Vega ETX Electric Threewheel | Vega innovation Srilanka | Elektrateq Threewheel | Social Experiment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #vegathreewheel #socialexperiment #srilanka

ความคิดเห็น • 262

  • @csubasingha
    @csubasingha ปีที่แล้ว +23

    ලංකාවේ නිපයුමක් නිසා ගොඩක් වටිනවා නමුත් ලක්ෂ විස්සක් කියන්නේ පුංචි කාර් එකකට යන්නත් පුළුවන් මේකට කොච්චර ෆිනෑස් එකක් ගන්න පුළුවන්ද නිතරම කඳු අදිනවා නම් එක charging එකකින් කිලෝමීටර් කීයක් ද මෝටරය කොච්චර කිලෝමීටර් ගාණක් ඔරොත්තු දේවිද replacement එකකදී මෝටරේ මිල සහ battery මිල කොපමණ වෙයිද ලක්ෂ පහළොවකට වගේ මගේනම් උපරිම මිල වාහන පිළිබඳව හරි අවබෝධයක් නොමැතිව එච්චර මුදලක් වියදම් කර හැකිද මිනිසුන්ට වාහන පිළිබඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ටික කාලෙකට හෝ මිල පුලුවන් තරම් අඩුවෙන් අලෙවි කිරීම ඉල්ලුමේ හැටියට නැවත වාහන මිල සංශෝධනය කිරීමයි වැදගත්

    • @milroykoelmeyer
      @milroykoelmeyer 11 หลายเดือนก่อน

      Just because its made in srilanka we should pay a un resanable highp price
      20 lks?
      Just because the Swade (kaduwa) is made of gold it does not mean that we must cut are neck with it
      With 20L we can buy a small car & be free of dust. Rain. Heat so why?pay a such high price?

  • @tharu6923
    @tharu6923 ปีที่แล้ว +8

    ලංකාවේ බිස්නස් වැටෙන්න ප්‍රධාන හේතුව එක නිෂ්පාදනයක් විකුනා නිෂ්පාදන දෙක තුනක ලාභය එකකින් ගන්න හදනවා ලංකාව දියුනු වෙයිද?

  • @prasangapradeep
    @prasangapradeep 11 หลายเดือนก่อน +3

    කතාබහ නම් සුපිරි 🎉❤

  • @slchannel3103
    @slchannel3103 ปีที่แล้ว +1

    Lankaway athanawanam ei laaksha 20ta denne...

  • @chamindae7
    @chamindae7 ปีที่แล้ว +15

    කාර් හදල රට යවල ඩොලර් ගේනව කීව මුලින් දැන් ත්‍රී වීල් ගිනි ගණන් වලට ලංකාව අපිටම දෙනව😂😂😂

    • @heshangunarathna3262
      @heshangunarathna3262 ปีที่แล้ว +2

      mata hina yanwa minissu manufacturing cost nathuwa brand new dei kiyala hithanakota...

    • @wattakkapoosa
      @wattakkapoosa 11 หลายเดือนก่อน +1

      😂 ආතල් නම් ලංකාව ❤😂

    • @lahiru-madushan
      @lahiru-madushan 11 หลายเดือนก่อน +1

      😅

  • @krishanthajayasekara9360
    @krishanthajayasekara9360 ปีที่แล้ว +5

    මේ රට ගොඩ ගන්න අමාරුයි bro...ජපානයෙ වාහන නිෂ්පාදනය කරනව කොහොමද ඒ රට ඇතුලෙ මිල.මෙ වාහනෙ 100% දේශීය ලු.එතකොට කොහොමද මෙ රට ඇතුලෙ මිල.ලක්ෂ 20ක්?.උදා. Suzuki every වෑන් 1 ලංකවට ලක්ෂ 5 ගේන්න පුළුවන් ලු.500% බදු ගැහුවත් ලක්ෂ 20ක් වෙයි.මිනිස්සුන්ට ආරක්ෂාව තියනව.වැදගත් .....මෙහෙ තියන ඔය හැම ලඩියක්ම විනාස කරල.ජපානයෙන් අවුරුදු 5ක් used කරපුව ගෙනාවනම් අපිට රෝද 4ක් මැරෙන්න කලින් පදින්න පුළුවන් ....කීදෙනක්නම් ගනීද.මේවා කරන්න පුළුවන් දේවල්.ඒත් කරන්න බැ...හොරු,කපටියො,රට හැම තැනම....ඒකයි හේතුව.වාහන ජපානයෙන් ගෙනත්,අප රට ඇතුලෙ වෙනත් නිෂ්පාදන කරන්න පුළුවන් .ඩොලර් ඕනි තරම් එයි.

    • @heshangunarathna3262
      @heshangunarathna3262 ปีที่แล้ว

      okata hethuwa horakama newei..aththa hethuwa ape thama e karmanthaya diunu nathi kama..cheene japane ehema aurudu ganak owa danata hadana hinda egollanta aluth wahanayak gahanna godak kal yanna..aluthenma deyak karaddi wiyadama kohomath wedi thamai..anika lankawe manufacturing danatama honda sofisticated technologies thiyena japan wala tharam cost effective na..anika vega real market eka lankawama newei..meyala me thama development karanne loke thel iwarawena dawas target karala

