ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වගේ එකක් ලක්ෂ 40 කට ගන්න පිස්සුවක් නෑ..😂
නිර්මානශීලී නැති ජාතියක නිර්මාන.අපේ අධ්‍යාපනයේ දෝශ තමයි😌🤔🤭🙂🤔🤭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔයාගේ කතාව ඇත්ත. ලක්ෂ 20කට වගේ නම් වටිනවා.
ලක්ෂ විස්සක් වටින්නෙත් නැහැ ඒ මුදලට සෙකන්ඩ් හෑන්ඩ් මරෑටි එකක් ගන්න පුළුවන්.ලක්ෂ 45කින් වැගන් ආර් එකක් ගන්න පුළුවන්.
ඔය ලබ්බක් ලක්ෂ 20 තියා ලක්ෂ 5ක් වටින්නේ නෑ... බලපං ඒකේ හැටි ඌරු පයියක් වගේ 😅😅😅😅😅😅😅 පාන් පුච්චන්න හොදයි පොරනුවට දාලා...
@@krishanthaindrajith2253 ඔව් නේද
@@nalakaag ඔව් ඔයාගේ කතාව ඇත්ත යාලුවා. මේක එච්චර මුදලකට පාඩුයි. හැබැයි අපිට මේක නොගත්තත් පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන් ලංකාවේ මෙහෙම වාහනයක් හරි හැදිච්ච එක ගැන නේද? සමහර විට මේක දකින වෙන කෙනෙක් inspire වෙන්න පුළුවන් මීට වඩා ඔප්ෂන් තියන ගොඩක් සාධාරණ මුදලකට ගන්න පුළුවන් වාහන යක් හදන්න.
ත්‍රීවීලර් එකට හොද විසදුමක් ලක්ශ 12ට මාකට් වෙනවනන් හොද ඉල්ලුමක් තියෙයි ලක්ෂ 45ට තනිකර විහිළුවක් 😂
❤
අනිවාර්යයෙන්
ලක්ශ 13කට වගේ නම් වටිනව. ලක්ශ 20ට alto එකක් ගන්න පුළුවන් 😂
ත්‍රී වීල් එක වෙනූවට දුන්නනම් හරි.. ලක්ෂ 10කට වගේ
❤❤❤
ඇත්තම කතාව ඕක වැඩක් නෑ ජපන් වාහානයක් ගන්නව ඔය ගානට ඕක පට්ට කැතයි ඕයි නමත් පට්ට කැතයි මෝක්ශා😂
පොඩ්ඩක් 😂ආක්ශඝ් වගේ
වාහන හදන්න ඕනෙ නෑ cost එක වැඩි නම්.. හැම ගෙදරකටම දරන්න පුලුවන් මිලකට soler system එකක් හදුන්වාදෙන්න.. ප්‍රශ්නවලින් 80% විතර විසදෙයි...අනික මොන electric වාහනයක් නිශ්පාදනය කලත් ඒව charge කරන්නෙ බොරතෙල් භාවිතා කරල..
මසුරන් කථාව ඈ, ඒකටනම් දහක් එකගයි, පාලකයෝ ගහන ගහන පදෙට නටන මීහරක් නෙමෙ රටකට ඕනේ බුද්ධිමත් මිනිස්සු.
@@derekperera3501 කැරි පාලකයො ඒවට ඉඩ දෙන්නෙ නෑ..උන්ට බොරතෙල් වලින් කොමිස් නැති වෙනවනෙ
ඒක ඇත්ත තෙල් වලින් විදුලිය හදලා ඒ විදුලියෙන් බැටරි චාර්ජ් කරලා දුවනවා කියන්නේ හෙන moඩ වැඩක් කෙලින්ම ඒ තෙල් වාහනේට ගහලා දීවනම් ලාබයි
ලක්ෂ 20 තමයි ගණන.ගැටලුව වෙලා තියෙන්නෙ ,ලංකාවේ උන් තාක්ෂණය දියුණු කරගත්තට ආකල්ප දියුණු කරගන්නෙ නෑ.කාර් එකේ දොරවල් වල ඇණ පේන්නේ මොකද ? ඒ තමයි ලාංකිකයන්ගෙ පට්ට කුහකත්වය.කාර් එක කිව්වට ඒක කාර් ද ජිප් ද හිතාගන්න බැරි කරත්ත පෙනුමක් තියෙන්නෙ .බොඩි එක පුලුවන් උපරිමයෙන් කැත කරල.මිල පුලුවන් උපරිමයෙන් වැඩි කරලා.කරමාන්තය උපන්ගෙයිම වළලන්න වැඩ සිද්ද කරල තියෙන්නෙ .මේ වගේ පට්ට කුහක ජාතියක් ලෝකයේ තවත් නැතිව ඇති .මිනිස්සු ගෝත්‍රිකව ඉන්නකම් රට හැදෙන්නේ නෑ.
2007 විට්ස් එක අද මාර්කට් එක ලක්ශ 45යි,2006 බෙල්ටා එකත් ඒ ගාන.ලක්ශ 45 කට මේක තනිකරම විහිලුවක්.මේකෙ සේෆ්ටි රේටින්ග් එකවත් දන්නෙ නෑ කොහොමද කියලා.ඇතුල නිකන් ලොරි බට්ටෙක් විදිහයි.දොරවල් හයිකරලා තියෙන්නෙ සරනේරු දාලා වගේ.ඉලෙක්ට්‍රික් නෙමෙයි හුලන් වලින් දිව්වත් වැඩක් නෑ ඔහොම වාහන හදලා.
