G-Force can kill you! Speed or Acceleration what is more dangerous? G force car crash MRJ safety

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • How G-Force acts in a car crash test, sudden stopping it is more dangerous than speeding your car. simple explanation of physics behind a car crash by MRJ .if you need English subtitle let me know. I will add
    From this video you can learn
    Importance of seat belts for all passengers
    Importance of air bags
    and much more
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ #GForce #Physics #crash
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    Don't drive if you don't know this! Must know facts for all drivers and passengers, MRJ tech talk
    • Don't drive if you don...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202... Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1.5K

  • @nishanm.fernando5152
    @nishanm.fernando5152 3 ปีที่แล้ว +139

    TH-camr ලා ගෙන් මං ආසම පොරක්..
    මූ නිහතමානි බුවෙක්.. 🖤🙏🏽
    ජය නියතයි අයියේ..

  • @Imhesha
    @Imhesha 3 ปีที่แล้ว +23

    අදත් physics ක්ලාස් එක මරු....❤️💪 වාහන රිවිව් කරනවා වගේම මේවගේ සමාජයට වැදගත් වීඩියෝ ගේන එක ගොඩාක් වැදගත් අයියේ....💪 රිය අනතුරු වලින් වන අනතුරු අඩුකරන්න අයියා මේ කරන දැනුවත් කිරිම ඉතාමත් වටිනවා...❤️😍🤟 තෙරුවන් සරණයි..😇🙏

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

    • @manikwijerathne314
      @manikwijerathne314 2 ปีที่แล้ว

      @@MRJInspire cThanks

  • @user-ts1kj2tn1t
    @user-ts1kj2tn1t 3 ปีที่แล้ว +42

    ලංකාවේ තියෙන් හිතාගන්නම බැරි දැවැන්ත සන්නාමයක් මේ චැනල් එක

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. වීඩ්‍යෝ එක බලනවටත් ගොඩක් ස්තූතියි

  • @slmaxxa
    @slmaxxa 3 ปีที่แล้ว +12

    කලින් මේ ගැන වීඩියෝ බැලුවා ඒ සේරම පිටරට ඒවා. සිංහලෙන්ම මේ කියාදෙන එක මාරම වටිනවා අයියේ..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට සහ video එක බලනවටත් ගොඩක් ස්තූතියි

  • @santhushabandara1445
    @santhushabandara1445 3 ปีที่แล้ว +65

    සරලව ඉදිරිපත් කරන සරල presenter කෙනෙක්..... 💕

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      🤗 Thank you..

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 ปีที่แล้ว +3

    වාහනයක් පදින එක වගේම ..ඒ හා එක් උනු ගොඩාක් සිද්ධාන්ත තියෙනවා ..උගත් කෙනෙක් ඒක බෙදා දෙන්නෙ ..තෑන්ක්ස් අයියේ 🤗

  • @tironsamaraweera3656
    @tironsamaraweera3656 3 ปีที่แล้ว +6

    තමා ඉගෙනගෙන ඇති දේ තවත් කෙනෙකුගේ ආරක්ෂාවට හා දැනුමට උපකාරී වන ආකරයට මේවගෙ vedios කිරීම ගැන MRJ ඔබ ගැන ඉතාමත් සතුටුයි.දිගටම MRJ channel එක තුලින් මේවගේ vedios සහ විවිධ වාහන ගැන vedios බලාපොරොත්තු වෙනවා.Godak watinne me vedio balala godak aya dan parissamin wahana padinawa.Thank you bro.
    Aniwaryen subscribe kala uthuma channel ekak.highly recommended.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. වීඩ්‍යෝ එක බලනවටත් ගොඩක් ස්තූතියි
      .මම උත්සාහ කරන්නේත් පොඩි පිරිසක් හරි මේකන් යහපතක් සලසා ගනී. එක ජීවිත්‍යක් රැකුනොත් මොන
      තරම් පිනක්ද

  • @dmtmadusanka
    @dmtmadusanka 3 ปีที่แล้ว +1

    මම නම් හිතන්නෙ car review වලට වැඩිය මේ වගෙ දැනුවත් කිරිම් කරන එක සමාජ මෙහෙවරක් කියල. ගොඩක් වටිනව. Thank you. 🙏🙏🙏

  • @chamaramahesh7989
    @chamaramahesh7989 3 ปีที่แล้ว +25

    ❤️❤️❤️ මේකත් පිනක් හින්දා comment කරා..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +6

      ekkenk hari berunoth ? neda.

