නැවේ CARGO HOLD පිරිසිදු කරන හැටි 💦 🚢 CARGO HOLD CLEANING ,නැවේ ජීවිතේ 43,vlog 105

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @rusandugothmina8850
    @rusandugothmina8850 3 ปีที่แล้ว +259

    sailor අයියා හින්ඩා නෑව ගෑන දෑන ගත්ත අය video එකට like දාමු

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +10

      💚✌️

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට

    • @sheneshdewmina1352
      @sheneshdewmina1352 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍🧡🧡🧡🧡

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 ปีที่แล้ว +72

    නැවක් ලගටවත් දකින්න නොලැබෙන අපටනම් මෙම වීඩියෝ වැදගත් මෙව අපට පෙන්වන්න ඔබ ගන්නා උත්සාහය ගොඩක්ම අගය කරනවා සියලුම දෙනාට ස්තුතියි.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      💚✌️

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @sashiyaonline1639
    @sashiyaonline1639 3 ปีที่แล้ว +39

    මහන්සි වෙලා වැඩ කරන නැව් කාරයොන්ට ජයෙන් ජයම වේවා.බුදු සරනයි හැමෝටම...සේලර් අයියා❣️

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +35

    පුතා ඉස්සරහට එනකොට මට මතක් උනේ ගෙදර හිටපු දවස් වල කරපු වීඩියෝ ජය වේවා!ආදරෙයි තෙරුවන් සරනයි පුතාට

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට🙏

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +6

    හලෝ අයියා...
    ස්තූතියි ගොඩක් අපි වෙනුවෙන් මෙහෙම නොදකින දේවල් පෙන්න්න්වට...
    පරිස්සමින් ඉන්න..
    තුනුරුවන්ගෙ සරණයි
    ❤🙏
    මහන්සි වෙලා වැඩ කරන හැම නැවු කාරයෙක්ටම ජයවේවා...
    හැමෝටම බුදුසරණයි...
    පවුල් ගොඩගන්න කරන ඒ අසීමිත කැපකිරීම්වලට..❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      ජයවේවා
      බුදුසරණයි

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @ashenvishwa2833
    @ashenvishwa2833 3 ปีที่แล้ว +11

    ඔයාගෙ videos වලින් නැවි ගැන ඉගෙන ගත්ත දෙවෙල් බොහෝමයි Sailor 😍💚🖐️
    Stay safe brh 💚

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 ปีที่แล้ว +81

    අඩේ දාපු ගමන් බලන්න ආපු අය මේ කොනට 👍👍👍❤️❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      💚✌️

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

    • @ishiandhasi6234
      @ishiandhasi6234 3 ปีที่แล้ว

      @༺ ĊÄPȚÄÏŅ PŖÏĊË༻ මේ කොනට මේ කොනට 😂😁

    • @ishiandhasi6234
      @ishiandhasi6234 3 ปีที่แล้ว

      @@asankapremarathna7570 ඒකට තමයි මුලින්ම කියන කොනට එන්න ඕනි 😁😁😂😂

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 👍

  • @amasri2214
    @amasri2214 3 ปีที่แล้ว +1

    ඔයා හින්දා අපි මාරම අත්දැකීමක් ලබන්නේ ,ඒ දේවල් අපිට පෙන්වනවට ගොඩක් පින්,පරිස්සමින් ඉන්න ,මල්ලියෝ ....

