නැව් මාලු පාන් 😁 ships bakery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2022
  • ඔන්න අපි මාලු පාන් හැදුවා අපේ නැවට අලුතෙන් ආව chief cook එක්ක..
    video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : groups/20506...
    .
    .
    .
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX,gopro 10
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 738

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +308

    ඔන්න එහෙනම් නැව් මාලුපාන් 😁🤘
    ඊලගට එන්නෙ ඌරෙක්ව roast කරන එකක් 😁🤘
    ඊලග video එකෙන් set වෙමු.
    හැමෝටම ජයවේවා 💚💚

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +10

    ඒ කුක් මරු කතා කරනවා හොඳට 💙

  • @H4kavishkachathuranga
    @H4kavishkachathuranga ปีที่แล้ว +29

    මාලු පාන් කැල්ලක් කාපු කාලයක් මතක නැ 🤔🥺🥺 අද video එකත් සුපිරික් අනිත් video එක ඉක්මනටම ඔනෙ අයියේ 👍👍👍👍👋👋👋

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe ปีที่แล้ว +37

    Chef ටිකක් සැරයි වගේ නේද 🙂
    හොඳ Cooking Videos ටිකක් කරන්න පුලුවන් වෙයි.ඔයාට තියෙන්නේ කැමරා එක අල්ලන් ඉන්න විතරයි ♥️ Best Chef

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +7

    😋😋 මෙහෙ ගිණි ගණන් දීලත් කන්න වෙලා තියන්නෙ වහනෙ. ඔහොම පිරිසිදුවට හදලා උණුවෙන් කන්න තියන එක කොච්චර දෙයක්ද... superb aa.. ❤️💪🙏 ජය වේවා. බුදු සරණයි.

  • @channapaluvila970
    @channapaluvila970 ปีที่แล้ว +15

    Full.experience එකෙන් හදන්නේ..... ගානක්වත් නෑ.....superb chef කෙනෙක්...........❤

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว +18

    පාන් එහෙමත් 300 යි බ්‍රෝ, නැවෙන් එද්දි මාළු පාන් ටිකක් වත් අපිට ගෙන්න.ජයවේවා video එක මරු හැමදාම වගේ ❤️🎬

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +9

    මාළු පාන් වීඩියෝ එක ගැන සතුටුයි.
    අපේ ශ්‍රී ලාංකික හොඳ කෝකියෝ නැව් වල ඉන්නව නේද.👍
    නැවත වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා.
    දෙවි පිහිටයි❤️ ජයවේවා💐

  • @chathuragayan2754
    @chathuragayan2754 ปีที่แล้ว +29

    අපේ රටේ කෑම අන්තිමට අපිටම කන්න නැති උනා Bro 🥺 මෙහෙම හරි දැකලා සතුටු වෙනවා

  • @buddhikaishan8365
    @buddhikaishan8365 ปีที่แล้ว +6

    බලා වැලපෙමි නෙලා ගනු බැරි මාලු පාං සිහිනේ
    -ලකේ පංකාවේ පිපල්ස්-
    සුපිරියක් අයියේ මෙහේ නැති කැම එහේ කනවට😀😘😍💕

  • @lakshandulanjaya5264
    @lakshandulanjaya5264 ปีที่แล้ว +7

    හෙලෝ හෙලෝ ගුඩ් මෝනිම්😁😍😍

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 ปีที่แล้ว +4

    මේ පාර නම් මරු චෙෆ් කෙනෙක් සෙට් වෙලා තියෙනවා. කතාවයි හිනාවයි වැඩයි 🤸 Friendly Chef 💚🌱📷👌

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +3

    ඉතින් අයියේ අපිට සිහින යක් වේන මේ video එක නම් පට්ට ඇ මොකද ලංකාවේ නම් තත්වේ බරපතයි ඉතින් හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 👍🇱🇰🧡💚🌼

  • @lilidesilva5163
    @lilidesilva5163 ปีที่แล้ว +5

    Sailor මුහුද මැද ගත කරන කාලය (ජීවිතය) ගැන අත්දැකීම් දන්නේ Sailor ලම තමයි , කුස්සියෙ වැඩ කරනවා බලන් හිටියෙ ආශාවෙන් 💕💕💕💕💕". තෙරුවන් සරණයි"