    • @chamaramahesh7989
      @chamaramahesh7989 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අයියේ ❤️❤️ ඔයාගේ පැහැදිලි කිරීම සුපිරී ❤️❤️

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 3 ปีที่แล้ว +29

    යාන්ත්‍ර විදයාව පාඩම ඉගෙනගත්ත හැටි මතක් උනා

  • @sanjeewalive
    @sanjeewalive 3 ปีที่แล้ว +2

    මම මුළින්ම සිංහලෙන් බලපු video එක. ලස්සනට තේරෙන්න කියලා දෙනවා. බොහොම ස්තුති. අනිත් ටිකත් බලන්න ඕනේ. ඔන්න සබ් පාරකුත් දැම්මා.❤️❤️❤️

  • @bengally9324
    @bengally9324 ปีที่แล้ว +1

    Thank you so much.. ape wage ratakata safety gana kiyala dena eka godak watinawa.. 👍

  • @wdyconsultants1504
    @wdyconsultants1504 3 ปีที่แล้ว +11

    likes and commented before watching the video.. hope this is valuable one.🙂🙂🙂🙂

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗 Thank you..

  • @a.gabeysekara1463
    @a.gabeysekara1463 3 ปีที่แล้ว +3

    Dear MRJ
    It’s very good and useful information for me.But more complicated.At the end summary is more important.
    Possible to explain this G Force with the Videos for better understanding
    Thanks

  • @nirmalperera3795
    @nirmalperera3795 3 ปีที่แล้ว +1

    Thank you for you. This is very important channel . i watched every vedio everything us clear and simple keep it up

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 3 ปีที่แล้ว

    අද දැක්කෙ channel එක.sub කලා.ඒක පට්ට.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.Thankz

  • @bhashithagimhan734
    @bhashithagimhan734 3 ปีที่แล้ว +13

    ඒකනම් සැරටම වැදුනා ❤️❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට සහ video එක බලනවටත් ගොඩක් ස්තූතියි

  • @mudithrubasingha958
    @mudithrubasingha958 3 ปีที่แล้ว +6

    MRJ පුළුවන් නම් celerio , toyota wigo වගේ පොඩි කාර් ගැන Review එකක් දෙන්න.

  • @kavindukunchana9840
    @kavindukunchana9840 3 ปีที่แล้ว +1

    අයියේ ගොඩක් වටිනවා මේ වගේ videos.. මාත් engineering කරන කෙනෙක්.. දන්න දේවල් polish කරගන්න ගොඩක් වටිනවා.. හැමෝටම තේරෙන්න ඔයා කියල දෙන විදිහත් සුපිරි..keep it up..👊

  • @Dmkn8219
    @Dmkn8219 3 ปีที่แล้ว +1

    aththatama niyamai. nodanna wedagath deyak denagaththa❤❤

  • @malindaliyanage9379
    @malindaliyanage9379 3 ปีที่แล้ว +3

    වාහන ගැන ඉගෙනගන්න වැඩියේ ආසා නෑ. ඒත් physics part එකට ආසයි

  • @aselachathuranga176
    @aselachathuranga176 3 ปีที่แล้ว +79

    මම පදින්නෙ ත්‍රීවීල් එකක්..... එහෙනම් කොල්ලො අපි ගියා..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +5

      🤗🤗🤗

    • @sameeralakmal6663
      @sameeralakmal6663 3 ปีที่แล้ว +1

      😁

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว

      පොඩ්ඩක් හිටාන් මාත් එනවා..

