ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻‍♂️🧘🏻‍♀️ Guided Aura Lightening Meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ටිබෙට් භාවනා ක්‍රමත් 🧘‍♂️ මනෝවිද්‍යාත්මක ක්‍රම 🧘🏻‍♀️හා මෝහන ක්‍රමවේද ත් යොදා නිර්මාණය කල මේ ගයිඩඩ් භාවනාව දිනපතා ශ්‍රවණය කිරීමෙන් ඔබගේ ඕරාව අතිශයින් ආලෝකමත් වෙනවා.
    ඔබේ සිත අතිශයින් ශක්තිමත් වෙනවා.
    ආලෝකමත් ඔරාවෙන් විහිදන කිරණ මගින් ඔබේ ජිවිතයට වාසනාව හා සාර්ථකත්වය උදාවෙනවා.
    ඔබගේ සිත සන්සුන් කරගැනීමට relaxation meditation එකක් ලෙසත් මෙම භාවනාව භාවිතා කරන්න පුළුවන්.
    ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව Guided Aura Meditation
    Kundalini Yoga Srilanka කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා
    -----------------------------------------------------------------------------------------------------
    අපගේ වෙබ් අඩවිය : www.kundaliniy...
    අපගේ ෆේස්බුක් පිටුව : / kundaliniyogasrilanka
    -----------------------------------------------------------------------------------------------------
    10x Aura Strengthening & Lightening Guided Meditation | Boost Your Energy & Radiance
    Welcome to our powerful guided meditation designed to strengthen and lighten your aura by 10 times! 🌟
    In this session, we'll lead you through a series of calming and energizing visualizations that will help you:
    Enhance your inner energy
    Cleanse and brighten your aura
    Increase your radiance and magnetism
    Promote overall well-being and positivity
    Whether you're new to meditation or an experienced practitioner, this guided journey will support you in harnessing and amplifying your natural energy field. Find a quiet space, get comfortable, and allow yourself to fully relax and immerse in this transformative experience.
    🔔 Don't forget to like, subscribe, and hit the bell icon to stay updated with more guided meditations and wellness tips!
    #AuraMeditation #GuidedMeditation #EnergyHealing #Mindfulness #AuraCleansing #MeditationForBeginners #PositiveEnergy

ความคิดเห็น • 294

  • @KundaliniYogaSrilanka
    @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +30

    Kundalini Yoga Srilanka හදුන්වා දෙන මෙම ආලෝක භාවනාව වැඩීමෙන් ඔබ ලැබූ අත්දැකීම් සදහන් කරන්න 👇

    • @NiroshaKumari-os4vb
      @NiroshaKumari-os4vb หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrikakariyawasam2424
      @chandrikakariyawasam2424 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි
      මේ භාවනාව ඩවුන්ලොඩ් කරගෙන ඇහුවට කමක් නැද්ද

    • @delaneaeknknuk2541
      @delaneaeknknuk2541 26 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @ShaniHettiarachchi-og5wi
      @ShaniHettiarachchi-og5wi 2 วันที่ผ่านมา

      එක මාරම නිවෙනව හරිම සන්සුන් වෙනවා

    • @rasika-brjp
      @rasika-brjp 2 วันที่ผ่านมา

      ​​@@ShaniHettiarachchi-og5wiභාවනාවට සම වැදිලා වැඩිකමට මට හොදට නින්ද ගියා😏

  • @sewmini4601
    @sewmini4601 3 วันที่ผ่านมา +3

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🧚‍♀️🧚‍♀️🙏

  • @surekharathnayake1163
    @surekharathnayake1163 หลายเดือนก่อน +79

    මමත් දිනපතා උදේ සවස භාවනාවට වීර්‍යය වඩන කෙනෙක් .. මේ වීඩියෝව අද මේ මොහොතෙ තමයි දැක්කෙ .. මාව ගොඩාක් සැහැල්ලු උනා .. සිත කය ගොඩාක් සැහැල්ලු උනා .. භාවනාවෙන් මිදෙන්න අපහසු උනා ඇත්තටම ඔබතුමාට අනේකවාරයක් පිං සහ ස්තූතියි ..මේ සසර ගමන් ඉක්මනින්ම ඉක්මන් භවයක නිමාකරන්න වෙර දරමි .. මාගේ උතුම් වෑයමට මේ භාවනා ශක්තියක් ම වේවා .. මා වාගේම අන් අයටත් මට දැනෙන, හැඟෙන දේම දැනේවා හැඟේවා 🙏🙏🙏

  • @thushariabeygunawardane4369
    @thushariabeygunawardane4369 หลายเดือนก่อน +16

    මම මේ භාවනාව කලා. ගත සිත දෙකම සැහැල්ලු වුනා. අනිකුත් භාවනාවන්හිදී හිත එකඟ කරගන්න අපහසු අයට මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.ඔබ තුමා ඇතුලු මෙය ප්‍රගුන කරන සැමදෙනා ආර්‍යාශ්ටාන්ගික මාර්ගයේ ගමන් කොට මේ ජීවිතයේදීම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගනීවා🙏

    • @AchiraPeshan
      @AchiraPeshan 11 วันที่ผ่านมา

      සියලු සත්වයො රගයෙන් මිදෙන්න නම් හොඳ භවනාවක් කියන්න

  • @savithawidanage665
    @savithawidanage665 หลายเดือนก่อน +8

    හිතට හා ගතට දැනෙන සතුට සැනසුම සැහැල්ලුව ගැන කියන්න වචන නැති තරම්.ඉතාම අනර්ඝයි. ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....!!!

