මාස 08 කට පසු නැවෙන් ලංකාවට | Ship to home after 08 months |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
    MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 793

  • @thesailorlk
    @thesailorlk  9 หลายเดือนก่อน +414

    Stabilizing on කරන්න අමතක වෙලා video කරද්දි .. ටිකක් හෙලවෙන එක ගනන් ගන්නෙපා ලමයි 😁

    • @Kelwix
      @Kelwix 9 หลายเดือนก่อน +7

      Dan tikakata kalin post eka dakke. Anith pathhata video eka ava. Supiri ❤❤

    • @yTAnuththara
      @yTAnuththara 9 หลายเดือนก่อน +2

      හය කියල නේද post එක තිබ්බෙ . පොඩ්ඩක් නැවක ගියා වගේ සීන් එකක් තියේ වීඩියෝ එකේ ❤

    • @ninuradulnath9484
      @ninuradulnath9484 9 หลายเดือนก่อน +1

      Baa ne karanna ithin oya ekka. Pissu kollah

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 9 หลายเดือนก่อน

      ඕව මොනවද අයියෙ

    • @madhukashiwantha5102
      @madhukashiwantha5102 9 หลายเดือนก่อน +1

      ඔයා දකුනු අප්‍රිකාවෙ ෂැංග්‍රිල්ලා එකේ ද ටාජ් සමුද්‍රා එකේ රූම්.එකක නේ මුලින්ම නැවතුනෙ.. ගෝල්ෆේස් එක ඉස්සරහ තියෙන්නෙ නෙ 😁

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 9 หลายเดือนก่อน +92

    ලෝකේ හොදම travel vlog කරන youtuber ලංකාවට එනව මාර සතුටුයි අයියෙ

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +6

      ❤️

    • @Fuxker_
      @Fuxker_ 9 หลายเดือนก่อน +1

      😂

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 9 หลายเดือนก่อน

      ​@@Fuxker_ මොකද පකෝ හිනාවෙන්නෙ

    • @Sswert-h7j
      @Sswert-h7j 9 หลายเดือนก่อน

      pissud pko 😆😅

  • @SnapCeylon
    @SnapCeylon 9 หลายเดือนก่อน +19

    හැමදාම නැවට යන එකයි එන එකයි බලන්න පට්ට ආසයි ❤

  • @ireshagayani2943
    @ireshagayani2943 9 หลายเดือนก่อน +39

    අනේ ඔයාගේ මුණේ තියෙන සතුට ගෙදර යන නිසා බුදු සරණයි මල්ලී

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King 9 หลายเดือนก่อน +16

    අපේම එවුන් තමයි අපිට කෙළවන්නෙ කියල හැමෝම කිව්වත් , ලංකාවෙන් එලියෙ ජීවත් වෙද්දි අපේම එවුන් ලගින් ඉන්න එක මාරම ශක්තියක්...

    • @yasithlakshitha2489
      @yasithlakshitha2489 9 หลายเดือนก่อน +3

      Sirama kathava mcn ❤️❤️❤️❤️

  • @Chathumi671
    @Chathumi671 9 หลายเดือนก่อน +8

    මාත් සේලර් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්.. මගේ හස්බන්ඩ් ආවේ අගෝස්තු 25 ඇත්තටම sign off වෙනවා කියලවත් කිව්වේ නෑ..මහා රෑ ආවේ ඇත්තටම මට මාර සතුටුයි බහින්න කලිනුත් කතා කරත් කිව්වේ නෑ.. මන් වගේම තව අය ඇති.. මාස ගානක් මෙහෙම එයාලා එනකම් මග බලාගෙන ඉන්න අය ❤😊

