Learn The Theory To Save Fuel. 30% Fuel Bill Saving with proofs. MRJ Fuel saving tips & tricks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2022
  • Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) How to cut fuel bill in simple way. Save 30% cost of your petrol and diesel bill. Best driving hacks to use to save upto 30% fuel by MRJ
    Specially credit to Lakshan Maduranga for sending me this Thumb. It was totally unexpected but like it alot
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #MRJ #Cars
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 453

  • @sachinthasir2798
    @sachinthasir2798 2 ปีที่แล้ว +90

    ගොඩක් වටින අදහස් ගනනාවක් ....තමන්ට කිසිම ප්‍රතිධානයක් නැතිව අනෙකා වෙනුවෙන් කරන්න සේවයට Respect !

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +4

      ❤️

    • @wggration8111
      @wggration8111 2 ปีที่แล้ว

      Thanks, godark watina upades dunne. Obathumata jayawewa

  • @chathurangawitharana
    @chathurangawitharana ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක නම් හරිම වටිනවා.. 👍🙏 මාත් ඉස්සර හයිවේ එකේ යද්දි 16km/l වගේ කලේ. Vitz 2007. කන්දක් අහුවෙද්දි 100ටම තියන් යන්න තමයි ඒ කාලේ ඕනේ උනේ. පස්සේ මං බැලුවා accelerator එක බලෙන් පාගලා කන්දකදිත් 100ම maintain කරන්නැතුව වාහනේට ඕනේ ගානට speed එක adjust වෙන්න දීලා accelerator එක එකම ගානට තියාගෙන යන්න. එතකොට කන්ද උඩට එද්දි autoම 60ට වගේ අඩුවෙලා කන්ද බහිද්දි 100ට විතර එනවා. දැන් 20km/l වගේ කරනවා හයිවේ එකේ. මේ වීඩියෝ එක බලද්දි ඒ ට්‍රික් එක තමයි මතක් උනේ. Auto වාහන වල, accelerator එක පුලුවන් තරම් පාගලා forecefully speed කරන්නේ නැතුව, engine එකටම auto speed adjust කරන්න දුන්නම fuel saving වෙනවා කියලා හොඳටම තේරෙනවා. ඊට අමතරව EGR unit එකත් හොඳ තත්වේ තියාගන්න පුලුවන් නම් තවත් ඉතුරුවක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.

  • @Senuka_Govinda
    @Senuka_Govinda 2 ปีที่แล้ว +21

    බොහොම ස්තුතියි සහෝදරයා. මේ දවස්වල අවශ්‍යම වන වීඩියෝවක්. අධික ඉන්ධන මිල හමුවේ පීඩාවට පත් වූ මිනිසුන්ට ඉතා වටිනා සහනයක්. බොහොම ස්තුතියි

  • @virajwijeratne
    @virajwijeratne 2 ปีที่แล้ว +6

    Thank you very much for your valuable ideas... ❤️🙏Keep up your good work!

  • @sakbo4565
    @sakbo4565 2 ปีที่แล้ว +8

    Appreciate your efforts in explaining everything with related to fuel efficiency!! Very well explained

  • @maheshkarunathilaka9768
    @maheshkarunathilaka9768 2 ปีที่แล้ว +8

    First of all, i wanna thank you for all these tips.. i have a toyota vitz.. usually it has 16-17 km/l consumption.. today i achieved 23.8km/l on the same road.. i cant imagine.. initially its kinda difficult as you have to think n drive.. but within few days, u can get used to it..
    Very big thank you..

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Excellent. Im also so glad to see this

  • @wishvawijenayake3999
    @wishvawijenayake3999 2 ปีที่แล้ว +1

    Most of them already used and very effective tips... may b that's y people are wondering about the high fuel efficency in same vehicle use.. 🤗 thanks a lot and keep up good work 💪 Ts!