  • @buddhikamaduranga678
    @buddhikamaduranga678 11 หลายเดือนก่อน +12

    පොඩි මිනිහෙකුට ගන්න පුලුවන් ගනකට දුන්නොත් තමා හොඳ

  • @samanpriyantha9857
    @samanpriyantha9857 11 หลายเดือนก่อน +3

    මේකයි ලක්ෂ 20ක් නම් වටින්නෙ නෑ මොකද ලීසිං එකක් දාල ගත්තම ලීසිං එක ගෙවගෙන යනකොට අතට ඉතිරියක් වෙන්නෙ නෑ අනික ලයිට් බිල ගෙවන්න ඕන එකට දෙකක් හැමෝම පෙට්ට්‍රල් වේස්ටේජ් එක විතරයි මේකෙ බලන්නෙ එකකොට බැට්ට්‍රිවලට කොච්චර කල් වගකියනවද අපිට කොච්චර කල පාවිච්චි කරන්න පුලුවන් ද .රිප්ලෙස් කරන කොට කීයක් වෙනවද අනිවාර්යයෙන්ම ගන්න කෙනා බැට්ට්‍රි දාන්න වෙනම මුදලක් ස්තීරවම ඉතිරි කරන්න ඕන. අවුරුදු 2ක් දෙකහමාරක් ප්‍රශ්න එන්නෙ නැතිවෙයි ඔය අතරෙ ලීසිං හිරවෙන කොට මොකද වෙන්නෙ ඒක නිසා මගේ ගාන ලක්ෂ 10ට අඩුවෙන්න ඕන . අනික චාජ් එක බැස්සම මගදි මොකද කරන්නෙ හයර් එකක් යද්දී .අපිට බැට්ට්‍රි නෑ කියල මගින් දාන්න බෑ ප්‍රශ්න ගොඩයි 10ට අඩුවෙන් අව්ලක් නෑ

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 11 หลายเดือนก่อน +1

      Bajaj Ekath Lakhs 9-10 Wenawane...😂😂😂

  • @mathotajanahandachannel4579
    @mathotajanahandachannel4579 ปีที่แล้ว +14

    😂 මරුටියක් ගමු..වේගා එපා එයාලට රටින් යන්න කියන්න

    • @hasithakalum8297
      @hasithakalum8297 ปีที่แล้ว

      Ow bn

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 11 หลายเดือนก่อน +3

      Unta Yanna One Na Eka Lankawe Thamai.Maruti Indian Ladi Ain Karamu.

  • @TharinduMigel
    @TharinduMigel 11 หลายเดือนก่อน +5

    ලංකාවේ නිෂ්පාදනයක් හින්ද ලංකාවේ මිනිස්සුන්ට සාධාරණ මිලකට දෙන්න.

  • @andersonsrilanka-dj3vh
    @andersonsrilanka-dj3vh 10 หลายเดือนก่อน +3

    කදු පාරවල් වලට කොහොමත් හොදයි ඉලෙක්ට්‍රික් වාහන වල කොහොමත් ටෝක් එක වැඩී 😙

  • @music_hub178
    @music_hub178 3 หลายเดือนก่อน +1

    නොදොකින් 20කට මෙව්වා ගන්නවට වඩා ලාබයි කාර් එකක් ගන්නවා🤣😏❤

  • @lalithchandra9642
    @lalithchandra9642 ปีที่แล้ว +4

    ගාස්තුවත් අඩු කරන්න ඕන. පරන ගාස්තු වලට යන්න් බැ. ලක්ස 8 වටී.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 11 หลายเดือนก่อน

      Bajaj Ekath Lakhs 9-10 Wenawane...😂😂😂

  • @samanpriyankarasooriarachc147
    @samanpriyankarasooriarachc147 11 หลายเดือนก่อน +3

    බැටරි වල ආයු කාලය බැටරිවල මිල එක්ක තව විදුලි ආරෝපණය සදහා යන වියදම සංවේදක වැනි අමතර කොටස් වල මිල සහ තත්වය (ගොඩක් ලංකාවේ හදන යන්ත්‍ර වල සංවේදක වල තත්වය පිළිබඳව ගොඩක් ප්‍රශ්න තියෙනවා )

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 11 หลายเดือนก่อน

    ඵන්ජින්ඵකටනෙ.වැඩිමමිල...ඵන්ජින්ඵකක්.නැතිනිසා...ඉලෙක්ටෝනික්ධාවනයේ.පාරිබෝගිකවාසියේ.ලාබයටගනන්නොහදා...ලක්ෂ.පහක්වියදමිවීඅැත්නමි...ලක්ෂ.දෙකක්...තුනකලාබයක්.තබාගෙනවිකුනනවානමි...සාදාරනයි...ලාංකිකජනතාවවෙනුවෙන්කරන..අැගයීමටහැකි.සහ..සතුටුවියහැකි..කාර්යක්බවසැලකියහැකි

  • @kavishkamaduranga6948
    @kavishkamaduranga6948 11 หลายเดือนก่อน +1

    ලක්ෂ 10 තමයි වටින්නේ
    ලංකාව වගෙ රටකට තාම දියුණුවක් නැත්තේ හැම වෙලාවෙම මිනිස්සු හූරගන කන හින්දා.ඉහල ඉදලා පහලට යන කංම

  • @sampathkumara6717
    @sampathkumara6717 ปีที่แล้ว +5

    ඕකුන් බොරුවට කට කතා යවන්නෙ, ඊට පස්සෙ ලක්ශ පහක්ම අඩු කරා කියල ලක්ශ 15, 16කියයි... ත්‍රීවිල් දුවන කෙනෙකුටනම් ගන්න වෙන්නෙ නෑ...

  • @chamalprasad5305
    @chamalprasad5305 ปีที่แล้ว +2

    ලංකාවෙ උන් බලන් ඉන්නෙ වාසියක් එනවනම් විතරයි .අලුතෙන් එන ඉන්දියන් ලඩියකුත් කිියද 😂

  • @bluebird.wuaze.com1
    @bluebird.wuaze.com1 ปีที่แล้ว +6

    මමනම් හිතන්නෑ ලක්ෂ 7 උනත් ගනියි කියලා.ඉලෙක්ට්‍රික් වාහන වල battery එහෙම රිප්ලේස් කරන්න ගියාම තියන වියදම් පේනවනෙ.අනික චාජින් පොයින්ට්ස් තිබුනට වැඩක් නෑ අනිත් දේවල්.කොච්චර දුෂ්කර ගමක උනත් පෙට්‍රල් එන්ජින් එකක මොනාහරි දෙයක් කරගන්න පුලුවන් තැන් තියනවනෙ.අනිත් වාහන වගේ නෙවෙයිනෙ ලංකාවෙ ත්‍රී වීල් එකක් කිව්වම.අනිත් වාහනනම් අවුලක් නෑ

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 11 หลายเดือนก่อน

    බොරුකියන්න.එපාපකෝ.ඕකරනිලයාගෙවොක්ස්වැගන්එකවගේ.එන.එකක්නොවේබොරුකියනහැටිඕකදීපන්ඔයගානටතොගෙගෑණිට

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 11 หลายเดือนก่อน +1

    ඔක රොද 4ක පොඩි කාර් ඒකක් විදියට නිෂ්පාදනය කරලා වේලද පොලවට ගේනාවනම් හොද නැද්ද???

