🔴A|L අනු නවයෙන් පාස් ලු ඉංග්‍රිසි ත් බැලු | ග්‍රින් කාර්ඩ් මොටිවෙසන් කතාව |Sakun story 🇺🇸🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2023
  • #greencard #srilanka #usa
    🔴A|L අනු නවයෙන් පාස් ලු ඉංග්‍රිසි ත් බැලු | ග්‍රින් කාර්ඩ් මොටිවෙසන් කතාව |Sakun story 🇺🇸🇱🇰

ความคิดเห็น • 375

  • @randilpramod3556
    @randilpramod3556 9 หลายเดือนก่อน +152

    මල්ලී මීට මාස කීපයකට කලින් USA එම්බසිය ලගින් මීට් වෙලා අද USA වල දකින එක සතුටුයි.❤❤❤❤

    • @lakmaltiya6643
      @lakmaltiya6643 9 หลายเดือนก่อน +4

      Green card ekakt photo eka gatthe kohomada kiyala kiyanna puluwan da

    • @LucasUSA-51
      @LucasUSA-51 9 หลายเดือนก่อน

      @@lakmaltiya6643 oya 4tos ganna thankata gihin green card ekata 4tos gannawada ahnnna

    • @charukadulhari2312
      @charukadulhari2312 9 หลายเดือนก่อน

      ​@@lakmaltiya6643studio ekakin gnna

    • @NuwanMilinda
      @NuwanMilinda 2 หลายเดือนก่อน

      පරගැතියෝ

  • @SEAWARRIORZ
    @SEAWARRIORZ 9 หลายเดือนก่อน +63

    ජර්මන් ටෙක් අපේ කොල්ලෙක්🇩🇪 මාත් දානව මෙ 2 පාර අනිව USA 🇺🇸 එනව කොහොමහරි 💪 ❤

    • @Californianboy476
      @Californianboy476 9 หลายเดือนก่อน +8

      ඔයාට ජය නියතයි brother .

    • @SEAWARRIORZ
      @SEAWARRIORZ 9 หลายเดือนก่อน +6

      @@Californianboy476 ❤️❤️

    • @Msound802
      @Msound802 9 หลายเดือนก่อน +3

      Good luck broo

    • @SEAWARRIORZ
      @SEAWARRIORZ 9 หลายเดือนก่อน +3

      @@Msound802 💪❤️

    • @unknownuser12513
      @unknownuser12513 4 หลายเดือนก่อน +1

      good luck my nigga

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 8 หลายเดือนก่อน +30

    හරිම සතුටුයි . මම සහ මගෙ පවුලෙ අය green card නිසා 2016 දි ඇමරිකාවට ආවේ . අද සතුටින් ඉන්නවා .වසර 14 ක් එක දිගට apply කිරීමෙන් පසුව දිනපු දෙයක් !

    • @redfirend
      @redfirend 8 หลายเดือนก่อน

      කී පාරක් ඇප්ලයි කරාද සර්

    • @nuwansrilankanilas
      @nuwansrilankanilas 8 หลายเดือนก่อน

      Good luck….. අත් නොහැරපු උත්සහය.... ඔයාව ගොඩ damma

    • @animez.90
      @animez.90 2 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻😍

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 9 หลายเดือนก่อน +42

    යාලුවට පුලුවන් විදියට ඕනම දේකට උදව් කරපං මචං don’t forget him forever ❤️best of luck bro ❤️

  • @daminduhasaranga
    @daminduhasaranga 9 หลายเดือนก่อน +23

    “අන්න ඉතින් යාළුවො” ඒකනම් වැදුනා බොක්කටම 🌝❤️

  • @DonPriyankara
    @DonPriyankara 9 หลายเดือนก่อน +14

    මල්ලි උබ මාර වාසනාවන්තයි ප්‍රී වගේ ඔය නිහතමානීකම හැමදාම තියාගනින් මුල අමතක කරන්න එපා කවදාවත් ❤❤

  • @kasunchamara941
    @kasunchamara941 9 หลายเดือนก่อน +27

    අඩේ සකුන් අයියා....මම ටෙක් එකෙ ට්‍රේනින් ඉන්නකොට මේ අයියා එක්ක තමා වෙල්ඩින් කරෙ❤❤❤❤ සතුටුයි ඉතිම්❤❤❤❤

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 3 หลายเดือนก่อน +14

    මමත් 2021 පලවෙනි පාරට apply කරලා දැන් ඇමෙරිකාවේ 😍😍

    • @animez.90
      @animez.90 2 หลายเดือนก่อน

      Lucky man. 👍🏻👍🏻

    • @IshaniSubodini-ke6kl
      @IshaniSubodini-ke6kl 2 หลายเดือนก่อน

      Hi

    • @IshaniSubodini-ke6kl
      @IshaniSubodini-ke6kl 2 หลายเดือนก่อน +1

      Am Ishani. I need to find sponsor pls help me.

