මොසැම්බික් වලින් පටවන යපස්,Cargo loading in mozambique

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 453

  • @susanthadinesh5414
    @susanthadinesh5414 ปีที่แล้ว +35

    ලංකවේ කොච්චර ට්‍රැවලර්ස්ල හිටියත්.උබ තමයි මචන් සැබෑව ට්‍රැවලර්.❤️

    • @mayfernandez9116
      @mayfernandez9116 ปีที่แล้ว

      Ow අනිත් un bus travel 😂la inne

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 5 หลายเดือนก่อน +6

    ඒක ඇත්ත ජීවිතේට නැවකට නොනැග්ග මනිසුන් ඒමහමත්මයා ලොකෙවටෙ නැවිගමන් වලවැඩසටහන මගින් එකතුකරන් යනව වගේ, තෙරැවන්සරණයි .

  • @amaldreams3047
    @amaldreams3047 2 ปีที่แล้ว +48

    හෙලෝ හෙලෝ ගුඩ්මොර්නීන්

  • @chethiya574
    @chethiya574 2 ปีที่แล้ว +31

    පරිස්සමට ඉක්මනට ගෙදර එන්න ලැබෙවා මලිත් අයියේ. දළදා සමිදු පිහිටයි 💝💝💝

  • @yasirunimsara9454
    @yasirunimsara9454 2 ปีที่แล้ว +8

    හැම වීඩියෝ එකක්ම බලනවා නියමයි අයියේ පරිස්සමින් ඉන්න ❤️❤️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 ปีที่แล้ว +21

    Cls ගිහින් ආපු ගමන් නිදාගන්න හැදුවේ ඊටපස්සෙ නොටිෆිකේශන් එක දැකලා ආවේ ❤️😍 නින්ද කොහෙන් ගියාද දන්නෑ ආයේ වැඩ පටන් ගත්තා 💪 ❤️ ආදරෙයි අයියේ ජය ✌ ❤️

  • @ravindunavodya2608
    @ravindunavodya2608 2 ปีที่แล้ว +15

    හෙලෝ හලෝ ගුඩ් මෝර්නින්ග් කියලා පටන් ගන්න කොට මාර ෆිට් එකක් එන්නේ .සයින් ඕෆ් වෙලා එන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕන අයියේ .ජය වේවා පරිස්සමෙන් ඉන්න 💪❤️❤️❤️❤️❤️

  • @sarathkumara6229
    @sarathkumara6229 10 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි අදමයි දැක්කෙ මේව

  • @buddhikaishan8365
    @buddhikaishan8365 ปีที่แล้ว +2

    සුපිරියක් ඉක්මන්ට ගෙදර එමු අයියේ💕❣️😘

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว +1

    බ්‍රෝ වැඩ කරද්දී ග්ලව්ස් පාවිච්චි කරමු👍
    සුපිරි වීඩියෝ එකක්

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +4

    ජය වේවා අයියේ දිගටම video ඕනේ .. පරිස්සමෙන් ඉන්න ..🧡

  • @buddikasampath9060
    @buddikasampath9060 2 ปีที่แล้ว +5

    ඔයාගෙ හැම VIDIO එකක්ම බලනවා ආදරෙයි අයියෙ 😘😘😍😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ වෙනුත් සෑහෙන විස්තර අපිට ලබා දුන්නාට බොහොම ස්තූතියි👍
    ජයවේවා💐 God bless you ❤️

  • @isuruweerakon2795
    @isuruweerakon2795 2 ปีที่แล้ว +13

    වීඩියෝ එක රෙකෝඩින් කරන වෙලාවෙදිම විව්ස් එකක් එකතු කර ගත්ත නේ කොහොමහරි❤ගැම්මක් සුද්දාහ්❤

