Mindfulness in day to day life | mindfulness in everyday life | එදිනෙදා ජීවිතයට සතිමත් බව | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 195

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +39

    වර්තමාන ක්‍රියාව කෙරෙහි ඇති දැනුවත් වීමයි සතිය, එවිටයි ඔබට ඔබ මුණ ගැහෙන්නෙ, එවිටයි ඔබට ජීවිතය විඳින්න පුළුවන් වෙන්නෙ.
    ...................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව ඇත.
    ...................................................................

    • @palithaamarasingha3328
      @palithaamarasingha3328 11 หลายเดือนก่อน +1

      දුර කතන අංකය දෙන්න හැකිද

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน +1

      @@palithaamarasingha3328 ඊමේල් කරන්න.

    • @renukaperera5722
      @renukaperera5722 10 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ හමුවන්නේ කොහොම dha,උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා 🙏

    • @Chamiltanukadaladhawaththa
      @Chamiltanukadaladhawaththa 6 หลายเดือนก่อน

      Mameyani tekak katha kranna one.b.s

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน

      @@Chamiltanukadaladhawaththa ඊමේල් කරන්න. ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දිය හැක්කේ.

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ හරිම වට්නා තැනක් පෙන්වා දෙනවා
    ධාතු ස්වභාවය අත්ව්දින්නෙ
    කෙනෙක් මොහොතට අවදිය
    තුළ මයි , කෙනෙක් ,දෙයක් ලෙස මැව්ම වෙන්නේ අව්ද්‍යාව තුළ ...මේ මොහොතේ සතිය නැති
    නිසයි ,ලොකු දුරක් එකපාරටම ,මේ උතුම් මග
    ඔස්සේ ව්සිවෙලා ගියා වගෙයි
    මට දැනුනෙ මේ ව්ශ්ම්ත
    දේශනා ව ඇසීමෙන් ...
    පාද නමස්කාර වේවා ....
    සාදු ..සාදු ..සාදු ...

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +9

    ගෞරවනීය මෑණියණි
    මේ දේශනා අහන්න ලැබුනේ සති දෙකක් පමණයි .රාත්‍රියට අහන්න හරිම කැමැත්තෙමි .
    සතිමත් බව හව තවත් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි.
    පින්සිදු වේවා මෑණියණි
    තෙරුවන් සරණයි

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 2 ปีที่แล้ว +26

    මෙහෙනින් වහන්ස මම දහම අවබෝද කරගන්න ලොකු උත්සාහ යක යෙදෙන කෙනෙක් හැටියට ඉතම ප්‍රයොජනවත් උනා.ඔබ වහන්සේ ට උතූම් චතුරර්‍ර්‍යසත්‍ය දර්මය මෙබවය තුලදිම අවබොදවෙව🙏🙏🙏සදු සඅදු සාදු

    • @walpitahome3222
      @walpitahome3222 ปีที่แล้ว

      Oba thumiyata pin

    • @kalyanikulathunga2632
      @kalyanikulathunga2632 10 หลายเดือนก่อน

      මෑණියන් වහන්ස ඔබට ගොඩාක් පිං 🙏🙏🙏

  • @manelkannangara5147
    @manelkannangara5147 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට.. ජිවිතයට වැදගත් දෙවල් ඉගෙන ගත්තා මෑණියන් වහන්ස.. බොහෝ පින් අත්පත් වෙනවා! පින්වත් මෑණියන් වහන්සේට...🙏💐🙏💐🙏

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස.නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස, අද තමයි මුලින්ම ඔබවහන්සේගේ භාවනා වැඩසටහනට සහභාගී උනේ. ඉතාමත් වාසනාවක් 🙏. සතිමත් බව තේරුම් ගත්තා. ඔබවහන්සේට උතුම් නිවන් සුවය පිණිසම මේ පින හේතු වේවා!

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්සේ ලොකු දැනුමක් ලැබුණා 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +3

    පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +9

    ඉතාමත් සරල සහ අනගි දේශනාවක්. ඔබ වහන්සේට නිවනම වෙත්වා !!!

  • @disnagnanasekara5393
    @disnagnanasekara5393 11 หลายเดือนก่อน +3

    තේරැවන් සරණයි සිහියේන් සිටිනවිට බර ගතියක් දැනේනවා උස්ම ගන්නඅපහසු වේනවා දැනේනවා

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      Oba mehema kiwata point eka therum ganna be. In details emai karanna.

