How to stop your mind chatter? | හිතත් එක්ක රණ්ඩු කරන්න එපා | Mindfulness | සතිමත් වීම | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • This video is about How to stop your mind chatter? | හිතත් එක්ක රණ්ඩු කරන්න එපා | Mindfulness | සතිමත් වීම | aloka
    This video includes 👇
    how can we stop our mind chatter ? Don't fight the mind. Just pay attention to the space being. You stay as you are and you will see all the noise of the mind slowing down.
    ඔබේ ජීවිතය අවුල් කරන ප්‍රධානතම දෙය ඔබේම හිතේ ඇතුලත කතාවයි. ඔබ එයට අනූව කටයතු කිරීමයි. ඔබ ආතති අසහන වලට රැගෙන යන්නෙ එයයි.
    මෙය දන්න අයද බොහෝ විට එය සමග ගනුදෙනු කරන කලාව නොදනී. ඔවුන් හිත සමග රණ්ඩු කර බලෙන් එය නවතා දැමීමට උත්සාහ කරයි. එයින් තත්වය තවත් බරපතල වන්නේය.
    හුදු අවධානය හෙවත් සතිමත් වීම හරහා ඔබට ඔබේ හිතේ පැන නගින ඇතුලත කතාවට විසඳුමක් සාර්ථක ලෙස ලබා ගත හැක.
    එයට මේ How to stop your mind chatter? | හිතත් එක්ක රණ්ඩු කරන්න එපා | Mindfulness | සතිමත් වීම | aloka video ව උදව් වේවි.
    -------------------------------------------------------------------------------------------
    other related videos 👇
    🔹 why is mindfulness so important? || clear explanation of mindfulness || EP 1
    • Why is mindfulness so ...
    🔹 how to find true happiness?|| Mindfulness (MUST WATCH ) || EP 2
    • How to find true happi...
    🔹 How to practice mindfulness meditation? || mindfulness for beginners || EP 3
    • How to practice mindfu...
    🔹 how to deal with anger? [MUST WATCH] || Mindfulness EP 4 || ද්වේශය එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ? || aloka
    • How to deal with anger...
    ------------------------------------------------------------------------------------------
    contact us on email -
    alokamaniyo10@gmail.com
    ------------------------------------------------------------------------------------------
    ඔබ මෙම video වට කැමති නම් ,
    👉 subscribe ,
    👉 like ,
    👉 share ,
    👉 comment ,
    කරන්න .එය තව බොහෝ දෙනෙකුට උපකාරයක් වන්නේය.
    නැරඹු ඔබට ස්තූතියි 💐💐💐
    Thank you for watching 💐💐💐
    #aloka #mindfulness #සතිය #mindful #සතිමත්_වීම

ความคิดเห็น • 150

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +22

    ඔබ ඔබේම හිත එක්ක සැනසීමෙන් ඉන්න කලාව ඉගෙන ගන්නෙ නැතුව ඔබ කොහොමද තව කෙනෙක්ගෙ මනසකට සැනසීමක් දෙන්නෙ. මුලින් ඔබ සාමකාමී වෙන්න..එතකොට ඔබ ලෝක සාමයේ කොටසක් වෙලා ඉවරයි.
    💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
    Other useful videos 👇
    🔹 Let people dislike you || letting go || ඔබව ප්‍රතික්ෂේප කරන්න මිනිසුන්ට ඉඩදෙන්න || අතහැරීම || aloka
    th-cam.com/video/_UHZuESLp-w/w-d-xo.html
    🔹 Abandon responsibilities that belong to others || letting go technique || අතහරින්න ඉගෙනගමු || aloka
    th-cam.com/video/l9CI3XTc81k/w-d-xo.html
    🔹 how to let go the idea of perfection ?|| let go of perfectionism || letting go || අතහැරීම || aloka
    th-cam.com/video/DuV00YXg6Uc/w-d-xo.html

  • @Oggamer2013
    @Oggamer2013 ปีที่แล้ว +18

    මෑණියන් වහන්ස ඔබ වහන්සේ නම් සදාතනික කල්‍යාණ මිතුරියක් මයි මේ දේශනා තුලින් මට දැනෙන නිවීම කියා නිම කළ නොහැකි ය. සාදු සාදු සාදු!!!

