Mindfulness is the foundation of Buddhism | මුළු බුද්ධ ශාසනයම 'සතියට' ඇතුලත් | mindfulness | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2022
  • This video is about Mindfulness is the foundation of Buddhism | මුළු බුද්ධ ශාසනයම 'සතියට' ඇතුලත් | mindfulness | aloka
    ➡️ ABOUT THE VIDEO -
    සතිය යනු අප්‍රමාදය බවත් ඒ අප්‍රමාදය යන එකම වචනයට මුලු බුද්ධ දේශණාවම ඇතුලත් කළ හැකි බවත් දන්නේ අල්ප පිරිසකි.
    ඒ බව දැන ගෙවෙන හැම මොහොතකම සතිමත් වීමට උත්සාහ කරමු.
    =============================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    =============================================
    ⭕ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ⭕ SHARE this video with someone else who needs to hear this message.
    ⭕ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ⭕ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🌷🌷🌷
    Thank you for watching 🌷🌷🌷
    #aloka #mindfulness #සතිය #mindfulnessmeditation

ความคิดเห็น • 340

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +30

    සතිමත් වීම යනු අප්‍රමාදයයි. අප්‍රමාදය යනු ශාසනයේ හරයයි.. පදනමයි...
    .................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    .............................................................

    • @rupakanthi7125
      @rupakanthi7125 ปีที่แล้ว +2

      Maniyange fon namber eka denawade

    • @thusithaubeysekara9965
      @thusithaubeysekara9965 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Sugatho
      @Sugatho 10 หลายเดือนก่อน

      මෑණියන් wansa Wada Sitina අසපුව Palakaranna TharuwanSaranai 🌹🙏 ලොකු Swaminwansa Kiyanaweita අනුමාන kala Asapywaka kiyala,,Api Baddagana අසපුව wath Akka Laginma සම්බන්ධ i TharuwanSaranai 🌹🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน +8

      @@Sugatho මම අසපුවක කෙනෙක් නෙමෙයි. මීතිරිගල නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ යටතේ ඉන්නෙ .

    • @samanthipradeepika
      @samanthipradeepika 8 หลายเดือนก่อน +1

      5:33 5:33

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +12

    ඔබවහන්සේ කියන දේ ඇත්ත , හැමෝම සංකීර්ණත්වය තුලින් තමයි බුදු දහම හොයන්නේ. මේ දැන් තියන සිත දිහා බලන්න පුරුදු වුනාම ඒක නිරායාසයෙන්ම එනවා. තමන්ගේ හිත දුවන දිහා පේනවා, යන වැරදි මාර්ගය පේනවා, තෙරුවන් සරණයි , නිවනම නාථයි නිවනම වෙත්වා . සාදු සාදු සාදු

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 10 หลายเดือนก่อน +6

    ගව්‍රරවනීය මෙහෙනින් වහන්ස නමස්කාරය 🙏🙏🙏 හරිම ආසසි පහසුයි සවන්දෙන්න අද අහම්බෙන් දැක්කෙ මේ නාලිකාව 🙏

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 ปีที่แล้ว +7

    සතියෙන් ඉන්න කියලා කොතෙකුත් අසා තිබුනත් සිතට හරිම විධියට දැනෙන්නේ දැන් තමයි.පින්වත් මෙහෙණින් වහන්සෙ හමුවීම මගේ ජීවිතයේ ලැබුණු භාග්‍යයයක් .තෙරැවණ් සරණයි 🙏🌹🙏🌹🙏

  • @udarawithanage9574
    @udarawithanage9574 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු. පුදුම විදියට ඇතුලට දැනුනා.හරිම ඇත්තක්.මෙවැනි සජීවී දේශනා අන්තර් ජාලයෙත් ,අපේ රටේත් දුර්ලභයි. නුවණැත්තෝ වහා වහා සතිය වඩන්න පුරුදු වෙත්වා.