  • @natureanr8327
    @natureanr8327 9 หลายเดือนก่อน +26

    ❤❤ මනමාලයා සුබ පැතුම්

    • @natureanr8327
      @natureanr8327 9 หลายเดือนก่อน

      Come to Kurunegala one day
      Super location coconet escape

  • @cdssanju7788
    @cdssanju7788 9 หลายเดือนก่อน +11

    ඔයා ගැන හිතලා සතුටක් වගේම ආයේ නැව් වීඩියෝ එකක් බලන්න නෑනේ කාලයකට කියලා දුකකුත් නැතුවම නෙවෙයි ❤

  • @anuradhibandara8485
    @anuradhibandara8485 9 หลายเดือนก่อน +1

    අයියගෙ වීඩියෝ බලලා අපිට මරයින් කෝස් එක කරන්න අලුත් බැච් එකට කෙල්ලො 10ක් විතර ඇවිත්.❤❤❤

  • @mr.gustavo4561
    @mr.gustavo4561 9 หลายเดือนก่อน +2

    most humble youtuber i hv ever seen in my life ❤❤

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 9 หลายเดือนก่อน +6

    අයියා එහෙනම් ඉතින් මේ පාරත් නිවාඩුවට රටවටේ රවුමක් ගහමු ආ😌❤️❤️❤️

    • @dilrukshl
      @dilrukshl 9 หลายเดือนก่อน

      බැනේ මල්ලි wedding එකෙන් පස්සේ එයා busy වේයි නේ 😃😃😃 නෝනා එක්ක ගමන් බිමන් වැඩි නිසා 😃😃😃😃

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +2

    සුභ අනාගතයක් ❤❤❤ මල්ලි ඉක්මනටම wedding විඩියෝ එකත් අපිට බලන්න දෙන්න ok පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💚💚💚 මල්ලි & නංගි 💞💞💞💞💞💞💞💞

  • @hasithalakshan8387
    @hasithalakshan8387 9 หลายเดือนก่อน +4

    නැවෙන් එද්දි අයියට දැනුන සතුට අපිටත් දැනුනා.අපිත් මාස 8 ක් නැවේ ඉඳලා ආව වගේ හැඟීමක් දැනුනා

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      🫤✌️

  • @travelwithwife
    @travelwithwife 9 หลายเดือนก่อน +9

    ජයවේවා!!

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +4

      සෙට්වෙමු සෙට්වෙමු ජයවේවා ❤️✌️ 😁

  • @npc6386
    @npc6386 9 หลายเดือนก่อน +16

    අයියෙ ඔයා ගෙදර යනව කිව්වම අපිටත් සතුටුයි❤🎉

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @chathurangarandika812
    @chathurangarandika812 9 หลายเดือนก่อน +3

    අයියා මන් අක්කාව දැක්කා නුගෙගොඩ සාතොස ගාවදි මන් නවත්තලා අක්කාත් එක්ක කතා කරා මන් හිතුවා ඔයා ඇවිත් කියලා අක්කා කිඋවා ඔයා ආවේ නැ කියලා යිතිම් බුදුසරණයි පරිස්සමීන් එන්න අයියෙ ආ මන් අයි වහනෙ දැක්කා කිබුලාවල සෙවිස් සෙන්ටර් එකෙදි 😊😊

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      😁❤️

  • @RavinduRandika-re6uc
    @RavinduRandika-re6uc 9 หลายเดือนก่อน +5

    වෙඩින් එකේ vlog එක ඔක්කොම හරියට විඩියෝ කරන්න හොදෙ

  • @NadeeshaKumari-w1k
    @NadeeshaKumari-w1k 9 หลายเดือนก่อน +2

    මට නන් නැවෙ පඩිපෙළ බහිනකොට බයේබෑ.මත් එක සරයක් husband ඉන්නකොට ගියා නැවට.