    • @adbutman33
      @adbutman33 ปีที่แล้ว +1

      සැබැවටම ඔයා කියපු දේ ඇත්ත 🙏

    • @vichintrarathnayake-dj8oj
      @vichintrarathnayake-dj8oj 9 หลายเดือนก่อน

      මෑණියන්, නෙවි මෙහෙණින් වහන්ස😂

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 2 ปีที่แล้ว +10

    මේ උතුම් දහම් පර්යායන් තුල ඔබ වහන්සේ ගෙ කල්‍යාණ ම්තු දම ජීවමානය් ......පිහිට වුව මැනවි ,මෑණියන් වහන්ස ..

  • @medha4308
    @medha4308 2 ปีที่แล้ว +10

    .."දහම් දැනුම සිතියමක් පමණි.."👍👍👍
    සිතියම අතේ තබා ගෙන ඒ ගැන කෑ ගැසීම...
    සිතියමට කැටයම් දැමීම...
    සිතියම පිටපත් කිරීම...
    සිතියම මලින් සුවඳින් පිදීම... ආදී නොයෙක් කාරණාදියෙන් ප්‍රායෝගික දහම යටපත් වෙමින් සරුවපිත්තල සාසනයක් මතුවී ඇති මෙවන් යුගයක ඔබතුමිය සිදු කරන මෙම මහඟු සේවය අගය කොට සලකමි..
    🙏🙏🙏🌷

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +11

    මම සත්‍යය අවබෝධ කර ගනිමි.
    ඒ ගමනට මග පෙන්වන ඔබතුමියට
    පිං.❤️🙏

  • @maheshabeysekara2997
    @maheshabeysekara2997 2 ปีที่แล้ว +11

    මෑණියනි ,අනේක වාරයක් පිං.මා දරුවන් 3 මවකි .මට ඇති එකම දුක මෙම මා අද ලබන අවබෝධය මිට පෙර ලැබා ගැනීමට නොහැකි වීම ගැන.නමුත් මා විශ්වයත් සමග එකග වෙමි .දැන් මගේ වයස 38.මෙි කමටහන් මා ඇසීමට පෙර පිං කර ඇති බව හැගේ.මෙම අවබෝධය බෝහෝ කෙනෙකුට ලබාදීමට මෑණියන් වහන්සේට විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      ස්තූතියි 😌

    • @nadeekaranasinge1661
      @nadeekaranasinge1661 6 หลายเดือนก่อน +1

      මේ කරන්නාවූ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්මමෙම භවය තුළම අවබෝධ වේවා!!!​@@alokaalighttolife

    • @NilaniDasunika
      @NilaniDasunika วันที่ผ่านมา

      මාගේ මැණියනි ඔබ වහන්සේට මෙම ධර්ම දානය ලබදුන් පිනෙන් මෙම භවය තුලදීම චතුරර්ය සත්‍ය ධර්මය අවබෝධවි නිවන් සැපතම ලැබේවා !!!

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 7 หลายเดือนก่อน +1

    පින්වත් මෑණියනි ඔබවහන්සේ මට හමු වු කළණ මිතුරියක්..යහපතට හිත යොමු කරන උපදෙස් දෙන අය බොහෝම අඩුයි...තෙරුවන් සරණයි මෑණියනි🙏💖

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ගරුතර මෙහෙණින් වහන්ස. ඔබතුමියගේ ධර්ම දේශනය හොඳින්ම අවබෝධයට පත්වුණා.මෙවන් විපරීත යුගයක අසරණ මිනිසුන්ට සත්‍යාවබෝධය ලබා ගැනීම සඳහා ධර්මය දේශනා කරන මෑණියන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ! ලැබේවා ලැබේවා