    • @chandimabandara1995
      @chandimabandara1995 11 หลายเดือนก่อน +1

      Aniwarayen...Meke un madai Dan 3 vil padda...Podi car akak hadapiyako neda...😢😢😢

  • @chandanakeerthi5488
    @chandanakeerthi5488 11 หลายเดือนก่อน +2

    ඔිකට වැටි නැ ඒ නිසා අඩුවට දෙන්න පුලුවන්

  • @kavindudilshan9347
    @kavindudilshan9347 10 หลายเดือนก่อน +1

    මම නම් ගන්නෙ නෑ ලක්ශ 15 දෙනකොට මරුටියක් ගන්න පුලුවන් .

  • @charithjayakody
    @charithjayakody 11 หลายเดือนก่อน +2

    යන කොස්ට් එකට 40% - 50% ප්‍රොෆිට් මාජ්න් එකක් තියල විකුණුම් මිල දැම්ම නම් හොඳයි.

  • @theekshanajayalath
    @theekshanajayalath ปีที่แล้ว +2

    ලක්ෂ 10-12 ඕක හදන්නවත් බෑ, නිකන් එකකුත් දැන් ලක්ෂ 9 විතර වෙනවනෙ. 😂මේ වහලෙට රෙදි ගහපු ගොන් ලදරන්.😂 අනික ස්ර්විස් කරන්න ඕනෙත් නෑ මේක. එහෙම එකක් ලක්ෂ 10-12 හා හා හා😂😂😂

    • @fitsureya1324
      @fitsureya1324 ปีที่แล้ว

      සර්විස් කරන්න ඕනේ නැද්ද? 😂 හා හා ඉතින් අමු ගවයා ඈ 😂😂

    • @theekshanajayalath
      @theekshanajayalath 11 หลายเดือนก่อน +3

      @@fitsureya1324 ඔයා ඕකෙ මොකක්ද සර්විස් කරන්නේ. මෝටරේද, ඉලෙක්ට්‍රික් වාහන සර්විස් කරනවා දැකලා තියෙනවද 😂 මම කිව්වෙ අවුරුදු පතා කරන සර්විස් ඕනෙ නෑ ඕකට . ඔයා සර්විස් කරනවා කියන්නේ හෝඳන එකට එහෙම නෙමෙයිනේ😂.

    • @unlimit.77
      @unlimit.77 11 หลายเดือนก่อน

      🔋 danna 7-8 lax yai bam😂😂

    • @theekshanajayalath
      @theekshanajayalath 11 หลายเดือนก่อน +2

      @@unlimit.77 ඒ ඔයානෙ කියන්නේ 😂

    • @unlimit.77
      @unlimit.77 11 หลายเดือนก่อน

      @@theekshanajayalath a 🔋 nikan deida අවුරුදු 3-5 ඉවරයි 🔋 ita passe aluthen danna oni ehakota ewage 2hand makat eka na dan thiyena electonic bike wage ලක්ෂ 5-6 dila aran 1-2 wikunanna weka tiyenne bam

  • @9-adinunidissanayake251
    @9-adinunidissanayake251 10 หลายเดือนก่อน +1

    ලක්ශ 6 තමය් ගාන..

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 หลายเดือนก่อน

    ඕක ලක්ෂ 20 කට ලංකාවේ විකුනන්න අමරුවේවි , හෙට අන්නිද බජාජ් එකේ ඉලෙක්ට්‍රික් එක ලංකාවට එනවා , එක ඉන්දියාවේ වෙන්නෙත් ඉන්දියන් රුපියල් ලක්ෂ 3 වැනි මුදලක් , ඕක ලක්ෂ 10 කට දුන්නොත් මිනිස්සුන්ට ගන්න පුළුවන් .

  • @clothdiaperlk
    @clothdiaperlk ปีที่แล้ว +4

    Meka electric , Service cost ekak nathi tharam , Warrenty ekak thiyenawa , Badu genianna dicky ekak thiyenawa. Power eka hondai. Shakthimath , safety thiyenawa...Fast charging thiyenawa...1Hour walin full charge karanna puluwan...Lassanam lassani..Sapa pahasui..Traaaan Traan...karachchal sadde na.. Me ganata hondatama labai... Rajayen spareparts genakota Tax eka adu karapu dawasakata thawa tikak adu weii..eth oya ganata nam labenne na..