    • @aselachathuranga176
      @aselachathuranga176 3 ปีที่แล้ว +1

      @@dlwickzz2425 වරෙන් ඉක්මනින්...😁😁

    • @l.premachan1716
      @l.premachan1716 3 ปีที่แล้ว

      Hari malli Prissamen Playan....😍

  • @e.lhimesha2771
    @e.lhimesha2771 3 ปีที่แล้ว

    Good one again. I did a project for automatic accident detection where I had to find these information to set-up the accelerometer parameters.
    By the way! Good job 👍 💪

  • @cuteromeotube
    @cuteromeotube 3 ปีที่แล้ว +1

    Always a useful fact! Thanks for sharing your knowledge with us!

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +4

    Hi bro... ගොඩ දවසකින් කමෙන්ට් එකක් දාන්න බැරි උනා. ඒ උනාට මිස් නොකර හැම episode එකක්ම නම් බැලුව. සහෝදරයා ඔයාගෙ වීඩියෝ වලින් වාහන ගැන දැනුවත් වෙන්න විතරක් නෙවෙයි මනුස්සයෙකුට තමන්ගෙ ජීවිතය නිවැරැදි මගට ගන්න උනත් වටින උපදෙස් බොහොමයි. ඒ ගැන මට මුල ඉදලම ඔයා ගැන ලොකු පැහැදීමක් තිබුන. ඒ activity එක නම් නැති කරගන්න එපා. අනිත් එක ඔයාගෙ අනුන්ට හොද දේවල් කිය තමන් වැරදි පාරෙ යන යන බවකුත් පේන්න නෑ. ඔයාගෙ හැම වීඩියෝ එකකදිම මම ඔයාගෙ වාහන review එක study කරනවට අමතර ඔයාගෙ කතා බහ, සිතුවිලි, ගති පැවතුම් වගේ ගොඩක් දේවල් ගැන විමසිල්ලෙන් බැලුව. ඇත්තටම මත්මයෙක් කියන නම අර්තවත් වෙන විදියට මහත්මා ගති ඇතිව ජීවිතය නිවැරැද විදියට ගත කරන හොද නිහතමානී මහත්මයෙක් කියල කට ඇරල කියන්න පුලුවන් මට්ටමේ ඔයා ඉන්නව. මුල් කාලෙ ඉදලම ඔයාගෙ fan කෙනෙක් විදියට ඔයාගෙන් වාහන වලට අමතරව ජීවිතයට වැදගත් වෙන ගොඩක් දේවලුත් ඔයාගෙ වීඩියෝස් වලින් මම ඉගෙනගෙන තියනව. හැබැයි වාහනේ drive කරනකොට නම් ඔයා ඔය කරන්න එපා කියන වැරදි වලින් සමහර දේවල් තවමත් මගෙ අතින් සිද්ද වෙනව. ඒවත් ඉක්මනට හදාගන්න මම උත්සහ කරනව. කොහොම උනත් අද ඉන්න යූ ටියුබ් කාරයො අතරේ යූ ටියුබ් වරයෙක් කියන්න පුලුවන් හොද මහත්මයෙක් සහෝදරයා ඔයා... රටට ලෝකෙට මේ වගේ වැඩක් ඇති හොද දේවල් වලින් විතරක්ම සන්නද්ධ, පරිනත දැනුමක් බුද්ධියක් ඇති පුද්ගලයෙක් විදියට හැමදාම මේ concept එක දිගටම රැකගෙන යයි කියල බලාපොරොත්තු වෙනව. Comment එක ටිකක් දිග වැඩි උනා. ඒත් කියන්න තියන දේ කියන්න එපැයි බ්‍රෝ. Gooooooood job... keep it up... Thank you...💯👍

    • @dhammikamanamperi8302
      @dhammikamanamperi8302 3 ปีที่แล้ว +1

      Great 👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      මේ කමනෙට් එක මට ලොකු ගෞවරවයක්.. අනිවාරයෙන්ම... මම මේ චැනල් එක කරන්නේ හොබි එකක් විදියට. එකෙන අපේ ම අයට සේවයක් වෙනවන්ම් ඒක මට ලොකු දෙයක්.. හරිම සතුටුයි....