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb 8 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි කල්‍යාණමිත්‍ර මෙහෙනින් වහන්ස.🙏🙏🙏♥️

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +12

    ගරු මෙහෙනින් වහන්ස , ඔබ වහන්සේ සතිමත් භාවය ගැන අද දේශණය , බොහෝ දුක් විඳින මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු දේශනයක් වේවා !!! ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියලු දෙනාට පින සැක සේවා!!!ධර්ම දානමය කුසලය ඔබ වහන්සේගේ නිවන් මඟටම උපනිශ්‍රය වේවා !සාදු 🙏සාදු 🙏සාදු🙏

    • @user-wl4bw6tn9j
      @user-wl4bw6tn9j 16 วันที่ผ่านมา

      සාදු සාදූ සාදූ

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +5

    විදේශ ගතව විවේකයෙන් රැකියාව කරගෙන යන අතර නිතර නිවීමේ මාර්ගයට අදාල ධර්ම දේශණා ශ්‍රවණය කරනවා. උතුම් පොහොය දින ධර්මය සොයද්දි මෑණියන් වහන්සේගේ පැහැදිලි ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ ප්‍රථම වතාවට මගේ කුසලයට .
    සාදූ ! සාදූ !! සාදූ !!!
    උතුම් නිර්වාණ මාර්ගයට මත් පෙත් විවර වේවා ! 🙏🙏🙏

  • @chandanimedagama1996
    @chandanimedagama1996 ปีที่แล้ว +5

    ජීවත් වෙනව කියල දැනෙන්නෙ ඔබ වහන්සේගෙ දේශනා අහන්න ගත්තම. කොහෙද හිටිය කියල හිතෙනව. .තෙරුවන් සටනයි මෙහෙනින් වහන්සේට🙏🙏🙏

  • @udarawithanage9574
    @udarawithanage9574 2 ปีที่แล้ว +9

    සතිමත් බව ජීවත් වීමේ රටාව,කලාව බවට පත්වේවා.

  • @always2533
    @always2533 ปีที่แล้ว +5

    සාදු🌷සාදු🌷සාදු🌷
    ගැඹුරින් හිතට දැනුණා මම අසනීප සිටින නිසා මම විෂ්ව සක්තිය සැම වීඩියෝ එකක්ම බැලුවා .අහඹු හමුවීමක් දුනුමෙන් ලොකු මෙහෙනින් වහන්සේට බොහොම ස්තුතිය !!!

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +12

    මුලු ජීවිතයම භාවනාවක්.. සතිමත් වීමේ උතුම්ම ඵලය.. තෙරුවන් සරණයි මෑණියනී 🙏🙏🙏

  • @kanthimahakubura5366
    @kanthimahakubura5366 11 หลายเดือนก่อน +4

    මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඉතාමත් පැහැදිලි යි සරලයි අනේක වාරයක් පිං මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු

  • @rushiniscreations9268
    @rushiniscreations9268 5 หลายเดือนก่อน +1

    මං මගේ අවුරුදු 3ක දරුවා එක්ක තනිවුණු අයෙක්... මගේ කියා තිබුනු ගොඩාක් දේවල් මට නැති වුනා.. ඒත් මම භාවනාව තුලින් සැනසිල්ල අත්විදිමින් යනවා.. ඔබවහන්සේ ගේ මේ කාර්යය ඉතා අගය කොට සලකමි...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා..

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +4

    පින්වත් මෙහෙණින් වහන්සේ ට...මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @sandyakumari8572
    @sandyakumari8572 14 วันที่ผ่านมา

    මෙහෙනින් වහන්ස ඔබ පැහැදිලි කර දේසනාව හිතට දැනුනා ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @sunithaqa7547
    @sunithaqa7547 18 วันที่ผ่านมา

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🌹🌹🌹

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +2

    මම තුන් වෙනි වතාවට මෙයට ඇහුම්කන් දුන්නේ. සතිය වඩන්න බෝහෝ ප්‍රයෝජනවත් වෙනවා. 🙏🏼🙏🏼තෙරැවන් සරනයි මැනියනි

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්සේ ලොකු දැනුමක් ලැබුණා ජීවිතේට මම කතෝලික බැතිමතෙක් මගේ කතෝලික දහමට මම ජීවිතයම කැප කරලා තියෙන්නේ මම දෙවියන් වහන්සේ කැමැත්තට ජීවත් වෙන්නේ එම නිසා මම ගොඩක් ප්‍රීතියෙන් සතිමත් ව ජීවත් වෙනවා හරිම සැහැල්ලුයි අත්හැරීම නිසා තමයි සැහැල්ලුව මම ඔබ වහන්සේගෙන් ගොඩක් දේවල් මගේ ආධ්‍යාත්මික ජීවිතේට එකතු කරගත්තා ඔබ වහන්සේට ගොඩක් පින් සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා විශ්වය සුවපත් වේවා 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +2

      ගොඩාක්ම සතුටුයි. දිගටම පුහුණුවේ යෙදෙන්න. ඔබට ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය තියෙනවා.

