ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලන්කා ඉතිහාසයේ දැකපු විශිෂ්ඨතම ජනාධිපතිතුමා ඔබයි.නිරෝගී සම්පත්තිය ලැබේවා දෙවියන් බුදුන්වහන්සේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා .❤
Aniwaryayen. Oba. Niweradie. Mathaka. Shakthiya. Methek. Pathunu ayata. Wada ihalinma. Sitinawa
වෙනද කෑ ගහල, හූ කියල ෂූ දාපු වගෙ අය නැවත දකින්න නොලැබේවි. ගාම්භීර පාර්ලිමේන්තු වටපිටාව හරිම ලස්සන යි. හරිම ආසයි අපේ ජනපතිදුනි. 🙏🏻🙏🏻
ඔබ හරියටම හරි 👍
කාලෙකදි පාර්ලිමේන්තුවට බෝම්බත් ගැහුවා
Ke gahanna /depattakata bedila minissu rawatenna maragena horaata komis kutti beda ganna 😢😢😢tawaduratat oke den vipakse inne ewunge pukawt ussa ganna beri wenna tamai minissu balaya deela tiyenne.Den itin un tika atikehel 🍌🍌🍌kaapu uguduwo🐱 wage katai pukai ekata puuttu karan oje balan ideewi.Ahinsaka lankawe minissunwa huuran kaapu okunta mihipitama narakaadiya atwededa...🖤
කකුල් කැඩෙන කම් ගෙයින් ගෙට ඇවිදපු එක ගැන දුකක් නැහැ .. සතුටුයි සහෝදරයා ❤❤❤❤
I👍👍👍👍👍👍👍👍👍
❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
💪🙏
👍❤️🎉
අපට මෙහෙම සතුටක් දැනෙනවා නම් මෙලොවට බිහිකළ අම්මට කොච්චර සතුටක් දැනෙනවා ඇද්ද ඒ අම්මට තුණුරුවන්ගේම පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️🌹❤️🌹👍
ජනතා ව්මුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවුනත් ,ඔබ තුමා ගැන ඉතාමත් පැහැදිමක් තියෙනවා ,මගේ මව් බිම ඉතාමත් උසස් මට්ටමකට ගෙනියාමට ඔබට ශක්තියක් ඇති බවට..❤❤
❤❤❤❤
❤❤🎉🎉🎉
Samajikayek wennama oni ne hari de hariyata karanawanam e wenuwen peni sitinna
අද ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල දේශනයක් වගේ එතුමා කරපු රාජාසන කතාව තාර්කික නිරවුල් පැහැදිලි කරුණු කවුරු වුනත් කමක් නෑ මගේ පුංචි රට හදන්න විධායකය ව්‍යවස්ථාදායකය වෙනස් වුනා ට මඳි සාමාන්‍ය ජානයාගෙ දැනුම,කුසලාතා සහ ආකල්ප හොද වෙන්න ඕනි සුබ පැතුම්❤
ඔබතුමාට වැඩ කරන්න ශක්තිය ලැබේවා.සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා.ජය ශ්‍රී....
සුපිරි කතාව❤️❤️ඔබතුමාට සහ කැබිනට් මණ්ඩලයට මේ රට දියුණු ලස්සන රටක් බවට පත් කිරීමට ශක්තිය නොඅඩුව ලැබේවායි ප්‍රර්ථනා කරම්❤️❤️❤️
අම්මෝ තියන සතුට, ඇඩෙනවා අපිට.දුටුගැමුනු රජුගේ කලසිට රෝහන ව්ජේවීර දක්වා සටන් කල සැමගේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා ,ලැබෙනවා.♥️♥️♥️♥️💐💐💐💐💐
@sriyankafernando6795 😂😂😂😂 දුටු ගැමුණු රජ තුමා කියන්නේ බෞද්ධයෙක්..කොහෙවත් යන හමුදා කදවුරු ඉවත් කරපු කඩෝලික පාදිලි ලපයා සහ ජේසු එකාගේ විජේවීර වගේ බල්ල්ක් නෙවේ ...හැ ගෑ ප්ල් ඉක්මනටම මේ පාන්ඩුව.
Ane oya katawal walin thai mhinda rajapaksatat dutugemunu kiwe aedenawa
සතුට වෙඩි කමට පපුව වෙඩ කරන වේගය වෙඩි මටත් ❤❤❤❤
@@madushamethashara1950 menna UNP wahaliyek awilla😂😂Ratata mechchra kelawapu un wenuwen thawamth katha karanwnm oyaa oyaa ganm hithala balnna
@@madushamethashara1950එතකොට ඔයා මයින්දගේ ටෝපා කටේ දාගෙනද හිට්යේ 😂
අද දවස එනකල් බලාගෙනයි හිටියේ , ඔබතුමාව ඔය ගාම්භීර පුටුවේ ඉදගෙන කරන කථාව බලන්න,හිතට දැනෙන සතුට හැගීමට ඇස්වලට කදුළු එනවා මගෙ රන්බිම රැකගැනීමට අහිංසක මිනිසුන්ගේ සියළුම බලාපොරොත්තු ඉටුකරදීමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා❤❤❤❤
ජනපතිතුමනි ඔබතුමාෙග් උගත්කම බුද්ධිමත්බව සංවරය සදාචාරය ඉදිරිදැක්ම අද ඊෙය් එකක් නොව කාලාන්තරයක තිස්ෙස් ෙගාඩනැගුන මනා සැලසුමක් බවත් රටට යහපත් අනාගතයක් උදා කරන බවත් පැහැදිලියඔබතුමාට දිර්ගායු ෙව්වා
Monpa harhuvak nisavatha paradinna epa apa rata goda naganna
මම හැමදාම මේ කතා අහන්නෙ හොද ධර්ම දේශනාවකට සවන් දෙනවා වාගෙ.අද ඊටත් වඩා හොදින් මේ කියන දේවල් වලට සවන් දුන්නා.මට විශ්වාසයක් තිබෙනවා මේ සියල්ල ජය ගන්න මෙතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට හැකියාව තිබෙන බව.අපි සොයලු දෙනාගේම බලාපොරොත්තුව, පැතුම එයයි.ඔබ හැමෝටම සුබ පැතුම්.
ඔබයි නියම ජනාධිපති. ඉතාමත්ම හොඳ මණසක් සහ කරැණාවන්ත හිතක් ඇති එකම ජනාධිපති. අනුර කුමාර දිසානායක, ඔබට සදා ජය වේවා ❤❤❤❤❤❤❤❤
අපරාධකරුවන්ට දඩුවම් දීම සිදුවිය යුතුයි .ඒ ගැන කටයුතු කිරීමේ දී සතුරාගෙන් ඉතාමත්ම පරිස්සම් වෙන්න .ඔබ තුමාගේ ආරක්ෂාව ගැන දැඩ් ලෙස සැලකිලිමත් වෙන්න .සතුරා වියරු වෙන් ඉන්නෙ.ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරණයි .!!!
ඔව් ,නේද..අර ලොහාන් රත්වත්තේ කියන ගස් ධාතුවා තමා අතපය බැදලම ඇතුළේ තියන්න ඕන..ඌ ව්ශ්වාස නැ..
අනිවා ඒක ඇත්ත.