    • @geethshan94
      @geethshan94 3 ปีที่แล้ว +3

      @@MRJInspire අනිවාර්යයෙන්ම. Views ගන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි කියල මේව බලන ඕනම කෙනෙක්ට තේරෙනව. මොකද සල්ලි, වීව්ස් බලාගෙන වීඩියෝ හදල දාන ඕන තරම් චැනල් ලංකාවෙ තියනව. ඒත් ඔයා වගේ පුද්ගලයෙකුගෙ ජීවිතාවබෝධය පිනිසත් උපදෙස් දෙන අතරෙ යමක් ගැන කියල දෙන අය බොහොම අඩුයි. ඇත්තම කියනව නම් එහෙම අය නැති තරම්. ඔයාගෙ වීඩියෝ වලට views comment like බොහොම අඩු වෙන්න පුලුවන්. මොකද අපේ රටේ ඉහල සාක්ෂරතාවක් තිබුනට මිනිස්සු බහුතරයක් කැමති අඩ නිරුවත් චායාරූප එකතුවකින් හෝ සමන්විත වීඩියෝ කෑල්ලක් නැවත නැවත බලමින් රසවිදින්නනෙ. මේ වගේ වැදගත් දේවල් වලට තැන අඩුයි. ඒ ගැන හිතන්න දෙයක් නෑ බ්‍රෝ. හැදෙන්න උවමනාව තියන පුද්ගලයින්ට දැණුමින් පරිනත වෙන්න උවමනාව තියන පුද්ගලයින්ට ඔයාගෙන් ගන්න දේවල් බොහොමයි. දිගටම කරගෙන යන්න යාලුවා... ඉතාම හොද වැඩක්. ජය වේවා... 👍👍👍

    • @gihanpasindu4756
      @gihanpasindu4756 3 ปีที่แล้ว +2

      Oba kyana දේට mamath 100% ekagai...attatama eka ehama thama...

    • @gaminigunasena2346
      @gaminigunasena2346 3 ปีที่แล้ว +1

      100% aththa..adareii

  • @Youthgamers1
    @Youthgamers1 3 ปีที่แล้ว +8

    Meh masa sure 100k ayiya ❤️❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗 Thank you..

  • @gayankasun4511
    @gayankasun4511 3 ปีที่แล้ว +1

    සෑහෙන්න වටින දෙයක් කරන නිහතමානි කොල්ලෙක්.ලයික්ස් සබ්ස්ක්‍රයිබ් බලෙන් ගන්න දඟලන යූ ටියුබ් බුවාලට හොඳ ආදර්ශයක්.කිසිම වීඩියෝ එකකින් අනිවාර්‍යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කිය කිය ඉල්ලන්නෙ නෑ.මොකද උඹ දන්නව කන්ටෙන්ට් එක වටිනව කියල ඒ හගැන හොඳ විශ්වාසෙකුත් තියෙනව.ඒ වගේම බලන කෙනාටත් නොදා යන්න හිතෙන්නෙ නෑ මචං.දිගටම කරගෙන යමු.උඹට ජය.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයාට

  • @victorchandrasiri4078
    @victorchandrasiri4078 3 ปีที่แล้ว +2

    DESCRIBING WITH PHYSICS THEORIES GOING BEYOND TRADITIONAL SYSTEM IS WORTHY
    ALSO FOR THOSE WHO LEARNED & LEARNING PHYSICS .
    AND THANKS A LOT Mr. MRJ !

  • @lakmanijayasinghe8253
    @lakmanijayasinghe8253 3 ปีที่แล้ว +3

    Appreciate!

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +11

    වටින වීඩියෝ එකක් ❤️😍👌
    මේ වගේ විඩියෝ එකකට unlike කරන්න මොන වගේ මිනිස්සු ද ? 😞🤔

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      :) exceptions තියෙනවනෙ