  • @sameerajayagoda5555
    @sameerajayagoda5555 2 ปีที่แล้ว +6

    I learnt a lot from this video..... Thank you so much for your effort....
    Keep it up...... BS

  • @achinthajanaka3809
    @achinthajanaka3809 2 ปีที่แล้ว +3

    මට මතක් වෙනවා මේ පාඩම් ඩ්‍රයිව් කරනකොට දැන්..ගොඩක් ස්තූතියි .😍😍😍😍😍

  • @Motivationstationlk
    @Motivationstationlk 2 ปีที่แล้ว +2

    Keep up your good work! thank you very much for the valuable content 💖

  • @nihalgunawardana5254
    @nihalgunawardana5254 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින අදහස් ගනනාවක් ....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබේ
    සේවයට මගේ ප්‍රණාමය Respect !

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +4

    ඉගෙනගත්ත Science, Physics පාවිච්චි කරලා, ඉස්සර ඉදලා මං කරපු එකක්...අනිත් එක එහෙම ඉස්සරහ වාහන predict කරලා smooth driving කරනකොට, හැමෝටම හොදයි... වටින පැහැදිලි කිරීමක්...හැම පැත්තක් ගැනම හොදට විස්තර කරලා තියෙනවා...Keep it up brother... ❤️❤️❤️

  • @priyantharathnayake
    @priyantharathnayake 2 ปีที่แล้ว +1

    Thank you very much for valuable video. Keep up good works. 👍

  • @scienceinlife651
    @scienceinlife651 2 ปีที่แล้ว +3

    Great video .gives us lot of information about fuel saving thanks

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 2 ปีที่แล้ว

    Thanks to you I'm learning so much Ayya. And I'm sharing this to so many friends and family to benefit. Hats off to your efforts Ayya! 👍👍👍

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 2 ปีที่แล้ว +40

    තව ගැටළුවක් තියෙනවා... fuel කරාම eco ටැබ්ලට්, soltron පාවි්චි කරන එක හෝදයිද?.. ඒ පිළිබඳවත් අදහසක් කරා නම්.. හොඳයි.. විඩීයෝ එකකින්...👍🧐

    • @dilanrjayarathna3329
      @dilanrjayarathna3329 2 ปีที่แล้ว

      @S M ඔව්.. එක ඇතත... පිකප් ekk එහෙම තියෙනව..

  • @ironman_gee
    @ironman_gee 2 ปีที่แล้ว

    Really good video! Thanks for making it!

  • @andrew87773
    @andrew87773 2 ปีที่แล้ว +20

    Unvaluable lesson for all drivers. Keep up the good job. "Two thumbs up " . Also tell drivers to use the parking lot politely. Its easy for other people as well. Anyway good job.

    • @wickrama5
      @wickrama5 2 ปีที่แล้ว +4

      Invaluable I guess not unvaluable

    • @sandaypathmini7438
      @sandaypathmini7438 2 ปีที่แล้ว

      Godak watinawa.thanks thanks thanks

  • @kithsiri3101
    @kithsiri3101 2 ปีที่แล้ว

    Thank you very much for your valuable description.

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. ගොඩක් දේවල් දැනගත්තා.ඉදිරියටත් මෙවැනි මගපෙන්වීම් ලබාදෙන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා.බොහොම ස්තූතියි..👌💯🙏

  • @nayanasomasiri8302
    @nayanasomasiri8302 2 ปีที่แล้ว +1

    Great job dear.... Thank you so much

  • @uthumjayathilaka1544
    @uthumjayathilaka1544 2 ปีที่แล้ว +2

    Thank you very much Brother
    Useful vedio✌❤

  • @TharuthChiranthana
    @TharuthChiranthana 2 ปีที่แล้ว +2

    Keep up the good work bro!

  • @hrdilshan
    @hrdilshan 2 ปีที่แล้ว +1

    Superb Video..Thanks for the Tips

  • @vishwagimhan910
    @vishwagimhan910 2 ปีที่แล้ว

    Thank you very much brother.. keep it up!!

  • @itsupportsierra
    @itsupportsierra 2 ปีที่แล้ว +1

    අද කාලෙට වටින උපදෙස් ටිකක්, බොහොම ස්තූතිය.

  • @lasantharathnayake3096
    @lasantharathnayake3096 2 ปีที่แล้ว +3

    Brother ඔයාගේ videos ගොඩක් වටිනවා 👍

  • @nalinabeywardana7566
    @nalinabeywardana7566 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා හැම විඩියෝ එකක් වගේම, පුළුවන්නම් free energy ගැන විඩියෝ එකක් කරන්න....