ජනපතිතුමානනි.රජෙක්.පමණක් .නොවෙයි.දෙවිකෙනෙක්.අපි සැමටම ඔබ තුමා තෙරැවන් සරණින් දීර්ඝයුෂ ලැබෙිිවා
A.K.D. ජනපති සහෝදරතූමනි මාගේ මේ. දේශයේ එකම. බලාපොරොත්තුව ඔබ පමණයි. ජයවේවා
ජයවෙිවා ජයවෙිවා අපේ ජනපති තුමනි❤❤❤❤❤❤❤
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
😂😂😂😂😂
@@ChandikaDhanushka-f7jlol
@@haasampathතෙල් ගෑස් පෝලිම් හැදෙන්න ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕන මහ බැංකු හොරා
බුදු දහමේ සහ සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා....❤❤🙏🙏සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ....
මේ හීනයක්ද කියලත් හිතෙනවා... මේ අපේ රටේ දියසෙන් කුමාරයා ❤❤❤❤
Aniwaa.
අනිවර්යෙන්
@@Agnes-j8qපල් ගෑනි යන්න්.
අනිවාර්යෙන්ම අපේ රටේ අවංක නායකයෙක්
ඉතාමත් සන්තෝසෙන් අහගෙන ඉන්න පුළුවන් ,සම්පූර්ණ කතාව ඇහුව අන්තිමට හදවතින්ම ඇඩුන ,අනුර සහෝදරයා ඔයා එක්මලක් තියාගෙන කරපුවැඩේ පට්ටම පට්ට සුපිරියි අතිවිශිශ්ටයි,ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !හදවතින්ම ආදරෙයි නෙ........
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයී .මගේ රටේ ජනාධිපති තුමා ඇතුලු ජාතික ජනබලවේගයේ සියලුම මැති ඇමැතිවරුන් වරියන් හට මාගේ රට ගොඩනැගීමට අවශ්‍යය සියලු ශක්තිය දහිර්‍ය් ලැබේවා...ශ්‍රීලංකා මාතාවට ජයවේවා ✊ ජයවේවා ✊ ජයවේවා ✊ .
වෙනද වගේ මල් ගොන්නක් නැ එක රෝස මලයි සරලයි වියදම අඩුයි හරිම ලස්සනයි ❤
ඕනෑම මාතෘකාවක් යටතේ කොළයක සටහනක් නැතුව පැය ගණන් පැහැදිලිව විස්තර කරන්න හැකි පුද්ගලයකු ඉන්නවා නම් ඒ ජාතික ජනබල වේගයේ නායකයින් විතරයි එයිනුත් AKD අංක එක❤❤
@hamednearsdeen4053 පැදුරක් එලාගන්න ආපු සර්න්ගට් බල්ල්ටික ආය චූන් වෙලා..ටික කාලයයි හිටපන්කෝ...පලස්තීන හැත්ත්ට් උනා වගේ තොපිට් වෙන්නේ..එදාට උඩ පැන පැන හිනාවෙන්නම්
patta bocca x patta meter🔥
1000 %. 👍👍👍👍❤️❤️❤️💯💯
රනිලා කෑලේ දැන්...
👍👍
සියලුම කොමෙන්ට් සුභ වාදී ඒවා...ජය වේවා නුඹට
අද කොපමන දනයක් ඉතුරු කලාද ඔබ තුමා .ඒකට පින්
මගේ ජීවිතේටම අර්ථවත් කතාවක් ඇහුවා පළවෙනි වතාවට ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
මේ පාර්ලිමේන්තුවේ මා දැක්ක එකම දෙය ජනාධිපතිවරයාගේ ගාම්භීරත්වයයි
Kisima personality ekak Nathi batalihamak porawath gatta Nariyek
@@Be_Planetඅසූච් බුදින්නෙක් වගේ පේන්නේ 😂😂
රැස්වීමට ගියා වගේ😂😂😂😂
උබෙ තාත්තා වෙන්න ඇති නේ බන් 😂😂😂@@Be_Planet
@@Be_Planetපල ගදබල්ල යන්න. දුෂිතයන්ට මිනීමරැවන්ට හරිකියන එකෙක් උබ. ජනවරම මොකක්ද කල්පනාකරපන්
සියවස් ගණනක් අප පැතු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු ආවා ❤❤
කොලයක්වත් නැතිව රට හදන්න එන උදාර වචන හදවතින්ම එන්නේ කියලා මට විතරද හිතෙන්නෙ
Na.matath❤️❤️🥺🧭🧭
මට නම් එතුමා දිවුරුම් දීපු දවසෙම ඒක හිතුනා .මොකද අනිත් හැම ජනාධිපති කෙනෙක්ම කොල මිටියක් අරන් තමයි මයික්රෝෆෝන් එක ගාවට එන්නෙ.
🎉
Ai mata❤
මටත්
මගෙ වයස 45කට ලංකාවේ පත් උනු ජනාධිපති කෙනෙක්ගෙන් අහපු සුපිරිම කතාව ...❤❤❤
sahatika athta katawa
ඇයි ඕව ස්ටේජ් වලත් කිව්වා.
@@shanthidhammika8978එහෙම නැතුව පාර්ලිමේන්තුවට ඇවිත් සිංදුවක් කියන්නද කියන්නෙ 😂
@@shanthidhammika8978surda????😂😂😂😂
මමත්
අපගේ දේශයේ එකම බලාපොරොත්තුව ඔබ තුමා පමනයී ❤❤❤
Janadipathithumani yahapath arthekayak godanaganna nitheya hareyatama kryathmakakaranna seyaluma rata wasiyange sahayogaya malemawata jayawewa budusaranai
A K D ජනපති හා ඔබ සැමට ජයෙන් ජයම පතනවා ❤
අහගෙන ඉන්න ආස හිතෙන වැදගත් දේවල් ගැන කතා කරන මා දුටු එකම ජනාධිපතිතුමා මෙතුමයි
අහගෙන ඉන්න ආසයි ඔබෙ කතාව ජනාධිපති තුමනි ❤පන තමයි
කොමද ගැම්ම...එකක්වත් කොල බලන් කියවන්නෙ නෑ..බුද්දිය මතකය..👌👌🤲🤲🤲තෙරුවන් සරනයි ☸☸✝✝💥💥💥💥මගේ ලක් මව්නී...ඔබව රකින්නට.මහ පොලවෙන් රූස්ස,ගහක් බිහි ව් ඇත..🙋
රොස මලක්...❤ අපේ ආදරණීය ජනාධිපතිවරයෙක්❤
Sudu appone ape
❤
🙄❤️👍
අම්මෝහ්
සියවස් ගනනක් අප දුටු සිහිනය..❤❤AKD
විපක්ෂය පැත්ත දිහාම බලන් කීවා 😌✌️❤️
ලොකු අරමුණක් තිබෙනවා.නිවරදි දැක්මක් තිබෙනවා.රට හදන්න පුළුවන් ශක්තියක් තිබෙනවා.අවංක හිතක් තිබෙනවා.එයයි වෙනස කොල නෑ ෆයිල් නෑ.පැටලෙන්නෙ නෑ.හිත හිත ඉන්නෙ නෑ වතුර ගලනවා සේ වචන ගලාගෙන යනවා.අාඩම්බරයි ඔබට දුන් ඡන්දය ගැන.
