Nissan Leaf හයිබ්‍රිඩ් කරමු | Hybrid කරපු Nissan Leafවලට මොකද වුණේ | Nissan Leaf Hybrid Conversion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Nissan Leaf හයිබ්‍රිඩ් කරමු | Hybrid කරපු Nissan Leafවලට මොකද වුණේ | Nissan Leaf Hybrid Conversion by Happy Hybrid
    VIKETHA TH-cam channel contact number- 070 486 4851
    Happy Hybrid PVT. LTD. - 0112 072 727 (Office Number)
    Owner at Happy Hybrid PVT. LTD. - 077 777 5484 (Mr. Damith Darshana)
    Nissan Leaf කියන්නේ ලෝකේ වගේ ලංකාවෙත් අතිශයින් ම ජනප්‍රිය වෙච්ච විදුලි මෝටර් රථයක්. හැබැයි කාලය ගතවෙද්දී මේ සුඛොපබෝගී වාහනයට ඇතිවෙච්ච ප්‍රධානතම ගැටලුව තමයි මේ වාහනයේ Battery එක ක්‍රමයෙන් අකර්මණ්‍යවීම. ඉතින් අපි මේකට හොඳ ම විසඳුම හොයාගෙන ආවා පන්නිපිටිය නගරයේ Happy Hybrid ආයතනයට. ඉතින් වැඩසටහනේ පළවෙනි කොටස නරඹපු නැති ඔබට පුළුවන් පහත Link එකෙන් ඒ වැඩසටහන නරඹන්න.
    Nissan Leaf හයිබ්‍රිඩ් කරලා පෙට්‍රල් ගහමු - • Nissan Leaf හයිබ්‍රිඩ්...
    මේ වැඩසටහන නරඹපු බොහෝ දෙනෙක්ට මෙතන වෙන දේ ගැන පැහැදිළි අවබෝධයක් ලැබිලා තිබු‌ණේ නෑ. මොකද අපි ඒ වැඩසටහන කළේ ඉතා ම කාර්යයබහුල පරිසරයක වගේ ම ඒ වෙද්දී මේ රථවල වැඩ අවසන් වෙලා තිබුණේ නෑ. ඒ වැඩසටහනට බොහෝ පිරිසකගෙන් අපිට නින්දා , ප්‍රශංසා , අදහස් , උදහස් නොඅඩුව ලැබිලා තිබුණා. අපි ඒ වැඩසටහන අවසානයේ පොරොන්දු වුණා අපේ ප්‍රේක්ෂකයන්ට මේ වාහනයේ Test Drive එකක් ඉක්මනින් ම අරගෙන එනවා කියලා. ලෝකයට ම බලපාපු කොරෝනා වසංගත තත්ත්වය නිසා අපිට ටික කාලයක් නිහඬව ඉන්න වුණාත ඒත් කියපු විදිහට ම අවස්ථාව ලද සැණින් Nissan Leaf රථයේ Test Drive එක වගේ ම ඔබ එවපු ගැටලුවලටත් පිළිතුරු අරගෙන ම තමයි අපි මේ වැඩසටහන ඔබ හමුවට අරගෙන එන්නේ. ඉතින් Nissan Leaf රථවලට මීටත් වඩා හොඳ විසඳුමක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිට කතාකරන්න. ඒ වගේ ම ලංකාවේ සුවිශේෂ දෙයක් ගැන , ලංකාවේ සුවිශේෂ නිර්මාණයක් ගැන එහෙමත් නැත්නම් සුවිශේෂ හැකියාවක් තියෙන පුද්ගලයෙක් ගැන ඔබට පුළුවන් අපට කියන්න. අපි සූදානම් ඒ ගැන රටට ම කියන්න.
    අපේ දුරකථන අංකය- 070 486 4851
    ඒ වගේ ම Nissan Leaf රථයේ ඕන ම ගැටලුවක් ගැන ඔබට යමක් දැනගන්න අවශ්‍ය නම් අමතන්න.
    Happy Hybrid PVT. LTD. - 0112 072 727 (Office Number)
    Owner/Administrator at Happy Hybrid PVT. LTD. - 077 777 5484 (Mr. Damith Darshana)
    The Nissan Leaf is a compact five-door hatchback battery electric vehicle (BEV) manufactured by Nissan. It was introduced in Japan and the United States in December 2010 and is currently in its second generation, introduced in October 2017.
    The Leaf's range on a full charge has been increased gradually from 117 km (73 miles) to 364 km (226 miles) (EPA rated), due to the use of a larger battery pack along with several minor improvements. Among other awards and recognition, the Leaf has won the 2010 Green Car Vision Award, the 2011 European Car of the Year, the 2011 World Car of the Year, and the 2011-2012 Car of the Year Japan. Global sales totaled 500,000 Leafs by December 2020. As of September 2021, European sales totaled more than 208,000 units, U.S. sales over 161,000 units, and more than 150,000 in Japan. The Leaf listed as the world's all-time top selling plug-in electric car through December 2019. The Tesla Model 3 surpassed the Leaf in early 2020 to become the all-time best selling electric car.
    Also, it become very popular in Sri Lanka too but when time passes the main problem that arises is battery degradation. So we searched for a sustainable and reliable solution for this. Finally, we found "Happy Hybrid PVT. LTD.
    Now You can convert your electric Nissan Leaf to a Hybrid with 5 years warranty. Not only Nissan leafs you can convert your other Electric vehicles too.
    Happy Hybrid PVT. LTD. - 0112 072 727 (Office Number)
    Owner/Administrator at Happy Hybrid PVT. LTD. - 0112 072 727 (Mr. Damith Darshana)
    #nissanleaf #happyhybrid #VIKETHA