    • @hpz575
      @hpz575 3 ปีที่แล้ว +1

      හෙමින් යන්න අකමැති මිනිස්සු

    • @Calchustler
      @Calchustler 3 ปีที่แล้ว

      Thappekata pathabaala meruna holman

  • @roshanhewapathirana5552
    @roshanhewapathirana5552 3 ปีที่แล้ว

    super brother .. Obata hoda danumak thiyanawa .. ජයවේවා

  • @express6468
    @express6468 3 ปีที่แล้ว

    පට්ටම සුපිරි අයියේ ආ.... ඉවර වෙනකන්ම බැලුවා. හොදටම ඔලුවට ගියා. මං දන්න තරමට මුදල් දීලා වත් ගන්න බැරි ගොඩාක් වටින දේවල් ඉගෙන ගත්තා. වාහන එලවන උන් ඕවා දන්නේ නෑ ගොඩක්. වාහන ගත්තම හෙමින් යන්න ඕනේ කියන එක දැන් වත් හොඳට තේරෙයි. අවංකවම බොක්කෙන්මයි කියන්නේ සුපිරි වීඩියෝ එක. වාහන රිවිව් වලට එහා ගිය යමක්. හැමදාම බලනවා. බුදු සරණයි..

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක පට්ට 😁😊😍

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 3 ปีที่แล้ว +4

    නුවර මාතලේ ලමයි ටිකකට physics cls ekak krnna bayida ඇත්තටම අහන්නේ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗 innwane godak krna aya

  • @rajithasampath8033
    @rajithasampath8033 3 ปีที่แล้ว

    අලුත් දැනුමක් අයියෙ.. Thank you so much ❤

  • @samahithahimi613
    @samahithahimi613 2 ปีที่แล้ว +1

    ⁣සම්බුදු සරණයි....!
    ඉතාමත් වටිනව ⁣ඔබතුමාගේ දැනුවත් කිරීම්.
    තෙරුවන් සරණයි.....!!

  • @Youthgamers1
    @Youthgamers1 3 ปีที่แล้ว +24

    Physics wala යන්ත්‍ර විද්‍යාව උගන්වන්න පුලුවන් අයියේ ඔයාට

  • @aviation_knowledge_hub3198
    @aviation_knowledge_hub3198 3 ปีที่แล้ว +3

    Thank you so much! simply explained I recomend for A/L Technology students

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว

    Great Explanation Aiyya..Tq very much fr sharing this..

  • @gayandinusha9017
    @gayandinusha9017 3 ปีที่แล้ว

    සෑහෙන වටින video එකක්...පැහැදිලි කරන විදියත් නියමයි..අනිවාර්යයෙන්ම කලින් videos ටිකත් බලනවා...

  • @tharinduekanayake5881
    @tharinduekanayake5881 3 ปีที่แล้ว +10

    MRJ❤️

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +3

    Nice video 👍👍👍👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗 Thank you..

  • @pasindujayakody7332
    @pasindujayakody7332 3 ปีที่แล้ว

    ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් උනා, නියමයි සහෝ ඇත්තටම හොඳ වැඩක් ජය වේවා.....💝💝💝💝💝💝💝💝💝💝💝

  • @gisulagodamanna3359
    @gisulagodamanna3359 3 ปีที่แล้ว +1

    Very important.
    Thanks Mr. MRJ

  • @asankapathirana1886
    @asankapathirana1886 3 ปีที่แล้ว +3

    Super video eka

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗 Thank you..

    • @thusithagamage2557
      @thusithagamage2557 3 หลายเดือนก่อน

      දැනුම සමඟ.තැබූ ඉගැන්වීමකට ආචාරය තබමි මනුශ්‍යත්වයේ ඔබට ජය💐

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +3

    Range rover Lwb වගේ එකක් Review කරන්නකො ගන්න බැ ඉතින් බලන්න හරි පුළුවන් නේ..... 😂😂

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      mn karanna inne...

  • @gayanseelarathna9648
    @gayanseelarathna9648 3 ปีที่แล้ว

    Technical side eka kyl dena eka godak watinawa. Ehema video digtm krnn.review ewa wagema.jayawewa

  • @sameerameewathura137
    @sameerameewathura137 2 ปีที่แล้ว

    Your mechanical and technical knowledge sharing is really worthwhile for the viewers. Thank you for the great review.

  • @warunabandara6756
    @warunabandara6756 3 ปีที่แล้ว +3

    උගත් බුද්ධිමත් මහත්තයා🤛🤛

  • @nmsdananjana
    @nmsdananjana 3 ปีที่แล้ว +5

    ❤❤

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      🤗 Thank you..