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 17 วันที่ผ่านมา

    සතිමත් බව පිළිබඳව කළ දේශනාව හිතට හොඳින් කාවැදුනා. ඔබ වහන්සේට බොහොම පින් .බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm ปีที่แล้ว +3

    සතිමත් බව සොයා ගෙන යන මොහොතේ හමු උනා විශ්ව ය ට ස්තූතියි

  • @gamisuwada2389
    @gamisuwada2389 17 วันที่ผ่านมา

    මෙය බෙදා හරින්න පිං ඇති මිනිසුන් හට..අනිවාර්‍යෙන් ජීවිතෙ පැහැදිළිව අවබොධ කරගන්න ඵුලුවන්...ධාර්මික රාජ්‍ය පාලනයක් මේ ලක්බිම තුළ පහළ වේවා🌱🙏

  • @sarangamahesh2065
    @sarangamahesh2065 10 หลายเดือนก่อน +5

    ජීවිතයේ කැමති දේවල් කිසිවක් නොලබපු මම...සතිය නිසයි මෙහෙම හරි සැනසිල්ලෙන් ඉන්නේ...මෙය අසිරිමත් ධර්මතාවයක්.🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      ඔබ තුළින් ම එහි වටිනාකම තේරුම් ගත් එකයි වැදගත්. ධර්මය තමන් තුළින් දකින්න ඕනි කියන්නෙ ඒ නිසයි.. විශ්වාසය ගොඩනැගෙන්නෙ එතකොටයි. 😊

    • @gayaniliyanage6728
      @gayaniliyanage6728 2 หลายเดือนก่อน

      ​@@alokaalighttolifeනම්බරය දෙනවද් මෑණියනි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 หลายเดือนก่อน

      @@gayaniliyanage6728 ඊමේල් කරන්න.

  • @SunielDhilan
    @SunielDhilan 2 หลายเดือนก่อน +1

    මාරයි!
    බොහෝ දේ වැටහුනා! බොහොම පිං ඔබ මෑණියන්ට!

  • @inonil309
    @inonil309 ปีที่แล้ว +2

    මෙම උතුම් ශාසනික මෙහෙවර ඉදිරියට ම පවත්වා ගෙන යාමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා, නිදුක් වේවා.

  • @pasindusandaruwan1919
    @pasindusandaruwan1919 27 วันที่ผ่านมา

    මේ ලබාදුන් උතුම් ධර්ම දානයට ආනිසංස ලෙස ඔබ වහන්සේට නිර්වාණාවබෝධය ධෛර්යය වැඩේවා...!

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි.මම ආසාවෙන් දැනමෙවගෙ විඩියොකිපයක්බැලුවා මමසතුටින් ඇහැවුවාඔබවහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 8 หลายเดือนก่อน +1

    අද තමයි හොදටම පැහැදිලි වුනේ.ගොඩක් පමා වුණා..කමක් නෑැ..
    ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏.
    ලොකු සහනයක් ලැබුණා..

  • @kusumlatha3225
    @kusumlatha3225 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අද තමා මට යාලුවෙක් මේ වීඩියෝව එවිවේ හැම මොහොතකම මේය ආහන්න උස්සා කරණවා මේ රස්සාව කරන ගමන්🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 6 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි
    සතියමයි නිවිම
    🙏🙏🙏

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 25 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ❤

  • @mudi070sharachchi
    @mudi070sharachchi 10 หลายเดือนก่อน +1

    පිංවත් මෙහෙණින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා...!!!