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +4

    ගොඩක් කාලෙකින් 😍වීඩියෝ එකක් දානකම් හිටියෙ 💚ජය වේවා අයියෙ ❤️

  • @pasinduthisaramal7989
    @pasinduthisaramal7989 ปีที่แล้ว +9

    සුපිරියක් බොසා 🌝අපිටත් මාලු පාන් දෙන්න අයියෝ .😅
    ලංකාවෙ දැන් මාලුපාන් කනවා කියන්නෙ ඌ සුපිරිම සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ 😪🖤💝

  • @rupasiriperera5526
    @rupasiriperera5526 ปีที่แล้ว +13

    සේලර් මල්ලී, රුසියන් කෑමේ නිවැරදි නම චෙබුරේකි. අපි රුසියාවේ මොස්කව් වල ඉන්නේ මල්ලී.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      ❤️ thankyou ayye

  • @sithiyayt
    @sithiyayt ปีที่แล้ว +1

    ayye supiri ayye oyage video hamadama balanwa good luck 😊❤

  • @hansana1034
    @hansana1034 ปีที่แล้ว +3

    අලුත් chef සුපිරී මාරම friendly ❤️💫

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +21

    නැවේ සුපිරි ම කෑම.. මරු.. 😍👍😊❤️ හොටෙල් එකක් වගේ.. ඔයාගේ නැව් ජීවිතයේ වීඩියෝ මාරම ලස්සණයි ... ස්තූතියි අයියා 😊❤️👍

  • @harithasandakelum7475
    @harithasandakelum7475 ปีที่แล้ว +2

    නියමයි අදත් නියම වීඩියෝ එකක්❤😍

  • @tharakalakmal8322
    @tharakalakmal8322 ปีที่แล้ว +1

    මරු ආසාවෙන් බැලුවා පට්ට 🤘🤘🤘🤘😍😍😍

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 ปีที่แล้ว +1

    chef නම් එකෙන්ම වැඩ්ඩෙක්. සුපිරි අයියේ❤✌

  • @kushansampathweerasinghe9858
    @kushansampathweerasinghe9858 ปีที่แล้ว +25

    පාරාක්‍රම බාහු ලුක් එකක් එනව දැන් නම්..😁😁 මාලු නම් පිල්ලො තමයි😁😁

  • @kingfood3929
    @kingfood3929 ปีที่แล้ว

    නියමයි. වීඩියෝ එක හුඟක් ලස්සනයි.ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන.😁😁😁😆😆
    ❤❤❤👍👍👍

  • @ranganajr8570
    @ranganajr8570 ปีที่แล้ว +9

    එළම චරිතයක් වගේ කුකා ❤

  • @vishwaerandaka3988
    @vishwaerandaka3988 ปีที่แล้ว +4

    හෙලෝ හෙලෝ 😍😍 ජයවේවා ❤️❤️

  • @lasithadarshana5236
    @lasithadarshana5236 ปีที่แล้ว +2

    අදත් සුපිරි විඩියෝ එක අයියේ 👍👍👍

  • @ParadiseInTravel
    @ParadiseInTravel ปีที่แล้ว +4

    කම්මැලිකමේ හිටියේ අදත් සුපිරි විඩියෝ එක අයියා 🥰

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +35

    ලංකාවේ මිනිස්සු එක්ක ඉන්න එකම ලොකු දෙයක්. Chefට එපා වෙනවා ඇති හැම පැත්තම balance කරන්න ගියාම😁
    හැමදාම වගේ මරු! ජයවේවා!✨

  • @dilanpramantha2870
    @dilanpramantha2870 ปีที่แล้ว +4

    මං වැඩියෙන්ම ආස විදිහෙ වීඩියෝ එකක්, නියමයි ❤️😍 , 31:09 කෙල නම් ගිලුනා ඒත් අවුලක් නෑ 😁😋, කඩේ ගිහින් මාලු පාන් එකක් අරන් ඇවිල්ලා වීඩියෝ එක බලන ගමන් කෑවා ☺️, කොත්තු එකේදි කොත්තු , නාසිගුරාන් & බිරියානි එකේදි ඒවා , හැමදේම බැරි වුණත් පුළුවන් ඒවා විතරක් හරි කනවා 😉
    හැබැයි ඊලග එක නම් බැරි වෙයි , මන් pork කන්නේ නැහැ 🤐🤭
    ඒත් වීඩියෝ එක එනකං බලාගෙන ඉන්නේ පුළුවන් තරම් ඉක්මනට දාන්න ජය 👍✌️💪