  • @kasunchandimal2826
    @kasunchandimal2826 ปีที่แล้ว +3

    නියමයි😍🔥🖤 පරිස්සමෙන් ගෙදර එන්න අයියේ බුදු සරණයි🌼❤️

  • @Smiles_munchkin.
    @Smiles_munchkin. 2 ปีที่แล้ว +1

    හෙලෝ හෙලෝ ගුඩ්මෝනින්... මං ආසම ඒක අහන්න

  • @lakshikaprasadini4475
    @lakshikaprasadini4475 ปีที่แล้ว +1

    අයියේ anchor eka relice කරන විදිහේ video එකක් දන්න

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +1

    ඉක්මනට මාස නවය යයි ලංකාවට එන්න ඇවිත් ට්‍රිප් යමු

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 2 ปีที่แล้ว +6

    සතුටුයි මම හැම Video එක බලනවා හොදේ 🇷🇴🤗🙏 පුතේ ජයවෙිවා දිර්ඝායු පතනවා 🤗🤗🤗සතුටුයි

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤️🙏

  • @PasinduS22
    @PasinduS22 ปีที่แล้ว +1

    එල එල 🤩

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 2 ปีที่แล้ว +2

    Hello Hello Good Morning ඒ වචනෙට අපි මාරම ලෙන්ගතුයි කලින් වීඩියෝ එකෙ ගෙදර යන්න තියනවා කියද්දී මූනෙ තිබ්බ සතුට 😍❤ උබට ආදරෙයි පරිස්සමෙන් brother

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    හෙලෝ හෙලෝ ගුඩ්මොර්නින් 💚💚💚💚💚💚💚💚💚💚 මල්ලි ඔයාලා සියලුම දෙනම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oswin.senuja
    @oswin.senuja 2 ปีที่แล้ว +15

    💚💚ලංකාවට ආවම කෙල්ල එක්ක travel vlogs ඕන 💚💚

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว

    ජය වේවා...sailor ⛵ 💚💚

  • @VlogWithJanu26
    @VlogWithJanu26 2 ปีที่แล้ว

    බුදු සරණයි බ්‍රෝ, පරිස්සමින් ඉක්මනට ලංකාවට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, මම ආසම youruber කෙනෙක් තමයි එකෙන්ම, හිතෙනවා ලංකාවේ ඇවිත් ආයෙත් ලස්සන place ටිකක් වීඩියෝ කරයි කියලා. ජයවේවා

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +5

    vlog එක එනකම් බලන් හිටියේ 😁😁❤️❤️

  • @samansamanprasad6823
    @samansamanprasad6823 ปีที่แล้ว

    ආස හිතෙනවා නැවකට නගින්න... ජයවේවා bro❤️

  • @ravidugihan8802
    @ravidugihan8802 2 ปีที่แล้ว +1

    ගෙදර එනව😍 පරිස්සමෙන් සහොදරයා♥️

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +4

    අලුත් රටක් මොසැම්බික් 😁 ,

  • @bosilu
    @bosilu 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ 🤙

  • @kavindulakshan3208
    @kavindulakshan3208 2 ปีที่แล้ว +3

    අයියෙ yellow fever වැක්සින් එක දැන් ඉවරවෙලා මාස දෙකක විතර වෙනව තාම ඒක ගෙන්න පාටක් නැ .පොඩ්ඩක් ඔයාගෙ vidio වලදි ඒක කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .මොකද වගකිවයුතු කෙනෙක් ඒක දැක්කොත් උදව්වක් වෙන්න පුලුවන් .මොකද නැවක් සෙට් උනත් යන්න විදියක් නැ මෙ බෙහෙත් එක විදල නැත්තම් .අපෙ රටෙ අලුත් සීමන්ලට මේක බලපානව.💜️

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 5 หลายเดือนก่อน

    Pacenjar නැවක වැඩ කරලා නැද්ද

  • @mohomedfazly-26
    @mohomedfazly-26 2 ปีที่แล้ว +1

    ayye kawdda lankwata enne.oyage balu thadiya baln athi.gihin aniwaryen ballwa pennanna.❤️❤️🤪

