වාහනේ පදවද්දී නිදිම​ත එනවද? නිදිමත හා වාහන පැදවීම ගැන ඔබ මේ කරුණු දන්නවද?Drowsy Driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2024
  • Pro Tips, If you feel sleepy while driving, Do these, MRJ tips to drive safer and save lives, Drowsy driving is a serious problem that can cause accidents, injuries, and deaths. MRJ Safety
    Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations)
    According to the National Highway Traffic Safety Administration, drowsy driving was involved in 91,000 crashes, 50,000 injuries, and 795 deaths in 20171. Some of the factors that can make you sleepy while driving are:
    Lack of sleep or poor sleep quality
    Long or irregular driving hours
    Medications, alcohol, or drugs that cause drowsiness
    Medical conditions or sleep disorders, such as sleep apnea
    To avoid drowsy driving, you should follow these tips:
    Get enough sleep before driving. Most adults need at least 7 hours of sleep per night, and teens need at least 8 hours1.
    Avoid driving during your natural sleep times, such as late at night or early in the morning. Your circadian rhythm makes you feel sleepy during these periods2.
    Take breaks every two hours or 100 miles, and nap for 15 to 20 minutes if you feel sleepy. Napping can reduce your sleepiness and improve your alertness and performance2.
    Drink water and caffeine, and eat healthy snacks to stay hydrated and alert. Caffeine can help you stay awake for a short time, but it is not a substitute for sleep2.
    Switch drivers if possible. Sharing the driving responsibility with another alert driver can help you rest and reduce your risk of drowsy driving2.
    Welcome to MRJ Inspire, your go-to source for insightful, informative, and inspiring automotive content. As a hobbyist creator, I strive to bring you the most valuable videos possible. But, to continue creating high-quality content, I need your support.
    Our website, MRJ Space
    www.mrjspace.com
    Stay connected with us on social media.
    Follow us on
    Facebook / mrjinspire
    Instagram / mrj_inspire
    LinkedIn / raveendra-jayashantha b17065153
    to stay up to date on our latest videos and news.
    At MRJ Inspire, we believe in providing truthful, unbiased content that is in the best interest of our viewers. We do not accept brand collaborations that could harm our audience, even if the payment offered is higher. We prioritize your best interests, always.
    Please note that persons using this channel are doing so voluntarily, and any actions they take are their own choice. The channel assumes no responsibility for any consequences that may result.
    Thank you for considering supporting our channel. We value your support and look forward to continuing to inspire and educate through our videos. #MRJ #cars
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 197

  • @palithanissanka551
    @palithanissanka551 5 หลายเดือนก่อน +8

    හොඳයි අදහස්. මම cars drive කරනවා අවු.44 ක් තිස්සේ. ඒ වැඩි හරියක් යුරෝපයේ වගේම ලංකාවෙත්. යුරෝපයේ නින්ද යන්න ලෙහෙසිම දෙයක් තමයි හුඟක් පලාත්වල වාහන අඩුයි, පාරවල් හොඳයි.කරන්න තියෙන දේ අඩුයි. මටද නින්ද ගිහින් 90 km. යන පාරකදී වාහනය පෙරලුනා, ටයර්ස් 2 ක් උඩට හිටින්න. මගේ වාසනාවට මට කිසිම දෙයක් උනේ නැහැ. හැම දෙයක්ම අත් හදා බලා හරි ගියේ නැහැ, ඒත්, එකම දෙයක් සාර්ථක යි කියා හිතෙනවා, ඒ ශීතල වතුර බෝතලයක් තියාගෙන ඉස්සරහ, ඒකෙන් ටිකක් මුහුණට හලනවා. ඒක තමයි එකම මට නම් විසඳුම. Try කරන්න. තවද, යුරෝපයේ වාහනය නිදිමතේ පදවා අනතුරකට පත් උනොත් ඒ කෙනා කිව්වොත් එයාගේ බලපත්‍රය අවු.2-3 කට ගන්නවා.දන්න විදියට හුඟක් රටවල්. ඒත්, ලංකාවේ ගන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන් නීතිගත කරන්න ඕනේ ගන්න..මම කලේ වරදට කිව්වා වගේ වෙන කෙනෙක්ගේ ජීවිතය අඳුරු වෙන්න තිබුනා...

