නැවේ ජීවිතෙන් දවසක්😁⛴️⚓one day in marine engineers life on ship. 🛳 නැවේ ජීවිතේ 031,vlog 61

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2020
  • Video shot on 11/10/2020
    This is a long 45 minute video of one day in my life onboard the ship. Everyday is not same as in the video but you guys will be able to get the idea. 😁Hope you guys like it.. Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : groups/20506...
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 895

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +427

    දැන් අපි ඉන්නෙ rotterdam ,netherlands 🇳🇱 තවම ගෙදර එන්න පුලුවන් වෙයිද කියලා නම් sure නෑ මෙහෙ හැමතැනම කොරෝනා නිසා😑 .හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම්..ජය..❤🙏

    • @theekshananirosh5912
      @theekshananirosh5912 3 ปีที่แล้ว +2

      Be safe ayya

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว +7

      රෝටර්ඩෑම් ❤ ලෝකේ ඉන්න නැව් පිස්සන්ට ගොඩබිම ඉඳන් නැව් බලන්න පුලුවන් නැව් පාරාදිසය.. ❤❤

    • @isuruanuradha6500
      @isuruanuradha6500 3 ปีที่แล้ว

      පරිස්සමෙන් කොල්ලෝ බුදුසරණයි

    • @danumgabadawa3506
      @danumgabadawa3506 3 ปีที่แล้ว +1

      Ekmanata gedara enna lebewa

    • @sudirasampath4989
      @sudirasampath4989 3 ปีที่แล้ว

      parissamin inna sailor

  • @Lithumadhikari
    @Lithumadhikari 3 ปีที่แล้ว +217

    Sailor හැමදාම video දැම්මත් බලන අය කෝ බලන්න.Parissamen inna.❤️🇱🇰⚡

  • @user-bz9qv3vz8n
    @user-bz9qv3vz8n 3 ปีที่แล้ว +92

    අයියගේ චැනල් එකේ බෙල් එක ගහලා වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න අය මේ කොනට.
    👇

  • @Dukka
    @Dukka 3 ปีที่แล้ว +11

    මම අහම්බෙන් දැක්ක විඩියෝ එකක්. මේ බැලුව පලවෙනි එක එකෙන්ම චැනල් එකට පට්ට ආස හිතුනා. හදවතින්ම ආදරෙයි. Good job brother ❤💪 ඉස්සරහට හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා ❤

  • @isharaudayanga6882
    @isharaudayanga6882 3 ปีที่แล้ว +25

    මොන තරම් වැඩ තිබ්බත් උදේට ආගමික වතාවත් කරලා වැඩ පටන් ගන්න එක නම් මාරම හොඳයි. පට්ට මචං....♥️♥️

  • @machanshamiya7874
    @machanshamiya7874 3 ปีที่แล้ว +35

    තප්පරයක්වත් ස්කිප් නොකරපු විනාඩි 43ක්☝️☝️
    වර්ක් ශොප් එකේ කට්ටියම තේ☕☕ බොද්දි මමත් රට🇦🇪 ඉන්න කාලේ ලන්කාවෙ🇱🇰කට්ටියම වර්ක් ශොප් එකට වෙලා බයිල ගගහ තේ බීපු අතීතය මතක් උනා
    ආදරෙයි පරිස්සමට ඉදපන් කොල්ලෝ❤️❤️✌️✌️

  • @agrobot3063
    @agrobot3063 3 ปีที่แล้ว +24

    Wow.
    Promotion හම්බුනා කියලා දැන ගත්තාම අපිටත් මාරම happy🎆🍾🛥️🛥️ එකක් අවේ.👍🎇

  • @janakadananjaya7992
    @janakadananjaya7992 3 ปีที่แล้ว +20

    අයියගෙ අක්කට ගොඩාක් අඩම්බර ඇති🤗🤗අයියා ඉන්න තැන දැකලා😍😍

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 ปีที่แล้ว +36

    අයියේ ඔයාලට ඉරිදා දවස නිවාඩු නේද..එදා දවස ගතවෙන විදිහ ගැනත් වීඩියෝ එකක් ඔනේ..