  • @dinukafishfarm29
    @dinukafishfarm29 ปีที่แล้ว +1

    වෙගා කිව්⁣වට මුන්ගෙ සල්ලි විතරයි වේග වාහන නැ සාදාරන ගානකට

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 11 หลายเดือนก่อน +5

    8/12 වගෙ නම් සුපිරි

  • @sunilleewanage
    @sunilleewanage 2 หลายเดือนก่อน

    ලක්ෂ 10 පහල මිලක් විය යුතුයි- ලංකාවේ හැදුවම ඇති හොදේ තමයි ගන්න බැරි මිළක් තිබිම- ලංකාවේ හදන සියල්ල ම ඒ විදිහම තමා මේවායේ රෙපයාර් ආවොත් අරගෙන කොළඹ එන්න වෙනවා --

  • @weerasinghasubasingha5411
    @weerasinghasubasingha5411 10 หลายเดือนก่อน

    ජපානයෙන් කාර් එකක් ගෙන්න ගන්න මිලට ත්‍රීවිල් එකක් ..ලංකාවේ හැදුවා කියලා .ගන්න මිනිස්සු ඉදිද

  • @chithirachamod123
    @chithirachamod123 11 หลายเดือนก่อน

    ඇයි treeweel එකක් වෙනුවට ආදේශක car ekk hdnn bari ,මන් සන්වාදයක් දැක්ක toyota vitz car ek ලන්කාවට එන්නෙ ලක්ශ 10කට වගේලු 200%tax gahl වාහනේ ලක්ශ 30 යි. Toyota eeka profit thiyam 10kt sell krddi ඇයි මුන්ට ලක්ශ 20kt වත් කාර් එකක් හදන්න බැරි,අපිට ඕනෙ තවත් ත්‍රීවිල් ද? What you think? Comment bellow 👇

  • @rogmeonrn719
    @rogmeonrn719 4 หลายเดือนก่อน

    දැන් තියෙන තත්වෙ එක්ක අනිත් 3wheel එක්ක බැලුවම ලක්ෂ 6ට වඩා නම් වටිනව හැබැයි😅 මම දැකපු නිසා කියන්නෙ බිල්ඩ් කොලිටිය බජාජ් එකට වඩා අට ගුණයක් විතර හොඳයි. සීට් පට්ටම comfortable, ගැස්සීමත් අඩුයි සෑහෙන. 15කට නම් වටිනව

  • @jasinthakumara8049
    @jasinthakumara8049 11 หลายเดือนก่อน +1

    අද RS 500000// බයික් එකක් ගන්න පුලුවන්ද

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 10 หลายเดือนก่อน

      Deshiyya nam adu wenna one

  • @malavidanalage7922
    @malavidanalage7922 11 หลายเดือนก่อน +1

    මේ මුතු ඇටයේ මොනවා හැදුවත් මේකෙ දුප්පත් අසරනයෙකුට ගන්න පුලුවන් මිලකට ඔවා ගන්න ලෙසි නැහ.... ලන්කාවේ හදන ටයර් එක රටින් ගේන ටයර් වලට වැඩිය මිල වැඩියි... ලන්කාවේ තෙල් නිදි නැතිවෙන තරමට හොදයි... මෙහෙ තිබුනොත් ලිටරය 800 1000 වෙයි.. 😂😢😂😢😂😢

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

    කොච්චර බඩු මිල වැඩි වුනත් ප්‍රශ්නයක් නෑ කියල කියන අයත් ඉන්නවා ඉතින් මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නැති අයට නෙවෙයි ප්‍රශ්නයක් තියෙන අයටයි.

  • @chandana1136
    @chandana1136 11 หลายเดือนก่อน

    කාර් එකක් ගන්න පුලුවන් ලක්ශ 20ට ඉතින් රෝද තුනක් ගන්න පිස්සුවක් ඇතැයි

  • @paddyjinadasa4855
    @paddyjinadasa4855 ปีที่แล้ว +24

    Over price should be 10-12 maximum

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 11 หลายเดือนก่อน +1

    Apu gaman maka ganna hoda ne kauda danna aurudu 2 withara yaddi wela gediyak wage waida kiyala
    Bajaj wage thiyana akak nam ne owa mokada aurudu 30 wediya parana bajaj wahana adatath aulak ne Mage akakath dan aurudu 13 kisima aulak ne ahema thiyanawanam hodai.

  • @vskentertainment4565
    @vskentertainment4565 ปีที่แล้ว +12

    ලක්ෂ 5-10ත් අතර ගානකට වටිනවා. ලක්ෂ 20ක් කියන්නේ ලොකු ගානක්. බොහෝ විට වීල් ඉන්දියාවෙන් ගෙන්නුවොත් ඒ වීල් ලක්ෂ 12-15ත් අතර ගන්න පුළුවන් වෙයි. එතකොට මේකට ලක්ෂ 20ක් කියන එක සෑහෙන්න පාඩු වෙයි.

    • @clothdiaperlk
      @clothdiaperlk ปีที่แล้ว +1

      Padu na labai...aluth ma aluth supirima wahanayak...Fuel cost ekath ithiri wenawa..Eye man pare dakka..asawe ba..car ekak wage... Patta pickup...

    • @dilshansanjeewa8056
      @dilshansanjeewa8056 11 หลายเดือนก่อน +1

      Ct100 ekath dan 550k wenawa.😂😂

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 10 หลายเดือนก่อน +1

    Battry pack එකටම කොහොමත් 12ක් වත් යනව ඇති 😂 ඕක අහපන් ඉගෙනගත්ත මිනිස්සුන්ගෙන්

  • @shanxt4124
    @shanxt4124 11 หลายเดือนก่อน +6

    ලක්ශ 60ක් වත් වටිනවා 😂😂😂

  • @VinothKarunathilaka
    @VinothKarunathilaka 11 หลายเดือนก่อน

    බලන් යද්දී ඉන්දියාවේ t/ව හොදයි වගේ. කාර් එකක් ගන්න මීළට t/ව එකක් ගන්න ඕනෙද.. ලංකාවේ එක්ක හදනකම් බලන් හිටියා අඩුවට ගන්න.. තු: නොදකින් 😮😮😮

  • @chamindakumarasiri6717
    @chamindakumarasiri6717 4 หลายเดือนก่อน

    පිනෑස් 1ක් දාලා ගෙවා අවසන් වෙද්දි වාහනයෙ මිල 26ක් වගෙ වෙයි නේද හොදයි හොදයි දිගටම කරන් යන්න පුඵවන් වෙයි මොකද ජිවිතයම උනත් පරඋුවට තියලා දවසම මහන්සියෙන් හොයා ගන්න ඹක්කාම උනත් ගෙවන්න කැමති රත ගාය අැති ගොබිලයො ඹින තරමි මෙි ගොබිලයන්ට වෙන දැක්මක් නෑ හිතපල්ලා නැත්නමි අබ සරනයි

  • @deepalnishan6483
    @deepalnishan6483 11 หลายเดือนก่อน +1

    ඔයිට වඩා වැදගත් නැද්ද ත්‍රීවීලර් එක ගැන තොරතුරු ටිකක් හොයල දැමීම නම්.