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 5 หลายเดือนก่อน +8

    නින්ද ගිය වාර අන්නන්තයි ,නියම පැහැදිලි කිරීමක් ,ස්තූතියි

  • @chamaraks5278
    @chamaraks5278 5 หลายเดือนก่อน +11

    ඔයා නිසා ඉගෙනගන්න දේවල් ගොඩයි අයියා.... ගොඩක් පිං මේ වගේ දේවල් කියල දෙනවට....❤️❤️❤️🖤

  • @prasadigsl2674
    @prasadigsl2674 5 หลายเดือนก่อน +5

    බයික් එකේ යන කොට තප්පරේකට ඇහැ පිය උනා . සාමාන්‍යයෙන් මන් පදින්නෙ 60 kmp ඇහැරෙනකොට මීටරේ 90i.. පාර මැද , අනිත් පැත්තෙ වාහනේ වදින්න ගිහින් කැපුව ඇල කරල වමට කෙලින්ම පාරෙන් පිට. කානුවට වැටෙන්නැතුව ගෙඩ දාග ගත්ත විතරයි පාර අයිනෙ වාහනෙක අඩේකට කියපු ගලක් උඩින් පැන්න . ඉස්සරහ රිම් එක කැඩිල ඉස්සරහ බේරේක් හිර උනා. බයික් එක එතන, මන් තාර පාර දිගේ ලිස්සල ගියා . කිවුව වගේ නිදිමතක් වගේ දැනුනත් ගෙදරට තව 3km නෙ මෙක යන්න පුලුවන් කියල ගියා... 😂😂😢😢

  • @mutukudagamini8774
    @mutukudagamini8774 5 หลายเดือนก่อน +12

    ඔබතුමාගේ දැනුවත් කිරීම ගැන බෙහෙවින් අගය කොට සලකමු.ස්තුතියි

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 5 หลายเดือนก่อน +14

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.විදිමත අවස්ථාවක ඔය ඔබතුමා සඳහන් කළ සියලුම දේවල් වෙලා තියෙනවා මට.

  • @MrSanjaya1984
    @MrSanjaya1984 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි... හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තටම මටත් රාත්‍රී වාහනේ එලවද්දි මමත් ලොකුවටම මේ ප්‍රශ්නයට මුහුණ දීල තියෙනවා.

  • @sidathsenna
    @sidathsenna 5 หลายเดือนก่อน +7

    වටිනා කරුණු. මටනම් නිදිමත එනකොට slow වෙන ගතියක් තියනවා..කොහොමත් නිදි මතේ එළවන්නැති එක හොඳයි...

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 5 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම ඒක ඇත්ත මම රැකියාව කරන්නෙ පිට රට මටත් ගොඩක් දුරට නින්ද යනවා . මම ඔය කියන ගොඩක් දේවල් උත්සාහ කලා හැබැයි ඉතින් සාර්ථක උනේ නැහැ . මම දැන් කරන්නෙ එහෙම වෙලාවට කන් දෙක මිරිකනවා නැත්නම් තෝල් හරි දිව හරි හපලා වේදනාවක් ඇති කරනවා හැබැයි ඒක ගොඩක් දුරට සාර්ථකයි 😢😢

  • @kelumsenevi8383
    @kelumsenevi8383 5 หลายเดือนก่อน +4

    අම්මෝ මමත් නූලෙන් බේරිලා තියෙනවා. දැන් නම් නිදිමත හැදුනොත් සාමාන්‍ය පාරකනම් අනිවාර්යයෙන් කොහේ හරි බැහැලා කෝපි එකක් ගහනවා. හයිවේ එකක නම් කන්දෙක,අත,බඩ කදුලු පනින්නම ඇගිලි දෙකෙන් කොනිත්තගන්නවා. (තනියම නම් ඉන්නෙ වීදුරු ඔක්කොම වහගෙන යටිගිරියෙන් කෑ ගහන එකත් සාර්ථකයි . වැරදිලාවත් කාටහරි ඇහුනොත් පිස්සෙක් කියලා පොලිසියට කියන්න ඉඩ තියෙනව )

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน +1

      ❤️

  • @samanthakumara1319
    @samanthakumara1319 5 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ස්තුතියි .❤
    වටිනා අදහසක් .මටත් නින්ද ගියපුවාර හුගක් තියෙනවා .
    මෙම විඩියෝ එක මට ගොඩක් වැදගත් උනා ❤🎉ස්තුතියි ඔබට

