ගල් ඔය සංචාරේ 🌿 wild glamping gal oya,theme resorts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • this is the first video of a video series of 3.to get more information about wild glamping gal oya you can contact team theme resorts..cheers.. enjoy the video ..
    website - www.themeresorts.com
    facebook - / themeresorts
    instagram - / themeresorts
    Email - info@themeresorts.com
    phone - 0117 386 386
    video shot on gopro hero 9 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 921

  • @thesailorlk
    @thesailorlk  2 ปีที่แล้ว +217

    මේකෙ දෙන්නෙක්ට room charges 25,000 (full board) දෙන්නෙක්ට..ඒක වෙනස් වෙන්නත් පුලුවන් 38,000 දක්වා ( full board )
    මේ අංක වලින් පුලුවන් වැඩිදුර විස්තර දැනගන්න..
    076 4740722
    076 7305907
    077 4038168
    .
    .
    දෙවෙනි කොටසින් හමුවෙමු 🌿✌️😁ජයවේවා

    • @vihangathineth6348
      @vihangathineth6348 2 ปีที่แล้ว +6

      ගොඩක් පිං යාලුවා හිතක් සතුටු කරන එක තරම් වටින දෙයක් තවත් නැ .ජය වේවා බුදුසරණයි..❤️🤘👌

    • @tharinduhasalanka6027
      @tharinduhasalanka6027 2 ปีที่แล้ว +2

      Aniwaren

    • @buspissa207
      @buspissa207 2 ปีที่แล้ว +2

      Aderei අයියෙ

    • @felon9428
      @felon9428 2 ปีที่แล้ว

      😍😍

    • @priyantharathnayake4124
      @priyantharathnayake4124 2 ปีที่แล้ว

      Godak pin podi lamaita udaw karata.

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +53

    පුංචි හිත් සතුටු කරල පටන් ගත්ත සංචාරයක් .. නියමයි සහෝදරයා

  • @tharu4852
    @tharu4852 2 ปีที่แล้ว +103

    එකනම් ලොකු පිනක් අයියේ ඒ ළමයිගේ හිත් වල කොච්චර සතුටක් ඇත්ද දැන් ♥🙏

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +29

    මනුස්සකම තියාගන්න රස්නෙට,,💪
    වරදින් නෑ කවදාවත් බුදුසරණයි අයියේ 🙏🙏

  • @dewmithmagamage7499
    @dewmithmagamage7499 2 ปีที่แล้ว +43

    හැම වීඩියෝ එකේම නොවරදවා අහෙන වචනය...
    " hello hello good morning.."
    😂🤣❤️💪

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +11

      නැත්තම් අවුල් 🤣

    • @neetharanjani1692
      @neetharanjani1692 2 ปีที่แล้ว

      සොබාදහම ට ලෙන්ගතු අයට සොදුරු වැඩ සටහනක් සුබ ගමනාන්තයක් පරිස්සමෙන් තෙරුවන් සරණයි 🌷🌷

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +14

    Glamping එකනන් මාරම ගති ආ....?
    සුපිරි 🎉️

  • @slupdates419
    @slupdates419 2 ปีที่แล้ว +28

    මචං උබ ඔය උදව් කලේ ලංකාවේ දුප්පත්ම, දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් එකක දරුවන්ට.ඉතිං මචං බොහොම ස්තුතියි.උබට ජය❤

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      සුම්මා කියන එකේ තේරුම දන්නවා ද

    • @slupdates419
      @slupdates419 2 ปีที่แล้ว

      @@sanjubandara305 නැහැ

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +1

      @@slupdates419 ඒ නම වෙනස් කරන්න ,,,,සුම්මා කියන්නේ නිකන් කියන එක,,,පුද්ගලයෙක්ට කිව්වොත් නිකමෙක්,අපතයෙක් කියන තේරුම එන්නේ,,,