  • @yasassanjeewa7479
    @yasassanjeewa7479 3 ปีที่แล้ว +4

    අද channel එකට සෙට් වුනේ.....පට්ටම ආස හිතෙනවා නැව් ගැන ඉගෙන ගන්න vlogs ටික කරන විදියෙන්......👌❤️

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +3

    දැන් ඒ නැවත් එක්ක ගොඩක් familiar වෙලා නේහ් 🥳💙

  • @Chandanakamal1983
    @Chandanakamal1983 3 ปีที่แล้ว +3

    මහන්සි වෙලා වැඩකරන නැව්කාරයෝ සියලු දෙනාට ජයෙන් ජයම වේවා .
    ආසම වදන අද එපිසෝඩ් එකේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 ปีที่แล้ว +1

    කෙල්ලෙක් වෙලත් පට්ට ආසයි අප්පා මේවා බලන්න.😁sailor අයියා ඔයා නිසා තමා අපිට මේ දේවල් බලන්න හම්බුනේ..අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරගෙන මේවා අපිට පෙන්නනවට ගොඩක් තෑන්ක්ස් අයියා.❤️බුදුසරණයි පරිස්සමට ඉන්න අයියේ.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @bimsaranawodwanninayaka8268
    @bimsaranawodwanninayaka8268 3 ปีที่แล้ว +3

    Sailor අයියා දැක්කත් සතුටුයි ❤️ ඔයා හින්දා ඉගෙන ගත්ත දේවල් ගොඩයි 😍

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා cargo clean කරන හැටි දැක්කම..මේවා දවල් කාලේ විතරක් ද clean පුලුවන් ..නියමයි වීඩියෝ එක ..මල්ලි ..

  • @amashadewduni2508
    @amashadewduni2508 3 ปีที่แล้ว +3

    නැව ගැන දේවල් අපිට කියලා දෙනවාට thank u සේලර් අයියේ ❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    නියමයී මල්ලී ඔයාගේ විඩියෝ එක .ඇත්තටම අපිට කවදාවත් මේවා දකින්නවත් ලැබෙන ඒවා නොවේනේ.බොහෝම ස්තුතියි ඔබට ජය වේවා පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว +6

    ඔයාගේ කතාව ඇත්ත පුතේ.ලොකු කට්ටක් කන්න ඕන කියන එක දැක්කහම දුක හිතෙනවා.නැවේ ජීවිතේ හිතුවට වඩා 😭

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      🙏🏻🙏🏻

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @erandinethmini721
    @erandinethmini721 3 ปีที่แล้ว +1

    Kalayak thisse balanna aasawen hitapu video ekk👏👏👏... tnq ayye.....👍👍👍👍

  • @Sandu_01
    @Sandu_01 3 ปีที่แล้ว +8

    මේ දවස් වල O/L වැඩ හින්දා දාපු ගමන් බලන්න වෙන්නෙ නෑ පුලුවන් වෙලාවට බලනවා ❤❤😒❤❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Elaa

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @superboy7806
    @superboy7806 3 ปีที่แล้ว +1

    අයියේ නැවකට එන්න ඕනෙ අයට කරන්න තියෙන කෝසස් මොනවද ඒ කෝස් වලින් මොනවද හොද ,ලේසියෙන් නැවක් හම්බු වෙන ඒවායි තව නැවකට එන්න මොනවද කරන්න ඕනෙ (A/L කාලෙ ඉදන්.) කෝසස් වලට යන වියදම් ඔක්කොම දාලා වීඩියේ එකක් කරන්නකෝ නැවකට යන්න ආස උනාට ඒ ගැන හරියට තාම මුකුත් දන්නෙ නෑ ඒක නිසා.(මම කරන්නෙ A/L කොමස් දැන් මට යන්න පුලුවන් කෝසස් ) වීඩිියෝ එකක් කරන්නකො ඉක්මනට please අයියා ලොකු උදවුවක් 💚💚💚💚

  • @chathuliyanarachchi591
    @chathuliyanarachchi591 3 ปีที่แล้ว +6

    ඒක නම් ඇත්ත අයියේ නැවකට ආවම සැපක් ගන්න නම් බෑ... මගේ b.f නැවක එයාලගේ නැවේ ගොඩක් අයට කොරෝනා😑.. අදත් pcr කරලා.. අසනීපයක් උනා කියල නෑ වැඩ කරන් ඕනී 🤟🤨😥😥

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      😑😑

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 3 ปีที่แล้ว +2

    ඩියුටි නැති දවස්වලත් ගොඩක් මහන්සිවෙලා අපේ ඉල්ලීම් වලට වීඩියෝ කරලා ඒවා එඩ්ට් කරලා අපිට දෙනවට ගොඩක් ස්තූතියි අයියෙ💚💚. බුදු සරණයි !

