Railway Crossing Accidents දුම්‍රිය හරස්මාර්ග වල එන්ජිම නවතින්නේ ඇයි? මාරක අනතුරු වලකමු.M​RJ safety

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2022
  • Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Train Accident. කෝච්චි පාර හරහා යන වාහන වලට මාරක අනතුරු සිදුවෙන්නේ ඇයි ? මේ අනතුරු වලකන්නේ මෙහෙමයි. MRJ SAFETY. Railway crossing train car accidents, Engine stops due to magnetic fields? Wagon R latest accident on railway tracks.
    You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted...
    Use this Patreon Link
    / mrjinspirefacebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    Linkedin / raveendra-jayashantha-...
    email : mrjinspire at gmail dot com
    #MRJ #Safety #railway
    Follow these safety tips whenever you are driving near railway tracks:
    Do not get trapped on the railway tracks at a railway crossing. Wait on the approach to the crossing and cross only when you are sure you can clear the crossing.
    When the last car of a train passes the crossing, make sure that another train is not coming before you move ahead. A second train can come on another track from a different direction. You may not be able to hear the second train because of the noise of the first one.
    Never drive around the gates. If the gate is down, or raising or lowering, do not cross the tracks.
    If your vehicle has a standard (manual) transmission, do not change gears while crossing the tracks. If you cannot complete the shift, your vehicle could be stalled on the tracks.
    If your vehicle stalls on a railway crossing, get everyone out of the vehicle and away from the track immediately. If a train is coming move well away from your vehicle and away from the tracks. If possible, go in the direction where the train is approaching. This will prevent you from being hit with flying debris if the train hits the stalled vehicle.
    During poor weather or at night, be alert for advance railway warning and railway signs. Drive at a speed that will allow you to be able to stop within the distance clearly lit by your headlights.
    Remember, it may take a kilometre or more for a train to stop, even under full emergency braking. The safety of you and your passengers depends entirely on you, the driver.
    I do not accept brand collaborations that could harm my audience even though payment is higher.
    You may support the channel to do more valuable videos in the future as well. please contact.
    Disclaimer:
    Persons using this channel are doing so voluntarily and any actions they take are their own choice and Channel has no responsibility Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 285

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +104

    කාට කොහෙදි කෙදිනක හෝ මේ අත්දැකීම දිවි ගලවා ගැනීමට හේතුවක් වේ සිතා ලියමි. කැලණිය වනවාසල ගේට්ටුවක් නැති (ලයිට් සහ බෙල් ඇති) හරස් මග. ට්‍රැක් සෙට් 3ක් ඇති පාරෙන් තරමක් ඉහල කන්ඩියක පිහිටි මේ හරස්මග අනතුරු වලට ප්‍රසිද්ධයි කැලණියේ උන්නු අපිට. ඒ නිසාම වාහනය සුපරික්ශාකාරීව පදවන පලපුරුදු මැනුවල් ගියර් රියදුරෙක් වූ මට වූ අකරතැබ්බයක් මේ. අනතුරක් වූ ආසන්න දවසක පාලු අනෝරා වැසි ☔ රැයක මැනුවල් වාහනේ පදවාගෙන ක්ලච් බැලන්ස් එකෙන් යද්දි පීලි උසින් වගේ තියෙන නිසා වාහනේ රෝද වලට ගැස්ම තදින් දැනෙන නිසාත් පොඩි රෝද වල කට්ට මදි නිසා පීල්ලෙ ලිස්සල වගේ වාගෙ වාහනෙ එන්ජිම හිටිය. මම නැවතත් ස්ටාර් කලා.ක්ලච් එක දෙනවා එක්කම හිටිනවා. ආයෙමත් ස්ටාර්ට් කලා. ක්ලච් එක දෙද්දිම හිට්නවා. 4 පාරක් විතර මේක උනා. මම උන්නෙ තිගැස්මක. වාහනේ හෙඩ් ලයිට් ඒසී(ෆෑන් එක) වැස්ස නිසා වයිපර් ඔක්කොම වැඩ. බැටරියත් drain වෙනව කියල බයයි මේ තත්වෙන්. ඔක්කොම ඕෆ් කරල ආයෙමත් උත්සාහ කලා. ඒත් යන්න බෑ. එලියෙ හිටපු කෙනෙක් කෑ ගහනවා මට ඇහෙනවා මට යන්න කියල . වයසක සීය කෙනෙක් කුඩයක් අරගෙන දුවං ආවා. මම නිමේෂයක් කල්පනාකරල අවදානයෙන් ගියර් එක දාලා රේස් කරල ඇද්ද කාර් එක smooth එකටම ආවා. වරද මගේමයි. කලබලේට කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනවනේ. මට 3rd එකයි 1st එකයි පැටලිලා තැතිගැනීම නිසා. වමට ඇදල ඉදිරියට 1 දානවා වෙනුවට වමට ඇදල කියල හිතල කෙලින් ඉදිරියට 3 දාල ගමන ආරම්භ කරල. මේක වෙලා අවුරුදු 20ක්. මං දැං වසර 20 ක් විදේශගත වෙලා. මට ආරංචි අදටත් එතන ගේට්ටුවක් නෑලු. අද මැනුවල් වාහන අඩුයි . නමුත් ඉන්දියානු පොඩි වාහන බට්ට ලොරි මැනුවල් පදින කෙනෙකුට මෙය වටීවි යයි සිතමි තමන් හිරවූ මොහෙතක. අපි කාටත් වරදිනවා කොයිතරම් පලපුරුද්දක් තිබුණත් හදිසිය නිසා. හැමෝටම මහමග ආරක්ෂාව පතමි. ස්තුති MJR.