ความคิดเห็น • 129

  • @aponsusamaradiwakara9029
    @aponsusamaradiwakara9029 2 ปีที่แล้ว +32

    ඇත්තටම මමත් මෙතනට වාහනය හදන්න දාපු කෙනෙක්.මං කොරෝනා වලට කලින් මෙතනට වාහනය බාර දුන්නා convertion කරන්න.මාස දෙකහමාරකින් වාහනය භාර දෙනවා කිව්වත් මට වාහනය ඇත්තටම අතට හම්බවුනේ මාස 4ක් 5ක් ගිහිල්ලා.හැබැයි කරන්න ඕනේ වැඩේ හොදටම කරලා තිබුන ආයතනයක් මේක මට වගකීමෙන් කියන්න පුළුවන් ඒක.මොකද මගේ මේ වාහනය දුවන්න බැරුව අවුරුද්දක් වගේ කාලයක් මං ගෙදර තියන් හිටියා.ඉතින් මාස 4ක් 5ක් නෙමෙයි අවුරුද්දක් ගිහිල්ලා වාහනේ converte කරලා දුන්නත් පාඩු නැ.කරන වැඩේ සුපිරියටම කරලා තියෙන්නේ මගේ වාහනේ.ඇත්තටම බැටරි නැහැ මට හොයාගන්න තිබුන්නැ.බැටරි මාෆියාවක් තිබුනා.ලොකු ගානක් යට කරන්න වුනා බැටරි වලට.මේ convertion එක වෙනවට බැටරි මාෆියාව කරන් යන අය ගොඩක් අකමැති.මොකද එයාලගේ businesses එක නැති වෙන නිසා.ඒත් අහිංසක මිනිස්සුන්ට බාර් 2යි 3ය් ඒවත් system එකක් ගහලා මිලට ගන්නකොට full baar කරලා පෙන්නලා විකුනනවා.ඒ වගේ මාෆියා කරන් යන අයට අහු වෙන්න එපා.මෙතන වාහන මස් වෙන්නෙ නැහැ.අපි වාහනේ බාර දෙනකොට මෙතන අයිති මහත්මයා එක්ක අපි එකඟ වීමක් වෙනවා.මේ හැමදේම වෙන්නේ වාහනේ අයිතිකරගේ කැමැත්ත මත මිස බලෙන් නෙවෙයි.වැරදි මත ගොඩ නැගෙනවා,බාධක එනවා.නමුත් මෙතුමා මේ වාහන නිසා අපහසුතා වෙච්ච අපි වගේ අයට ලොකු සේවයක් කරන්නේ.දිගටම සාර්ථකව කරන් යන්න.නියම වැඩක්🔥🔥🔥🔥

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว +4

      ඔබේ වටිනා අදහස් දැක්වීමට බොහොමත් ම ස්තූතියි!