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බුදුසරණයි

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @bashithadilshan4226
    @bashithadilshan4226 3 ปีที่แล้ว +11

    Notification ආව ගමන් අවේහ් 🌼😍

  • @and2166
    @and2166 3 ปีที่แล้ว +2

    ආසම youtuber .නියමයි අයියෙ.video eka supiri.

  • @yTAnuththara
    @yTAnuththara 3 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම .. ඩොක් යාර්ඩ් එකේදි ඔයාල මොකද කරන්නෙ

  • @aviskasampath3741
    @aviskasampath3741 2 ปีที่แล้ว

    මෙ videos බලන්න අරගෙන දැන් මගෙ හීනෙත් ටිකෙන් ටික මල්-ඵල ගැන්වෙනවා 🤗💪❤️
    පරිස්සමෙන් අයියෙ

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +11

    කාලෙක ඉදන් එනකම් බලන් හිටපු vlog එකක් superb! හොදේ 😊👍
    29:39 පණ ගියා නෙහ් අයියෙ 😊😄💚🔥

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ඔව් 😂

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว

    නැවක වැඩකටයුතු පිළිබදව ,සෑහෙන දෙයක් දැක ගන්න ලැබුනා. ගොඩක් ස්තුතියි මල්ලි..ජයවෙවා..😀😀😀
    බුදුසරණයි

  • @emilylewis2204
    @emilylewis2204 3 ปีที่แล้ว +4

    මටත් නැවකට එන ආසා වැඩි කරනවා මෙ sailor අයියා 👍👍👍👍👍👍👍👍

  • @coinking1657
    @coinking1657 3 ปีที่แล้ว +1

    Bro ඉතුරුවෙට්ච්ච cargo ටිකට මොකද කරන්නේ ? මුහුදට දානවාද ?

  • @raviboy8483
    @raviboy8483 3 ปีที่แล้ว +6

    ක්‍රිකට් මැච් එකක් ගහන්න කියාපු තැන 😂♥
    ආදරෙයි #Sailor 🥰♥

  • @blitz2965
    @blitz2965 3 ปีที่แล้ว +2

    Dock yard යනකන් බලන් ඉන්නේ.. video series ekak විදියට හරි කමක් නෑ ඔක්කොම බලන්න් ඕනි ඈ...thank you

  • @slvideo4082
    @slvideo4082 3 ปีที่แล้ว +21

    දාපු ගමන බලන අය මේ කොනට😋❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      💚✌️

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +3

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

    • @sarani_9606
      @sarani_9606 3 ปีที่แล้ว +2

      හොයාගන ආවෙ😌

    • @slvideo4082
      @slvideo4082 3 ปีที่แล้ว +2

      @@sarani_9606 ❤️

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว

    Sha, niyamai nea balan inna asai. Thank you so much malli..siyalu deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karanawa. 🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilansadamal9930
    @dilansadamal9930 3 ปีที่แล้ว +12

    ඩොක් යාඩ් යන වීඩියෝ එහෙකුත් දාන්න❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      💚✌️

    • @blitz2965
      @blitz2965 3 ปีที่แล้ว

      @@thesailorlk ekak neme..okoma balanna oni apita

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @isharaudayanga6882
    @isharaudayanga6882 3 ปีที่แล้ว

    මචං මේකේ හැච් ඇතුලේ මලකඩ කාලා තියෙන නිසා නැව ගොඩක් පරණයිද, නැවක් සේවයෙන් ඉවත් කරන්නේ කොයි තරම් කලෙකින්ද. ඒකත් චුට්ටක් කියන්නකෝ