    • @dilrukosanda1396
      @dilrukosanda1396 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +10

      වටිනා උපදෙසක්

    • @jphrboys1039
      @jphrboys1039 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍❤

    • @sameeraweerakkody1367
      @sameeraweerakkody1367 ปีที่แล้ว +3

      සදමිණි පත්තරේ ලිපියක් වගේ........හරි වැදගත් ඔබේ අත්දැකීම...........

    • @samjoseph723
      @samjoseph723 ปีที่แล้ว +1

      @@sameeraweerakkody1367 කාරුණික අගය කිරීම ගැන ස්තූතිය .

  • @madushanipeiris7328
    @madushanipeiris7328 ปีที่แล้ว +14

    හබරාදුව accident එක දැක්කහම මට mrj ඔයාගේ වීඩියෝ එක මතක් උනේ..
    ඇත්තටම ,සමාජයේ මේ වගේ දැනුවත් කිරීම් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි!

  • @IkumShyamal
    @IkumShyamal ปีที่แล้ว +34

    Rail way crossing එකක් ලගට එද්දි, audio system 1 volume අඩු කරලා, shutters පාත් කරලා, මේ කියුව ඒවා ගැනත් අවදානය දීලා cross කලා නම් අපිට ගොඩක් අනතුරු අඩු කර ගන්න පුළුවන්

    • @RG-mm6lq
      @RG-mm6lq ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. මට නම් නියර් මිස් එක්ස්පීරියන්ස් එකක් තියේ, නුගෙගොඩ රේල්වේ ක්‍රොසින් එක ගාව. රේඩියෝ එකේ සද්දෙට ගේට් එක වහන එලාර්ම් එක ඇහුනෙ නෑ. වාහනේ මැද තියෙද්දි ගේට් එක වැහුනා.😅😅

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว +6

    "වාහනේ replace කරත් ජීවිතය replace කරන්න බෑ.".ඒ වචන ටික නම් හිතට වැදුනා❤. Thank you for sharing these valuable piece of information 😊

  • @nonismanel2241
    @nonismanel2241 ปีที่แล้ว +32

    ගොඩක් ස්තුතියි .එකක් නෙමෙයි ජීවිත ගොඩක් බේරෙයි මේක බැලුවොත් .හැමදාම අපේ ආරක්ෂාව ගැන හිතන ඔයාට ස්තුතියි .💐💐💐💐

  • @nuwanht
    @nuwanht ปีที่แล้ว +11

    වටින video එකක් bro. මං පදින්නෙ manual එකක්. රේල්පාරක් ලං වෙද්දි අනිවා slow කරල බර gear එකකට දාලා ගන්නෙ. ගොඩක්ම slow කරන්න උනොත් 1st එකට දාලා මගෙ වාහනේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගන්න පුලුවන් නම් විතරයි රේල්පාර මැද්දට දාන්නෙ.. කවදාවත් අනිත් වාහනෙ පස්සෙ ගානට තියන් යන්න නරකයි. වැරදිලා හරි ඉස්සරහ වාහනේ හිට්ටොත් මැදදි, තමනුත් මැද්දෙ කොටුවෙනව..