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි.. වටින දේවල් ගොඩක් ගත්තා වීඩියෝ එකෙන්.... තවත් මේ වගේ දේවල් දාන්න කියලා.. ඉල්ලා සිටිනවා.. respect Mr.mrj #highrecommend #videos✊👍👍

  • @gaminikaluarachchi6824
    @gaminikaluarachchi6824 2 ปีที่แล้ว

    very good, informative video. Thank you very much.👍🙏

  • @vihangadevinda8984
    @vihangadevinda8984 2 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක්.
    ජය වේවා ❤️❤️🙏🙏

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සහෝදරයා. මේ දවස්වල අවශ්‍යම වන වීඩියෝවක්

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว

    Appreciate your effort MRJ.❤

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว

    Excellent as always brother 👍

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว +3

    ⭐ Very useful video. Thanks ⭐

  • @maheshedirisingha
    @maheshedirisingha 2 ปีที่แล้ว

    Appreciate your valuable tips. Thank you very much ❤️

  • @rasmymohammed5067
    @rasmymohammed5067 ปีที่แล้ว

    Very good. Athatama watina adhahas.

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +2

    සති දෙකක් ගියා, කියපු විදියට ම.
    කතාව ඇත්ත. ඇත්තටම හොඳ ඉතුරුවක් තියෙනවා.

  • @amilanuwan9921
    @amilanuwan9921 2 ปีที่แล้ว

    ඉතාම වටිනා උපදෙස් ටිකක්...බොහොම ස්තුතියි...❤❤❤

  • @tharindusenatilake4167
    @tharindusenatilake4167 2 ปีที่แล้ว

    Great job. Keep it up.

  • @qatest644
    @qatest644 2 ปีที่แล้ว +4

    Nice valuable tips. Really helpful ❤

    • @roshanlakmal9395
      @roshanlakmal9395 2 ปีที่แล้ว

      eththatama hoda video thamai mrj karanne subapethum

  • @dianaweeramuniarachchi9508
    @dianaweeramuniarachchi9508 2 ปีที่แล้ว +1

    Niyamai...thanks mahathmaya...

  • @manojalwis2991
    @manojalwis2991 ปีที่แล้ว +1

    Hi Mr. MRJ First thank so much for release such a valuable video. Learned somuch . Brilliant explanation regarding save fuel while driving. Specially during fuel crisis exsis in the country. And wish you able to release more videos regarding help us to get more knowledge about motor vehicles. 🙏 Tripple gem bless you.

  • @aravindaic
    @aravindaic 2 ปีที่แล้ว +1

    Good explanation. Thanks.

  • @isurulakmalpremathilaka1152
    @isurulakmalpremathilaka1152 2 ปีที่แล้ว

    Fully understood. Thanks

  • @thilakaratnehewage6039
    @thilakaratnehewage6039 2 ปีที่แล้ว +3

    මෙම ක්‍රමය මම සෑහෙන කාලයක් තිස්සේ අත් දැකීම් අනුව අනුගමනය කරනවා අපේ රියදුරන්ගේ වරදක් තමයි වාහන අතර පරතරය තියා ගන්න එක හරීම අපහසුයි රිංග යන අය ගොඩක් ඉන්නවා..

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 2 ปีที่แล้ว +3

    Really helpful ❤️👌

  • @kanthimangalika6928
    @kanthimangalika6928 2 ปีที่แล้ว

    Very best ideas.good luck

  • @virajbandara4162
    @virajbandara4162 2 ปีที่แล้ว

    Good idea, Keep it up....

  • @bethesdaaquariums
    @bethesdaaquariums 2 ปีที่แล้ว

    great video - thank you

  • @AUTO_LANKA
    @AUTO_LANKA 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️💪

  • @dineshdarshana2019
    @dineshdarshana2019 2 ปีที่แล้ว +5

    Physics දන්න අයට ඇගෙන්ම එන දේවල් අනිත් අයට සරලව කියා දුන්නා.. thanks mrj

  • @chathuradissanayake8774
    @chathuradissanayake8774 2 ปีที่แล้ว

    Ayyage kalin fuel save karana video eka balala man drive kala ayya kiwa tips walata anuwa. aththatama car eke fule wenadata wada godata weda karanawa oyata Thanks ayye

  • @madhawamudunkoth
    @madhawamudunkoth 2 ปีที่แล้ว +2

    Good brother.