  • @ජුන්ඩයියා-ප1ම
    @ජුන්ඩයියා-ප1ම 2 ปีที่แล้ว

    දාපු ගමන් බැලුවා 👍💜️

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว

    මොසැම්බික් රටෙ අයියා ලංකාවේ අය වැඩ කරනවාද දන්නැ නෙද අයියා වැඩිය අහාපු නැති රටක් අයියා දිවුනු රට නෙද අයියා වැඩ ය අහලා නැති උනාට ගගෙ වතු බොර පාටයි නෙද අයියා හැබැයි අයියා ඉක්මනට ලොඩ් කරනවා නෙද අයියා video එක ලස්සනයි අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියා 💕💕💕💕💕🥰🥰🥰🥰🤗🤗🤗🤗🤞🤞🤞🤞❤️‍🔥💖👍👍

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 11 หลายเดือนก่อน

    Hello hello කොල්ල.ala niyamai බුදු saranai

    • @thesailorlk
      @thesailorlk  11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sameeraSampath-e8t
    @sameeraSampath-e8t ปีที่แล้ว

    You have a good general knowledge as well

  • @tharakamohotti4118
    @tharakamohotti4118 ปีที่แล้ว

    Main deck එකේ තියන පොඩි පොඩි දේවල් ටික ගැන video එකක් දෙන්න....

  • @sujithwelikanna5071
    @sujithwelikanna5071 ปีที่แล้ว

    malli...ela ..ela...apita poddak somaliya area eke sea pirates lagen oyala defen wena vidihath kiyapan kollo...jaya

  • @Slshashiya
    @Slshashiya 2 ปีที่แล้ว +1

    දානකම් බලන් හිටියේ ❤

  • @danushkalakmal8596
    @danushkalakmal8596 2 ปีที่แล้ว

    ජීවිතේට වත් දැකපු නැති දේවල් අයියා නිසා බලනවා❤️

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว

    මුතුරාජවේල සපුගස්කන්ද ඔය වගේ ටැංකර්ස් ගොඩක් තියනවා..ගොඩක්ම මුතුරාජවේල..මං වැඩ කරන්නේ තෙල් අරං යන බවුසරේක🙂😊එ හංදා මුතුරාජවේල ඉන්නේ😊🙂

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    නියමයී මල්ලී ඔයාගේ වීඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .සෑහෙන මහන්සියක් වෙනවා නේද මල්ලී .ස්තුතියී ඔබට .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +1

    13:20
    ඇයි අර සමහර එව්වා බාගෙට ඇරලා හෝ වහලා තියෙන්නේ 🤔

  • @thanuksharanatunga3260
    @thanuksharanatunga3260 2 ปีที่แล้ว

    Video eka සුපිරි ❤❤❤

  • @damayantha100
    @damayantha100 ปีที่แล้ว +1

    Thank you very much for your efforts to show us what's happening there great

  • @kawikawi2020
    @kawikawi2020 2 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි😍

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 2 ปีที่แล้ว

    Hello hello.eknm dn brand ekk.
    නියමයි පරිස්සමින් වැඩ ටික් කරගෙන ගෙදර එන්න අයියේ.බුදුසරණයි.

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว

    අයියගේ විඩියො සුපිරියි අදරෙයි අයියෙ 💕

  • @primalwasanthapiyasinghe4426
    @primalwasanthapiyasinghe4426 4 หลายเดือนก่อน

    Very important video malli students la balannama oni

  • @samarikadilrukshi1447
    @samarikadilrukshi1447 8 หลายเดือนก่อน

    අපි නිදානයක් උඩ ඉදගෙන හිගා කන රටක් අයියේ, මාලදිවයින හොදම උදාහරණයක් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න.