  • @Naturalwonders-q6m
    @Naturalwonders-q6m 6 หลายเดือนก่อน +1

    මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ මාවබේරා ගත්තා. ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් මාර්ග ඵල ලැබී උතුම් නිර්වානය කරාම යන්න මේ පින හේතු වේවා.මොකද මම ගොඩාක් සිතෙන් දුක් විඳපු කෙනෙක්.පස්සේ මානසිකව වැටිලා බෙහෙත් බොන්න උනා.බෙහෙත් අවුරැදු ගානක් බිව්වා ඒත් මට සුවයක් ලැබුනේ එවෙලෙට විතරයි.මං බෙහෙත් නැවැත්තුවා ඔබගේ දේශනා අහලා ඒ තරම් මගේ හිතට ධෛර්යයක් ලැබුනා.කවදාවත් කවුරැත් මටඕන දෙය මොකද්ද කියලා කීවාත් ඒ කාටවත් මං කියනදේ තේරැනේ නෑ.මට මගේ මනසේ වෙනදේ කාටවත් තේරැනේනෑ.මං පොඩි කාලේ ඉඳලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ.භාවනා කරන්න ගත්තා.ඊට පස්සේ තමයි මං මේකට අහුඋනේ.මොකද කවුද කෙනෙක් කතා කරන්න ගත්තා මගේ මනස ඇතුලේ.මං දැනං හිටියේනෑ කවුද කියලා.එයා කීවාමට මං මෙහෙම කලොත් මට මෙහෙම වෙයි මේක මෙහෙම කරන්න.නැත්නම් නරකක් වෙයි.මගේ ලඟින් ඉන්න අයට කරදර වෙයි කියලා.ඉතිං මම ඒකට බයවුනා.මගේ ලගින් ඉන්න අයට තියෙන ආදරය නිසාම මං දන්නේත් නැතුව ඒ කෙනාගේ රෑකඩයක් උනා.මේ වෙනකං එහෙමයි.දැන් මං බෙහෙත් නවත්තලා තිබුනත් අර ඇතුලේ කෙනා තවම නවත්තලානැහැ.මොකද මං ඒ තරම් වහලෙක් උනේ.එයා කියන දේවල් වලට ඇහුම්කන් නොදී මගේ පාඩුවේ හිටියා ඒත් එයා කියන දේ ඇහුවේ නෑ කියලා මෙහෙම මං කරනවා කියලා මගේ හිතට කිව්වා ඒ වගේම ඒක එහෙම උනා එතනිං පස්සේ මං බයඋනා.මොකද මගේ ලඟින් ඉන්න අයට කරදරයක් වෙයි කියලා.එතන ඉඳලා මං රෑකඩයක් උනා.පොඩි කාලේ ඒ උන දෙය තවමත් එහෙමයි.ඒත් ඔබගේ වචනයක් ගනනේ මටමාරම සැනසීමයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน +1

      ඒක සිතුවිල්ලක් විතරමයි. ඔබ ඒකට ආත්මයක් ආරූඪ කරල. ඒක තමයි දෝෂය. ඇතුලෙන් කෑ ගහන්නෙ තමන්ගෙම හිත.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    සෙනෙහෙබර ගරු මෑණියන්ගේ දේශනා අපේ පවුලේ සියලුම දෙනා අහනවා .අපි සාමකාම්‍ පවුලක් මෙහෙණින්වහන්සේගේ දේශනා ඇහැව්වහම හිත සුවපත් වෙනවා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් අපේ මෑණියන් ට ලැබේවා 🙏 🌹 ❤ 🙏 ස්තුතියි 🙏

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว

    මැණියන්ට බොහෝ පින් අත් වේවා🙏 දුවලා දුවලා හොයපු දේ අදයි මට හරියටම තෙරුනෙ

  • @piumamalanganie7980
    @piumamalanganie7980 5 หลายเดือนก่อน

    හිත හැසිරෙන ආකාරය හා නිවීම සදහා යන මාර්ගයට මූලික හා ප්‍රායෝගික මාර්ගයක් සොයමින් සිටි විටකයි අහම්බයෙන් ඔබ වහන්සේගේ දේශනා අසන්නට ලැබුනේ. මෑණියන් වහන්සේ ට මෙවැනි උතුම් දේශනා තව තවත් විශ්වය ට මුදා හැරීම ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ම ලැඛේවා. සාධු සාධු සාධු.

  • @thamaradamayanthi2457
    @thamaradamayanthi2457 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @amilaimbulana2386
    @amilaimbulana2386 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @DilhaniFarnando-if8po
    @DilhaniFarnando-if8po ปีที่แล้ว +1

    හැමෝමටම ලංවිය හැකිනම් මෙතනට .......wow❤❤❤❤

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +6

    JUST BE කෙතරම් නම් අපූරු ද එය.. බොහෝම ස්තූති මෑණියනි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 8 หลายเดือนก่อน

    මෑණියන් වහන්ස ඔබ වහන්සේට අනේකවාරයක් පින් සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamwelder527
    @chamwelder527 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @KaveeDissanayake-s8y
    @KaveeDissanayake-s8y 11 หลายเดือนก่อน +4

    මෑණියන් වහන්සේගේ අවවාද අනුශාසනා මගින් ඔබ වහන්සේ නොදන්න කී දෙනෙක් දුකින් අත් මිදෙනවද, ඒ පින් බලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා🙏සාදු සාදු සාදු!!!

