බුදුන්වහන්සේ ලක්දිව උපන්නෙ නෑ | ලක්දිවට වැඩිය කතාව හරි | ගැමුණු රජුගෙ ඉතිහාසයෙන් ප්‍රභල අනාවරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 356

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 9 หลายเดือนก่อน +16

    ඔබටබොහෝ ස්තූතියි ඉදිරියටම යන්නශක්තිය ලැබෙිවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +6

    ඔය කතව දර්ම දේසනාවක් මන් අහලා තියනව මන් දවසකට දර්ම දෙසනා දෙක්ක විතර අහනව කොරල සුවාමින් වහන්සේ ගේ තෙරුවන් සරණයි

  • @deeptha9645
    @deeptha9645 9 หลายเดือนก่อน +10

    ජය වේවා ❤❤❤❤

  • @dineshchathu56
    @dineshchathu56 10 หลายเดือนก่อน +25

    යතාර්ථය මෙයයි එය අවබෝධය කරගැනීම පිංවත් ඔබ සතුයි....❤

  • @manjulabandara1888
    @manjulabandara1888 10 หลายเดือนก่อน +18

    ස්තූතියි ජනිත් මහත්මයා උඩුගං බලා යන මේ අභීත ❤ ප්‍රයත්නයට🙏 සියලු යහපත් වේවා ❣️

  • @meragalmalani2016
    @meragalmalani2016 9 หลายเดือนก่อน +6

    Godakma sthuthi obata

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +43

    බුදුන් වහන්සේ ඉන්දියාවේ නෙවෙය් ඉස්සර ඉදන් ම දන්නවා බුදුන් උපන් රට ජම්බුත් දීපය ඒ මේ හෙළ බිම බුදුසරණයි

    • @nihalperera9384
      @nihalperera9384 8 หลายเดือนก่อน

      බම්බුව තමන් බොරුවට යටවෙලාද?

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 3 หลายเดือนก่อน

      ඔයා අංදයෙක්​@@nihalperera9384

    • @PasinduGunasekara-e1m
      @PasinduGunasekara-e1m 2 หลายเดือนก่อน

      ​@@nihalperera9384නිහාල් සුද්දට පුක දීලා සිද්දන්ගෙ වලු ලෙවකකා ඉදපන් 😂

    • @gamageericstanleyperera3127
      @gamageericstanleyperera3127 หลายเดือนก่อน +1

      ඇත්ත මේ ස්ටර් ගේට් එක ජම්බුත් ද්වීපයයී මහාමේරුව හෙවත් සිරීපාදය එහි තිතෙන් සඳහන් වේ, අධ්‍යාත්මික ගමනකට මෙ ස්ටාර් ගේට් එන යොදාගත හැකිය, එයනිවනයී. විශ්වයට අවතීර්ණ වන ගුරුත්වාකර්ෂණය අඩු පෘතුවියේ එකම ස්තානය මෙම දිවයිනයී, එය මෙහි ස්ඳහන් කිරීම ලොකු ප්‍රඤාවකී.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි! ජයවේවා!
    සත්‍ය එළි වෙව!

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 หลายเดือนก่อน +2

    ජනිත් මනතා
    මේ රටේ සියලුම නායක හිමිපාණන් වහන්සේලා පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො ඉතිහාසය පිලිබද ආචාරියො මහාචාරියො සමගම විවෘත කතිකාවතක් ගොඩනගන්න ඉදිරිපත් වෙන්න
    තෙරුවන් සරණයි ඔබට
    දීර්ඝායුස ලැබේවා

  • @myyoutuber369
    @myyoutuber369 9 หลายเดือนก่อน +13

    ඔබතුමාට.තෙරුවන්සරණයි.අපිවනිවැරදිකලාට

  • @neelralapulperera6453
    @neelralapulperera6453 10 หลายเดือนก่อน +16

    ඔබ තුමාට බොහොම පිං. තෙරුවන් සරණයි

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 7 หลายเดือนก่อน +6

    ❤❤බුදු ❤❤උපත ❤❤ජම්බු ❤❤ද්වීපය ❤❤මයි.❤❤ඒ❤❤දැනට ❤❤ලංකාව ❤❤යි.❤❤🙏🙏🙏❤❤නැවත ❤❤අලුතින්ම ❤❤ඉතිහාසය ❤❤ලිවිය✍❤❤යුතුමයි.❤❤🙏🙏🙏🙏