  • @this.8540
    @this.8540 2 ปีที่แล้ว +37

    🔰කෙනෙක්ට වටින දෙයක් දීල එයාලගෙ සතුට දිහා බලන් ඉදල සතුටු වෙන එක තරම් සතුටක් නැති තරම්... 💙❤️

  • @tharindunawod69
    @tharindunawod69 2 ปีที่แล้ว +29

    අයියේ ඔයාට ගොඩාක් පිං කරපු වැඩේට....තව ඉල්ලීමක් තියේ දැන් ඔයා travel කරනකොට කලින් දානවද යන්න හිතාගෙන ඉන්න පැති එතකොට අපිට හිතා ගත්තැහැකි ඔයාව මේ පාරවත් හම්බෙලා කතාකරන්න.... 💚❤️🤗🥺🥺🥺🥺

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +17

    දායක වූ සියලු දෙන්නාටම බොහෝම පිං ... 🙏🙏🙏🙏

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +41

    වෙලාවට කලින් වැඩ කරන sailor අයියා...❤️❤️

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 2 ปีที่แล้ว +13

    Hello helo good morning...ජය වේවා sailor අයියේ....ලස්සන වීඩියෝ එකක් වෙයි....යන්න එනවා කියලා එන්නැති යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා.මරු හැබැයි.😂🥲

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +1

      Aniwa aniwaa 🤣😁

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +4

    Notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා සේලර් අයියේ..🤘 පරිස්සමෙන් ඉන්න ✋

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +17

    අම්මෝ ඒක නම් ලොකු පිනක් අයියේ..ඇස් වලට කදුලුත් ආවා ❤️පුංචි පැටව්නට හරි සතුටු ඇති ❤️😍

  • @mr_bandar4203
    @mr_bandar4203 2 ปีที่แล้ว +8

    ගල්ඔය අපෙ බල ප්‍රේදේශය තමයි අයියා😌🙌

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +1

      Elaaa ❤️

    • @ashan9300
      @ashan9300 2 ปีที่แล้ว

      Me iginiyagala kudda ned😂

  • @asmarr8230
    @asmarr8230 2 ปีที่แล้ว +23

    වෙලාවට කලින් වැඩ කරන මනුස්සයෙක්💚💚

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +22

    ගොඩක් පින්සිද්ද වෙන් වැඩක් මල්ලි නියමයි !!! on your next project please let us know how we can contribute !!!! Lovely Vlog as usual !!!!

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +35

    The sailor ගෙන් බලාපොරොත්තු වෙන වෙන එකම දේ ❤️❤️❤️❤️ 😍
    ආදරෙයි කොල්ලො . ඇත්තටම විදින්න බැරි දේවල්
    අගල් 5-6 ඩිස්ප්ලේ එකකින් විදින්න අපිට අවස්තාවක් දෙනවට උබට පිං.🙏🙏🙏

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +3

    ඇත්තටම හොද වැඩක් සහෝදරයා ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤💪

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 6 หลายเดือนก่อน

    ඕවා දකින්න ලැබීමත් අපට හරිම සතුටක් දිගටම වීදියෝ දාන්න තෙරුවන් සරණයි ඔයාට❤❤❤❤❤❤❤❤❤❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේම මරු බ්‍රො, ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️❤️❤️✌️

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 2 ปีที่แล้ว +4

    හලෝ හලෝ ගුඩ් මෝනිං එක ඇහුන්නෑ පස්සෙ ආයෙ මුල ඉදන් බැලුවා 😍❤️🌎

  • @sarathathuraliya5882
    @sarathathuraliya5882 2 ปีที่แล้ว +1

    One of the best video . nicely done thanks !!!