    • @RG-mm6lq
      @RG-mm6lq ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම.පිටිපස්සෙ ඉන්න එකා කොච්චර මැරෙන්ඩ හැදුවත්, ඉස්සරහ වාහන දෙකක ඉඩ හැදුනට පස්සෙ තමයි මම නම් දාන්නෙ.ඊට පස්සෙ, වාහනේ කෑලි හැලුනත් ස්ලෝ නම් කරන්නේ නෑ, ක්‍රොසින් එක පනිනකම්. 😅😅

  • @anushacadamy5679
    @anushacadamy5679 ปีที่แล้ว +1

    හරිම වැදගත්.මේ වගේ තොරතුරැ දන්නෙ හරිම අතළොස්සක් විතරයි .ඒ උණාට මම මේ වීඩියෝ එක බලලා තව තවත් දැනුවත් වුණා..අපි කොච්චර දේවල් අහලා බලලා තිබ්බත් වරදින්නෙ යන්නෙ සුළු මොහොතයි.
    මගේ අත්දැකීමෙන් කියන්නෙ මම ගේට්ටුවට ඉදිරියෙන්ම ඉදලා තියෙනවා.අනේ ඉතින් සමහර වාහන අපි හැහැනු නිසා එබ්ලා බැන බැන යනවා.ඇයි ලයිට් පත්තු වුණු ගමන් වාහනය නවත්ත ගන්න නිසා.ඒ කරලා කෝච්චි ය පාස් වුණු ගමන්ම මෙන්න හෝන් ගහනවා කන පැලෙන්න.ඇයි.....මම ඉදිරියෙනුත් සාමාන්‍ය දුරක් තියලා තමා නැවත ගමන අරඹන්නෙ.(අවුරැදු 20කට කලින් වගේ තමා මට අගේ තාත්තා අවවාද කලේ එහෙම යන්න කියලා.)අම්මෙ....මෙන්න...රෝද 3වාහන රේල් පාරෙ පිරීලා.හිරකරගෙන.ඔන්න ඔහොමයි අපේ රටෙ..
    ඔයාගෙ මේ වීඩියො එකටපින් සිද්ධ වෙන්නවත් බලලා හැදුනොත් හොදයි.ඒත් අපේ ලංකාවෙ මිනිස්සුන්ට ටික කාලයයි හැමදේම අමතක වෙන්න යන්නෙ.තෙරැවන් සරණයි හැමෝටම.රිය පදවන හැමෝටම ඉවසීම වැඩි වේවා!මොකද රේල් පාරක් වෙන්න ඕනෙ නෑ හදිස්සියේ වාහනයක් නැවතුණා කියන්නකො..අම්මො....පුදුම හදිස්සියක්..හෝන් වදිනවා ඉවරයක් නෑ.

  • @chamliwave7151
    @chamliwave7151 11 หลายเดือนก่อน +2

    කළබල නොවීම තමයි වැදගත්ම , ඔබ කිව්ව දේ නිවැරදියි 💐

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 ปีที่แล้ว +10

    Good video, වැදගත්ම දෙයක් අමතක උනාද මන්දා.. ලංකාවේ නම් අතුරු පාරකින් ප්‍රධාන පාරක දකුණට දානකොට give way priority line එකේ නවත්වලා දෙපස බලලා දාන්නේ. Rail crossing එකක සිග්නල් නැතත් ඇයි රියදුරන්ට drill එකක් විදිහට ඒක කරන්න බැරි.. අනික අපේ රියදුරු බලපත්‍ර දීමේදී වැඩි අවධානයක්‌ දීලා තියෙන්නේ දඩ අදායමට මිසක් පුද්ගල ආරක්ෂාවට නෙමයි.. බහුතර රියදුරන් විනය කියන්නෙ මොකද්ද කියලවත් නොදැන වාහන පාරට දාන්නේ. විශේෂයෙන් ලංගම..

  • @supundilanka9524
    @supundilanka9524 ปีที่แล้ว +3

    ජීවිත රැසක් රැකෙයි ඔබ කල මේ හරවත් කාලීන වැඩ සටහනින් පස්සෙ. ස්තූතියි MRJ

  • @damithchanaka3339
    @damithchanaka3339 ปีที่แล้ว +7

    Thank you MRJ.❤❤⚡👍.good lessons for us.