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 10 หลายเดือนก่อน +20

    ජනිත් පුතා ඔයා මේ කරන මෙහෙය හුගක් වටින දෙයක් අපේ මේ සිව්හෙලය ගැන කියන හොයන ඔයාට ගොඩක් පිං තව තවත් මේ සොයා ගැනීමට‍ ශක්තියත් දි. ද්‍යර්යත් ලබෙන් ඕන අපේ සිංහලයන්ගේ සහය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා

    • @noymanoj
      @noymanoj 10 หลายเดือนก่อน

      @@nimeshadithya8536. Indian karayekda uba wili lajjai lankawenm ipdennpa aye menna wanda 😂

  • @mashisherath
    @mashisherath 2 หลายเดือนก่อน +2

    ජනිත් මහත්මයා පොත් ගුල් වෙහෙර තියෙන්නේ අපේ ගමේ මමත් අහලා තියෙනවා ඒක විහාර මහා දේවිය විසින් දහම් පොත් තැන්පත් කරලා හැදුවා කියලා❤❤

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 2 หลายเดือนก่อน +2

    බුදු සසුණ බැබලේව 🙏🙏🙏බුදු සසුණ බැබලේවා 🙏🙏🙏 බුදු සසුණ බැබලේවා 🙏🙏🙏සත්‍යය සොයන්නාවු ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChethiyaHewage
    @ChethiyaHewage 3 หลายเดือนก่อน +2

    ජනිත් මගෙ අයියෙ උබට තුණු රුවනේ සරණත් දේව ආශිර්වාදයත් ලැබේවා❤

  • @aselavithana3485
    @aselavithana3485 10 หลายเดือนก่อน +25

    ඔබගේ සේවය අපේ රටට ඉතාමත් වැදගත්. ඔබට සත්‍යය හෙළි කිරීමට තවත් ධෛර්යය ලැබේවා

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 10 หลายเดือนก่อน +6

    Ane puthe nehema pahadili karalath me minissu hadenne nathnam kamak na mole thiyena minissu mewa piligannawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 9 หลายเดือนก่อน +7

    ඔබතුමා හරි ලස්සනට පැහැදිලි කරනවා ඇත්තටම හරියටම හරි අපි කුඩා කාලෙ ඉගැන්වීම් වලින් වහගෙන හිටියෙ බොරුව ඉබේම ගැලවී යනව මම ඉල්ලන්නේ මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 9 หลายเดือนก่อน +27

    ඡනිත් ඔබ වගේ තරුණ මහතෙකු මේ වේනි අති පුළුල් ධර්ම ඊතීහාසයක් ගවේෂණාත්මක විග්‍රහ කිරීම අති විශිෂ්ටය අප ජිවිත කාලය තුල මෙවන් අවබෝදයක් ලබා දීම පිළිබඳව මාගේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤😂❤❤

    • @SanjuEkanayaka-r6w
      @SanjuEkanayaka-r6w 9 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @AnulaAmarasinghe-h1v
      @AnulaAmarasinghe-h1v 7 หลายเดือนก่อน

      උතුර දකුණ මාරැ වෙලාද කියන කියමන ගැන හොයල බලන්න වර්තමානයේ ඒ කියමන හැදුනෙ සුද්ද අපේරටෙිඋතුර දකුණ මාරැ කරල සිතිියමි ඇනද කියල අපේ ආත්ත කියල දිලතියනව

  • @chamindact2264
    @chamindact2264 9 หลายเดือนก่อน +5

    ඔබට තෙරැවන් සරණයි!