  • @hasindubandara
    @hasindubandara 3 ปีที่แล้ว

    superb video MRJ...
    upload more !
    glade :)

  • @harshaprasad9636
    @harshaprasad9636 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.. ඇත්තටම කාලීනව ගොඩක් වැදගත් වීඩියො එකක්..❤️👍

  • @oshadadissanayaka1167
    @oshadadissanayaka1167 3 ปีที่แล้ว +4

    A/l phy👍👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗 Thank you.. 🤗

  • @akilasri_online
    @akilasri_online 3 ปีที่แล้ว +4

    ❤️

  • @unipreviews3301
    @unipreviews3301 3 ปีที่แล้ว +1

    Patta brother.... Niyamai

  • @tomcats125
    @tomcats125 3 ปีที่แล้ว +1

    on may 1st 1994 great Ayrton senna died at imola.. he met around 9gs that day.f1 drivers & fighter jet pilots are used to 7-9gs.... they trained a lot to it.

  • @harshanalakruwan
    @harshanalakruwan 3 ปีที่แล้ว +3

    ඔය crumple zone කතාව ගොනාට ඇන්දවීමක්. ලාබෙට වාහන හදන්න තුනී තහඩු වලින් වාහන හදලා දාපු ප්‍රෝඩාවක්. බලන්න රේසිං කාර් වල වෙනම ඇතුලෙ ෆ්රේම් එකක් තියෙනවා. ඒවා යන්නේ පැයට කිලෝමීටර් 200 කටත් වැඩි වේගයකින් හැබැයි ඒ උනාට වාහනය හැප්පුනත් ඇතුලේ යන මනුස්සයට කිසිම දෙයක් වෙන්නේ නෑ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ඒ ට්වී එකේ පෙනවන ඒවනෙ සහෝ. මේ ලිස්ට් එකේ බලන්න කී දෙන්ක මැරිලා තියෙනවද කියලා
      en.wikipedia.org/wiki/List_of_driver_deaths_in_motorsport
      And
      මේ වාහන වල ගොඩක් සේෆිටි තියෙනවා. තිබ්බත් එයාලා කියන්නේත් ජී ෆෝර්ස් එක ලොකුම ගැටලුවක් කියලා

    • @maleeshajayasundara6318
      @maleeshajayasundara6318 2 ปีที่แล้ว

      Sudden deceleration itself can kill the person. No need to get impacted.

  • @indikaherath1355
    @indikaherath1355 3 ปีที่แล้ว

    Godaak watinawa....oba hemadama wedagth video apita denawa....thanks...Budusaranai

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 3 ปีที่แล้ว

    හැම විඩියෝ එකක්ම වගේ, බලනවා, ඒ වගෙම, තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි ,මටත් වැදගත් වෙන දේවල් ගොඩක් තියෙනවා, 👍👍💪🤜 සුපිරිම #mrjinpire 💪💪💪🤜

  • @hiranbro4553
    @hiranbro4553 3 ปีที่แล้ว

    නියමයි අයියා. තෑන්ක්ස්... මේ වගේ එව්ව දිගටම කරනවානම් හොඳයි

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 ปีที่แล้ว

    Very good texhinical explanation. Truly understanding like simply.
    Thank you.

  • @pulindujanul
    @pulindujanul 3 ปีที่แล้ว

    Good work. I can understand what you're saying. Thank you very much. I didn't think about this early. 👍👍

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 3 ปีที่แล้ว

    now im watching this video (time 28.01.2021 - 8.10pm) before starting 99.9K now its 100k.. awesome bro.. Congratz for the success and best wishes from bottom of my heart...!!!!

  • @senuralakshan6429
    @senuralakshan6429 3 ปีที่แล้ว +1

    Video aka supiri aiye godak dewal igena gaththa.....❤❤👌😁

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @Kanishka123
    @Kanishka123 3 ปีที่แล้ว

    Thank you very much... Good presentation

  • @anuraperera5783
    @anuraperera5783 ปีที่แล้ว

    Thank you.....your vedios are very important and interesting and also useful. 👍👍👍👍🙏

  • @bnsmax7099
    @bnsmax7099 3 ปีที่แล้ว

    Great , Very useful
    Good Luck
    This must be watched

  • @thevinbrosl9077
    @thevinbrosl9077 3 ปีที่แล้ว +2

    Oyawage aya mara watinawa aiye me vedio eka TV eke yannai oni meka hamoma danaganna oni athatama godak watinawa thank you ..