  • @margretwijewardana
    @margretwijewardana 10 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් කරුණ රාශියක් දැනගත් ත ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +7

    සතිමත් වීමේ වටිනාකම ඉතාම පැහැදිලියි මෑණියනී.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පින්බර පොඩි මෑණියන් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bhagyagunasinghe1849
    @bhagyagunasinghe1849 ปีที่แล้ว +3

    බෝහෝමත්ම ස්තූතයි මෙහෙණින් වහණ්ස ,තෙරුවන් සරණයි ...🙏

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 ปีที่แล้ว +5

    පින්වත් මෙහෙණින් වහන්ස තෙරැවණ් සරණයි 🙏🙏🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා ගරු මෙහෙනින් වහන්ස!
    මම සමන්තභද්‍ර හාමුදුරුවන් ගෙ දේශන අහල ඒ මාර්ගයේ යන කෙනෙක් ,නමුත් සතිය පිහිටුවා ගැනීම සඳහා ඔබ වහන්සේ ගේ මේ දේශනය හරි වැදගත් උනා.

  • @methadisilva9446
    @methadisilva9446 ปีที่แล้ว +4

    මාරම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. තෙරුවන් සරණයි 🙏🌸🌼

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +4

    මෙහෙනීන් වහන්සේට බොහෝ පින් 🙏

  • @dharshanasenanayake1389
    @dharshanasenanayake1389 ปีที่แล้ว +3

    බොහොම පින් සිද්ධ වෙනව ඔබ වහන්සේට ! හොඳට පැහැදිලි උනා🙏🙏🙏

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +4

    ගරු මෙහෙනින් වහන්ස බොහෝමත්ම පින්.ධර්ම දේශනාමය පින වහන්සේගේ නිවන සඳහා ම හේතුවාසනා වේවා!සතිමත් භවෙන් ජීවිතය ගතකරද්දී, අතීත කළ දේ ,අනාගත කලයුතු සිතුවිලි එද්දී සතිමත් භාවයෙන් මුහුණ දෙන්නේ කෙසේද?තෙරුවන් සරණයි !සාදු සාදු සාදු

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +8

      එය හුදු සිතුවිල්ලක් පමණක් බව දැනගන්න. ඒ සිතුවිල්ල පස්සේ යනව නම් ඒ බවත් දැනගන්න. කල්පනා කරනව නම් ඒ බවත් දැනගන්න. යමක් කල්පනා කලයුතු නම් දැනගෙන කල්පනා කරන්න . එතකොට වෙන්නේ මොකක්ද කියල ඔබටම බලාගන්න පුළුවන් වේවි.
      තෙරුවන් සරණයි

    • @tharangiliyanarachchi2674
      @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +3

      පැහැදිලි කර දුන්නාට බොහොමත්ම පින් ඔබ වහන්සේට!නිවනම වෙත්වා!!!

  • @chamalisepalika2232
    @chamalisepalika2232 ปีที่แล้ว +4

    ජීවිතයට ඉතා වැදගත් කරුණු

  • @Niroshan369
    @Niroshan369 10 หลายเดือนก่อน +1

    හදවතින්ම ගොඩක් පින් මෙහෙනින් වහන්සේට 🙏❤️🙏

  • @yoshaniperera5752
    @yoshaniperera5752 11 หลายเดือนก่อน +3

    Meheninwahansa, I met you last week in my spiritual journey - it was a co-incident to pop up your videos . I’m glad I decided to listen to you. I respect and namaskara you for showing the correct path for Lankan community.
    These wishes from New Zealand 🇳🇿

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน +4

      Thank you for your appreciation 😊. It is not easy to guide the Sri Lankan community in the right direction. But, at least a few will get this message. So practice mindfulness.😌

  • @jayatijayati575
    @jayatijayati575 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 หลายเดือนก่อน

    පින්වත් මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @chayakulathilaka7865
    @chayakulathilaka7865 2 หลายเดือนก่อน

    බොහොමත්ම පින් මෑනියන් වහන්ස. ඉතාමත් ම වටිනවා. 🙏🙏🙏

  • @armsranasinghe8175
    @armsranasinghe8175 2 ปีที่แล้ว +5

    සතියත් වීමේදි දැනෙන ආකාර12 පිලිබඳව තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මැනවි.
    තෙරුවන් සරණයි

  • @Mirrorinyou
    @Mirrorinyou 10 หลายเดือนก่อน +1

    දර්මය ප්‍රයෝගිකව ජීවිතේට ලං කරගන්න විදිය තේරුම් ගන්න උපකාර කල ඔබ වහන්සේට ස්තුතියි 🙏🙏🙏

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි මෑණියන් වහන්ස!!!🙏🌼

  • @happinessyogaschool
    @happinessyogaschool 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට💜🙌

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj 3 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බොහොමත් පිං ..