    • @qinalin1
      @qinalin1 2 ปีที่แล้ว +2

      මමත් මේ දේ කරන්න හිතන කෙනෙක්. විස්තර ටිකක් දැනගන්න ඔබතුමාගේ නො එක දෙන්න පුළුවන්ද?

    • @chamirasiriwardena4049
      @chamirasiriwardena4049 2 ปีที่แล้ว +1

      රජයෙන් පොත සම්බන්ධව ලයිසන් සම්බන්ධව ඇතිවෙන ප්‍රශ්ණයට මොකද උනේ

    • @කැඩපත-ෆ8ඩ
      @කැඩපත-ෆ8ඩ 2 ปีที่แล้ว

      Otenta wahana danda epa.mage lagama hitawatek otenta wahane dala auruddak wenawa tawama keli galawala witharai.dunna advance ekath ne.wahane dilath ne.wattaka eka wassata temenawa.dira dira tiyenawa.mun baraganna wagakimak ne.wahana danda epa otenta.mun boruwata owa kiyanne.mata one me wanchawata ahuwena lankawe asarana minissu me wanchawata ahuwena eka walakwima.apita una deya obata nowewa sahodarayane.😪😪😥

    • @කැඩපත-ෆ8ඩ
      @කැඩපත-ෆ8ඩ 2 ปีที่แล้ว

      @@qinalin1 metenta wahana danda epa.mun amu horu.

  • @ctechlk1381
    @ctechlk1381 2 ปีที่แล้ว +9

    ලෝකයේ හැමෝම ඉස්සරහට යනවා ලංකාවේ විතරක් පස්සට යනවා මරු

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 ปีที่แล้ว

    පරණ Leaf එකට එන්නේ 24 Kwh බැටරියක්.දැන් 62Kwh බැටරියක් දාන conversion තියෙනවා.බැටරි තාක්ෂණය දියුණු වෙනවා බලා ඉද්දි.චීන BYD බැටරියක් අලුත් ක්රමයකින් software and hardware update එකකින් දැම්මා පින්ලන්ත ජාතිකයෙක්.ඒක දැන් අවුරුද්දකටත් වැඩියි.ලංකාවේ ඉන්න මකබාස්ලා කරන්නේ,තාක්ෂණය ආපස්සට හරවන එක.වාහනේට වටිනාකමක් ලැබෙයිද ඔය Hybrid කිරීම.අඩුගානේ පිටරටක U tube එකක්වත් බලන්න ඔය වගේ ගොං වැඩ කරලා වටිනා ජපන් leaf එක අවජාතක කරන්න කලින්.

  • @harshasandaruwan4467
    @harshasandaruwan4467 2 ปีที่แล้ว +3

    පෙට්‍රල් වාහන හයිබ්‍ර්ඩ් කරන්න බැරිද?

  • @nirmalmendis3831
    @nirmalmendis3831 2 ปีที่แล้ว +16

    අම්මෝ මේ ගොන් නාම්බා කියන බොරු තොගේ.. මුන් EV ගැන දන්නෙත් නෑ hybrid ගැන දන්නෙත් නෑ.. ජාවාරම්කරුවන් එක්ක මුන් වගේ TH-cam කාරයෝ ගරන්නේ..

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว +1

      ඔබතුමාට පුළුවන් ද කියන බොරු ටික පැහැදිලි ව සඳහන් කරන්න.👍

    • @nirmalmendis3831
      @nirmalmendis3831 2 ปีที่แล้ว +5

      බාගෙට බාගයක් බොරු බයිලා නේ.. ඒ බොරු නිවැරදි කරමින් ආයේ video එකක් කරනවාද ..