ජනපති තුමනි සුලුපරිමාන වියාපාර කරන අයගේ නිශ්පාදන රජය මගින් මිලදී ගැනීම සදහා වෙලද පොලක් සාදා දෙන්න. කිසිම ආදාරයක් අස්වැසුමක් එපා. අපිට වෙලද පොල සාදාදෙන්න .රට ගොඩනගන්න ඔබතුමා ඇතුලු සියලු දෙනාට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි .❤🎉🎉🎉🎉❤
Niyamai
දීර්ඝායු වේවා සියලු දෙව් දේවතාවුන් රැක දේවා අපේ ජනපති තුමා
අපේ ජනපතිතුමා මිල කළ නොහැකි වටිනාකමක් ඇති මැණිකක් ❤❤❤
Sampurna aththa
ඇස් දෙකට කඳුළු ආවා ඔබතුමාට අපේ රට ගොඩගන්නට ශක්තිය ධෛර්යය බෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපි පිටරටවල්වල ඉන්නේ ලංකාවේ හරි රැකියාවල් නැති නිසා දුකෙන් ඔබතුමාගේ වැඩ පිළිවෙල ඉතාම සැලසුම් සහගතයි දේ විදිහටම ඉටුකරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏❤❤❤❤❤🤝🤝🤝🤝👍👍
අව්රැදු ගානක හිනයක් සෑබැ වෙලා....මාර සතුටක් මේහෙම දකින එක" ❤❤❤❤❤❤❤
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අසමසම ජනාධිපතිතුමා. රටේ පණ❤❤❤
හරි සතුටුයි ජනාධිපති තුමනි . මේ නැව ඔබ බාරගන්නා විට ගිලෙමින් තිබු අතර ඔබ ටිකෙන් ටික ගොඩ බිමට අරන් යනවා කියලා විශ්වාසයි . අපිට බයක් නැ. ඔබට ශක්තිය දහිරිය ලැබේවා . ආදරෙයි ඔබ තුමාට ❤❤❤❤❤
ඵදා සිට අද දක්වා මම සිටිය මතවාදය දීපු ජන්දය ගැන ආඩම්බර වෙමි. කොලකෑල්ලක්වත් නොබලා කරන කතාව විශිෂ්ටයි.
අපේ ජනපති සහොදරයා සහ සැමට මෙි රටෙි මිනිස්සුන්ට රටට නිතිය සාදාරනය ඉටුකරනු ඇතැයි සිතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
පට්ටම සතුටුයි දීපු චන්ද දෙකට ❤❤❤❤ඉස්සර ආපු උන් කොල බලාගන ඔහේ කියවනව, උන් දන්නෙත් නෑ මොනවද කියන්නෙ කියල. අනුර හැදුවෙ නැත්නම් මේ රට කවුරුත් හදන්නෙත් නැ.
❤❤
ඒ ආදරණීයයි හර්ද ශාක්සියට එක ගව කතා කරන්නේ එ වචනය ගලා එන්නේ රටට තිබේන ආදරෙයි .ජනතාවට තිබේන ලේන් ගතු කම..කවදාවත් මේ වගෙර් කතා අපි අහලා නැ ..පාරිමේන්තුවේ ඉස්සර ..ආශිර්වාද බෝහෝ වේවා රට දියුණු කරන්න ...🇱🇰🫶💚
ඉස්සර වෙලා හොරුන්ගෙ ආන්ඩුවෙ හිටපු උන් හිතන් ඉන්න ඇති මේ රජ පුටුවේ වාඩි වෙලා ඉන්න උඩ ඉන්න දෙයියො බලල අපේ අති ගරු ජනාධිපති තුමාට මේ පුටුව හිමි කරා මේ පුටුව සදහටම හිමි දැන් අපේ අතිගරු ජනාධිපති තුමාට ❤❤❤
❤ රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට සහ නව රජයට ශක්තිය දහීරිය ලැබේවා 👍👍👍❤❤❤
ඔබතුමාට ස්තුති ඔබ විස්වය විසින් මේ පිං බිමට පහල කල රත්තරං දෙමවුපියන් ටත් පිං දෙන්න ඕනේ,
අදහස හොදයි
නාමල්ට තව දින ටිකකින් තේරෙයි මොකටද මම ආවේ කියලා
ගොබ්බ නාමලයා..කට ඇරිය ගමන් සේරම ඉවරයි..ගොන් කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ගෙන් උට්ටගේ..😂😂
මිනිහ ඩිම් වෙලා ඉන්නේ දැන් 😂
🤣🤣🤣🤣🤣👑👑
දැන් හිතනවා ඇති කට්ටිය බලවේගයකින් රහත් වෙලාවත් යන්න පුළුවන්නම් කියලා😅😅😅
😢Therenna uta molayak thiyena epeyi
රජය පවරා ගත් රොහණ විජේවීරයන්ගේ දේපල ආපසු ලබාදීම ඉතා වැදගත් ...අදහසක්...
👍👍👍
ඒ වගේම තමයි වැරදි නොකරපු අය හිරේ ඒ අය එලියට දාලා ඉන්නිකාරයෝ ඇතුලට දාන්නේ ඇයි ඉතින් දේශපාලුවෝ නොකියන්නෙ කෙනෙක් නැත්නම් ඔහු වෙනුවට එළියෙ ඉන්න එකෙක් හරි ගෙනාම කියලා ඉතින් අහක ඉන්න කෙනෙක් ගෙනල්ලා දානවා😢😢😢
Ow watinawa❤❤❤
ජයවේවා !! ජයවේවා !! ජයවේවා !!!
මගෙ මාළිමාවෙ නිර්භීත,නිහතමානීකාර්ය්යශූර,අවංක උගත්,බුද්ධිමත්,කියා, නිමකල නොහැකි ගුණකදම්ඹයකින් හෙබි ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයටම තෙරුවන් සරණින, සියලු දෙවි රැකවරණින් රට පොහොසත් රටක්,ලස්ෂණ දෙශයක් නිතිගරුක සමාජයක් කරන්න වාසනාව ලැබෙවා.❤❤❤❤❤
අනිවාර්යෙන් එහෙමයි
ඔබ තුමාගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි. 🙏🙏🙏🙏
සැරදේ.......සැරදේ.....සැරදේ ලක් මවුනී.. වැජඹේවා සව් සිරිනී....මන රන්ජන දර්සනීය ලන්කා......
PERA DIGA MUTU ATAYAI ME.......LOKE SIRIBARA SRI LANKA.......🎉🎉🎉🎉🎉🎉
😢😢❤❤🧭🧭
ජනාධිපතිවරයෙක් මේ තරම් හොඳට කතා කරනවා කවදාවත් අහලා නෑ. ❤❤ 🙏🙏
සෑම අංශයක්ම නිවැරදි මගට ගන්න ඔබේ පිටු පසින් විදෙශ් ගත අපි ඉන්නවා
"" ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ...""
රතු රෝස මලයී ආදරණීය ඡනපතීට ඡය .ඡය සියලු දෙවියෝ රකිත්වා
කිසිවක් ට වැරද්දක් කරන්න නොහිතෙන පාලනයක් ගෙනියනවා ඒක ඉර හඳ වගේ ෂුවර්
අනිවාර්යයෙන්
❤❤❤❤ජ
හදවතට දැනෙන්න කතා කරනවා ගහපු කතිරෙ ගැන මම ආඩම්බර වෙමි ජයවෙවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏❤❤❤❤
සියළුම වැඩ හොදින් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙවා සැමගෙ සිහන සෑබෑ කරන්න පුළුවන් ඔයාට ස්තුතියි
Budusaranai anura shavodarya presidente srilanka malima jaya veava budusaranai srilanka ❤❤❤
ජයවෙවා
දිපු..චන්දයට..සාදාරනයක්..අංහිසක ..අපිට ..ඉටු ..කල...නිසා ..ඔබතුමාගෙ...දෙමාපියන් ..දෙන්නාට ...දිර්ග අවිශ පතමි ...මෙි වැනි ...දැරැවෙක්..මෙි ලෝකයට බිහි කරපු එකට....අපි ...එ....දෙමාපියන් දෙන්නාට ....සදහටම ...නය ගැතියි....අපේ ..රාවනා..රජු...නැවත ..ඇවිත් ...දිය සෙන්...රජු ඇවිත් ..කියලා ...මට ..දැනෙනවා ...😃 සතුට....උහුලගන්න....බැහැ .....ඔබතුමාට ...පිං ..ජනාධිපති ..තුමනි....ජේසුපිහිටයි...