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh หลายเดือนก่อน +5

    අසීමිත විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙමි❤ ඔබතුමාටද ස්තූතියි❤සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා!!!

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 หลายเดือนก่อน +18

    මම ඊයේ රෑ තමයි මුලින්ම මේ channel එක සහ වීඩියෝ එක හම්බුනේ. මේ වීඩියෝ එක අහන්න play කරත් මට නින්ද ගියා. හීනෙන් පෙනුනේ මම සිරීපාදේ ගිහින් පසග පිහිටුවා වදිනවා. මට හොදටම විස්වාසයි මේ වීඩියෝ එක අහන ගමන් නින්ද ගිය හින්දා තමයි ඒ කියලා. ඒ පැහැදීම හින්දම අද උදේ නැගිට්ට වෙලේ අයෙත් වීඩියෝ එක බැලුවා. කරුණාකරල හැකිනම් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ස්තූතියි. තෙරුවන් සරණයි ✨️💚

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +4

      @@udeshidissanayake7455 හිත සන්සුන් උනාම යටි හිතෙන් ඒ බව පෙන්වන එක විදියක් තමයි මේ වගේ හිත පැහැදෙන සිහින පේන ගතිය.
      නින්ද යන්න ඇත්තෙ හොදට හිත සැහැල්ලු වෙලා.
      කලාතුරකින් හිත ගැඹුරට සැහැල්ලු උනාම සිහින අතර ශරීරයෙන් මනෝකාය වෙනවෙලා ඒ වගේ තැනකට ගමන් කරන්නත් ඉඩ තියෙනවා.
      වඩා වැඩි ඉඩක් තියෙන්නෙ යටි හිතේ නිරුපනය වීම්

  • @hansikumarasinghe1517
    @hansikumarasinghe1517 หลายเดือนก่อน +8

    මේ භාවනාව නම් ප්‍රභලයි.දවසින් වෙනස දැනෙන්න ගන්නවා.ස්තුති ඹබ තුමාට

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@hansikumarasinghe1517 ප්‍රතිපල අතිදකින අය සිටීම ඉතාම සතුටට කරුණක් 🕉️❤️

  • @DSilva-dv1mt
    @DSilva-dv1mt 2 วันที่ผ่านมา

    පුදුම සැහල්ලූවක් අත් වින්දා මෙම භාවනාව කිරීමෙන් පසු ...තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +5

    ස්තුතියි ගොඩක් පින් ඔබගේ සියළු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා 👍ඔබ මෙලොවට බිහිකල දෙමාපියන්ටත් පින් අනුමෝදන් කරමි නිදුක් නිරෝගි බව සතුට වාසනාව පතමි 🙏🌿🌻

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 20 วันที่ผ่านมา +8

    භාවනාව කලේ වාඩිවෙලා .ටික වේලාවකින් අත්දෙක ගැහෙන්න ගත්තා .ටිකකින් හරි ගියා .කොන්ඩෙ විසිරැනු ගැහැණු දරැවෙක් මනසින් දුටුවා තත්පර කිහිපයක් තිබුනා ඒ රැපය මන් එදෙස නොබලා භාවනාව කලා 🙏🙏🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา +1

      @@anjana.madhuri2980 භාවනා කරද්දි ලැබෙන ඒ වගේ අත්දැකිම් වලට වටිනාකම් දෙන්නෙපා. ඒවා යටි සිතේ මවාපෑම්. සිත සන්සුන් වෙනකොට ඒ වගේ දේවල් වෙනවා. ඒවා සියල්ල නොසලකා හැරලා භාවනාවටම සිහිය තියාගන්න

  • @RajinthaDeshanjana
    @RajinthaDeshanjana หลายเดือนก่อน +10

    මේ භාවනාව ගොඩක් ප්‍රබලයි ගොඩක් ප්‍රතිපල තියෙනවා බොහොම ස්තූතියි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@RajinthaDeshanjana ❤️🕉️

    • @hasinthah5826
      @hasinthah5826 16 วันที่ผ่านมา

      මොනවද ප්‍රතිඵල මහත්මයා

  • @shanthapriya4780
    @shanthapriya4780 6 วันที่ผ่านมา +1

    විශ්වයට මා ස්තූතිවන්ත වෙමි විශ්ව මාතාවෙනි අනේකවාරයක් ස්තූතියි 🍀☘️🦋🌠🌟⭐💜️❤️💯🕉️🌼🙏

  • @susil.m
    @susil.m 25 วันที่ผ่านมา +2

    මම මින් පෙර භාවනා කොට හිත එකග කරගන්න උත්සාහ කරලා තිබුනත් මේ භාවනාවෙන් තමයි හරියටම හිත එකග වුනේ, හිත සැහැල්ලු වුනේ. ලොකු වෙනසක් දැනෙන‍වා. ඔබතුමාට පිං සිදුවේවා.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  25 วันที่ผ่านมา