හරියටම හරි 😃😃😃😃💯👍
@@krishanthaindrajith2253 😀👏👍
හරි ඉතින් මොන මගුල නැතිඋනත් ඒක ටිකක් ලස්සනට හදපන් කො තේ කොළ පෙට්ටියක් ඉස්සරහින් කාඩ්බෝඩ් පෙට්ටියක් තියලා ඒකට ටයර් හේතු කරලා වගේ
😂😂😂 ආයතනයේ කිසිවෙක් නොදකීවා
🤭🤣😅😄😃😀😆😁🤔🤭🤣👌හී හී
ඕකේ අඩුපාඩු දකින්න ආයතනේ එකෙක් හිටියෙම නැද්ද 😁
ලක්ශ 8කට වගේ නම් වටිනව. බයික් එකක් වෙනුවට ගෙදරට පාවිචියට කඩේට යන්න හොදයි. ලක්ශ 49 කියන්නේ negative marketing ඒකක්. මිනිසු මෙක ගැන කතා කරවලා එක පාරටම ලක්ශ 10 විතර ගණන් අඩු කරාවි ඉට පස්සේ අපේ මෝඩයෝ මෙක ගන්නවා ගණන් අඩු නිසා . පුළුවන්නම් ඔය සල්ලි වලින් හොද රටකට යන්න ගිහින් වාහනයක් ගන්න . මේ රට කපටි මිනිසු පාළනය කන්නේ මේක කවදාවත් හදන්න බෑ
අැත්තටම මේක ලක්ෂ 40 ක් වෙන්න කොස්ට්න් කලේ කොහොමද දන්නෑ මොන ජිතියෙ මිනිස්සු ඉන්න රටක්ද මන්ද මේක අපේ රටේ දෙයක් නේද කියල ගන්න තිබුන සල්ලි ගස්වලින් කඩන දෙයක්නම්
😂😂 දැක්කම හිනා යනවා මොක්ෂෙ උබ හෙන කැතයි 😁😁
😄😁😃😀🤣😂😆
යකෝ සෙල්ලම් කාර් එකක් වගේ.ලැජ්ජාවක් නැතිව කොහොමද යකෝ ඕකේ නැගලා යන්නේ.😆😂🤣😀😃😁😄🤭🤔
ලක්ශ 45 දීලා සෙල්ලම් කාර් ගන්න තරම් රට දියුණුයි 😏 ලී ක්වාන් යූ නේ හිටපු ජනපති
@@youthgarageTharusha😂
අර ඉන්දියන් ත්‍රිවිල් කටු වෙනුවට ආදේශ කරන්න පුලුවන් උනොත් හොදයි.ඒ වෙනුවට නම් හොදටම ගැලපෙනව.
ඇත්තටම මේක මිල කරල තියෙන්නේ මේවගේ දේවල් විනාස කරලම දාන් අදහසින් . බිත්තරයක් හදන්න දෙන්නෙ නැති රටේ වාහන හදන්න දේවිද. ඉන්දියාව ඕකට කැමති වෙන්නෙ නෑ. ඉන්දියාව කැමති නැතිනම් රනිලුයි මහින්යිත් කැමති නෑ.
ඒ අදහස වැරදී. බිත්තර නම් අපේ රටේ ලාබෙට හදන්න පුලුවන් ඒත් වාහන එහෙම බෑ. වාහන අපිට වඩා අඩුවට ඉන්දියාවට ජපානෙට හදන්න පුලුවන් අපිට වඩා කොලිටි එකට. ආයතන අනිවාරෙන් ලාබ ලබන්න ඕන නැතුව ඒවා දුවන්න බෑ, ඒත් ලන්කාවේ මේ වාහනඒ හදද්දි තියෙන ප්‍රදාන ගැටලුවක් labor cost එක ඒ නිසා තමයි මිල වැඩි, ලන්කාවේ වාහන හදන හීනෙන් අපි ඉවත් වෙන්න ඕන, ලාබ ගන්න පුලුවන් කොටස් විතරක් මහා පරිමාණෙන් හදන ඕන, ex ලන්කාව කියන්නේ ලෝකේ හොදම ටරර් හදන රට , ලන්කාව කියන්නේ ලෝකේ හොදම air bag, සුක්කානම් , මීටපැනල් වගේ එක කොටසක් නිශපාදනය කරන රටක් විය යුතුයි. ඔය දේශීය වාහන හීනත් ලොක්කො මිනිස්සු මුලා කරන සිහින විතරයි
කොහොමද යකෝ ඕකේ නැගලා යන්නේ.අපිටත් ලැජ්ජාවක් තියෙනවා😊.🤔🤭😄😁😃😀🤣😂😆🙂😌🇱🇰🇱🇰🇱🇰
අප්‍රිකාවෙන් ගොඩක් ඉල්ලුමලු 😂
2018 , 2019 කාලෙදි Audi A1 එක ගන්න තිබුනා ලක්ශ 45, 48, 50 ගනන් වලට bro. එහ්ම බලද්දි මේක ඔය කියන ගානට වටිනවද කියන එක ප්‍රශ්නයක් තමයි ..😊
ලී ක්වාන් යූට පින් නේද ?
ලක්ෂ හතලිහට ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ වගේම ලක්ෂ හතලිහක් වටින්නෙ නෑ බජාජ් කියුට් කාර් එක වෙන්නෙත් ලක්ෂ දහයයි 😂 වැගන් ආර් එක ජපානෙන් ගෙනාවත් ලක්ෂ පහලවට දෙන්න පුළුවන් ටැක්ස් එකත් එක්ක
ලංකාවේ Solar power සහ Wind power projects පටන්ගන්නේ නැති තාක්කල් අපිට ගොඩයන්න වෙන්නේ නෑ. මේ වගේ ප්‍රමිතිය අඩු වාහනයි ප්‍රම්තියක් නැති පාරවලුයි තමා අපි පොඩ් මිනිස්සුන්ට ලැබෙන්නේ. කරැමෙ අපේ. 😢
සහතික ඇත්ත... ලක්ශ 20 කට අඩුවෙන් දෙන්න බැරිනම් හදන්න එපා.. ජපානයේ අවු 5,6 පරන වාහන බදු ගෙවලා ලක්ශ 20කට ගන්න පුලුවන්.. පොඩි ලොරි කෑලි ටිකක් ගෙනාවොත් ගොවියෝ අස්වැන්න නගරෙට අඩු ගානට ගෙනෙයි... අතර මැදියෝ නැ... මිනිස්සුන්ට අඩු ගානට ආහාර සපයා ගන්න පුලුවන්.. අන්තිමට අතර මැඩියා ... මැඩි ගති අයින් කර නිශ්පාදකයෝ වෙනවා...වාහන හැත්ත වලේ වැටුන එකාට පස් දාලා වහන්න හදන්නේ
මේ කාලයේ ලංකාවේ අඩු මුදලකට ගන්න තියෙන වැඩි දුරක් යන්න පුළුවන් electric වාහන ගැන video එකක් කරන්න pls
ලක්ෂ 45 කට හොඳ ජපන් කාර් එකක් ගන්න පුළුවන් නේ 💔😏
ඇත්ත ❤
මේ මුදලට වැගන් ආර්, ටොයෝටා යාරිස්, ටොයෝටා බෙල්ටා, පෙරෑඩුවා ඇක්සියා වගේ කාර් එකක් මිලදී ගන්න පුළුවන්.
Look eka nam aliya ginipettiyakata samanai. Laksha 45kata duwana gini pettiyak ketharam honda ayojanayakda?