  • @srimaledirisinghe1073
    @srimaledirisinghe1073 11 หลายเดือนก่อน

    ත්‍රීවිල් නම් ත්‍රීවිල් ගානට දියල උඹල හිතුවද පාරෙ ත්‍රීවිල් දුවන්නෙ කෝටිපතියො කියල.😂😂 දුප්පත් මනසිකත්වෙං හදපු වාහනයක්.. ඉස්සර තිබ්බෙ tax car ඒවත් ජර්මන් ඒව ගොඩක්... ලක්ෂ 3ට විතර දෙන්න පුලුවන්නම් ගනී මොකද ඕවයෙ 🔋 එකත් ලක්ෂ 10ක් වත් කියයිනෙ..🤪 දුර ගමනක් ගියාම චාජ් කරන්න වෙන්නෙ පස්සෙ ගහල තමා..😂😂

  • @pushpakumara4220
    @pushpakumara4220 6 หลายเดือนก่อน

    ලක්ෂ 20ක් දිල අරන් අවුරුදු 2 . 3 කට සැරයක් බැට්රි වලට ලක්ෂ 5ක්6ක් ව්තර යයි නිකමට හරි මොටරෙ ගියොත් ලක්ෂ 10 12 ක්විතර වෙයි මාසෙකට 30 40දාහක් ගන්න අපිට ඔව පදින්න වෙන් නෑ පරන එකම පදිනව

  • @rangaprasad2092
    @rangaprasad2092 ปีที่แล้ว +8

    ලක්ෂ 5/6ක් වගේ නම් වටිනව හුග දෙනෙක් ගන්නවා.සුවර්

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 5 หลายเดือนก่อน

    හදිසියෙ දුර ගමනක් ගිහින් ලංකාවේ පයන කාලවලට වැවු ටික හිදෙන කාලවලට ලයිට් කැපුවහම චාරාජ් කරන්න නැති වුනොත් එන්න වෙන්නෙ තල්ලු කරගෙනද නැතනම් වහනයක පටවගෙන තමයි

  • @bntoursing
    @bntoursing 10 หลายเดือนก่อน

    ගාන වැඩියි.ලක්ෂ දාහතරක් වගේ නම් හොදයි.අනික් එක තමා පිටිපස්සෙ තුන් දෙනෙකුට යන්න පුළුවන් සීට් එකක් සෑදිය යුතුමයි.චාජින් පොයින්ට් ලංකාවේ හැමතැනම දාන්න වෙනවා

  • @sewwandise4867
    @sewwandise4867 9 หลายเดือนก่อน

    සෙවිලි.එකෙන්.කොචචිර.යුටියුබ.හිගාන්නෙ.ඉන්නවාද

  • @nilukapiyadarshani2333
    @nilukapiyadarshani2333 ปีที่แล้ว

    ඉන්දියාවේ එවා ලක්ෂ 10 ට 12 යනවා නම් ඔක ඉට වැඩි මිලට දිලා බැ . අනික ත්‍රිවිල් ගන්නෙ සල්ලි නැති මිනිසුන් . ලක්ෂ 20 තියෙනවා කෙනෙක් ඔකක් ගනිද .
    ලක්ෂ 10 අඩුවෙන් දිලා රජයේ බැංකු හාරහා අඩු පොලි යටතේ ගෙවන්න දුන්නානම් හොඳ මාකට් එකක් තියෙයි.
    ඔය සමුර්දිබැංකු හරා අඩු අඩු ආදායම් පව්ල් වල ගන්න මිනිස්ටත් ගෙවන්න දුන්නානම් හොඳයි නෙද..

  • @poddarox7839
    @poddarox7839 11 หลายเดือนก่อน

    ,ඕක හොදයි ගෙදර පාවිච්චියට හයර් දුවන්න අමාරුයි එ මොකද කියල කිව්වොත් කි.මි.150ක් යන්න කියන විදියට විනාඩි 80වත්100ත් අතර චාජ් කරන්න ඔනලු

  • @danaraja9062
    @danaraja9062 11 หลายเดือนก่อน

    කාගෙන් වත් විමසන්න ඕන නැහැ, තමන්ගේ වියදම කවර් කරගෙන පොඩි ලාභයක් තියාගෙන විකුනුවා නම් ඉවරයිනෙ , ලක්ෂ 2 ක් පමණ නිෂ්පාදන වියදම සරලා ලක්ෂ 10 කට විකුනන්න හදන එක වැරදියි, යකො කෙලින්ම කියපල්ලා ලක්ෂ 10 ට දෙන්න කියලා, ඉන්දියාවේන් ගෙනල්ලා ලොකු බද්ධ කුත් ගහලා ලාභයක් තියාගෙන ලක්ෂ 12 ට දෙනවා නම් ලංකාවේ හදන එක පුලුවන් තරම් අඩුවෙන් දෙන්න ඕනි

