Ane ban epawenawa ban paw kiyala hithenawa mewa dekkama. Saraneru gahapu doors patta parana lorry body wage. Monawada me lankawe ewnta car ekakwath hadaganna bene. Lin mediyo😢
5-10lks wagenam aulak nahe 😂😂45lk dila meka ganne kauda😂toy car ekak wage podi aunta sellam krnna hodai,2024 ape aunta thama hari wahanayak hada ganna bari unane assemble karala hari
ත්‍රීවිල් එකත් කාර් එකත් අතර තියෙන වාහනයක් ලක්ශ 25-30ක් වෙනවා කියන්නෙ කොච්චර ලාංකික නිශ්පාදනයක් උනත් නොගෙන ඉන්න හිතෙනවනෙ.ඔය ගානට සාපේක්ශව සැප පහසු කාර් එකක් ගතහැකි.
ඒක නම් ඇත්ත..මේ නව නිෂ්පාදකයෝ ඒ ගැන කල්පනා කරලා නෑ වගේ..Electric කියන වචනේ Market කරන එක තමයි හැමෝම කරන්නෙ.
Ayyo මොලේ ඇලේ ල මෝදන්න වෙිවි. යකෝ ලක්ෂ 25/30 කියන්නෙ හොද ජපන් කාර් එකක් ගන්න පුලුවන්
ලක්ශ 25කට කොහෙද බන් හොද ජපන්, යුරෝප් කාර් එකක් ගන්න පුලුවන්
දැන් කාලේ සාමාන්‍ය බයික් එකකුත් ලක්ශ 5ක් වගේ වෙනව.
හැබැයි මේක around ලක්ශ 45k වගේ වෙනව කියල තමා news එකක දැක්කෙ.
සාමාන්‍ය brand new ජපන් වාහනයක් නම් ඒත් ගොඩක් වෙලාවට කෝටිය පන්නන්න පුලුවන්.
@@asirimaduranga8697උඹ හරකෙක් ජපන් වාහනයක් ලංකාවේ ඒ ගාණ brandnew වෙන්නෙ import tax එක 400% නිසා. නැතුව වාහනේ මිළ මෙවි. මේකට හොදට පකෝ import tax එකක් ලංකාවේ හදනව නම්. මේක market එකට දාන්ම ඕන below 10 laks හරි නම්
ලක්ෂ 45ලු දැන් 😂😂😂😂
ලංකාවේ මොන වාහනය උනත් ගනිද්දි පෙනුම කියන එක මිනිස්සු බලනවා , අනිත් වාහන එක්ක තරඟ කරන්න නම් පෙනුම ගැන සැලකිලිමත් වෙන්න
ඔය වගේ සෙල්ලම් බඩ්ඩක ගියොත්නම් ඉක්මන්ට මෝක්ශයට යන්න පුලුවන් බන්
අනේ මන්ද මොලයක් තියෙන මනුස්සයෙක් ගන් නෑ අනිත් එක කිසිම safty එකක් නෑ වගේ. 4.5 milion දෙන්කොට ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන් සැපට😇
Laksha 10ka wage look 1k thiyenne...