  • @nihalepa8174
    @nihalepa8174 5 หลายเดือนก่อน +6

    මට ගාල්ලෙ ඉඳන් එනකොට කුරුඳුගහ දී තද නිදිමත ක් ආවා .අධිවේගී මාර්ගයේ අයින් කරලා නවත්වන්න ඉඩකුත් නෑ. ඉඩදෙන්නෙත් නෑ. හුඟක් අමාරුවෙන් 35/40 වේගෙන් ඇවිත් service area එකට ඇවිත් නිදාගත්ත. ඇමතිවරයා මැරුනට පස්සෙ දැන් අවම වේගයක් නියම කරන්න යනවලු. ඊට කලින් මේ වගෙ අවස්ථා වලට මුහුන දෙන අයට විවේක ස්ථාන පිලියෙල කලයුතුයි. මුලු අධිවේගී මාර්ග පද්ධතිය ටම එකම තැනයි තියෙන්නෙ . හැබැයි වෙන රටවල් වල මෙහෙම නෑ.

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน +2

      හොදම දේ exit එකකින් එලියට යන එක. අයෙ එන්න පුලුවන් වටෙන්

  • @imchathu87
    @imchathu87 24 วันที่ผ่านมา +1

    I owe you my life. Your channel is one of the best TH-cam channels in Sri Lanka, and I believe you should be recognized more. I wish you all the very best.

    • @MRJInspire
      @MRJInspire  24 วันที่ผ่านมา

      ❤️ thank you

  • @promodtharindu5824
    @promodtharindu5824 5 หลายเดือนก่อน +15

    නින්ද ගිහින් නුලෙන් බේරුනේ, වාසනවට මාව overtake කරපු කැබ් එකේ තැරවිලා මම බේරුනා නැත්නම් ටිපර් එකට අහුවෙලා පාරටම falt වෙනවා අනික ආයේ පාරෙන් පිටත් පැන්නා, ජිවිතේට මහන්සි නම් වාහනයකට අතවත් තියන්න එපා, නිදිමතක් එනවා නම් කරුණාකරලා නවත්තලා නිදා ගන්න පාර අයිනෙට කරලා

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි. දැනුවත් කිරීම ගැන ❤

  • @usa123redo
    @usa123redo 5 หลายเดือนก่อน +2

    එදා රෑ මං නිදාගත්තෙ පැය 2 ක් විතර....ගෙදර එන්න 60km drive කලා.ගෙදරට 4km ක් තියෙද්දි තත්පරයක් විතර නින්ද ගිහින් ඇහැරුනා. හබැයි ඒ වෙලාවෙ speed එක 40 km/h විතර ඇති.වාහනේ වමට හැරවුනා.🫢ඒත් වෙලාවට මං බේරුණා.හැබැයි හොඳටම බය උනා.ආය නං කවදාවත් නිදිමතේ drive කරන්නෙ නෑ කියලා හිතාගත්තා...🙂

  • @Saaaaayt
    @Saaaaayt 2 หลายเดือนก่อน +1

    MRJ, you are an excellent speaker, communicator! I watch your videos mainly due to that ability of yours. Keep growing!

    • @MRJInspire
      @MRJInspire  2 หลายเดือนก่อน

      Awesome! Thank you! Bro

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 5 หลายเดือนก่อน +1

    Ada video ekath godaak watinawa.hoda danumak labuna.oba tumata godaak stui.budusaranai.

  • @champikajayavikrama391
    @champikajayavikrama391 5 หลายเดือนก่อน +1

    බොහෝමත්ම ස්තූතී දැනුවත් කිරීම ගැන❤❤

  • @mahindaw.arachchi3760
    @mahindaw.arachchi3760 5 หลายเดือนก่อน +3

    අත්දැකීම් බෙදා ගැනීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි

  • @user-dn5yf1nd8p
    @user-dn5yf1nd8p 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි පුතා.සමහර හදිසි දවසට මටත් වෙලාතියෙනව.නවත්තල පය බිම ගහන එක තමයි මං කරන්නෙ