    • @themandalorian9613
      @themandalorian9613 2 ปีที่แล้ว +2

      This vehicle was supposed to run the way it was designed

  • @shehanalwis956
    @shehanalwis956 2 ปีที่แล้ว +27

    මේ මනුස්සයා ලීෆ් එක ගෙන කියන බොරු ගොඩයි බැටරි නෑ කියලා කියන බොරු ගොඩෙනුයි මෙයාගෙ බිස්නස් එක කරගන්නයි ට්‍රයි ඒක. ලීෆ් එකක් කෙනෙක් මෙයාට දීපු ගමන් මුලින්ම කරන්නේ එකේ සම්පූර්ණ EV කෑලි ටික ගලවන එක. බැටරිය දෙනවා solar වලට බැටරි ගන්න අයට රුපියල් ලක්ෂේකට විතර. ගලවන අනිත් කොටස් මෙයා ඔය කිව්ව පාටස් ශෝප් එකට ගෙනියනවා. එකේ ඔයා කිව්වා වගේ ජාපානෙන් ගේනාපු කොටස් නෙමේ තියෙන්නේ අර අහිංසක මිනිස්සුන්ගේ කාර් මස් කරලා ගලවපු ඒවා. වයර් හාර්ණස් එකක් රු50000ක් VCM, Body control module, infotainment system ඇතුළු ඒ සේරම මේ මනුස්සයා ගලවාගෙන විකුණනවා. ඒ සේරගෙන්ම ලක්ෂ කිහිපයක් මෙයට ලැබෙනවා. ඊටපස්සේ වාහනේ අව්වට වැස්සට තෙමී තෙමී පාරේ තියෙනවා. සමහර ඒවා පස් වලටත් යට වෙලා ඔතනට ගිය කෙනෙක්ට බලාගන්න පුළුවන්. මාස 7ක් 8ක් ගිහිල්ලත් වාහනය ලැබිච්ච නැති අය ඉන්නවා. මුලින්ම ලක්ෂ 7.5 අරන් කරනවා කීව්ව එකේ වහනෙන් ගලවන කොටස් ටික අයිතිකාරයට දෙනවා කියලා පොරොන්දු වෙලා අයිතිකාරයන්ට දෙන්නේ මෝටර එක විතරයි. එකත් බලෙන් ඉල්ලුවොත්. ඒ වාහන වල බැටරි ගලවලා ඇතුලේ මොඩියුල මරු කරලා. පව් මිනිස්සු. දැන් ලක්ෂ 10.5ක් ගන්නවා. පොතත් අප්ඩේට් කරලා දෙනවා කියලා. තාම කරලා දීපු පොතක් නෑ. ලක්ෂ 12-16ක් අතර ගානක් conversion tax එක විදිහට ගෙවන්න වෙනව. එහෙම නොදී කරගන්නවා නම් එක තවත් ජාවරමක්. ලීෆ් එකට බැටරි නෑ කියන්නේ තනි බොරුවක්. දාන බැටරි හරි නෑ පදින්න බෑ කියන්නෙත් අමු බොරුවක්. ලක්ෂ 3 ඉදලා 11 වෙනකං බැටරි ගන්න පුළුවන් තැන් ලංකාවේ තියනවා. ලීෆ් එක කියන්නේ හැමදාම යාපනේ යන්න කෙනෙක් ගන්න වාහනයක් නෙමේ. හැමදාම ඔෆිස් යන වගේ එකම දුරක් හැමදාම පදින කෙනෙක්ට හූගක් වටින වාහනයක්. ඉතින් මේ හොර ගුහාවට තමන්ගේ වාහනේ දෙන්න කලින් දෙපාරක් හිතන්න. වාහනේ condemn කරගන්නවද, අච්වර වටින වාහනයක් මස් කරලා කෑලි කරලා කබලක් විදිහට පදිනවද කියලා. කියපු දේවල් විශ්වාස නැත්නම් ගිහින් මෙයාගෙ ගූගල් රිවිවි බලන්න මිනිස්සු කියලා තියන දේවල්.. ලීෆ් එක අවජාතක ලීෆ් එකක් නොකර ලීෆ් එකක් විදිහටම පදින්න කොහොමද කියලා දැනගන්න නම් EV Club Sri Lanka group එකට ජෝයින් වෙන්න Facebook එකේ.