  • @madhupeiris5135
    @madhupeiris5135 7 หลายเดือนก่อน

    අප්‍රමාණ පින්සිදු වේවා පින්වත් මෑණියනේ..🙏🌸🙏

  • @uththaradivyanjali7622
    @uththaradivyanjali7622 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතී වේවා 💖🌼💖 හැමදාම ❤

  • @KoshikaHimali
    @KoshikaHimali ปีที่แล้ว

    පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු... පෙර නොඇසූ විරූ ධර්මයක් දේශනා කරන ඔබතුමියට ගොඩක් ස්තුතීයි ...

  • @manojperera7116
    @manojperera7116 หลายเดือนก่อน

    විශිෂ්ට දේශනාවක්

  • @nimalgamini6521
    @nimalgamini6521 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏sadusadu sadu..bohoma pin

  • @wmsriyaniekanayake9791
    @wmsriyaniekanayake9791 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! මෑණියනි...

  • @assa4238
    @assa4238 2 ปีที่แล้ว +2

    Ahamben dakala ibeema tuch wune.puduma deyak eekath.bohoma pin

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @indranisenadeera4829
    @indranisenadeera4829 2 ปีที่แล้ว +2

    මම ඒකට පැටලෙනවා මෑණියනි. ටිකක් වෙලා යනවා නැවත ඒකෙන් ගැලවෙන්න. මට අනුකම්පා කරන්න මෑණියනි. මම ඒ වෙලාවට ඔබ වහන්සේ ගේ බණක් අහලා හිත හදා ගන්නවා. හැම එකටම comments නොදැම්මට එකක් නෑර බලනවා අහනවා. මම වෙන කිසිම බණක් අහන්නේ නැහැ දැන්. මොකද සේරටම කලින් මට මාව හදාගෙන ඉන්න ඕනේ. මම මේ තරම්ම අද්දයාත්මික මගට යොමු උනේ ඔබවහන්සේ නිසයි. ඔබවහන්සේට අනේක වාරයක් පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +2

      හිත ඇවිස්සුණු වෙලාවට ඒකට මුහුණ නොදී ඒක අයින් කරන්න වෙන දෙයක් කරන එකෙන් කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නෑ . ඒ ආවේග වලට සතිමත් උන පමණින් ඒව නැති වෙන්නේ නෑ . ඒකට ලොකු ඉවසීමක් ඕනි. ක්ෂණික ප්‍රතිඵල ලැබෙන්නේ නෑ . මගහැර ගියාට උත්තර ලැබෙන්නේත් නෑ .. ඒකට සතිමත් ව මුහුණ දෙන්න

    • @indranisenadeera4829
      @indranisenadeera4829 2 ปีที่แล้ว

      එහෙමයි මෑණියනි. ඔබ වහන්සේට පින්. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏,ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස ,අනෙක වරක් ස්තුතියි 🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි meniyan වහන්ස

  • @geethadharmaratne259
    @geethadharmaratne259 2 ปีที่แล้ว

    Mehenin wahansa ma wadiya uthu margaya ethama hondatama අවබෝධ wuna .min pera kisima dineka මෙවැනි desana wak ahanna labune naha.Oba වහන්සේ ta තෙරුවන් saranai .

  • @tilakrambodagalla9129
    @tilakrambodagalla9129 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි ......!!!

  • @gayaniilleperuma8670
    @gayaniilleperuma8670 6 หลายเดือนก่อน

    ගෞරවනීය මෙහෙණින් වහන්ස,
    ඇතුළතින් කතා කරන chattering mind එකයි , මම මාගේ කියාගන්නා මනසයි,
    පැත්තක ඉඳගෙන නිරීක්ෂණය කරන මනසයි එකම දෙයක්ද නැත්තං එකම මනසේ අරමුණු තුනක් ද කියලා කාරුණිකව පැහැදිලි කර දෙන්න.
    තෙරුවන් සරණයි🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน

      හිත කියල අපිට අහු වෙන්නෙ සිත් පරම්පරාවක්. ඉතින් වරින් වර හිත අරමුණු කරන දේ අනූව එහි හැඩය වෙනස් වෙනවා. එහෙම තමයි ඔය අවස්ථා ටික නිර්මාණය වෙන්නෙ.