  • @chandanakeerthi5488
    @chandanakeerthi5488 11 หลายเดือนก่อน +3

    ඔික ගන්නවට වැඩිය හොදයි කාර් එකක් ගන්න එක

  • @adikariadikari824
    @adikariadikari824 11 หลายเดือนก่อน

    ඇයි බම් වාහනෙ ගාන පාරිබොගිකයන් ගෙන් අහන්නෙ කියක් වටිද කියල ඔක හදපු එඋන් දන්නෙ නැද්ද cost eka වහනයක valivation එකක් කරන්න බැරිද හදපු වහනෙ ගාන කියගන්න බෙරි උන් කොහොමද ඔක ඉදිරියට කරගෙන යන්නෙ.එහෙම නෙත්නම් ඔය හදන්නෙ දෙක පහට හදල. හොඳට එකක් වගෙ මිනිසුන්ට පෙන්නල මිනිස්සුන්ගෙ කටින් ලොකු ගාණක් කියවගෙන එ ගනට මිනිස්සු හුරගෙන කන්න ජපානෙ යුරොපෙ අමෙරිකව වගෙ රටවල් වල හොද වාහන ටැක්ස් නෙතුව 20ලක්ස් වලට ගෙන්න පුලුවන් ලන්කවට එක වහනෙ වටිනකම.දැන් මෙ වහනෙ වටිනකම මොකක්ද කියල හිතන්න පුලුවන්ද වියදමයි ලබෙයි එකතු කරල ගන කියන්න පුලුවන් නෙද මෙක මගඩියක් මිනිස්සු අන්දන්න හදන්නෙ. ලන්කවෙ හැදුව කියල අඩු කරන්න බැ ලන්කවෙ අඩුවට හදන්න බැ මෙහෙ පිරිවෙය වැඩි . වටිනාකමයි වියදමයි කියන්නෙ දෙකක් අඩු වටිනා කමක් තියන දෙකට වැඩි පිරිවෙයක් දරල දැන් ගනක් කියගන්න බැ

  • @madhusankamadhusanka9956
    @madhusankamadhusanka9956 11 หลายเดือนก่อน

    ලක්ශ 20😂 බුදු අම්මෝ, ඒකනෙ මේ රට දියුනු කරන්න පුලුවන් වෙයි මෙහෙම උන් එක්ක. ජපානෙ kdh එකකුත් ලක්ශ 10 ක් වගේ වෙන්නෙ, මුන් යකෝ

  • @milroykoelmeyer
    @milroykoelmeyer 11 หลายเดือนก่อน +3

    My maximum proce is 4.5 or 6 Laks
    If chagering is to be given by the home power supply than COST of elcracity
    In sL?
    Althoug said 4/= per KM .the final cost will be much higer
    Lets await &see.

    • @kavinudesilva1012
      @kavinudesilva1012 10 หลายเดือนก่อน

      Then buy a ct100
      It costs you 5. 5 laks idiot 😂

  • @SamithUdara-br3uw
    @SamithUdara-br3uw 8 หลายเดือนก่อน

    පිස්සු බං මුන්ට මාත් බැලුවා වාහනේ ලක්ෂ 12 න් උඩ සතයක් වටින්නේ නෑ

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 11 หลายเดือนก่อน

    ලක්ෂ 20 ක් දීලා මේකක් ගන්න පිස්සුවක් තියෙනවද?😅😅😅😅

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 9 หลายเดือนก่อน

    ෙද්ෂ ගුනයට මිනිස්සුන් ෙග ෙසෟඛ්‍යයට ෙමි කාරනා ගැන පුඑම ෙයන් සිතන්න ලංකා ෙව වායු දුෂණ යට පුධානම ෙහ්තුව තිුෙ රා්ද රඑ 2 Stroke engine එක පරිසරය විනාස කරනව අනික vega a/c තියනව සැප පහසු ෙවන් ගමනක් යන්න පුලුවන්

  • @senaratnesa
    @senaratnesa 11 หลายเดือนก่อน

    ඕක ලක්ෂ විස්සක් දීලා ගන්න මොලේ අමාරුවක් තියෙන්න ඕනෙ .
    ලක්ෂ 12 ක් වගෙ නම් අවුලක් නෑ .

  • @NishanthaMendis-px2nu
    @NishanthaMendis-px2nu ปีที่แล้ว +1

    ලක්ෂ 10 ta nam ganna pluwan meka chag karanna විදුලි bilakut yanawane anika ape පරණ awata මොකද karanne

  • @kapilsds7
    @kapilsds7 11 หลายเดือนก่อน +4

    වේගා බිස්නස් දන්නේ නෑ. මුලින්ම පොඩි කාර් එකක් මාකට් එකට දැම්මනං කෑලි 500-1000 අවුරුද්දට විකුණගන්න තිබ්බා. ඊ-ත්‍රිවිල් දුපත් මානසිකත්ව මහපොලාවේ පැලකරන්න නම් මුලින්ම ටැක්සි සේවාවක් ගෙනත් ඒක සාර්ථකව අවුරුද්දක්වත් කරලා පෙන්නන්න ඕනෑ. සුපිරි කාර් නම් හැදුවට ලංකාවේ ඒවා ගත්තොත් ගනියි අතේ ඇගිලි ගානට.

  • @manjulapanagoda3479
    @manjulapanagoda3479 11 หลายเดือนก่อน

    චජින් පොයින්ට් රටවටේ තිබුනත් චාජ් කරන්න පැයක් දෙකක් යනවනං වැඩක් නෑ.

  • @thilinaseram9553
    @thilinaseram9553 ปีที่แล้ว +1

    අපෙ දෙයක් අගය කළ යුතුයි ඒත් මෙ ලංකාවේ නිසා 20ත් වැඩි 20 ටත් වැඩි ගාණක් වෙයි අර tax මෙ tax වැදුනම මෙක සාර්ථක වෙන්නනම් ගාන වගෙම යනකොට ඕටො චාර්ජින් ක්‍රමයක් ඕනෙ අනික ඛර දාගෙන කදු අදිනකොට ඔය කියන කිලොමීටර් ගාන අනිවා අඩුවෙනවා මීල්ටන් මොටර්ස් ආයතනයෙන් 7 දෙනෙකුට යා හැකි දෙශියව නිශ්පාදනය කල විදුලි ත්‍රි රොද රථයක් නිර්මාණය කර තියෙනවා

  • @LightnShadeBranding
    @LightnShadeBranding 8 หลายเดือนก่อน

    ලක්ශ 20ක් දීල ඔකක් ගන්න තරන් මොඩ මිනිස්සු මෙ ලන්කාවෙ නැහැ

  • @udayasiriperera4762
    @udayasiriperera4762 11 หลายเดือนก่อน +1

    ලංකාවේ හැදුව එක ගොඩක් හොදයි ❤❤❤❤... නමුත් ඕකෙන් හුරගන කන්න හදන්න එපා.. ගොඩක් සාදාරන මිලකට දෙන්න.... ලිෆ් කාර් එක ඉහළ තක්සනික එලෙට්‍ර්ක් car එකක් එක අනික් car සමග එද්දී ගොඩක් අඩුවට ආවේ.. ඔකේ තියෙන්නේ මෝටර් එකක් අඩුවට දෙන්න පුළුවන්..