  • @tushkara7775
    @tushkara7775 7 หลายเดือนก่อน

    සාදු සාදු මෑනියනි මට මේ දේශනාව ඇහුනෙ අදයි හරිම ව්ටිනා පැහැදිලි දේශනාවක් මට පුදුමාකාර සතුටක් දැනුනේ මේක අහගන යද්දි මමත් අප්‍රමාදී වෙමින් ඉන්නව කියලා තෙරුවන් සරණයි ඔබතුමියට

  • @priyaniperera6068
    @priyaniperera6068 2 ปีที่แล้ว +5

    යම් මානසික සුවපත්භාවයක හැඟීමක් සමඟ බොහෝ දේවල් නිරවුල් වුනා මෑණියෙනි. බොහොම පිං.🙏. කුමන හෝ හේතුවක් නිසා කුඩා අවදියේ සිට පෞද්ගලිකව දැනුනු අත්දැකීමක් නිසා , එනම් ශරීරය විසින් මනස කෙරෙහි දක්වන වහල්භාවය තේරුම් ගත් පසු, ආවේගශීලි වූවන් කෙරෙහි අනුකම්පා සහගත වුනා. සමාව දුන්නා. භාවනාවක අවශ්‍යතාවය ඇතිව සොයන විට ඒ අවස්ථාවේ මට ලැබුනේ භාවනාව කියලා කරන්න දේවල් ටිකක්. (කර්ම දෝෂ ගෙවා දැමීමට ඇති නිසායැයි විශ්වාස කරනවා ) ඒක හරිම වෙහෙසකාරී අත්දැකීමක් වුනා. (You tube ප්‍රචලිත නැති කාලයක )ඒ කොපමණද යත් ධර්ම ශ්‍රවණයෙන් පමණයි අවබොධ කොට ගත හැක්කේ කියන විශ්වාසය තුළ තදින් කොටු වුනා. රට වටේම සෙව්වා. කොතෙක් ශ්‍රවණය කළත් ඇතුලට ගත්තේ පෙර දැනුනු දේට ගැලපෙන ටික පමණයි. ශ්‍රවණය තුළින් දහමේ නිර්මලත්වය යම් තරමකට එළිපෙහෙළි වුනාට පස්සේ, භාවනාව කියන්නේ කරන්න යමක් නොවේ, කෙරෙන දෙයක් බලන්නයි කියලා ඔබවහන්සේගේ මුවින් පිටවුන වචනය මහත් සැනසීමක් ගෙන දුන්නා. ඉදිරියට ගමන් කිරීමට ඔබවහන්සේ කරුණාව අවැසි නිසා ඒ ගැන කටයුතු කරන්නෙමි. සමාජමාධ්‍යය ඔස්සේ ඔබවහන්සේ කරන මෙහෙය අගය කරන්න වචන ප්‍රමණවත් නෑ.! තෙරුවන් සරණයි.

  • @jeewakagunarathne1718
    @jeewakagunarathne1718 ปีที่แล้ว +3

    පැහැදිලී...ස්තුතියි විශ්වයට මුණගැස්සුවට..තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏

  • @charitha7024
    @charitha7024 11 หลายเดือนก่อน +2

    ඔබතුමීට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා!

  • @ydvpathirana3322
    @ydvpathirana3322 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු , අද සතිමත් නව හරියටම තේරුණා 🙏🙏🙏 මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි

  • @zunemob2327
    @zunemob2327 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏 පින්වත් අපේ මෙහෙනියන් වහන්ස නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏

  • @nayaniperera6386
    @nayaniperera6386 ปีที่แล้ว +1

    Man ada thamayi මුලින්ම ahuwe ඔබ වහන්සේ දේශනා .mata pera pin තිබුණා .godak සතුටින් man ahuwe.theruwan saranayi maniyo

  • @madurapremathilake986
    @madurapremathilake986 7 หลายเดือนก่อน

    පිංවත් මෑණියන් දේශනා කරන්නෙ පරම සත්‍යමයි, හරියට අපේ හිත් කියවල වගේ, කෙනෙක්ට මාර්ගයට පිවිසෙන්න මේ එක දේශනාවක් උනත් සෑහෙනව, අපිව අවදිමත් කරනවට වගේම ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිශ්ඨ වෙන්න ලබාදෙන උත්තේජනයට ඔබ වහන්සේට අප්‍රමාණ පිං 🙏🙏🙏