    • @gayaniilleperuma8670
      @gayaniilleperuma8670 6 หลายเดือนก่อน

      @@alokaalighttolife 🙏

  • @nayanamalani8836
    @nayanamalani8836 ปีที่แล้ว

    Pada namaskara karami maniyani..
    Oba wahansege deshana walin hariyatama shihiya pawatha heti ugaththemi maniyani..oba wahanse samanga mohothak wath katha karanna athnam kiya mata sithuni theruwansaranai...obawahanseta..!!

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 5 หลายเดือนก่อน

    බොහෝ වට්නවා මෑනියනි අනේ ඒත් කොහොම කීවත් සිතුවිලි වලට රැවටෙනවනෙ මෑනියනි

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    Oba wahasa kiyana sathya darmya ahanna labimath🙏🙏🙏

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 5 หลายเดือนก่อน

    Good

  • @savindirajapaksha3309
    @savindirajapaksha3309 ปีที่แล้ว

    මෙහෙනින් වාහන්ස ඔබට පින්

  • @ravindakumara1562
    @ravindakumara1562 ปีที่แล้ว

    Pinwantha Oba thumiya.. Apita deny owadan harima agai

  • @ashokaraja7378
    @ashokaraja7378 11 หลายเดือนก่อน

    Pin pin siddha wewa what a great lesson

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    බොහොම. පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikaSinghapurage-uu8qn
    @deepikaSinghapurage-uu8qn 6 หลายเดือนก่อน

    Used to live according to the law of universal attention. I met this channel in the mean time. my subconscious doesn't tell me anything is it because I am in the present

  • @ishasewmini8635
    @ishasewmini8635 7 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    Mage hithata amuththak danuna....mokakdo deyak mn hoyamin ynwa wage.......oba wahanseta niwana dura nowewaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuarabandara369
    @anuarabandara369 ปีที่แล้ว

    Superb 👍 👍 👍 👍 👍 👍

  • @kmb5807
    @kmb5807 7 หลายเดือนก่อน

    ආත්මීය හඬ

  • @dumindaasiri1485
    @dumindaasiri1485 2 ปีที่แล้ว

    I love u, krisna,osho....aranadamma,vangeesa,samantab.,titagalla,asaranas,....

  • @Devine-x7p
    @Devine-x7p 3 หลายเดือนก่อน

    Discipline එකක් තියන් එක දිගට වැඩ කරන්නේ කොහොමද , හිතත් එක්ක , එක දිගටම , එකම විභාගය ආයි කරන්න වෙන්නෙ ඒක හින්දා , එක දිගට වැඩ ටික අල්ලන් ඉන්න අමාරුයිනේ

  • @nipunianjala2475
    @nipunianjala2475 3 หลายเดือนก่อน

    මෑණියන් වහන්ස,
    වර්ථමානයේ ජිවත් වෙනකොට, හුදු ශුන්‍ය අවධානයෙන් පමණක් බලා ඉන්න විට(සිතිවිලි වල නොගැටී නොඇලී) ඒවා හරි සන්සුන්ව, ඒවා විසින්ම තැම්පත් (calm) වෙනවා නම්, ඒ සතිය නිසා සිද්ධින් සම්බන්ධ මතකයන් ස්වාභාවික රැඳී දිගටම පවතිනවද (එනම් හුදෙක් අවධානයෙන් සිටීමෙන් පමණක් කෙනෙකු ගෙ මතකයට යනවද) නැතිනම් අවධානයෙන් සිට සිද්ධියේ අවශ්‍ය දේ මතක තබාගැනීමට උත්සහ දැරිය යුතුද?

  • @samanpriya968
    @samanpriya968 6 หลายเดือนก่อน

    Thank you

  • @salex75
    @salex75 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Adithyasewwandi8836
    @Adithyasewwandi8836 2 ปีที่แล้ว

    Oba saththiyai maniyani obata godak pin mama seww

  • @sithu5627
    @sithu5627 2 ปีที่แล้ว

    බොහෝම පිං 🙏🙏🙏

  • @premilarajani4630
    @premilarajani4630 2 ปีที่แล้ว

    Bohomathma ping meheninwahansa sukihothu!!!