  • @chathurasangeeth3181
    @chathurasangeeth3181 ปีที่แล้ว

    Aiye oyala yna rathe ewidinna oylata awasara thiyeda

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 4 หลายเดือนก่อน

    සහෝදරයා ඔබ වැඩ කරන නැව කොයි රටකට අයිති රටට්ද ඔය නැවේ කී දෙනෙක් වැඩ කරනවද ඔබට බුදුසරණයි ❤

  • @gamingdarsha2
    @gamingdarsha2 2 ปีที่แล้ว

    හෙලෝ හෙලෝ ගුඩ්මොර්නින් ❤️❤️ Sailor
    හෙලෝ හෙලෝ ගායිස් ❤️❤️ Sl shake

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 2 ปีที่แล้ว +2

    Aiyee oya naween bahina videos settakak onee aluthinnamaa

  • @kanchukakishara9015
    @kanchukakishara9015 2 ปีที่แล้ว

    Volg එකක් දානකම් බලන් හිටියෙ......💪❤🤟

  • @ravindupramod7896
    @ravindupramod7896 ปีที่แล้ว

    Ehe wathure hatid e nthnm pollute wealada ??? mada patak thiyenne😕

  • @apgunathilaka
    @apgunathilaka 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb aiya budusaranai good

  • @rmsvrasnayaka6878
    @rmsvrasnayaka6878 2 ปีที่แล้ว

    ඒ හෙලෝ හෙලෝ කියන එක තමයි පට්ටම

  • @chamaraudayanga6200
    @chamaraudayanga6200 2 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න bs

  • @sl.chamiya4982
    @sl.chamiya4982 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @kavindusathsara2690
    @kavindusathsara2690 2 ปีที่แล้ว

    ජය the sailor 🤟

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +4

    Hi 👋 bro good to see you stay healthy and safe 🎉thanks again your dedication and hard work 😓

    • @buvindunirmal1530
      @buvindunirmal1530 ปีที่แล้ว

      Dawasaka mat enawa engineer kenek widiyata ❤️😍

  • @lenexsusan587
    @lenexsusan587 ปีที่แล้ว

    Machooo ubata godak mahansi paatai..
    Jayawewa

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      🙂 tikak witara...jayawewa

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว

    සහෝ ❤️
    ආදරෙයි ඈ.. 💪

  • @srilankanakinihi.9088
    @srilankanakinihi.9088 ปีที่แล้ว

    Gedara enakota monawahari genna apitath.....hode

  • @amilaamila1155
    @amilaamila1155 ปีที่แล้ว

    Patta vedio aka aiya akat

  • @lawalhichcha1557
    @lawalhichcha1557 2 ปีที่แล้ว

    හලෝ හලෝ ගූ....ඩ් නයිට් ....... ❤️❤️😂

  • @TheWorld1589
    @TheWorld1589 ปีที่แล้ว

    Mcn oiler wage anawann komada Parth aka.poddak kiyaladena.

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 2 ปีที่แล้ว

    බුදුසරණයි මල්ලියෝ පරිස්සමින් ඉදල ඉක්මනින් ලංකාවට එන්න

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 5 หลายเดือนก่อน

    මේ නැව් වලමද වාහන ප්‍රවාහනය කරන්නේ

  • @kaviduchandima
    @kaviduchandima 2 ปีที่แล้ว

    අයියෙ ඔයා නම් මරු 😜.

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว

    තව සුපිරි විඩියො ඔනි 💕

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 ปีที่แล้ว +1

    Niyamai,supiri parissamin deaviyangea pihitai,!!!! Adarei hemadamath Maha muudea tani weala,monawa karannada,job wala heti ohoma tamai.. good blass you.😭😭😭😭😭🌹🌹🌹🌹🙏🙏🙏🙏sriyani, from Saud Arabia.jaya weava.

