How to drive Prime Mover | ප්‍රයිම් මුවර් එකක් විනාඩි 25 ඉගෙනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞
    Basic Info.
    Drive Wheel
    6×4
    Seats
    ≤5
    Horsepower
    351-450hp
    Engine Capacity
    >8L
    Tire Certification
    ISO
    Tire Design
    Radial
    Condition
    New
    Model
    Zz4257s3241W
    Tires
    12.00r20
    Lifting
    Front Lifting
    Engine
    Wd615.47
    Trademark
    SINOTRUK
    Transport Package
    Bulk Ship
    Specification
    6800x2496x3230mm
    Origin
    Shandong, Jinan
    HS Code
    8704230090
    Packaging & Delivery
    Package size per unit product
    1.00cm * 1.00cm * 1.00cm
    Gross weight per unit product
    1.000kg
    Production capacity:
    5000 PCS/Month
    Payment terms:
    L/C, T/T, D/P, Western Union, Paypal, Money Gram, cash
    Transmission type:
    Manual
    Power:
    Diesel
    Load capacity:
    11-20t
    Emission standard:
    Euro 2
    Drive wheel:
    4×2
    Seats:
    ≤5
    Horsepower:
    351-450hp
    Engine capacity:
    >8L
    Tire certification:
    ISO
    Tire design:
    Tubeless
    Item name:
    Sinotruk 4X2 Tractor Truck / Truck Head
    Horse power:
    371HP ( 266HP, 290HP, 336HP, 370HP for Optional)
    Axle:
    Front Axle Hf7, Rear Axle St16
    Tire:
    11.00r20, 12.00r20, 12r22.5 etc
    Engine:
    Sinotruk Brand
    Gearbox type:
    10 Forwawrds Gear, 2 Rear
    Cab:
    Hw70, Hw76, Hw79
    Gearbox:
    10 Front, 2 Rear Concrete Mixer Truck
    Suspension:
    Mechanical Suspension
    Fuel tank:
    400L Standard, Can Add 1200L Fuel Tank
    Max. speed (km/h):90:
    90km/H
    Transmission:
    Hw19710
    Logo:
    Standard
    Transport package:
    Waxed Before Shipping
    Specification:
    8770*2500*3400 mm
    Hs code:
    8701200000
    Category:
    Conventional trucks in China
    Subcategory:
    Tractor truck
    Listing ID:
    51765579
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

ความคิดเห็น • 307

  • @SahanaSchool
    @SahanaSchool  4 หลายเดือนก่อน +7

    👉 ප්‍රයිම් මූවර් පුහුණුව 30000/- ලියාපදිංචි වීම සඳහා.. 0779603056 cl
    sahanaheavytechlanka.com/online-registration
    👉 විස්තර දැන ගැනීම සඳහා..
    sahanaheavytechlanka.com
    ✅ Prime Mover සඳහා මූලික ගෙවීම රුපියල් 5000යි.😍
    ✅ ඉතිරිය ටික ටික ගෙවන්න පුළුවන්.☺️
    ✅ පුහුණුවෙන් පසු නොමිලේ රියදුරු බලපත්‍රය.
    ✅ ඔබට අවශ්‍ය නම් රුපියල් 5000ක් ගෙවා විනාඩි හතළිහක් පුහුණුවීමේ හැකියාවද ඇත.
    ආයතනය මගින් සකසා දෙනු ලැබේ.❣️❣️
    ✅ සුදුසුකම් ලත්👮‍♂ප්‍රවීණ සුහදශීලි ආචාර්ය මණ්ඩලය.
    ✅ වරාය මෙහෙයුම් 🏗 පර්‍යන්ත ලෝකේෂන් ⛩🚢 පෙට්‍රෝලියම් ට්‍රන්ස්ප්‍රොටෙෂන් 🛢⛽ කාර්මික දැනුම🛠⚙ ආරක්ෂක ක්‍රමවේදයන් 🦺🧯මාහා මාර්ග 🚏අධිවේගී මාර්ගවල ට්‍ර්ක් රථ ධාවනය සම්බන්ධ දැනුම ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කන්ටේනර් කස්ටම් ක්‍රියාවලිය ඇතුලු ප්‍රයිමූවර් 🚛 ක්ෂේත්‍රය හා සම්බන්ධ සම්පූර්ණ තියරි ✍ දැනුම ලබාදීම.💯
    ✅ බරවාහන නුපුරුදු සිසුන් 👊🤜 සදහා පලමු දෙදින බස් රථ මගින් 🚌🚍 බරවාහන සදහා හුරු කිරීම.
    විවිධ වර්ග වලට අයත් වාහන 5කින් 🚛🚛🚛 ලබාදෙන ජාත්‍යන්තර මාසික පුහුණුව.🚛🚛
    පාඨමාලා ගාස්තුව 30000කාලය මාස 1යි. නේවාසිකාගාර පහසුකම් 🛏🏘 නේවාසිකාගාරයේ සිට ප්‍රවාහන පහසුකම් 🚐 නොමිලේ හිමිවේ.
    ලොව ඉහලම වැටුප් ලබන අභිමානවත් වෘත්තියකට පිවිසෙන්න.👏 දිවයිනෙ විශාලතම 👑,☝ ටේලර් ට්‍රක් පුහුණු පාසල 👍👍හා ඔබත් එක්වන්න විස්වාසයෙන් හා වගකීමෙන් යුක්තව අපි ඔබේ ගමන් මගට අත්වැලක් වන්නෙමු.❤❤
    Contact - ⁨077 960 3056⁩