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 10 หลายเดือนก่อน

    අ⁣පි දුවන ජීවිත ගත කරන අය..ඒ කාර්යබහුලත්වයත් එක්ක කොහොමද මේ විදියට ඉන්නෙ හිතන්නෙ කරන්නෙ කියලා තේරෙන්නෙ නැහැ ඇත්තටම. Office ගියාම එකින් එක දිගටම කලබලෙන් ඒ වගේම සැරින් සැරේ ඒ අයත් එක්ක ගනුදෙනු කරමින් වැඩ කරන්න වෙනවා. ගෙදර ආවම ගෙදර වැඩ පොඩි අයගෙ වැඩ. එයාලගෙ දේවල් ඇහුම්කන් දෙන්න ඕනි හිත් හදන්න ඕනි කියලා දෙන්න ඕනි. ඒ අතරෙ වෙලාවත් එක්ක හැම වෙලාවෙම ඊලඟට කරන්න ඕනි දේ කිය කිය plan kara kara අමාරුවෙන් 10, 11 වෙද්දි වැඩ ටික ඉවර කර ගන්නෙ. එතකොට මේ දේවල් මතක් වෙන්නෙවත් නැති තරම්. ඒත් පොඩි හරි නිදහසක් ලැබුනු වෙලාවට නම් ⁣මේ දේවල්මයි අහන්නෙ හොයන්නෙ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ..
    කාරුණිකව පිළිතුරක් බලාපොරොත්තු වෙමි..🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน +2

      සතිය කියන්නෙ මොකක්ද කියල ඔබට තේරුම් ගිහින් නැති බව ඔබ පාවිච්චි කරල තියෙන වචන වලින් තේරෙනවා. ඒ නිසා මුලින්ම playlist එකේ සතිමත් වීම කියන category එකේ videos බලන්න. එතකොට ඔබට යමක් වැටහේවි. අද පෑවිද්දන්ටත් වැඩිය සතිය පුරුදු කරන්නෙ ගිහි අයම තමයි.

    • @ruwanigeethikajayasundara606
      @ruwanigeethikajayasundara606 10 หลายเดือนก่อน

      @@alokaalighttolife 🙏

  • @chinthakakarunarathna4354
    @chinthakakarunarathna4354 ปีที่แล้ว

    Oba vahansa obata godak pin

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 2 ปีที่แล้ว

    Bohoma pin🙏🏼🙏🏾🙏🏻🙏🏻

  • @assa4238
    @assa4238 2 ปีที่แล้ว

    Loku deyak igena gattha.sthuuthi

  • @chinthakakarunarathna4354
    @chinthakakarunarathna4354 ปีที่แล้ว

    Namo buddhaya….sadu…sadu…..sadu….

  • @sumithgamachchi27
    @sumithgamachchi27 ปีที่แล้ว

    Bohoma pin.🌼

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya ปีที่แล้ว

    Just be❤

  • @SLfashionHub
    @SLfashionHub ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🌹 🙏 ♥ ❤ 😍 💖

  • @nishanthapushpakumara4498
    @nishanthapushpakumara4498 ปีที่แล้ว

    මන් කාලයක් තිස්සෙ මේ දේශනා අහනවා එව්වලින් මන් අද්දකින දේ මට වචන කරල කියන්න බැ මන් ඒකයි කොමෙන්ට් නොකරන්නෙ..ඒ ලැබෙන දැක්මට මට ඔබතුමියට කොමෙන්ට් වලින් දීල මදි කකුල් අල්ලල දවසක් වැදගෙන ඉදියත් මදි දැනට....කොහොම ස්තූතී කරන්නද.........!

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +1

      😊 වචන අවශ්‍ය නෑ. දිගටම පුහුණුව කරගෙන යන්න.

    • @nishanthapushpakumara4498
      @nishanthapushpakumara4498 ปีที่แล้ว

      ස්තූතී බෙහෙවින්ම

    • @Sachi-l9v1y
      @Sachi-l9v1y 10 หลายเดือนก่อน +1

      ඔව් එකනම් ඇත්ත 🌼❤️

  • @sanduninimasha2885
    @sanduninimasha2885 ปีที่แล้ว

    Sadu sadu

  • @lucifarmorningstar4532
    @lucifarmorningstar4532 2 ปีที่แล้ว

    godak sththuthii

  • @AhsabcDaraz
    @AhsabcDaraz ปีที่แล้ว

    පින්වත් මැනියන් වහන්ස.ඹබසර රැකගන්න ගොඩක් අමාරුයි.මේ දේශනාවල් අහන්න ඕනි නිසා device 1ක් භාවිතා නොකරත් බෑ.මම මොකද කරන්නෙ.පින් අයිති වෙයි.මට කියල දෙන්න😢

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      Videos වල උත්තර තියෙනවා

    • @AhsabcDaraz
      @AhsabcDaraz ปีที่แล้ว

      ගොඩක් pin maniyan wahansa

    • @AhsabcDaraz
      @AhsabcDaraz ปีที่แล้ว

      පින්වත් මෑණියන් වහන්ස.gmail 1ka.හොයාගන්න අමාරුයිනෙ

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      පරණම videos වල description එකේ බලන්න. දෙන්න වෙන ක්‍රමයක් නෑ.