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +30

    අම්මෝ නංගිට තියන ආදරේ ...❤️❤️❤️🌹🌹🌹

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +8

    අඩෝ වටින වැඩක් 👏ගොඩක් උංට ජීවිතේට දකින්න නොලැබෙන දේවල් උබ මෙහෙම අපිත් එක්ක බෙදාගන්න එකට එකෙන්ම තැන්ක්ස්💓 හොද වෙලාවට recommend වෙලා තිබ්බෙ 😁

  • @Gihan
    @Gihan 3 ปีที่แล้ว +7

    My father used to be a seaman during 70s. This was when Sri Lanka Gov owned their own ships. He joined as a mechanic, trained in Dockyard, the by the age of 20 had travelled to nearly 30 countries. He worked for a Tanker while at sea. Cool video.

  • @siemens6429
    @siemens6429 3 ปีที่แล้ว +7

    4th comment!
    Heartfelt one is kissing both of your framed pictures ❤️

  • @najithpiumal9312
    @najithpiumal9312 3 ปีที่แล้ว +4

    එක මරු ❤️🤙 නැවයටින් යනවා කිවුවේ ඒ විඩීඕ එකත් ඉක්මනට ගෙන්න බලන් ඉන්නවා අපි ❤️ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න වැඩටික කරගෙන එල ❤️✌️

  • @thejan233
    @thejan233 3 ปีที่แล้ว +5

    නැවේ ඉන්න එක වෙනමම ආතල් එකක් නේ.පට්ට අය්යෙ.stay safe!

  • @sasankasandaruwan8569
    @sasankasandaruwan8569 3 ปีที่แล้ว

    ඒක නම් නියම වීඩියෝ එකක් වෙයි..තාම බලන ගමන්..පරිස්සමින් සහෝ ජය වේවා

  • @akila3726
    @akila3726 3 ปีที่แล้ว +4

    පරිස්සමින් ඉන්න පට්ට අද්දැකීමක් තමා තනතුර උසස් උනාට පට්ට සතුටුයි congratulations අයියේ ආදරෙයි ❤️💚💜️💙💛

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +8

    ඒක පට්ට අත්දැකීම් සහිත ජීවිතයක් නේ 💚 නැවේ ජීවිතේ

  • @hansadewmina3312
    @hansadewmina3312 3 ปีที่แล้ว +1

    තවත් vidio එකක් එනකන් බලන් ඉන්න අය මේ පැත්තට set වෙන්න.සුපිරි vidio එක.good luck අයියේ.👊❤️

  • @tharinduruchirak.m3584
    @tharinduruchirak.m3584 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක. එල. ජය වේවා සහෝදරයා. 🤗🤗🤗🤗🤗

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 3 ปีที่แล้ว +2

    පට්ට මලිත් අයියෙ♥️ එකයි බැලුවෙ ඒකෙන්ම අල්ලලා ගියා වැඩේ😂😂 වීඩියෝ සෙට් එකම බලනව දැන්😂🙌♥️

  • @chanikajay6230
    @chanikajay6230 3 ปีที่แล้ว +1

    ශෝක් අනේ දැකලා නැති දේවල් දකින්න දෙනවාට තැන්ක්ස් මල්ලී.⁣පරිස්සමට වැඩ කරන්න.

  • @kolonnewarna7822
    @kolonnewarna7822 3 ปีที่แล้ว

    Thanks for the complete video my friend. We enjoyed lot.!!!!!!

  • @adeeshabprasad8850
    @adeeshabprasad8850 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි...😍🖤💪 ජයවේවා..