      @@susil.m ප්‍රතිපල ලැබීම සතුටක්..❤️ මේක නිර්මාණය කරලා තියෙන්නෙ හිත එක්තැන් විමට හා සැහැල්ලු විමට අදාල බෞද්ධ ⁣‍,යෝග‍, මෝහන ක්‍රමවේද කිපයක්ම එකතු කරලා. ඒ නිසා අනිවාර්යෙන් කරන හැමෝටම ප්‍රතිපල ලැබෙනවා

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@NelumLanka තෙරුවන් සරණයි! ඔබගෙත් ආධ්‍යාත්මික ශක්තිය බලවත් වේවා!

  • @krishanthisamarasinghe6930
    @krishanthisamarasinghe6930 หลายเดือนก่อน +2

    බොහෝම පිං ඔබතුමාට..!!! තෙරුවන්සරණයි..!!! 🙏🏻🙏🏻🙏🏻

  • @nayaniuggalla2069
    @nayaniuggalla2069 26 วันที่ผ่านมา +1

    ඉතා හොද භාවනා ක්‍රමයක් ඉක්මනින් හිත එකතැන කට ගන්න පහසු උනා.ගොඩක් පින්.
    .🙏🙏🙏🙏

  • @DishanChanaka-gl7hw
    @DishanChanaka-gl7hw หลายเดือนก่อน +6

    Bohoma isthuthui❤ wishwayata oba thumata❤ 11.11

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 หลายเดือนก่อน +1

    හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා තෙරුවන් සරනයි පිංවත් ඔබට 🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา

      @@chandrikakariyawasam2424 තෙරුවන් සරණයි..

  • @champikadilhani-o1o
    @champikadilhani-o1o หลายเดือนก่อน +2

    Thank you universe .🙏🙏🙏🙏🙏

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 หลายเดือนก่อน

    මමද මෙය අහම්බෙන් දැක්කේ ඔබ තුමාට තෙරුවන් සරනයි
    තව තවත් ආධයාත්මික ශක්තිය දියුණු වේවා 🙏

  • @bandusena8046
    @bandusena8046 28 วันที่ผ่านมา

    අතිශයින් ම වැදගත් භාවනාව ක්.ස්තුතියි ඔබතුමන් ට.... සාදු සාදු සාදු...

  • @navodanethmini8852
    @navodanethmini8852 หลายเดือนก่อน +3

    අසීමිත විශ්ව ශක්තියටත් ඔබටත් ස්තූතියි ❤️

  • @LearningWithKavee
    @LearningWithKavee 7 วันที่ผ่านมา

    මන් මේ භාවනාව හැමදාම කරනව ගොඩක් වටිනවා ❤️

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 24 วันที่ผ่านมา +1

    ඇහැරෙන්න හිතෙන්නෙම නෑ.ස්තුතියි...තෙරුවන්සරණයි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา

      @@DushaniChandrasiri-hr3ir තෙරුවන් සරණයි..

  • @Travelidea0323
    @Travelidea0323 8 วันที่ผ่านมา

    මම හුගක් මානසිකව පීඩා විදින කෙනෙක්.මේකෙන් ලැබෙන සැහැල්ලුව ❤ මේක නියමයි ❤

  • @OdeeshaChamodya-cw5iq
    @OdeeshaChamodya-cw5iq หลายเดือนก่อน +1

    I also saw this by chance bless you
    May the spiritual strength develop more and more.🙏

  • @SamanmaliGunasinghe
    @SamanmaliGunasinghe 5 วันที่ผ่านมา

    Mata harima nudahassk danuna.dalada maligaws iye hinen dutuwaa.

  • @user-qe7xf1ft5e
    @user-qe7xf1ft5e หลายเดือนก่อน +3

    Thank you universe 🙏🏻❤

  • @bandusena8046
    @bandusena8046 6 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමා ට. අතිශයින් ම සාර්ථක යි.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา

      @@bandusena8046 ස්තූතියි ඔබටත්.. පලකරන භාවනා ක්‍රම ප්‍රයෝජනයට ගන්නා පිරිසක් සිටීම ගැන ඉතාම සතුටුයි

  • @AriyawanshaMG
    @AriyawanshaMG 10 วันที่ผ่านมา +1

    Sthuthiy😊 18:42 18:42 😊😊 18:42 😊..

  • @dilanyasewwandi9547
    @dilanyasewwandi9547 5 วันที่ผ่านมา

    මේ භාවනාව කරන විට (දෙවෙනි දින) තරුවක් දුටුවා. තරුවේ ආලෝකය ටිකින් ටික විහිදුණා. හිත ඉක්මනින් සිහිය පිහිටුවන භාවනාවක්.. මට කාලයක සිට නින්ද යන්නෙ නැහැ . Mano rest පෙති වෛද්‍ය උපදෙස් මත ගන්නවා. ඒත් ටික දවසකට පසුව නැවතත් පුරුදු තත්ත්වය ට පත්වෙනවා . විවිධ සිතුවිලි හිතට එනවා. මෙයට විසඳුමක් දෙන්නේ නම් අගය කරමි. ඔබතුමා සිදු කරන මෙම සත්කාර්‍ය්ය වෙනුවෙන් බොහොම පින්. මා මෙම භාවනාවර යොමු කළ විශ්ව මාතාවට බොහොම ස්තූතියි .