    • @user-mm1fl2tl6n
      @user-mm1fl2tl6n หลายเดือนก่อน

      උස බලනවද සර්...මම 5.3 😊

  • @dihanrmadhushantha1113
    @dihanrmadhushantha1113 2 ปีที่แล้ว +29

    සාමාන්‍යයෙන් prime mover ගැන අවබෝධයක් ගන්න,ඒ ගැන ආසවෙන් ඉන්න අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා.. ඔයාට පොඩි දෙයක් අමතක උනා කියලා මම දැක්කා..පොඩි උනාට ඒක හරියට කලේ නැත්තම් gear box එකට වෙන හානිය වැඩි.. low gears වල ගිහින් high gears වලට යනකොට අපි button එකෙන් high mood එකට දාගන්න ඕනේ gear liver එක N mood එකට අරන්,නැතුව low gear එකක යනගමන්ම clutch එක පාගල button එකෙන් high mood එකට දාල high gears වලට දාන්න හොද නෑ...
    Low gear එකක ආවා clutch එක පාගල N mood එකට ගත්ත ඒ එක්කම button එක උඩට දාල high mood එකට දාල අවශ්‍ය high gear එකට දැම්මා clutch එක අතෑරියා.. high gears වලින් low gears වලට මාරු වෙද්දිත් ඔහොමයි..
    පොඩි විඩියෝ එකක් හින්දා ඔක්කොම කියන්නත් බෑනේ...😁

    • @harinihemanthi2371
      @harinihemanthi2371 2 ปีที่แล้ว

      👍👍

    • @lahirupathum28
      @lahirupathum28 ปีที่แล้ว +1

      අයියේ, Low Gears 5 ඉදලා high gear 6 එකට දානකොට, Low gear 5 වෙනි එකේදි නියුටල් කරලා High 8ට වගෙ දැම්මට අවුලක් නැද්ද නැත්තම් high 6 එකේ ඉදලා පිලිවකට යන්න ඕනිද
      High එකට gear එක දාන්න, low 5 එන්න ඕනිද නැත්තම් low 4 තියෙද්දි නියුටල් එකට අරන් high gear එකකට දාන්න පුළුවන් ද......🤔

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว +1

      Thank you 😊

    • @Vimuthwithana
      @Vimuthwithana 6 หลายเดือนก่อน

      @@lahirupathum28ලෝඩ් එකක් එක්ක යද්දී ඒ විදිහට Gear shift කලාම වාහනේ අදින්නේ නෑ නතර වෙනවා, ඕනම වාහනේක ගියර් වැඩි වෙන පිලිවෙලට යද්දී අනිවාරෙන් Gear Liver එකේ සදහන් පිලිවෙලට Shift කරන්න මොකද අපි අපේ ලේසියට දැම්මට වාහනේ Gear box එකේ ආයු කාලෙට ඒක බලපානවා.👍

