ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2022
  • 🎧Use Your Headphones🎧
    DOWNLOAD MP3 👇🏻
    www.mediafire.com/file/w3mzoi...
    ඕඩියෝ එක මෙතනින් ගන්න
    🪷Welcome to the ultimate guided meditation experience designed to help you achieve deep relaxation and find inner peace. In this transformative session, you'll embark on a journey of mindfulness and tranquility, allowing you to let go of the stresses of the day and reconnect with your inner calm.
    🪷Meditation has numerous benefits, including stress reduction, improved sleep, enhanced focus, and increased emotional resilience. Make this video a part of your daily or weekly routine, and experience the positive impact it can have on your life.
    🪷Thank you for joining us on this journey towards a calmer, more centered you. Let's begin our guided meditation and embrace the serenity it brings.
    #yogawithmanushi
    🎧Use Your Headphones🎧
    ✅මා විසින් ඔබට පුහුණු කරවන සියළුම ආකාරයෙ අභ්‍යාසයන් ප්‍රථමයෙන් මා විසින් කාලයක් පුහුණු වූ අභ්‍යාස වේ. එම නිසා ඒ අත්දැකීම් ඔබ සමගමද මෙසේ බෙදාගනිමි.
    ✅අභ්‍යාසය කරන අතරතුර එය ඔබට හරියන්නේ නැතිනම් අභ්‍යාසය නවත්වා විවේක ගන්න.
    ✅ඔබට ගැලැපෙන අභ්‍යාස ක්‍රමයක් තෝරාගන්න .
    🌀ස්වයං විනයක් සහිත අනාගත මොළ හදන අධ්‍යාත්මික පුහුණුව☯️
    Heal The Mind with Manushi l Counseling & Yoga Home
    🪬ආයුබෝවන්
    🪷📿 යෝග පුහුණු පන්ති Kids & Ladies
    (මනෝවිද්‍යාත්මක ක්‍රම සමග යෝග පුහුණුව)
    සහ
    🕵️‍♀️🧠 මනෝඋපදේශන මනෝප්‍රතිකාර සැසි තොරතුරු සදහා
    (දරුවන්, කාන්තාවන්,අවු.20ට අඩු පිරිමි සදහා පමණි)
    ⬇️⬇️⬇️
    ඇමතුමක් හෝ වට්ස්ඇප් කෙටිපණිවිඩයක් තබන්න.
    ☎️ 0703632530 📍Katugastota , Kandy
    ⚜️Manushi Navodani
    Psychology Counsellor & Psychotherapist / Yoga & Meditation Practitioner / Life Coach
    ॐ 𝐇𝐄𝐀𝐋𝐄𝐑🧘‍♀️🦋✨
    The Pleasant Life | The Good Life | The Meaningful Life 🧠⚖️🫀
    🔎Find me 👇
    🤍Facebook Page - / manusmind
    🤍TH-cam- / @manushipietersz
    🤍INSTAGRAM- / manushi_navodani
    🤍TIKTOK - / manushinavodani
    ☯️ • Best Guided meditation... -Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
    ☯️ • මනස වෙහෙසවන Overthinki... වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලවත් ඉපැරණි අභ්‍යාසයක් පුහුණු වෙමු - Trataka ll Yoga ll 🕯
    ☯️ • මානසික ඒකාග්‍රතාව පුහු... -Overthinking අය මේ යෝග මුද්‍රාව ප්‍රැක්ටිස් කරන්න Most Powerful Mudra for the Mind
    🙏🤍✅ ඔබගේ අවශ්‍යතාව පරිදි මානසික සංයම අභ්‍යාස(මනස සැහැල්ලු කරන අභ්‍යාස) සාදාගැනීමට මා සම්බන්ධ කරගන්න |
    If you need a personalised and customized guided meditations , Relaxations specially made for your needs
    🕉️🧘‍♀️☯️
    " ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !"
    🚫No portion of these Images ,Videos and Audio files may be reproduced or retouched without the express written permission of the Owner.
    All Images ,Videos and Audio files copyrighted ©2023® ALL RIGHTS RESERVED BY 🖥Heal The Mind
    -------------------------------------------------------------------------------------------------------------------------------
    #Meditation
    #GuidedMeditation
    #Relaxation
    #Mindfulness
    #InnerPeace
    #StressRelief
    #CalmMind
    #MentalWellness
    #PeacefulMind
    #SelfCare
    #WellnessJourney
    #MindBodyConnection
    #Serenity
    #MeditationPractice
    #RelaxationTechniques
    #MentalCalm
    #PositiveVibes
    #Zen
    #MeditationForBeginners
    #SpiritualAwakening