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว +3

      ඔබතුමා වගකීමෙන් ද මේ ගැන කියන්නේ? ඔබතුමාගේ දුරකථන අංකය අපට ලබාදෙන්න. අපි මේ ගැන සාකච්ඡා කරමු.👍

    • @kalanasehas9942
      @kalanasehas9942 2 ปีที่แล้ว +3

      💯agreed

    • @tironjayasanka1755
      @tironjayasanka1755 2 ปีที่แล้ว +4

      Happy hibreid එකේ දර්ශන අපට කියපු විදියට leaf එකේ ගලවපු අමතර කොටස් නැවත අපට බාර දුන්නා.මගේ වාහනේ වැඩ ඉවරයි වැඩේ මම හිතුවටත් වඩා හොදට කරල තිබුනා කිසිම ගැටලුවක් නෑ ගමනක් යන්න බැ A/C දාලා මග හිටිනවා changing point na එහෙම බැලුවම leaf වාහන තියන හැමෝටම මෙතුමා කරන්නේ ලොකු සේවයක්.මේක විවේචනය නොකර අගය කරන්න වටින වැඩක් ...👍👍👍

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      @@tironjayasanka1755 ඔබේ වටිනා අදහස් දැක්වීමට බොහොමත් ම ස්තූතියි!

    • @googlesrilanka776
      @googlesrilanka776 2 ปีที่แล้ว +2

      මේකා පල් හොරෙක්

  • @chanuthwijayabandara
    @chanuthwijayabandara 2 ปีที่แล้ว +1

    Excellent work viketha!!!

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว +1

      Thank you for your valuable comment!

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว

    කව්රුහරි මට කියනවද මේ වැඩේ successful ද කියල? කොපමණ දුරක් දුවන්න පුලුවන්ද? මේ වගේ leagal ද?

  • @Pier88
    @Pier88 2 ปีที่แล้ว +4

    මම දමලා නොවැම්බර් මාසයට අවුරුද්දක් වෙනවා.දර්ශන කියන පුද්ගලයා කවදාවත්ම පෙන්න නැත. දුරකථනවලට උත්තර දෙන්නේ නැත. අප ඉතාමත්ම අසරන වී ඇත.

  • @lokuhettiranjan6172
    @lokuhettiranjan6172 2 ปีที่แล้ว +1

    issarawela 7.5 kiwva meke 9.5 kiyanava eth man me ayathanayata gihin ahala beluva ethakota.laksa 12.5 illanava kohomada visvasa karanne

  • @Prince_Gaming_636
    @Prince_Gaming_636 2 ปีที่แล้ว +3

    Hybrid කරන්න කියක් යනවද

  • @NavoShaku
    @NavoShaku 2 ปีที่แล้ว +2

    වැඩේට ලක්ශ 9යි 😍

  • @shalikesubasinghe6136
    @shalikesubasinghe6136 2 ปีที่แล้ว +1

    අලුත්ම තොරතුරු කොහොමද hybrid convert eke? Mr happy hodinda?

    • @chandupa7104
      @chandupa7104 ปีที่แล้ว

      Dennepa jeewitheta otanata

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ 11 หลายเดือนก่อน +1

    Ath digata adala hitiyata meka horek.balagena.wahana danda epa metenta.

  • @thisarasithumini5502
    @thisarasithumini5502 2 ปีที่แล้ว

    සුපිරි 👍❤️👍

  • @eustacedesilva5487
    @eustacedesilva5487 ปีที่แล้ว

    What has happened to
    The owner’s land phone.Never pickup the phone.Why is he
    Not honest

  • @rushanfernando7197
    @rushanfernando7197 ปีที่แล้ว

    සල්ලිවලට ඕන කුණුගොඩක් ප්‍රමොට් කරන දෙකයි පනහෙ යූටියුබ් කාරයො. පව් මේ වාහන මෙතනට දීපු මිනිස්සු. වාහනෙත් නෑ සල්ලිත් නෑ දැන්. Convert කරපු වාහන මිනිස්සු ආයේ electric වලට convert කරනව දැන්. Convert කරපු ඒවා ලක්ෂ 10න් 15න් එහා විකුණන්න බෑ. එ ගණන් වලට දිලත් කිසි කෙනෙක් ගන්නේ නෑ. දැන් leaf වලට qr හදන්නත් බෑ. ඒ නිසා shed වලින් පෙට්‍රල් ගහන්නෙත් නෑ. මෙහෙම නීතිවිරෝධී ලෙස වෙනස් කරපු එකලැස් කරපු වාහනයක් ගෙදර තියනව කියල කවුරුහරි පොලිසියට ඔත්තුවක් දුන්නොත් පොලිසියෙන් වාහනය අරන් ගිහින් නඩු දානවා ඒකාන්තයි. පහුගිය දවස්වල එහෙම උනා. මේ දර්ශන කීයන පල් හොරා හිරෙ ගියා. උගේ ඇම්බැට්ටයෝ ටිකක් ආයෙත් මේක පටන් අරන්. අහුවෙන්න නම් එපා.