  • @chandimalakmal8433
    @chandimalakmal8433 9 หลายเดือนก่อน

    ආසවෙන්ම බලන් හිටිය වීඩියෝ එක ජයවේවා සහෝදරයා . බුදු සරණයි ❤❤

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @snapdragonht3312
    @snapdragonht3312 9 หลายเดือนก่อน +33

    දැක්ක ගමන් සතුටු හිතුණා ආදරෙයි දරුවෝ පරිස්සමින්

  • @sadunkumara760
    @sadunkumara760 9 หลายเดือนก่อน +1

    පට්ට සතුටුයි අයියේ.ගෙදර කෙනෙක් රට ඉදන් ආවා වගේ.ජය වේවා

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ජයවේවා

  • @sasankakasun
    @sasankakasun 9 หลายเดือนก่อน +10

    එහෙනම් ලංකාවේ vlogs ආයේ පටන් ගමු!♥️

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 9 หลายเดือนก่อน +3

    සහෝ ටිප ඉල්ලන වේටර් රස්සාවටත්
    ලැජ්ජයි south African.
    Tks best rgds see u in sri lanka soon.

  • @randikasameera5275
    @randikasameera5275 9 หลายเดือนก่อน

    Hello hello good morning ..බොසාා විඩියෝ එක බලන්න කලින් කමෙන්ටි එකක් .. පරිස්සමින් එන්න .මෙලහාකට ලංකාවට ඇවිත් ඇති😂😂 ජයවෙිවා 💕💕
    විඩියෝ එක බලලා ඉවරවෙලා කමෙන්ටි එක.. විසාල කරදරයක් ලංකාවට එන්නේ කා වෙනුවෙන්ද ඉතිමි sis...😊😊 ජයමංගලමි .. 🎉🎉 1st විඩියෝ එක ජිප්එකේ කෑමිපින් එකක්.. ජයවෙිවා 💕💕 පරිස්සමින් එන්න .. බුදුසරණයි

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      ජයවේවා ❤️😁

  • @cheeztar_music
    @cheeztar_music 9 หลายเดือนก่อน +8

    සච්නී අක්කා බයිනවා නේ 😂 පරිස්සමට එන්න මලිත් අයියේ ජය බෝ.... ❤

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      😁❤️

  • @namaldesilva1905
    @namaldesilva1905 9 หลายเดือนก่อน

    Welcome to Sri Lanka. Enjoy Ishan👍

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      Thanks! 😃

  • @lahirurandika1057
    @lahirurandika1057 9 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ බලද්දී මට දැනෙන දේ ,අපි ලෝකෙ කොහෙ ගියත් අපි එදිනෙදා අපිට උරුම කනව ඇවිදිනවා.වැඩකරව.රූම් එකකට යනව .නිදාගන්නවා.ටික ඇරෙන්න කිසිම දෙයක් කරන්න නැ.ලන්කාවෙ ගොඩක් මිනිස්සු නැතිදේවල් ගැන හිතන් හිතන් හිටියට කවුරුත් කොහෙගියත් එකම ටිකක් විතරයි කරන්නේ කියල..