  • @lasithalakmal6512
    @lasithalakmal6512 3 ปีที่แล้ว +4

    තෑම්ස් අයියා අපිට මෙවුවා පෙන්නනවට...නැත්තම් අපි කොහෙන් ඔවුවා බලන්නද...දළදා සමිදු පිහිටයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Elaa

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් අපි කොච්චර නම් ඉගෙන ගන්නවාද..ස්තුති ඔබට පුතා...🙏🙏💐💐❤❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      🙏🙏

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +34

    The Sailor, Travel with wife පිලිවෙලින් ලක්ෂ දෙක, ලක්ෂ තුන ගන්නවාමයි කියන අය කවුද?

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      💚✌️

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට🙏

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    Halooo කොහොමද අයියේ video එක නම් ලස්සනයි නැව් පිස්සුව ගැහැව්වේ මේ වගේ video වලින්

  • @daysofkrishan9195
    @daysofkrishan9195 3 ปีที่แล้ว +3

    Helo helo good morning ☀️
    අයියේ ගොඩක් video වල දැක්කා kottu me කනවා.. අයියේ ඔව්වා කන්න එපා ලෙඩ උනොත් එහෙම... අයියාට එවා කන්න එපා කියන අය like එකක් දාන්න.

  • @harshakrishan384
    @harshakrishan384 3 ปีที่แล้ว

    නැවේ Oyala inna room,control room area,kema kana තැන,cleaning karanna වෙනම aya innwada?

  • @rawithudeepa
    @rawithudeepa 3 ปีที่แล้ว +4

    Haloo haloo good morning කියන එකට තමා ආසම ☺️😂❤️

  • @emildulshan8821
    @emildulshan8821 3 ปีที่แล้ว +1

    හැමදෙයක්ම A to Z පැහැදිලිවම කියලා දෙනවා, සුපිරියි මචන්. ඔහොම තමයි වීඩියෝ කරන්න ඕනි. ම්ගේ අහවල් එක subscribe කරන්න කිය කිය වැලලෙන උන්ට වඩා උඹගෙ වීඩියෝ සුපිරියි මචන්. පට්ට පැහැදිලියි. 😊

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා 💚🙏

  • @yasirunandasiri7152
    @yasirunandasiri7152 3 ปีที่แล้ว +73

    Hlow hlow good evening....kohomada?✌️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +17

      Hodai hodai 💚✌️

    • @dadboy6171
      @dadboy6171 3 ปีที่แล้ว +3

      @@thesailorlk නයිස් නයිස්😂✌

  • @nishandulakshitha5061
    @nishandulakshitha5061 3 ปีที่แล้ว

    වැස්ස වෙලාවට හැට්ච් ඇතුලට වතුර යන්නේ නැද්ද? කාගෝ තෙමුනොත් මොකද වෙන්නේ අයියේ...?

  • @aa-nw8nw
    @aa-nw8nw 3 ปีที่แล้ว +7

    ඔය ඉනිමගේ යද්දි පරිස්සමට👐. එ්වා මළකඩ කාලා👎පාස්සලා තියන තැන් වලිං ගැලවෙයි😨.පරිස්සමින්❤.1080P දාලා බලන්නේ😌.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      💚✌️

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 3 ปีที่แล้ว

      hi මටත් සහයොගය දෙන්නකෝ සුබ දවසක් ඔයාට 🙏

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට ගොඩාක් මමත් නැවු ලගටම දැකලා තිබුනාට නැවේ අැතුල හරියටම දැක්කේ අද තමා ඔයාගේ විඩියෝ ඒකෙන් ස්තුතියි ඔයාට සුභ දවසක් බුදු සරණයි 🙏🙏👍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @binethperera5822
    @binethperera5822 3 ปีที่แล้ว +7