ความคิดเห็น • 320

  • @manushipietersz
    @manushipietersz  8 หลายเดือนก่อน +19

    www.mediafire.com/file/w3mzoi0in51mwii/relax+your+mind+and+body+(Sinhala)+++by+Manushi..mp3/file
    ඕඩියෝ එක මෙතනින් ගන්න .

    • @Kumrimannapperuma
      @Kumrimannapperuma 5 หลายเดือนก่อน +2

    • @kasuniumesha744
      @kasuniumesha744 หลายเดือนก่อน +1

      ඔබටත් යහපතක්ම වෙිවා

  • @manukimanuki3082
    @manukimanuki3082 หลายเดือนก่อน +9

    දිනෙන් දින තත්පරයෙන් තත්පරය මා කරන වැඩ කටයුතු සාර්ථක වේවා.. මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වේවා.. 😍❤

  • @Saara440
    @Saara440 3 หลายเดือนก่อน +17

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.විශ්වයට ගොඩාක් ස්තූතියි.....❤🙏

  • @dilanibentharage9503
    @dilanibentharage9503 6 หลายเดือนก่อน +26

    මෙම භාවනා ක්‍රමය සවන්දීමට මට සැලැස්සූ ව්ශ්ව මාතාවට ස්තූති වේවා ! ස්තුති වේවා ! ස්තුති වේවා 🙏 🙏🙏 ආදරනීය මනුශි සොයුරියට ස්තූතියි ..ස්තුතියි..ස්තූතියි ❤🙏

  • @gihanarun6308
    @gihanarun6308 ปีที่แล้ว +95

    ඉතාමත් හොඳ භාවනා ක්‍රමයක් අපිට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා අද තමයි මාව පළමුවරට මෙය සිදු

    • @manushipietersz
      @manushipietersz  ปีที่แล้ว +5

      godak sthuthi 🤍

    • @aselakarunarathne2055
      @aselakarunarathne2055 ปีที่แล้ว +1

      1 122f 1

    • @shyamaleemendis950
      @shyamaleemendis950 ปีที่แล้ว +2

      ​@@manushipieterszmokadda mis anith video එක

    • @manushipietersz
      @manushipietersz  ปีที่แล้ว +1

      @@shyamaleemendis950 පැහැදිලි නැ දරුවො 🧐

    • @shyamaleemendis950
      @shyamaleemendis950 ปีที่แล้ว +1

      @@manushipietersz මේ video එකේ දානවා තව video එකක් තියනවා ඒක බලලා මේක කරන්න කියලා.ඒ video එක මොකක්ද කියලා ඇහැව්වේ ම්ස්.මම ව්ශ්ව ආකර්ශන නීතිය ව්ශ්වාස කරනවා ම්ස්.ඒත් මට මොකුත් හරි ගියේ නෑ තාම.මට ගොඩ කෙන්ති ගිය කෙනෙක්.දැන් ඒක නෑ.ගෙදර රන්ඩු ,ලමයි කියන දේ අහන් නෑ.ඒ ඔක්කොම ගොඩක් හරි ගියා.මම කන්නාඩ්‍ය ඉස්සරහට ගිහින් හැමදාම කිව්වා මට ලස්සන පවුලක් තියනවා වගේ දේවල්. ගොඩාක් දුරට හරි ම්ස්.මට ජොබ් එකකට යන්න ව්දිහක් නෑ ම්ස්.මගෙ පුතාලා දාලා යන්න තැනක්නෑ.එයලා අවුරුදු 3 4 ,9 වයසේ පොඩ් අය.ඩේ කෙයා එකක්ට දාන්නත් ව්‍යදම් අමාරුයි ම්ස්.ගෙදර මහන්න පටන් ගන්නවත් ගම අතුලේ බොඩ් එකක් දාගන්නවත් මුලික ව්‍යදම් අමාරුයි මට .මහත්තයා ගාමන්ට් එකක වැඩ කරන්නේ ම්ස්.මම කොතනින් පටන් ගන්නද තේරෙන් නෑ ම්ස්.පුලුවන් නම් උදව්වක් කරන්න ම්ස්.අද ම්ස්ගෙ video දැක්කේ....