  • @lakmallakmal3082
    @lakmallakmal3082 2 ปีที่แล้ว +1

    Supiri machan lassanai vidiyo eaka mama aurudu 5 kin oya randenigala paeththa daekkae lassana paeththak bus waeli lorry oya pare yanawa

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +1

      Haha jayawewa සහෝදරයා 💚

  • @Humanityhub2.0
    @Humanityhub2.0 2 ปีที่แล้ว +4

    ඒ වැඩේ කරල දෙනකන් අපි බලන් ඉන්නව අයියෙ❤️❤️😍 Respect ❤️ කවදාවත් වරදින්නෑ❤️

  • @stephniecolastica3836
    @stephniecolastica3836 2 ปีที่แล้ว +8

    හලෝ හලෝ හයට කලින් නෙමෙයි 5ටත් කලින් අැවිල්ලා හරි සතුටුයි කාලෙකින් පස්සේ මේ ව්ලොග් එකක් තෑන්ක්ස් බ්‍රෝ බලන්න කලින් කමෙන්ට් දැම්මා😃😃

  • @dilaniboyagoda7285
    @dilaniboyagoda7285 ปีที่แล้ว +1

    Loku pinak oya karala thiyenne oya niyama hitha hoda kollek

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว

    Superi thenak ganan demna eakath hodai e vagema aiya ara karapu vedeth maru oya vage deval thava kanna thava avidinna yanna haiyata shakthiya lebenna ona jesu pihitai

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +1

      Prices in the pinned comment 👇

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +3

    මාර ලස්සනයි අයියා වීඩියෝ එක ❤❤👍👍

  • @charithjayasanka5008
    @charithjayasanka5008 2 ปีที่แล้ว

    නියමයි බන් හොඳ ටම කරා broo good luck

  • @chathurangaweerasena2181
    @chathurangaweerasena2181 ปีที่แล้ว

    Ampareth (galoya)awillane 👍👍ayeth emu , program superb👏👏👍

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 ปีที่แล้ว +3

    නිහතමානී සරල චරිතය...මලීත් ♥️♥️♥️

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 2 ปีที่แล้ว +4

    ජය වේවා 👍❤️ ආදරෙයි අයියා ❤

  • @dilshanmadhuranga3189
    @dilshanmadhuranga3189 ปีที่แล้ว +1

    Wena rataka hitiyath meka baladdi mage rata mathak wenawa machan❤❤❤

  • @rishigunawardane8372
    @rishigunawardane8372 2 ปีที่แล้ว +1

    මරු අද වීඩියෝ එක🙂 විනාඩියක්වත් මිස් කරන්නැතුව බැලුවා ඔක්කොම ටික👌

  • @charuka_desilva2260
    @charuka_desilva2260 2 ปีที่แล้ว +4

    Sailor aiyee supiriyak kiyanna වචන නෑ🥺💚

  • @tharu4852
    @tharu4852 2 ปีที่แล้ว +3

    වාව් ඒ තැනනම් මාරම ලස්සනයි 😍😍

  • @sanathduminda4607
    @sanathduminda4607 2 ปีที่แล้ว +2

    පට්ට ට්‍ර්ප්එක. ඒවගෙම ලොකුම ලොකු පිනක් කරගත්තෙ. ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට සුබ පතමි.....!!!🙏🙏🌾🌾🌾🌾

  • @tharinduthathsara7761
    @tharinduthathsara7761 2 ปีที่แล้ว

    චැනල් එකේ දිගම වීඩියෝ එක ❤️🤘

  • @Universeboss6905
    @Universeboss6905 2 ปีที่แล้ว +3

    @sailor අර ඉස්කෝලේ ලමයිට උදව් කරපු එක නම් ගොඩක් වටිනවා ❤️good vedio

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +5

    මේ වගේ ඒව තමා ඕනෙ🤩🤩🤩🤩🇱🇰

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 2 ปีที่แล้ว

    Vade supiri malli. Jaya veva..