    • @TwoSecondstoWorld
      @TwoSecondstoWorld 2 หลายเดือนก่อน

      ​@@IshaniSubodini-ke6kl Mehe tyena Temple walata call karanna. Mata thama kaatawath sponsor karanna ba tax file karala nathi nisa

    • @TwoSecondstoWorld
      @TwoSecondstoWorld 2 หลายเดือนก่อน

      Call karanakota time eka gana poddak consider karala ganna mokada welawa wenas nisa answer karanne nathiwei. Mama mulinma kathakarapu pansale hamuduruwo mata banna ude paandara call kara kiyala. Man sponsor kenek hoyana eka ethaninma nawaththanna hithuna eyage deshanawa ahala. Worry wenna epa digatama hoyanna. Danna hamotama kiyanna kohenhari kenek hambei

  • @neranja84
    @neranja84 9 หลายเดือนก่อน +32

    පට්ට කොල්ලො.. ඒක තමයි Luck එක කියන්නෙ 😇👍

  • @MrNiroshaneranga
    @MrNiroshaneranga 9 หลายเดือนก่อน +9

    ඇත්තටම ස්පොන්සර් කතාව දන්නේ අද...කොහොමද අපි කවුරුත් අදුරන්නෙත් නැතුව එහෙම කෙනෙක් හොයා ගන්නේ...

  • @naveenvitharanage
    @naveenvitharanage 9 หลายเดือนก่อน +2

    Superb, congrate malli, හිත හොද කොල්ලෙක් , 💪❤️

  • @madhushani2506
    @madhushani2506 9 หลายเดือนก่อน +1

    Thank you prila ❤ me wage motivation video ekak genawata . Ahata kadulakuth awa video eka balala.congratulations brother ❤

  • @user-wx7pd3ns4o
    @user-wx7pd3ns4o 9 หลายเดือนก่อน +1

    Niyamai. Puluwan kamak tiyanawa nm yaluwath ganna❤

  • @pearlchandima894
    @pearlchandima894 9 หลายเดือนก่อน +1

    Harima sathutui udaw kala hamoma hodama aya pri oyanam harima hodai hari pahadiliwa hama dema kiyanawa BUDHU SARANAI🎉🎉🎉🎉🎉

  • @sumedrunage9543
    @sumedrunage9543 9 หลายเดือนก่อน +31

    මම ගමන් තුනක් apply කලා තවම Win කලේ නෑ මෙදත් apply කරනවා. අනික මම නම් lottery එක win කරනකන්ම ඉන්නෙ නෑ පුලුවන් හැම විදියකින්ම USA යන්න Try කරනවා 🎉😍💚

    • @kavindunadeesha577
      @kavindunadeesha577 9 หลายเดือนก่อน +1

      komomd apply krnne

    • @rohandayarathna8205
      @rohandayarathna8205 9 หลายเดือนก่อน +1

      dvprogram.state.gov/
      @@kavindunadeesha577

    • @chalu7764
      @chalu7764 9 หลายเดือนก่อน +4

      Oyage attitude eka maru. Samharu green card eka gana witharamane balan inne.
      Math dan awrudu 8k thisse apply karanawa.thama na.but i will keep try❤

    • @thilankashrimal1071
      @thilankashrimal1071 7 หลายเดือนก่อน

      Kohomda apply krnne

  • @sahanseneviratne1096
    @sahanseneviratne1096 9 หลายเดือนก่อน +26

    ඇප්ලයි කරනවා මේ පාරත් පට්ට ලකී කොල්ලෙක් ජීවිතේ සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා thx අයියේ මේ වගේ video එකක් කරට

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 9 หลายเดือนก่อน +8

    සුභ පැතුම් අලුත් කොලුවාට ❤

  • @season7586
    @season7586 7 หลายเดือนก่อน

    Ayiye me video aka mara watinwa😊❤

  • @car__shorts
    @car__shorts 9 หลายเดือนก่อน +1

    මචං මාර සතුටුයි ❤

  • @demshano7690
    @demshano7690 9 หลายเดือนก่อน +4

    Never give up.... congratulations brother❤

  • @tinushadulanjalee6855
    @tinushadulanjalee6855 9 หลายเดือนก่อน

    Sakun kiyanne green card process ekedi danna hamadema kiyala deepu kenek. Good luck Machn

  • @abesingha
    @abesingha 9 หลายเดือนก่อน +9

    වටිනා වීඩියෝ එකක්. තුන් පාරක් green card apply කරා ඒත් සෙට් උනේ නැහැ. මේ පාරත් try කරනවා.