වටකරගෙන පොලු පාරවල් දෙක තුනක් කෙලිය නම් වාහනේ ඇතුලේ යන එකාත් මැරෙනව 😂මොක්ෂා.
😂😂😂
A unata marichcha gaman mokshayata yanawane.
සරනේරු
Nissan leaf ekak meeta wada aduwata thama ganda puluwan.Mechara ganakata kohomath watinne na.
ලංකාව වාහන එකලස් කරන්න සුදුසු රටක් නෙමේ. ලංකාවේ labour cost එක වැඩි. එකලස් කරන ඔක්කොම පිට රටින් එන්න ලොකු වියදම් යනවා. කර්මාන්තශාලාවල light වතුර bill ගෙවල අනිත් වියදම් ඔක්කොම ගෙවල එද්දී මේ ගානට දෙනවා පුදුමයි. මම ඉන්න රටට කොච්චර සල්ලි තිබ්බත් වාහන එකලස් කරන එක factory එකක් නැහැ රටවල් වලට කරන්න පුළුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා අපි හැමදාම රටේ ශක්තිය අනුව වැඩ කරන්න යන්නේ නැතුව බැරි දේවල්ම කරන්න යන නිසා තමයි අද රට බංකොලොත් වෙලා තියෙන්නේ කොච්චර හොඳ වාහන පැදපු මිනිස්සුද අපි ලංකාවේ. අඩු ගානේ internet එකේ හොයල ලස්සන design එකක් copy කරලා හැදුවනම් දුකක් නැහැ අනික තමයි electric electric කිවුවට වාහනේ charge වෙන්නේ diesal වලින් වැඩකරන generator එකකින්නම් වැඩේ එතනම fail කවද තේරුම් ගනීද මේවාකෝ airbag කෝ අනිත් safety features ලංකාවේ වටින්නේ ප්‍රභූ පැලැන්තියේ ජීවිත විතරද. සාමාන්‍ය මිනිස්සු වැඩක් නැද්ද. පාරිල්මෙන්තුවේ 225ට අයිති V8 ටික අරගෙන මේ වාහන 225ක් දීල ආදර්ශයක් දෙන්න කියමු. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා.
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්තත්‍රී වරු බහුතරයක් පැද්දොත් පොඩ්ඩක් සලකල බලනව.
Grand i10 ලන්කාවෙ හදන කාර් එක ගැන විස්තරයක් ඔනෙ..
Wuling eka thamai hoda kohomath.....mn nm hithanne Wuling eka gevana gaanata godak vatinava.2023 model ela Tesla eke lite version eka vage..❤
Geely Panda Mini EV , WULING BAOJUN YEP EV , Wuling mini ev , wage ewa thiyeddi ai mewage ewa mehe hadanne, mewaokkomalaksha 20th 40th athara ganna puluwan ewa. meeta wada sahena advance & lassanai
Mehemai gana nm podi upset ekak thiyenwa .eth lankawe me wage start ekak ganna eka watinawa.
Mokha eke full review ekak ona
Me ගාණට වටින්නේ na faill pradaction akak
Thank you
😮laksha 15 I watinne
ලංකාවේ මොනවා හැදුවත් මොනව කළත් කොල්ලයක් නොකා බෑමයි.එනිසා කවදාවත් සාර්ථක වෙන්නේ නැත.මේක Quadracycle නම් Hi speed මාර්ග වලට ඇතුලු කිරීම තහනම්.
මිස්ටර් බීන්ගේ මිනි කූපරේ මීට වැඩිය ගැම්ම ඕයි😂
ඔක්කොම හොදයි සරනේරු දොරයි ලක්ශ 45 පිස්සෙක් ඇරෙන්න මේක ගන්නෙ මොකාද උපරිම ලක්ශ 12 වගේ තමා වටින්නෙ ත්‍රීවීල් එක්කට හොදම විසදුම නොතේමී යන්න පුලුවන් එච්චරයි
දොරේ ඇතුල් පැත්තට දාලා තියෙන්නෙ සොයිබද කියලත් ශුවර් නෑ බන්🤭
😂😂
Oka ochchara watinne ne tax ekathu Kerala thiyenne 3n 4 gunayak ekt hethuwa aye kiyanna deyak newe...
අය්යේ මන් දැක්කා ඔයා මේ video එකේ vinfast වාහනත් පෙන්නනවා. ඔයා දන්නවා ඇති එක ව්යට්නාමේ කම්පැනි එකක්. Vinfast vf9 එකට 594km යන්න පුළුවන් එක චාජ් එකෙන් පුළුවන් නම් ඔයා මේ වාහන ගැනත් video එකක් දාන්නකෝ. මේ වාහන වල තියන හොඳ දේවල් වගේම ඒවායේ ගැටළු තියනම් ඒවා ගැනත්.
Sure ගේන්නම් මේ වාහන දැන් ලන්කාවට import කරන්න පුලුවන්
@@youthgarageTharusha ඔව් නේද? අය්යේ මන් මේ වාහන සම්බන්ද video එකක එකෙක් කමෙන්ට් කරලා තිබ්බ ඔය vinfast එකේ tourch display එකෙ එහෙම සොෆ්ට් වෙයා අව්ල් යනෝ කියලා පුළුවන් නම් ඒ ගැනත් ඇත්ත නැත්ත සඳහන් කරන්න. කව්ද දන්නේ හැම එකක ම ඇදයක් හොයන එකෙක් එක දැම්ම ද කියලා.