@@Hanguanjun68 අනිවා😉
ඉන්දියාවෙම හැදුවනම් මීට වඩා ගොඩක් අඩුවට ගන්ඩ පුලුවන්
ඒකේ පෙනුමත් එක්ක 25-30 අතරට ගැලපෙන් නෑ 😂
ලංකාවෙ වාහන හදල අඩුමිලට දෙන්ඩ බැරිබව ඔය හදපු කාර් ඔක්කොම බලද්දි පේනවා. ඕව නවත්තලා ගිහින් කුබුරු කොටපියව් හාල් ටිකවත් අඩුවට ගන්ඩ
25 lak නම් වැඩියි 😊
ඇත්ත
4.5 million
දවසකට 100 km යනවනම් අවුරුදු 5කට කොච්චර වියදමක් යනවද. වාහනේ මිලත් අවුරුදු 5කට maintainance cost එකත් එකතු කරලම කියන්න පුලුවන්නම් සහ ඒක Alto , Demio, wagon R වගේ වාහනත් එක්ක සසඳල ඉදිරිපත් කරන්න . Safety features, battery cooling systems, passenger rolling effect and long distance driving experience. ගැන සෑහෙන්න හිතන්න වෙයි කියල හිතෙනව. Fuel economy එක ගැන විතරක් market කරන්න එපා. ,International EV standards වලට අනුකූලවද නිපදවල තියෙන්නෙ ඒ වෙනුවෙන් අරන් තියෙන තත්ව සහතික සහ ratings ගැන දැනුවත් වීමක් අන්වාර්යයෙන්ම අවශ්‍යයි.
Great initiative! ❤
ඩීසල් විදුලි බලාගාර විදුලිය නිපදවනවා. ඒ power එක මේ රෝද හතරෙ බයිසිකල් එක charge කරනවා
iTN සෙල්ලම් ගෙදර එකේ උන්ගේ කාර් වලට ඔයිට වඩා හොඳ ඩිසයින් තිබුනා ඕයි
මෝටර් එකයි බැටරි එකයි ගෙන්නුව නම් ඕක මරුටිකයට වගේ තියහන්කෝ... පට්ටම චාටර් උන් ඉන්නෙ 😂
ලක්ෂ 10ta adunam මිනිස්සු ගන්නවා ..mole ඇති එකෙක් me magula gannawada
චාජින් පොඉන්ට් නොමැතිව ගෙදර චාජ් කරගෙන ඔබ මෙම රතය වත්ත වටේ පදවන්න...දුරක ගිහින් අනාත වෙනවා....යටිතල පහසුකම් කෝ...චාජ් කරගන්න..
ලක්ශ 10යි උපරිම 😂
@idealgroup Monwada bn ubalge me higana wada. sellan badu wage car hadla wikunnanna ubalata aththata pythyan da
Niwan suwa.. Oka 45 LAK walata denna mehe inne patta gothayo kylda hithan inne.. SARA NERU CAR eka..
ඒ ගානට දීලා පාඩු නැද්ද 😀
😂 මේවට කොහෙන්ද හිනා වෙන්නෙ ලංකාවෙ හදන එක හොදයි ඒත් ඔයිට අඩුවෙන් පරන ජපන් වාහනයක් හදන් පදින එක හොදයි
Ok dipan ape gedara konkirt ekak danawa ekata danna
,පොඩ්ඩක් ලස්සනට හදන්න තිබ්බනේ... දැක්කාම ආස හිතෙනන්න
Wow great video
චාර්ජ් කරන්න පැය අටක් බලන් ඉන්න වෙනව. ඩිසයින් එක අන්තිමයි. අද මේ දියුණු ලෝකෙට මෙහෙම රථයක් කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ. මිලත් බොහොම වැඩියි. ඉන්දියාවෙ ඕක හැදුවනම් ලක්ෂ 10ට අඩුවෙන් ගන්න තිබුන.
Ane ban epawenawa ban paw kiyala hithenawa mewa dekkama. Saraneru gahapu doors patta parana lorry body wage. Monawada me lankawe ewnta car ekakwath hadaganna bene. Lin mediyo😢
සෙල්ලම් කාර් වගේනේ හැඩය😅 අනික ලක්ෂ 25ක් වැඩියි පැය 8ක් බලන් ඉන්න ඕනේ චාර්ජ් වෙනකම් කොහේහරි යන්න😮😮😮
ඊයා මොන අටල් පහුරක්ද ඒක.
Great. Highly appreciated. How can I reserve Moksha?
Machan umbata aba saranai
මුන්ගේ වැඩකට නැති වැඩ හින්දා ශ්‍රී නම්බර් පරන ජපන් වන්ඩිවල ගනනුත් උස්සනවා මේ යන විදියට.