  • @Malani-lx6rq
    @Malani-lx6rq 4 หลายเดือนก่อน +1

    මේණින් වහන්සේ ට මගේ නමස්කාර වේවා. 🙏🙏🙏

  • @LakmaliFernando-g6w
    @LakmaliFernando-g6w ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +3

    ගොඩක්. පින්. මෑණියන්. වහන්ස. තෙරුවන් සරණයි.

  • @lakshanidissanayake3712
    @lakshanidissanayake3712 หลายเดือนก่อน

    බොහොම පින් මෙහෙණින් වහන්ස

  • @niroshamadumali3398
    @niroshamadumali3398 4 หลายเดือนก่อน +1

    Godak pin obathumiyta..🙏🙏🙏🙏..jiwath wenwa kiyala danenna gatha me video eka baluwata passe
    ..🕯️🕯️🕯️🕯️🕯️🕯️

  • @margretwijewardana
    @margretwijewardana 10 หลายเดือนก่อน +1

    තරවන් සරණයි

  • @DanushkaPremachandra
    @DanushkaPremachandra ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේ 🙏🙏🙏🙏

  • @HarshanipiumikaJayarathn-we4io
    @HarshanipiumikaJayarathn-we4io 4 หลายเดือนก่อน

    ඔබ තුමියට මාගේ නමස්කාරය වේවා ....!!!මාගේ ජීවිතයට සැනසීමක් ගෙන ආවේ ඔබගේ දේශනාවන්. දීර්ඝයුශ ලැබේවා !!!

  • @malaninanayakkara4591
    @malaninanayakkara4591 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @chandanikuragama4388
    @chandanikuragama4388 3 หลายเดือนก่อน

    බොහොම පින් 🙏🏿
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 4 หลายเดือนก่อน

    බොහෝ පිං ප්‍රාර්ථනා කරනවා

  • @swarnalathapathmaperuma
    @swarnalathapathmaperuma 4 หลายเดือนก่อน +1

    Obawahanseta newan awaboda wewa🙏🙏🙏🙏🙏🙏

  • @subasaraguest6363
    @subasaraguest6363 3 หลายเดือนก่อน

    මෙහෙණින් වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 9 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා (most wanted) දේශනාවක් !🙏

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 3 หลายเดือนก่อน

    මැණියණි ,මේ දේශනා එකදිගට නොනවත්වම ශ්‍රවණය කළ හැකියි .
    තෙරුවන් සරණයි
    බොහොම ස්තුතියි

  • @nisansalasandamali74
    @nisansalasandamali74 2 หลายเดือนก่อน

    Godak watina deshanawak ape maniyani....oba thumiyata pin sidu wewa....🙏

  • @manamperigasha6146
    @manamperigasha6146 ปีที่แล้ว +1

    සුපිරි....

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතිවේවා 🎉🎉🎉🎉

  • @MRSHUBA
    @MRSHUBA 4 หลายเดือนก่อน

    Maniyan wahanseta Nirwanaya shakshath wewa. Budusarani 🙏

  • @KanthiRanjani
    @KanthiRanjani 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි.තෙරුවන් සරණයි.

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @ChandimaKariyawasam-l2o
    @ChandimaKariyawasam-l2o 10 หลายเดือนก่อน +1

    Excellent

  • @sriyaniperera815
    @sriyaniperera815 10 หลายเดือนก่อน +1

    Teruwan saranaiiiii 🙏🙏🙏🙏🙏

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว +2

    maniyani godak pin budusaranie estutie 🙏🙏🙏

  • @knowledgecentre878
    @knowledgecentre878 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ වහන්සේට

  • @PalithaAmarasingha-m1v
    @PalithaAmarasingha-m1v 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි මෑණියනි 🙏

  • @champaperera1794
    @champaperera1794 5 หลายเดือนก่อน

    හරිම ලස්සන වටිනා දේශනයක් 🙏🙏🙏

  • @Sugatho
    @Sugatho 7 หลายเดือนก่อน

    මෑණියන් wansata Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 5 หลายเดือนก่อน

    ගොඩක් ම පින් මෑණියනි

  • @AhsabcDaraz
    @AhsabcDaraz 8 หลายเดือนก่อน

    ගොඩක් පින්මෑනියන් වහන්ස

  • @dammikakumari9768
    @dammikakumari9768 10 หลายเดือนก่อน

    හරිම අගනා ෙද්ශනයක්

  • @kumarilanka7713
    @kumarilanka7713 6 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏🙏

  • @mallikagunawardhana5125
    @mallikagunawardhana5125 10 หลายเดือนก่อน +1

    Harima watinawa meniyani

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว +1

    Teruwan saranai ❤

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว +1

    Thanks 🙏 Aloka

  • @samanpriya968
    @samanpriya968 2 หลายเดือนก่อน

    Thank you.