❤❤❤❤මෙ සහොදරයව ජනාධිපති තුමාව දකින කොට..ඇඩෙන්නෙ මට විතරද..????❤❤❤❤❤. පුදුම සතුටක් විශ්වාසයක් තියනවා මගෙ රටෙ දුක් විඳින මිනිසුන් ගොඩ දානවා මයි ❤❤❤
Mata aurudu 49k doniii...matath ass dekata kadulu pirenava doniii...❤❤❤❤❤oyalata dan bayak nathuva sihina godaaaak hithe thiyagena jeewath wenna puluvan❤❤❤❤
😊
ලංකාවේ එකම ජනාධිපති කොළයක් බලාගෙන කියවන්න නැති. ඇත්තටම මුන් ලංකාවටම සතුටු වෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්❤❤❤❤❤❤
🙏🏻God bless you. ජනාධිපති තුමනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ කියන දේවල් ක්‍රියාත්මක කලොත් දීපු ජන්දේ ගැන හදවතින්ම ආඩම්බරයි
අපේ සුබ සිහිනය සැබෑ කළ අපේම ආදරණීය ජනපති.ඔබට නිදුක් නිරෝිගි දීර්ඝායුෂ ලැබේවා !
බුදුසරණයි. සියලුම දෙවි රැකවරණය ලැබේවා මාලිමා ආන්ඩුවේ සියලුම දෙනාට
අපගේ අවසන් බලාපොරොත්තුව ජනාධිපතිතුමනි ඔබයි..🇱🇰🧭🇱🇰❤
Wish you all the best & ur the best LEADER in Sri Lanka, keep it up our prsident & team members 👍👏
Mahathaneni I'm fortunate to see this great event God gave me life to listen to you Blessings to you
ජනාධිපති තුමනි ආදරෙයි හැමදාම කියන්නෙ අපි ඔබට ආදරෙයි අපි ඔබ සමගයි
ඔබතුමා හදවතින්ම මේ දේවල් කියන බව අපට දැනෙනවා.ඒකයි ඉබේම කියවෙන්නේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤ අප වීරයා ගාම්භීර සිංහයා ..... මගෙ රට ට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක ජනපති ට ජය ශ්‍රී ජය මාලිමාව ට ජය ශ්‍රී ජය 👍👍👍❤️❤️❤️🙏🙏🙏
අපිට හරිම සතුටුයි.ඔබතුමාගේ කතාව අහලා හරිම සතුටුයි .ඇඩෙනවා.ඔබතුමා අනිවාර්යයෙන්ම අපේ රට ගොඩ දානවා
ජනාධිපති තුමනි හැමදාම පාර්ලිමේන්තු එන්න....
දැන් පරණ කතා නැවත නැවත අහලා කට පාඩම් වෙලා.. හැමදාම පාර්ලිමේන්තු ආවා නම් අළුතින් කතා අහගෙන ඉන්න තිබුනා..❤❤❤❤
අනෙ ඔබතුමා ට තෙරුවන් සරණයි .දෙව් රෙකවරනය ලෙබෙවා . මෙ රටට බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ඔබතුමා වෙනි කෙනෙක් ඉන්නවා කියලා මෙ රට කලින් දෙන ගෙන හිටියෙ නෙහ.❤️❤️❤️❤️
මේ මාස දෙකට වියදම් අඩුකිරීම දෙස බැලීමේදී ම හිතන්න රට හොඳම උදාහරණයක් නොවේ ද ,හිතන්න මිනිසුනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mey විශ්වය lassana නිර්මාණයක් kala. A obawai. Ape මාතෘ භූමිය mey watithiyena අගාධයෙන් goda gena ඉදිරියට yanna ශක්තිය dahirya ලැබේවා api ඔබ සමඟයි . ජයවේවා .❤
සුබ පතනවා උතුමානනි.කුඩු මුද ලාලිලට දැඩ් දඩුවම් දෙන්න.කුඩු අයිස්. රට්න් තුරන් වෙද්දි රට හැදෙයි.
Praise the Lord dear Mr President I'm breathing and listening to you with so much respect
ඔබ අපරාදකරුවන් ඇල්ලුවේ නැත්තම් ,නැවත කිසිවෙක් එය නොකරනු ඇත එය දෙවියන් විසින් විනිශ්චය කරන තුරු මේ මහා පොලවේ සැගවී යනු ඇත.. ඔබට පමණි මෙය කල හැක්කේ ,අනුර ජනාධිපතිතුමාට දෙවි පිහිටයි
ජයවේවා ! බුදු සරණ වේවා !අපෙ පැතුම ඔබයි පරිස්සමෙන් ජනාධිපති සහෝදරයාණෙනි ❤❤❤❤
අපිට කිසිම දෙයක් පුද්ගලික wa අවශ්‍ය නැහැ ,බලාපොරොත්තු වන්නේත් නැහැ , නමුත් මේ වෙනස නිසා සැම දෙයක් ම ලැබුණා ha පුදුම විදියට සතුටක් දැනෙනවා .ජයවේවා , ජනාධිපති thuma ඇතුළු සියලුම පිරිසට tharuwan saranai .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Janadipathithumani Obai Ape ADyathmika Nayakaya.Budusaranay Puthe.Siyaluma Deviyange Rekawaranay Puthe!
ජය ❤AKD
ජනාධිපතිතුමනී දෙන්න තිබෙන හොදම දඩුවම පෝෂ්‍යදායී එක ආහාර වේලක් දීලා රට ඇතුලේ අත් හැර දමා තිබෙන හැම බ්ම් අගලක්ම වගා කරන්න දෙන්න.දේශපාලන සිරකරුවන් කියා අහිංසක රට වැසියන්ගේ මුදල් වලින් තවත් මේ හොරතක්කඩියන්ව පෝෂණය කරන්න එපා.🙏🙏❤️❤️
හදවතින්ම සුබ පතනවා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බවට පත්කර ජනතාව ට උරුම කර දීමට ඔබට හැකියාව තිබෙන බව ඔබතුමන්ගේ මංගල පාර්ලිමේන්තු සැසිවාර යන් ම ඔබතුමන් ගේ ගාම්භීර කතාවෙන් ම පැහැදිලි යි.ජයවේවා!!!🎉🎉🎉🎉❤❤❤
අභිනව ජනපති නිරිඳුනී ඔබ අපට ශක්තියක් ඔබට ජය වේවා තෙරුවන් සරණයි
ඔබ සහ ආණ්ඩුවට මේ රට හදන්න පුලුවන් ...එය අප සියලු දෙනාගේ විශ්වාසයයි....ජය වේවා ජනපති තුමනි.!...
