EP 21 | Dr Hansගෙ පත්කිරීම ජනාධිපතිතුමා කරපු හොදම පත්කිරීමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @PradeepPradeep-v6x
    @PradeepPradeep-v6x 4 ชั่วโมงที่ผ่านมา +1

    ඇතෙම්ම මේ දැනුවත් කිරිම ගොඩක් අගේ කරනවා මේවා රුපවාහිනි වැඩසටහන් තුළින් මහජන තාව දැනුවත් කරන්න ඔන දෙවල් ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 7 ชั่วโมงที่ผ่านมา +3

    බොහෝම ස්තූතිවන්ත වෙනවා මේ තරම් පැහැදිලිව විස්තර කෙරුවට ❤

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 5 ชั่วโมงที่ผ่านมา +1

    Yes..he is the real person.

  • @geradfernando6176
    @geradfernando6176 วันที่ผ่านมา +5

    Great information. Really valuable information.

  • @topbest6140
    @topbest6140 วันที่ผ่านมา +5

    මේක සාර්ථක වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු නේද.. ❤

    • @TechPolicyForum
      @TechPolicyForum  วันที่ผ่านมา +1

      බොහොම ස්තූතී ඔබගෙ comment එකට.
      අනිවාර්‍යෙංම. පක්ෂ පාට භේදයකින් තොරව අපි ප්‍රාර්ථනා කරන්න ඕන digitization effort එක සාර්ථක වෙන්න කියල. Dr Hans කියන්නෙ විශිෂ්ඨයෙක්. ජනාධිපතිතුමා, රජය, සහ රාජ්‍ය සේවය ඔහුට support කරොත්, ඔහු මේ වැඩේ හරියටම කරයි.

  • @prasannawickramasinghe3118
    @prasannawickramasinghe3118 วันที่ผ่านมา +3

    Yes I agree with you.

  • @appuhamisir
    @appuhamisir 2 วันที่ผ่านมา +3

    ඔහු තමා හරිම පුද්ගලයා .. Thanks

  • @premachandra2764
    @premachandra2764 14 ชั่วโมงที่ผ่านมา +1

    දැන් රට යන පාර පැහැදිලියි........ අපේ රටේ අහිංසක ජනතාවගෙන් ලබාගත චන්දයට සාදාරණයක් කරයි කියල පේනවා.......... රජයට ජයවේවා...............

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 6 ชั่วโมงที่ผ่านมา +1

    Thanks

  • @sunilgamage9605
    @sunilgamage9605 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන්ම

  • @hemadayananda
    @hemadayananda 6 ชั่วโมงที่ผ่านมา

    VERY GOOD MAGA RATA DINAWAMU NPP JAYA WAWA ❤❤❤❤DINAWAMU MAGA RATA

  • @virajcosta5278
    @virajcosta5278 15 ชั่วโมงที่ผ่านมา

    The presentation of the video is optimistic👍

  • @shiranimunasinghe9377
    @shiranimunasinghe9377 วันที่ผ่านมา +1

    Yes i agree with you

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 9 ชั่วโมงที่ผ่านมา

    Excellent ❤️

  • @nethmiamaya541
    @nethmiamaya541 2 วันที่ผ่านมา +1

    Government services digitization කල විට government sector එකේ ඉන්න සේවකයෝ ප්‍රමාණය කළමනාකරණය සම්බන්දයෙන් ඔබේ අදහස කොහොමද? (ඒ කියන්නේ දැන් මේ වනවිට government sector එකේ ඉන්න සේවකයෝ ප්‍රමාණය රටේ ආර්ථිකයට දැරිය නොහැකි තරම්නේ. ඒකට විසඳුමක් විදිහට මොන වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?)