Hemadm kiyanaw marcket ekat danw kiyala thama dapu deyak ne
Meka market ekata kawadda enne...
Market launch කරලා තියෙන්නේ. Ideal Motors සමග සම්බන්ධ වෙන්න
@@CashLogicsbeluwa tama ne
සෙල්ලම් බඩු වගේ😂
මේ මොන මගුලක්ද යකෝ මේ හදල තියෙන්නෙ.
ඉස්සෙල්ලාම මුන්ව ජපානේ වාහන ප්රධර්ශනයකට මෝඩ හරක්.
Meka lankawe minissunta watinna 10lks dunna nm hodai
That price 😂
වැල්ලෙ යන්ඩ පුලුවන් මිලිටරි ජිප් දැකලා කොර උන nissan pettrol,defender ඒවා😁😆😂
ජපන් වාහන දෙකක් ගත්ත හැකි.
Sellan gedara mathak una.
Ado sira bn😂
ලක්ෂ 15ක් නම් සාදාරනයි ලක්ෂ 25යිනම් කොම්පැනියෙ ගාන ඕය වාහනර ෆැක්ටරිය ඇතුලෙම තියාගෙන ඉන්න වෙයි
අනේ මට එකක් ඕනෙමයි😂
assemble needa bn, lankaave hadanava kiyanne umbata pissuda uttho
❤
Laksha 10 kata gannawa.eeta wada sathayak oka watin na.
Expensive
සාමන්‍ය මිනිස්සුන්ට කිසිම සෙතක් නෑ
4.5 million
Meeta wada lassana idea katawathma thibila nedda😂
3 wheel ekakut wagei
Laksha 20ta aduwen dunnanm onthai
Nikan dunnath apa
අපේ රටේ හැදුවා කියලා නෑ වැඩක් නැත්නම් වැඩක් නෑ කියන්න පුලුවන් වෙන්න ඕන.
ලක්ශ 45 කට මොන මගුලක්ද මේ.දොරවල් හයිකරලා තියෙන්නෙ සරනේරු දාලද🤭
Lankawe 10kwath wikineida dan nee… hik hik mahaloku engineering saha disginerla..hik hik hati witharak.. intérieur.. laksha 25 anee yakooo
😂😂😂😂😂45 lks
uparema 15 i
😂😂😂laksha 50k kiyaapan
පොඩි උන්ගේ ගෝ කාට් එකක් වගේ මේක උපරිම ලක්ෂ 7 ක් 8ක් වගේනම් අවුලක් නෑ
5-10lks wagenam aulak nahe 😂😂45lk dila meka ganne kauda😂toy car ekak wage podi aunta sellam krnna hodai,2024 ape aunta thama hari wahanayak hada ganna bari unane assemble karala hari
හැම දෙයක්ම බාහිරින් මනින්න එපා.ලංකවෙ මිනිසුන් ඔහොම තමයි.ඔනම දෙයකට හරස් වෙනවා.
Electric car lankawata hariyaida mokada lankawa anithwahana akkawagaya aahama kohomada anithaka busahamayakawaga anna magahittoth pitipassan anina kuduwendama
Meka laksha 2kta dipan
45 lu oka
Lankawe hadanawa nam aduwata denna epai me ganata use aquwa car ekak ganna pouluwan. Ne
ade e vehicle eka kawru ganida bn? hena kathai. Alto, Hyundai, kwid wage vehicle design eka nathin ithamath idiriyen oya moksha vehicle eka ekka baladdi. laksha 25 kata kawru ganida kiyala hithenne.. eka nikan ara bajaj car eka wagene
😂 ලක්ෂ 3ක් දෙන්නම්
😁😁
ඉදකින් මේක 🤮🤮
😂😂😂😂😂😂
😂😂
😂😂😂 😂😂😂😂
Mona magula keruvath indian namak
🤣🤣