Parliament eka 225 demu 😂 meka….meka hadapu aunta pissuda
ෂුවර් එකටම ලොකු tax එකක් ගහලා ඇති ඕක නවත්වන්න වෙන ගානට
දෙශීය කිව්වට බන් ඇසම්බල් කරන හැම වාහනයක්ම දෙශීය වෙන්නෑ, ඔව ඉන්දියාවේ ටකරන් මඩුවල හැදුවට කෑල්ලෙන් කෑල්ල ලකෙ පංකාවේට එද්දි කප්පරයක් ටැක්ස් ගහල තමයි ගන්නේ, අපිට ඉන්නවනේ දූෂිත ජුන්ටාවක් නඩත්තු කරන්න උන්ගේ නඩත්තු වියදම් ඇඩ් කරල තියෙන්නෙ, නිකටම හිතපන් ලොරි බොඩ් ගෙනල්ල තහඩු ගහල පාරේ දුහනව පාලම් බොක්කු වලින් වැටිල මිනිස්සු මැරෙනව මෙ රෙද්දේ සේෆ්ටි නෑ ඇතුලේ පඩයක් ගියත් හතර පැත්තෙ තහඩු ගැලවෙන සයිස් එක, දොරවල් හතරටම තියන්නේ ඇන දෙකෙ සරනේරු, කී දාහක් මිය පරලොව යයිද මෙවල නැගල ගියොත්, එක්කො මෙව හදන එක නවත්වන්න ඕනේ පාර්ලිමේන්තුවෙ එකෙක් ගන්නෑ අඩුම ගානේ වෙල්ගයවත් ගන්නෑ, අහිංසක මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වලට වටිනාකමක් දෙන්න දන්නැති රටවල් නීච රටවල්, තව 2048 දියුණු කරනකම් බලන්න ඉන්නලු. 🤣
quadricycle එකක් කියන්නේ මේක හයිවේ දාන්නත් බෑ නේද? 🤔මෙහෙම එකක් මේ ගානට ගන්නනම් ඉතින් අපිට හොයාගන්න බැරි හමේ රෝගයක් තියෙන්න ඕන😂
හමේ නෙමෙයි බං මොලේ රෝගයක් පිස්සු නැත්තන් සෝක් මෝක්ශා 😂
ලක්ෂ 20 කට දුන්නත් මේක නම් එපා
මම හිතුවේ ඔබ වාහන ගැන දන්න පොරක් කියලාඒත් මේ වගේ ලබ්බක් ප්‍රචලිත කිරීම නම් මහ ගොන් වැඩක්
මෙයාල මේ මිල දාල අපිව ගොනාට අන්දන්න යන්නේ.
Me kankavata henagahalath madi
පුක කහන් නෑ ලක්ශ 45 දීලා ගන්න,, ලක්ශ 5 වටින් නෑ
ඕක රජය මිලදී ගන්න හොර ගිවිසුමක් ඇති .
ඕක වාහනයක්ද බන් 😂 🤣🤣🤣🤣 පකිස් පෙට්ටියක් වගේ.ඉස්ටීරීන් වීල් එක හරියට නවසීය විස්සෙ හීනි ටයර් වාහන වලට එන සුක්කානම වගේ 🤣 ඩිස් ප්ලේ එක තනි ඇහැටවත් පෙන්නෑ, ඕක ඉන්දියාවටම දෙන්න ප්ලීස්
😆😀😃😄😄🤭🙂හී හීහී 🤭🤣😅
එක දෙයයි මේ කමෙන්ට් නම් කම්පැනියේ අය දකින්න එපා 😂😂😂
දෑවැද්ද ට දෙන්න හොඳ යි
දුවත් ආපහු එවයි 😂
Supri
awasaneta kiwwa kathawa watinawa
Kukul kuduwak wage kethe bar. 500km wat yanna bar. Watinnet nar.
Tvs wheel eka lassanai yako meet a wediya
පර්ලිමේන්තුවේ උන්ට මෙක දුන්නනම් රටෙ ප්‍රශ්න හුගක් විසඩෙඊ😅
Who is going to buy this vehicle.. In that price.. We can buy waganor... 😇😇😇😇
උපරිම ලක්ෂ 20යි වටින්නෙ
රුපියල් 44. සත50 ක් දෙන්නද.
What is the safety ?Electric vehicles are a joke for a country like us, generating electricity mostly on fuel and charging is very high in cost.
Let's find out the number of units they will sell.
Akanam sahatika aththa
Mokda me gon karate
පිස්සු හැදෙයි ලක්ෂ 45 කට. හික්..........හික්.......හික්.........
ලක්ෂ 40 ,සෙල්ලම් බඩුවක් වගේ
Wulin mini ev,dfsk,geely panda mini wage supiri chinese wahana lankawata enawa ikamantama
උපරිම 10 ත් 15 ත් අතර තමයි
ඔය ලබ්බක් ලක්ෂ 20 තියා ලක්ෂ 5ක් වටින්නේ නෑ... බලපං ඒකේ හැටි ඌරු පයියක් වගේ 😅😅😅😅😅😅😅 පාන් පුච්චන්න හොදයි පොරනුවට දාලා.
Ado dora galawanna puluwanne ona akekuta😢😢😢😢
ඕක හදන්න රුපියල් ලක්ෂ 10 ක් විතර යන්නේ.
Mona kalakanni vadakada bn DN nithiyak genen me labba ganna kiyala lakaha 12ok
මම නම් මේකට කැමති නැ ,, 3 weel එකකට වැඩිය නම් හොදයි ගානත් එක්ක බලනකොට ඒත් වැඩක් නැ...
Laksa 40 😂 gannawa dolphin 🐬 van ekak
Oya kiyana eka athha.. Meka 45 lks walata vatinne naha Bro. Kathai oka....meeta vada Alto hodai
Worth for 15 laks.
Gawana mudalata watinn mawa danapa
45 දීල 121 එකක් ගන්නවනෙ😂
බොරු වියදමක්... අසාර්ථකයි .
මෙ ගානට මෙකක් ගන්න වෙලාවෙ ලාන්සර් බොක්ස් එකක් ගන්න එක ලාබයී විහිලු සපයන්න එපා රටට😅😅😅😅
❤❤
උබ මෝඩයෙක් කියල හිතන්න එපා මේක ලක්ෂ 45ක් දීල ගන්න බලන් ඉන්න උනුත් ඉන්නව
Meka ganne mole aul aun
අපිට පිස්සු නෑ බන් ලක්ෂ 40 ක් දීලා ඕක ගන්න😅.... හදල ඕකුන්ම පැද පැද ඉන්නෙ නැතැයි...
Meka lak 45🤯 raththrn d danna
විහිලු නැතුව අල ලුනු වවනව
20 wadie 😅
Mokadda bn me pettiya Meeta wadahodai 4500k deela bobbin ekak hadagena walalena eka😂
ලක්ශ 45ක් පිස්සු නේද
tata nano ekak ganna eka labai 😆🥲
මිනිසුන්ගේ සල්ලි ටික සුරගෙන කන්න හදපු පකඩ වාහනයක් මෙිකට 225 ඓකක් සමිබන්ධ ඇති අනිවාර්යයෙන්ම .කාලකන්නි හැත්ත .අර වෙගා 3විල් එක හොදයි ඊට වැඩිය.
200ක් කීවට 100වත් යන්න පුලුවන්ද මන්ද?
මිනිස්සු මෙච්චර ගානක් දීලා ගනීද😮
Laksha 10k wati..