  • @anandajayasuriya9623
    @anandajayasuriya9623 ปีที่แล้ว

    Cargo load karanagaman oyala monada karanne avidinna puluvanda e rate

  • @RavinduMaleesha1997
    @RavinduMaleesha1997 2 ปีที่แล้ว +1

    Good work , keep it up

  • @samarakoonsaranga3421
    @samarakoonsaranga3421 ปีที่แล้ว

    මේ නැවේ මොකද්ද කරන්නේ ඔයා

  • @nilankasupun9040
    @nilankasupun9040 2 ปีที่แล้ว

    ස් තුති මි පුශ්නෙට රිප්ලයි කරාට😁

  • @thathsaradilshan4231
    @thathsaradilshan4231 2 ปีที่แล้ว +2

    මගෙත් එකම අසව ඔය ෆිල්ඩ් එකට එන එක

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara6021 2 ปีที่แล้ว

    හ හ ගුඩ් නයිට් ❤

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    Videyo ekk enakn baln hityee..welawa ynawa therenne mewa balddin..ජයවේවා aiyh💙🤟

  • @buspissa207
    @buspissa207 2 ปีที่แล้ว +1

    Lasanai අයියෙ video eka parisem inna

  • @heshanuchinda9707
    @heshanuchinda9707 ปีที่แล้ว

    Gooood morning, 😁❤️ , newkata negga wage tmi itim e feeling eka bm😇, ekta itim tnq sago patta kollek

  • @sandesh_ashwin4354
    @sandesh_ashwin4354 2 ปีที่แล้ว

    Ayye dapu gaman balanna apith awa video wagema oyath parissamen inna one ❤

  • @tvroombeira1240
    @tvroombeira1240 2 ปีที่แล้ว

    oyala beira enawada
    api weda karanne mozambic

  • @trojankaiser4851
    @trojankaiser4851 2 ปีที่แล้ว

    aluth ekak gammac thama

  • @priyantham.l.edirisinghe6942
    @priyantham.l.edirisinghe6942 9 หลายเดือนก่อน

    මුහුදු කොල්ල කාරයෝ අවොත් මොකද කරන්නේ?

  • @sandiyadamayanthi4873
    @sandiyadamayanthi4873 ปีที่แล้ว

    Theruwansaranai malli oyata

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +1

    ගෙදර ඇවිල්ල live එකක් දාන්න පැයක් වගේ පුළුවන් නම් 🤔
    Q & A එකක් හරි කමක් නෑ
    හැබැයි ඒක දාන්න කලින් yt fb දෙකේම ඒ දවස කියන්න 🙏👍

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว

    ගිය පාර වගෙ නැවෙ ඉදන් ගෙදර එනක්ම් විඩියො 3 ඔනෙ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌⛵

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +2

    යන යන හැම රටකම කෝඩියක් දාන්න කොඩිය පෝට් එකේන් ගන්නවා ද නැත්තම් ship එකේ තියේනවා ද හැම රටකම කෝඩි ..

  • @acmnoordeennazeer8460
    @acmnoordeennazeer8460 4 หลายเดือนก่อน

    Ammapa niyamai oyaage wede,

  • @naveenanushka7254
    @naveenanushka7254 2 ปีที่แล้ว

    නියමයි 🛳️🛳️🛳️🛳️🛳️

  • @Maduwanthamusicstudio02
    @Maduwanthamusicstudio02 2 ปีที่แล้ว

    Aiyage video nam marama asawen balanawa aiya nam ada sathutin neda 🤭 gdr ennath lagaini neda parissamen inna ehenam sri lankawata enna දළදා සමිදු පිහිටයි gdr awa ganam aiyage Dog penwanna ❤️

  • @lalanifaure744
    @lalanifaure744 9 หลายเดือนก่อน

    Good work

  • @imadithpunsara7535
    @imadithpunsara7535 ปีที่แล้ว

    අයියණ්ඩී 🖤

  • @anurawijewarda100
    @anurawijewarda100 ปีที่แล้ว

    Mama dakapuu aekama nihatamani deyak karana puluwan aekama minisaaa budusaranaii malii

  • @erandalakshan9905
    @erandalakshan9905 2 ปีที่แล้ว

    Ft💚 brother