  • @fathimafazeelath6343
    @fathimafazeelath6343 ปีที่แล้ว +1

    Car eka dunnahama eke kotas galawala wikunala, thawa laksha 12k withara sallith aran wahane mas karala dan wahaneth na sallith na danna nang epa, puduma karumayak horu rslak inne, munta hena gahanawa karana aparadeta, darshana kiyana manussaya dan hire inne

  • @roshanmadhushanka1039
    @roshanmadhushanka1039 2 ปีที่แล้ว

    Godak wadagath wahanayak ganna inna ayata jayawewa

  • @priyanthabandara7962
    @priyanthabandara7962 2 ปีที่แล้ว +1

    Ela Ela

  • @nimsaramahagedara6262
    @nimsaramahagedara6262 2 ปีที่แล้ว +4

    Nissan Company එක, - am i joke to you 😄
    Bt , මං හිතන්නෙ හොඳයි වගේ

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ 11 หลายเดือนก่อน

    Me wadasatahana mehewana eka horek.balagena.parissam wenda

  • @thanushiwasana3420
    @thanushiwasana3420 11 หลายเดือนก่อน +1

    මූ මහ පල් හොරෙක්,අපේ වාහනේ දාලා දැනට අවුරුදු දෙක හමාරක් වෙනවා දැනට ලක්ෂ 12ක් දීලා තියෙනවා වාහනේ මස් කරලා මූ පේන්නවත් එන්නේ නැහැ අසරණ මිනිස්සු සියගානකගේ වාහන මූ ගාව තියෙනවා සල්ලි ගන්නවා විතරයි

  • @tharakaravishan181
    @tharakaravishan181 2 ปีที่แล้ว

    දැනුත් ඒ මහත්තයා 130 ට යනවද ?🤔

  • @itboost9601
    @itboost9601 2 ปีที่แล้ว

    What is the cost for the conversion?

  • @vinivida8636
    @vinivida8636 2 ปีที่แล้ว

    Amu hru tikak.wahana danda epa pinsidda wei

  • @kaviniamandi2195
    @kaviniamandi2195 2 ปีที่แล้ว

    Good job 👍

  • @MileshPerera
    @MileshPerera 2 ปีที่แล้ว +8

    ඇයි දැන්නෑ හැපියා හිරේ ගියේ 😂

    • @InduwaraJ
      @InduwaraJ 2 ปีที่แล้ว

      Really?

    • @aslakmal6913
      @aslakmal6913 2 ปีที่แล้ว

      Mokada une ??

    • @sameerapriyankara685
      @sameerapriyankara685 2 ปีที่แล้ว

      Mu wahana rent car walin set ekak dala ussla mu ukas gannwa.mge eka ussala mu ahu une.muge set eke ekak allagaththata passe muta ukas kala kewa.ethanin passe mokakda une kyla thma hoyanwa.mu gewa rajapaksha kyla ekak indala thiyenwa u thma hoyanwa danna kenek innwanm u gena thorathurak denma

    • @googlesrilanka776
      @googlesrilanka776 2 ปีที่แล้ว

      සිරා කතාව 👍

    • @කැඩපත-ෆ8ඩ
      @කැඩපත-ෆ8ඩ 2 ปีที่แล้ว +1

      @@sameerapriyankara685 atta tamai.man adurana kenekge wahane otenta dala auruddak wenawa.tawama dunne ne.dunna sallith ne.wahana danda epa otenta

  • @shalikesubasinghe6136
    @shalikesubasinghe6136 2 ปีที่แล้ว +6

    Happy කියන්නකෝ registration එක කොහොමද කියලා 😜😜😜

    • @vihendhanushka1371
      @vihendhanushka1371 2 ปีที่แล้ว

      Registration ගැටලුවක් නෑනේ?

    • @shalikesubasinghe6136
      @shalikesubasinghe6136 2 ปีที่แล้ว

      Convert කරපු එකක registered pothaka screen shot එකක් දාන්න.