  • @adithyanandun8049
    @adithyanandun8049 9 หลายเดือนก่อน +1

    විශාල හිසරදයක්ලු අන්න 🙈🙈

  • @Manulamethsith
    @Manulamethsith 9 หลายเดือนก่อน +3

    Jeep එකේ Camping එකක් යමු..👍🙂 Camping tent එකත් පෙන්නගෙන..❤️💯

  • @supunchamikara8523
    @supunchamikara8523 9 หลายเดือนก่อน +3

    ම්ම් ජිප් එකෙ ටෙන්ට් එකකුත් තියෙනව නේ.traval vlog ටිකක් ඕනෙ දැන්😌

  • @TishanMadhusnka
    @TishanMadhusnka 9 หลายเดือนก่อน

    සුපිරි සුපිරි පස්සෙ සුපුරි විඩියො බලාගන්න පුලුවන් 🖤❤️🖤

  • @ජනකගීගනගේ
    @ජනකගීගනගේ 9 หลายเดือนก่อน

    Welcome 🙏 to 🇱🇰 brother... පරිස්සමෙන් ගෙදරට එන්න එහෙනම්❤❤❤❤❤

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 9 หลายเดือนก่อน +6

    අම්මෝ මාර සතුටක් නේද තියෙන්නේ මාස ගානකින් ගෙදර එනකොට. පරිස්සමින් අයියේ.❤❤❤

  • @inooshvlogs8318
    @inooshvlogs8318 9 หลายเดือนก่อน +2

    මේ පාරනම් ඇවිදින්න හම්බෙන එකක් නෑ.... exam නේ...☺️

  • @Fighter77o
    @Fighter77o 9 หลายเดือนก่อน +7

    මනමාලං 😂❤ සුභ වේවා අයියණ්ඩියේ❤

  • @dilu.z
    @dilu.z 9 หลายเดือนก่อน +5

    ලස්සන ට්‍රැවල් ව්ලොග් ටිකකුත් එක්කම වෙඩින් එකෙ එව්වත් බලන්න පුලුවන්😂❤️

    • @mudantha1
      @mudantha1 9 หลายเดือนก่อน

      බඳිනව කියල කිව්වද 😂

    • @dilu.z
      @dilu.z 9 หลายเดือนก่อน +1

      @@mudantha1 වෙඩින් එකටත් එක්ක තමා මේ පාර ආවෙ❤️

  • @sameeraekanayake7316
    @sameeraekanayake7316 9 หลายเดือนก่อน +2

    Safe Flight ❤️❤️ welcome to Sri lanka🇱🇰🇱🇰🇱🇰

  • @teampatrol61
    @teampatrol61 9 หลายเดือนก่อน +2

    Ilaga පාර කොල්ල nawata එද්දි, තනිකඩ කොල්ලෙක් widihata නෙමේ නේ තව දුරටත් එන්නේ, Husbund කෙනෙක් widihata 😺💪😎

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ඒකනේ 😁

  • @Slowedreverb587
    @Slowedreverb587 9 หลายเดือนก่อน +1

    Travel vlogs one...❤❤❤ජයවේවා...

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 9 หลายเดือนก่อน +4

    කවදාවත්ම අතාරින්න හිතෙන්නේ නැති පොඩි කාලේ ඉදන්ම තියෙන එක හීනේ ටාර්ගට් එක😢 😖🥺 ඒත් මොකක්දෝ කරුමයක් හින්දා තවත් ඒ හීනේ හීනයක්මයි😢

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️🫤

  • @nidahaseyathra484
    @nidahaseyathra484 9 หลายเดือนก่อน

    ❤❤✌ නියමයි කොච්චර හෙල්ලුනත් අපි බලනවා අයියා ✌😋. ඉලග එක විගහට ඔනේ

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️✌️

  • @Kyrie97
    @Kyrie97 9 หลายเดือนก่อน +2

    18:09 bro is giving a side eye 🤣

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      😂😂

  • @avishkasathsara2469
    @avishkasathsara2469 9 หลายเดือนก่อน +1

    තවත් සුපිරියක් 😍❤

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 9 หลายเดือนก่อน

    Thankyou malli mewa pennanawata.budusarani

  • @Mg2185g
    @Mg2185g 9 หลายเดือนก่อน +2

    ලන්කාවට එනකන් තමා බලන් හිටියේ 💚 අයියා මේ පාර මන්සරන්නා අයියා එක්ක වීඩීයෝ එකක් ගේන්න පුලුවන් ද?