  • @tharu4852
    @tharu4852 ปีที่แล้ว +6

    එකටනම් කෙලත් ගිලුනා 😋😋♥

  • @ddh97
    @ddh97 ปีที่แล้ว +2

    චෙෆ් නං සුපිරි පොරක් වගෙ 🔥🙂 ජයෙවේවා

  • @ayeshshamika7474
    @ayeshshamika7474 ปีที่แล้ว +2

    ඒක මරු 💚

  • @DESHAN07
    @DESHAN07 ปีที่แล้ว +4

    ඒ chef නම් මරු පොරක් වගෙ 😋

  • @chinthakaprabath5317
    @chinthakaprabath5317 ปีที่แล้ว

    ශා.....ආ.........නියමයි....👌👌👌මල්ලි ඒක බලල කටට කෙලත් .....ඉනුව........

  • @slworld
    @slworld ปีที่แล้ว +5

    අලුත් චෙෆ් නම් මරු 😊👌

  • @sudheerathilakshana8310
    @sudheerathilakshana8310 ปีที่แล้ว +1

    සුපිරි ආ💚💚

  • @vihangasithum555
    @vihangasithum555 ปีที่แล้ว +1

    Aiye oyag haritha kande giya vidiyoeka baluwa eka thiyenne ape game.✌✌

  • @maxgames4648
    @maxgames4648 ปีที่แล้ว

    සුපිරි machan videos nm oyage. Asawen balnawa..ela. jaya wewa..😍😍

  • @crazygirl7961
    @crazygirl7961 ปีที่แล้ว +3

    Comment බැලුවහම පෙනී යන්නේ ලංකාවේ මාළු පාන් එක එක මිලට විකිණීමේ ජාවාරමක් යනවා වගේ😂😂 super🔥🔥

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    කුක් අයියාට හොඳ දැනුමක් තියෙන්නේ බුදු සරණයි ඔයා කන විදිහට කෙළ gilenawa

  • @Z4NDY
    @Z4NDY ปีที่แล้ว +6

    Finally මාලු තියෙන මාලු පාන් 😅😅 ♥

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 ปีที่แล้ว +1

    එක මරු ❤️💙

  • @ishannimesh1840
    @ishannimesh1840 ปีที่แล้ว +1

    Chef මරු.. ලොකු සීන් නෑ. පට්ට

  • @nipunkavindu15
    @nipunkavindu15 ปีที่แล้ว +1

    After long time,Good to see you ayyah ♥️👊

  • @shanukaliyanage7292
    @shanukaliyanage7292 ปีที่แล้ว +3

    අදරෙයි බන් හැමදාම 😘

  • @nayanabhaprakarsha4054
    @nayanabhaprakarsha4054 ปีที่แล้ว +2

    මරු විඩියෝ එක ♥️♥️

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +3

    After The Long Time. 😍💙💙

  • @sasankakarunaratne4693
    @sasankakarunaratne4693 ปีที่แล้ว

    Jayawewa Sailor Malli. Lanka Malu 2,000.00. Paan 300.00. Apita kanna wenne waha. Take care and god bless you.

  • @arpanakarunathilaka6679
    @arpanakarunathilaka6679 ปีที่แล้ว +17

    අපිට පාන් ගේන්න බැරිද අයියේ මෙහෙ පාන් තිත්තයි 🙂
    දැන් ආයේ ඩයට් කරන්න වෙන්නේ නෑ නේ ලංකාවේ කුක් කෙනෙක්නේ ඉන්නේ
    ජයවේවා අයියේ පරිස්සමෙන් ඉන්න 😍❤️❤️