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් තවත් වීදියෝ දාන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +3

    ලස්සනයි vidio අයියා ආයේ ship ekata yanakota vlog ekak ona 🧡🧡

  • @Thisum.Ranuga
    @Thisum.Ranuga 2 ปีที่แล้ว +2

    Awesome The Sailor ❤️😌

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Niyamai putha enjoy wenna kalin loku pinak karagaththa jath jathih pin podi lamai ane asawen bag tika gaththa place eka natural. Next video eka danna balanna 😀👌⚓️Shan ta dunna daduwama maru 🤣👍theruwan saranai 💖

  • @dineshsampath6974
    @dineshsampath6974 2 ปีที่แล้ว

    etamath utum vadak malle...oba pasal Darshan vanuven kle...🙏💐💐
    enjoy your holidays
    I wish you all the best

  • @chamindudilshan6680
    @chamindudilshan6680 2 ปีที่แล้ว +8

    අපේ පැත්තෙ 😇❤💪

  • @RoshanRoshan-nc2rw
    @RoshanRoshan-nc2rw 2 ปีที่แล้ว +5

    What a tremendous episode... Super natural...
    Such beautiful places no where in da world but unfortunately destroyed by
    f.....g politicians😡
    Take bro always. Stay blessed..

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      Thankyou
      & take care 🙏💚

  • @rasikasurendra3166
    @rasikasurendra3166 2 ปีที่แล้ว

    Oyage video balanawa ....oyata godak pin...දුප්පත් අයට දෙන්න tawatawat හැකියාව ලැබේවා ...ඔයාට good luck ...

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว

    වෙනස්ම experience එකක්.. සුපිරියි 👌👌👌👌

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +12

    සිපිරි එතන නම් ❤️ හනිමුන් කපල් එකටත් මරු යන්න ගියාම තමා පොඩ්ඩක් අවුල්..දුරයිනේ..

    • @denethinduwara3814
      @denethinduwara3814 2 ปีที่แล้ว

      ම්ම්ම්ම් ආසයි වගේ

  • @kavithrashintha8387
    @kavithrashintha8387 2 ปีที่แล้ว +9

    කෑම පෙන්නලා දුක් දෙනවා අපිට...... 😉😁❤️

  • @Hasitha2001
    @Hasitha2001 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ.. ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා...❤️😍

  • @ravindulakmal3289
    @ravindulakmal3289 2 ปีที่แล้ว

    ඒකනම් සුපිරි කාලෙකට පස්සෙ සුපිරි video එකක් බැලුවා🔥😍🌳🌱💚ජයවේවා අයියේ💚💚බුදු සරණයි🙏🙏

  • @travelart6868
    @travelart6868 2 ปีที่แล้ว +4

    කාලෙකට පස්සෙ traveling video එකක්. . 😊😊
    නියමයි පැයක්ම තියෙනවනේ..😊😊
    💟💗💟

  • @lhrasika5203
    @lhrasika5203 2 ปีที่แล้ว +3

    🌿🌿🌿

  • @deeplotar796
    @deeplotar796 หลายเดือนก่อน

    oya yana tan hrima lassanai malli apa lankawa godak lassanai oyaga vedeo hamadama mama balanawa malli mama dan inne dubai wala

  • @shanukalakshan1062
    @shanukalakshan1062 2 ปีที่แล้ว +1

    supiriyak thama sailor aiye😍😍

  • @nilakshnajayalath4644
    @nilakshnajayalath4644 2 ปีที่แล้ว +3

    ඔන්න මට රිප්ලයි එකක් ඕනෙ හොදත

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli3795 2 ปีที่แล้ว +6

    මමත් මේ ළඟදී ඔහෙ ගිය වීඩියෝ එක දැම්මේ

  • @gdse6131
    @gdse6131 2 ปีที่แล้ว +1

    ඔන්න මේකත් බැලුවා🌚පරිස්සමෙන් යකෝ 🥴🌝♥️

    • @thesailorlk
      @thesailorlk  10 หลายเดือนก่อน

      ❤️✌️

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    Super super
    👊👊👊👊👊
    Jaya wewa

