සතිමත් වීම පුරුදු කරන්නෙකු විසින් දතයුතුම දේවල් | mindfulness practice for beginners | aloka
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- This video is about සතිමත් වීම පුරුදු කරන්නෙකු විසින් දතයුතුම දේවල් | mindfulness practice for beginners | aloka
🪔 ABOUT THE VIDEO
සතිමත් වීම ගැන කොපමණ දේශණා ඇසුවත් එක මොහොතකට හෝ එය පුහුණු නොකරන තාක් එහි නියමාර්ථය වටහා ගත නොහැකිය.. සතිමත් වීමට උත්සාහ ගන්නා කෙනෙකුට ඒගැන තේරුම් ගතයුතු පැතිකඩවල් කිහිපයක් ගැන මෙම දේශණාවෙන් විස්තර කර ඇත
This lecture has explained about some aspects that should be understood by someone who is trying to practice mindfulness.
===============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
===============================================
Contact us on email -
alighttolifealoka@gmail.com
===============================================
🪔 If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
🪔 SHARE this video with someone else who needs to hear this message.
🪔 Leave a COMMENT below with your biggest takeaway from this video.
🪔 If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🕯️🕯️🕯️
Thank you for watching 🕯️🕯️🕯️
#aloka #mindfulness #mindfulnessmeditation #mindfulnesspractice
සතිමත් වීම ගැන හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එය පුහුණු වෙන තරමටයි.
.................................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
..................................................................
@@sasinifernando7850 හොඳයි . ඒත් කෝ ඔබ වහන්සේගේ අංකය.. ඒක දාන්න. මං ගන්නම්
😅
I invite to you please solve rubbic's cube.
@@ashan.thoughts why..
🙏🙏🙏 තෙරුවන් සරණයි මෑණියන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏
මම දැන් දවස් කීපයක් වෙනවා මේ video දැකලා...ඊට පස්සෙ මෙහෙණින් වහන්සේ ගේ ගොඩාක් video ඇහුවා...අනේ මේ මම හොයපු දේවල්...ඒකයි විශ්වය මට මේව දකින්න සැලැස්සුවෙ ....
නියම බුදු දහම මේ තරම් සරලව මිනිස්සුන්ට කියල දෙන එක මොන තරම් වටිනවද....මෙහෙණින් වහන්සේට මේ පිනෙන් නිර්වාණය අවබෝධ වේවා.🙏🙏🙏🙏
ඇත්තටම ලංකාවේ බුදු දහම කියලා කවි. ජාතක කතා කිය කිය ඉන්නවා මිසක් කවදාවත් බුදු දහම කියන්නේ මොකක්ද කියලා අපිට කියලා දීලා නෑ කියන එක හොදටම අවබෝධ උනා මේ මෑනියන්ගේ දේශානාවට සවන්දුන් විට , දැන් මම හොදටම දන්නවා බුදු දහමේ නියම ස්වාභාවය. සතිය ප්‍රගුන කරන්නේ නැතිව වෙන මොනව කලත් වැඩක් නැ. Actually Buddhism is all about mindfulness ' now I have clearly understood it. Since today I will have a new life. thank you very much!
මය දරුවෝ... ධර්මය සොයන්න...ඔබට අවශ්‍යය ප්‍රමාණයට සාපේක්ෂව ධර්මය ඔබ ලඟම ඇත.... වීර්යය කරන්න...සතිය වඩන්න...
මේ වීඩියෝස් ටික මට හම්බ වුනේ මගේ පිනකට . පුදුම ගැබුරැ අර්තයක් තියෙනව මේ දේශනා වල.
ඇත්ත මටත් ඔනී හරි ඇත්ත practical බුද්ධ දේශනා ඉගෙනගන්න..
බොහොම පින් පින්වත් මෙහෙණින් වහන්ස👏👏👏
පෙර පිනකට ධර්මය දැලට අසුවුනා.නැතිනම් අපි අයාලෙ යන ගවයෝවගෙ .ගෞරවනීය මෑණියන්වාහන්ස නමස්කාර වෙවා 👌👌👌
පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු
මෙතෙක් කල් බණ ඇහුවත් ඇත්තටම කිසිම දෙයක් තේරුණේ නෑ , කාලීන කතා පමණක් හැමදාමත් බණ වලට කිව්වා විතරයී අපි ඇහුවේ . ගැඹුරු ධර්මය සරලව කියා දෙන මැණියනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!