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 วันที่ผ่านมา +1

      @@dilanyasewwandi9547 නිදාගන්න කලින් මේක අහන්න. ඒ ඇති

    • @dilanyasewwandi9547
      @dilanyasewwandi9547 5 วันที่ผ่านมา

      බොහොම පින් ස්තූතියි

  • @TharudiNvi55
    @TharudiNvi55 หลายเดือนก่อน +2

    Godak sthuthi.harima sahalluwak danenawa

  • @pinkgirl6672
    @pinkgirl6672 6 วันที่ผ่านมา

    මම මෙම video play කරලා ටික වෙලාවකින් මාව relax වෙලා මට නින්ද යනවා.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา

      @@pinkgirl6672 කමක් නැ නින්දෙන් මේක ඇහුනත් හිතට යනවා අවශ්‍ය දේවල් ටික
      සැහැල්ලු වෙලා නින්ද යනවා නම් හොදයි. හොදට සැහැල්ලු විම වෙනවා ඒ කියන්නෙ

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 หลายเดือนก่อน +8

    මටත් මේ භාවනාව කරද්දී..ගල්තලුවක් උඩ මම භාවනා කරනව පෙනුනා.මම මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ සිවුර ඇදලා හිටියේ.ඒ ගල්තලාව මම පොඩි කාලයේ සිටි ගමේ තියෙන්නේ ...කෙසේ හෝ මෙම භාවනාව දිගටම කරගන යද්දී ඒ මෙහෙණිය ලෙසින්ම මම අවකාශය උඩට ගොස් භාවනා කරනු පෙනුනා..
    ඔබතුමාට ස්තුතිය...මෙය කිරීම තුලින් යම් කිසි ධ්‍යානය යක් ලැබෙන බව අවබෝධ වේ..ස්තුතිය නැවතත්.මමනම් නිතරම භාවනා කරන කෙනෙක්...ඒත් මේ ධදෙය වුනේ අද දිනයේදී...පලමුවරට.මට මේ ගැන පහදා දෙන්න

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +4

      @@tharangawickramasinghe3915 මේ භාවනාව මගින් ගැඹුරට සිත සන්සුන් වීම වෙනවා. සන්සුන් වෙනකොට හිත විසින්ම ඒ වගේ දේවල් දර්ශනය කරනවා. භාවනා කරනවා පෙනෙන එක අහසෙ පාවෙනව⁣ පෙනෙන එක වෙන්නෙ සිත සන්සුන් උන බව යටි සිතෙන් නිරුපනය කරන විදි.
      ඒක ධ්‍යාන ලැබිමක් නෙවෙයි. මේ භාවනාව මගින් ධ්‍යාන ලැබිමක් වෙන් නැ. හිත ගැඹුරට සන්සුන් කරනවා

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 หลายเดือนก่อน

      ​@@KundaliniYogaSrilankaස්තූතිය

  • @citymobile4013
    @citymobile4013 หลายเดือนก่อน +1

    Obata bohomathma sthuthi pin

  • @kusumfernando7513
    @kusumfernando7513 หลายเดือนก่อน

    ලොකු සැහැල්ලුවක් දැනෙනවා, ස්තුතියි ඔබතුමාට

  • @LearningWithKavee
    @LearningWithKavee 8 วันที่ผ่านมา

    ස්තූතී ❤

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 หลายเดือนก่อน +1

    පලමු දින කිහිපය තුලම වෙනසක් දැනෙනවා.positive affirmation , vibration

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@sanjeewanieadikari4405 දැනගන්න ලැබීම සතුටක් ❤️🕉️👍

  • @dilinisubodha9772
    @dilinisubodha9772 10 วันที่ผ่านมา

    ස්තූති ❤

  • @bandusena8046
    @bandusena8046 6 วันที่ผ่านมา

    ඔබතුමා ගෙ යුද පුවත් විස්තර කරන වා ට වඩා මෙවන් වූ ශ්‍රේෂ්ඨ භාවනාව න් හදුන්වා දීම අතිශයින් ම විශිෂ්ඨ යි.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา

      @@bandusena8046 ස්තුතියි මහත්මයා.. මම ඒ දේවල් ගැනත් කතා කරන්නෙ ඒවායෙ තියෙන ආධ්‍යාත්මික වටිනාකම නිසා හා ඒ ⁣වගේ දේවල් ගැන සමාජය වැඩිය නොදන්න නිසා. නමුත් ප්‍රධාන වශයෙන් සිදුකරන්නෙ භාවනා ක්‍රම හදුන්වා දීම.
      නමුත් අපි එක පැත්තකට සීමා නොවි ආධ්‍යාත්මයට අදාල හැම දෙයක් ගැනම පොඩ්ඩක් හෝ දැනගෙන ඉදීම හොදයි කියලා මම හිතනවා

  • @ThushariLakshika-vh4hf
    @ThushariLakshika-vh4hf หลายเดือนก่อน

    හරිම සැහැල්ලුයි බොහොම පින්🙏🙏🙏

  • @memoryoflife6418
    @memoryoflife6418 17 วันที่ผ่านมา

    මට දැනුන දේ පහදන්න මට තේරෙන්නේ නෑ. හරි ඇමුතුයි. මට මොකක්ද මගේ පාලන නැති දෙයක් වුනා. කැමති ඒකට. ලොකු සැහැල්ලුව ක්.