උත්සහයේ සාර්ථක ප්‍රතිඵලය මල් පල ගැන්වූ වගයි ❤❤❤❤ කියන්න වචන නෑ ජනාධිපති තුමනි...නුබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න රටේ සියලු ජනතාව සහයෝගය දෙයි ....❤❤❤ වංචා දූෂණය ,,මිනීමැරුම් වලට නම් අනිවාර්යයෙන් දඬුවම් දෙන්නම ඕන ....ජය වේවා ....❤❤❤❤
පාස්කු මිනිමැරුවන් එල්ලන්න
අනිවාර්යයෙන් ඒකටනම් මොනාහරි කරන්නම ඕනේ දැන් ඇති
අනිවාර්යෙන්
අනිවාර්යයෙන් .. මම ආසයි උන්ව එල්ලන අළුගෝසුවා වෙන්න .
උබ දන්නවද
ඔබතුමාට වැඩ කරන්න සක්තිය ලැබේවා බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිටියි ♥️♥️🙏🙏🙏
ලන්කා ඉතිහාසයේ දැකපු විශිෂ්ඨතම ජනාධිපතිතුමා ඔබයි.නිරෝගී සම්පත්තිය ලැබේවා දෙවියන් බුදුන්වහන්සේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා .❤
Aniwaryayen. Oba. Niweradie. Mathaka. Shakthiya. Methek. Pathunu ayata. Wada ihalinma. Sitinawa
වෙනද කෑ ගහල, හූ කියල ෂූ දාපු වගෙ අය නැවත දකින්න නොලැබේවි. ගාම්භීර පාර්ලිමේන්තු වටපිටාව හරිම ලස්සන යි. හරිම ආසයි අපේ ජනපතිදුනි. 🙏🏻🙏🏻
ඔබ හරියටම හරි 👍
කාලෙකදි පාර්ලිමේන්තුවට බෝම්බත් ගැහුවා
Ke gahanna /depattakata bedila minissu rawatenna maragena horaata komis kutti beda ganna 😢😢😢tawaduratat oke den vipakse inne ewunge pukawt ussa ganna beri wenna tamai minissu balaya deela tiyenne.
Den itin un tika atikehel 🍌🍌🍌kaapu uguduwo🐱 wage katai pukai ekata puuttu karan oje balan ideewi.
Ahinsaka lankawe minissunwa huuran kaapu okunta mihipitama narakaadiya atwededa...🖤
කකුල් කැඩෙන කම් ගෙයින් ගෙට ඇවිදපු එක ගැන දුකක් නැහැ .. සතුටුයි සහෝදරයා ❤❤❤❤
I👍👍👍👍👍👍👍👍👍
❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
💪🙏
👍❤️🎉
අපට මෙහෙම සතුටක් දැනෙනවා නම් මෙලොවට බිහිකළ අම්මට කොච්චර සතුටක් දැනෙනවා ඇද්ද ඒ අම්මට තුණුරුවන්ගේම පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️🌹❤️🌹👍
ජනතා ව්මුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවුනත් ,ඔබ තුමා ගැන ඉතාමත් පැහැදිමක් තියෙනවා ,මගේ මව් බිම ඉතාමත් උසස් මට්ටමකට ගෙනියාමට ඔබට ශක්තියක් ඇති බවට..❤❤
❤❤❤❤
❤❤🎉🎉🎉
Samajikayek wennama oni ne hari de hariyata karanawanam e wenuwen peni sitinna
❤❤❤
අද ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල දේශනයක් වගේ එතුමා කරපු රාජාසන කතාව තාර්කික නිරවුල් පැහැදිලි කරුණු කවුරු වුනත් කමක් නෑ මගේ පුංචි රට හදන්න විධායකය ව්‍යවස්ථාදායකය වෙනස් වුනා ට මඳි සාමාන්‍ය ජානයාගෙ දැනුම,කුසලාතා සහ ආකල්ප හොද වෙන්න ඕනි සුබ පැතුම්❤
ඔබතුමාට වැඩ කරන්න ශක්තිය ලැබේවා.සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා.ජය ශ්‍රී....
සුපිරි කතාව❤️❤️
ඔබතුමාට සහ කැබිනට් මණ්ඩලයට මේ රට දියුණු ලස්සන රටක් බවට පත් කිරීමට ශක්තිය නොඅඩුව ලැබේවායි ප්‍රර්ථනා කරම්❤️❤️❤️
අම්මෝ තියන සතුට, ඇඩෙනවා අපිට.දුටුගැමුනු රජුගේ කලසිට රෝහන ව්ජේවීර දක්වා සටන් කල සැමගේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා ,ලැබෙනවා.♥️♥️♥️♥️💐💐💐💐💐
@sriyankafernando6795 😂😂😂😂 දුටු ගැමුණු රජ තුමා කියන්නේ බෞද්ධයෙක්..කොහෙවත් යන හමුදා කදවුරු ඉවත් කරපු කඩෝලික පාදිලි ලපයා සහ ජේසු එකාගේ විජේවීර වගේ බල්ල්ක් නෙවේ ...
හැ ගෑ ප්ල් ඉක්මනටම මේ පාන්ඩුව.
Ane oya katawal walin thai mhinda rajapaksatat dutugemunu kiwe aedenawa
සතුට වෙඩි කමට පපුව වෙඩ කරන වේගය වෙඩි මටත් ❤❤❤❤
@@madushamethashara1950 menna UNP wahaliyek awilla😂😂
Ratata mechchra kelawapu un wenuwen thawamth katha karanwnm oyaa oyaa ganm hithala balnna
@@madushamethashara1950එතකොට ඔයා මයින්දගේ ටෝපා කටේ දාගෙනද හිට්යේ 😂
අද දවස එනකල් බලාගෙනයි හිටියේ , ඔබතුමාව ඔය ගාම්භීර පුටුවේ ඉදගෙන කරන කථාව බලන්න,හිතට දැනෙන සතුට හැගීමට ඇස්වලට කදුළු එනවා මගෙ රන්බිම රැකගැනීමට අහිංසක මිනිසුන්ගේ සියළුම බලාපොරොත්තු ඉටුකරදීමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා❤❤❤❤
ජනපතිතුමනි ඔබතුමාෙග් උගත්කම බුද්ධිමත්බව සංවරය සදාචාරය ඉදිරිදැක්ම අද ඊෙය් එකක් නොව කාලාන්තරයක තිස්ෙස් ෙගාඩනැගුන මනා සැලසුමක් බවත් රටට යහපත් අනාගතයක් උදා කරන බවත් පැහැදිලිය
ඔබතුමාට දිර්ගායු ෙව්වා
Monpa harhuvak nisavatha paradinna epa apa rata goda naganna
මම හැමදාම මේ කතා අහන්නෙ හොද ධර්ම දේශනාවකට සවන් දෙනවා වාගෙ.අද ඊටත් වඩා හොදින් මේ කියන දේවල් වලට සවන් දුන්නා.මට විශ්වාසයක් තිබෙනවා මේ සියල්ල ජය ගන්න මෙතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට හැකියාව තිබෙන බව.අපි සොයලු දෙනාගේම බලාපොරොත්තුව, පැතුම එයයි.ඔබ හැමෝටම සුබ පැතුම්.