    • @vihendhanushka1371
      @vihendhanushka1371 2 ปีที่แล้ว

      @@shalikesubasinghe6136 video එකේ ඒකට අදාල ලේඛන පෙන්වන්නේ

    • @shalikesubasinghe6136
      @shalikesubasinghe6136 2 ปีที่แล้ว

      @@vihendhanushka1371 pothaka පෙන්නුවේ නැහැනේ. 😁😁

    • @vihendhanushka1371
      @vihendhanushka1371 2 ปีที่แล้ว

      @@shalikesubasinghe6136 පොත වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වනේ පැහැදිලිව බලන්න

  • @MoneyPact
    @MoneyPact 2 ปีที่แล้ว

    Yako mu horek ahuvenna apa ammbo

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 ปีที่แล้ว

    ඔයා බයිලා ගහන්නැතුව ඔයා හදන විදිහත් කරපුව වීඩියෝ කරල පෙන්නන්න....
    මේකේ ඔයාගේ පම්පෝරි විතරයි නේ.....
    පම්පෝරි නැතුව leaf වාහනයට එන්ජින් එක හයි කරන විදිහ පෙන්නන්න.....

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 2 ปีที่แล้ว +2

    .
    කලින් ගානට කලානම් ගොඩක් වටනවා...

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว +1

      එහෙම තිබ්බා නම් හොඳයි තමයි ඒත් යන පිරිවැය වැඩිවෙලා ලංකාවේ ඩොලර් සංචිත නැතිවීමත් එක්ක.

    • @කැඩපත-ෆ8ඩ
      @කැඩපත-ෆ8ඩ 2 ปีที่แล้ว

      Otenta wahana danda epa.mun amu horu

  • @vinivida8636
    @vinivida8636 2 ปีที่แล้ว

    Otena jiwiteta wahana danda epa.darshana karaya kiyanne amu horek.dapu wahana okkoma diyawewi yanawa.aparade.mun okkoma horu jalayak.tawa raul karayek innawa.ekai darshana karayatai le bada gihin marei lagadima me karana ho jawaram nisa.wahane keli galawala okkoma wikunanawa mun ..battery eka wenama eiunanawa.kisima dinaka aqua battery ekak tiyanne ne mun.

  • @romeshgunathilaka1360
    @romeshgunathilaka1360 2 ปีที่แล้ว

    🔥

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      👍

  • @priyanthabandara7962
    @priyanthabandara7962 2 ปีที่แล้ว

    V.good

  • @MileshPerera
    @MileshPerera 2 ปีที่แล้ว +8

    බොරුදාන්න එපා. අර බේසික් සන් මොකද අන්ජකොරොස් වෙලා වගේ. කට ඇරියොත් බොරුකියන EV ගැනවත් Hybrid ගැනවත් නොදන්න පකීර්ලා.

    • @MileshPerera
      @MileshPerera 2 ปีที่แล้ว +3

      @Dilmith Tech World මේ වගේ මිනිස්සුන්ගේ සල්ලි ගරන සක්කිලි හැදිගෑවිලාම යන්න ඕනා.

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      ඔබතුමා මොන සාධක මත පදනම්ව ද මේ කියන දේවල් බොරු කියන්නේ? මෙතන මොනවා ද කියන බොරු? අපි ඔබතුමට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා Hybrid leaf එකක් පැදලා මේ ගැන කතා කරන්න එන්න කියලා👍. ස්තූතියි, ඔබතුමාගේ අදහස්වලට!

    • @MileshPerera
      @MileshPerera 2 ปีที่แล้ว +4

      @@VIKETHA එකක් කියලා නෑ. කියන හැමදේම බොරු. අඩුම තරමේ EV එකක් පැදලා charge කරන process එකවත් දන්නේ නෑ

    • @googlesrilanka776
      @googlesrilanka776 2 ปีที่แล้ว

      ඕක පල් හොරෙක්

  • @vihendhanushka1371
    @vihendhanushka1371 2 ปีที่แล้ว +1

    තියෙන leaf ටිකත් දැන් ගණන් යයි

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว +1

      ඔව්, එහෙම වෙයි අනිවාර්යෙන් ම.