  • @wapunjayasinghe6746
    @wapunjayasinghe6746 2 ปีที่แล้ว

    Sadu.., sadu... Sadu,.............

  • @dilankakalpani8043
    @dilankakalpani8043 11 หลายเดือนก่อน

    මෙහෙණින් වහන්ස invalid mail කියලා එනවා විද්‍යුත් ලිපිනය😢. නැවත ලබා දෙන්න පුලුවන්ද?
    බොහොම පින්🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      හැමෝම සම්බන්ධ වෙන්නෙ ඒ ඊ-මේල් එක හරහායි.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว

    කාලෙකින් අහපු සරල නමුත් ගැඹුරු දේශනාවක්.ඕඝය තුල පිහිටා නොසිටිමින්ද වෑයම් නොකරමින්ද ඕඝය තරනය කරනවා කියලා බුදුන් දේශානාකරලා තියෙන්නේ මට හිතෙන්නේ මෙහෙනින් වහන්සේ දේශනාකල මේ දේම කියලා.

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +4

      පැහැදිලියි. පොතේ වචන පාවිච්චි කිරීමෙන් මේ යථාර්ථය තේරුම් ගන්න අමාරුයි .. ප්‍රායෝගික පුහුණුවේ දී පාවිච්චි කරන්න තියෙන්නේ එදිනෙදා භාවිතා කරන වචනයි. මං සලකුණු කිව්වම සිතියමට ගලපගන්න සිතියම් අතේ තියෙන අයට පුළුවන් වෙනවා.
      තෙරුවන් සරණයි !!!

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      @@alokaalighttolife එහෙමයි.ඔබවහන්සේගේ දේශනය ඉතා පැහැදිලියි.සරල වචනවලින් දේශනාකලාම අපිට තේරෙනවා.

  • @ramesharashmi4908
    @ramesharashmi4908 2 ปีที่แล้ว

    Gdk pin🙏

  • @VA22222
    @VA22222 ปีที่แล้ว

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว

    🙏

  • @kamalanandani7033
    @kamalanandani7033 ปีที่แล้ว

    😇

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 6 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @jb-vh3nn
    @jb-vh3nn 2 ปีที่แล้ว

    Anee manuyani mama obathumiya oya sahalluwen balan inna kiyana sithuwilla alla gaththa. Aneee mama mk karanne. ? Pihita wenna

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      අමුතුවෙන් කරන්න දෙයක් නෑ . ඒ සිතුවිල්ල තියෙන තාක් බලන් ඉන්න ඒ කාලෙදි එහි හැසිරීම් රටාව ගැන අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ එහෙම බලන් ඉද්දි මොනවද වෙන්නේ කියල දැනුවත්ව ඉන්න. ඒ හරහා තමන්ගේ මනසට අත්දකින්නේ ලැබෙන්නේ මොනවද කියල මට කිව්වොත් තමයි ඉස්සරහට උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ . නැත්නම් බැහැ.
      තෙරුවන් සරණයි !!!

    • @jb-vh3nn
      @jb-vh3nn 2 ปีที่แล้ว

      A sithuwillak aragena allagena mama godak paw dana dana kara. A sithuwilla raw denawa. Manasata widawak. Wiwekayak na😐

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      @@jb-vh3nn කල පව් වලට බය උනොත් කවදාවත් කාටවත්ම නිවන් දකින්න බෑ .. පව එකක්, පවට පසුතැවෙන එක තව එකක්. පසුතැවෙන එක අපි අතින් දාගන්නෙ. විය යුත්තේ එයට බය වීම නොවෙයි.කල යුත්ත කිරීමයි. Video වල පිලිතුරු තියෙනව ..ඒව හරියට බලන්න. ඒ අනූව පුහුණු වෙන්න .
      තෙරුවන් සරණයි !!!