    Wow nice.love it all the best ❤❤❤

  • @darshanikaya9874
    @darshanikaya9874 3 ปีที่แล้ว +2

    මහන්සි වෙලා වැඩ කරන නැව් කාරයොන්ට ජය වේවා....👍❤️

  • @shehanmalith7483
    @shehanmalith7483 3 ปีที่แล้ว +4

    වීඩීයෝ එක එනකම් බලන් හිටියේ ❤❤❤

  • @rio_zia
    @rio_zia 3 ปีที่แล้ว

    නැව ඩොක්‍යාඩ් ගියාහම ඔයාලා මොකද කරන්නෙ.. ඩොක්‍යාඩ් ගිහිල්ලා නැව ටික දවසක් තියෙනවනෙ ඒ අතරතුරෙ ඔයාලා කොහෙද යන්නෙ. මොනවද කරන්නෙ

  • @maleeshajayasundara3373
    @maleeshajayasundara3373 3 ปีที่แล้ว +4

    1st view..❤❤

  • @slboy.5155
    @slboy.5155 3 ปีที่แล้ว

    බඩු බාන කොට වැස්සොත් ලිඩ් එක වහනවද.හා නැව යනකොට වැස්සෙන් හෝ මුහුදු වතුරෙන් ඇතුලේ ගෙනියන හෝල් වලට වතුර යන්නෙ නැද්ද

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +15

    ඔයාට ගැඹුරුම තැන්වල පීනන්න ආසයි නේ...😂හැට්ච් වලට වතුර පුරවගත්තනම් නෑවා තමා පුතා...කැන්ටිම්‍ර් උන්ට කියන්න උඩට වෙලා නයි මිරිසක් එක්ක රොටි හදන කියලා 😂

    • @ashan9300
      @ashan9300 3 ปีที่แล้ว +1

      සේලර් මේකට රිප්ලයි එකක් දාන්නකෝ😆😆😆

    • @isharalokugamage
      @isharalokugamage 3 ปีที่แล้ว +1

      @@ashan9300 😂

  • @themathra8774
    @themathra8774 3 ปีที่แล้ว

    Hatch එකක් උඩ ඉදල අඩි කීයක් ගැබුරට ඇතිද❤️

  • @desilva4789
    @desilva4789 3 ปีที่แล้ว +3

    Ela🤗😎😍

  • @mrrustystreaming9477
    @mrrustystreaming9477 3 ปีที่แล้ว

    නැවේ බදට Mg,Zn කැබලි අල්ලලා බද අරක්ශා කරන්නේ Dock yard එකේද

  • @thusithadeeptha2011
    @thusithadeeptha2011 3 ปีที่แล้ว +4

    මහන්සි වෙලා වැඩ කරන නැව්කාරයෝ හැමෝට ම ජය වේවා ✌️💚

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @creatorslk
    @creatorslk 3 ปีที่แล้ว

    Cargo hold එකේ කොච්චර උසට cargo ලොඩ් කරනවද?

  • @lakindudewmin3661
    @lakindudewmin3661 3 ปีที่แล้ว +4

    Dok yard giyama video ekak one

  • @gdodinuka7390
    @gdodinuka7390 3 ปีที่แล้ว

    ඔන්න මමත් notification ආව ගමන්ම බැලුවා ,මමත් බලන්න ආසාවෙන් හිටිය දෙයක් පරිස්සමෙන් මල්ලි ,තෙරුවන් සරනයි

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @gayindulakwan2304
    @gayindulakwan2304 3 ปีที่แล้ว +3