  • @nammunisilva
    @nammunisilva 29 วันที่ผ่านมา

    මම කුවේටි එකේ ඉන්නෙ මම ඒභවකාව කලා හරිම ආසයි ගොඩාක් පං ඔඔ තුමාට ❤❤❤❤❤❤❤❤❤

  • @Savvy800
    @Savvy800 หลายเดือนก่อน +1

    Bohoma Sthuthi ❤

  • @rukmalrukmal-yd8ek
    @rukmalrukmal-yd8ek 3 วันที่ผ่านมา

    🍀✨🙏✨🍀

  • @user-bx8wt8ui8d
    @user-bx8wt8ui8d หลายเดือนก่อน

    Sthuti...sthuti...sthuti..🙏

  • @krishanvision7875
    @krishanvision7875 23 วันที่ผ่านมา

    ඔබට ගොඩාක් පින්

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @pabodhaindeewari8307
    @pabodhaindeewari8307 8 วันที่ผ่านมา

    Godaaak pin😊

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූති ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏
    යහපත ක්ම වේවා !!!🙏🙏🙏

  • @ruvinipereraweerakoon2886
    @ruvinipereraweerakoon2886 6 วันที่ผ่านมา

    Thanks puthe ❤

  • @motivation-no
    @motivation-no 2 วันที่ผ่านมา

    Mama Norway idala.Thanks hugak watinawa. puluwannam rathri nindedi yati sithata panivida yawana mewage 1k karanna ko pl.

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 หลายเดือนก่อน

    බොහෝම ස්තූතී ... සුබ දවසක් වේවා...!

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@sanjeewanieadikari4405 ❤️🕉️ ඔබටත් සුබ දවසක්

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 28 วันที่ผ่านมา

    ස්තූතියී❤❤❤

  • @nandani9421
    @nandani9421 27 วันที่ผ่านมา

    Me bawanawa dakinna salassau wiswayata stuti obatumata deergau wewa

  • @hapiness8617
    @hapiness8617 หลายเดือนก่อน

    ඔබ තුමන්ට බොහොම පින්.🙏

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 หลายเดือนก่อน

    ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ඔබ තුමාට තෙරුවන් සරනයි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@chandrikakariyawasam2424 🙏❤️🕉️

    • @chandrikakariyawasam2424
      @chandrikakariyawasam2424 หลายเดือนก่อน +1

      මේ භාවනාව ඩවුන්ලොඩ් කරගෙන තියාගෙන හැමදාම කරාට කමක් නැද්ද 🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@chandrikakariyawasam2424 යුටියුබ් එක හරහාම බලන්න පුලුවන් නම් මම ගොඩක් අගය කරනවා ❤️

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 หลายเดือนก่อน

    Obata bohoma pin.thetuwan saranai💚💚💚🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SusilaPriyani
    @SusilaPriyani หลายเดือนก่อน

    බොහොම පිං ස්තුතියි. 🙏❤️

  • @NilukaAlmeda
    @NilukaAlmeda หลายเดือนก่อน

    ස්තුතියි ඔබට .මගේ .ජිවිතෙ .ආලෝකය .කරාට

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 หลายเดือนก่อน

    ඔබට බොහොමත්ම ස්තූතියි

  • @kalharibakmeedeniya2674
    @kalharibakmeedeniya2674 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤

  • @players5963
    @players5963 หลายเดือนก่อน

    Godak sahalluwak danuna mekenm ❤❤❤❤

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 หลายเดือนก่อน

    Sthuthiy මහත්මයා sthuthiy

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@thejakarunarathna4779 ❤️🕉️

    • @thejakarunarathna4779
      @thejakarunarathna4779 หลายเดือนก่อน

      @@KundaliniYogaSrilanka අද උදෙම දක්ක වෙලෙම ඒ කිඋ විදෙයටම කලා,අනේ බොහො පින් ඔබට සවසත් එව පිලිපදෙනව,පින් හමදමත් උත්සහ ගන්නව ඒ බවනව කරන්න,ස්තුති .

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe หลายเดือนก่อน

    බොහොම ස්තූතියි🥰අද පලවෙනි දවස.ඇත්තටම හොදයි.😊

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤

  • @CoffeeMug7222
    @CoffeeMug7222 26 วันที่ผ่านมา

    Thank you so much ❤

  • @smgm1125
    @smgm1125 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @medhii1111
    @medhii1111 5 วันที่ผ่านมา

  • @premakulathilaka950
    @premakulathilaka950 หลายเดือนก่อน

    ස්තූතියි..