  • @USAVLOG.
    @USAVLOG.  9 หลายเดือนก่อน +21

    Green card 👇🔴🇺🇸
    th-cam.com/video/Cw_ftk0EZyA/w-d-xo.htmlsi=bAbI_q_nOMQXfCw4

  • @lasanthasandikaabeyadeera5296
    @lasanthasandikaabeyadeera5296 8 หลายเดือนก่อน +1

    Nice story to hear. GOOD LUCK

  • @tintin83pri
    @tintin83pri 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම motive උනා .❤❤❤

  • @gbsis7843
    @gbsis7843 9 หลายเดือนก่อน +3

    මමත් සකුන මල්ලිට සුබ පතනවාගොඩක් හොඳ වීඩියෝ එකක්❤මමත් 3 පාරක් ට්‍රයි කරා,මමත් එනවා අනිවාර්යෙන් ❤❤❤❤❤❤❤❤

  • @sadikaruwin7583
    @sadikaruwin7583 8 หลายเดือนก่อน +1

    Niyamai malli

  • @ushangamage9976
    @ushangamage9976 9 หลายเดือนก่อน

    Supiri Pri Aiye💚💫

  • @MrDananjaya123
    @MrDananjaya123 9 หลายเดือนก่อน +1

    Patta motivation eka❤

  • @Adventureyasi
    @Adventureyasi 9 หลายเดือนก่อน

    Big up G🎉❤ Dream come true

  • @hasithachathuranga9949
    @hasithachathuranga9949 2 หลายเดือนก่อน

    හිතේ තිබ්බ බය නැති උනා මේක බලලා. ස්තූතියි...🙏

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 3 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි ඔයා ගැන. ජීවිතේ උතුරන්න හරියන්න ඕනෙ ❤️

  • @TheTastyTrails-rv6pw
    @TheTastyTrails-rv6pw 7 หลายเดือนก่อน +1

    Good Luck malli ♥️

  • @ravindusunanjana2754
    @ravindusunanjana2754 9 หลายเดือนก่อน +10

    අපේ අයියත් losanjalis වලටම ආවෙ මේ විදිහටමයි... පලවෙනි පාරින්ම වින් කරා අපේ අයියා මැයි 01වෙනිදා ගියේ

    • @twins9242
      @twins9242 2 หลายเดือนก่อน

      ahannath sathutui 🎉🥺❤️

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 2 หลายเดือนก่อน

      Visa eka issue une kawadada ? pls kiyanna

  • @Wander-lust-
    @Wander-lust- 9 หลายเดือนก่อน +15

    USA කියන්නේ වෙනමම ලෙවල් එකක් ❤️

  • @wasanasewwandi6413
    @wasanasewwandi6413 9 หลายเดือนก่อน +1

    Congratulations malliyoo ❤️❤️❤️

  • @kasunshalinda21
    @kasunshalinda21 9 หลายเดือนก่อน +15

    අතාරින්නෙ නෑ කවදාවත්ම...🥺💗🇺🇸

  • @shehanakash3070
    @shehanakash3070 8 หลายเดือนก่อน

    Niyamai ❤

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 8 หลายเดือนก่อน

    හරිම සතුටුයි. 👍🏾👍🏾👍🏾👍🏾

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 9 หลายเดือนก่อน +2

    මමත් ආසයි ඇමරිකාවට එන්න අයියාගේ වීඩියෝ බලල ම තමයි ආස හිතුනේ

  • @Californianboy476
    @Californianboy476 9 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම යමවාමයි. පිස්සුවක් මට නම්.

  • @nirmithavass9107
    @nirmithavass9107 9 หลายเดือนก่อน +2

    God bless you boys! ❤

  • @dimuthusamith471
    @dimuthusamith471 9 หลายเดือนก่อน

    Sakuwa elam brother good luck ❤❤

  • @chameerathenuwarage4081
    @chameerathenuwarage4081 8 หลายเดือนก่อน

    All the best malli. Don’t forget your friend malli, Sponsor & Technical college Sir ❤❤

  • @niroshadeepani254
    @niroshadeepani254 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤සුබම සුබ පැතුම් ඔයාට මල්ලීයෝ.හරිම සතුටුයි පළවෙනි පාරම usa යන්න ලැබුනාට.පරිස්සමින් වැඩ ටික කරගන්න.ඔයාට පුලුවන් ජිවිතේ ජයගන්න.සතුටින් ⁣ඉන්න බුදු සරණ යි.