නමස්කාර කරමි.පළමු වතාවට යි මෙම දේශණය ශ්‍රවනය කලේ හරිම පැහැදිලි යි.දීර්ඝායු වේවා,සුවපත්වේවා. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
සමාඅවසර මෑනියනි.
කතාව ආවේගශීලි වැඩි කියල හිතෙන්නෙ නැද්ද
මහාකාරුනික බුදු රජනාන් වහන්සේගෙ දර්මය තුල ගැරහිම නෑ.ඔබ වහන්සේගේ විස්තර කිරිම තුල අන් ආගමික විශ්වාසයන්ට සැර පරුශ වැඩියි වගේ.
ඇත්ත සත්‍ය ඕකම උනත් පහදනකොට දෙයක් පැහැදිය යුතු ආකරය හැමටම වඩ බුදු රාජනන් වහන්සේ පෙන්නල දීල තියනවා.
වීඩියෝ එකෙන් බොහෝ දේ ඉගන ගත්තා
ගොඩාක් පින්
බුදු සරනයී.🙏
ජේසු පිහිටයි🙏
දැඩිව, කතා කරන විලාශය මම තෝරාගෙන තියෙන පාර. ඒ ශෛලිය නිසා මේ වැඩේ කරන්න ඕනිම පිරිස විතරයි මම ළඟ නතර වෙන්නෙ. හුරතල් වෙන්න, නැලවෙන්න ඕනි අය හැලෙනවා. මේ රටේ ඉන්න ඔක්කොම මිනිසුන්ට මේ ධර්මය දීම නෙමෙයි මගේ අරමුණ. ඒක කරන්නත් බෑ. ඒක කරන්න මං හිතනවා නම් මං කිසිවක් අවබෝධ කරගෙනත් නෑ. මගේ අරමුණ හැමෝම පිනවීම නෙමෙයි.
@@alokaalighttolife එහෙමයි මෑනියනි..මට තේරුනු දේ නිවැරදියි එහෙනම්...
අනිවාර්යයෙන්ම මමත් නවතින්න උත්සාහ කරනවා..❤️
බුදු සරනයි🙏
ජේසු පිහිටයි🙏
@@alokaalighttolifeපුහුනුවීම් දිගටම කරගෙන යනවා මෑනියණි.
කාලයක් මග ඇරිලා තිබුනා
නමුත් හිත එතනටම ඇදෙනවා.
ඒ මට එයට පින තියන නිසා වෙන්න ඇති.මුල් කාලේට වඩා හොදට සතිමත් වෙන්න පුළුවන් කියලා දැනෙනවා.ඒත් ලොකු දියුනුවක් කියලා හිතන්න බෑ.ඒත් මන් ආසයි.එදි නෙදා වැඩ වලදි හිත ඈත යනකොට මේ මොහොතට එන්න කියලා පොඩි මැසේජ් එකක් වගේ එනවා..ඉස්සර තරම් අනවශ්‍ය දේ එක්ක කල්පනා කර කර ගැටිමක් නෑ කියලා හොදටම තේරෙනවා.ඒ දේයි සතියයි අතර සම්බන්ධයක් තියනවාද මෑනියනි?
පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
බුදු සරනයි
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස ඔබ වහන්සේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා සතිය වඩන විදිය මටත් නොයෙක් ප්‍රශ්න තිබ්බ ජීවිතයක් ගත කරපු මම ඇත්තටම දැන් මේ මොහොතේ ඉන්න පුරුදු වෙලා තියෙන්නේ අපි මීට කලින් මේ එන සිතිවිලි වලට වටිනාකමක් දීලා තමයි මෙච්චර කල් දුක් වින්දේ දැන් මේ මොහොතේ ජීවත් වෙනකොට අලුත් ආලෝකයක් ලැබුණා වගේ කලින් අපි කෙරුවේ අපේ පුරුද්දට සෑම දේම සිහිය වඩන්න වඩන්න දැන් මේ මොහොතේ මේ වෙන දේ ගැන විතරමයි දැනෙන්නේ ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ .නිර්වාණය කරා යෑමට හේතු වාසනා ලැබේවා තෙරුවන් සරණයි
සාධු සාධු සාධූ🙏පින්වත් මෙහෙනින් වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.ධර්ම රත්නයට මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.නිවන් දකින මාවත කොයිතරම් පින්වත්ද කියලා තේරෙනවා.අපේ මනසේඇති මමත්වය නිසා කෙතරම් දේවල් සිදුවෙලාද, අපි ඉන්නෙ කොතනද කියාලා ඔබ වහන්සේගේ දේශානා ශ්‍රවනය කිරීමෙන් තේරුම් ගනිමින් ඉන්නවා.ඇත්තටම ඔබ් වහන්සේ නිසා භාවනා කරන්න පටන් ගත්තා.සතිමත් වීම ම ප්‍රධාන දැක්ම වෙනවා.ගොඩාක් පින්.මන් මානසිකව වැටිලා ගොඩගන්න බැරි තැනක හිටියේ.මම ත්‍රිවිධ රත්නය අධිශ්ටාන කර කර ඔබ වගන්සෙගේ දේශනා ඇහුවා.මගේ හිත ටික ටික තුනී වෙමින් වර්තමානයේ ටික ටික ජීවත් වෙනවා දැනෙනවා.තිසරණයම වේවා.බුදුන් සරනම වේවා.ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ලැබේවා.සෘජු ගතිගුන ඇති ඔබ වහන්සේගේ වචන හරිම විදියට තේරෙනවා.අපි ගැන කරුනාවෙන් තවත් දේශානා කරන සේක්වා🙏
මෑණියන් දෙන points ටික ඉතාම සරලයි..... හා සෘජුයි....... ඒත් ඒ සරල දේවල් ජීවිතයට එකතු කර ගත්තොත් විශාල වෙනසක් හා වටිනාකමක් ජීවිතයට එකතු වේවි කියලා හිතෙනවා....... මේ වගේ උතුම් දෙයක් අපට කියා දෙන ඔබතුමියට මෙම කර්තව්‍යය ඉදිරියටත් කර ගෙන යාමට ධෛර්යය හා ශක්තිය ලැබේවා .....🙏🙏🙏
Obawahanseta. Theruwansaranai
මේ වීඩියෝස් ටික මට හම්බ වුනේ මගේ පිනකට . පුදුම ගැබුරැ අර්තයක් තියෙනව මේ දේශනා වල.
@@ChanakaDeSilva-r3r පුහුණුව පටන් ගන්න... වඩා හොඳ ප්‍රතිඵල ලෑබේවි.
ඔබ වහන්සේ ගෙන් ව්මසා දැන ගන්නට සිතා සිට්න මොහොතක,මට තිබුන වැදගත්
ගැටලුවක් ඉතාමත් හොඳින් පැහැදිලි කර දීම ආශ්චර්යක්...ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා !!!,දුක එනවානම් ,ඒ ව්නිශ්චය කට යාමෙන් මය්...
ඔබවහන්සේ හරි මේක හාරගෙන හොයාගෙන ගියාට ලැබෙන දෙයක් නෙවෙයී මේ රිද්මයට අනුගත විය යුතුයී
Eaka ඇත්ත ..ද්වේශ සිත වැඩියෙන් තියෙන කෙනෙකුට පෙනෙන්නේ ම අනුන්ගේ වැරැද්දක් ම තමයි ... කාගෙන් හරි කමක් නැහැ හොඳ දෙයක් ලබාගන්න පුළුවන් නිහතමානී කම නිවන් මඟ යන කෙනෙක් තුළ තිබිය යුතු උතුම් ගුණයක් නේද maaniyani....ඔබ වහන්සේ ට theruwan saranai ...me ජීවිතය තුළදී ම උතුම් නිවන් අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෑණියන් වහන්සේ ගේ දේශනා. ගොඩාක් වටිනවා මුලු. ලොවට ම. මෙම දෙසනා ඇසෙන නවානම් අනාගතයේ සුන් දර ලොව ක්. ඇතිවිය හැක තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ට
Theruwan saranai .මෑණියන් වහන්සේට lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏
ගෞරවනීය මෑණියන් වහන්ස,,තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏ඔබ වහන්සේගේ මේ වීඩියෝව නැරඹීමෙන් පසුව මට ආනාපාන සතිය වැඩීම බොහෝ පහසු වුණා...බහස්පතින්දා වැඩ සටහන තවත් ශක්තිමත් වීමට මෙය ඉතා වටිනවා.🙏🙏🙏🙏🙏
නිස්සරනට ගිහින් ඇවිත් දැන් මාස 7 ක් වගේ වෙනව ....ආයෙත් ඒ දේවල් දැනගන්න ලැබුන ගොඩක් පැහැදිලිව ....ගොඩක් පිං
😊😊😊
Ane matath yanna සම්බන්ධ kara dennakooooo. Loku uwamawak🙏🙏
හොද පැහැදිලි කිරීමක් ❤👍 නිරායාසයෙන් සිහිය පැවැත්වෙන ගානට ආපුවම එයා ගෙ නිවන් මග හොදට වැඩෙනවා.....