    • @cheeta7260
      @cheeta7260 11 หลายเดือนก่อน +1

      Leaf 1ka kiyatada awe?🙄

    • @kapilsds7
      @kapilsds7 11 หลายเดือนก่อน

      @@cheeta7260 35

  • @wmapbw8444
    @wmapbw8444 11 หลายเดือนก่อน

    ලංකාවෙ හදන සිට් 7 ත්‍රිවිලර් එකගැනත් දාන්න.

  • @nishshankadisanayake6431
    @nishshankadisanayake6431 11 หลายเดือนก่อน

    යකෝ ලංකාවෙි හදලත් ලක්ෂ 20 වෙනද ලක්ෂ 15ට දිපල්ල බං

  • @malindara21
    @malindara21 11 หลายเดือนก่อน

    අර ලක්ෂ 6ක් වටිනවා කියන එකාට නිකන් දෙමුද එකක් කැරි පකයා....

  • @Anurudda-et2yj
    @Anurudda-et2yj 5 หลายเดือนก่อน

    ලක්ෂ 20 ට නමිි කොහොමත් ගන්නේ නැහැ. ලක්ෂ 10 ok

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 6 หลายเดือนก่อน

    මොන ලාභ කතා කලත් ජනතාව ට නම් ඔය මොන ඉලඋ වකින් වත් ලාභ වෙන්නෙ නැහැ

  • @noname3577
    @noname3577 10 หลายเดือนก่อน

    ඔය මයික්‍රපෝනය මටත් දෙනවද හරියනගාන කියන්නමිි 😢

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 11 หลายเดือนก่อน +1

    10 ට අඩුවෙන් නම් ok

  • @sajeewaudayakumara188
    @sajeewaudayakumara188 ปีที่แล้ว +11

    වටිනාකම ලක්ශ 10ක් තමයි👍අපේදේ

  • @BinukaRajapaksha-f7b
    @BinukaRajapaksha-f7b 8 หลายเดือนก่อน

    අපෝ අපිට නම් එපා බඩකඩොත්තුව

  • @EdConLanka
    @EdConLanka 4 หลายเดือนก่อน

    A/C එක ලක්ෂ 25 ට Ok.
    Non A/C එක ලක්ෂ 20 කට OK

  • @reshanrasika8007
    @reshanrasika8007 ปีที่แล้ว +25

    ලක්ෂ 6 ක් තමයි සාධාරණ ගණන Bro ❤

    • @clothdiaperlk
      @clothdiaperlk ปีที่แล้ว +4

      Meka electric , Service cost ekak nathi tharam , Warrenty ekak thiyenawa , Badu genianna dicky ekak thiyenawa. Power eka hondai. Shakthimath , safety thiyenawa...Fast charging thiyenawa...1Hour walin full charge karanna puluwan...Lassanam lassani..Sapa pahasui..Traaaan Traan...karachchal sadde na.. Me ganata hondatama labai... Rajayen spareparts genakota Tax eka adu karapu dawasakata thawa tikak adu weii..eth oya ganata nam labenne na..

    • @GamingSaNa
      @GamingSaNa ปีที่แล้ว

      ​@@clothdiaperlkaththa

    • @shehanmenuka8744
      @shehanmenuka8744 11 หลายเดือนก่อน +3

      Bambuwa dan ct 100 ekath laksha 5.50i

    • @dilshansanjeewa8056
      @dilshansanjeewa8056 11 หลายเดือนก่อน +1

      6ta bike ekakwath ganna ban ballo dan😂😂

    • @ebony-jd4bh
      @ebony-jd4bh 11 หลายเดือนก่อน

      Ana ganan dana naham nila hitapn bajaj ct100 akma dan laksa 6

  • @lazerlight5496
    @lazerlight5496 ปีที่แล้ว +7

    ලක්ෂ 10 to 15 ක් සාදාරනය් ලංකාවේ රුපියලේ වටිනාකම අනුව, හැබැයි හැම තැනම charging point තියන්න වෙනවා, තව අවුලක් තියනවා, හොරු පිරිච්ච රටක charging pointවලට පොලිස් security දාන්න වෙය් හොරුන්ගෙන් සහ කුඩ්ඩොන්ගෙන් අය්ස් කාරයන්ගෙන් බේරගන්න