  • @enoshibaby
    @enoshibaby 9 หลายเดือนก่อน +1

    අයියෝ.... කෝ අනේ ඉතුරු ටික වීඩියෝ එකේ.... මොනව උනත් සතුටුයි වීඩියෝ එකක් දැක්කම

  • @SLTHARU-x2d
    @SLTHARU-x2d 9 หลายเดือนก่อน

    1st Comment ❤🎉 Aiya enawa kiwwama patta happy❤❤

  • @tharakanuwan9370
    @tharakanuwan9370 9 หลายเดือนก่อน +3

    ඔයා ගෙදර යනවා කියන්නේ අපිටත් සතුටුයි හොද වීඩියෝ ටිකක් දෙන්න බුදුසරණයි ❤️

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 9 หลายเดือนก่อน +2

    කෑම ගෙනාපු එකා ටිප් එක බලෙන් වගේ ගන්නේ කන පලන්න ඔනි උගේ

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      😂😂

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 9 หลายเดือนก่อน

    අපිටත් ලංකාවට යන්න ලගයි මචෝ සුබ ගමන් 👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @sumithkumara972
    @sumithkumara972 9 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්නව ❤❤❤❤

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ✌️😁

  • @asudagarroshan2845
    @asudagarroshan2845 9 หลายเดือนก่อน

    Well come to 🇱🇰 brother
    Enjoy youar travel

  • @MusicBarlk
    @MusicBarlk 9 หลายเดือนก่อน

    Well come sri lanka..travel vlos තමයි ඉලගට 🤩🤩

  • @jwasantha6365
    @jwasantha6365 9 หลายเดือนก่อน +3

    ගෙදර ඉදන් වීඩියෝ ටිකක් ඔනේ
    ජය වේවා

  • @udayangakumara2905
    @udayangakumara2905 9 หลายเดือนก่อน

    බලන් හිටිය video එක 😁🤍ආදරෙයි බොක්ක.අඩෝ අපි නිකන් ගෙදර ගියා වගේ ☺️🤍

  • @dularimunasinghe6712
    @dularimunasinghe6712 9 หลายเดือนก่อน +3

    Mn kochchr dawas balan hitiyd vlog ek balanna❤❤ sailor adrei❤

  • @grd840
    @grd840 9 หลายเดือนก่อน +1

    දාපු ගමන් බැලුවා ආදරෙයි❤

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️✌️

  • @shericlasnaka4584
    @shericlasnaka4584 9 หลายเดือนก่อน +3

    Video එක දානකම් බලාගෙන හිටියේ
    අලුත් video ටිකක් ඕනේ ❤🎉

  • @MR_LAHI
    @MR_LAHI 9 หลายเดือนก่อน +1

    අම්මෝ එක දිගට ආසාවෙන් බලන් ආවා මමත් marine engineer කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ ඔයාගේ video වලින් තවත් ගැන්මක් එනවා❤

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 9 หลายเดือนก่อน +10

    A/L වලට හරියටම බිරියානි 3යි😂😂😂

  • @lasanthakumara2939
    @lasanthakumara2939 9 หลายเดือนก่อน +3

    Veding එකට අපිව අමතක කෙරුවොත් බලාගමු ඇ 😂😂🤗♥️♥️

  • @sonysl1833
    @sonysl1833 9 หลายเดือนก่อน

    සුපිරි ජීවිත තමයි ආයෙ ඉතින් මේව❤❤❤

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️✌️

  • @tharindu8996
    @tharindu8996 9 หลายเดือนก่อน

    නියමයි අයියා💚🌿🌿🌿

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️✌️

  • @samithabandaraheenwella2703
    @samithabandaraheenwella2703 9 หลายเดือนก่อน +1

    Cheers 🥂🥂🥂

  • @naveenanushka7254
    @naveenanushka7254 9 หลายเดือนก่อน

    සුපිරි සුපිරි 👍 👍 👍 👍

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️✌️

  • @slmadumalranasinghe9672
    @slmadumalranasinghe9672 9 หลายเดือนก่อน

    Happy Ayeth Ehinm hoda Travel 🧳 Video tikak balanna puluwan needa aiye Parissamata safe flying Tc By Bs Jp❤