  • @asmarr8230
    @asmarr8230 ปีที่แล้ว

    මලිත් අයියා වෙනස් වෙලා ❤️පරාක්‍රම බාහු ලුක් එකක් ඈ 🙂

  • @sandaruwickramasinghe950
    @sandaruwickramasinghe950 ปีที่แล้ว +3

    මොනාවුනත් chef නම් ආතල් එකේ ඉන්න ඩයල් එකක් 😅♥️♥️

  • @navodjanadara6217
    @navodjanadara6217 ปีที่แล้ว

    ගැම්මක් තමා ඉතිං 👍

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 ปีที่แล้ว

    A chef aiya maru ... ubatama match bro 😍

  • @jeewanjeewan4328
    @jeewanjeewan4328 ปีที่แล้ว

    Wow super brother පරිස්සමින් ජයවේවා

  • @user-nz5dw6qq9n
    @user-nz5dw6qq9n ปีที่แล้ว +2

    කාලකින් අයියා ..🥰💙

  • @hasinthapoornima9969
    @hasinthapoornima9969 ปีที่แล้ว +3

    ගොඩක් කාලෙකින් විඩියෝ එකක් ♥️♥️♥️♥️

  • @isindushan
    @isindushan ปีที่แล้ว +1

    අම්මෝ කාලෙකින් video එකක් දාලා😌❤️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +3

    අලුත් chef ඇවිල්ලා ආයෙත් සුපිරි කෑම වීඩියෝ ටිකක් බලාගන්න පුලුවන් 😋❤️✌

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว

    Oyala kala chef uncle t thnk you kiynna oni🙄😍job ekkt eha deyk eya krne...hri shooi kattiyama

  • @sheshan863
    @sheshan863 ปีที่แล้ว +3

    අයියා ගැම්මක් පරන ඒව බැලුව මරු වැඩක් ලගදි අහු වුනේ වීඩියෝ 😍♥️

    • @Rukshan_bandara
      @Rukshan_bandara ปีที่แล้ว

      උබ දිලිෂලාගේ කැහුටිටා නේ

    • @sheshan863
      @sheshan863 ปีที่แล้ว

      මොකක් ??

    • @Rukshan_bandara
      @Rukshan_bandara ปีที่แล้ว

      දිලිෂගේ මල්ලි නෙද

    • @sheshan863
      @sheshan863 ปีที่แล้ว

      නෑ නෑ...

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 ปีที่แล้ว +1

    ජය වේවා ❤️✌️ අයියා

  • @Heladearana2014
    @Heladearana2014 ปีที่แล้ว +1

    නිහතමානි . අනුනට උදව් කරන හිතයිශිලි පුද්ගලයෙක් 💯♥️

  • @Infinityquotes194
    @Infinityquotes194 ปีที่แล้ว

    Supiriyak ❤❤

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +149

    අපිට ටිකක් කුරියර් කරන්න බැරිද.. මෙහෙ ඕවා දිහා බලලා වතුර ටිකක් බොන්න වෙලා තියෙන්නෙ... ඒ තරම්ම සැප... 😥😥😥😥

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +2

    අපි කෑව වගේ තමයි මාළු පාන්, 🍞 දැන් මෙහෙ luxury කෑමක්.

  • @ranjanasuresh8129
    @ranjanasuresh8129 ปีที่แล้ว

    NIyamai malli video aka kelat giluna .budu saranai malli semada jaya veva

  • @travelwithhero3472
    @travelwithhero3472 ปีที่แล้ว +1

    Looks absolutely delicious and yummy 😋

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว +1

    නියමයි තනිකරම තෙල්
    වැඩි කාලයක් ජිවත් විය හැකි

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว

    Godak kalakin nada yalu oya Mona video akak dammat aniwa balanawa oya wagama tamai apith lankawa na malu pan godak rasa ATI nada yalu parissamin bs

  • @oshadadissanayaka1167
    @oshadadissanayaka1167 ปีที่แล้ว +11

    කුස්සියේ ඉද්දි chicken කැල්ලක් එහෙම කන්ඩ බැරිද ගෙදර වගේ 😁😁

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +2

    ජයවේවා 👍👍

  • @sithilgamage1757
    @sithilgamage1757 ปีที่แล้ว

    apith gedarin hadagena thamai kanne.love you sailor😍😘

  • @dinethshanudika9616
    @dinethshanudika9616 ปีที่แล้ว

    Supiriyak thama
    🔥🔥

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    මලූපන් කපු කාලයක් මතක නැහැ..😥😥😥🇱🇰🇱🇰😂😂😂👍👍👍