😂😂 4 000 000😂😂 2000000kwat watinne na
Alto hodI
🇱🇰😂
165000/+
මොක්ෂෙ උබ හෙන කැතයි 😁😁
iya 😂
Lorry sukkanamak tiyanna.😂😂😂
Melo wedak nethi car ekak 🤣🤣
මේකත් මාකටින් plan එකක්ද දන්නෑ. තව ටික දවසකින් පට්ට අඩු මිලක් කියයිද දන්නෑ 😂
🙄 ඒක නම් වෙන එකක් නෑ
මේ වගේ එකක් ලක්ෂ 40 කට ගන්න පිස්සුවක් නෑ..😂
නිර්මානශීලී නැති ජාතියක නිර්මාන.අපේ අධ්‍යාපනයේ දෝශ තමයි😌🤔🤭🙂🤔🤭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔයාගේ කතාව ඇත්ත. ලක්ෂ 20කට වගේ නම් වටිනවා.
ලක්ෂ විස්සක් වටින්නෙත් නැහැ ඒ මුදලට සෙකන්ඩ් හෑන්ඩ් මරෑටි එකක් ගන්න පුළුවන්.ලක්ෂ 45කින් වැගන් ආර් එකක් ගන්න පුළුවන්.
ඔය ලබ්බක් ලක්ෂ 20 තියා ලක්ෂ 5ක් වටින්නේ නෑ... බලපං ඒකේ හැටි ඌරු පයියක් වගේ 😅😅😅😅😅😅😅 පාන් පුච්චන්න හොදයි පොරනුවට දාලා...
@@krishanthaindrajith2253 ඔව් නේද
@@nalakaag ඔව් ඔයාගේ කතාව ඇත්ත යාලුවා. මේක එච්චර මුදලකට පාඩුයි. හැබැයි අපිට මේක නොගත්තත් පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන් ලංකාවේ මෙහෙම වාහනයක් හරි හැදිච්ච එක ගැන නේද? සමහර විට මේක දකින වෙන කෙනෙක් inspire වෙන්න පුළුවන් මීට වඩා ඔප්ෂන් තියන ගොඩක් සාධාරණ මුදලකට ගන්න පුළුවන් වාහන යක් හදන්න.
ත්‍රීවීලර් එකට හොද විසදුමක් ලක්ශ 12ට මාකට් වෙනවනන් හොද ඉල්ලුමක් තියෙයි ලක්ෂ 45ට තනිකර විහිළුවක් 😂
❤
අනිවාර්යයෙන්
ලක්ශ 13කට වගේ නම් වටිනව. ලක්ශ 20ට alto එකක් ගන්න පුළුවන් 😂
❤
ත්‍රී වීල් එක වෙනූවට දුන්නනම් හරි.. ලක්ෂ 10කට වගේ
❤❤❤
ඇත්තම කතාව ඕක වැඩක් නෑ ජපන් වාහානයක් ගන්නව ඔය ගානට ඕක පට්ට කැතයි ඕයි නමත් පට්ට කැතයි මෝක්ශා😂
පොඩ්ඩක් 😂ආක්ශඝ් වගේ
වාහන හදන්න ඕනෙ නෑ cost එක වැඩි නම්.. හැම ගෙදරකටම දරන්න පුලුවන් මිලකට soler system එකක් හදුන්වාදෙන්න.. ප්‍රශ්නවලින් 80% විතර විසදෙයි...
අනික මොන electric වාහනයක් නිශ්පාදනය කලත් ඒව charge කරන්නෙ බොරතෙල් භාවිතා කරල..
මසුරන් කථාව ඈ, ඒකටනම් දහක් එකගයි, පාලකයෝ ගහන ගහන පදෙට නටන මීහරක් නෙමෙ රටකට ඕනේ බුද්ධිමත් මිනිස්සු.
@@derekperera3501 කැරි පාලකයො ඒවට ඉඩ දෙන්නෙ නෑ..උන්ට බොරතෙල් වලින් කොමිස් නැති වෙනවනෙ
❤
ඒක ඇත්ත තෙල් වලින් විදුලිය හදලා ඒ විදුලියෙන් බැටරි චාර්ජ් කරලා දුවනවා කියන්නේ හෙන moඩ වැඩක් කෙලින්ම ඒ තෙල් වාහනේට ගහලා දීවනම් ලාබයි
ලක්ෂ 20 තමයි ගණන.ගැටලුව වෙලා තියෙන්නෙ ,ලංකාවේ උන් තාක්ෂණය දියුණු කරගත්තට ආකල්ප දියුණු කරගන්නෙ නෑ.කාර් එකේ දොරවල් වල ඇණ පේන්නේ මොකද ? ඒ තමයි ලාංකිකයන්ගෙ පට්ට කුහකත්වය.කාර් එක කිව්වට ඒක කාර් ද ජිප් ද හිතාගන්න බැරි කරත්ත පෙනුමක් තියෙන්නෙ .බොඩි එක පුලුවන් උපරිමයෙන් කැත කරල.මිල පුලුවන් උපරිමයෙන් වැඩි කරලා.කරමාන්තය උපන්ගෙයිම වළලන්න වැඩ සිද්ද කරල තියෙන්නෙ .මේ වගේ පට්ට කුහක ජාතියක් ලෝකයේ තවත් නැතිව ඇති .මිනිස්සු ගෝත්‍රිකව ඉන්නකම් රට හැදෙන්නේ නෑ.
2007 විට්ස් එක අද මාර්කට් එක ලක්ශ 45යි,2006 බෙල්ටා එකත් ඒ ගාන.ලක්ශ 45 කට මේක තනිකරම විහිලුවක්.මේකෙ සේෆ්ටි රේටින්ග් එකවත් දන්නෙ නෑ කොහොමද කියලා.ඇතුල නිකන් ලොරි බට්ටෙක් විදිහයි.දොරවල් හයිකරලා තියෙන්නෙ සරනේරු දාලා වගේ.ඉලෙක්ට්‍රික් නෙමෙයි හුලන් වලින් දිව්වත් වැඩක් නෑ ඔහොම වාහන හදලා.