  • @gaminigunasena2346
    @gaminigunasena2346 3 ปีที่แล้ว +1

    Wahana gana..witarak ma neme. Ewage yanakota wadagath dewal araksha wenne kohomada wage ewa me channel eken danaganna puluwan..eka godak watinawa Budusaranai..oyata jaya wewa..!!!

  • @user-fj7ec4zm6p
    @user-fj7ec4zm6p 4 หลายเดือนก่อน

    We are really appreciate your Cristal Clear explanation about G force and so on , reckless drivers must thoroughly concern about this
    lessons, thank you so much.

  • @voice.slanka
    @voice.slanka 3 ปีที่แล้ว

    මේ වගේ තොරතුරු ඉදිරිපත් කිරීම / දැනුවත් කිරීම අනතුරු වැලැක්වීම ට ඉවහල් වේවි. ලොකු පිනක්
    බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි....

  • @wealth-investment
    @wealth-investment 3 ปีที่แล้ว

    Great video. Thank you very much.

  • @gimhangamage
    @gimhangamage 3 ปีที่แล้ว

    ෆට්ට්ම නිහතමානි චරිතයක් කියල හිතෙනවා good luck ayya 💓💓

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් උපදෙස් ලබාදීම.ස්තුතියි

  • @geethpriyankara5411
    @geethpriyankara5411 3 ปีที่แล้ว

    Video එක නියමයි. ගොඩක් වටිනවා. G force ගැන නොතේරුණු කෙනකුට උනත් safty driving කියන දේ ගැන idea එකක් ගන්න පුළුවන්. ලංකාවේ ගොඩක්ම use කරන වාහන වල safty ගැන Video එකක් කරන්න. ජය වේවා..

  • @surangachandimal5273
    @surangachandimal5273 3 ปีที่แล้ว

    godak watina video ekak.wedagath dewal resak saralawa igena gatta.Thanks MRJ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @HarshaMadushan
    @HarshaMadushan 3 ปีที่แล้ว

    Wow, great explanation, thank you, brother!

  • @sajeewastanley8199
    @sajeewastanley8199 3 ปีที่แล้ว

    ඇත්තටම A/L යුගයටම ආයි ගියා වගේ දැනුන ඔයාගෙ මේ video එකෙනුත් මීට පෙර කරපු කේන්ද්‍ර අපසාරී / අභිසාරී පිලිබදව video එකෙනුත්. මීට අවුරුදු 20 කට කලින් Applied math සහ physics වලට කරපු දේවල අදටත් මතකයි. ඒව තවත් අලුත් උනා මේ video එකෙන්. එදා ඉගන ගත්තු දේවල් අදටත් ප්‍රායෝගිකව යොදාගන්න ලැබීම සතුටක්.
    ඔබගේ මේ කර්තව්‍යය ට සුභපතමි. නොදන්නා අයට සරලව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් .
    බුදු සරණයි

  • @aroshcosta8719
    @aroshcosta8719 3 ปีที่แล้ว

    Valuable video MRJ🤘🏻🔥🔥
    Good luck for the 100K subscribers

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 ปีที่แล้ว

    Thank you Sir !!! please do more like this ..

  • @SerandibBroadcast
    @SerandibBroadcast 3 ปีที่แล้ว

    Always comes here for greater insight. THanks

  • @roshanhettiarachchi8264
    @roshanhettiarachchi8264 3 ปีที่แล้ว

    the way you are present advice are very clear thanks a lots

  • @shadowlk5931
    @shadowlk5931 3 ปีที่แล้ว

    hoda video ekak. me wage videosuth danda reviews ekkma. ah e wagema modified vehicles genath video ekak one

  • @janithliyanagama2750
    @janithliyanagama2750 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනාකියන දේවල් ඉතාමත් සරලව පැහැදිලි කරන Vehicles ගැන discus chenel ගොඩක් අඩුයි. මේ chenal එක ලංකාවට ලොකු ගැම්මක් අයියෙ.
    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      🤗🤗🤗🤗 ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට සහ video එක බලනවටත් ගොඩක් ස්තූතියි