    I love ur vlogs bokka 🙏🏻⚜️🍂🍃. We want more 👌🏻🤘🏻

  • @akila01
    @akila01 3 ปีที่แล้ว

    hatch එක ඇතුලට liquid ඒම දාන්නෙ නැද්ද solid ඒවා විතරද දාන්නෙ🙂

  • @diyathfernando4999
    @diyathfernando4999 3 ปีที่แล้ว +3

    Hellow hellow ❤😍⚓

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +2

    හැමදාම වැදගත් දෙයක් සේලර්ගෙන්♥🌸✌

  • @thumulsanjula
    @thumulsanjula 3 ปีที่แล้ว +3

    Ela ❤️❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      💚✌️

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +1

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

  • @WPSSandaruwan
    @WPSSandaruwan 3 ปีที่แล้ว +1

    එතකොට නැව ඩොක්‍ යාඩ් දැම්මට පස්සෙ නැවේ ඉන්න Crew එකට නිවාඩුද...?

  • @dxbcabincrew9873
    @dxbcabincrew9873 3 ปีที่แล้ว +1

    ඔය නැවෙ මොන cargo ද අරන් යන්නේ තෙල්ද

  • @isuruwickramasingha1746
    @isuruwickramasingha1746 3 ปีที่แล้ว +1

    Doc එකට ගියාම එකෙ video ටිකකුත් කරන්න අයියා..... 👍 👍 👍 👍

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 3 ปีที่แล้ว

    ❤️😍Apata mewa pennanda oya loku kattak kanawa neeeee😍❤️ගොඩක් ස්තූතියි අයියා❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @gamingwithc_d6782
    @gamingwithc_d6782 3 ปีที่แล้ว +2

    Sailor අය්යේ ඔයා ගිය ස්කෝලේ මොකක්ද. අපි නම් RCC රුවන්වැල්ල.

  • @nishshankakumara7589
    @nishshankakumara7589 3 ปีที่แล้ว

    Oyage hama vidio akakma balana api. Dan nathi dewal godakk egana gannawa.. thank uou oyata bs

  • @danukalakjaya3144
    @danukalakjaya3144 3 ปีที่แล้ว

    නියමයි aiya .. dok yard yana විදිය pennanna hode ..❤️❤️ බුදු සරණයි

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @roshensilva2170
    @roshensilva2170 3 ปีที่แล้ว

    මාර කුතුහලේකින් අයියගෙ විඩීයොබලන්නෙ ජයවේවා

  • @isurualahakoon118
    @isurualahakoon118 3 ปีที่แล้ว

    Soryyy broooo vedio eka blanna late wuna.....vedio eka superbbbbbb👍👍👍

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +2

    ජය වේවා අයියේ... අනාගතයට සුබ පතනවා..❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා
      ස්තුතියි 💚✌️

    • @nisalacademy
      @nisalacademy 3 ปีที่แล้ว

      @@thesailorlk ❤❤

  • @nalaniperera203
    @nalaniperera203 3 ปีที่แล้ว

    Thanks malli jevithata nawak athula dakkala thibune na. Ane oyatth oya hamstma siyaluma daviyange raka warranaya labewa parssamen ba.

  • @seneshkaviyan2122
    @seneshkaviyan2122 3 ปีที่แล้ว +1

    ඒකනම් නියමයි අයියේ..❤️❤️

  • @t_ravelart
    @t_ravelart 3 ปีที่แล้ว

    Oya komada video krddi cam ek hellenne nathuwa video krnne.. Gimbal ekk use krnawd?

  • @lahirupradeep5815
    @lahirupradeep5815 3 ปีที่แล้ว

    Niyamai aiya parissamen inna bs ❤️❤️.dockyard eketh video ekak oni

  • @dilinadewmina1084
    @dilinadewmina1084 3 ปีที่แล้ว

    Ela ela fatta a. Parissamin inna. බුදු සරණයි අයියේ. 😊❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ranilgunarathna5022
    @ranilgunarathna5022 3 ปีที่แล้ว

    දැන්නම් වීඩියෝ වල ඇඩ් ප්ලේ වෙනෝ congratulations ✌✌

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว

    නැවක සාමන්‍යන් හැච් කීයක් තියනවද?ඔය හැච් එහෙක විශාලත්වය ටිකක් කියන්නකෝ.කොචර විතර ධාරිතාවක් තියනවද.කොච්චර කාලේකට සැරයක්ද ඕවා හෝදන්නේ