  • @thilakdunusinghage6895
    @thilakdunusinghage6895 5 หลายเดือนก่อน +1

    Highly appreciate your advice.thanks

  • @florenceherath3732
    @florenceherath3732 5 หลายเดือนก่อน +1

    වැදගත් දැනුවත් කිරිමක් ඉස්තුතියි මල්ලි ජේසු පිහිටයි🙏

  • @nalin_karu
    @nalin_karu 5 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ඇත්ත ,මම තනියෙන් 400 km යනවා සමහර විට,,ස්තුතිය ,❤❤❤❤🙏🙏

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරීමක් ,ස්තූතියි

  • @user-lj1hq5zn1l
    @user-lj1hq5zn1l 5 หลายเดือนก่อน +2

    Godak watina video ekak aiye

  • @Thenaturelover-525
    @Thenaturelover-525 5 หลายเดือนก่อน +1

    Thanks your effort and appreciate

  • @nalinweerasooriya8830
    @nalinweerasooriya8830 5 หลายเดือนก่อน

    ඔබේ වැඩසටහන් හරිම වැදගත් වැරදි අවබෝධ නැතිවුනා. ස්තූතියි

  • @SriLankanVibes968
    @SriLankanVibes968 5 หลายเดือนก่อน +1

    Thanks you a lot, life saving video 💕💕

  • @metthakodippily5277
    @metthakodippily5277 หลายเดือนก่อน +1

    Thank you for sharing your knowledge and time for other's safety!

  • @lakmalmunasinghe9477
    @lakmalmunasinghe9477 5 หลายเดือนก่อน +2

    Thank you so much MRJ...❤❤❤❤❤❤❤❤

  • @rathnasirigodegama9464
    @rathnasirigodegama9464 5 หลายเดือนก่อน

    Thank you so much. Very useful

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @ariyaratneadhikari143
    @ariyaratneadhikari143 5 หลายเดือนก่อน +3

    In the case of long distance driving, if you feel fatigue , take some ammount of "glucose". It reduses fatigue. Not sleepiness.Therefore bring packet of glucose . Say next frindly passenger to prepare some ammount of this in apaper vessel and take it in your mouth.( while in slow driving.) You will feel freshness.

  • @sih1985
    @sih1985 5 หลายเดือนก่อน

    Thanks... Very Important

  • @user-gv2lq5pk9p
    @user-gv2lq5pk9p 5 หลายเดือนก่อน

    Very important advice .....Thank you very much ...

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 5 หลายเดือนก่อน +2

    Your Videos are always excellent and enlightening. This video is extremely important and timely. The reason relates to how the Sri Lankan Government issues the driving licenses. Long live our son with good health, big wealth and great happiness.

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත්

  • @Infinity_Herdz
    @Infinity_Herdz 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ❤

  • @weeragardens
    @weeragardens 5 หลายเดือนก่อน +1

    Excellent video. Energy drinks also can keep you awake.

  • @danushkatharanga6747
    @danushkatharanga6747 5 หลายเดือนก่อน +2

    Godak watinawa .... Budusaranai .

  • @ytboo88
    @ytboo88 5 หลายเดือนก่อน

    Good advice thank you ❤

  • @user-tz9ld5yx7x
    @user-tz9ld5yx7x 5 หลายเดือนก่อน

    Bohoma vedagath video ekak. Nidimatha nethiwenna bonna beheth thiyanawada.
    Thank you very much.

  • @asankasameera9398
    @asankasameera9398 5 หลายเดือนก่อน +1

    මේ කියන විදියට මටනම් මාර වාසනාවක් තිබිල තියෙනවා. වැඩ කරන පැය ප්‍රමාණය වැඩි නිසා නිතරම නින්ද එනවා. දැන්නම් වාහනේ අයින් කරලා විනාඩි 10 නිදන එක තමා කරන්නෙ

  • @sagarakarunamunige2131
    @sagarakarunamunige2131 5 หลายเดือนก่อน +3

    Good explaining

  • @santhajayakody4505
    @santhajayakody4505 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 💥❤❤

  • @cadjiton
    @cadjiton 5 หลายเดือนก่อน

    thank you so much.

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 3 หลายเดือนก่อน +1

    Thank you....

  • @dorecreations8141
    @dorecreations8141 5 หลายเดือนก่อน +1

    Thank You Brother..!!!