  • @nipunasandaruwan8652
    @nipunasandaruwan8652 7 หลายเดือนก่อน +19

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි වේවා.දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා දියුනු වේවා❤ 🙏

  • @tharindudilshan2157
    @tharindudilshan2157 วันที่ผ่านมา

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා කරන සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!විශ්වයට ගොඩාක් ස්තුතියි !❤

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl วันที่ผ่านมา

    මාරම නිදහසක් ශාරිරයට ලැබුනා ඒ වේනුවෙන් විශ්ව මාතවට අනේකා වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🧘 ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි

  • @user-zz4sd9sd3u
    @user-zz4sd9sd3u 3 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි වේවා දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා දියුණු වේවා 🙏🙏🙏

  • @UththaraMadushani-po5ki
    @UththaraMadushani-po5ki หลายเดือนก่อน +4

    මේ වැඩ සටහන මට කරන්න සැලැස්සූ මගේ උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...! ස්තූතියි...!! ස්තූතියි...!!! ❤🙏💐 ඒ වගේම මනුෂි ඔයාට ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් ස්තූතිය 🌹🧚💜

  • @user-yr6dd3nu8e
    @user-yr6dd3nu8e 29 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට බොහෝම ස්තුතියි

  • @damecafiris5703
    @damecafiris5703 11 หลายเดือนก่อน +8

    විශ්ව මතාට ඉස්තුතියි දිනෙන් දින තප්පරයෙන් තප්පරය දවසින් දවස හිත මනස සුවපත් වෙවා නිරෙගි වෙව විශ්ව සත්තිය මහ සත්තියක් මට විශ්වාසයි විශ්ව මාතව බලාපොරොත්තු සුවය අනගත දුක් දුරැවෙව පවුල සමගි වෙවා

  • @manaviabegunawardana5998
    @manaviabegunawardana5998 10 หลายเดือนก่อน +3

    ස්තුති විශ්වය ඔබතුමියව මුණගැස්වුවාට..

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว +3

    ස්තුති ස්තුති ස්තුති ආදරණීය විශ්ව mathawata ඉෂ්ට දේවතාවන් tath 🙏🙏🙏🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 หลายเดือนก่อน +2

    Sththi Sthuthi Sthuthi. Wiswayata Sthuthi wewa. Theruwan saranai. 🙏 manushi duwata srhuthi.🙏🙏🙏🙏🙏🙏

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi8541 ปีที่แล้ว +4

    විශ්වයට ස්තුති වන්තවෙනවා ඔබව මුනගැස්සුවට🙏🙏

  • @sdhanushka8689
    @sdhanushka8689 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි ඔබට ..🙏..ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 5 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක මා හට දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏

  • @dsenavirathna5956
    @dsenavirathna5956 3 หลายเดือนก่อน +3

    ඔබට ජය වේවා නිදුක් වේවා.නිරෝගී වේවා සුව පත් වේවා.බොහොම පිං

  • @anuththaraedit7760
    @anuththaraedit7760 7 หลายเดือนก่อน +6

    මාගෙ සිත සැහැල්ලු කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @SMSereneSlippercraftFashion
    @SMSereneSlippercraftFashion 9 หลายเดือนก่อน +2

    ඉතාමත් හොඳ භාවනාවක් ස්තූතියි ඔයාට ❤❤🙏🙏

  • @chamodiimalsha7880
    @chamodiimalsha7880 ปีที่แล้ว +10

    විශ්ව මාතාවට ස්තූතියි❤ මාගේ ඉශ්ට දේවාතාවුන් වහන්සේලාට ස්තූති වන්ත වෙමි මට ඔබව මුනගැස්වූවාට

  • @chandradamayanthi4269
    @chandradamayanthi4269 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි ...viswa mathawata ස්තුතියි ...