  • @Picasso31854
    @Picasso31854 9 หลายเดือนก่อน

    Best of luck ma bro!❤❤❤❤

  • @achininishamini3976
    @achininishamini3976 9 หลายเดือนก่อน

    Budusarani malli..

  • @ORASTITCH
    @ORASTITCH 9 หลายเดือนก่อน +2

    නියමයි විඩියෝ එක 😊

  • @lionbro5632
    @lionbro5632 9 หลายเดือนก่อน +2

    Ape tech ake Ayya kanak jaya wewa❤

  • @kicreations7522
    @kicreations7522 8 หลายเดือนก่อน

    Well done Sakun Mali Rajith ayya adaran mathak kala kiyanna

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 9 หลายเดือนก่อน

    සුපිරි සුපිරි

  • @kumudikaindeewari9693
    @kumudikaindeewari9693 9 หลายเดือนก่อน

    Congratulations malli❤

  • @miyurusankalpa9322
    @miyurusankalpa9322 9 หลายเดือนก่อน +1

    මේක තමයි දරුවා වාසනාව කියන්නෙ පිං කරපල්ලා..❤😊

  • @chanakanuwantha9280
    @chanakanuwantha9280 9 หลายเดือนก่อน

    Jaya wewa dennatama… ❤❤❤

  • @tamilmadeeasy7569
    @tamilmadeeasy7569 2 หลายเดือนก่อน

    බොරු ආටෝප නැති සුපිරි වීඩියෝ එකක්..මල්ලි ඔයාට ජය❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 9 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤🎉

  • @technovalk
    @technovalk 9 หลายเดือนก่อน +1

    Congratulations Brother ❤

  • @dhrshthilakarathna7086
    @dhrshthilakarathna7086 9 หลายเดือนก่อน +15

    හොද යාලුවෙක් බං උබට ඉදල තියෙන්නෙ. ඒකට අපිට හම්බවෙන එවුන්.කාලකන්නි වේ$&@ පුතාල😢😅

    • @6z999
      @6z999 8 หลายเดือนก่อน

      මෙහෙමයි ඉතින් උබ වගේම උන් තමා උබ වටේට එන්නෙත්.

  • @dinith.kalhara.
    @dinith.kalhara. 9 หลายเดือนก่อน

    congratulations aiye😍

  • @rana_boi
    @rana_boi 9 หลายเดือนก่อน

    uba yaluwawa gaththe nethm uba hoda minihek newei amathaka karanna epa mula amathka karanna epa congratulations bro❤️

  • @PSYCHOlogical_AMBUSH
    @PSYCHOlogical_AMBUSH 9 หลายเดือนก่อน +2

    Finally! some one Exposed that. ❤🤘

  • @ashenjoseph3056
    @ashenjoseph3056 9 หลายเดือนก่อน +7

    Congratulations...
    Suba pathum brother. ❤
    Good luck... 🎉

    • @USAVLOG.
      @USAVLOG.  9 หลายเดือนก่อน +5

      Next you 🎉

    • @ashenjoseph3056
      @ashenjoseph3056 9 หลายเดือนก่อน +4

      @@USAVLOG. Let's try...

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 2 หลายเดือนก่อน

    අනේ ඒ යාලුවවත් අමතක කරන්න එපා ඌටත් උදව් කරන්න අනිවාර්යෙන්ම එයාවත් ඔයා රටටම ගන්න❤Budusaranai

  • @HasalakaProduction
    @HasalakaProduction 9 หลายเดือนก่อน +12

    නිවේදනය කරන කෙනත් අනිත් කෙනාට කතා කරන්න අවස්ථාව දෙනවා හොඳට අහගෙන ඉන්නවා සහ ආරාධිතයා අව්ශ්‍ය සියලු කරුණු ලබාදෙනවා

  • @Hi-xy5nn
    @Hi-xy5nn 9 หลายเดือนก่อน

    Suppa vibe ekak my dream eka eliye chill eke coffee ekak ghnna

  • @dinukalakmal1830
    @dinukalakmal1830 2 หลายเดือนก่อน +1

    Great video! ❤️

    • @USAVLOG.
      @USAVLOG.  2 หลายเดือนก่อน +1

      Glad you liked it!!