  • @janakifernando344
    @janakifernando344 19 วันที่ผ่านมา

    ❤thank you ❤❤❤

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 17 วันที่ผ่านมา

    Ane mamath godak utsha karanawa bawa na karanna namuth sita ektan kara ganna apahasui ada ahamben dekapu me video eka palamu watawata me tikak sartaka una hemadama nindata yaddi kalith hari yawi neda maha prasna godaka inne manasa shellu kara ganna one teruwan saranai

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  16 วันที่ผ่านมา

      @@kanthijayawardana6523 ඔව් හැමදාම නින්දට යද්දි කරන්න මේක .

  • @MgdRohirana
    @MgdRohirana หลายเดือนก่อน +1

    මේ භාවනාව කියා දුන් ඔබට හා විෂමෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @RohiniDG.A
    @RohiniDG.A หลายเดือนก่อน

    Adamy ambassador vune manasa shall vuna godak watnawa bohoma pin

  • @surangamunasinghe992
    @surangamunasinghe992 หลายเดือนก่อน

    Hodai

  • @DhanushiLiyanage
    @DhanushiLiyanage หลายเดือนก่อน +1

    මෛත්‍රී භාවනාව උදේ සවස කරනවා. ඒ සමඟ මෙම භාවනාව සිදු කිරීම සුදුසුද?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@DhanushiLiyanage ගැටළුවක් නැ දවසට එකපාරක් විතරක් මේ භාවනාව කරන්න එහෙනම්.

  • @MgdRohirana
    @MgdRohirana หลายเดือนก่อน

    විශ්වමෑණියන්ට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shaynikafernando5456
    @shaynikafernando5456 หลายเดือนก่อน

    🙏🏻🙏🏻

  • @beautymirrorbyniro8067
    @beautymirrorbyniro8067 14 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @hkj734
    @hkj734 10 วันที่ผ่านมา

    Mta sampurnyen krnn beri una iwasima nethi una ilga dawasedi krnwa

  • @NiroshaKumari-os4vb
    @NiroshaKumari-os4vb หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ShihanLanthraOfficial
    @ShihanLanthraOfficial หลายเดือนก่อน

    add some reverb for your voice on upcoming videos bro it will sooth

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@ShihanLanthraOfficial thanks for the tip ❤️ I’m still studying voice editing and mastering

  • @user-tm3wl4pb4l
    @user-tm3wl4pb4l 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @rasangike123
    @rasangike123 หลายเดือนก่อน

    ආයුබෝවන්... oba තමන්ගෙන් පිලිතුරක් balaporotthu වෙමි. මම අවුරුදු කීපයකට කලින් භාවනා කරන්න පටන් ගත්තා. මට භාවනාව හොඳින් වැදුනා. මම තෝරා ගත් ගුරුවරයා පවසන පරිදි මෙම dhayana සමාපත්තියට pathuna. පසුව එය නැතිවී ගොස් භාවනාව වඩන විට මාව පිටි පස්සට අදින ස්භාවය කට පත් උනා. දැන් එයින් මිදෙන්නට මම kumak කල යුතුද? මේ සම්බන්ධව ඔබට අත් දැකීම් තිබෙනවා ද? Pahada දෙන්න. ස්තුතියි....

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@rasangike123 fb page ekata sampurnayen vistara krala msg ekak ewanna

  • @sampathliyanage1896
    @sampathliyanage1896 หลายเดือนก่อน

    මෙම bawanawa දිගටම කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද 🙏

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +2

      @@sampathliyanage1896 ඕරාව බලවත් වීම හා ආලෝකමත් වීම.
      ආත්ම ශක්තිය වැඩිවීම.
      අයහපත් බලපෑම් නැතිවිම හා යහපත් බලපැම් සිදුවීම.
      වාසනාව හා පුණ්‍ය විපාක ඵලදීම.
      රෝග සුවවීම ඉහලයාම හා ප්‍රතිශක්තිකරණය ඉහලයාම

    • @sampathliyanage1896
      @sampathliyanage1896 หลายเดือนก่อน

      බොහොම පිං. ඔබ‍ට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා 🙏🙏🙏🙏​@@KundaliniYogaSrilanka

  • @wls4110
    @wls4110 27 วันที่ผ่านมา

    මම මේ භාවනාව අහගෙන හිත සැහැල්ලු කරගන්න හැදුවට හිත ඇතුලේ තිබෙන දුකක් නිසා හිත සැහැල්ලු කරගන්න බැහැ එකට මොකද කරන්නන්

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  27 วันที่ผ่านมา

      @@wls4110 මුලින්ම තමන්ගෙ ගැටළුව කොලයක ලියන්න
      ඒක ඉස්සරහින් ඒකට ගන්න පුලුනන් විසදුම් ලියන්න.
      විසදුම්ක් නැත්නම් ඒ ගැන හිතෙන දේ ලියන්න.
      ඊට පස්සෙ මේ භාවනාව හෝ මෛත්‍රි භාවනාව උත්සහ කරලා බලන්න