    • @TechPolicyForum
      @TechPolicyForum  2 วันที่ผ่านมา +1

      Nethmi, බොහොම ස්තූතියි ඔබේ comment එකට.
      2024 අයවැය වාර්තාව දිහා බලද්දී ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 4,200 ආදායමක්ඒ. ආදායමෙන් රුපියල් බිලියන 800 ක්ම යන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා ගෙවන්න. ඒ කියන්නේ මුළු රාජ්‍ය ආදායමෙන් 20% විතර. පැහැදිලිවම මේක ලොකු බරක්. ඔබ කියන කතාව හරියටම හරි.
      ග්‍රීසිය ගත්තොත් ලංකාව වගේම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීපු රටක්. 2012 අවුරුද්දේ ග්‍රීසිය රජයට සිද්ධ වුණා රාජ්‍ය සේවකයන්ගෙන් 20% කපා හරින්න. ඒවගේම ඉතුරු රාජ සේවකයන්ගේ පඩි 40%ත් 60ත් අතර ප්‍රමාණයන්ගෙන් කප්පාදු කරන්න. ඒ IMF සහ EU උපදෙස් මත.
      හැබැයි ආණ්ඩුවට හම්බවෙලා තියෙන mandate එකත් එක්ක රාජ්‍ය සේවය කප්පාදුවක් කරන්න හරිම අමාරු තත්ත්වයක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. විශේෂයෙන්ම තැපැල් ඡන්ද වලින් සියයට අසුවක්ම වගේ වැටිලා තියෙන්නේ ආණ්ඩුවට. ඒවගේම අනිත් පැත්තටම අපි IMF proposal එක දිහා බැලුවොත් එහෙම IMF proposal එකේ කොහෙවත් කියලා නැහැ රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියලා. ඔවුන්ගේ proposal එකේ තියෙන විදියට රාජ්‍ය සේවය කප්පාදු නොකර ආර්ථික ඉලක්කවලට ලංකාවේ ආණ්ඩුවට යන්න පුළුවන් 2027 මාර්තු වෙද්දී.
      ඔබේ ප්‍රශ්නෙට උත්තරේ තමයි, මේ වෙලාවෙ ආණ්ඩුව රාජ්‍ය සේවය කප්පාදු කර යුතුම නැහැ. අපි එහෙම කියන්නෙ purely IMF report එකේ එහෙම දෙයක් suggest කරල නැති නිසා.
      හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, විශාල පඩි වැඩි කිරීම් වගේ දේවල් වලට ගියොත් IMF proposals වල තියෙන targets වලට යනකොට challenges වැඩි වෙන්න පුලුවං. ආණ්ඩුව ඒ සදහා ඕන කරන මුදල් හොයා ගන්න අමතර වැඩපිලිවෙලක් සකස් කර යුතුයි. මේක දැලි පිහියෙං කිරි කනව වගේ වැඩක්.

    • @nethmiamaya541
      @nethmiamaya541 2 วันที่ผ่านมา +2

      @TechPolicyForum රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන එකට වඩා ඔවුන්ට කුමක්හෝ skill එකක් develop කරගන්න රජය විසින්ම උදව් කරන එක සුදුසු නැද්ද?මොකද එතකොට ඔවුන්ට එම skill එක උපයෝගී කරගනිමින් private sector එකට සම්බන්ද වෙන්න හෝ entrepreneur කෙනෙක් හැටියට ආදායමක් උපයගන්න පුළුවන්නේ. (ඒත් ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක ඒ වගේ වැඩක් කොතරම් ප්‍රායෝගික වෙයිද කියලා හිතාගන්න අමාරුයි)

    • @TechPolicyForum
      @TechPolicyForum  2 วันที่ผ่านมา

      ​@@nethmiamaya541 ඒකත් ටිකක් සංකීර්ණ වැඩක්. දැනට අපි හිතමු මේ තියන විදියටම රාජ්‍ය සේවය තියල, කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කරන්න ආණ්ඩුව වැඩ පිළිවෙලක් හදයි කියල. ඒ වැඩපිළිවෙලේ ප්‍රධානම කොටසක් තමයි මේ digitalකරණ ව්‍යාපෘතිය.
      අලුත් බදවාගැනීම් විශ්‍රාම යාම් වලට වඩා අඩු වෙයි. එතකොට කාලයත් එක්ක රාජ්‍ය සේවයේ size එක අඩු වෙයි. Tri-forces හොදම උදාහරණය.
      එතනිං එහාට ගියපු ලොකු කතාවක් තියනව අපි අවදානය යොමු කරන්න ඕන. ලංකාවෙ රාජ්‍ය අද්‍යාපන පද්දතියෙ තොරතුරු තාක්ෂණය උගන්නන්නෙ පොතේ. අසල්වැසි ඉන්දියාවෙත් ළමයි IT ඉගෙන ගන්නව අවුරුදු 6 ඉදල practically.
      රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියෙං එලියට එන උපාධිදාරීන්ගෙං 35%ක් විතර art graduatesල. Art graduatesල නරකයි කියනව නෙවෙයි. හැබැයි දැං ලෝකෙ තියෙන්නෙ සංගීතෙ නෙවෙයි, sound engineering, නැටුං නෙවෙයි choreography, චිත්‍ර නෙවෙයි, graphic designing. ඒව අලුත් වෙන්න ඕන. මේ වගේ එකිනෙකට ගැටගැහිච්ච නූල් බෝලයල් මේක. රාජ්‍ය සේවය ඒ එකට ගැට ගැහිච්ච නූල් බෝලෙ කොටසක් විතරයි.
      ආණ්ඩුව ක්‍රමයෙන් මේ ප්‍රශ්න විසදයි. පොඩි කාලයල් දීල බලමු අපි.
      නැවතත් කියන්නෙ, upskill කරයි යම්තාක් දුරකට. හැබැයි drastic changes කරන එකක් නැහැ. Digitize කරල efficiency වැඩි කරන්න උත්සාහ කරයි.
      හොද සංවාදයක්👌

  • @slrupasinghe4906
    @slrupasinghe4906 9 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමා වැරදි කෙනෙක් තෝරගන්නෙ නැ❤