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว

    Tnx bro 👌හොඳට පැහැදිලි කරා. අද තමයි channel එක සෙට් උනේ. Sunscribe කරා✌️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Great ගොඩක් ස්තූතියි

  • @upulshantha4524
    @upulshantha4524 3 ปีที่แล้ว

    ඔබට මම ගොඩක්ම කැමති ඔබේ නිහතමානිකම නිසා වගේම ගොඩක් ගැබුරු දේවල් ඉතාමත් සරලව කියල දෙන නිසා,ඇත්තටම වාහනයක් එලවන ඕනෑම කෙනෙකුට ඔයාගේ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම වාහනයක් එලවන කොට ආරක්ෂාව සලසා ගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා,,,ඔබට ගොඩක් ස්තුතිය් වගේම තෙරුවන් සරනය්.

  • @slrwj4326
    @slrwj4326 ปีที่แล้ว

    බොහොම හොද ඉදිරිපත් කිරීමක්..නොදන්නා කරුනු ගොඩක් දැන ගත්තා..අයියා...
    බුදු සරනයි❤❤🤟

  • @thilinasandeepa84
    @thilinasandeepa84 3 ปีที่แล้ว

    ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ....present කරන විදියට බලන්න හිතෙනවා .... ඉදිරියට යන්න...ජය...මම මුල ඉදලම හිටියා ...මුල් 1000න් කෙනෙක්....

  • @hasithmadushanka3859
    @hasithmadushanka3859 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි අයියේ.. තව තවත් වීඩියෝ කරන්න.. ඔයාට ජය..❤❤

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @lasanthagomes8074
    @lasanthagomes8074 6 หลายเดือนก่อน +1

    Very very important knowledge sharing.👍🙏

  • @namaldesilva1905
    @namaldesilva1905 2 ปีที่แล้ว

    Thank you for the video. Ravindra it would be much appreciated if you could do more videos on defensive driving. In Sri Lanka very few knows about defensive driving compared with other countries & no driving instructor in Sri Lanka will teach learners about defensive driving.

  • @sandunmadusanka9917
    @sandunmadusanka9917 3 ปีที่แล้ว

    ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා අයියේ ගොඩක් වැදගත් දේවල් අපි මේකෙන් ඉගෙන ගන්නවා ගොඩක් ස්තූතියි ඔබට බුදු සරණයි.....!

  • @thisaraekanayake6553
    @thisaraekanayake6553 3 ปีที่แล้ว

    Very informative, thanx MRJ 🔥

  • @rasikajayaratne340
    @rasikajayaratne340 3 ปีที่แล้ว

    Good explanation, Thanks a lot brother..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว

    Thank you malli. Oya athyawashya deyak karanne

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝ සැම එකක්ම මම
    බලනවා.ඉතාමත් කාලෝචිත විඩියෝ . ගොඩ්ඩාක් නොදන්නා දේ
    දැනගන්න ලැබුන. ඉදිරියේදීත් එලෙසම හොද දේවල් ඔබ වෙතින්
    දැනගන්න පුලුවන් ඔබගේ දැනුම
    බෙදාදීම තුලින් . ඔබට ස්තුතියි !

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว

    ඉතා වටින කරුණු ටිකක් බොහොම ස්තූතියි.
    හෙමින් සහ සිහියෙන් ගමන් කරමු තෙරුවන් සරණයි ඔබතුමාට

  • @microsl5173
    @microsl5173 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වැදගත් video එකක්.thank you very much.තෙරුවණ් සරණයි ඔයාට.

  • @DarshanaLK
    @DarshanaLK 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් චැනල් එකක්.
    මේ වගේ technical මාතෘකා තව කරන්න. CV joint එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා.
    Luxury වාහන වගේම සාමාන්‍ය අයට ගන්න පුළුවන් වාහනත් review කරනවා නම් හොඳයි.

  • @slsithu1
    @slsithu1 ปีที่แล้ว

    Super 💪 හැමදාම වගේ සුපිරි video එකක්