හරියටම හරි 😃😃😃😃💯👍
@@krishanthaindrajith2253 😀👏👍
හරි ඉතින් මොන මගුල නැතිඋනත් ඒක ටිකක් ලස්සනට හදපන් කො තේ කොළ පෙට්ටියක් ඉස්සරහින් කාඩ්බෝඩ් පෙට්ටියක් තියලා ඒකට ටයර් හේතු කරලා වගේ
😂😂😂 ආයතනයේ කිසිවෙක් නොදකීවා
🤭🤣😅😄😃😀😆😁🤔🤭🤣👌හී හී
ඕකේ අඩුපාඩු දකින්න ආයතනේ එකෙක් හිටියෙම නැද්ද 😁
ලක්ශ 8කට වගේ නම් වටිනව. බයික් එකක් වෙනුවට ගෙදරට පාවිචියට කඩේට යන්න හොදයි. ලක්ශ 49 කියන්නේ negative marketing ඒකක්. මිනිසු මෙක ගැන කතා කරවලා එක පාරටම ලක්ශ 10 විතර ගණන් අඩු කරාවි ඉට පස්සේ අපේ මෝඩයෝ මෙක ගන්නවා ගණන් අඩු නිසා . පුළුවන්නම් ඔය සල්ලි වලින් හොද රටකට යන්න ගිහින් වාහනයක් ගන්න . මේ රට කපටි මිනිසු පාළනය කන්නේ මේක කවදාවත් හදන්න බෑ
❤❤❤
අැත්තටම මේක ලක්ෂ 40 ක් වෙන්න කොස්ට්න් කලේ කොහොමද දන්නෑ මොන ජිතියෙ මිනිස්සු ඉන්න රටක්ද මන්ද මේක අපේ රටේ දෙයක් නේද කියල ගන්න තිබුන සල්ලි ගස්වලින් කඩන දෙයක්නම්
❤❤❤
😂😂 දැක්කම හිනා යනවා මොක්ෂෙ උබ හෙන කැතයි 😁😁
😄😁😃😀🤣😂😆
යකෝ සෙල්ලම් කාර් එකක් වගේ.ලැජ්ජාවක් නැතිව කොහොමද යකෝ ඕකේ නැගලා යන්නේ.😆😂🤣😀😃😁😄🤭🤔
ලක්ශ 45 දීලා සෙල්ලම් කාර් ගන්න තරම් රට දියුණුයි 😏 ලී ක්වාන් යූ නේ හිටපු ජනපති
@@youthgarageTharusha😂
අර ඉන්දියන් ත්‍රිවිල් කටු වෙනුවට ආදේශ කරන්න පුලුවන් උනොත් හොදයි.ඒ වෙනුවට නම් හොදටම ගැලපෙනව.
ඇත්තටම මේක මිල කරල තියෙන්නේ මේවගේ දේවල් විනාස කරලම දාන් අදහසින් . බිත්තරයක් හදන්න දෙන්නෙ නැති රටේ වාහන හදන්න දේවිද. ඉන්දියාව ඕකට කැමති වෙන්නෙ නෑ. ඉන්දියාව කැමති නැතිනම් රනිලුයි මහින්යිත් කැමති නෑ.
ඒ අදහස වැරදී. බිත්තර නම් අපේ රටේ ලාබෙට හදන්න පුලුවන් ඒත් වාහන එහෙම බෑ. වාහන අපිට වඩා අඩුවට ඉන්දියාවට ජපානෙට හදන්න පුලුවන් අපිට වඩා කොලිටි එකට. ආයතන අනිවාරෙන් ලාබ ලබන්න ඕන නැතුව ඒවා දුවන්න බෑ, ඒත් ලන්කාවේ මේ වාහනඒ හදද්දි තියෙන ප්‍රදාන ගැටලුවක් labor cost එක ඒ නිසා තමයි මිල වැඩි, ලන්කාවේ වාහන හදන හීනෙන් අපි ඉවත් වෙන්න ඕන, ලාබ ගන්න පුලුවන් කොටස් විතරක් මහා පරිමාණෙන් හදන ඕන, ex ලන්කාව කියන්නේ ලෝකේ හොදම ටරර් හදන රට , ලන්කාව කියන්නේ ලෝකේ හොදම air bag, සුක්කානම් , මීටපැනල් වගේ එක කොටසක් නිශපාදනය කරන රටක් විය යුතුයි. ඔය දේශීය වාහන හීනත් ලොක්කො මිනිස්සු මුලා කරන සිහින විතරයි
කොහොමද යකෝ ඕකේ නැගලා යන්නේ.අපිටත් ලැජ්ජාවක් තියෙනවා😊.🤔🤭😄😁😃😀🤣😂😆🙂😌🇱🇰🇱🇰🇱🇰
අප්‍රිකාවෙන් ගොඩක් ඉල්ලුමලු 😂
❤
2018 , 2019 කාලෙදි Audi A1 එක ගන්න තිබුනා ලක්ශ 45, 48, 50 ගනන් වලට bro. එහ්ම බලද්දි මේක ඔය කියන ගානට වටිනවද කියන එක ප්‍රශ්නයක් තමයි ..😊
ලී ක්වාන් යූට පින් නේද ?
ලක්ෂ හතලිහට ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ වගේම ලක්ෂ හතලිහක් වටින්නෙ නෑ බජාජ් කියුට් කාර් එක වෙන්නෙත් ලක්ෂ දහයයි 😂 වැගන් ආර් එක ජපානෙන් ගෙනාවත් ලක්ෂ පහලවට දෙන්න පුළුවන් ටැක්ස් එකත් එක්ක
ලංකාවේ Solar power සහ Wind power projects පටන්ගන්නේ නැති තාක්කල් අපිට ගොඩයන්න වෙන්නේ නෑ. මේ වගේ ප්‍රමිතිය අඩු වාහනයි ප්‍රම්තියක් නැති පාරවලුයි තමා අපි පොඩ් මිනිස්සුන්ට ලැබෙන්නේ. කරැමෙ අපේ. 😢
සහතික ඇත්ත... ලක්ශ 20 කට අඩුවෙන් දෙන්න බැරිනම් හදන්න එපා..
ජපානයේ අවු 5,6 පරන වාහන බදු ගෙවලා ලක්ශ 20කට ගන්න පුලුවන්.. පොඩි ලොරි කෑලි ටිකක් ගෙනාවොත් ගොවියෝ අස්වැන්න නගරෙට අඩු ගානට ගෙනෙයි... අතර මැදියෝ නැ... මිනිස්සුන්ට අඩු ගානට ආහාර සපයා ගන්න පුලුවන්.. අන්තිමට අතර මැඩියා ... මැඩි ගති අයින් කර නිශ්පාදකයෝ වෙනවා...
වාහන හැත්ත වලේ වැටුන එකාට පස් දාලා වහන්න හදන්නේ
මේ කාලයේ ලංකාවේ අඩු මුදලකට ගන්න තියෙන වැඩි දුරක් යන්න පුළුවන් electric වාහන ගැන video එකක් කරන්න pls
ලක්ෂ 45 කට හොඳ ජපන් කාර් එකක් ගන්න පුළුවන් නේ 💔😏
ඇත්ත ❤
මේ මුදලට වැගන් ආර්, ටොයෝටා යාරිස්, ටොයෝටා බෙල්ටා, පෙරෑඩුවා ඇක්සියා වගේ කාර් එකක් මිලදී ගන්න පුළුවන්.