  • @upulpriyantha3483
    @upulpriyantha3483 9 หลายเดือนก่อน +2

    එය හරිම වැදගත් මෙය මා හැමදාම කරනව ඔබට දීර්ඝයුවේවා 🙏🙏🙏🙏

  • @gemindh.podiya6865
    @gemindh.podiya6865 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින්සිද්ධවෙනවා බුදුසරනයි

  • @damecafiris5703
    @damecafiris5703 6 หลายเดือนก่อน +4

    ඉතාමත් අනර්ග බාවනාවක් ඉස්තුතියි විශ්වයට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්වයට

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +12

    ඉතාමත් අගනා බාවනාවක්.ඔබතුමියට බොහොම පිං.යහපතක්ම වෙත්වා. සුවපත් වෙත්වා.විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි. !!! 💐💜

  • @surangathisaktti5272
    @surangathisaktti5272 10 หลายเดือนก่อน +4

    ගොඩක් හොද සැහැල්ලු බාවනාවක් ඔබට සියලු කටයුතු සර්වප්ප කාර්‍යෙන් සර්තක වෙවා තෙරුවණ් සරණයි

  • @t.sedited3482
    @t.sedited3482 10 หลายเดือนก่อน +1

    ඔබ මුණ ගැස්සුවා ට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.

  • @user-pr7pt3mn1l
    @user-pr7pt3mn1l หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේවා! මාගෙ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕනි 🙏

  • @hapiness8617
    @hapiness8617 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා භාවනාවක්..ඔබට ගොඩාක් ස්තූතියි ❤

  • @sadunprasanna3162
    @sadunprasanna3162 ปีที่แล้ว +1

    ගොඩක් පින් ...ස්තූතිය ඔබට

  • @DumindaBandara-ws4iz
    @DumindaBandara-ws4iz ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @harshisenarathna5609
    @harshisenarathna5609 10 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමී.🙏 🙏 ❤️

  • @psdancingqueen9062
    @psdancingqueen9062 10 หลายเดือนก่อน +1

    ස්තූති විශ්ව මාතාවට🙏

  • @user-ph1vs7cy9z
    @user-ph1vs7cy9z 8 หลายเดือนก่อน +4

    Aththtm me bawanawa gdk hodaiii..mge hitha gdk kalabala wela nikam pissuwen wge hitiyee....meka ahuwata pssee hitha gdk sansun una..nikama paawela yanawa wge...agata loku sahalluwk danuna...mage adaraneeya wishwa maathawata aneekawarayk sthuuthiii 🙏🙏🙏❤️❤️❤️❤️ mema vedio genan obatath gdk sthuuthiii ..gdk pin 🙏🙏

  • @user-fn5lw2lf1s
    @user-fn5lw2lf1s 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තූති❤

  • @user-dv7px1xy7j
    @user-dv7px1xy7j 9 หลายเดือนก่อน +1

    ලොකු ප්‍රශ්න ගොඩක හිටියෙ බොහොම පිං ස්තූතිවන්ත වෙනව ❤

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 6 หลายเดือนก่อน +3

    දිනෙන් දින තපරයෙන් තප්පරය මා කරන සියලු කටයුතු දියුනු වේවා විශ්වයට ගොඩාක් ස්තුතියි❤❤❤🙏🙏🙏

  • @RidmiUmeshika
    @RidmiUmeshika 6 หลายเดือนก่อน +4

    දිනෙන් දින,තප්පරයේන් තප්පරය මා කරන වැඩ කටයුතු දියුණු වෙවා.විශ්වයට ගොඩක් ස්තුතියි !😌🙏

  • @udithawarnakula6302
    @udithawarnakula6302 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ! ඔබට

  • @chammimanikpura1981
    @chammimanikpura1981 9 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූතියි🙏
    තෙරුවන් සරණයි🙏🙏

  • @user-ty4ni2cn5q
    @user-ty4ni2cn5q 5 หลายเดือนก่อน +3

    මගේ සිත සැහැල්ලු කලාට විශ්වා මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️

  • @k.a.hemalishiwanthikaperer9259
    @k.a.hemalishiwanthikaperer9259 ปีที่แล้ว +1

    ගොඩක් පින්

  • @user-bh6ok1sw7v
    @user-bh6ok1sw7v 10 หลายเดือนก่อน +2

    ❤❤ඉතමත් හොඳ බාවනාවක්❤

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 9 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත්
    තෙරුවන් සරනයි !!!