🙇🙇🙇
විශ්ව. මාථාවට. අනේක. වාරයක්. ස්තුතියි...ඔබ. තුමියට. ගොඩාක්. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි..🙏.🙏🙏:🙏🙏🙏🙏💛
ඔබතුමියට දීර්ගායුස වේවා .දේසනය අවබෝද කරගනීම පහසුයි.අවස්‍යවෙන්නේ ඒසදහා වීර්‍යකිරීමයි.
බුදු රජාණන් වහන්සේ විසින් දේශිත මේ සනාතන ධර්මය, ඔබ වහන්සේ ඍජු ලෙස, නිවැරැදි ව පහදා දීම වෙනුවෙන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.
තෙරුවන් සරණයි!!!
පහදා දිම ගැන බොහෝ පින් . 🙏🏼🙏🏼
පැහැදිලි කරපු හැම දේටම මෙහෙනින් වහන්සේට ගොඩක් පිං අයිතිවේවා,,,,මමත් කැමතියි සතිමත් වීම ගැන හරියටම තේරුම් ගන්න බුදුසරණයි දෙවිපිහිටයි මෙහෙනින් වහන්ස ,
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
🌸 බොහෝමත්ම ස්තූතියි පිංවත් මෙහෙණින් වහණ්ස ...තෙරුවන් සරණයි 🙏
ඇත්තමයි මේ දේශනා වල වටිනාකම කියල නිම කරන්න බැ...බොහොම පින් පිංවත් මෙහෙණින් වහන්ස....🙏🙏
පින්වත් මැණියනේ ඔබට පින් සරලව අපිට මේ දේසනාව කරනවට
පින්වත් මෑණියන් වහන්ස අප්‍රමාණ පින් අපේ මෑණියනේ..
පැතූ බෝධියකින් අපේ මෑණියන් සුවසේම නිවි සැනසේවා!🙏🌸🙏
මෙි උතුමි ධර්මය අසන්නට ලැබීමම භාග්‍යයයක් .🙏🙏🙏
ඔබට බොහොම පින් මෑණියනි මේ පැහැදිලි කිරීමට .🙏🙏🌸🌸🌸❤️❤️
ඔබ වහන්සේ ගෙ දෙ,සනා කිපයක් ඇහුව ඉතාමත් පැහැදිලි ය් ඔබ ගෙ උත්සාහ යට පින්සුදුවෙවා
පහදා දිම ගැන බොහෝ පින් මැනියන්ට. 🙏🏼🙏🏼
පැහැදිලි කර දීම ගැන බොහෝ පින් මෙහෙනින් වහන්ස ..🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !!!!..🙏🙏🙏🙏🙏
ජීවිතයට වටිනා දේශනාවක් තෙරුවන් සරණයි
😊😊
බොහොමත්ම වටින දේශනයක්..මාරග පල ප්‍රකාශ කිරීම් ඒ ස්වබවයට පත් උනමන් ප්‍රකාශ කල අවස්තා තිබුන අන් අයගේ යහපත උදෙසා...නමුත් තමන්ට වටිනාකමක් ලබා ගැනීම ..හා ලාබ සත්කාර ලබා ගැනීම පිනිස කරන පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් විය යුතුයි....
දිර්ගායු වේවා මෙහෙනින් වහන්සෙට තෙරුවන් සරණයි !