ඔබයි නියම ජනාධිපති. ඉතාමත්ම හොඳ මණසක් සහ කරැණාවන්ත හිතක් ඇති එකම ජනාධිපති. අනුර කුමාර දිසානායක, ඔබට සදා ජය වේවා ❤❤❤❤❤❤❤❤
අපරාධකරුවන්ට දඩුවම් දීම සිදුවිය යුතුයි .ඒ ගැන කටයුතු කිරීමේ දී සතුරාගෙන් ඉතාමත්ම පරිස්සම් වෙන්න .ඔබ තුමාගේ ආරක්ෂාව ගැන දැඩ් ලෙස සැලකිලිමත් වෙන්න .සතුරා වියරු වෙන් ඉන්නෙ.ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරණයි .!!!
ඔව් ,නේද..අර ලොහාන් රත්වත්තේ කියන ගස් ධාතුවා තමා අතපය බැදලම ඇතුළේ තියන්න ඕන..ඌ ව්ශ්වාස නැ..
අනිවා ඒක ඇත්ත.
ජනපතිතුමානනි.රජෙක්.පමණක් .නොවෙයි.දෙවිකෙනෙක්.අපි සැමටම ඔබ තුමා තෙරැවන් සරණින් දීර්ඝයුෂ ලැබෙිිවා
A.K.D. ජනපති සහෝදරතූමනි මාගේ මේ. දේශයේ එකම. බලාපොරොත්තුව ඔබ පමණයි. ජයවේවා
ජයවෙිවා ජයවෙිවා අපේ ජනපති තුමනි❤❤❤❤❤❤❤
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
😂😂😂😂😂
@@ChandikaDhanushka-f7jlol
@@haasampathතෙල් ගෑස් පෝලිම් හැදෙන්න ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕන මහ බැංකු හොරා
බුදු දහමේ සහ සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා....❤❤🙏🙏සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ....
මේ හීනයක්ද කියලත් හිතෙනවා... මේ අපේ රටේ දියසෙන් කුමාරයා ❤❤❤❤
Aniwaa.
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
අනිවර්යෙන්
@@Agnes-j8qපල් ගෑනි යන්න්.
අනිවාර්යෙන්ම අපේ රටේ අවංක නායකයෙක්
ඉතාමත් සන්තෝසෙන් අහගෙන ඉන්න පුළුවන් ,සම්පූර්ණ කතාව ඇහුව අන්තිමට හදවතින්ම ඇඩුන ,අනුර සහෝදරයා ඔයා එක්මලක් තියාගෙන කරපුවැඩේ පට්ටම පට්ට සුපිරියි අතිවිශිශ්ටයි,ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !හදවතින්ම ආදරෙයි නෙ........
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයී .
මගේ රටේ ජනාධිපති තුමා ඇතුලු ජාතික ජනබලවේගයේ සියලුම මැති ඇමැතිවරුන් වරියන් හට මාගේ රට ගොඩනැගීමට අවශ්‍යය සියලු ශක්තිය දහිර්‍ය් ලැබේවා...
ශ්‍රීලංකා මාතාවට ජයවේවා ✊ ජයවේවා ✊ ජයවේවා ✊ .
වෙනද වගේ මල් ගොන්නක් නැ එක රෝස මලයි සරලයි වියදම අඩුයි හරිම ලස්සනයි ❤
ඕනෑම මාතෘකාවක් යටතේ කොළයක සටහනක් නැතුව පැය ගණන් පැහැදිලිව විස්තර කරන්න හැකි පුද්ගලයකු ඉන්නවා නම් ඒ ජාතික ජනබල වේගයේ නායකයින් විතරයි
එයිනුත් AKD අංක එක❤❤
@hamednearsdeen4053 පැදුරක් එලාගන්න ආපු සර්න්ගට් බල්ල්ටික ආය චූන් වෙලා..ටික කාලයයි හිටපන්කෝ...පලස්තීන හැත්ත්ට් උනා වගේ තොපිට් වෙන්නේ..එදාට උඩ පැන පැන හිනාවෙන්නම්
patta bocca x patta meter🔥
1000 %. 👍👍👍👍❤️❤️❤️💯💯
රනිලා කෑලේ දැන්...
👍👍
සියලුම කොමෙන්ට් සුභ වාදී ඒවා...ජය වේවා නුඹට
අද කොපමන දනයක් ඉතුරු කලාද ඔබ තුමා .ඒකට පින්
මගේ ජීවිතේටම අර්ථවත් කතාවක් ඇහුවා පළවෙනි වතාවට ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
මේ පාර්ලිමේන්තුවේ මා දැක්ක එකම දෙය ජනාධිපතිවරයාගේ ගාම්භීරත්වයයි
Kisima personality ekak Nathi batalihamak porawath gatta Nariyek
@@Be_Planetඅසූච් බුදින්නෙක් වගේ පේන්නේ 😂😂
රැස්වීමට ගියා වගේ😂😂😂😂
උබෙ තාත්තා වෙන්න ඇති නේ බන් 😂😂😂@@Be_Planet
@@Be_Planetපල ගදබල්ල යන්න. දුෂිතයන්ට මිනීමරැවන්ට හරිකියන එකෙක් උබ. ජනවරම මොකක්ද කල්පනාකරපන්
සියවස් ගණනක් අප පැතු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු ආවා ❤❤
කොලයක්වත් නැතිව රට හදන්න එන උදාර වචන හදවතින්ම එන්නේ කියලා මට විතරද හිතෙන්නෙ
Na.matath❤️❤️🥺🧭🧭
මට නම් එතුමා දිවුරුම් දීපු දවසෙම ඒක හිතුනා .මොකද අනිත් හැම ජනාධිපති කෙනෙක්ම කොල මිටියක් අරන් තමයි මයික්රෝෆෝන් එක ගාවට එන්නෙ.
🎉
Ai mata❤
මටත්
මගෙ වයස 45කට ලංකාවේ පත් උනු ජනාධිපති කෙනෙක්ගෙන් අහපු සුපිරිම කතාව ...❤❤❤
sahatika athta katawa
ඇයි ඕව ස්ටේජ් වලත් කිව්වා.
@@shanthidhammika8978එහෙම නැතුව පාර්ලිමේන්තුවට ඇවිත් සිංදුවක් කියන්නද කියන්නෙ 😂
@@shanthidhammika8978surda????😂😂😂😂
මමත්
අපගේ දේශයේ එකම බලාපොරොත්තුව ඔබ තුමා පමනයී ❤❤❤
Janadipathithumani yahapath arthekayak godanaganna nitheya hareyatama kryathmakakaranna seyaluma rata wasiyange sahayogaya malemawata jayawewa budusaranai
A K D ජනපති හා ඔබ සැමට ජයෙන් ජයම පතනවා ❤
අහගෙන ඉන්න ආස හිතෙන වැදගත් දේවල් ගැන කතා කරන මා දුටු එකම ජනාධිපතිතුමා මෙතුමයි
අහගෙන ඉන්න ආසයි ඔබෙ කතාව ජනාධිපති තුමනි ❤පන තමයි
කොමද ගැම්ම...එකක්වත් කොල බලන් කියවන්නෙ නෑ..බුද්දිය මතකය..👌👌🤲🤲🤲තෙරුවන් සරනයි ☸☸✝✝💥💥💥💥මගේ ලක් මව්නී...ඔබව රකින්නට.මහ පොලවෙන් රූස්ස,ගහක් බිහි ව් ඇත..🙋
රොස මලක්...❤ අපේ ආදරණීය ජනාධිපතිවරයෙක්❤
Sudu appone ape
❤
🙄❤️👍
අම්මෝහ්
සියවස් ගනනක් අප දුටු සිහිනය..❤❤AKD
විපක්ෂය පැත්ත දිහාම බලන් කීවා 😌✌️❤️
ලොකු අරමුණක් තිබෙනවා.නිවරදි දැක්මක් තිබෙනවා.රට හදන්න පුළුවන් ශක්තියක් තිබෙනවා.අවංක හිතක් තිබෙනවා.එයයි වෙනස කොල නෑ ෆයිල් නෑ.පැටලෙන්නෙ නෑ.හිත හිත ඉන්නෙ නෑ වතුර ගලනවා සේ වචන ගලාගෙන යනවා.අාඩම්බරයි ඔබට දුන් ඡන්දය ගැන.