  • @wmapbw8444
    @wmapbw8444 9 หลายเดือนก่อน +16

    1815 වන විට මේ රටේ අයිතිය සිංහලේ රජුටයි. මේ රටේ උරමය තිබුනේ සිංහළ බෞද්ධයින්ටයි. 1815 දි ඉංග්‍රසි ජාතිකයින් සිංහලේ රජු වෙනුවට සිංහළය භාරව සිටි උඩරට සිංහළ බෞද්ධ ප්‍රභුන්ගෙන් ගිවිසුමක් ගහලා රට බාර ගත්තා. ගිවිසුමට අනුව කටයුතු සිදුනොවන විට විටන් විට 1948 දක්වා සිංහළ බෞද්ධ නායකයින් එකතුවි ඉංග්‍රිසි රජයට විරුද්දව ජිවිත පූජාවේන් කැරලි ගහල රටේ රජකම සිංහළ බෞද්ධයින්ට ගන්නට විටන් විට ඉංග්‍රිසින් සමග සටන් කලා. විර කැප්පෙටි පොළ නිලමේ .ගොංගාලේ ගොඩ බණ්ඩා, විර පුරන් අප්පු. කුඩහපොල හිමි වැනි විරයින් ඉංග්‍රිසින්ට විරුද්ධව සටන් කළා. නමුත් 1948 වන විට සුද්දා ඒ අයගෙ සංස්කෘතිය භාෂාව අධ්‍යාපනය ආගම ක්‍රමයෙන් වපුරලා ඔවුන්ට සමාන වන කළු සුද්දන් පංතියක් ඇති කලා. මෙම පංතියට වැඩිපුර සිංහළ කතෝලික පහත රැටියන්.දෙමළ කතෝලික ඉංග්‍රිසි උගත් දෙමළුන් හා එවැනිම ඉංග්‍රිසි උගත් ඉස්ලාම්භක්තික මරක්කලයින්ගෙන් සමන්විත උනා. උඩරට රාජ්‍යයට අයත් සිංහළ බෞද්ධයින් වන මේරටේ සැබැ උරුම කරුවන් ගෙන් මේ පංතියට අයත් වුයේ ඉතා සිමිත පිරිසක්. එනිසා මේ 1948දි සුද්දා මේරටට නිදහස ලබා දිලා රට භාර දුන්නේ ඔන්න ඔය කියන රටට , රටේ සංස්කාතියට ඇතළත් නොවු බුදු දහමට නොදන්නා බටහිර ගැති ඉංග්‍රිසි උගත් කතෝලික කලුසුද්දන් පංතියටයි. එනිසා 1948 සිට වසර 76ක ගත උනත් රටේ උන්නතිය පිරිහි 1948 දි තිබුන ත්තවයටත් වඩා රට පහලට ගියා. එයට හේතුව 1948න් පසුව රට භාරගත්ත උන් රටේ සම්පත් හොරා කැම මිස රට දියුනු නොකළ නිසායි. බුදු දහම සිංහළ බෞද්ධ මහා සංස්කාතිය රට ජාතිය ආගම කියන සංකල්ප විනාශ කළා. 1948 වන විට මේ රටේනම සිංලේ වු අතර ඉංග්‍රිසියේන් සිංහලේ බිදුන නමක් ලෙස සිලොන් කියල හැදින්වූවා. 