Look eka nam aliya ginipettiyakata samanai. Laksha 45kata duwana gini pettiyak ketharam honda ayojanayakda?
වටකරගෙන පොලු පාරවල් දෙක තුනක් කෙලිය නම් වාහනේ ඇතුලේ යන එකාත් මැරෙනව 😂මොක්ෂා.
😂😂😂
A unata marichcha gaman mokshayata yanawane.
සරනේරු
Nissan leaf ekak meeta wada aduwata thama ganda puluwan.Mechara ganakata kohomath watinne na.
ලංකාව වාහන එකලස් කරන්න සුදුසු රටක් නෙමේ. ලංකාවේ labour cost එක වැඩි. එකලස් කරන ඔක්කොම පිට රටින් එන්න ලොකු වියදම් යනවා. කර්මාන්තශාලාවල light වතුර bill ගෙවල අනිත් වියදම් ඔක්කොම ගෙවල එද්දී මේ ගානට දෙනවා පුදුමයි.
මම ඉන්න රටට කොච්චර සල්ලි තිබ්බත් වාහන එකලස් කරන එක factory එකක් නැහැ
රටවල් වලට කරන්න පුළුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා අපි හැමදාම රටේ ශක්තිය අනුව වැඩ කරන්න යන්නේ නැතුව බැරි දේවල්ම කරන්න යන නිසා තමයි අද රට බංකොලොත් වෙලා තියෙන්නේ
කොච්චර හොඳ වාහන පැදපු මිනිස්සුද අපි ලංකාවේ. අඩු ගානේ internet එකේ හොයල ලස්සන design එකක් copy කරලා හැදුවනම් දුකක් නැහැ
අනික තමයි electric electric කිවුවට වාහනේ charge වෙන්නේ diesal වලින් වැඩකරන generator එකකින්නම් වැඩේ එතනම fail
කවද තේරුම් ගනීද මේවා
කෝ airbag කෝ අනිත් safety features ලංකාවේ වටින්නේ ප්‍රභූ පැලැන්තියේ ජීවිත විතරද. සාමාන්‍ය මිනිස්සු වැඩක් නැද්ද.
පාරිල්මෙන්තුවේ 225ට අයිති V8 ටික අරගෙන මේ වාහන 225ක් දීල ආදර්ශයක් දෙන්න කියමු. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා.
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්තත්‍රී වරු බහුතරයක් පැද්දොත් පොඩ්ඩක් සලකල බලනව
.
❤
Grand i10 ලන්කාවෙ හදන කාර් එක ගැන විස්තරයක් ඔනෙ..
❤
Wuling eka thamai hoda kohomath.....mn nm hithanne Wuling eka gevana gaanata godak vatinava.2023 model ela Tesla eke lite version eka vage..❤
❤❤❤
Geely Panda Mini EV , WULING BAOJUN YEP EV , Wuling mini ev , wage ewa thiyeddi ai mewage ewa mehe hadanne, mewaokkomalaksha 20th 40th athara ganna puluwan ewa. meeta wada sahena advance & lassanai
❤
Mehemai gana nm podi upset ekak thiyenwa .eth lankawe me wage start ekak ganna eka watinawa.
Mokha eke full review ekak ona
Me ගාණට වටින්නේ na faill pradaction akak
❤❤❤
Thank you
❤❤❤
😮laksha 15 I watinne
ලංකාවේ මොනවා හැදුවත් මොනව කළත් කොල්ලයක් නොකා බෑමයි.
එනිසා කවදාවත් සාර්ථක වෙන්නේ නැත.
මේක Quadracycle නම් Hi speed මාර්ග වලට ඇතුලු කිරීම තහනම්.
❤
මිස්ටර් බීන්ගේ මිනි කූපරේ මීට වැඩිය ගැම්ම ඕයි😂
😂😂😂
ඔක්කොම හොදයි සරනේරු දොරයි ලක්ශ 45 පිස්සෙක් ඇරෙන්න මේක ගන්නෙ මොකාද උපරිම ලක්ශ 12 වගේ තමා වටින්නෙ ත්‍රීවීල් එක්කට හොදම විසදුම නොතේමී යන්න පුලුවන් එච්චරයි
දොරේ ඇතුල් පැත්තට දාලා තියෙන්නෙ සොයිබද කියලත් ශුවර් නෑ බන්🤭
❤❤❤
😂😂
Oka ochchara watinne ne tax ekathu Kerala thiyenne 3n 4 gunayak ekt hethuwa aye kiyanna deyak newe...
අය්යේ මන් දැක්කා ඔයා මේ video එකේ vinfast වාහනත් පෙන්නනවා. ඔයා දන්නවා ඇති එක ව්යට්නාමේ කම්පැනි එකක්. Vinfast vf9 එකට 594km යන්න පුළුවන් එක චාජ් එකෙන් පුළුවන් නම් ඔයා මේ වාහන ගැනත් video එකක් දාන්නකෝ. මේ වාහන වල තියන හොඳ දේවල් වගේම ඒවායේ ගැටළු තියනම් ඒවා ගැනත්.
Sure ගේන්නම් මේ වාහන දැන් ලන්කාවට import කරන්න පුලුවන්
@@youthgarageTharusha ඔව් නේද? අය්යේ මන් මේ වාහන සම්බන්ද video එකක එකෙක් කමෙන්ට් කරලා තිබ්බ ඔය vinfast එකේ tourch display එකෙ එහෙම සොෆ්ට් වෙයා අව්ල් යනෝ කියලා පුළුවන් නම් ඒ ගැනත් ඇත්ත නැත්ත සඳහන් කරන්න. කව්ද දන්නේ හැම එකක ම ඇදයක් හොයන එකෙක් එක දැම්ම ද කියලා.
