How to let go of past mistakes? [MUST WATCH ] | පෙර වැරදි අතහරින්න පුළුවන් | letting go | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 45

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +9

    ඔබ වැරදි මත්තෙ නැහෙනවද? නැත්නම් වැරදි මතින් අලුතින් පිපෙන්න කරමතිද?
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    Other useful videos 👇
    🔹 A story about you [MUST WATCH ] | ඔබ ගැන කතාවක් | aloka
    th-cam.com/video/vRBtiuXeV_o/w-d-xo.html
    🔹 the power of being alone | තනිවෙන අය ශක්තිමත් වෙන්නේ කොහොමද | aloka
    th-cam.com/video/KIkXZzxbGT8/w-d-xo.html
    🔹 5 daily behaviors that are secretly hurting you [ WARNING ] || ඔබ පීඩා විඳින ඔබේම පුරුදු || aloka
    th-cam.com/video/A0bZ1c6_pyA/w-d-xo.html

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු , අහම්බෙන් අහන්න ලැබුණු දේශනා මාලාවක් . මගේ වාසනාවට මටම අදාල වෙච්ච දේවල් ගොඩාක් දැනගන්න ලැබුණා . නිවනම නාථයි නිවනම වෙත්වා .

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว +2

    Oba wahansa පැහැදිලි කිරීම matama.කියනවා .wage.pinsidu weva tunuruwane sarani .morin perera

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 ปีที่แล้ว +2

    මැැණියනි ඔබ වහන්සේට ⁣ගොඩාක් ින 🌸🙏🙏🙏🙏🌸❤️

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +11

    සිතේ තිබූ පුංචි පුංචි අදුරු තැන් ආලෝකයෙන් පහන් කලාට ගොඩක් පින් මෑණියනී.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @zeenathharoon6485
    @zeenathharoon6485 7 หลายเดือนก่อน +3

    Excellent.,❤මෑණියන් පුතේ ...මම ඔබතුමිට මෙහෙම ආමන්ත්‍රණය කලාට වරදක් නැහැ කියලා හිතනවා..හේතුව මම ගොඩාක් වයසක කෙනෙක්.ඔබතුමියගේ දේශනාවන් ගොඩාක් වටිනවා.ඔබතුමිට ගොඩාක් පින් 🙏🙏 හිතා ගන්නවත් බැරි මේ වගේ දේවල් පහදා දෙනවාට ❤

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ උතුම් කථාවක් ඇත්තටම හරි වැරදි කරපු අයට බොහෝම හොදින් ධර්මය අවබෝධ වෙනවා. වැරදි කරපු අය ධර්මයෙන් ඉදිරියට යද්දී.. වටේට ඉන්න ජනතාව ඔවුන්ගේ පෙර වැරදිම අලුත් කර කරා පව් පුරවා ගන්නවා.. තෙරුවන් සරණයි සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @supipigithanjalee9703
    @supipigithanjalee9703 7 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ අලුත් දොරක් විවර වෙන්න මට විශ්වයෙන් මෑනියන් වහන්සේ මුණගැස්සුවා.මෑනියන් වහන්සේට බොහෝ පිං.
    විශ්ව මාතාවට ස්තූතියි.

  • @jb-vh3nn
    @jb-vh3nn 2 ปีที่แล้ว +1

    මෑනියනි ඇත්තටම දැන් මේ කියන ලක්ශන මටත් තියෙනවා.නින්දට කියවීමට ඇබ්බැහි වීමක් තියෙනවා .උත්තර විදිහට තනිවෙලා සතිමත් වීම ගැන කියනවා.තවත් පැත්තකින් ඔබ ඔබ වෙන්න.බය නැති කරගන්න මේ දේවලුත් ඇහෙනවා .ඒහෙමත් කරන්න හිතෙනවා.එතකොට අන්ත දෙකම තුල මනස 🙂

  • @achinthaprabash4690
    @achinthaprabash4690 6 หลายเดือนก่อน

    සිතුතියි මැණියනි🙏🙏🙏විශ්ව මාතාවට සිතුතියි හරි මාර්ගය පෙන්වා දුන්නට🙏🙏🙏❤❤❤

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 3 หลายเดือนก่อน

    Theruwan saranai maniyan wahansa oba wahanseta pin

  • @TharushaKavinda-x3z
    @TharushaKavinda-x3z หลายเดือนก่อน

    තෙරුවන් සරණයී 🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට

  • @deepikaSinghapurage-uu8qn
    @deepikaSinghapurage-uu8qn 6 หลายเดือนก่อน

    I am very lucky about listening to sermons like this

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @pinsaravishmitha-qv1vh
    @pinsaravishmitha-qv1vh 8 หลายเดือนก่อน +1

    අප්‍රමාණ පින් මෑණියන් වහන්ස

  • @nadeeshasewwandi5294
    @nadeeshasewwandi5294 6 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තූතිය ....

  • @darknight3321
    @darknight3321 2 ปีที่แล้ว

    බොහොම පිං ඔබ වහන්සේට 🤲🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 หลายเดือนก่อน

    Wanhradi unataramata pannarayak labannau puluwan teruwan saranai

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +2

    මැනියන්වහන්ස....මම ත් මුදල් නාස්ති කල නිසා මානසිකව වැටිලා හිටිය කෙනෙක්...මගෙ හිත දැන් ගොඩාක් සතුටින් ස්තුතිය ස්තුතිය ස්තුතිය මට මෙය අවබොද විමටත් ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය

  • @priyanidemel2493
    @priyanidemel2493 7 หลายเดือนก่อน

    Thanks 🙏

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว

    Theruwan saranai meniyene...

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏 Aloka

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 9 หลายเดือนก่อน

    Thank u ♥️

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 7 หลายเดือนก่อน +1

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MistyPs-c5t
    @MistyPs-c5t 7 หลายเดือนก่อน +1

    👍❤️👌
    🌹🙏🌹🙏🌹🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว

    🙏

  • @milafernando.
    @milafernando. 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg 6 หลายเดือนก่อน

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 2 ปีที่แล้ว

    🙏🏻🙏🏽🙏🏼

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 6 หลายเดือนก่อน

    💚💚💚💚💚🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Medhavi-o1d
    @Medhavi-o1d 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelgamage8835
    @manelgamage8835 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thanukabandara6464
    @thanukabandara6464 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kavindyaudayangi1144
    @kavindyaudayangi1144 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wnimali
    @wnimali 6 หลายเดือนก่อน

    🙏🙏

  • @YasithNuwntha
    @YasithNuwntha 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushawijesekara
    @anushawijesekara หลายเดือนก่อน

    🙏🙏🙏