    • @yeeet1198
      @yeeet1198 ปีที่แล้ว

      @@VIKETHA No

  • @keshankalhara541
    @keshankalhara541 ปีที่แล้ว

    😊😊😊😊

  • @sonalsoysa4330
    @sonalsoysa4330 6 หลายเดือนก่อน

    Dan sapada

  • @chandupa7104
    @chandupa7104 2 ปีที่แล้ว +1

    Puluwn nm me video eka report karanna. Godak honda condition eke wahana ගෙනල්ලා විනාශ karanawa

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ 2 ปีที่แล้ว

    Policiya nadda me horu allanda

    • @chandupa7104
      @chandupa7104 ปีที่แล้ว +1

      Salli walata policiya යටයි

    • @කැඩපත-ෆ8ඩ
      @කැඩපත-ෆ8ඩ ปีที่แล้ว

      @@chandupa7104 jiwiteta danda epa otenta

    • @Pier88
      @Pier88 ปีที่แล้ว

      එක ඇත්ත. වාහන ජුලි 7වෙනිදා උසාවි දමනවා.කීවා.දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර කියන්න විස්තර.

    • @කැඩපත-ෆ8ඩ
      @කැඩපත-ෆ8ඩ ปีที่แล้ว

      Horu mattu welada.ehenam hodai.darshanaya amu hora

  • @ashelaliyanage8753
    @ashelaliyanage8753 2 ปีที่แล้ว +4

    Mu gahapu game 😠😠 tawa Tika dawsakin eliyta ei..mu patta horek..Hoda Hoda sellm Eli wena jameta kiuwalu.

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      මොකක් ද ගහපු ගේම?

    • @ashelaliyanage8753
      @ashelaliyanage8753 2 ปีที่แล้ว +1

      @@VIKETHA tawa Tika dawsakin Dena gana puluwn Wei..

    • @sameerapriyankara685
      @sameerapriyankara685 2 ปีที่แล้ว

      Mu wahana rent car walin set ekak dala ussla mu ukas gannwa.mge eka ussala mu ahu une.muge set eke ekak allagaththata passe muta ukas kala kewa.ethanin passe mokakda une kyla thma hoyanwa.mu gewa rajapaksha kyla ekak indala thiyenwa u thma hoyanwa danna kenek innwanm u gena thorathurak denna

    • @sameerapriyankara685
      @sameerapriyankara685 2 ปีที่แล้ว

      Okkoma wagon r 6k ussala api denuwathwa

  • @fathimafazeelath6343
    @fathimafazeelath6343 ปีที่แล้ว

    Stop promoting this they are frauds who took nearly 12laks from us saying that they are fixing each part suddenly the owner goes missing and later we got our car without fixed and so many parts are missing all are stolen and we were put in trouble don't promote them please remove the good reviews because people will fall in trouble maybe they did it well previously but now today this is the real situation

  • @nimalmuthukumarana678
    @nimalmuthukumarana678 ปีที่แล้ว

    Patta horek

  • @vinivida8636
    @vinivida8636 2 ปีที่แล้ว

    Mun hamadama kare horakama.ape wahana etana diranawa.ane otenta wahane danda epa .

  • @romeshgunathilaka1360
    @romeshgunathilaka1360 2 ปีที่แล้ว +3

    😂😂ඒ කිව්වේ වාහනය ගිනි ගන්නවා ද?

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      🤫වීඩියේ එක බලලා ම හොයාගන්නකෝ😅

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      ඇත්තෙන් ම එහෙම කිසිම ගැටලුවක් මේ වන තෙක් වාර්තා වෙලා නෑ.

    • @themandalorian9613
      @themandalorian9613 2 ปีที่แล้ว

      Ow

  • @MoneyPact
    @MoneyPact ปีที่แล้ว

    Horek😂

  • @InduwaraJ
    @InduwaraJ 2 ปีที่แล้ว +3

    Battery genna ba 😂😂😂

    • @VIKETHA
      @VIKETHA  2 ปีที่แล้ว

      Original battery හරි වගකීමක් සහිත ව ගෙන්වන ක්‍රමවේදයක් ඔබතුමා දන්නවා ද?

    • @themandalorian9613
      @themandalorian9613 2 ปีที่แล้ว +1

      I don't know but I've seen my family members and friends bought theirs tho

    • @hasiyajp
      @hasiyajp 2 ปีที่แล้ว

      අමු පච 😂🤦🏻