  • @sdhanushka8689
    @sdhanushka8689 10 หลายเดือนก่อน +2

    ස්තූතියි 🙏💖බෙහෙව්න්ම...ආදරණීය විශ්වයට ස්තූතියි 🙏🌺🌺🌺❤️

  • @chamalkadeepthi8587
    @chamalkadeepthi8587 3 หลายเดือนก่อน +2

    ස්තුති විශ්වය ❤️🙏

  • @user-db9rl2bx2o
    @user-db9rl2bx2o 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට 🙏ස්තුතියි..........

  • @user-lc6bk7se3g
    @user-lc6bk7se3g 5 หลายเดือนก่อน +1

    Bohoma,sthuthi... thank you universe ❤❤❤

  • @samanpriyantha9458
    @samanpriyantha9458 11 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතිය ❤

  • @nadunidilnuwangi2341
    @nadunidilnuwangi2341 ปีที่แล้ว +3

    විශ්වයට ස්තූතිවන්ත වේවා

  • @sadaruofficial2534
    @sadaruofficial2534 ปีที่แล้ว +1

    Thank yoi❤️

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 7 หลายเดือนก่อน +1

    Wishwayata godak sthuthyi!!!
    Dinen dina pahadili niwaradi awabodaya labewa ! apata 🙏🏵

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 10 หลายเดือนก่อน +1

    බොහෝමත්ම ස්තූතියි...

  • @yoshaniperera5752
    @yoshaniperera5752 10 หลายเดือนก่อน +4

    ලෞකික භාවනාව සහා ලෝකෝත්තර භාවනාව දෙකම වැදගත් ❤

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 8 หลายเดือนก่อน +1

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @oshadiaberathna1917
    @oshadiaberathna1917 3 หลายเดือนก่อน +1

    ඔබ‍ට ගොඩක් ස්තුතියි! විශ්වයට ගොඩක් ස්තුතියි! මේ බාවනා ව නිසා මගේ හිත සැහැල්ලු උනා.❤

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 6 หลายเดือนก่อน +3

    විශ්වමාතාවට ගොඩාක් ස්තූතී❤
    ඔබටත් විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා❤

  • @Sampath610
    @Sampath610 6 หลายเดือนก่อน +2

    ඔබටත් ගොඩාක් ස්තූතියි 😊😊😊😊❤

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 6 หลายเดือนก่อน +3

    දිනෙන් දින තත්පරයෙන් තත්පරය මා කරන සියලු වැඩ කටයුතු සාර්තක වේවා විශ්වයට ස්තුති

  • @shanikagamage3287
    @shanikagamage3287 11 หลายเดือนก่อน +1

    Thank you මානුෂි miss 🙏

  • @activeboy744
    @activeboy744 11 หลายเดือนก่อน +1

    Ekanm hena amuthui. Bs ❤️

  • @thakshilapathirana1898
    @thakshilapathirana1898 8 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏💗

  • @PradeepPradeep-zo6nh
    @PradeepPradeep-zo6nh ปีที่แล้ว +2

    ස්තුතියි

  • @rashmimixbox8215
    @rashmimixbox8215 7 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ රශ්මි දුවගේ රාහු අපල දුරුවි මතකශක්තිය වැඩිවි ඉගනිමේ කටයුතු දිනෙන් දින සාර්ථකවි ශිෂ්‍යයත්ව විභාගය සමත් විමට විශ්ව මැණියන්ගේ ශක්තිය ලැබේවා විශ්වයට ස්තුතියි ,විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි 🙏 ඉශ්ට දෙවියන්ටත් දැනුවත් කල ඔබතුමියටත ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @nethulavidun4206
    @nethulavidun4206 9 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයට ගොඩාක් ස්තූතිය්