1948න් පසුව ඇතිවු පෙරලියනේ මේ රටේ උරුම කරවන්ට එනම් සිංහළ බෞද්ධයින්ට රටේ ඉඩම් අහිමි වි ( මුඩු බිම් පණත යටතේ සිංහළ බෞද්දයාගේ ඉඩම් සුද්දා කොල්ල කාලා සිංහල බෞද්ධයාගේ ඉඩම් අයිතිය නැති කලා) එතෙක් මෙරටේ ඉඩම් අයිතියක් තිබුණෙ නැති මරක්කලයින්ට දෙමළුන්ට ඉඩම් අයිතියත් හිමි උනා. සිංහලේ කියන ජාතිකත්වය නැතිවි 1980 ගණන් වන විට ශ්‍රි ලාංකික කියන කොහාටත් නැති නපුංසක ජාතිකත්වයක් නිර්මාණය උනා. එයින් වසර 2600ට එහා ගිය සිංහල බෞද්ධ මහා සංස්කෘතිය , සිංහල ජාතිකත්වය , සිංහළ අනනයතාවය සියල්ලම 1948න් පසුව මේ රට පාලනයකල දේශපාලුවන් විසින් සුළුජාතික ඡන්දය ට පෙරේත කමේ සුළු ජාතිකයා සනසන්න නැතිකරල දැම්මා. මේ රටේ සුද්දාට කුලිකරන්න ආව දකුනු ඉන්දිය වතුකර දෙමළුන්ට මේ රටේ වසර 2600ක සිංහළ බෞද්ධ මහා සංස්කෘතිය නිර්මාණය කල උරුම කරුවන්ට හිමි නැති අයිතිය, උඩරට වටිනා ඉඩම්වල අයිති ලියාපදිංචියේන් පුරවැසි බාවය ලත් වතුකර දෙමලාට සියල්ල හිම උනා. අද කදුරට පාලනය කරන්නේ මෙන්න මේ වසර 200ක ඉතිහාසයක් නැති සුද්දාගේ කම්කරුවන් විසින්. එනිසා 1980 පසුව මේ රටේ උරුම කරුවන් නව සිංහළ බෞද්දයින් කරුමක්කාරයින් කරලා සුළු ජාතිය සුළුතරයට යට කරල, බ‍ෙලහින ජාතික් ලෙස තෙවෙනි පංතියට මේ පාලකයින් පත්කලා. මේ රටේ උරුමයක් නැති සුළු ජාතික දෙමළුන්ට මරක්කලයින්ට මේ රටේ මහා ජාතියට හිමි තැන රටපාලනය කිරිමේ අයිති වරප්‍රසාද සම්පත් පිලිගැනිම සියල්ලම හිමි උනා. මේ මහා අසාධාරණය ගැන කිසිවෙක් කථා කරන්නට ඉදිරිපත් නොවන තරමට සිංහළ කම , බෞද්ධ කම , ගැන කථා කිරිම ජාතිවාදය හා ආගම් වාදය කියල හංවඩු ගැහුවා. අද සිංහලයෙක් සිංහල හා බෞද්ධයෙක් හා බෞද්ධ කියන වචන ජනවහරෙන් මැකි යන තැනට පත්වි හමාරයි.වර්ෂ 2000න් පසුව ඉපදුන අය මේරටේ ඉතිහාසය හා බුදු දහම නොදන්න නොදරුවන් වි හමාරයි.