  • @user-pt2ec8lc9q
    @user-pt2ec8lc9q 4 หลายเดือนก่อน

    මටත් කීප විටක්ම නින්ද ගිහින් තියෙනව 1 නවත්තගන්න අඩි 10. 20 අතර අන්තිම මොහො තෙත් නින්ද යනව . එක භයානකයි. දවල් කෑම කාල එලවන පැයක් ඇතුලත නින්ද එන්න පුළුවන් හොදම දේයක් තමයි උනුවතුර. බුලත්විටක් . තදින් හැපෙන බැදපු කඩල වගේ දෙයක්.හපනවනමි බැහැල මුත්‍රා කරන්න සරීරයේ හන්දි වලට සෙමෙන් තටිටු කිරීම බෙල්ල මුහුනට අත්දෙක අල්ලවල් දෙක තදින් පිරි මැද රත් උෘ පසුව අත්ල 2කින් ඇස් දෙක රත් කිරීම ගමි මිරිස්ද කරාබු නැටි ඇබුල් ජාතියක් හැපීම නතර කරල විනාඩි 20 30 නිදා ගැනීම තව ගොඩාක් දේවල් තියෙනව කරන්න

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 5 หลายเดือนก่อน +2

    මමනං වාහනය පදවද්දී නිදිමත හැදුනොත් ඉඩතියන තැනක් බලල නවත්වලා පොඩී නින්දක් නිදාගෙන හොඳ වතුර එකක් බීලා නැවත පටන්ගන්නවා. මේකතමයි හොඳම දේ.

  • @yenukabandara9175
    @yenukabandara9175 5 หลายเดือนก่อน

    Thank you for those information 🙏.sir,can you do a review of Chrysler 300.❤

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 5 หลายเดือนก่อน +1

    Thank you so much sir 🙏

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 5 หลายเดือนก่อน +2

    Good Job 👍👍

  • @kasunhandungoda5204
    @kasunhandungoda5204 5 หลายเดือนก่อน +1

    Very important contents 👌

  • @lesleypriyantha3013
    @lesleypriyantha3013 5 หลายเดือนก่อน +2

    When I drove a long distance one day I went to sleep at the same very difficult moment.

  • @wasanthaamarasooriya8895
    @wasanthaamarasooriya8895 5 หลายเดือนก่อน

    Thanks for awareness

  • @polasl
    @polasl 5 หลายเดือนก่อน +2

    නින්ද ගිහින් වාහනේ සිග්නල් කණුවකයි කණ්ඩියකයි වැදිල නැවතුනේ..
    හේතුව අධික මහන්සියයි 24 hr නැගිටල ඉදියෙ... ඒ මදිවට බෙහෙත් බීල ඉදියෙ සෙමට...
    350km ඩ්‍රයිව් කරල ගෙදරට 2km තියල හැප්පුනේ 😥

  • @danushkasandaruwan2652
    @danushkasandaruwan2652 5 หลายเดือนก่อน

    Lots of informations included in this video and excellent explanation 👍👍👍. Thank you so much. 🫡

  • @isuruwickramasinghe9489
    @isuruwickramasinghe9489 5 หลายเดือนก่อน

    Valuable video 🖤

  • @channaranatunge303
    @channaranatunge303 5 หลายเดือนก่อน +2

    True, I had experienced three or four times , I get very easily fall into sleep because I am snoring during sleep. On two occasions experienced severe damage to my car and other vehicles. Your advices are very important. Thanks

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน +1

      Be careful..

  • @gayansampath9596
    @gayansampath9596 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි .ඔබ තුමා නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි .මමත් රියදුරෙක්.ඔබ තුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...!

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 5 หลายเดือนก่อน

    Thanak you so much aiya ❤

  • @DevindaSandanuwan-iz3sj
    @DevindaSandanuwan-iz3sj 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !

  • @dilshangamage8957
    @dilshangamage8957 5 หลายเดือนก่อน +3

    අයියේ පුළුවන් නම් subaru xv එකේ review එකක් ඕනී

  • @madusankabibile8257
    @madusankabibile8257 5 หลายเดือนก่อน +1

    Thanks

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 5 หลายเดือนก่อน +11

    මහන්සි වෙලා හයිවේ එකේ යද්දි හෙඩ්ලයිට් පාරක් වැදුනාම ඇස් පියවෙනව දන්නෙම නැතුව

    • @DILHANX
      @DILHANX 5 หลายเดือนก่อน +1

      සමහර උන් හෙඩ් එක ගහගෙනම යනවා අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැතුව

    • @user-lh1ko6jy2v
      @user-lh1ko6jy2v 5 หลายเดือนก่อน +1

      @@DILHANX සාපයක් 🤮

  • @user-gr7rp4bg8t
    @user-gr7rp4bg8t 5 หลายเดือนก่อน

    Toyota IST 2007-2009 review ekak karan puluwanda?

  • @chathurangachamara7738
    @chathurangachamara7738 5 หลายเดือนก่อน +2

    මම නම් නිදා ගන්නවා. හැබැයි ඇහැරෙනකොට පැය 6ක් 7ක් ගිහින්. වාහනේ පෙට්‍රල් ඉවරයි a/c😅 දාගෙන ඉදලා.

  • @sureshiththapanapayagalage1864
    @sureshiththapanapayagalage1864 5 หลายเดือนก่อน

    Thanks bro ❤️

  • @MagicianKumara
    @MagicianKumara 5 หลายเดือนก่อน

    මම මැජික් ශිල්පියෙක්. ලැබෙන ආරාධනා වලට අනුව මැජික් සංදර්ශන ඉදිරිපත් කිරීමට මම යාපනයට පවායන අවස්ථා තිබෙනවා. මට නින්ද ගිය අවස්ථාවක වාහනය දැන්වීම් පුවරු කණුවක වැදිල තිබෙනවා.....ඊට අමතරව මට නින්ද ගිහින් කිලෝමීටර තුනක් පමණ දුර සාමාන්‍ය විදිහට වාහනය අරගෙන ගිහිල්ල තිබෙන ව ඒ දෙයනම් සිදුවූයේ කෙසේද තවමත් සිතාගත නොහැකිය.

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 หลายเดือนก่อน

    Very important for drivers.

  • @Mr.abineshk
    @Mr.abineshk 3 หลายเดือนก่อน

    Please review about toyota liteace S402M

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 5 หลายเดือนก่อน

    KDH HIGH ROOF aka gana review akak genna puluwannam loku deyak...
    🤩🥰❤️👊

  • @TharinduRodrigoTj
    @TharinduRodrigoTj 5 หลายเดือนก่อน +2

    I was having the same experience. My eyes are open but the image I saw is like a still image or cannot identify what is happening or something like that. One of my friend ask about using a energy drink. He recommend me "Spiner" which ia available in most of supermarket. Actually it works. Now I keep one when I drive long distance. (This drink contain high sugar and caffeine).

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน +1

      Great...

  • @madmix3939
    @madmix3939 5 หลายเดือนก่อน

    Please do a review on lancer cs1

  • @usmusic4199
    @usmusic4199 5 หลายเดือนก่อน +2

    මට ගොඩක් වැදගත් උනා
    ස්තුතියි ඔබට

  • @rasikachinthana6935
    @rasikachinthana6935 5 หลายเดือนก่อน

    thanks

  • @ruvinidilisha5065
    @ruvinidilisha5065 3 หลายเดือนก่อน +1

    Soda bottle ekak arao hodata shake karala muna hoda ganna.

  • @fannchanl9617
    @fannchanl9617 4 หลายเดือนก่อน

    KDH van gana revue ekak karanako sir

  • @Mohanmadu87
    @Mohanmadu87 15 วันที่ผ่านมา +1

    Machan thanks

  • @Vishu_KV
    @Vishu_KV หลายเดือนก่อน +1

    නිදි මතේ නම් එලවලා තියෙනවා එත් නින්ද ගියේ නෑ මගේ වෙලාව ඒ වෙලේ හොද නිසා වෙන්න ඇති 😀

  • @samangunathilaka4509
    @samangunathilaka4509 5 หลายเดือนก่อน

    Tnx

  • @prasadwoundacademy4660
    @prasadwoundacademy4660 5 หลายเดือนก่อน

    one day I came from colombo to Kandy, time may be 10 pm. with my new car Toyota Prius, and first drive, I was suddenly got up with a bus honking, I was in a wrong trak.and driving forward. I safely got the Car to my side. and stopped for few minutes, had a tea 🍵.
    Then after I drove high speed and overtook several vehicles.
    sleep did not come again 😴