  • @siddihalususantha9637
    @siddihalususantha9637 2 ปีที่แล้ว

    හොඳ වැඩසටහන්. බොහෝ දේ ඉගෙන ගත්තා.

  • @yasiru101
    @yasiru101 2 ปีที่แล้ว

    Thanks.. valuable lesson

  • @liyantl
    @liyantl 2 ปีที่แล้ว

    Thanks, will do like this and will revert to you...

  • @tourstravelsservices845
    @tourstravelsservices845 2 ปีที่แล้ว

    Informative. Tqq brother

  • @akilagihan
    @akilagihan 2 ปีที่แล้ว +1

    slow kalama pitipasse eka merenna hadanawoo 😃. thanks for the video 👍

  • @sarathsilva6440
    @sarathsilva6440 2 ปีที่แล้ว +2

    ඉස්සර හයිවේ එකේ 100 ට යන්න තමා ට්‍රයි කලේ.
    පෙට්‍රල් උඩ ගියාට පස්සෙ,අඩුවෙන්ම පාගල 70/90 අතර යන්න තමා බලන්නෙ.
    ස්තූතියි වැඩි තොරතුරු ලබාදීම ගැන👍👍

  • @jayasurumotors4450
    @jayasurumotors4450 2 ปีที่แล้ว +1

    Very important as data efficient video..

  • @niranjankannangara
    @niranjankannangara 2 ปีที่แล้ว

    Thanks....worth listening

  • @seramwickramarachchi
    @seramwickramarachchi 2 หลายเดือนก่อน +1

    Thanks so much this is very useful for all

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 2 ปีที่แล้ว

    කලින් වීඩියෝ වගේම හරිම ප්‍රයෝජනවත්. මගෙ fuel usage අඩු කර ගන්න ගොඩක් උදව් වෙනව

  • @c.a2295
    @c.a2295 2 ปีที่แล้ว +1

    Ayya watinawa godak watinwa ayya ❤️❤️❤️❤️

  • @sampathbalasooriya6212
    @sampathbalasooriya6212 2 ปีที่แล้ว +1

    great and thanks

  • @imransahabdeen508
    @imransahabdeen508 2 ปีที่แล้ว +1

    bro thank you, Can you also do a vedio on the current leasing rates ? It will enlighten us as I heard rates has been increased. Thanks

  • @apevanijapanthiya6648
    @apevanijapanthiya6648 5 หลายเดือนก่อน

    හරිම වැදගත් උපදෙස් ටිකක්. ස්තුතියි මිත්‍රයා...❤❤❤❤

  • @gangawijesinghe1977
    @gangawijesinghe1977 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ...ලබාදුන් දැනුමට

  • @sunilayya8948
    @sunilayya8948 2 ปีที่แล้ว +3

    Good video. If a vehicle's emissions test CO value is zero , does that mean the vehicle does not need a tune up? Also , can you tell by a scan if an engine is running efficiently? Thanks.

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 2 ปีที่แล้ว

    Great service 👏 👍

  • @lochanagurusinghe583
    @lochanagurusinghe583 2 ปีที่แล้ว

    Good job 👏

  • @prasathpremachandra3420
    @prasathpremachandra3420 2 ปีที่แล้ว +1

    Very helpful. Hybrid wala battery ekata wena balapema kohomada. Battery charge wimata saha battery eke kalpawathmata wena balapema pahadili karanna puluwanda. 👍👍

  • @naveenanushka7254
    @naveenanushka7254 2 ปีที่แล้ว

    👍👍👍 සුපිරි අදහස් ටිකක් අයියා 👍 👍 👍

  • @aroshpgt
    @aroshpgt 2 ปีที่แล้ว

    Appreciate if you giving tips for the full Ques..since nowadays mostly not on the road but the full Queue…ex- I have Axio hybrid my doubt is ..should I be in Q which mod ex..parking mode or drive mode with handbrake ?? 🙏

  • @janudadahanayake7111
    @janudadahanayake7111 2 ปีที่แล้ว +2

    Valueble🔥

  • @gayanathchandana
    @gayanathchandana 2 ปีที่แล้ว

    Max... instructions 👌

  • @chathuradulanga
    @chathuradulanga 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව. ❤️

  • @patisothagamiyo
    @patisothagamiyo 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීම ක් තෙරුවන් සරණයි.