ජනපති තුමනි සුලුපරිමාන වියාපාර කරන අයගේ නිශ්පාදන රජය මගින් මිලදී ගැනීම සදහා වෙලද පොලක් සාදා දෙන්න. කිසිම ආදාරයක් අස්වැසුමක් එපා. අපිට වෙලද පොල සාදාදෙන්න .රට ගොඩනගන්න ඔබතුමා ඇතුලු සියලු දෙනාට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි .❤🎉🎉🎉🎉❤
Niyamai
දීර්ඝායු වේවා සියලු දෙව් දේවතාවුන් රැක දේවා අපේ ජනපති තුමා
අපේ ජනපතිතුමා මිල කළ නොහැකි වටිනාකමක් ඇති මැණිකක් ❤❤❤
Sampurna aththa
ඇස් දෙකට කඳුළු ආවා ඔබතුමාට අපේ රට ගොඩගන්නට ශක්තිය ධෛර්යය බෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපි පිටරටවල්වල ඉන්නේ ලංකාවේ හරි රැකියාවල් නැති නිසා දුකෙන් ඔබතුමාගේ වැඩ පිළිවෙල ඉතාම සැලසුම් සහගතයි දේ විදිහටම ඉටුකරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏❤❤❤❤❤🤝🤝🤝🤝👍👍
අව්රැදු ගානක හිනයක් සෑබැ වෙලා....මාර සතුටක් මේහෙම දකින එක" ❤❤❤❤❤❤❤
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අසමසම ජනාධිපතිතුමා. රටේ පණ❤❤❤
හරි සතුටුයි ජනාධිපති තුමනි . මේ නැව ඔබ බාරගන්නා විට ගිලෙමින් තිබු අතර ඔබ ටිකෙන් ටික ගොඩ බිමට අරන් යනවා කියලා විශ්වාසයි . අපිට බයක් නැ. ඔබට ශක්තිය දහිරිය ලැබේවා . ආදරෙයි ඔබ තුමාට ❤❤❤❤❤
ඵදා සිට අද දක්වා මම සිටිය මතවාදය දීපු ජන්දය ගැන ආඩම්බර වෙමි. කොලකෑල්ලක්වත් නොබලා කරන කතාව විශිෂ්ටයි.
අපේ ජනපති සහොදරයා සහ සැමට මෙි රටෙි මිනිස්සුන්ට රටට නිතිය සාදාරනය ඉටුකරනු ඇතැයි සිතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
පට්ටම සතුටුයි දීපු චන්ද දෙකට ❤❤❤❤
ඉස්සර ආපු උන් කොල බලාගන ඔහේ කියවනව, උන් දන්නෙත් නෑ මොනවද කියන්නෙ කියල. අනුර හැදුවෙ නැත්නම් මේ රට කවුරුත් හදන්නෙත් නැ.
❤❤
❤❤❤
ඒ ආදරණීයයි හර්ද ශාක්සියට එක ගව කතා කරන්නේ එ වචනය ගලා එන්නේ රටට තිබේන ආදරෙයි .ජනතාවට තිබේන ලේන් ගතු කම..කවදාවත් මේ වගෙර් කතා අපි අහලා නැ ..පාරිමේන්තුවේ ඉස්සර ..ආශිර්වාද බෝහෝ වේවා රට දියුණු කරන්න ...🇱🇰🫶💚
ඉස්සර වෙලා හොරුන්ගෙ ආන්ඩුවෙ හිටපු උන් හිතන් ඉන්න ඇති මේ රජ පුටුවේ වාඩි වෙලා ඉන්න උඩ ඉන්න දෙයියො බලල අපේ අති ගරු ජනාධිපති තුමාට මේ පුටුව හිමි කරා මේ පුටුව සදහටම හිමි දැන් අපේ අතිගරු ජනාධිපති තුමාට ❤❤❤
❤ රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට සහ නව රජයට ශක්තිය දහීරිය ලැබේවා 👍👍👍❤❤❤
ඔබතුමාට ස්තුති ඔබ විස්වය විසින් මේ පිං බිමට පහල කල රත්තරං දෙමවුපියන් ටත් පිං දෙන්න ඕනේ,
අදහස හොදයි
නාමල්ට තව දින ටිකකින් තේරෙයි මොකටද මම ආවේ කියලා
ගොබ්බ නාමලයා..කට ඇරිය ගමන් සේරම ඉවරයි..ගොන් කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ගෙන් උට්ටගේ..😂😂
මිනිහ ඩිම් වෙලා ඉන්නේ දැන් 😂
🤣🤣🤣🤣🤣👑👑
දැන් හිතනවා ඇති කට්ටිය බලවේගයකින් රහත් වෙලාවත් යන්න පුළුවන්නම් කියලා😅😅😅
😢Therenna uta molayak thiyena epeyi
රජය පවරා ගත් රොහණ විජේවීරයන්ගේ දේපල ආපසු ලබාදීම ඉතා වැදගත් ...අදහසක්...
👍👍👍
ඒ වගේම තමයි වැරදි නොකරපු අය හිරේ ඒ අය එලියට දාලා ඉන්නිකාරයෝ ඇතුලට දාන්නේ ඇයි ඉතින් දේශපාලුවෝ නොකියන්නෙ කෙනෙක් නැත්නම් ඔහු වෙනුවට එළියෙ ඉන්න එකෙක් හරි ගෙනාම කියලා ඉතින් අහක ඉන්න කෙනෙක් ගෙනල්ලා දානවා😢😢😢
Ow watinawa❤❤❤
ජයවේවා !! ජයවේවා !! ජයවේවා !!!
මගෙ මාළිමාවෙ නිර්භීත,නිහතමානීකාර්ය්යශූර,අවංක උගත්,බුද්ධිමත්,කියා, නිමකල නොහැකි ගුණකදම්ඹයකින් හෙබි ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයටම තෙරුවන් සරණින, සියලු දෙවි රැකවරණින් රට පොහොසත් රටක්,ලස්ෂණ දෙශයක් නිතිගරුක සමාජයක් කරන්න වාසනාව ලැබෙවා.❤❤❤❤❤
අනිවාර්යෙන් එහෙමයි
ඔබ තුමාගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි. 🙏🙏🙏🙏
සැරදේ.......සැරදේ.....සැරදේ ලක් මවුනී.. වැජඹේවා සව් සිරිනී....මන රන්ජන දර්සනීය ලන්කා......
PERA DIGA MUTU ATAYAI ME.......LOKE SIRIBARA SRI LANKA.......🎉🎉🎉🎉🎉🎉
😢😢❤❤🧭🧭
ජනාධිපතිවරයෙක් මේ තරම් හොඳට කතා කරනවා කවදාවත් අහලා නෑ. ❤❤ 🙏🙏
සෑම අංශයක්ම නිවැරදි මගට ගන්න ඔබේ පිටු පසින් විදෙශ් ගත අපි ඉන්නවා
"" ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ ...""