  • @dumindubandara9505
    @dumindubandara9505 3 ปีที่แล้ว +1

    Niyamai sailor 👌❤️🤘

  • @tharushagimhan5572
    @tharushagimhan5572 3 ปีที่แล้ว +8

    Sailor ත් මැජික් ඉගෙනගෙන😊🤟❤️

  • @charithmadhushan276
    @charithmadhushan276 3 ปีที่แล้ว +8

    සුපිරී මචන්❤ පරිස්සමට ඉදපන්

  • @asheneranda3185
    @asheneranda3185 3 ปีที่แล้ว

    Godak sththuthi aiye me wage video karanawata....math kollek widihata e kale patta asa karapu job ekak...eth mata ya ganna bari una...mehema dekin hari me dewal balanna thiyena eka gana aththatama sathutui....good luck bro and god bless you.

  • @mytraveltalks
    @mytraveltalks 3 ปีที่แล้ว

    නියමයි නියමයි... හැමදාම වෙනස් video එකක් බලන්න පුළුවන් ඔයා නිසා ❤️❤️❤️👌👌👌

  • @diluamarakoon1222
    @diluamarakoon1222 3 ปีที่แล้ว

    Vedio එක අදත් ලස්සනයි අය්යෙ ...පරිස්සමින් ඉන්න good luck..😍😍

  • @pavanmadushanka8619
    @pavanmadushanka8619 3 ปีที่แล้ว +1

    Niyamai aiye❤❤❤ Parissamin inna budu saranai💙

  • @dilshanmadhusankakumasaru5102
    @dilshanmadhusankakumasaru5102 3 ปีที่แล้ว

    දැන් වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්න තැනට ඇවිත්. නොදන්න දේවල් ගොඩක් තියෙනවා. දිගටම කරගෙන යන්න. Good luck. ❤️

  • @KDKNP1935
    @KDKNP1935 3 ปีที่แล้ว

    Watching you...
    Awesome... good luck and all the best..
    Stay safe...

  • @veerat6409
    @veerat6409 3 ปีที่แล้ว

    Great. Video eka maru. Enjoy kra hondata🙂🙂

  • @thenature4443
    @thenature4443 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක් මචං. ගොන් ටෝක් දෙන උන ලංකාවේ වැඩියිනේ. ගනන් ගන්න එපා. කරන් පලයන්. නියම වැඩක්. වෙනස් ම අත්දැකීමක්. අපි ඉන්නව හැමදාමත්. උඹට ජය. ❤️ 🙌

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +7

    Excellent video. Personally I think life on a ship is pretty tough.

  • @travelvithsirlanka4189
    @travelvithsirlanka4189 3 ปีที่แล้ว +7

    Ela aiye ❤️

  • @manujadeemantha8583
    @manujadeemantha8583 3 ปีที่แล้ว +1

    Nice one aiya....❤️👍

  • @sachinaruna9668
    @sachinaruna9668 3 ปีที่แล้ว

    සුපිරිම වීඩියෝ එක මචං පරිස්සමෙන් ඉන්න.ආසම එකෙක් තසයි ඉතින්.

  • @hassyarts
    @hassyarts 3 ปีที่แล้ว +3

    fav one the sailor... great❤️

  • @tggihan5965
    @tggihan5965 3 ปีที่แล้ว

    ඉවර වෙනකම් බැලුවා නියමයි පරිස්ස්මෙන් බුදු සරනයි..මහන්සි වෙනව ජීවිතෙ කියන කට්ටකන්න උබ සහොදරයා නොසැහෙන්න✌️💪❤️

  • @emilylewis2204
    @emilylewis2204 3 ปีที่แล้ว

    සුපිරි😁 සුපිරි 😁සුපිරි💓💓💓💓💓

  • @RasakindaTv
    @RasakindaTv 3 ปีที่แล้ว +3

    නැවක ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා අපිට නොවිදිය හැකි අත්දැකීමක් වීඩියෝවකින් හරි අරගෙන එන එක් සුපිරි වැඩක් ❤️

  • @isuruudayanga9512
    @isuruudayanga9512 3 ปีที่แล้ว +1

    හැමදාමත් ආදරෙයි sailor brother ❤️

  • @MithunHettige
    @MithunHettige 3 ปีที่แล้ว +1

    Totally different experience share with us. Super..!