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 ปีที่แล้ว +5

    ලයිසන් ගත්තාට ගොඩක් ඩ්‍රයිවස්ලා මෝඩයෝ රේල් පාර හරහා වාහනයක් මාරු වෙද්දි ඒ වාහනය අනෙක් පැත්තට යනකම් අපි නවත්තගෙන ඉන්න වෙලාවට පිටිපස්සේ ඉන්න මෝඩයා කුණුහරපෙනුත් බනිනවා ඌට යන්න පරක්කු වෙලා

  • @Mahindak1962
    @Mahindak1962 ปีที่แล้ว +14

    Good lesson for the people, who do careless driving. Thank you MRJ. Please let me know how we do shift release for Vezel .

  • @anurahapuarachchi5260
    @anurahapuarachchi5260 ปีที่แล้ว +3

    Great and clear explanation. Thank you Mr.MRJ for advising in this regard.

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +4

    ඇත්තටම මේ දේවල් ගැන දැනුවත් කරනවට බොහොම ස්තූතියි MRJ.❤😊

  • @hasiruayeshmantha9700
    @hasiruayeshmantha9700 ปีที่แล้ว +2

    අත්‍යවශ්‍යම වෙලා තිබුන කාරනයක් මේක ඔබ තුමාගෙන්ම දැන ගැනිමට විඩියොවක් කරන්න කියලා ඉල්ලන්නම පරන සදහන් කරපු no එකකටත් cl ගත්තා වැඩ කලේ නෑ..කොහොම හරි මට අවශ්‍ය දේ මෙයින් ලැබුනා..බොහොම ස්තූතියි..ඉදිරියටත් මෙවැනි දෙයින් දැනුම රැගෙන එන්නයි ඉල්ලා සිටිමි.❤️💐

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว +4

    Thank you Ravindra. You are doing a great job which will save many lives.

  • @priyankalup7298
    @priyankalup7298 ปีที่แล้ว +2

    ඒකනම් වටිනා වීඩියෝ එකක් tnx.. ජයවේවා ❤👍🙏

  • @AnimalLifeSense
    @AnimalLifeSense ปีที่แล้ว +3

    සුපිරි... දිගටම මේ වගේ Case Study කරන්න

  • @anujakash1674
    @anujakash1674 ปีที่แล้ว +4

    පොල්ගහවෙල වනවාසල වගේ තැන්වල Railway track 3ක් තිබුනත් අපි දෙපැත්ත බලලා track දෙකක් ගැන විතරක් හිතලා වාහනේ දානවා. 3rd track එක ගැන හිතන් නැතුව. දවසක් මම නූලෙන් බේරුනා.

  • @tharangawalisundara1455
    @tharangawalisundara1455 ปีที่แล้ว +4

    Great lesson. Thank you MRJ.

  • @nadunfernando5676
    @nadunfernando5676 ปีที่แล้ว +3

    අයියේ මුලින්ම කියන්න ඕන මේ කාලේ මිනිස්සුන්ට ඔලුවට තියන ප්‍රශ්න එක්ක මේ වගේ වීඩියෝ එකක් හුගක් වටිනවා ..❤️ඒ වගේම අයියේ රේල් ගේට්ටුව හරහා යද්දී තමන්ට ඉවසීමෙන් දෙපැත්ත බලලා ගත්තනම් හුගක් හරි... සංඣා 100% හරියට වැඩ කරන්නේ නැති නිසා....
    ඒ වගේම විශේෂම දේ අයියේ ඇත්තද දුම්රිය සමග වෙන අනතුරු වලට ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න බැහැ කියන කතාව???

  • @srinathrajakaruna4231
    @srinathrajakaruna4231 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගන්නවා.දිගටම කරමු.ගොඩක් ස්තූතියි.

  • @victorchandrasiri4078
    @victorchandrasiri4078 ปีที่แล้ว +3

    WORTHY ADVICES .
    THANK YOU VERY MUCH !

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 ปีที่แล้ว +2

    හරිම වටිනව..ගේට්ටුව වහල නම් විනාඩි කිහිපයක් ඉවසනවනම් මුකුත් වෙන්නෙ නෑනේ ..බොහොම ස්තූතියි ❤❤

  • @mohanjinasena9172
    @mohanjinasena9172 ปีที่แล้ว +4

    Sensible video! Keep up your good work!