  • @induweera8816
    @induweera8816 11 หลายเดือนก่อน +1

    theruwan sarani

  • @AnuraBandara-z5f
    @AnuraBandara-z5f หลายเดือนก่อน

    Sathiya wadaddi age bara wenne ai

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 4 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @hemalimangalika6560
    @hemalimangalika6560 4 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk 3 หลายเดือนก่อน

    I listen few. Video very clear presentation you may attend to nibbana

  • @Sugatho
    @Sugatho 7 หลายเดือนก่อน

    Pimwath මෑණියන් ta Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 ปีที่แล้ว +1

    Godak pin maniyo

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 6 หลายเดือนก่อน

    11:20 Dhathu swabhawa reporting format

  • @chalindaLakmal
    @chalindaLakmal 9 หลายเดือนก่อน

    Mehenin wahansa mama e serama karala baluwa mama wadiya igena gena na mata manthara walin hadapu ledak thoyenawa enisa mama athule inna manokaya kathakarana eka nawath wanna uthsaha karanawa.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 2 หลายเดือนก่อน

    ❤❤

  • @margretwijewardana
    @margretwijewardana 10 หลายเดือนก่อน +1

    Theruwan sarani

  • @AmilaIndika-yh1wx
    @AmilaIndika-yh1wx 8 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @දිලුmnk
    @දිලුmnk 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnandaDissanayaka-sf7xz
    @AnandaDissanayaka-sf7xz 4 หลายเดือนก่อน

    😊🤗

  • @maheshikakannangara3301
    @maheshikakannangara3301 หลายเดือนก่อน

    මානියන්ව සම්බන්ද කර ගත හකි අකරයක් තිබෙද? බවනා වඩසටහන් පවත්වන ටනක් තිබෙද?

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน

      අලුත් videos වල description එකේ ඊමේල් එක තියෙනවා.

  • @nadeeshalakmali-dd8by
    @nadeeshalakmali-dd8by ปีที่แล้ว +1

  • @HAMRangana
    @HAMRangana 2 ปีที่แล้ว +1

    Nokarapu varadi valata daduvan labenavita muhuna denne kohomada maniyani

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      මං ඒ ගැන video එකක් දැම්මා "හොඳ අයටම ඇයි කරදර " කියන නමින්. දවස් දෙකකට කලින් . ඒකෙ පිලිතුරු තියෙනව .
      තෙරුවන් සරණයි !!!

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 2 หลายเดือนก่อน

    🙏❤🙏

  • @KalubowilaPerera
    @KalubowilaPerera 11 หลายเดือนก่อน +1

    Mema Meheninwahansege nama kumakda, inna Aramaya koheda?
    Oba wahanseta Niwanama Wewa!

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      Personal details channel එකට දාන්නෙ නෑ.

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @mihirisakunthala8397
    @mihirisakunthala8397 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වැඩවාසය කරන්නෙ කොහේද?
    පාසල් වල සතිමත් බව පිළිබඳ ධර්ම දේශනා කරනවාද?

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      මම පාසල් වලට සම්බන්ධ වෙලා නෑ . තෙරුවන් සරණයි

    • @mihirisakunthala8397
      @mihirisakunthala8397 2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි මෑණියනි

  • @HirunethAnjana-s9s
    @HirunethAnjana-s9s 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 10 หลายเดือนก่อน

    🙏❤️😊

  • @ruwanaravindamapalagama9279
    @ruwanaravindamapalagama9279 2 ปีที่แล้ว +1

    ❤️

  • @udaridisanayka
    @udaridisanayka 11 หลายเดือนก่อน +1

    🌸🌻🙏

  • @gayankodithuwakku3997
    @gayankodithuwakku3997 10 หลายเดือนก่อน

    Manasika ledakata beth bona kenekta sathiya pihituwema kala hakida

  • @Ravindu678
    @Ravindu678 15 วันที่ผ่านมา

    2:17