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 5 หลายเดือนก่อน

    Nissan caravan review ekk ona

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 5 หลายเดือนก่อน +1

    Caravan review ekk ona

  • @user-ji1op3tf6n
    @user-ji1op3tf6n 5 หลายเดือนก่อน +3

    නියමයි අය්යා හොද පැහැදිලි කිරීමක්

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 5 หลายเดือนก่อน +1

    Cadillac escalade eakea dan ninda giyoth set eaka vibration wanwa

  • @DeshanSL
    @DeshanSL 5 หลายเดือนก่อน +1

    Suzuki every wagon eka Review eka onne please Aiya

  • @slbeats_PG
    @slbeats_PG 22 วันที่ผ่านมา

    ජනවාරි මටත් උනා..හිතුවෙවත් නැති වෙලාවක නින්ද ගිහින් පාරෙන් පිට ගිහින්.. පොඩි කන්දක් උඩට යන ගමන්.පොඩි ගැස්සීමකදී එක පාරට ඇහැරිලා වාහනේ කපලා බේරගත්තා වාහනේ පෙරලුනා..ඒත් තව මීටර් 50ක් ගියා නම් අඩි ගානක ප්‍රපාතයකට වැටිලා ඔක්කොම මැරිලා

  • @chanelbi2158
    @chanelbi2158 5 หลายเดือนก่อน

    Sir honda civic එකේ comfortable sedan එකද? hachback එකද?🤔

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c 5 หลายเดือนก่อน

    මම කටර් ඉන්නේ, ඔයාගේ පැදිලිකිරිම ගොඩක් අගයකරනවා, ස්තුතියි,, ගොඩක් පිං,,

  • @user-vg3gu7tw2i
    @user-vg3gu7tw2i 5 หลายเดือนก่อน +1

    Yes

  • @nimalwanasundara
    @nimalwanasundara 5 หลายเดือนก่อน

    Good

  • @kmsameera
    @kmsameera 5 หลายเดือนก่อน

    grate

  • @derrickdilshan4504
    @derrickdilshan4504 5 หลายเดือนก่อน +1

    Do a video about Micro Emgrand

  • @yasithudayanga2063
    @yasithudayanga2063 5 หลายเดือนก่อน +1

    මටත් bike එක drive කරද්දි නින්ද යනවා nap එකක් වගේ. හොඳම බේත ඉතිම් බුලත් ව්ටේ තමා

  • @kalanasathsara-yt4rb
    @kalanasathsara-yt4rb 5 หลายเดือนก่อน +1

    Ayye Nissan navara Aventura ekk onii aniwa❤

  • @sudeerarukshan4842
    @sudeerarukshan4842 5 หลายเดือนก่อน +1

    මම ඉස්සර නිදිමත හැදුනහම ගෙදරට යන්න තව ටික දුරයිනෙ කියලා හිතලා ඉක්මනට යනවා. ඒත් කීප සැරයක්ම අනූනවයෙන් බේරුන නිසා දැන් නම් ගෙදරට 1km තිබුනත් නිදි මත නම් වාහනේ අයිනක නවත්තගෙන විනාඩි 10-15 නිදා ගන්නවා. මට නම් ඒ පොඩි nap එක හොඳටම ඇති.

    • @sudeerarukshan4842
      @sudeerarukshan4842 5 หลายเดือนก่อน +1

      වාහනේ Auto Break ඔප්ශන් එක නිසාත් දෙපාරක් වගේ නින්ද ගිහින් වාහනෙ වදින්න ගිහින් බේරුනා. හොඳ වෙලාවට පිටිපස්සෙන් වාහන මුකුත් තිබ්බෙ නෑ. සීට් බෙල්ට්ස් දාලා හිටියෙ නැත්තම් ඒ වදින බ්‍රේක් එකට මගේ මූණ සමතලා වෙනවා ඔක්කොටම කලින් 😁

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      චුයින්ගම් එකෙනුත් චුට්ටක් අල්ලලා ඉන්න පුලුවන්

  • @victorjulion323
    @victorjulion323 7 วันที่ผ่านมา

    Yes I met and huge accident admitted in Hospital one on the bed good 0awareness need