  • @panoramablue9191
    @panoramablue9191 ปีที่แล้ว

    ෙබා ෙහාම ස්තුතියි හරිම වටිනව ඔබ වැනි උගත් මහත්මෙයක් ෙග Video බැලිම ඉ ෙගන ගත්ත Thank you very much

  • @sithuwili884
    @sithuwili884 ปีที่แล้ว +3

    සුපිරි දැනුවත් කිරීමක්..ස්තුතියි ස්තුතියි ස්තුතියි 👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @gameworld1349
    @gameworld1349 ปีที่แล้ว

    Thanks aiye..aththatama hoda wadak

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe8310 ปีที่แล้ว +2

    මේ කාලයේදී මිනිසුන්ගේ මානසික තත්වය දුර්වලව තියෙන වකවානුවකදී අපට ඉතා වැදගත් වීඩියෝවකි. මගේ මිත්‍රයෙකු වූ ගම්පහ ඉහල යාගොඩ “කේ ජී සුජිත් හර්ෂණ” මහතා පසුගිය සැප්තැම්බර් 15 දින මෙවැනි කණගාටු දායක ඉරණමකට ලක්විය. ඔහුගේ බිරිද දරුවන්ට මෙන්ම ඔහුගේ දෙමාපියන්ට මෙන්ම සුවිශේෂී මිත්‍රයෙකු අපිට අහිමි විය. ඔහුට උතුම් වූ අජරාමර නිවන් සුවය අත්වේවා 😢😢

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    හුගක් වටිනවා මේ වගේ වීඩියෝ දිගටම කරන්න.ජය වේවා......!!!

  • @santhushirajapaksha161
    @santhushirajapaksha161 ปีที่แล้ว +1

    Very important message …!! Learned a lot of things. Thanks ❤

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 ปีที่แล้ว +1

    very good technical information. Thank you.

  • @dineshmadusanka6908
    @dineshmadusanka6908 ปีที่แล้ว +4

    දුම්රිය හරස් මර්ගයකදි වාහනය තිබෙන sound setup eke volume එක අඩු කරන එක හො setup eka off කරන එක තරමට හොදයි...... එයින් අපිට දුම්රිය හරස් මාර්ගයේ තිබෙන light ගැන අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා 👍👍👍👍

  • @athulakariyawasam
    @athulakariyawasam ปีที่แล้ว +3

    මට ලැබුණු අත්දැකීමක් තමයි මේ දවස් වල වාහන වල ටැංකිය ෆුල් කරගන්න වෙන්නෙම නෑනෙ. හුඟක් වෙලාවට ටැංකියෙන් කාලකට අඩුවෙන් තියෙන අවස්ථා එනවා.
    එහෙම තියෙන වෙලාවක ආනතිය අංශක් 45ට වැඩි පොඩි කන්දක් නැගලා කන්ද මුදුනෙදි තමයි ප්‍රධන පාරට එන්න තිබුණෙ.
    ඉතිං කන්ද මුදුනට ලංවෙලා ප්‍රධාන පාරට වාහනය දාන්න කලින් ස්ලෝ කරා පාරෙ වාහන එනවද බලන්න.
    වාහන නැති නිසා කාර් එක ඇක්සෙලරේට් කරා. ඒ වුනාට කාර් මිස් කරන්න ගත්තා, ඒ මදිවට රිසව් display වෙන්න ගත්තා. කාර් එක නැවතුනා. ආයෙ ස්ටාට් කරාට කාර් එක යන්නෙ නැ මිස් කරනවා.
    අන්තිමට ටිකක් රිවස් කරලා එතන ඉඳන් දිගටම ඇක්සෙලරේට් කරලා ස්පීඩ් කරගෙන ඇවිල්ලා තමා පරාට දාගන්න පුළුවන් වුනෙ.

  • @cadjiton
    @cadjiton ปีที่แล้ว +1

    Thank you for the advises, this is life saving lesson

  • @amiladesilva8178
    @amiladesilva8178 ปีที่แล้ว +1

    Good one MRJ ❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว +1

    Thank you. I thought that there is kind of magnetic power on railway track. THANK YOU 👍⚘

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 ปีที่แล้ว +2

    කවදා කොහේදී හෝ මේ උපදෙස් ටික වැදගත් වෙන්න පුළුවන්. ඔබට බෙහෙවින්ම ස්තුතියි.