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +3

    දෙන තරමට තමා අයියා හම්බෙන්නෙ🙏🙏🙏

  • @ridmasisinidu
    @ridmasisinidu 2 ปีที่แล้ว +9

    ළමයින්ට උදව් කරපු එක නම් වටිනවා .ගරු කරනවා අයියේ

  • @sumudutharanga5795
    @sumudutharanga5795 2 ปีที่แล้ว +1

    Video එක අන්තිම වෙනකම් බලපු නැති අයනන් පවු හැබැයි..😯😃

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 2 ปีที่แล้ว

    Niyamai ❤

  • @nadunranaweera8320
    @nadunranaweera8320 2 ปีที่แล้ว +5

    සචිනි අක්කව එක්ක එන්නැත්තෙ ඇයි ඕවට 😂😂😂 එයාට අලියෙක්ට වගේ කන්න දෙන්න ඕනලු නේද
    ඒකද එක්ක එන්නැත්තෙ
    එයාවත් එක්ක එන්න ආයෙ 😥🤣

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +4

    රත්තරන් පුතා ඩෙවෝන් සෙන්ට් ක්ලෙයාර් අල්ලේ රේඛා වගේ අපේ අඩවිය හරිම ලස්සනයි නේද පුතා පරිස්සමින් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි පුතාට

  • @gamingnili9879
    @gamingnili9879 2 ปีที่แล้ว +1

    අදත් මරු වීඩියෝ එක😍❤

  • @vishwakaweesha181
    @vishwakaweesha181 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියා ❤සුපිරි වැඩක්... ජය වේවා 👍

  • @Niroshan_Dewakpriya
    @Niroshan_Dewakpriya 2 ปีที่แล้ว +3

    19:05 බඩ ඉරිගුත් හොදයි ඉතිම් එත් රොටි කියන්නෙ අපෙ sailor ට ආගමක්නෙ 😂💗💗

  • @podipodide
    @podipodide 2 ปีที่แล้ว +5

    රජ ගෙවල් වගේ පන්සල් හදන්න පූජා කරන්නැතුව මෙන්න මේ වගේ අසරණ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න . 😃👍

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 11 หลายเดือนก่อน

    Supiri sailor bro.jaya wenna one ekenma🎉

    • @thesailorlk
      @thesailorlk  11 หลายเดือนก่อน

      Jaya wewa

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว

    Harima lassanai. Podi babalagea teegit lassanai .godak pin malli. Deanna,deanna wediyean lebeanawa.aeaka loku pinak.adarei hemadamat parissamin. Deaviyangea pihitai!!!!hemotama.....jaya weava!!!all the very best. 😁😁😁💙💙💙💙🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @h4kavishkachathuranga794
    @h4kavishkachathuranga794 2 ปีที่แล้ว +2

    අයියේ බීබිල මොකක් වෙලාද ආවේ 😂😂😂🤣🤣🤣 සුපිරි ප්ලෙස් එකක් එක හරිම නිස් කලන්කයි වගෙ 🙄🙄🙄👍 අනිත් video එක දාන්ඩ අයියේ ඉක්මනටම 😘😘😘😘🙋🙋🙋🙋

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    Me vloge eka nam patta සුපිරි jaya wewaa ,,,!

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 ปีที่แล้ว

    Exelant vewi🇱🇰🇱🇰🇱🇰🌴🌴🌴🌴🤛

  • @raya2679
    @raya2679 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සිද්දවෙන වැඩක් 💜️

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Maru aiya video eka.