  • @thameeranuwan2091
    @thameeranuwan2091 2 ปีที่แล้ว +40

    ඉල්ලපු වීඩියෝ එකක් ඉක්මනින්ම ලැබුණා ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ වැදගත් වැඩ කරන චැනල් අතරින් එකක් සහන යූ ටියුබ් චැනල් එක.ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔබතුමාගේ වීඩියෝස් වලින් ස්තූතියි ❤️💯

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +12

    ටිපර් එකක් පදින විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො සර්👍🏻✨👍🏻✨

    • @sadhasivam810
      @sadhasivam810 2 ปีที่แล้ว +1

      Vatinava aiye matanag me vage vediovak

  • @madushakalhara50
    @madushakalhara50 2 ปีที่แล้ว +22

    බරවාහන රියදුරෙක් කියන එක මනාව පහැදිලිකරා.මමත් දෙයක් රියදුරුමහතුන්ට කියන්නඕන, පුරුද්දක් තියාග්න්න අපේ පැදවීමෙන් කිසිම කෙනෙක්ට හෝ වාහනයකට අවහිරයක් කරදරයක් නොකරන්න, අනිත් වාහනවලට ගරුකකන්න. ජයවේවා!!!

  • @nethminas.1967
    @nethminas.1967 2 ปีที่แล้ว +19

    ස්තූති කරන්න වචන නෑ අය්යෙ ඔයා මේ කරන දේවල් වලට. මම මුල ඉදලම ඔයාගෙ වීඩියෝ බලන කෙනෙක්. පැහැදිලිව කියලා දෙනවා හැමදේම. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙත් ඔයාගෙ වීඩියෝ වලින්. ඔයා කරන ක්ශේත්‍රයෙන් සාර්ථකත්වය ලැබෙන්න කියලා කියනවා.
    Thank you .👍😀

  • @thushanmadusanka2117
    @thushanmadusanka2117 2 ปีที่แล้ว +8

    Prime Mover එකක් රිවස් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕනා...

  • @NuwanSampath-t8k
    @NuwanSampath-t8k ปีที่แล้ว +2

    ඩිමෝ.බටිට.අරන්එන්නකො

  • @ArjunaAbeyrathne
    @ArjunaAbeyrathne 6 หลายเดือนก่อน

    බරවාහන ට්‍රයල් පෙන්වන්න කොපමණ කාලයක් ගතවේද? රියදුරු බලපත්ර ලබා ගැනීමේදී සියලුම වාහන වල එක්වර ට්‍රයල් පෙන්වන්න පුළුවන්ද?

  • @nicebro4748
    @nicebro4748 2 ปีที่แล้ว +5

    කොරියාවේ වගේ රටවල් වල කිසිම බර වාහනයකට රිය සහකයෙක් නෑ අඩුම ගානේ ප්‍රයිම් මූවර් එකටවත් හැම දේම කරගන්නෙ රියදුරු. හරවන එක උනත්

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත. ජපානේ,ඇමෙරිකාවේ,චීනේ වගෙ රටවල් වලත් එහෙම මම දැකලා තියෙනවා

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 ปีที่แล้ว +1

      බර වාහනේකට සහයකයෙක් ඉන්න එක සාමාන්‍ය විදිය හැබැයි ලංකාවෙත් ඕනේ තරන් තනියෙන් පදින උන් ඉන්නවා

    • @s.kavee1990
      @s.kavee1990 ปีที่แล้ว

      මේක සිරි ලංකාව මල්ලී

  • @short1m25
    @short1m25 หลายเดือนก่อน

    ප්‍රයිම් මූවර් එකක් දැන් කීයක් වෙනවද 2024.08.මේ කාලයේ

  • @FactMania001
    @FactMania001 2 ปีที่แล้ว +2

    දෙවෙනි ගියර් එක දාපු විදිය වැරදි නැද්ද 🙃

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +8

    එනකන් බලන් හිටියේ මේ වීඩියෝ එක❤❤❤❤

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා ❤❤

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว +1

    මචෝ ප්‍රයිමුවර් කෝස් එකක් කරන්න පුලුවන් හොදම තැනක් කියන්න කෝ ප්ලිස් .......
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට

  • @pasindulakshan4693
    @pasindulakshan4693 2 ปีที่แล้ว +2

    අනෙ සර්...ජියර් දාන විදිය ආපහු වීඩියෝ එකක් පුළුවන් නම් ගේන්න...
    ගොඩක් ස්තුති සර්....බුදු සරණයි...🙏🙏🙏