  • @dilhan-he1nj
    @dilhan-he1nj 11 หลายเดือนก่อน

    ලංකාවේ හින්ද 70LKS වගෙ වටිනව නේද 😂😂😂😂😂😂😂😂😂😂

  • @Love_Feeling23
    @Love_Feeling23 10 หลายเดือนก่อน

    මං නම් කියන්නේ ලක්ෂ 10ත් වැඩී මේ වාහනය😒 ලංකාවේ හදන නිසා 100% tax එකක් වදින්න බෑනේ. ඒත් රජයටත් ගානක් ඕනේ නිසා එක වාහනයකින් 1ලක්ෂයක් තියාගෙන වික්කොත් නිශ්පාදන මිලත් එක්ක තියලා ලක්ශ 8කටවත් හම්බ උනොත් ලොකු දෙයක්❤ මොකද ගන්න කෙනා full cash දීලා ගන්නේ නෑනේ😒 අනිවාර්යයෙන්ම finance එකක් දානවනේ. එතකොට අනිවාර්යයෙන්ම ලක්ෂ 10ක් වත් වෙයි. එතකොට ගාන සාධාරණයි.❤ හැබැයි ඉතින් අපේ රටට ඒ මිල අඩුවක් තියෙනව නම් පිටරට මාකට් එකට යවන්න තියෙන්නේ. සුද්දො අනිවාර්යයෙන්ම ගන්නවා. මොකද ගොඩක් රටවල electric vehicles තියෙන නිසා.
    Tourism එකෙනුත් මේකට පොඩි මාකට් පාරක් ගැහුවා නම් ලංකාවට එන සුද්දෝ ටික අල්ලලා උන්ට මේක මුලින්ම trail එකක් යන්න දීලා එයාලගේ රටට ආපු ගමන් ගන්න කියලා promotion පාරක් ගැහුව නම් දීමනාවක් දීලා. අපේ රට ගොඩ එතකොට💖🥰

  • @warnchan7060
    @warnchan7060 11 หลายเดือนก่อน

    වඩාම වැදගත් හා හැම නිශ්පාදකයාම හංගන කරුන,,,
    1) බැටරි ලයිෆ්ටයිම් එක කිලෝමීටර් වලින් සහ අවුරුදු ගනනින් ???
    2) නැවත බැටරිපැක් එකක් දැමීමට යන වියදම ???
    මේ කරුනු 2 ගැන ඉතා පැහැදිලි අදහසක් නැතිව කවුරුත් මීලදී නාෙගතයුතුයි.

    • @unlimit.77
      @unlimit.77 11 หลายเดือนก่อน

      Uba හරියට hari bro❤

  • @npktrnsod3694
    @npktrnsod3694 11 หลายเดือนก่อน

    12ට අඩුවෙන් තමයි ගාන

  • @RoshanSujith-ks7qf
    @RoshanSujith-ks7qf 4 หลายเดือนก่อน

    ලක්ෂ 12-15අතර කමක් නැහැ

  • @auushperera2563
    @auushperera2563 ปีที่แล้ว +1

    Pissuda bn
    Electric watinne ne.
    Betterry eka ain karanna unama aluth betterry ekak danna unama hodata labai.
    Patta padui bn
    Treeweel ekak bn oka.
    Car ekak nemei bn.
    Laksha 20k labalu kola pata treeweel eke inna pimpiya kiyanne.
    Gana nm laksha 4

  • @nishanthaherath2740
    @nishanthaherath2740 11 หลายเดือนก่อน

    ලක්ෂ විස්සකට කාර් එකක් ගන්න පුලුවන්

  • @gospromode
    @gospromode ปีที่แล้ว +1

    video eka karanakota poddak hoyala balala karanna..
    oka laksha 20 nemei 23 wage wenawa. eka tax godak aduwen gahala lankawe product ekak nisa. oke price eka wadi tax nisa nemei oke battery, motor wage godak dewal normal petrol engine walata wadaa ganan. enisa tax nathuwa dunnath oke price eka lokuwata adu wena ekak naha.
    aye indiawen bajaj petrol 3 wheel genna dunnama dan $ ekata anuwa, tax ekath ekka ewath laksha 20 withara wei. ethakota thama minissunta brand new ekak gannawa nam vega ganna hithenne.
    habai indiawe china walath electric 3 wheel thiyanawa, david peries la ehema ewa genath mehe assemble karala vega ekata wada aduwata dennath puluwan. issarahata thama balanna wenne moko wenne kiyala..

  • @marasinghamarasingha
    @marasinghamarasingha 6 หลายเดือนก่อน

    ලන්කාවෙ හදවත් ගාන වැඩි

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 9 หลายเดือนก่อน

    පිස්සුද බන් ලක්ශ 20 කට ගන්න 😂

  • @gayankumarasinghe4333
    @gayankumarasinghe4333 9 หลายเดือนก่อน

    අමු ගවයො😅😅😅 තොපිට පිස්සුද

  • @anurakumara14
    @anurakumara14 ปีที่แล้ว +2

    මේකට රෝද 2න් පැත්තට ඇල වෙලා යන්ඩ පුළුවන් ද,? බැරිනම් වැඩක්නෑ...පාඩුයි..😂

  • @chandimabandara1995
    @chandimabandara1995 11 หลายเดือนก่อน

    Lankawe..unta barida. Podi car akak hadanña...Wagan R aka wage...
    Mona magulak da...api 3 vil walama hamadama yanna onida..
    Vahana hadana untath duppath manasikathvayak thiyenne...😢😢😢😢

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 11 หลายเดือนก่อน

    කදුයන්න පුලුවන්ද දැන්නෙ නෑ

  • @machineplus5393
    @machineplus5393 11 หลายเดือนก่อน +1

    Habai Ithin oke battery ekatama 7.25k(10kw) vithara cost venava , e Hinda mage mathenam 16 kin vath aduva oka denna Vega ta Amaru vei

  • @AnandaWedisinghe-t8p
    @AnandaWedisinghe-t8p 7 หลายเดือนก่อน

    ලකෂ10වටින⁣ා කම

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama 5 หลายเดือนก่อน

    5 kata 6 kata තමා හොඳ

  • @PubuduWasantha-v1r
    @PubuduWasantha-v1r 11 หลายเดือนก่อน

    20 නෙමෙයි බං ඕක 24 ක් වෙනව

  • @madhushan6921
    @madhushan6921 10 หลายเดือนก่อน

    උපරිම ගාන නම් 7,,,10ත් අතර වෙන්න ඕනි මොකද ලක්ෂ 20කට ඕක ගන්නවා කියන්නේ ඊට වඩා හොදයි කාර් එකක් ගන්න එක ,,,,,,ගන්න පා කවුරු වත් ලක්ෂ 20කට නම් ,,,,,,