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Meke 9i..single hatch tiyena podi ewat tiyenawa..
      Meke eka hatch ekakata 28,000 tons..
      Hema cargo discharge ekakata passe hodanna ona

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว

      @@thesailorlk thanks aiye

  • @banujadinsara6458
    @banujadinsara6458 3 ปีที่แล้ว +1

    අයියේ ඔගොල්ලන් ගෙ නැවට මුහුදු මංකොල්ලකරයෝ පහර දුන්නහ ම ඔගොල්ලො මොකක්ද කරන්නේ......

  • @pasindunanayakkara5617
    @pasindunanayakkara5617 3 ปีที่แล้ว +2

    Ammo video eka enkm hithiye😍😍

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว

    Mulinma nam e tharam therun na. Naw gana godak De danagaththa. Thank you malli. Bs oyata.

  • @hashinikumari4760
    @hashinikumari4760 3 ปีที่แล้ว

    ගොඩක් දවසකින් phoneඑක අතට ගත්තෙ මගෙ මල්ලි නැති උනා.හිත හදා ගන්න අමාරුයි.බූදු සරණයි ඔයා ට . පරිස්සමෙන්.

  • @malindu9262
    @malindu9262 3 ปีที่แล้ว +1

    Oya wage pirisidu karanna ganne nadda kattiyawa....monada ona sudusukam

  • @housekandsman8519
    @housekandsman8519 3 ปีที่แล้ว

    කාගෝ හැච් එක water proof ද ...

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

    90 වෙනි ලයික් එක මගෙන් හොදේ. නියමයි. 🍎🍎😀🤩👍👍👍👍👍👍😃

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว

    ඔන්න ආව.අයියෙ අර ක්ලීන් ගන් එකේ ප්‍රෙශර් එක ෆට්ට වාහන පියාඹන්න ඇති . වීඩියෝ එකට තැන්කු ✌❤😍 පරිස්සමින් බුදු සරනයි 😍❤✌💖🛳️🚢💪🙏 . ඩොක්‍ යාඩ් එකේදි අයියලටත් වැඩ තියෙද .

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @lasithalakmal6512
    @lasithalakmal6512 3 ปีที่แล้ว

    ඉතුරු වෙන එවුවට මොකද කරන්නෙ අයියා........(කගෝ වලට)🤔🤔

  • @ashan9300
    @ashan9300 3 ปีที่แล้ว

    කාගෝ හෝදලා ඉතිරි වෙන වතුර මුහුදට දැම්මම හානියක් නැද්ද🤔

  • @dinushkachathuranga6643
    @dinushkachathuranga6643 3 ปีที่แล้ว +1

    නැවට වතුර ගන්නෙ කොහොමද අයියා...🛳️🛳️🛳️

  • @vipmop7114
    @vipmop7114 3 ปีที่แล้ว

    Nice video eka .. budusaraii ..🥰🥰👍👍❤️‍🔥

  • @deshan8199
    @deshan8199 3 ปีที่แล้ว +1

    සුපිරියක් සේලර් අයියේ💖🤟

  • @gevinsubash4604
    @gevinsubash4604 3 ปีที่แล้ว

    බුදු අම්මෝ 🙆‍♂️🙆‍♂️🙆‍♂️🙆‍♂️ නියමයි නියමයි ඉතින් කියල වැඩක් නෑ 👌

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 3 ปีที่แล้ว

    නියමයි 👌නියමයි ජයවේවා sailor අයියා

  • @yaleholiday952
    @yaleholiday952 3 ปีที่แล้ว +2

    දැන් 3rd engineer නෙ, 2nd engineer උනාම පාටියක් දෙනවද? අපිට🌍