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ ගොඩක් පිං අයියෙ.. 💚

  • @venushkadharmasiri
    @venushkadharmasiri ปีที่แล้ว +2

    Thank you so much for the good work. If you can please do what best sold cars or car type (ex: Toyota corolla, FB 14 etc..) in Sri Lanka. As, I think, If many cars are running, there will be many spare parts too. That leads us to maintain the car easily. I hope this information can be taken from the Department of motor traffic Sri Lanka.
    Thank you 🙏

  • @samith26
    @samith26 ปีที่แล้ว +2

    Thank you for sharing this.

  • @ajithpushpakumara6370
    @ajithpushpakumara6370 ปีที่แล้ว

    ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @dilu1053
    @dilu1053 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි අයියේ.අපිට මේ ගැන කියල දෙනවට ගොඩක් ස්තූතියි අයියේ

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 ปีที่แล้ว

    Valuable information, Thank you.

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    Thank you. Very valuable video

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +1

    අද තමයි චැනල් එක හම්බුනේ.
    නියමයි
    මෝටර් රථ රියැදුරන් දුම්‍රිය හරස් මාර්ගයක් ලං වෙනකොට වීදුරු විවෘත කර ගත්තොත් හොදයි වගේ.

  • @chamathkalakmali5952
    @chamathkalakmali5952 ปีที่แล้ว +1

    Thanks for sharing these most valuble things...Respect you.
    God bless you..
    Theruwan Saranai.

  • @ishanjayaweera7862
    @ishanjayaweera7862 ปีที่แล้ว +2

    hema video ekkma balanwa aiyage denumatai a nihathamanikamatai godk garukrnwa💫🤗

  • @asokabalage
    @asokabalage ปีที่แล้ว +2

    Simple and clear instructions to follow when crossing railway lines.

  • @asankasanjayadesilva9628
    @asankasanjayadesilva9628 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤❤❤

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว +1

    Polime gate 1ka mulin inna 1th awadanam pitimasse mongal ganukenek hitiyoth api train 1ka athule hiti
    Thanq sir❤

  • @sathyagaweshakaya4368
    @sathyagaweshakaya4368 ปีที่แล้ว +3

    ජීවිත ගනනාවක් සුරක්ෂිත වෙන්නෙත් පුලුවන් මේ විඩියෝ එකේන්❤️

  • @domeesaman6585
    @domeesaman6585 ปีที่แล้ว

    Thanks so Much information. Great thank your.

  • @isiramedicalspvtltd9503
    @isiramedicalspvtltd9503 ปีที่แล้ว

    Good explanation. Thanks

  • @csuranga89
    @csuranga89 ปีที่แล้ว

    සුපිරි lesson එක අයියා

  • @kumaiddalena4059
    @kumaiddalena4059 ปีที่แล้ว +1

    Excellent. Thanks

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว

    වටිනවා අයියේ
    👍

  • @onelijayasinghe178
    @onelijayasinghe178 2 หลายเดือนก่อน +1

    this is a great video......thank you so much for the valuable ideas.....

    • @MRJInspire
      @MRJInspire  2 หลายเดือนก่อน

      Thanks for appriciation

  • @isharadissanayake540
    @isharadissanayake540 ปีที่แล้ว +1

    This is a very important message. Thank you so much

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Glad you think so!

  • @Rusrilanka
    @Rusrilanka ปีที่แล้ว +1

    Thank you mr. MRJ ❤️❤️

  • @sudarshanaravindra8815
    @sudarshanaravindra8815 ปีที่แล้ว

    Thank you me adahas kiyala dunnata

  • @dishanrandika2442
    @dishanrandika2442 ปีที่แล้ว

    Thanks for your information

  • @desilvaindika
    @desilvaindika ปีที่แล้ว

    Thank You............🙏

  • @thiyathaya3218
    @thiyathaya3218 ปีที่แล้ว

    Very good awareness
    Thanks

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency ปีที่แล้ว

    Godak watinawa.. Thanks a lot

  • @rathnayakekulathunga8478
    @rathnayakekulathunga8478 ปีที่แล้ว

    important advice.thanks alot

  • @ladduweranja1114
    @ladduweranja1114 ปีที่แล้ว

    Ver good advice.. thank u .

  • @gobbawadak8542
    @gobbawadak8542 ปีที่แล้ว

    පට්ටම වැදගත් ❤

  • @chamindakksumanatilaka3747
    @chamindakksumanatilaka3747 ปีที่แล้ว

    Thank for your information..

