලමු ( sailor kitchen ) ❤ chef ගෙ support එකටත් thanks කලා කියන්න.ඌරා ජීවත්වෙලා ඉන්නකොට වඩා මාර සැපක් ගත්තා

  • @buddhilakshan4210
    @buddhilakshan4210 ปีที่แล้ว +25

    මේ chef නම් හොඳයි 😌❤️

  • @dieviboutique6241
    @dieviboutique6241 ปีที่แล้ว

    supiri charithayak thamai Vimanga aeya ... nuwara kollek ..ape ekek.. jaya wewa sailor & Manoj aeya ❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      අනිවා අනිවා... තව behind the scenes ඉදිරියට 😁❤️

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 ปีที่แล้ว +2

    මරු😍

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว

    ❤❤❤Ow ee api kuk mahathtayata thattayata adarei ela kollek.❤❤❤❤

  • @kushankanishka9095
    @kushankanishka9095 ปีที่แล้ว +1

    මනෝජ් අයියටත් youtube channel එකක් හදා ගන්න කියන්නකෝ.. "නැවේ kitchen " එක කියලා.🤗

  • @gihadusanupa5687
    @gihadusanupa5687 ปีที่แล้ว

    Supiri Vadee Ayye .Gammak thama

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว

    niyamaaaaiii !!!!chef aiyath Supiri 👈♥️

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 ปีที่แล้ว

    Malli, pillo uru oluwalata wediya kamathi. Ballonta ( Dogs) mang Saudi wala Inna Kaley camp site eke ballonta night ekata gihilla mung denawa shot eka.... 😀. Vlog eka niyamai... 👍 Stay safe Malli God bless you 🙏

  • @Saki07-22
    @Saki07-22 ปีที่แล้ว +1

    Chef නමි සුපිරි👌❤️

  • @tharakamohotti4118
    @tharakamohotti4118 ปีที่แล้ว +2

    මේ වගේ වෙලාවට කව්රුවත් නැද්ද bridge එකෙයි engine room එකෙයි ?

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Bridge එකේ ඉන්නවා.. engine room එකේ නෑ.(හැමවෙලේම ඉන්න ඕන නෑ.)

    • @tharakamohotti4118
      @tharakamohotti4118 ปีที่แล้ว

      @@thesailorlk ❤️❤️❤️

  • @SandunD999
    @SandunD999 ปีที่แล้ว +2

    දාපු ගමන් උනු උනුවෙ බලන්ව ❤️

  • @aquabro6756
    @aquabro6756 ปีที่แล้ว

    නැවේ කුස්සිය උනාට පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැද්ද ? කුස්සියට මුහුද පේනවාද ?

  • @minuraasanka9337
    @minuraasanka9337 ปีที่แล้ว

    Supiri kama video nam කුක් නම් මරු

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +1

    කෑම කනගමන් වීඩියෝ එක බැලුවෙ .. දැන් ඉතින් කෑම වීඩියෝ තමා තියෙන්නේ නෙහ් දාන්න .. පුළුවන් වෙලාවක කෑම හදන වීඩියෝ දෙන්න .. ජය වේවා බුදු සරනයි අයියෙ ❤️👊😍🔥 චෙෆ් අයියටත් තැන්කු කිව්ව කියන්න වීඩියෝ වලට දෙන සප් එකට

  • @slmeme8405
    @slmeme8405 ปีที่แล้ว +1

    නියමයි අයියා 😋🤙🤙

  • @tharidukumara8140
    @tharidukumara8140 ปีที่แล้ว +1

    Video ekata manoj ayya nettn wedak ne adarei manoj ayye❤❤

  • @chamikara2042
    @chamikara2042 ปีที่แล้ว +2

    අයියගෙ වීඩියො වලට chef මාර සපෝට් එකක් දෙන්නෙ 😘❤️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      අනිවා ❤️

  • @ජුන්ඩයියා-ප1ම
    @ජුන්ඩයියා-ප1ම ปีที่แล้ว

    ආසම විඩියෝ එකක්.🤟😉❤️❤️❤️❤️

  • @dulangamadushanka4596
    @dulangamadushanka4596 ปีที่แล้ว

    ලස්සනයි අයියේ විඩියො ඒක මම හැම විඩියො ඒකාක්ම දාපු ගමන් බලනවා මාරම ලස්සනයි අයියේ බොහොම ස්තුතියි අපිට නැවි ගැන කියා දෙනවට තව ලස්සන විඩියො කරන්න අයියේ