පිවිතුරු සිරි සද්ධර්මයමයි තෙරුවන් සරණයි අනිත්‍යයි
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස .මං ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා .ඒ වගේම මං ඔබ වහන්සේ ගැන අහල තියනවා . මොකද ඔබ වහන්සේ ඉස්සෙල්ලා වැඩ හිටපු ප්‍රසිද්ධ භාවනා මඩ්‍යස්ථානයේ තමයි මං දැන් ඉන්නේ . නමුත් මං එහෙට වඩිනකොට ඔබ වහන්සේ එහෙන් ගිහින් ....මට ඔබ වහන්සේ එක්ක කතා කරන්න තියනව නම් කියල හිතෙනවා. ඔබ වහන්සේ email එකකින් මට පනිවිඩයක් තියනවා නම් අපිට .සම්බන්ධ .වෙලා කතා කරන්න පුලුවන් . ඒක ට හේතුවක් තියනවා.තෙරුවන් සරණයි .. ඔබ වහන්සේට තව තවත් ධර්මය ලෝකයට කියල දෙන්න ශක්තිය ලැබේවා ..
පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා. ඒකට ඊමේල් එකක් යොමුකරන්න. 😊
Valuable information. ..Namo Buddhaya. .
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏
ස්තුතිය මෙහෙනින් වහන්සේ ❤
බොහොම වටිනවා...
සම්පූර්ණ සත්‍ය !!! සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස..🙏🙏🙏
Mehenin wahansa harima sathutui mata arshcharyamath me darmathawaya saralama wachana walata kotu karata.. Sadu sadu sadu...
Sthuthi wishwa mathawata. නිවන් මාර්ගයට මට මග නිවැර්දිව පෙන්විම සම්බන්දව
මම මෙහෙනින් වහන්සේ කෙනෙක් . මට පෞද්ගලික ගැටලුවක් තියෙනවා . මට ඔබ වහන්සේට කතා කරන්න පුළුවන් ද. තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස .
කතා කරන්න පුළුවන් මෙහෙණින් වහන්ස . Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
මට ඊ මේල් කරන්න තේරෙන්නෙ නැහැ . දන්න කෙනෙක් ලඟ නැහැ . පුළුවන් නම් සමාවෙලා මගේ වට්ස්ඇප් එකට ගන්න පුළුවන් නම් බෙහොම පින් . නැවත වරක් කරදරයක් නම් සමාවෙන්න මෙහෙනින් වහන්ස . තෙරුවන් සරණයි
@@sasinifernando7850 ඔබ වහන්සේගේ දුරකථන අංකය comment කරන්න ..අංකය නෑනෙ
@@alokaalighttolife මම
Thanks 🙏 Aloka
තෙරුවන් සරණයි
මෙහෙණින් වහන්ස
Thanks Thanks budu saranai Dawe phitae 🙏🌹🙏🌹♥️👍
😌😌😌
🙏🙏🙏...🙏🙏🙏...🙏🙏🙏තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ...!
මම මුල්ම වතාවට ආනාපාන සතිය පැයක් කලැ. ගොඩක් උනන්දුවෙන් කලා. ටික වෙලාවක් යනකොට හුස්ම කෙටිවුනා. පස්සෙ පාවෙනව වගේ දැනුන. මට නැවත ඇස් අරින්න ලෝබ හිතුන. මෑණියන්ට ගොඩක් පින්
ගොඩක් පිං මෙහෙණීන් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏මෙහෙණින් වහන්ස
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏
සත්‍ය අවබෝධ කරගත් එකම තැනැත්තා බුදු රජානන් වහන්සේ පමණයි කියලා ඔබ කියන්නේ කෙසේද. එය තනිකරම ඔබගේම මතයක් මිස සත්‍ය විය නොහැකියි. ගෞතම බුද්ධ යනු එක් අයෙක් පමණයි.
තනියම මේ සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා නම්, ඒ තවත් බුදු කෙනෙක් විතරයි. සම්මා සම්බුද්ධ ගුණයේ අර්ථ විග්‍රහය ඉගෙන ගන්න.
උන්වහන්සේ ගුරූපදේශ රහිතව ස්වකීය බුද්ධියෙන් හා වීරයයෙන් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කල නිසා සම්මා සම්බුද්ධ වන සේක...🙏🙏
නිවනම වෙත්වා.