  • @malindachamuditha4222
    @malindachamuditha4222 9 หลายเดือนก่อน +1

    Nice pri ❤️🇺🇸😃
    America Dream ❤🇺🇸

  • @sasindu_
    @sasindu_ 9 หลายเดือนก่อน

    අ⁣ඩේ සකුන් අයියා සුපිරි එකට ඉදපු උන් අද ඉන්න තැන ගැන❤️❤️🤟

  • @yashenruvinda9287
    @yashenruvinda9287 9 หลายเดือนก่อน

    Wooow... congratulations bro

  • @wickramasingheranjani6338
    @wickramasingheranjani6338 9 หลายเดือนก่อน

    Good luck...❤

  • @sachincaldera8454
    @sachincaldera8454 9 หลายเดือนก่อน +4

    මු මගේ යාලුවෙක් සකුන්
    KK
    ❤️‍🔥

  • @dhayahda3098
    @dhayahda3098 9 หลายเดือนก่อน

    German tec ape kollek❤good luck 🎉

  • @shenalthilanka7883
    @shenalthilanka7883 9 หลายเดือนก่อน +5

    මරැ ලකී කොල්ලෙක්නෙ😍😍

  • @twins9242
    @twins9242 2 หลายเดือนก่อน

    adarei aiye ❤️

  • @chamiduhirushan2351
    @chamiduhirushan2351 9 หลายเดือนก่อน

    Superb video 😊

  • @shehan8013
    @shehan8013 9 หลายเดือนก่อน

    Priya aiya niymi apith kwada hri enwa bro..
    Jaya ❤

  • @lahiru-madushan
    @lahiru-madushan 9 หลายเดือนก่อน

    Good luck machan

  • @ajithkumarasingha8562
    @ajithkumarasingha8562 9 หลายเดือนก่อน

    Super ❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 9 หลายเดือนก่อน +1

    Congratulations ❤🇺🇸

  • @menukarangani8791
    @menukarangani8791 9 หลายเดือนก่อน

    ❤❤❤සකු බුදු සරණයි මල්ලි

  • @simpleelectronic2702
    @simpleelectronic2702 9 หลายเดือนก่อน

    Ape set eke kollek. Matath awa NY

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 หลายเดือนก่อน

    ❤ from sri lanka

  • @dinukisenee2002
    @dinukisenee2002 9 หลายเดือนก่อน

    Congratulations 🎊 ❤

  • @heshranasinghe
    @heshranasinghe 9 หลายเดือนก่อน

    2nd timeutb apply kla me parawth luck ekk thibboth hodai❤

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 9 หลายเดือนก่อน

    Congratulations malli

  • @disnasandamalie4452
    @disnasandamalie4452 9 หลายเดือนก่อน +5

    Purely lucky 💚

  • @subashmana935
    @subashmana935 9 หลายเดือนก่อน

    Patta❤

  • @prbzero
    @prbzero 9 หลายเดือนก่อน

    good luck

  • @paveendeshan2960
    @paveendeshan2960 9 หลายเดือนก่อน

    පට්ට කොල්ලො.🥰

  • @shanikasamanmali3132
    @shanikasamanmali3132 2 หลายเดือนก่อน +1

    Very lucky boy… budusaranai

  • @wchathuranga454
    @wchathuranga454 9 หลายเดือนก่อน

    Congratulations 💐

  • @maleeshabandara2003
    @maleeshabandara2003 9 หลายเดือนก่อน +2

    Never give up that’s the word

  • @sadundilahan5944
    @sadundilahan5944 8 หลายเดือนก่อน

    සුභ පැතුම් 🎉️🎉️

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 6 หลายเดือนก่อน

    Congratulations..❤✨️

  • @lakmaltiya6643
    @lakmaltiya6643 9 หลายเดือนก่อน

    Sakun malli oyata suba pathnawa

  • @frankribbontop6344
    @frankribbontop6344 5 หลายเดือนก่อน

    Need more videos like this

  • @rasikaprasad8278
    @rasikaprasad8278 9 หลายเดือนก่อน +1

    Sakun aiya giy ehnm ❤

  • @GeekBoyLK1
    @GeekBoyLK1 9 หลายเดือนก่อน

    Congratulations ❤️😍

  • @1nikojohnson
    @1nikojohnson 4 หลายเดือนก่อน +1

    අපි කඩුවෙල මචන් ❤❤