    • @jb-vh3nn
      @jb-vh3nn 2 ปีที่แล้ว

      Manasa watuna. Baya pasuthawim pamanai. Video balanawa🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      @@jb-vh3nn අවශ්‍ය උනොත් ඊමේල් එකක් යොමුකරන්න .
      තෙරුවන් සරණයි !!!

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilmi-i9q
    @Nilmi-i9q 6 หลายเดือนก่อน

    Mehenin wahansa mt nithrama eka eka kopakri wikara dewl rupa mawenawa eka eka ayuda wlin hhnw wge mn mekata mkdda krnne mn hinekinwath katawath waraddak karnna kamathi kenek newe mn wibahage liynna inna lamayek mt mage ammai thathai ekka iddith bayk hithenwmn mkda krnne dan masayk withara idan mt sihiyen innath ba e wikara aye aye enw issarahat mn ewt pilithuru widihata katawath karadark wennathi dewal maw gnnaw mn mkda krnne mt palanaya krlm hrima mhnsi mt padam krnnwath sihiyak na

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน

      මං දන්නෙ එකම විසඳුමයි. සිහිය පුරුදු කිරීම.

    • @Nilmi-i9q
      @Nilmi-i9q 6 หลายเดือนก่อน

      Mt EPA wela hitiye mage jiwithe ai Mt mehema naraka dewl mage demawpiyo Gana pawa hithenne kiyla hama dama mama thaniyama aduwa ...... Matama daduwm krgaththa katawath kiynna baruwa hugk wisadum hewwa pansl gane gihilla malu amduwa Mal mala sadala budu hamuduruwonta puja kala Dan Mt therenna oba wahnse ge me deshana noasenna mn ad methana na ....... Mt ayeth aluth jiwithayak labadun kalyana Mithra mehenin wahansata behewin sthuthi Mt mawa watina bawa mata danenawa......Mt me sithuna e rupa adi wikara mage mansion iwath kra gnimata mata kiyadenna mehenin wahansa oba wahanseta pin kusl athwewa

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน

      @@Nilmi-i9q ඊමේල් කරන්න

    • @Nilmi-i9q
      @Nilmi-i9q 6 หลายเดือนก่อน

      Kohomd meheniyani email krnne

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน

      Description එකේ ඊමේල් එක තියෙනවා.

  • @MrsSuramya
    @MrsSuramya 4 หลายเดือนก่อน

    Mehenin wahansa..oba wahanse ge ph number eka dennam kiwata mata eya labune na.mata kamatahan laba ganimata awashyawa atha.mahata anukampa kara eya labimata salaswana men paadha namaskaarakawa wadha illa sitimi

    • @alokaalighttolife
      @alokaalighttolife  4 หลายเดือนก่อน

      කරුණාකර ඊමේල් කරන්න. Phone number එක channel එක හරහා දෙන්නෙ නෑ

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍

  • @udarawithanage9574
    @udarawithanage9574 2 ปีที่แล้ว

    Live dhamma.

  • @udaridisanayka
    @udaridisanayka ปีที่แล้ว

    🌻🌸🌼🌱🙏

  • @naliniattanayake4905
    @naliniattanayake4905 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏🙏🙏

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka5121 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼💖💖💖💖💖

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว

    🤍🤍

  • @kmb5807
    @kmb5807 6 หลายเดือนก่อน

    ආත්මීය හඬ

  • @Devine-x7p
    @Devine-x7p 3 หลายเดือนก่อน

    Discipline එකක් තියන් එක දිගට වැඩ කරන්නේ කොහොමද , හිතත් එක්ක , එක දිගටම , එකම විභාගය ආයි කරන්න වෙන්නෙ ඒක හින්දා , එක දිගට වැඩ ටික අල්ලන් ඉන්න අමාරුයිනේ

  • @veenavimaniksinghe985
    @veenavimaniksinghe985 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselanuwan5870
    @aselanuwan5870 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Adithyasewwandi8836
    @Adithyasewwandi8836 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanuwa_h
    @sanuwa_h 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @rasikadilrukshi5071
    @rasikadilrukshi5071 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayanganishadi5174
    @gayanganishadi5174 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandaninirmala6003
    @chandaninirmala6003 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lakmininadeeshani3638
    @lakmininadeeshani3638 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @krishanikulathunga4844
    @krishanikulathunga4844 ปีที่แล้ว

    🙏🙏🙏