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 2 ปีที่แล้ว

    Great job ayya❤️💪👍☝️

  • @obsessionunleashed876
    @obsessionunleashed876 2 ปีที่แล้ว

    Super physics explanation

  • @kasunwickramasundara8240
    @kasunwickramasundara8240 2 ปีที่แล้ว +15

    වැගන් R සහ Kei Car පදින අය අන් අයට කරදරයක් නොවෙන විදියට මහා මාර්ගය බාවිතා කරන්න කාරුණික වන්න.

    • @AkilaDJ
      @AkilaDJ 2 ปีที่แล้ว +1

      ඒ මොකද්ද කරදරේ?

    • @shengaming5059
      @shengaming5059 2 ปีที่แล้ว

      Yannema para maddea😕

    • @lahiruprabath5637
      @lahiruprabath5637 2 ปีที่แล้ว

      Ekko madde yanawa naththam dakune thiyagena gatanawa. Ithin nikan kunuharapa ahagannawa

  • @mohammednassan5257
    @mohammednassan5257 2 ปีที่แล้ว

    Thank you for your information

  • @gayansameera5064
    @gayansameera5064 2 ปีที่แล้ว

    Valuble content bro

  • @tharindudakshika9141
    @tharindudakshika9141 2 ปีที่แล้ว

    supiri oya. okkoma wage balala thiyenne.

  • @azlamm
    @azlamm 11 หลายเดือนก่อน

    thnaks a lot!!!

  • @nadeeshy2k
    @nadeeshy2k 2 ปีที่แล้ว

    Thanks brother.... 👍

  • @warnerponniah
    @warnerponniah 2 ปีที่แล้ว +1

    I can remember you mentioning the same thing of momentum driving near Kandalama lake,

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +2

    Thank you so much

  • @chathuradissanayake8774
    @chathuradissanayake8774 2 ปีที่แล้ว

    Ayye puluwannam Engine oil gena lesson video ekak karanna. car ekata danna oni engine oil gena loku idea ekak nehe. Oyage me video godak ma wedagath.oyata jaya wewa ayye

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 2 ปีที่แล้ว

    නියමයි අයියා 👍

  • @indunilthushara2536
    @indunilthushara2536 2 ปีที่แล้ว +1

    Superb

  • @mohanamarasekara9437
    @mohanamarasekara9437 2 ปีที่แล้ว +1

    Very useful

  • @imendrakulathilake8514
    @imendrakulathilake8514 9 หลายเดือนก่อน +1

    Please do video about driving in traffic. Driving tips for manual car.

  • @chandugurusinghe5807
    @chandugurusinghe5807 2 ปีที่แล้ว +1

    Very nice 👌

  • @isharadissanayake8717
    @isharadissanayake8717 2 ปีที่แล้ว

    Thank you so much aiya. I have experienced like 1.5km to 2.5km savings per litre with these tips. By the way I have another question. I am having a manual AC and it has 3 levels of cooling and 4 levels of fan speed. I feel comfortable when using 1 level of cooling with fan speed of level 3, and I am using this settings most of the time. Anyway I have experienced a similar temperature inside when using 2 levels of cooling with fan speed level 1 or 2. What do you think the best option? Hope this would help for the others as well. Thanks again.. 🙏❤

  • @aselaweerasingha7371
    @aselaweerasingha7371 2 ปีที่แล้ว +3

    I need tell this is totally true. My AMT celerio could achieved 15Km to 20Km per Litre on Normal roads..Highway 30Km..What ever the Fule try to use Public transport, bike. Then we can overcome this issue ASAP

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 2 ปีที่แล้ว

    Excellent

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +2

    Jayan jayma wewa ❤️🇱🇰❤️

  • @rashikaprasanga6513
    @rashikaprasanga6513 2 ปีที่แล้ว

    very usefull thank you