  • @KVDYak
    @KVDYak วันที่ผ่านมา +1

    ❤❤

  • @umangaudaya
    @umangaudaya 16 ชั่วโมงที่ผ่านมา

    මෙතෙක් මොන වැඩ්ඩා ගෙනාවත් ඒ වැඩ්ඩාගෙන් වැඩක් ගත්තේ නෑ ගන්නෙත් නෑ. මෙතෙක් යනවාලේ යනවා ඇරෙන්නේ වෙනස් වෙන්න උත්සහා කලේ නෑ එවා බලන්න ඉහළ අයට ඔනකමක් නෑ.මොනා හරි දෙයක් යාවාත් කාලීන කරන්න ගත්තාම. මුලින්ම ලෝකු ගානක් වෙන් වෙනවා. ඊට පස්සේ පවතින රජයට හිතවත් ගැංග් එකක් පත් කරනවා ඇමතියාගේ වුවමනාවට. වැඩේ පටං අරගෙන ඇදගෙන යාම. ආණ්ඩුව තියනකම්. මෙතෙක් පැවති ක්‍රමය.මේ හා සම්බන්ධයෙන් පෞද්ගලික ඇද්දැකීම ඔනෑ තරම් දෙන්නම්.

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka 2 วันที่ผ่านมา +1

    හාන්ස් මේ අලුතෙන් මේ රජය හදුන්වා දුන් කෙනෙක් නෙවේ. පොහොට්ටු ආණ්ඩුවල සැම field එකකම උපදේශකයෙක් ලෙස වැඩ කරලා තියෙනවා. රනිල් තමා digital economy, E governance වල initiator. ඔහු එක්කත් වැඩ කරලා තියෙනවා. ඔහුගේ දක්ෂ තා සුදුසුකම් වල ප්‍රශ්නයක් නැහැ. Conflicts of interest වැනි නීතිමය ගැටළු තිබෙන්න පුළුවන්, ඔහු dialog වැනි ආයතන වලත් සේවය කරන ව නම්.

    • @TechPolicyForum
      @TechPolicyForum  2 วันที่ผ่านมา +1

      Arunasiri, බොහොම ස්තූතියි ඔබේ comment එකට.
      Dr Hans, Axiata Group එකේ සේරම positions වලින් අයින් වෙලා තමයි රජයේ වැඩ බර ගන්නවා කියල කියල තියෙන්නෙ නේද? එතකොට conflict of interest එකක් හිටින එකක් නැහැ.

    • @inhaam1
      @inhaam1 วันที่ผ่านมา

      what is required is political will power and Leadership. Dr Hans have required skills and connections across the globe.
      If you are saying Ranil is the initiator of the digital services its not true. he is a selfish self centred diabolical liar. nothing more or less. any how he is no more in power. he must be prosecuted for Bond scam. Sorry to say this.

  • @BeThatOnePercent
    @BeThatOnePercent 15 ชั่วโมงที่ผ่านมา

    ඉස්සරහට mobitel ලොකු ගමනක් යාවි.❤

    • @dilrukshikulasooriya7328
      @dilrukshikulasooriya7328 14 ชั่วโมงที่ผ่านมา

      යාවි යාවි 😂😂

    • @hashansanjula
      @hashansanjula 9 ชั่วโมงที่ผ่านมา

      පේන්නෙ නම් බංකොලොත් වෙන ලකුණු

  • @ajiths5841
    @ajiths5841 7 ชั่วโมงที่ผ่านมา

    Plz let talk some truth. Tell me, who went against the free trade agreement 77 ?
    Who always protests in universities?
    Who went against 1990 implementation 2015 ?
    Who went against the free trade agreement with singapore in 2015 ?
    Who is against Adhani power ?
    Who went against digitalisation in 2002, which Ranil tries to bring ?
    Who went against tricomale oil tanks ?
    Who supported to war on 2009 ?
    JVP motto is pull down Srilanka to back wards...
    I feel our tamil Muslim people think wisely looks this time. They also got brian washed ...
    This universe is clever than us , it's want bringout the people who lie for vote , 2019 it's happen , why people can't realise it by 2015 Mahindha is culprit? They gave him a chance for 3 to 4 time keep on
    It's all colourful, drama .. will fade off soon ....hope u will keep supporting them ...
    Jvp pulled down srilanka till now ...
    Think wisely, not emotionality .

  • @NirasaHeewage
    @NirasaHeewage 16 ชั่วโมงที่ผ่านมา

    There is good and bad results. Specially all personal details are there. Everything can getting in at home or office where they. That's the good thing. But new government we can trust if privous government we don't trusting.

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 22 ชั่วโมงที่ผ่านมา +1

    Egovernment

    • @TechPolicyForum
      @TechPolicyForum  21 ชั่วโมงที่ผ่านมา +1

      Exactly.
      ඇත්තටම මේ project එක සාර්ථක කර ගන්න පුලුවංනං ලොකු දෙයක්.