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      Owww jayawewa

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 หลายเดือนก่อน +2

    ඔයාගේ ලංකා ගමනය පටන් ගැනීම ගැන සතුටුයි💚
    ඉතුරු වීඩියෝ වත් බලා සිටිනවා👍👍💖

  • @Ranga-RB
    @Ranga-RB 9 หลายเดือนก่อน +2

    මේ පාර ගහ 🌳 කාටද දීල ආවෙ

  • @VivoVivo-lb9ng
    @VivoVivo-lb9ng 9 หลายเดือนก่อน +1

    අයියේ අලුතින් එන fitter කෙනෙකුට නැවේ කන්ටෑක් කාලය මාස කීයද

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      6-11 months

  • @TheFarmer-pnd
    @TheFarmer-pnd 9 หลายเดือนก่อน

    ගැම්මක් තමා...🔥❤️

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      ❤️✌️

  • @SihinaAmeesha
    @SihinaAmeesha 9 หลายเดือนก่อน

    සුපිරි අයියෙ❤❤❤

  • @thevindu3604
    @thevindu3604 9 หลายเดือนก่อน +1

    අයියෙ මෙ නැව් වල රෙදි එහෙම හෝදලා වෙලන්නෙ කොහොමද එහෙම තැන් තියෙද

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      Dryer ekata danne

  • @pasindubandara6599
    @pasindubandara6599 9 หลายเดือนก่อน +3

    අයියා ඉයෙ බන්බලපිටියෙ හිටියා නෙද මන් දැක්ක්කා වාහනෙ 😁

  • @djeksith7402
    @djeksith7402 9 หลายเดือนก่อน +1

    First comment ❤

  • @Dong_Jeon_Soo
    @Dong_Jeon_Soo 9 หลายเดือนก่อน +2

    aluth video ekak enakn hitiya eka lankavata ena eka una ekath patta habai ❤😊
    travel vlog tikak onh aniva 😍🙃

  • @Manojbuddhika-gs6uv
    @Manojbuddhika-gs6uv 3 หลายเดือนก่อน

    මට සිමන් කොස් එකක් කරන්න ඔනි. මොනවද එකටඔනි සුදුසුකම්. ලංකාවේ කොහෙද එක කරන්න පුලුවන්

  • @saheelkhan6268
    @saheelkhan6268 9 หลายเดือนก่อน +1

    Hello Hello bro kohamada mara happy

  • @chamodchandimal2001
    @chamodchandimal2001 9 หลายเดือนก่อน +1

    Mru 🌝❤️

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      ❤️✌️

  • @sahaniresh5615
    @sahaniresh5615 9 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් එන්න අයියා ❤ ඇවිත් pajero travel පාරක් දාමු

  • @kumararath-om6xd
    @kumararath-om6xd 9 หลายเดือนก่อน +1

    The sailor 👌👌

  • @VirajHewage-m4s
    @VirajHewage-m4s 9 หลายเดือนก่อน

    මන් තව මාස අටක් බලන් ඉන්න ඕන ගෙදර යන්න සතුටුයි බන් මෙහෙම දැක්කම ගෙදර ආවා වගේ දැනෙන්නෙ

  • @mano-qo6ix
    @mano-qo6ix 9 หลายเดือนก่อน

    Hi Bro nice video. Have a safe journey to Sri Lanka. Now I am waiting for more videos about your trip around Sri Lanka. Now in your agenda, where you are planning your first trip? Thanks for sharing.

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 9 หลายเดือนก่อน +1

    Hello hello කොල්ල

  • @sanjeewaakmeemana4842
    @sanjeewaakmeemana4842 9 หลายเดือนก่อน +1

    ටිප් එක බලෙන් ඉල්ල ගන්නේ. පලමු වතාවට දැක්කමයි.

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      😂😂

  • @NilukaRathnayake-l1b
    @NilukaRathnayake-l1b 9 หลายเดือนก่อน +1

    Thamange pawule kenek gedara anawa wage sathutak danuna malli...
    Sathutin inna...
    Jaya wewaa...