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน

    Thankyou dr ❤thankyou univers ❤😊

  • @harshananandima6988
    @harshananandima6988 6 วันที่ผ่านมา

    එකම දවසෙ මෛත්‍රී භාවනාව සමග වඩන්න හොද නැද්ද?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 วันที่ผ่านมา

      @@harshananandima6988 දවසේ වෙලාවක් දෙකකදි කරන්න එහෙම කරනවා නම්

  • @shalikamadu83710
    @shalikamadu83710 2 วันที่ผ่านมา +1

    කලු පාට දුම් වලලු පිටවෙනවා වගේ පේන්නෙ ඇයි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  2 วันที่ผ่านมา +1

      @@shalikamadu83710 ඒවාට අවධානය නොදක්වා භාවනාව ගැන විතරක් සිහිය තියාගන්න

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @punsaraart5504
    @punsaraart5504 หลายเดือนก่อน +2

    පොත් වල එහම බලන දෙවල් ගොඩක් අඩු කාලෙකින් මතක තියාගන්න මොකක් හරි ක්‍රමයක් නැද්ද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +3

      @@punsaraart5504 මතකය වැඩිවෙන්න වෙනම භාවනා තියෙනවා. ඒවා ගැන ඉදිරියෙදි විඩියො පලකරනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.
      දැනට ඒකට බාවනා විදියට නම් ආනාපානසතිය හොදයි. තව නවගුන වැලක් අරගෙන ඒකෙ ඇට ගනන් කර කර බාවනා කරන එකත් හොදයි.
      භාවනා නොවන ක්‍රමවේද වලින් නම් ඔයා කියවන දේ සම්පුර්නයෙන් කියවලා ඒකෙ වැදගත් පොයින්ට්ස් හයිලයිට් කරලා ඊට පස්සෙ ඒ හයිලයිට් කරපු ටික දිහා බලලා සම්පුර්න කතාව මතක් කරන එක‍,
      පාඩම් කරන දේට අදාල කෙටි සටහන් ලිවිම හා රෑප සටහන් ඇදීම
      පාඩම් කරන දේ සැබෑ ජීවිතයට සම්බන්ධව practically හිතිම.
      තව ගොඩක් ක්‍රම තියෙනවා ඉතින්
      කමෙන්ට් එකකින් දාන්න අමාරුයි. විඩියෝ එකක් කරන්නම්

    • @punsaraart5504
      @punsaraart5504 หลายเดือนก่อน

      Thank you

    • @user-ib8lh6vi3g
      @user-ib8lh6vi3g หลายเดือนก่อน

      ඉගෙනගන්න දේවල් මතක ශක්තිය වැඩි කරගන්න එහෙම සුදුසු භාවනාවක් අරන් එන්නකෝ ❤​@@KundaliniYogaSrilanka

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@user-ib8lh6vi3g ලගදිම දාන්නම් විඩියො එකක්

    • @user-ib8lh6vi3g
      @user-ib8lh6vi3g หลายเดือนก่อน

      @@KundaliniYogaSrilanka thank youuu🙏💜

  • @isankathushari4936
    @isankathushari4936 หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @senusamuditha7963
    @senusamuditha7963 19 วันที่ผ่านมา

    🕉️

  • @SanduniAnuradha
    @SanduniAnuradha หลายเดือนก่อน

    ❤❤❤🤩

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 หลายเดือนก่อน

    අවෘදු 11 ක දරුවෙක්ට මෙය බාවිතා කල හැකිද.? ස්තූතී ...

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@sanjeewanieadikari4405 අවුරුදු 11 නම් මේ වගේ භාවනි කරන්න වේලාසන වැඩි.
      සමත භාවනා හෝ ප්‍රාණයාම තමයි ගැලපෙන්නෙ

    • @sanjeewanieadikari4405
      @sanjeewanieadikari4405 หลายเดือนก่อน

      පාසල් යන්න අකමැති මුරන්ඩු නමුත් දක්ශ දරුවෙක් වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද .

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน +1

      @@sanjeewanieadikari4405 ඒක භාවනාවකින් කරන්න අපහසුයි සංජීවනි මහත්මිය. හොදම දේ ළමා උපදේශක වරයෙක්/ මනෝ උපදේශකවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න එක. සමහර පාසල් ගුරුවරුත් ඉන්නවා උපදේශකවරු මට්ටමේම අය. එහෙම කෙනෙක් උනත් කමක් නැ.
      දරුවා පාසල් යන්න අකමැති ඇයි කියලා හරියටම අවබෝධ කරගන්න වෙනවා. පිටට නොපෙන්වන් සංවේදි හේතුවක් තියෙන්න පුලුවන් මුරන්ඩු ලමෙක් උනාට.
      දරුවා මුරන්ඩු විම හදාගන්න වෙන්නෙ අවුරුදු කීපයක් තිස්සෙ ⁣දරුවාව handle කරන විදිය වෙනස් කරලා. ඒ ගැන ළමා මනෝ විද්‍යාව ගැන පොත් කියවන්න‍, වැඩසටහන් බලන්න‍, අදාල facebook group වල පෝස්ට් බලන්න