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 ปีที่แล้ว

    Good advise thank you

  • @chathurangamahanama2316
    @chathurangamahanama2316 ปีที่แล้ว

    Good lesson aiya

  • @dinushanishan
    @dinushanishan ปีที่แล้ว +1

    Good lesson ❤️❤️❤️❤️

  • @sibeatstudio89
    @sibeatstudio89 ปีที่แล้ว +6

    දැනුමක් දෙන මනුෂ්‍ය හදවතක් ඇති ගුරුවරයෙක් mrj මටනම්....

  • @thilinilahiru6291
    @thilinilahiru6291 ปีที่แล้ว +1

    Harima watinawa.bohoma sthuti..

  • @nevillsenaratrh3015
    @nevillsenaratrh3015 ปีที่แล้ว

    Thank you very much

  • @sunilayya8948
    @sunilayya8948 ปีที่แล้ว +1

    Excellent logical explanation

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 ปีที่แล้ว

    ❤️Thanks bro.❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว +1

    Thank you❤️

  • @kumalpj9125
    @kumalpj9125 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @sih1985
    @sih1985 ปีที่แล้ว +1

    Thank you..

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 ปีที่แล้ว +1

    මැනුවල් වාහනයක යනවා නම් හොඳම දේ තමයි ⁣දුම්රිය හරස් මාර්ගයට ඇතුලු වෙන්න ඉස්සර වෙලා 1 වැනි ගියරයට මාරු කරගෙන යන එක.මොකද 3 වැනි ගියර් එකේ වගේ ඇවිත් කෝච්චිය දැකල කලබල⁣ වෙලා එක පාරම ඇක්සලරේට් කලොත් එන්ජිම නවතිනවාම තමයි.ඒ නිසා හොඳම දේ තමයි වේලාසනින් 1 වැනි ගියරයට මාරු වෙන එක.

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว

    ඉතා වැදගත් YOU TUBE Channel එකක්.

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว +1

    thanks for sharing knowledge 🔥

  • @sadeecreation
    @sadeecreation ปีที่แล้ว

    Great video 💗

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 ปีที่แล้ว

    Thank you for your

  • @man0jlakmina741
    @man0jlakmina741 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .එකක් නෙමෙයි ජීවිත ගොඩක් බේරෙයි

  • @sasekaradilukshan6620
    @sasekaradilukshan6620 ปีที่แล้ว

    Thanks ayye

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว

    Thank you sir !!!

  • @ahamedhazmer4569
    @ahamedhazmer4569 ปีที่แล้ว

    Thank you.. TC

  • @manoranjanpaul9989
    @manoranjanpaul9989 ปีที่แล้ว

    Good video tks

  • @susanthaliyanagama
    @susanthaliyanagama ปีที่แล้ว

    ඔබට පින්

  • @anurangapasindu1966
    @anurangapasindu1966 ปีที่แล้ว +3

    අයියේ ඔයාගෙ video බලලා තමා මම පලවෙනි වතාවට හයිවේ අරන් ගියේ ඔයාටපින් හොදටම අරන් ගියා ඔයා කියලා දිපු ව්දියට එල ☺️☺️☺️

    • @EzraAG97
      @EzraAG97 ปีที่แล้ว

      මොකක්ද ඒ video එක..??

  • @lakshansenavirathna8014
    @lakshansenavirathna8014 ปีที่แล้ว

    Nice video👍🔥

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️❤️

  • @lakshanchathuranga8880
    @lakshanchathuranga8880 ปีที่แล้ว +2

    2023/03/16 අද වෙච්ච accident එකෙ උනෙ මොකක්ද කියලා හිතාගන්න පුලුවන් උනා 😌🥲

  • @jpSL
    @jpSL ปีที่แล้ว

    Thank you brother

  • @gihanpasindu4756
    @gihanpasindu4756 ปีที่แล้ว

    @MRJ inspire Nitorgen gahadii door eke indicate karala tyen tyre pressure ekt wada gahnna onada? dore gahala tynne 32psi kyala.. me para tyre pressure check karpu thenin kiwwa N2 gahaddi poddak wadiyen gahanna ona kiyala eyala 35k gahuwa.. Meka gana poddak kiyanna puluwnda. Man mehem katwak ahuwamai habai

  • @pasindulakshan5419
    @pasindulakshan5419 ปีที่แล้ว

    Thank you

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 ปีที่แล้ว

    Attha kathawa