  • @anjanaupul3952
    @anjanaupul3952 ปีที่แล้ว +1

    බොහොම පිං, මැණියනි, මම බුද්ධාගමින් ඈත්වෙලා හිටියෙ. නමුත් සිතේ ස්භාවය ගැන තනියම අධ්‍යනය කරමින් සහ සෑම අවසථාවක්ම සතුටින් සිටින්න උත්සාහ කලා නමුත් දිගටම සතුටින් සිටීමට නොහැකි හේතුව මේ වීඩියෝ හරහා අවබෝධ කරගත්ත. සිතුවිලි එන ආකාරය සතුටින් මම බලා ඉන්නවා. බොහොම පිං මෙම අවබෝධය ලබාදුන්නාට. බුද්ධ දර්ශණයේ වටිනාකම ලබාදුන්නාට බොහොම පිං. මෙචිචර වටිනා දේ තියාගන අදුරේ අතගානව මිනිසුන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 ปีที่แล้ว +1

    🙏🙏🙏මේ තරම් පැහැදිලි ව කරුනු කාරනා තේරුම් කර දේශනා කිරිම ගැන ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං දෙමි.තෙරුවන් සරණයි .

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +1

    මම පලමු වතාවටයි මැනියන්ගෙ video එකකට ඇමුම් කන් දුන්නේ. අවදි වෙන්න හොදම අවවාද දුන්නේ. ඉතා සතුටින් අසා සිටියා. හරිම practical. ඉතා පින් 🙏🏼🙏🏼

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණ යි ගොඩක් පිං දැනුවත් කරනවට සාදු සාදු සාදු

  • @user-hf5hf9ix8r
    @user-hf5hf9ix8r 19 วันที่ผ่านมา +1

    වටිනා පැහැදිලි kriimak

  • @nalaka885
    @nalaka885 6 หลายเดือนก่อน

    මෑනියන් වහන්ස, සතිමත්වීම ගැන තව තවත් දේශනා සහ යෝගවචර අත්දැකීම් සහිත දේශනා කරන්න.
    Views ඉදිරියේදී තවත් වැඩි වෙයි.
    සතිය පිහිටුවල මනසක ස්ථාපිත කරන්න හැමෝටම එක වගේ බෑ.
    (ඔබ වහන්සේ දේශනා කලා වගේම නරක කර්ම ගෙවනන් තියන අය වැඩියි)
    මම 2010 දි මුලින්ම සතිපඨානය භාවනාව භාවනා මද්‍යස්ථානයක පුරුදු කලා , ඒත් දැන් තමයි සතිය මනසේ ස්ථාවර වෙලා තියෙන්නේ.
    ඒකත් ඔබ වහන්සේ ඇතුලු බොහෝ අයගේ සතිය පිලිබද විග්‍රහයන් හේතු වුනා.
    ඔබ වහන්සේගේ ඍජු දේශනා ඇහෙද්දී බුදධ කාලයේ විසූ සුභා, ඛේමා, උත්පලවන්නා ආදී මහා ශ්‍රාවිකාවෝ සිහිපත් වෙනවා.
    අපේ අයුශත් අරන් ඔබ වහන්සේ දිගු කාලයක මේ උතුම් ධර්ම දානමය කුසලය කිරීමට වාසනාව ශක්තිය ලැබේවා.
    තෙරුවන් සරනයි.!🙏

  • @pasindupasiya7611
    @pasindupasiya7611 ปีที่แล้ว +1

    අනේ.ඇත්ත.මමත්.සතිමත්.නෑ.මටත්.ඔනී.සතිමත්.වෙන්න.ගොඩාක්ම.පින්.මේ.වගේ.විඩීයෝ.ඵකට.මෑණියනි.ඔබට.තෙරුවන්සරණයි

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 ปีที่แล้ว +1

    Goodk vatana vadasathank... Oba thumata sthuti pin..

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු

  • @indiradesilva2844
    @indiradesilva2844 2 ปีที่แล้ว +2

    Sadu! Sadu!! Obawahanseta Theruwansaranai.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน

    පින්වත් මෑණියනි තෙරුවන් සරණයි 🙏🙏

  • @sarangamahesh2065
    @sarangamahesh2065 10 หลายเดือนก่อน +1

    ඉතාම වටිනවා...බොහොම පිං.