  • @pasankarunarathna386
    @pasankarunarathna386 2 ปีที่แล้ว +2

    බර වාහන ලයිසන් ගන්න exam එකට එන්නේ මොනාද අනිද්දා exam🥶

    • @sana6124
      @sana6124 2 ปีที่แล้ว

      කොහොමද බර වාහාන දැම්මේ

  • @swarnesiriherath9331
    @swarnesiriherath9331 ปีที่แล้ว

    වැකුම් බ්රේක් ඕවගේ නැහැ, එයා බ්රේක් බව ඇත්ත. පාකිං බ්රේක් නම් වැකුම්.

  • @ireshmaduranga3907
    @ireshmaduranga3907 2 ปีที่แล้ว +4

    🚚 පදින හැටිත් දාන්නකෝ

  • @easytech9629
    @easytech9629 2 ปีที่แล้ว +1

    Oyalge මොරටුව hariye lerners ekka nadda

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    Lo එකේ 2 වෙනි ගියර් එක දැම්මා හරිද

  • @wasanthkumara9467
    @wasanthkumara9467 2 ปีที่แล้ว +1

    මං වගේ ප්‍රයිමුවර් පිස්සෙක්ට මේ චැනල් එක මග ඇරුනේ කොහොමද. පට්ට හොදේ ❤️❤️❤️

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +2

    සැහැල්ලු වාහන ලයිසන් එක ගන්නේ නැතුව බර වාහන ලයිසන් එක ගන්න පුළුවන්ද 🙄🧐

  • @nmprasanna4417
    @nmprasanna4417 9 หลายเดือนก่อน

    අවශ්‍ය da දෙන්න දන්න akat අමතක වෙනවා ගොඩක් වටිනවා වුවමනා ba කිව්වා nam

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +2

    බෝට්ටුවක් පදින විදිහ ගැන වීඩියෝ එකක් කරන්න

  • @gayanthasl441
    @gayanthasl441 2 ปีที่แล้ว +1

    Flight එකක් take off කරන්න කියා දෙන විඩීයෝ එකක් ඕනි..,😂😂😂

  • @BeeNoiseMusicZZZ
    @BeeNoiseMusicZZZ 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූති Sahana School

  • @sanjulasi4714
    @sanjulasi4714 4 หลายเดือนก่อน

    මාත් දාලා තියන්නේ.ප්‍රයිම් මුවර් 40000 මාතර

  • @ireshmaduranga3907
    @ireshmaduranga3907 2 ปีที่แล้ว +2

    බට්ටෙක් පදින හැටි දාන්නකෝ

  • @NokiaMadurangala
    @NokiaMadurangala 27 วันที่ผ่านมา

    මගෙත් පොඩි කාලෙ ඉදලා ආසාව කොහම හරි එකක් ගන්නවමඉ

  • @isuruthushara5526
    @isuruthushara5526 2 ปีที่แล้ว +1

    Riwas nane

  • @merilfernando2883
    @merilfernando2883 11 หลายเดือนก่อน

    MT වාහනයක් මොකටද low එකට දාල landing jak එක ගන්නේ trailar එක උඩ බරක් තියනවානම් පමණක් ලෝ එකට දානවා බරක් නැතිනම් හයි එකට දානවා මම හරිද waradida දන්නේ නැහැ

  • @sajithalankapriya1051
    @sajithalankapriya1051 ปีที่แล้ว +2

    වම් කකුල නැති මගේ හීනෙ❤️

    • @k8rtedu95
      @k8rtedu95 ปีที่แล้ว +1

      Auto gear තියෙන ඒවා පදින්න

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว +1

    Great video . ගොඩක් හොද පැහැදිලි කිරීමක් ,.. ගොඩක් තොරතුරු දැනගත්තා .. නියමයි , සුපිරියක් .. ඔබතුමාට ජයවේවා