රතු රෝස මලයී ආදරණීය ඡනපතීට ඡය .ඡය සියලු දෙවියෝ රකිත්වා
කිසිවක් ට වැරද්දක් කරන්න නොහිතෙන පාලනයක් ගෙනියනවා ඒක ඉර හඳ වගේ ෂුවර්
අනිවාර්යයෙන්
❤❤❤❤ජ
හදවතට දැනෙන්න කතා කරනවා ගහපු කතිරෙ ගැන මම ආඩම්බර වෙමි ජයවෙවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏❤❤❤❤
සියළුම වැඩ හොදින් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙවා සැමගෙ සිහන සෑබෑ කරන්න පුළුවන් ඔයාට ස්තුතියි
Budusaranai anura shavodarya presidente srilanka malima jaya veava budusaranai srilanka ❤❤❤
ජයවෙවා
දිපු..චන්දයට..සාදාරනයක්..අංහිසක ..අපිට ..ඉටු ..කල...නිසා ..ඔබතුමාගෙ...දෙමාපියන් ..දෙන්නාට ...දිර්ග අවිශ පතමි ...මෙි වැනි ...දැරැවෙක්..
මෙි ලෝකයට බිහි කරපු එකට....අපි ...එ....දෙමාපියන් දෙන්නාට ....සදහටම ...නය ගැතියි....අපේ ..රාවනා..රජු...නැවත ..ඇවිත් ...දිය සෙන්...රජු ඇවිත් ..කියලා ...මට ..දැනෙනවා ...😃 සතුට....උහුලගන්න....බැහැ .....ඔබතුමාට ...පිං ..ජනාධිපති ..තුමනි....ජේසුපිහිටයි...
❤❤❤❤මෙ සහොදරයව ජනාධිපති තුමාව දකින කොට..ඇඩෙන්නෙ මට විතරද..????❤❤❤❤❤. පුදුම සතුටක් විශ්වාසයක් තියනවා මගෙ රටෙ දුක් විඳින මිනිසුන් ගොඩ දානවා මයි ❤❤❤
Mata aurudu 49k doniii...matath ass dekata kadulu pirenava doniii...❤❤❤❤❤oyalata dan bayak nathuva sihina godaaaak hithe thiyagena jeewath wenna puluvan❤❤❤❤
😊
ලංකාවේ එකම ජනාධිපති කොළයක් බලාගෙන කියවන්න නැති. ඇත්තටම මුන් ලංකාවටම සතුටු වෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්❤❤❤❤❤❤
🙏🏻God bless you. ජනාධිපති තුමනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ කියන දේවල් ක්‍රියාත්මක කලොත් දීපු ජන්දේ ගැන හදවතින්ම ආඩම්බරයි
අපේ සුබ සිහිනය සැබෑ කළ අපේම ආදරණීය ජනපති.ඔබට නිදුක් නිරෝිගි දීර්ඝායුෂ ලැබේවා !
බුදුසරණයි. සියලුම දෙවි රැකවරණය ලැබේවා මාලිමා ආන්ඩුවේ සියලුම දෙනාට
අපගේ අවසන් බලාපොරොත්තුව ජනාධිපතිතුමනි ඔබයි..🇱🇰🧭🇱🇰❤
Wish you all the best & ur the best LEADER in Sri Lanka, keep it up our prsident & team members 👍👏
Mahathaneni I'm fortunate to see this great event
God gave me life to listen to you
Blessings to you
ජනාධිපති තුමනි ආදරෙයි හැමදාම කියන්නෙ අපි ඔබට ආදරෙයි අපි ඔබ සමගයි
ඔබතුමා හදවතින්ම මේ දේවල් කියන බව අපට දැනෙනවා.
ඒකයි ඉබේම කියවෙන්නේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤ අප වීරයා ගාම්භීර සිංහයා ..... මගෙ රට ට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක ජනපති ට ජය ශ්‍රී ජය මාලිමාව ට ජය ශ්‍රී ජය 👍👍👍❤️❤️❤️🙏🙏🙏
අපිට හරිම සතුටුයි.ඔබතුමාගේ කතාව අහලා හරිම සතුටුයි .ඇඩෙනවා.ඔබතුමා අනිවාර්යයෙන්ම අපේ රට ගොඩ දානවා
ජනාධිපති තුමනි හැමදාම පාර්ලිමේන්තු එන්න....
දැන් පරණ කතා නැවත නැවත අහලා කට පාඩම් වෙලා.. හැමදාම පාර්ලිමේන්තු ආවා නම් අළුතින් කතා අහගෙන ඉන්න තිබුනා..❤❤❤❤
අනෙ ඔබතුමා ට තෙරුවන් සරණයි .දෙව් රෙකවරනය ලෙබෙවා . මෙ රටට බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ඔබතුමා වෙනි කෙනෙක් ඉන්නවා කියලා මෙ රට කලින් දෙන ගෙන හිටියෙ නෙහ.❤️❤️❤️❤️
මේ මාස දෙකට වියදම් අඩුකිරීම දෙස බැලීමේදී ම හිතන්න රට හොඳම උදාහරණයක් නොවේ ද ,හිතන්න මිනිසුනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mey විශ්වය lassana නිර්මාණයක් kala. A obawai. Ape මාතෘ භූමිය mey watithiyena අගාධයෙන් goda gena ඉදිරියට yanna ශක්තිය dahirya ලැබේවා api ඔබ සමඟයි . ජයවේවා .❤
සුබ පතනවා උතුමානනි.කුඩු මුද ලාලිලට දැඩ් දඩුවම් දෙන්න.කුඩු අයිස්. රට්න් තුරන් වෙද්දි රට හැදෙයි.
Praise the Lord dear Mr President I'm breathing and listening to you with so much respect
ඔබ අපරාදකරුවන් ඇල්ලුවේ නැත්තම් ,නැවත කිසිවෙක් එය නොකරනු ඇත එය දෙවියන් විසින් විනිශ්චය කරන තුරු මේ මහා පොලවේ සැගවී යනු ඇත.. ඔබට පමණි මෙය කල හැක්කේ ,අනුර ජනාධිපතිතුමාට දෙවි පිහිටයි
ජයවේවා ! බුදු සරණ වේවා !
අපෙ පැතුම ඔබයි පරිස්සමෙන්
ජනාධිපති සහෝදරයාණෙනි ❤❤❤❤
අපිට කිසිම දෙයක් පුද්ගලික wa අවශ්‍ය නැහැ ,බලාපොරොත්තු වන්නේත් නැහැ , නමුත් මේ වෙනස නිසා සැම දෙයක් ම ලැබුණා ha පුදුම විදියට සතුටක් දැනෙනවා .ජයවේවා , ජනාධිපති thuma ඇතුළු සියලුම පිරිසට tharuwan saranai .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Janadipathithumani Obai Ape ADyathmika Nayakaya.Budusaranay Puthe.Siyaluma Deviyange Rekawaranay Puthe!
ජය ❤AKD
ජනාධිපතිතුමනී දෙන්න තිබෙන හොදම දඩුවම පෝෂ්‍යදායී එක ආහාර වේලක් දීලා රට ඇතුලේ අත් හැර දමා තිබෙන හැම බ්ම් අගලක්ම වගා කරන්න දෙන්න.
දේශපාලන සිරකරුවන් කියා අහිංසක රට වැසියන්ගේ මුදල් වලින් තවත් මේ හොරතක්කඩියන්ව පෝෂණය කරන්න එපා.
🙏🙏❤️❤️