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +2

    බුදුසරණයි මා සහෝ.. අපි කොහේ හිටියත් සහෝ උදේට බුදුන් වැදලා වැඩ පටන් ගන්න එක ගොඩක් වටිනවා ආදරෙයි ඩුබායි සිට 💛💚❤ much love

  • @priyankarapa2945
    @priyankarapa2945 3 ปีที่แล้ว

    බලන්නත් ඉස්සෙල්ලා ලයික් එකක් දැම්මා ඔන්න !!!🌻🌻🌻

  • @pradeepruwankumara8872
    @pradeepruwankumara8872 3 ปีที่แล้ว

    විඩියෝ එක බලන්නත් කලන් comment එකක් දැම්මා sailor...💚💚💚

  • @mahimaperera8011
    @mahimaperera8011 3 ปีที่แล้ว

    ගොඩක් කල් ඉදන් බලන්න ආසාවෙන් හිටපු ලස්සන video එකක්.නියමයි

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 3 ปีที่แล้ว +19

    වැඩ කර කරත් වීඩියෝ කරනව අපට මේව පෙන්නන්න නිසා....දවසම කැමරා එක අතේ....ගොඩක් මහන්සි වෙනවනේ අපට මේව පෙන්නන්න..❤️Good Luck Aiyaaah❤️පරිස්සමින් වැඩ ටික කරන් යන්න❤️බුදු සරණයි❤️

    • @threesistersfancyfood851
      @threesistersfancyfood851 3 ปีที่แล้ว

      අපේ channel එකත් බලන්න එන්න, ලංකාවේ සුපිරි village cooking channel එකක්.

  • @piyuminisansala9239
    @piyuminisansala9239 3 ปีที่แล้ว

    බුදු සරනයි මල්ලි.පරිස්සමෙන් ඉන්න.හැමදාමත් වගෙ වීඩීයෝ එක ආසාවෙන් බැලුව.

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ.ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයක් ඇති වෙනවා අපෙ sri lankan සහෝදරයෝ ගැන ජය වේවා budusaranai

  • @kavindugimhana2734
    @kavindugimhana2734 3 ปีที่แล้ว +1

    දැනට බලපු ඔයාගේ වීඩියෝස් වලින් සුපිරිම එකක් අයියා 🤩😍😍 💙🇱🇰

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 3 ปีที่แล้ว +1

    පරිස්සමින් brother.... ඉක්මනටම ගෙදර එන්න පුළුවන් වෙයි.බුදු සරණයි

  • @movindudeesara8597
    @movindudeesara8597 3 ปีที่แล้ว +3

    Video එකක් දානකම් හිටියේ ❤️❤️💐💐

  • @nelunikaatipola7469
    @nelunikaatipola7469 3 ปีที่แล้ว

    Akkita thiyena adare.congratulations aiye👍👍

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว

    Marai aiyee😍😍 ada tamai mn mulinma me channel eke video ekk baluwe....superb......👏👏👏

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 3 ปีที่แล้ว +1

    Me tharam bucy velath apita video genath denavata godakama thank aiya... Parissamen Mona de kalath. Oya hinda (neu 🛳️🛳️)gena godaak deeval egena gaththa mula godakam..oya daana hema video 1kma balanava.. kavadaavathma nevak athula dekala nethi hema denatama godaak deeval denaganna..balaganna puluvanii oya hinda.....Godakma thank aiyaa... Budu saranaii..👍👍✋✋

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @tv2-samsantv232
    @tv2-samsantv232 3 ปีที่แล้ว

    ජය වේවා.මමත් බැලුවා ඔයාගේ ඔක්කොම විඩියෝ ගොඩක් සතුටුයි අයියේ..