    • @sanjeewanieadikari4405
      @sanjeewanieadikari4405 หลายเดือนก่อน

      @@KundaliniYogaSrilanka ගොඩාක් ස්තූතී ... උත්සාහ කරන්නම් මම.මගෙ මල්ලිගෙ දරුවෙක් එයා,මං ගොඩක් උත්සාහ කරනව,මේ දිනවල kids affirmation අහන්න දෙනව,

  • @kaveeshasilva1128
    @kaveeshasilva1128 20 วันที่ผ่านมา

    මේක තව ටිකක් දීර්ග උනා නම් හොදයි කියලා හිතෙනවා. මේකෙන් ඇහැරෙන්න හිතෙන්නෙ නෑ.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  20 วันที่ผ่านมา

      @@kaveeshasilva1128 දීර්ඝ එකක් වෙනම හදලා පලකරන්නම්

    • @kaveeshasilva1128
      @kaveeshasilva1128 20 วันที่ผ่านมา

      ​@@KundaliniYogaSrilankaමේක දවසට 2 සැරෙකට වඩා කරන්න හොද නැද්ද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  20 วันที่ผ่านมา

      @@kaveeshasilva1128 ඊට වඩා කරන්නෙපා

    • @kaveeshasilva1128
      @kaveeshasilva1128 20 วันที่ผ่านมา

      ​@@KundaliniYogaSrilanka හරි. බොහොම ස්තූතියි

  • @navodaperera1111
    @navodaperera1111 หลายเดือนก่อน

    භාවනාව කරන්න පටන් ගත්ත ගමන් අත් උඩටම එසවෙනවා, නවත්තගන්න අපහසුයි. කට ඇරෙනවා( හයියක් හිනාවෙනකොට වගේ)වහගන්න බෑ.. අත් එසවි එසවි එහෙ මෙහෙ පා වෙනවා. ඇග එක එක විදියට චලනය වෙනවා. භාවනා ඉරියව්ව නැති වෙන මට්ටමටම. කියාගන්න බැරි සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. මම කුමක්ද කල යුත්තේ?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@navodaperera1111 ⁣වෙනත් භාවනා කරද්දිත් එහෙම වෙනවද

    • @navodaperera1111
      @navodaperera1111 หลายเดือนก่อน +1

      @@KundaliniYogaSrilanka ඔව්... ඇඟ ගල්වෙන, ගැහෙන ස්වභාවයන් එනවා.. ටිකකින් නැති වෙලා යනවා,ඒත් මේ භාවනාව පටන් ගත් මොහොතේ ඉදන් උපරිම සැහැල්ලුවක් ප්‍රීතියක් දැනෙනවා, ඒත් එක්කම අත් පාලනයෙන් තොර ඉස්සිලා ඒ මේ අත යනවා, ඇත්තෙන්ම අද තමයි පලවෙනි වතාවට කලේ.

    • @navodaperera1111
      @navodaperera1111 หลายเดือนก่อน +1

      මම දවස් කිහිපයක්ම කලා, තවමත් ඒ විදියටම වෙනවා . ඒත් දැනෙන සතුට සැහැල්ලුව නිසාම මම එය දිගින් දිගටම කරනවා. පුලුවන් නම් උපදෙස් දෙන්න, අප්‍රමාණ පින් ඔබට.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  หลายเดือนก่อน

      @@navodaperera1111 මුලින්ම මේ තත්වය පටන්ගත්තෙ කොයි භාවනාව කරද්දිද?
      Facebook page එකට සම්පුර්ණ විස්තර කරලා එවන්න

    • @navodaperera1111
      @navodaperera1111 หลายเดือนก่อน

      @@KundaliniYogaSrilanka වෙනත් නාලිකාවක තිබෙන සංගීතමය භාවනාවක් අත්හදාබලන්න ගියා, එතනදි ඇග කැරකෙන ස්වභාවයක් පටන් ගත්තා.. ඔලුවත් ඒ හා සමානව ඒ මේ අත කැරකෙන්න ගත්තා. මම සාමාන්‍ය මෛත්‍රි භාවනාව,අසුභය වඩන කොට එහෙම වෙන් නෑ, ඒත් ඇතැම් වෙලාවට ඇග ගල් වෙනවා. ගැහෙනවා, ඔබගේ මේ භාවනාව ඉතාම සංවේදී භාවනාවක්, මම බොහොම කැමැත්තෙන් ඒක කරන්නෙ. ඒකෙන් දැනෙන, සැහැල්ලුව සුවය ප්‍රීතිය කියා නිමකරන්න බෑ... මම අත් ඉහලට එසවුනත්, කට මොන තරම් විවර වුනත් ඒ සැහැල්ලුව අත්විදිමින් එය නොනවත්වා සිදු කරනවා. ශරීරය පිටුපසට නැමෙන ගතිය වැඩිවෙද්දී පිටුපසට හේත්තු වීමට පවා සිද්ධ වෙනවා.සරලවම හිතුවොත් පාවෙන ස්වභාවයක හැගීමක් තමයි එන්නේ.