  • @geethafernando8670
    @geethafernando8670 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu utum mehenin wahansa. utum nirvana suwyama pathmi. Thruwan sarani. 🙏🙏🙏

  • @MRSHUBA
    @MRSHUBA 2 หลายเดือนก่อน

    Maniyan wahanseta nirwanaya shakshath wewa. Budusarani 🙏 🙏 🙏

  • @POSTPONED659
    @POSTPONED659 11 หลายเดือนก่อน +1

    Maniyani. Apita godak vadagath. Eka mekata hari puhunuvak one. Api ta pahadala denna maniyani. Godak vivida videos balala thiyanava eth pahadili madi una. Maniyange iganveem pahadili. Apitama katha karanava vage. Obata pin maniyani. 🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💮🌼🌷🌸🥀🌹

  • @shiranthiw1828
    @shiranthiw1828 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ තුමියට අපහට අවබොද වෙන පරිදි දෙෂනාව සිදු කරනවාට තෙරුවන් සරණයි

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 14 วันที่ผ่านมา

    Thank you budu saranai 🙏🙏🙏👍

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 9 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දේසනාවක්

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +1

    , සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි ගෞරවනීය මෑනියන් වහන්සේට නමස්කාර වේවා.
    මෑනියන් වහන්ස. මුළු දේ ශනා

  • @dilooshiweerasooriya5838
    @dilooshiweerasooriya5838 ปีที่แล้ว +1

    Namaskara wewa mehenin wahansa 🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸 itha pahadilyi

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ වහන්සේට

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +1

    ඔබට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි ,බොහොම ස්තුතියි 🙏🙏♥️♥️♥️🌼🌼🌼

  • @nishanthakumara6267
    @nishanthakumara6267 8 หลายเดือนก่อน

    ස්තුතියි මෑණියෝ ගොඩක් පින්🙏🙏

  • @pushpaedirisinghe632
    @pushpaedirisinghe632 7 หลายเดือนก่อน

    Hodinma theruna maniyani.obawahanse munagaswu wiswayata sthuthiwantha wewa.theruwan saranai

  • @malaniwitharana9721
    @malaniwitharana9721 23 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @dilhaniwickramasinghe9317
    @dilhaniwickramasinghe9317 2 ปีที่แล้ว +2

    Theruwan saranayi

  • @dayanichandrika3080
    @dayanichandrika3080 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේට ...
    සිය දහස් වරක් ස්තුති වේවා ඔබ තුමියට මට මේ තරම් සැනසීමක් හිතට ලබා දුන්නට...අහම්බෙන් තමයි මේ වීඩියෝ දැකගන්න ලැබුනෙ...මං විශ්වාස කරනවා පෙර සංසාර වල පිනෙන් තමයි මට ඔබ වහන්සේ මුණගැසුනේ...තවමත් වීඩියෝ සියල්ල බලමින් ඉන්නෙ...ස්තුති බොහොමයක් .🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 4 หลายเดือนก่อน

    සුවපත් වෙිවා මෙහෙණින්
    වහන්සේ 🙏🙏🙏
    සතියෙන් හිටියොත් නේද
    මෝහය එනවිටම දැනුවත්
    වෙන්න පුළුවන්,උපදෙසක්
    දෙන්න කරැනාවෙන්
    🙏🙏🙏

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว

    අනන්ත වටිනවා.

  • @wasanthisriyalatha9622
    @wasanthisriyalatha9622 2 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @patirannhlageAriyarathna-xy3tz
    @patirannhlageAriyarathna-xy3tz 17 วันที่ผ่านมา

    Budusaranai. Obatumiyata

  • @susanthakulasekara
    @susanthakulasekara 2 หลายเดือนก่อน

    niyamai

  • @SanduniThakshila-cu4nn
    @SanduniThakshila-cu4nn 6 หลายเดือนก่อน

    ස්තූතියි මෙහෙණින් වහන්ස

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 18 วันที่ผ่านมา

    බොහොම පින් ඔබ thumiyata.

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!! මැනියන්වහන්සේට බොහොම පින් !!!