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 9 หลายเดือนก่อน

    අයියා මම වැඩ කරන කඩේට පෙරෙදා බඩු ගෙන්ඩ ගියා අයියා අනේ එහින්ද වීඩියෝ එක බලාන්ඩ බැරිවුණා අයියා ඉයෙ අද තාම බලාන්ඩ උනෙ අයියා අනේ මට අවුල් අයියා ..අයියා පරිස්සමෙන් එන්ඩ අයියා ලංකාවට බුදු සරණයි අයියාට ❤❤❤❤❤😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰💗💗💗💗💗💗💗💞💞💞💞💞💞💞💖💖💖💖💖💖👍👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน +1

      ❤️✌️

  • @DumindaAriyarathana
    @DumindaAriyarathana 9 หลายเดือนก่อน +1

    drone එකක් ගත්තා නේද එකටම කොහෙද යන්නෙ

  • @oshansameera
    @oshansameera 9 หลายเดือนก่อน

    මඩොල්සිම පැත්තේ කලින්පාරවගෙ එන්න ඕන.🎉🎉🎉

  • @Music_of_life1
    @Music_of_life1 9 หลายเดือนก่อน +1

    සාමනයෙන් නිවාඩුව දවස් කියක් තියෙනවද🥰

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      මේ පාර මාස 10ක් ඉන්නවා

  • @ChathuChathu-qb4hf
    @ChathuChathu-qb4hf 9 หลายเดือนก่อน

    𝐌𝐮𝐧𝐞𝐧 𝐩𝐞𝐧𝐚𝐰𝐚 𝐬𝐚𝐭𝐡𝐮𝐭𝐚❤𝐦𝐚𝐠𝐞 𝐛𝐨𝐲𝐭𝐡 𝐧𝐚𝐰𝐚𝐤𝐚 𝐭𝐚𝐦𝐚𝐢 𝐢𝐧𝐧𝐞

  • @gihansenura2756
    @gihansenura2756 9 หลายเดือนก่อน +2

    ගැම්මක් අයියේ♥️සීසර් එක්ක එකක් ඕනේ🙂♥️

  • @dulajishira
    @dulajishira 9 หลายเดือนก่อน +2

    ⚓️⚓️⚓️හදවතේ යාත්‍රිකයා ලංකාවට එනෝ,,,,❤️❤️❤️

  • @hirusha7898
    @hirusha7898 9 หลายเดือนก่อน

    Ayye welder kenek vidiyta ship rkta envnm monavda ona qualification Marine welder course eka krla madida

  • @Manomune
    @Manomune 9 หลายเดือนก่อน

    ඇති යන්තම් Video එකක් දැම්මා අලුතින්..
    😍

  • @wanihasa
    @wanihasa 9 หลายเดือนก่อน +1

    me parath supiri travel ekk demu🙂🙂

  • @Thasun.Roosara
    @Thasun.Roosara หลายเดือนก่อน

    අයියේ උත්තරයක් බලාපොරොත්තු වෙනවා
    දියයට කැපුම් හා පෑස්සුම් කෝස් එක කරොත් හොදද ජොබ් හොයාගන්න පුළුවන් ද පොඩි විස්තරයක් දෙන්නකෝ ❤️🙏

    • @thesailorlk
      @thesailorlk  หลายเดือนก่อน

      Dock yard wala nam job tiyenawa malli.. training wennai experience gannai thenak hoyaganna eka thamai tikak amaru unoth..itapasse prashnayakne

  • @manishsilva3595
    @manishsilva3595 9 หลายเดือนก่อน

    පට්ට බ්‍රො

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 9 หลายเดือนก่อน

    Dewi pihitai sahoo. Godak aadarei. Nihathamaanikama ihalinma.

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sudeshfdo2092
    @sudeshfdo2092 7 หลายเดือนก่อน

    Engine parts video ekk dannako😊😢

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 9 หลายเดือนก่อน

    Enjoy your vacation ❤❤❤