ගොඩක් පින් ඔබ වහන්සේට .....
🙏🙏🙏 බොහොම ස්තුතියි මැනියනි.
මෑණියන් ට පින්
Theruwan saranai ape maaniyane🙏
Sthuthi පින්වත් මෙහෙනින් wahansa .
Thank you
Obawahanse me labadena awabhodhya athi uthum sadu sadu sadu mage namaskaraya weva
නමස්කාර වේවා 🙏🙏🙏
වර්ථමානය ගලන ගඟක් වගේ නම් අපිට බැරිද ඒකේ බැහැලා නාලා පීනලා දියබුං ගහන්න😊
අනිවාර්යයෙන්ම පුලුවන්. ඒ කලාව තමයි මේ කියා දෙන්නෙ.
මෑණියන් වහන්ස මේ පිලිබද පුහුණු වන්න අවශයි.ඔබ වහන්සේලා එය සිදුකරනවද.
මෙහෙනින් වහන්සේ මන් ගොඩාක් දුරට සතිය පිහිටලා වැඩ කරනවා.මට තියෙන ප්‍රශ්නය සමහර අය කියනවා හුස්ම ගැන අවදානේ තියලා කරන වැඩේ කරන්න කියලා.මට කවුරුත් නැති වෙලාවක එහෙම ඉන්න පුලුවන්.හැබැයි කාත් එක්ක හරි කතා කරනකොට මට එහෙම අමතක වෙනවා...නමුත් අනිත් වෙලාවට මන් ගොඩාක් දුරට ඉන්නවා සතියෙන්.සමහර වෙලාවට මට තෙරෙනවා මට කෙන්ති යනවා කියලා මට ඔටොමැටිකලිම බැන වෙනවා මෙහෙනින් වහන්සේ..මට උපදෙසයක් දෙන්න පුලුවන්ද
වෙන වැඩක් කරද්දි හුස්මත් බලනවා කියන්නේ එකවර වැඩ දෙකකට අවධානය තියනවා කියන එකයි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක වරකට එක වැඩකට විතරයි අවධානය තියන්න පුළුවන් . සතිමත් බව කියන category එකේ පුහුණුව සම්බන්ධ video s තියෙනවා . බලන්න. ඒවයින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි.
@@alokaalighttolife 🙏🙏🙏බොහොම පින් අපේ මෙහෙනින් වහන්ස..
සරලයි,,පැහැදිලියි,,වචනවල හැසිරවිම විශිෂ්ටයි,,බොහොම පින්
තෙරුවන් සරණයි 🌤️⛅☀️
Great 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤නිවනම වෙත්වා ❤
මනියනි බොහොම යිස්තුති mokuth nodana kagahana minissu kagahanneeka mnhithana vidihata eminissunne paukarakama obathumiya hodata pahadilikala pohoma pin 🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සදු!!!.
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏💐🙏...
Therenin wahansa ..!!
" Pin , Pawu -- Kusal , Akusal " mewa gena pehedili awabodayak laba geniemata upakare keranna ..!!
Ape miya giya neyata pin (Remmitence ) transfer kerena madyaya ( metherd ) kumakda ...???
Ape miya giya neyatama , api yawane A pin lebena bawa thahawuru kere ganne keseda ...???
Meemure Dammawansa Maha Swamin Wahanse desana karanalada Desana wala alla ganemat apahasu karunu karana therum ganeemata Obawansege deshana upakaree whuna۔
Obawahanseta Nerogebawaya Dheerga Ausa Labeva ۔🙏🙏🙏
තෙරුවන් සරණයි
Theruwan saranai maniyani 🙏🙏🙏
I like your teaching
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
True , true 🙏🙏🙏
Ou yeka aetta tamai 🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏♥️♥️♥️
May thousands of flowers bloom to honarable "ma" on yo way ( picical flowers & "magga magga Gnana dassana" flowers also sadhu, A sir
Sadu sadu namaskara wewa.
Theruwan Saranai !!!
Puduma widihata denenawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good
Meniyani, oba Wahanseta bohoma pin meniyani.
Hmm better not comment on something I don't understand 😅.
සාදු සාදු සාදු
12:41
Oyawa balanna asae.
MAniyata godak pin
Ou yeka Hari meniyane
ආත්මිය හඬ
❤❤❤