  • @sandunkarunarathna1802
    @sandunkarunarathna1802 ปีที่แล้ว

    Chef නියමයි ඈ❤️❤️😍

  • @user-pt2dg6zg5c
    @user-pt2dg6zg5c ปีที่แล้ว +1

    Chefa maru meyata kiyala kottuwak hdmu❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +2

    මේ පාර කුක් නම් ෆට්ට ෆිට් නෙ කලින් අයට වඩා ❤️🔥. කුක් අයියත් එක්ක කෑම මෙස් එකට යවන්න පිඟන් වලට හදන වීඩියෝ එකක් දෙන්නකො

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +1

    හෙලො හෙලෝ... ගූඩ් මෝනින්.... ❤️
    ආදරෙයි බ්‍රෝ... ❤️

  • @rajithasupun7261
    @rajithasupun7261 ปีที่แล้ว +3

    කාලෙකින්❤️

  • @kaveenperera5669
    @kaveenperera5669 ปีที่แล้ว

    manoj aiyya godak friendly kenek wage....budu saranai aiyya😍

  • @thamidusathsara391
    @thamidusathsara391 ปีที่แล้ว

    සුපිරි aiya ❤️🇱🇰

  • @plaewithvidio5063
    @plaewithvidio5063 ปีที่แล้ว +3

    කාලෙකින් 😊😊

  • @PasinduS22
    @PasinduS22 ปีที่แล้ว

    එල එල බ්‍රෝ 💪😁✌️✌️

  • @kaveeninduwara1352
    @kaveeninduwara1352 ปีที่แล้ว +1

    එල එල ජය වේවා❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +2

    දැන්නම් පුතා නියම සේලර් පාටයි තෙරුවන් සරණයි පුතා

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

  • @mayamay3829
    @mayamay3829 ปีที่แล้ว +1

    😛😋😋😋 goda dawasakin api hiduwe lankawe kiyala ❤❤❤

  • @chamathkalhara4734
    @chamathkalhara4734 ปีที่แล้ว +1

    Supiri ❤️❤️✌️

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว +1

    නියමයි අයියා.පරිස්සමින් ඉන්න.
    මාලු පාන් කන්න නෙමේ දැන් පිටි ටිකක්වත් හොයා ගන්න බැරි සීන් එකක් තියෙන්නේ..🤣🤣🤣🤣.
    පරිස්සමින් වැඩ ටික කර ගන්න අයියේ බුදුසරණයි.(ලගදිම එනවද?)

  • @tharanganirmale6844
    @tharanganirmale6844 ปีที่แล้ว

    Wow සුපිරි 💗💗💗💗💗💗 sailor

  • @hasindudilshan3086
    @hasindudilshan3086 ปีที่แล้ว

    Jayawewa brother♥️

  • @Aluthmedia
    @Aluthmedia ปีที่แล้ว

    Chef Manoj අයියා Supiri 👌

  • @aquarium4750
    @aquarium4750 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා කියන්නෙ දවස සුබයි ...😇😇🍭🍭
    ...

  • @damith690
    @damith690 ปีที่แล้ว

    Kohomd machan awe

  • @chameeralakshan5618
    @chameeralakshan5618 ปีที่แล้ว +1

    අයියගේ ඔක්කොම වීඩියෝ මන් බලලා තියෙන්නෙ....සුපිරියි අයියේ හැම විඩියෝ එකක්ම... ❤📌️
    අයිය නිසයි නැවකට යන්න ආසාව ආවෙත්❤ඉංග්‍රීසි හදාගෙන මාත් කෝස් එක කරන්න ඉන්නෙ අයියේ

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 ปีที่แล้ว +3

    වීඩියෝ වලටම කියාපු 👨‍🍳 කුක් 👍

  • @hasinisaumya6776
    @hasinisaumya6776 ปีที่แล้ว

    අම්මේ.... ගොඩ දවසකින් ❤️❤️❤️❤️

  • @tharindugimhan4135
    @tharindugimhan4135 ปีที่แล้ว +1

    Sailor✌️❤️🔥

  • @samithaamarajith437
    @samithaamarajith437 ปีที่แล้ว +1

    aluth chef supiri porak wage.hodata katha baha karanawa