  • @sachinmaduranga5122
    @sachinmaduranga5122 4 หลายเดือนก่อน

    D1 ඛාන්ඩයට අයත් වෙන බර වාහන පන්ති මොනාද සර්....?🤔

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 2 หลายเดือนก่อน

      බර වාහන පන්ති කාන්ඩ C1 සැහැල්ලු ලොරි C ලොරි D1 ලයිට් මොටර් කොච් D මොටර් කොච් CE ප්‍රයිම් මුවර් ලයිසන් G ටැක්ටර් J බැකෝ ඉඩම් වාහන

  • @chamindusandaruwan4978
    @chamindusandaruwan4978 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති ඔබතුමාට🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @MONSTER_C4P
    @MONSTER_C4P 2 ปีที่แล้ว +6

    කෝච්චියක් එලවන එකක් ඕනි අංකල් 👌

  • @nihandakawiya8988
    @nihandakawiya8988 2 ปีที่แล้ว +9

    කයිවාරුවනෙ එපා වෙන්නේ,එකම වචන සෙට්එක අප්‍රසන්න වෙනකල් කියවනවා

    • @priyankararanasinghe7377
      @priyankararanasinghe7377 ปีที่แล้ว +6

      උඹ වගේ බූරුවෝ දන්නේ තමන්ගේ අනන්‍යතාවයත් වසං කරගෙන අනුන් කරන දෙයක් නිතරම විවේචනය කරන්න විතරයි. උඹේ නම් ගම් එක්ක මීට වඩා හොඳ වීඩියෝ එකක් දැම්ම නම් පිළිගන්න පුළුවන් උඹ හොඳ වැඩකාරයෙක් කියලා. මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ උඹලා වගේ බූරුවොන්ට නොවෙයි නොදන්න දෙයක් ඉගෙන ගන්න කැමති අයටයි. ඒ නිසා උඹේ බූරු ගතිය ලෝකෙටම පෙන්නලා පීචං වෙන්නේ නැතිව කටයි #කයි වහගෙන තප්පු ලන්නේ නැතිව හිටපන්.

    • @1nikojohnson
      @1nikojohnson 10 หลายเดือนก่อน

      ​@@priyankararanasinghe7377මිනිහෙක් වැරැද්දක් පෙන්නුවම ඉවසීමෙන් අහගනින්. අනුන්ගෙ කොමෙන්ට් වලට රිප්ලයි දාන උබ වගේ උන් තමයි නරි

    • @anjanaweerarathna1534
      @anjanaweerarathna1534 10 หลายเดือนก่อน +5

      ඒ මනුස්සයා හරියට උගන්නනවා උඹ ගෝතයා වගේ කියවන්නේ නැතුව හිටපන්

    • @thimeeradilshan6996
      @thimeeradilshan6996 8 หลายเดือนก่อน +4

      කියලා දෙන කොට වත් අහගනින් බූරුවා.. පඬිය වෙන්නේ නැතුව හරකා.. උබ ඇවිත් කියලා diko ඔච්චර දන්නවා නම්

  • @indikadilan9754
    @indikadilan9754 2 ปีที่แล้ว +3

    රිවස් කරන හැටිත් කියලා දෙන්න🙏💐

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว

    සාමාන්‍ය ගියර් දාන පැත්ත නෙමෙයි නේ තියෙන්නෙ

  • @imeshmadushan715
    @imeshmadushan715 2 ปีที่แล้ว +1

    අය්‍යේ ඔයා දන්න තැනක් තියේනවද prime muver ට්‍රෙනින් කරලා ලයිසන් ගන්න පුලුවන්

  • @sanathkumara5369
    @sanathkumara5369 ปีที่แล้ว

    PURUDHU KARANA MINIHATATH VAHANE PURUDHU NAHA. CLUCH EKA BALANCE NAHA, EXILARATOR EKATH MINIHATA BALANCE NAHA. PAALU PAARAK NISAA HONDHAI, NATHINAM SETTA POCHCHI THAMAI.

  • @manojmuditha8371
    @manojmuditha8371 2 ปีที่แล้ว +1

    හදවතට නම් දෙයක් දැනුනේ නෑ මචං ඒත් දෙයක් මොලේ ට දාගත්තා..😂🤜🤛❤♨️💯 thda a..