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි කොල්ලෝ
    ට්‍රැවල් වීඩියෝ එනකන් බලන් හිටියේ
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් 👍

  • @piyalbatuwangala4649
    @piyalbatuwangala4649 2 ปีที่แล้ว

    ඔයා...කර පිං... ඔයාලටත්
    පවුලේ සැමටත් අත් වෙවා
    ලස්සන පරිසරයක්... නිදහසේ
    විදින්න. ... ආසයි.තෙරුවන් සරණයි

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💚

  • @ranidugimhan8525
    @ranidugimhan8525 2 ปีที่แล้ว

    Great job කොල්ලා..බුදු සරනයි ❣️✌️

  • @demongaming5073
    @demongaming5073 2 ปีที่แล้ว

    Gammak tamai video upload karala kiyala dakka ganmn mn aniwareyen beer ekak ekka fun eke balanne

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි video එක.... සුපීරියටම කරල තියෙනව..... ජයවේවා.........👍👍👍👍👍👍👍👍

  • @adithyarathnayaka35
    @adithyarathnayaka35 2 ปีที่แล้ว +1

    ලොකු පිනක්....පුංචි ළමයි වෙනුවෙන් මේ වගේ දේවල් කරනවට....❤❤❤

  • @tharusha9781
    @tharusha9781 2 ปีที่แล้ว

    සුපිරි video එක ☺️❤️ හැමදාම ඔයාත් එක්ක ඉන්නව sailor අය්යෙ පරිස්ස්මින් ඉන්න ❤️ ජය වෙවා ¡¡¡¡¡¡

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว

    එකනම් සුපිරි අයියා සුපිරිම නැනාක් අයියා දෙවනි එකාත් ඉක්මනින් ඔනෙ අයියා..❤️😍🙂✌️✌️

  • @AkashAkash-pn4tb
    @AkashAkash-pn4tb 2 ปีที่แล้ว +2

    අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻💐💐👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️❤️❤️

  • @anojamunasingha9343
    @anojamunasingha9343 2 ปีที่แล้ว

    Thank you for a beautiful video malli💐💐

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +1

      Thankyou for watching 🌿

  • @nethsuranga
    @nethsuranga ปีที่แล้ว

    Supiri sahodaraya

  • @thilinathilina2829
    @thilinathilina2829 2 ปีที่แล้ว +1

    ඒකනම් නියමයි ,අනිත් කොටසත් එනකම් බලන් ඉන්නෝ🔥❣️

  • @madurapremantha6717
    @madurapremantha6717 2 ปีที่แล้ว

    සියලු වැඩ හරියන සුබ නවවසරක් වේවා අයියෙ විසියො සුපිරි මන් හැමදාම බලනවා අදරෙයි😘😘😘 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අයියෙ 😘❤️❤️❤️❤️❤️❤️❤️💕

  • @angelsu116
    @angelsu116 2 ปีที่แล้ว

    Supiri galmping ekak place eka nama niyamai sailor aiye parissaman budusaranai 🌍👌💚

  • @zugatipz
    @zugatipz 2 ปีที่แล้ว

    ලස්සන වැඩක් අයියෙ....එවගෙම ගමනත් සුපිරි ....බුදු සරණයි

  • @nishadiranaweera5652
    @nishadiranaweera5652 2 ปีที่แล้ว

    Nihathamani hoda charithayek.oyage idiri wada katayuthu sarthaka wenna kiyala suba pathanawa aiye hadawathinma👍👍

  • @kelumnayanapriya8963
    @kelumnayanapriya8963 2 ปีที่แล้ว +1

    oya karana vada hodayi api oyage vidios balanava oya ovage hoda vada tava karanna oyata budusaranayi

    • @thesailorlk
      @thesailorlk  10 หลายเดือนก่อน

      Budusaranai

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 2 ปีที่แล้ว

    පොඩි අයට කරපු ඒ දේ නම් කියලා වැඩක් නැහැ පට්ටම පිනක් සේලර් බ්‍රෝ උඹට ජයම වේවා ♥️✌️

  • @thecakehouse4480
    @thecakehouse4480 2 ปีที่แล้ว

    Mary Aiya supiri Kollonta hoda Adarshayak