Parliament eka 225 demu 😂 meka….meka hadapu aunta pissuda
ෂුවර් එකටම ලොකු tax එකක් ගහලා ඇති ඕක නවත්වන්න වෙන ගානට
දෙශීය කිව්වට බන් ඇසම්බල් කරන හැම වාහනයක්ම දෙශීය වෙන්නෑ, ඔව ඉන්දියාවේ ටකරන් මඩුවල හැදුවට කෑල්ලෙන් කෑල්ල ලකෙ පංකාවේට එද්දි කප්පරයක් ටැක්ස් ගහල තමයි ගන්නේ, අපිට ඉන්නවනේ දූෂිත ජුන්ටාවක් නඩත්තු කරන්න උන්ගේ නඩත්තු වියදම් ඇඩ් කරල තියෙන්නෙ, නිකටම හිතපන් ලොරි බොඩ් ගෙනල්ල තහඩු ගහල පාරේ දුහනව පාලම් බොක්කු වලින් වැටිල මිනිස්සු මැරෙනව මෙ රෙද්දේ සේෆ්ටි නෑ ඇතුලේ පඩයක් ගියත් හතර පැත්තෙ තහඩු ගැලවෙන සයිස් එක, දොරවල් හතරටම තියන්නේ ඇන දෙකෙ සරනේරු, කී දාහක් මිය පරලොව යයිද මෙවල නැගල ගියොත්, එක්කො මෙව හදන එක නවත්වන්න ඕනේ පාර්ලිමේන්තුවෙ එකෙක් ගන්නෑ අඩුම ගානේ වෙල්ගයවත් ගන්නෑ, අහිංසක මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වලට වටිනාකමක් දෙන්න දන්නැති රටවල් නීච රටවල්, තව 2048 දියුණු කරනකම් බලන්න ඉන්නලු. 🤣
quadricycle එකක් කියන්නේ මේක හයිවේ දාන්නත් බෑ නේද? 🤔
මෙහෙම එකක් මේ ගානට ගන්නනම් ඉතින් අපිට හොයාගන්න බැරි හමේ රෝගයක් තියෙන්න ඕන😂
හමේ නෙමෙයි බං මොලේ රෝගයක් පිස්සු නැත්තන් සෝක් මෝක්ශා 😂
❤
ලක්ෂ 20 කට දුන්නත් මේක නම් එපා
❤
මම හිතුවේ ඔබ වාහන ගැන දන්න පොරක් කියලා
ඒත් මේ වගේ ලබ්බක් ප්‍රචලිත කිරීම නම් මහ ගොන් වැඩක්
මෙයාල මේ මිල දාල අපිව ගොනාට අන්දන්න යන්නේ.
Me kankavata henagahalath madi
පුක කහන් නෑ ලක්ශ 45 දීලා ගන්න,, ලක්ශ 5 වටින් නෑ
❤
ඕක රජය මිලදී ගන්න හොර ගිවිසුමක් ඇති .
ඕක වාහනයක්ද බන් 😂 🤣🤣🤣🤣 පකිස් පෙට්ටියක් වගේ.ඉස්ටීරීන් වීල් එක හරියට නවසීය විස්සෙ හීනි ටයර් වාහන වලට එන සුක්කානම වගේ 🤣 ඩිස් ප්ලේ එක තනි ඇහැටවත් පෙන්නෑ, ඕක ඉන්දියාවටම දෙන්න ප්ලීස්
😆😀😃😄😄🤭🙂හී හීහී 🤭🤣😅
එක දෙයයි මේ කමෙන්ට් නම් කම්පැනියේ අය දකින්න එපා 😂😂😂
දෑවැද්ද ට දෙන්න හොඳ යි
දුවත් ආපහු එවයි 😂
Supri
awasaneta kiwwa kathawa watinawa
❤
Kukul kuduwak wage kethe bar. 500km wat yanna bar. Watinnet nar.
Tvs wheel eka lassanai yako meet a wediya
❤
පර්ලිමේන්තුවේ උන්ට මෙක දුන්නනම් රටෙ ප්‍රශ්න හුගක් විසඩෙඊ😅
Who is going to buy this vehicle.. In that price.. We can buy waganor... 😇😇😇😇
උපරිම ලක්ෂ 20යි වටින්නෙ
රුපියල් 44. සත50 ක් දෙන්නද.
What is the safety ?
Electric vehicles are a joke for a country like us, generating electricity mostly on fuel and charging is very high in cost.
❤
Let's find out the number of units they will sell.
❤❤❤
Akanam sahatika aththa
❤❤❤
Mokda me gon karate
❤❤❤
පිස්සු හැදෙයි ලක්ෂ 45 කට. හික්..........හික්.......හික්.........
ලක්ෂ 40 ,සෙල්ලම් බඩුවක් වගේ
Wulin mini ev,dfsk,geely panda mini wage supiri chinese wahana lankawata enawa ikamantama
❤❤❤
උපරිම 10 ත් 15 ත් අතර තමයි
ඔය ලබ්බක් ලක්ෂ 20 තියා ලක්ෂ 5ක් වටින්නේ නෑ... බලපං ඒකේ හැටි ඌරු පයියක් වගේ 😅😅😅😅😅😅😅 පාන් පුච්චන්න හොදයි පොරනුවට දාලා.
Ado dora galawanna puluwanne ona akekuta😢😢😢😢
ඕක හදන්න රුපියල් ලක්ෂ 10 ක් විතර යන්නේ.
❤❤❤
Mona kalakanni vadakada bn DN nithiyak genen me labba ganna kiyala lakaha 12ok
මම නම් මේකට කැමති නැ ,, 3 weel එකකට වැඩිය නම් හොදයි ගානත් එක්ක බලනකොට ඒත් වැඩක් නැ...
❤
Laksa 40 😂 gannawa dolphin 🐬 van ekak
Oya kiyana eka athha.. Meka 45 lks walata vatinne naha Bro. Kathai oka....meeta vada Alto hodai
❤
Worth for 15 laks.
❤❤❤
Gawana mudalata watinn mawa danapa
❤❤❤
45 දීල 121 එකක් ගන්නවනෙ😂
බොරු වියදමක්... අසාර්ථකයි .
මෙ ගානට මෙකක් ගන්න වෙලාවෙ ලාන්සර් බොක්ස් එකක් ගන්න එක ලාබයී විහිලු සපයන්න එපා රටට😅😅😅😅
❤❤
උබ මෝඩයෙක් කියල හිතන්න එපා මේක ලක්ෂ 45ක් දීල ගන්න බලන් ඉන්න උනුත් ඉන්නව
Meka ganne mole aul aun
අපිට පිස්සු නෑ බන් ලක්ෂ 40 ක් දීලා ඕක ගන්න😅.... හදල ඕකුන්ම පැද පැද ඉන්නෙ නැතැයි...
😂😂
Meka lak 45🤯 raththrn d danna
❤❤
විහිලු නැතුව අල ලුනු වවනව
❤❤
20 wadie 😅
❤
Mokadda bn me pettiya
Meeta wadahodai
4500k deela bobbin ekak hadagena walalena eka😂