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว

    හොය හොය හිටිය ' වීඩියෝව ක් ' 🙏👍💪🤍. අර ' ගියර් ' මාරු කරන විදිය ගැන කියද්දී තිරයෙ සුදුපාටින් ' ෆ්ලෑෂ් ' වෙන නිසා ඒක හරියට පේන්නෙ නෑ. ඊළඟ පාර ඒකත් හදාගෙන ම. තව හොද විස්තරාත්මක ' වීඩියෝව ක් ' කරන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරන වා. ජයවේවා.. !

  • @palindasanjaya6345
    @palindasanjaya6345 ปีที่แล้ว

    Ammage huththa mona ponnayekda huththo winadi 25 ube ammata hukanna puluwan ubawage ekek hadanna

  • @supunprasadjawickrama8007
    @supunprasadjawickrama8007 2 ปีที่แล้ว +2

    Adeh illana illana video eka denwa😍 Supiriyak...✌️

  • @hasithkavinda559
    @hasithkavinda559 11 หลายเดือนก่อน

    කියොනවා විතරයි ගන්න දෙයක් නෑ

  • @induwaradinith2504
    @induwaradinith2504 2 ปีที่แล้ว +3

    පුබුදු චතුරංග රංගන ශිල්පියා නේද මේ 🤩

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +2

      මෙයත් නිකන් ඒ වගෙ නේද🙄🙄🤭🤭

    • @induwaradinith2504
      @induwaradinith2504 2 ปีที่แล้ว +1

      @@captainnemo5907 ඔව්.. එයා වගේමයි 😁🤩

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +2

      @@induwaradinith2504 ඒකනේ😁😁😁

  • @vinodsewmina7126
    @vinodsewmina7126 2 ปีที่แล้ว +5

    Europe prime mover එකක් දෙන්නකෝ. Daf,Ranault වගේ

  • @hasithawishvajithh2158
    @hasithawishvajithh2158 2 ปีที่แล้ว +1

    Air brake..vacum brake system kiyne...dekak neda

  • @nalinchandrarathna2082
    @nalinchandrarathna2082 7 หลายเดือนก่อน

    රිවස් කරන එක අනිවර්‍යයි ඒක නෑ

  • @asankaweerasingha8309
    @asankaweerasingha8309 ปีที่แล้ว

    අයියේ මම ජාඇල සැහැල්ලු අව්රුදු පහක් පරනයි මට බරවාහාන පදින්න හුරුවෙන්න ඕනේ..

  • @shyamanthaliyanage6089
    @shyamanthaliyanage6089 2 ปีที่แล้ว +1

    ඔය වයිපරේ ගැලවිල විසිවෙයි..

  • @uditharangana195
    @uditharangana195 2 ปีที่แล้ว +1

    Ekamade kiyavana ekanam aull

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා video එකක් thank you 👍👍

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 ปีที่แล้ว

    මට බර වාහන රියදුරු බලපත්‍රයක් තියනව. හැබැයි ප්‍රයිමුවර් එලෝලනම් නෑ. මට ප්‍රයිමුවර් රියදුරු බලපත්‍රය ගන්න පුලුවන්ද පුරුදුවෙලා ඔයාල ගාවින්.

  • @mathishaperera9801
    @mathishaperera9801 2 ปีที่แล้ว +1

    මචං වැකුම් break වලට වැකුම් පුරවා ගන්න නැද්ද ටික වෙලාවක් අර බස් වල වගේ

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +2

      Karanna Oni

    • @henrygeorge208
      @henrygeorge208 2 ปีที่แล้ว +4

      Prime mover wala tiyen ne vaccum brake neme. Prime mover wala tiyen ne air pressure brake system akak. Tawa namak tamai pneumatic brake system.
      Vaccum brake tiyen ne car wala kdh van wala Isuzu mitsubishi truck wala.
      It's called power assisted brake system.

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +1

    ප්‍රයිම් මුවර් එකකට එකම විදිහේ ටේලර් හයි කරන්නේ නෑනේ.එතකොට ඒකට ටේලර් එකෙන් ටේලර් එකට ලියාපදිංචි කරන්න ඕනද 🙄🙄🧐🧐

  • @hdrajith7725
    @hdrajith7725 2 ปีที่แล้ว +2

    ප්‍රයිම් මූවර් එක ප්‍රධාන පාරක ඩ්‍රයිවින් කරන්නකෝ.එක වාහනයක්වත් යන්නෙ නැති පාරකනෙ වීඩියෝ එක කරල තියෙන්නෙ.