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක .ස්තුති ඔයාට .තෙරුවන් සරණයි පරිස්සමෙන් වැඩ කරන්න .❤️❤️❤️❤️❤️

    • @threesistersfancyfood851
      @threesistersfancyfood851 3 ปีที่แล้ว

      අපේ channel එකත් බලන්න එන්න, ලංකාවේ සුපිරි village cooking channel එකක්.

  • @DonAravindaSamapthDiaz
    @DonAravindaSamapthDiaz 3 ปีที่แล้ว

    සුභ පැතුම් සහෝදරයා. ඔබට ජය.

  • @foodlover.01
    @foodlover.01 3 ปีที่แล้ว +1

    අයියෙ මරු ආ ඔයාගෙ වීඩියෝස්. මං ඔයාගෙ හැම වීඩියෝ එකම බැලුවා. පුලුවන්නම් ආයෙ දවසක ඉක්මනට වීඩියෝ එකක් දාන්න👌

  • @lahirumegasooriya5756
    @lahirumegasooriya5756 3 ปีที่แล้ว

    අැබ්බැහි වෙලා වගේ ඔයාගෙ වීඩියෝ බලනවා අයියේ... සබ්ලා 6000 දි වගේ තමයි ඔයා එක්ක සෙට් උනේ මතක හැටියට.. අද වෙනකම් දිගටම බලනවා... සුපිරි.., ඔබට ජය...❤

  • @piumaljayaweera5917
    @piumaljayaweera5917 3 ปีที่แล้ว

    හොදට වැඩ ටික කරගෙන පරෙස්සමින් ඉන්න අයියා ♥️💫

  • @nippastudio4135
    @nippastudio4135 3 ปีที่แล้ว +33

    පිටින් බලන අයට සුන්දරයි වගේ පෙනුනට...නැවේ ඉදන් කන කට්ට දන්නේ නැව් කාරයෙක්ම විතරයි බන්...

  • @ranjiniranjini7215
    @ranjiniranjini7215 3 ปีที่แล้ว +3

    නැවෙි ජිවිතය දුකයි වාගෙ 👍👍👍

  • @wg8719
    @wg8719 3 ปีที่แล้ว

    Very nice video. Superb 😀🙆👍

  • @lakminaproductions6657
    @lakminaproductions6657 3 ปีที่แล้ว +1

    ජය වේවා....!!!! පරිස්සමෙන්....!!!!!!!

  • @everythingwithishan494
    @everythingwithishan494 3 ปีที่แล้ว

    Aka supiri aaaa.parissaman inne.බුදුසරණයි

  • @ceylonrandomz243
    @ceylonrandomz243 3 ปีที่แล้ว

    මේක සුපිරි..නිවාඩු දවස ගතවෙන විදිහ ගැනත් වීඩියෝ එකක් ඔනේ.. 🤗

  • @anurajayadewa2002
    @anurajayadewa2002 3 ปีที่แล้ว

    nice අයියේ
    කාලෙකින් බැලුවා video එකක්
    😍😍😍👌👍

  • @chanukawimalasooriya592
    @chanukawimalasooriya592 3 ปีที่แล้ว

    Ekanm supiri ma...කෑම ටික මරු

  • @chamarichamari2801
    @chamarichamari2801 3 ปีที่แล้ว +1

    Ada තමයි මෙහෙම දෙයක් දැක්කෙ.බුදු සරණයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖💖

  • @vdeshan4111
    @vdeshan4111 3 ปีที่แล้ว

    සුපිරියි අයියෙ ඒ විඩියෝ එක.❤😍

  • @karanwijesingha9479
    @karanwijesingha9479 3 ปีที่แล้ว +1

    ආසාවෙ බෑ අයියා මමත් ආසම ෆීල්ඩ් එකක් තමා 😍😍😍

  • @TaasAa
    @TaasAa 3 ปีที่แล้ว +1

    ඔන්න බැලුවා😍😍 ඊලග එක එනකන් ඉන්නෙ😍

  • @karanwijesingha9479
    @karanwijesingha9479 3 ปีที่แล้ว

    නියමයි පට්ට අයියා දිගටම කරන්ඩ

  • @kanishkawickramasinghe3115
    @kanishkawickramasinghe3115 3 ปีที่แล้ว

    හම්මෝ කියන්න වචන නෑ.. තප්පරයක්වත් ස්කිප් කලේ නෑ... ජය වේවා පරිස්සමින් ඉන්න.... ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න අයියා බුදුසරණයි...