  • @Krishan-nonis
    @Krishan-nonis ปีที่แล้ว +2

    වඩයක් කකා විඩීයෝ එක බලපු මම 😂❤✨️✨️

  • @sandalusithum
    @sandalusithum ปีที่แล้ว +4

    Chef 👨‍🍳 සුපිරී ❤💯💦

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว

    මනෝජ් අයියාත් මරු . ඔයත් ෆට්ට ජයවේවා තෙරුවන් සරණයි .❤❤❤

  • @TLCLEGEND
    @TLCLEGEND ปีที่แล้ว +1

    ආදරෙයි පැලෙන්න 🥰🥰🥰🥰 මරු දිගටම කරන් යන්😊

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว +1

    Supiri bro

  • @oshadhaeranjana4358
    @oshadhaeranjana4358 ปีที่แล้ว

    Maru aiye oyata hareyanawa jayawewa

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 ปีที่แล้ว +3

    කෑම වේල නම් නියමයි නෙද අයියා කෑම වර්ග ගොඩක් හදලා ගොඩක් මහාන්සි වෙලා නෙද අයියා මනොජ් මාමා පව් අයියා නැව් වල ඉතින් එහෙම නෙ නෙද අයියා ...අයියා ලග ඉදන් නෙද කෑවේ මනොජ් මාමා සතුටුන් පටිය දැම්මා නෙද අයියා video නියමයි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා 💕💕💕💕💕💕🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😘😘👍👍👍👍👌👌👌

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 11 หลายเดือนก่อน

    Maru malli mama me aluthen balanne. Cheffa mara friendly. Contin..

    • @thesailorlk
      @thesailorlk  11 หลายเดือนก่อน +1

      ❤️✌️

  • @prasannalakmal8053
    @prasannalakmal8053 ปีที่แล้ว

    නියමයි යාලුව ..අපි කටාර් වලින් බලන්නේ ඔයා දාන විඩියො .

  • @tahikka6405
    @tahikka6405 ปีที่แล้ว +2

    මේ බ්‍රො පිස්ටන් රොඩ් එහෙම ලොකු අයිටම් එන්ජින් රූම් එකට ගෙනියන්නනේ කොහොමද 🤔.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      We have a big entrance to engine room for handle those.

    • @tahikka6405
      @tahikka6405 ปีที่แล้ว

      need a video to get items for the engine room

  • @prabuddhadinujayaamarasing9828
    @prabuddhadinujayaamarasing9828 ปีที่แล้ว +1

    Christmas party eke vedio ekk oneeee aiyh 🤩🤩🤩😍

  • @induwaraaravinda878
    @induwaraaravinda878 ปีที่แล้ว +1

    First weiver,superb video

  • @kalanajay3161
    @kalanajay3161 ปีที่แล้ว +8

    උපාසක උපාසිකා ටිපර් පාකින් අවේලබල් හියර්🙂👍
    Lv u sailor broh🥰

  • @nirushasandeash5070
    @nirushasandeash5070 ปีที่แล้ว +2

    සුපිරියක් අයියා ❤️✨️💖

  • @indeepa6439
    @indeepa6439 ปีที่แล้ว

    සුපිරි අයියා දිගටන කැම video ඕනේ 😊😊❤️

  • @sandexbro7793
    @sandexbro7793 ปีที่แล้ว +3

    🤣🤣🤣contract එක ඉවර වුනා කියලා මුහුදෙ මැද්දේ ඉන්නකොට බහින්න තැනක් නෑනේ 🤣බහින්න තැනක් තියේ මුහුදට තමා ඉතින් ඒත් කරන්න බෑනේ

  • @EPMStudio2020
    @EPMStudio2020 ปีที่แล้ว

    වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න තරම් එදා ඉදම්ම මේකට ආස වෙලා ❤❤

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว

    Thank you me dewal pennanawata hari watina vedio ekak

  • @tharanganirmale6844
    @tharanganirmale6844 ปีที่แล้ว

    Wow nice 🧡🧡🧡 sailor

  • @sandyakumari594
    @sandyakumari594 ปีที่แล้ว

    werry windy i think disturb enjoy your food 😊 😋

  • @sandupa
    @sandupa ปีที่แล้ว +1

    gammk thama ayye .... stay safe boss🙂

  • @tharindudarshana5754
    @tharindudarshana5754 ปีที่แล้ว +7

    නයිස් සුපිරියක් තමයි සේලර් අයියේ දිනෙත් කියමුකෝ වීඩියෝ වල

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Video එකේ මුලම දානවනෙ 😁

    • @tharindudarshana5754
      @tharindudarshana5754 ปีที่แล้ว

      @@thesailorlk ඔව් නේද පස්සෙ දැක්කෙ වීඩියෝ එක සුපිරියක්

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +1

    තව විඩියෝ දෙක තුනක් ඉක්මනට ඕනේ අයියේ ❤😍

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว

    Addey Manoj ayya apey newey kuk mahathtaya...aaaaa apey newey kiwata man nam newaka nee mey video Tika balanakota eka digata math newey Inna feeling ekak tiyenney .uuuuuurata denna yanney Manoj ayya betey .nawala aran

  • @s__1637
    @s__1637 ปีที่แล้ว +2

    කෑම වීඩියෝ තමා සුපිරිම 😅

  • @chamoddulakshitha5973
    @chamoddulakshitha5973 ปีที่แล้ว +2

    සුපිරි❤️🔥🤘