  • @rangasameera2620
    @rangasameera2620 2 ปีที่แล้ว

    ඔයාල මේ වාහනේ පුරුදු කරනවාද.මට ලයිශන් එක ගන්න ඕන

  • @srilankantrainjourney3253
    @srilankantrainjourney3253 2 ปีที่แล้ว

    මට වයස 21යි. බර වාහන ලයිසන් අරන් සති දෙකයි දැන් මට පුලුවන්ද ප්‍රයිම් මුවර් ලයිසන් දාන්න.

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 7 หลายเดือนก่อน

    Thank you sir ❤️ ගොඩක් වටිනව මේ වීඩියෝ

  • @tharindunaveendra6842
    @tharindunaveendra6842 2 ปีที่แล้ว +1

    ඔය වාහන වල ඕනම දේ කිව්වේ නෑනේ රිවස් කරන විදිහ ගැන ...🙄🙄

  • @jayanisuperline1901
    @jayanisuperline1901 2 ปีที่แล้ว +1

    Sub එකක් දෙන්නකෝ🥺🥺🥺

  • @maheshkumara3309
    @maheshkumara3309 7 หลายเดือนก่อน

    Laishan eka ganna puluwanda sar othanin puhunu wela

  • @dinushasiriwardana307
    @dinushasiriwardana307 2 ปีที่แล้ว

    මට toyota hiace commuter 5th jeneretion එක drive කරන විදිහ කියලා දෙන්න

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +1

    සැහැල්ලු වාහන ලයිසන් එක අර ගත්තට පස්සෙද බර වාහන ලයිසන් එක ගන්න පුළුවන්.🙄🧐

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +3

    Video එක සුපිරි ❤❤

  • @ishankagayan
    @ishankagayan ปีที่แล้ว

    Traler පුරුදු කරන්න charges කොහොම්මද

  • @slcreationsk9873
    @slcreationsk9873 2 ปีที่แล้ว

    🤭මන් බලපු හැම video එකෙම වහිනවා😏

  • @lakshanjayalath3008
    @lakshanjayalath3008 ปีที่แล้ว

    Anika mewa hodin alawanna rathgayak thiyenna ona rathagaya thiyana akage agema thiyanawa oya ona wahanayak nadda man kiyanne

  • @ChanukaDilshan-g3g
    @ChanukaDilshan-g3g 9 หลายเดือนก่อน

    Awasha de vitharak kiyawanna

  • @mechanictamizha
    @mechanictamizha 2 ปีที่แล้ว +1

    Sampuranayen puhunu karala liecense ganna keeyak wenawadha?

  • @inushamalshan2260
    @inushamalshan2260 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මේ වැඩසටහන 👌🎬 අයියේ පුළුවන් නම් බවුසරයක් පදවන ආකාරය කියලා දෙන්න

  • @lahirulakshan2549
    @lahirulakshan2549 2 ปีที่แล้ว +3

    වටින විඩියො එකක්😋💪

  • @upulsampath2948
    @upulsampath2948 2 ปีที่แล้ว +4

    Cub3ටිපර් එකක් එළවන විදිය කියලා දෙන්නකො ඉක්මනටම නිසියා කාරව ඔබගේ හැම විඩියෝ එකක්ම බලනවා

  • @rathagala
    @rathagala 11 หลายเดือนก่อน

    Mokakda danna koti 10 eka pala yann boru nokoia

  • @santha9852
    @santha9852 ปีที่แล้ว

    සම්පීඩක වායු තිරිංග සහ ශුන්‍යතා තිරිංග කියන්නෙ හාත්පසින් වෙනස් තිරිංග වර්ග දෙකකි

  • @dinushadilshan7057
    @dinushadilshan7057 2 ปีที่แล้ว

    රිවස් ගද්දි ටේලර් එක පැත්තකට යන එක හරවන්නේ කොහොමද

  • @ravibuddika4891
    @ravibuddika4891 2 ปีที่แล้ว +1

    Me guwan yanayak uganwanna beda

  • @neelwu2314
    @neelwu2314 2 ปีที่แล้ว +51

    තෑපාලෙන් 🏊 උගන්නනවා වගේ අවශ්‍ය වටිනා කරුණු සගවලා මමත් කොටි 10ක් වටිනා ස්කැමල් එකක් operate කරන operator කෙනෙක්

    • @madarmaraya9553
      @madarmaraya9553 2 ปีที่แล้ว +3

      ජොබ් එකක් හොයලා දෙනවා සහෝ

    • @sathirapushpakumara2941
      @sathirapushpakumara2941 ปีที่แล้ว +1

      Salary කොහොමද අය්යේ?