  • @lakmalfhh6652
    @lakmalfhh6652 หลายเดือนก่อน +1

    හරිම ආසා හිතෙන භාවනාවක් මගෙ පලවෙනි දවස ...විශ්වමාතාවට ස්තුති වෙිවා ..ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 10 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි🥰පින් හරිම සැහැල්ලුයි

  • @inokapriyadarshani-wx6tw
    @inokapriyadarshani-wx6tw 11 หลายเดือนก่อน +1

    Budu sarani.math me bawanawa kara ..sithagi hari සැහැල්ලුයි

  • @maleeshawickramasooriya5784
    @maleeshawickramasooriya5784 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තූති වේවා ❤️

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +1

    Thank you so much ❤️❤️❤️🙏🙏

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    Thank you universe

  • @shanthapriya4780
    @shanthapriya4780 10 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋💜️🦋💜️🦋💜️🦋💜️💜️🦋💜️🦋💜️💜️💜️💜️💜️

  • @nayanaperera1996
    @nayanaperera1996 11 หลายเดือนก่อน +2

    ස්තුති ස්තුති obathumeta ස්තුති ස්තුති visha wa ශක්තියට ස්තුති ස්තුති ස්තුති

  • @SameeraLakmal-z6b
    @SameeraLakmal-z6b 28 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට...🙏🙏🙏🙏

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Godaaaaak stuthie obata mage hisa rade thibba meya karanna pera aya arila giya oyata Deergausha jesupihitai

  • @GayaniChandima-bg3or
    @GayaniChandima-bg3or 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අ⁣නේක වාරයක් ස්තුතියි ....

  • @nethugirl3782
    @nethugirl3782 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏💖

  • @sansalanethmi1801
    @sansalanethmi1801 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @art-pm2ge
    @art-pm2ge 12 วันที่ผ่านมา

    විශ්වයට ගොඩක් ස්තූතී❤

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว +1

    Theruwan saranai obathiyata

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 6 หลายเดือนก่อน +3

    මෙය අහන්න ලැබු විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතියි ❤🙏🙏🙏🙏🦋🦋❤🦋🦋❤❤❤❤

  • @dehemiahinsa9000
    @dehemiahinsa9000 ปีที่แล้ว +1

    Thank you so much❤

  • @nilanigunawardana2922
    @nilanigunawardana2922 4 หลายเดือนก่อน +1

    Thanks you universe and God bless you 🙏 😊 ☺️ ❤️

  • @ManojasamindaniJayaweera-bg3kc
    @ManojasamindaniJayaweera-bg3kc 9 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද යි

  • @user-qc1xy7hc9k
    @user-qc1xy7hc9k 8 หลายเดือนก่อน +1

    Aththatama hoda bawanawak

  • @user-sw5vi5zx4o
    @user-sw5vi5zx4o 2 หลายเดือนก่อน

    ඔබටත් යහපතක්ම වේවා... 🙏
    බොහෝ සිත්වලට ශක්තියක් සහන් සුවයක් ලබා දීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා 🙏

  • @user-ud3yt5mc5t
    @user-ud3yt5mc5t หลายเดือนก่อน

    ස්තුතියි මේ වීඩියෝ ගොඩක් වප්ටිනව මුනගැස්වූ ව්ශ්වාස ට ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏❤️

  • @user-ir1zf3sq8s
    @user-ir1zf3sq8s 5 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏 විශ්වයට ස්තූති වේවා

  • @sunandadarshani8342
    @sunandadarshani8342 4 หลายเดือนก่อน +1

    Obata bohoma pin Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi ❤️🙏🙏❤️💕

  • @tharushithathsarani9811
    @tharushithathsarani9811 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබටත් ස්තුතියී විශ්වය❤

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +1

    ස්තූතියි විශ්වයට ඔබටද ස්තුතියි ❤

  • @isurukumara3916
    @isurukumara3916 7 หลายเดือนก่อน +1

    ඔබට ස්තූතියි 🙏🙏🙏

  • @kithyugaAstro
    @kithyugaAstro 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට...විශ්ව මාතාවටත්...බෙහෙවින්ම...ස්තුති....❤❤❤

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏🏼🙏🏼🌼🌼

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 9 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว +1

    Ohata sthuthiwantha wewa❤