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว

    Wedath karana gaman api wenuwen vidio ekath karanawata godak pin.eth malla weda athare vidio eka gena awadane deddi mn nam beluwe bayen.parissamen malla.budu saranai.

  • @akilapramodaya1281
    @akilapramodaya1281 3 ปีที่แล้ว +1

    Supperb 💗. Stay safe bro❤️✌️

  • @dhawalajayasekara
    @dhawalajayasekara 3 ปีที่แล้ว

    Niyamayi video eka ayyiea

  • @shakilaudayanga4795
    @shakilaudayanga4795 3 ปีที่แล้ว +1

    සුපිරි oi.පරිස්සමින් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @d.p.m.sdayananda7268
    @d.p.m.sdayananda7268 3 ปีที่แล้ว

    අයියා පට්ට නියමයි.බුදු සරණයි!

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 3 ปีที่แล้ว

    Kollo, kannanam baa needa😛

  • @AABCTech
    @AABCTech 3 ปีที่แล้ว

    video eka hamadama wage supiri. jaya wewa!

  • @slsanagamer4637
    @slsanagamer4637 3 ปีที่แล้ว

    Ft video ekak 😘💕🙃👍

  • @lahirubillangasinghe4524
    @lahirubillangasinghe4524 3 ปีที่แล้ว

    ඒකනම් පහරක් තමා අයියේ.පට්ට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindujayamina
    @pasindujayamina 3 ปีที่แล้ว

    ❤️❤️❤️Greate work. Like it..

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක අයියේ 👍👍❤️

  • @kamalsamarasinghe4137
    @kamalsamarasinghe4137 3 ปีที่แล้ว

    Exlant young sailor's ,you have clear way in future .Be Proud ......

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @kavindukrishan6873
    @kavindukrishan6873 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් බ්‍රදර්❤️✌️

  • @nilunilu1253
    @nilunilu1253 3 ปีที่แล้ว

    Oyata godak pin api jeevitheta dekalawath nethi dewal pennanawata aiye thank you so mach parissamin weda karaganna tc!

  • @rohansilva5626
    @rohansilva5626 3 ปีที่แล้ว

    Congratulations on your Promotion Bro 👍 🥂

  • @chamarajayathilaka846
    @chamarajayathilaka846 3 ปีที่แล้ว

    නියමයි ayye😄😉

  • @uksanjeewa612
    @uksanjeewa612 3 ปีที่แล้ว

    Wow😍
    ඒක සුපිරි ❤👍
    උදේ ,දවල් කෑම දැක්ක ta ree ekanam පැහැදිලි ne.🤣🤣
    මොනවා unath meka nam සුපිරි ....
    Parisamen bs❤🙏

  • @yassa4133
    @yassa4133 3 ปีที่แล้ว

    එලම අයියේ සුපිරි👍👍👍👍

  • @sandaruhirusha7099
    @sandaruhirusha7099 3 ปีที่แล้ว

    Uba nm giya athme patta pinak karala thiyenne kollo 🍁🍁😍

  • @danushkasumanadasa3996
    @danushkasumanadasa3996 ปีที่แล้ว

    onna apith aiyath ekkama new jivithe davasak gathakara 😍

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +1

    Good luck Br 👍😁

  • @nipuntharindu8979
    @nipuntharindu8979 3 ปีที่แล้ว +2

    Aiya good luck 👍parissamata jp bs tc ♥️♥️💐👍