    • @ruwantransport9073
      @ruwantransport9073 ปีที่แล้ว +1

      දැන් උඹ පකීර් ද....???

    • @mavithaya6335
      @mavithaya6335 ปีที่แล้ว +1

      Uba ugannapanko

    • @Nasaraniya131
      @Nasaraniya131 ปีที่แล้ว +1

      Koheda oi oka tiyenne

  • @Virajdulanjanaphotographer
    @Virajdulanjanaphotographer 4 หลายเดือนก่อน

    Deweni giyer eka damma waradi nadda

  • @nilanthawickramasinghe9782
    @nilanthawickramasinghe9782 ปีที่แล้ว

    Reverse එකටත් Video එකක් හදලා දැම්මානම් හොඳයි

  • @user-princess738
    @user-princess738 ปีที่แล้ว

    I have heavy vehicle driving license but I won't lan truck how much cost

  • @sheron1974
    @sheron1974 ปีที่แล้ว

    oka padinna carthikta dennko

  • @hadranathunga
    @hadranathunga 2 ปีที่แล้ว

    ප්‍රයිම් මුවර් දුවන්න ප්‍රයිම් මුවර් ලයිසන් එකකුත් ඔින නේද?

  • @awishkadezoysa6005
    @awishkadezoysa6005 ปีที่แล้ว

    Aiye China Meter13 diga seats 70 High Deck usa meyer 8 bus ekak padina hati video ekak danako Lankwe roada wala drive karana hati

  • @KaveenPremawardana
    @KaveenPremawardana 2 ปีที่แล้ว +2

    වටින දෙයක් ජයවේවා

  • @akilachamod1937
    @akilachamod1937 2 ปีที่แล้ว

    මෙච්ච්‍ර ඉක්ම්නට දාවි කියලා හිතුවේ නෑ

  • @realshehandulakshana2879
    @realshehandulakshana2879 2 ปีที่แล้ว +5

    Great video.... congratulations සහන ලර්නස් 😍😃

  • @henrygeorge208
    @henrygeorge208 2 ปีที่แล้ว +1

    Forgot About blind spot.

  • @mohamedfairoos9041
    @mohamedfairoos9041 ปีที่แล้ว

    Hi tech lanka komethe

  • @ghanathilakabandara2105
    @ghanathilakabandara2105 2 ปีที่แล้ว +1

    Godak වටිනා video ekak good luck ❤️❤️❤️

  • @Dimuthunovai
    @Dimuthunovai 7 วันที่ผ่านมา

    Lot,s thanks

  • @thewonderofvehicles5480
    @thewonderofvehicles5480 2 ปีที่แล้ว +3

    බොහොම පින් .. මමත් කවදහරි 18± උනහම් ඔතනට එන්නේ ඉගෙනගන්න ...🤗🤗👍👍

  • @heewaonline9761
    @heewaonline9761 2 ปีที่แล้ว

    නිරීක්ෂණය නිරීක්ෂණය ඇති උනා බං එහ් වචනෙ 😪 ශයියෝ . ඒක විතරයි විඩියො එකෙ තිබ්බෙ.😹

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      නිරීක්ෂණය තුලින් අවබෝධයක් ගන්න සහෝදරයා 😹😹😹

  • @henrygeorge208
    @henrygeorge208 2 ปีที่แล้ว +1

    Oya prime mover wala tiyen ne air pressure brake system ( pneumatic system )

  • @adeeshadeeranath6999
    @adeeshadeeranath6999 2 ปีที่แล้ว

    ලයිසන් ගන්න ගොඩක් අමාරුයිද අයියෙ

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +1

    1st camment and 1st like

  • @minubuyandsell7771
    @minubuyandsell7771 2 ปีที่แล้ว

    Supiri... Asa hithenava sir... Sir mata sehellu lyson thiyenne.. Mama bara vahana ganna balaporoththuven inne sir prime mover ekkama ganna plvnda..