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙහෙනින් වහන්ස ..මම බොහෝ දේ ඉගෙන ගත්තා මේ විඩියෝ වලින්.
    🙏🙏🙏

  • @aseladewage9951
    @aseladewage9951 21 วันที่ผ่านมา

    ස්තූතී මෑණියනි ඔබට🙏🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි උතුම් වු මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @amilaimbulana2386
    @amilaimbulana2386 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ...

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු 🙏

  • @rpnilminiwijekoon4252
    @rpnilminiwijekoon4252 ปีที่แล้ว +2

    Sadu sadu sadu Ape meheninwahasa

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 7 หลายเดือนก่อน

    Theruwan saranai pinwath meniyan wahansa watina darma deshanawak🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwankumara6312
    @ruwankumara6312 2 วันที่ผ่านมา

    Teruwan saranai.meniiyani.

  • @AJ-pm3je
    @AJ-pm3je 6 หลายเดือนก่อน

    බොහොම පින්.
    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට 🙏🏻🙏🏻

  • @malikajayalath3036
    @malikajayalath3036 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා සාදු සාදු සාදු

  • @chandaninirmala6003
    @chandaninirmala6003 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දහම් කරුණු ලබාගත්තා.ගොඩාක් පින් මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @erandiweerasingha8614
    @erandiweerasingha8614 6 หลายเดือนก่อน

    🙏!🙏!🙏! ඔබ වහන්සේට ගොඩාක් පිං මෙහෙණින් වහන්ස, තෙරුවන් සරණයි!🙏!🙏!🙏!

  • @armsranasinghe8175
    @armsranasinghe8175 2 ปีที่แล้ว +3

    හැම වචනයක් බොහෝ වටිනචා
    මම දැන් මෙතන ඉන්නම ඕන. ඔබ වහන්සේට බොහොම පින්.

    • @sanduniomeshika7418
      @sanduniomeshika7418 ปีที่แล้ว

      😅P😅😅p😅😅pp😅p😅😅😅😅😅😅p😅

  • @ajithperera2908
    @ajithperera2908 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta....

  • @dammikakumari9768
    @dammikakumari9768 7 หลายเดือนก่อน

    පිනකට අයන්න ලැබුන ෙද්ශනාවක් මෑනියන්ට. ෙතරැවන්සරනයි!!!!!!

  • @deeparajapakshe3863
    @deeparajapakshe3863 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏ඉතාමත් පැහැදිලිව සතිමත් වන අයුරු දැනුවත් කරන ලද ඔබ වහන්සේගේ දේශනය අසා ඉතා පැහැදුනෙමි තෙරැවන් සරනයි

  • @user-fu6ot1wt2f
    @user-fu6ot1wt2f 5 หลายเดือนก่อน

    Sansare pura hoyapu deyak hamu una wage danenawa.oba wahanseta godak pin.

  • @anjanaupul3952
    @anjanaupul3952 ปีที่แล้ว +1

    බොහොම පිං, සතිමත් වීමේ වටිනාකම දැනෙමින් පවතිනවා. මම නොකඩවා පුහුණුවෙමින් ඉදිරියටම යනවා මෙහි වටිනාකම වචනයෙන් කියන්න බෑ. අතහරින්නෙම නෑ. අැත්තෙම්ම දින කිහිපයයි ඇසුවෙ පුදුම සතුටක් තියෙන්නෙ. ඔබතුමියට බොහොම පිං. 🙏🙏🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      සතුටුයි පුහුණු වෙන බව දැනුවත් කලාට.. ඔහොම යං... 😊

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu หลายเดือนก่อน

    පිං මැනියනි නමෝ බුද්ධාය

  • @user-qo3wl8oy4w
    @user-qo3wl8oy4w 16 วันที่ผ่านมา

    Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 8 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🌹mani wahana obata budu saranai

  • @dassanayakedassanayake3645
    @dassanayakedassanayake3645 11 หลายเดือนก่อน +1

    Ada thama mehenin wahansege video ekak dekke.harima wedagath meniyani.api hema deyakma patalawagena thama thiyenne .oba thumiyat bohomathma pin.mamath adama patan gannawa meniyani sathiya pihitala weda karanna..🙏🙏🙏🙏🙏

  • @bkindrni2444
    @bkindrni2444 2 หลายเดือนก่อน

    දිර්ගායු වේවා ඔබ වහන්සෙට !