    • @rathnasinghaarachchigepiya8228
      @rathnasinghaarachchigepiya8228 7 หลายเดือนก่อน +1

      ඔබ හරියටම හරි. මේව අහනකොට ලේ කකියවන.

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 7 หลายเดือนก่อน +1

      මම 2002 රට ජාතිය ගැන පොඩි කාලෙ ඉඳලම කැක්කුමක් තියෙනව ප්‍රශ්නය කියන්නේ දැන් ඉතිහාසය හොයන්න කාටවත් වෙලාවක් නැ ආර්ථික පරිහානිය නිසා පිටරටකට ගොස් ආර්ථිකය ශක්තිමත් කරගෙන මෙරට ඉතිහාසය ගවේෂණය කරන්න තමයි මටත් ඕනි ඒ ගැන ලොකයාට කියන්න ඕනි.

  • @senavibanda3357
    @senavibanda3357 10 หลายเดือนก่อน +39

    ජනිත් මහත්මා ඔබතුමා කරන මෙහෙවර මහමෙරටත් වැඩිය෴දිර්ඝායුෂ෴

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 10 หลายเดือนก่อน +51

    සුදු ජාතිකයන්ට කවලන් වූ ඡාතියකට මොන තරමි පැහැදිලි කලත් සත්‍ය අවබෝධ කරගන්න බෑ.ඡනිත් මහත්මයා මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.
    කොහොම උනත් ඊයේ දිනයේදී ඡිනීවා නුවරදී අපේ උරැමය නැවත ලබාදීමට කටයුතු කරන බවට දැනගන්නට ලැබුනා..සුදු ජාතිකයන් විසින් ඉන්දියාවට රැගෙන ගිය අපේ බුදුපියාණන් වහන්සේ නැවතත් අපට ලැබේවි.
    ඔබ තුමා කරන මෙහෙය දිගටම කරගෙන යන්න. අපි ඉතාමත්ම ආශාවෙන් අපේ ඉතිහාසය පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කරන මේ වැඩසටහන් තුලින් සත්‍ය පැහැදිලි කර ගන්නවා..බොහොම පින්.තෙරැවන් සරණයී

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 10 หลายเดือนก่อน

      😂😂😂

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 10 หลายเดือนก่อน

      Vinasa kale vipritha buddi ,kiyala thiyanavae, kathi beda ya, Agam beda ya , vapurala minisun akineka Lakota gannam thenata rata path karanne varthamana sinhala ayamai (val uro kekuna thalana kota haban kukulanta jays magul kiyala,thiyanavae),

    • @Ramu-y7u
      @Ramu-y7u 7 หลายเดือนก่อน +1

      හරියට සිංහලෙන් ලියන්න. කවලම් ජාතියට සිංහල ලියන්න බැහැ.​@@rejeechandrasiri9200

  • @srilankaisourcountry
    @srilankaisourcountry 10 หลายเดือนก่อน +27

    මීවනපලානේ සිරිදම්මා ලංකාර මහතෙරුන් වහන්සේ මතුකර දුන් මේ සත්‍ය හැමටම දැනගන්න ලැබේවා

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 10 หลายเดือนก่อน +2

      බස්නාහිර පළාතේ තිබෙන කැලණිය ට ඒ නම ලැබුණේ කොහොමද??

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 10 หลายเดือนก่อน

      Maha soyagenima kale garu ariyamagga swaminwahanse. Budusaranai.

    • @suranggamini4016
      @suranggamini4016 7 หลายเดือนก่อน

      මීවනපලානේ හිමියන්ගේ දැන් තත්වය කොහොමද ? නීතිය ඉදිරියට ගෙනගියා මාධ්‍යයෙන් නොයෙක් අවලාද කලා, නමුත් දැන් කිසිම ආරංචියක් නැහැ. හැකිනම් විස්තරයක් Reply කරන්න🙏🙏🙏

  • @thilakalathaekanayake3247
    @thilakalathaekanayake3247 2 หลายเดือนก่อน +1

    හෙළයේ වීර පුතෙක් නුඹ . දිරිය ලැබේවා...........

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 9 หลายเดือนก่อน +7

    අපේරටෙි මිනිස්සු මොනතරමි මෝඩ ද පිටරට සුද්දො කරේ කැනිමි කරනවා කියලා අපේ තිබුණු සමිපත් ටික සුුරාගෙන ගියා දැන්වත් ඒක තේරෙන්නෙ නැ අපේ උන්්ට..

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 10 หลายเดือนก่อน +9

    Your explanation is correct and great .

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 2 หลายเดือนก่อน +1

    බුදු ගුන මතුවේවා.

  • @travelwithdil7073
    @travelwithdil7073 10 หลายเดือนก่อน +20

    ජනිත් මහත්මය මොන බලවේගයක් ආවත් මේ කරන කටයුතු නවත්තන්න එපා.ඔබල තමයි අපේ ඇස් පෑදුවෙ.අපි සැමදා ඔබත් මෙ පරම සත්‍යත් සමග ඉන්නව.

  • @GhKumara-x3c
    @GhKumara-x3c 10 หลายเดือนก่อน +29

    ඇත්තටම අපිට අපේකම නැති කරල තියෙන්නෙ සුද්දොා නැමති වැද්දො ටිකක් මෙිිකට පැනපු නිසා තමයි ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි දේ ගොඩ ගෙන නැවත අපේ ඇත්ත ඉතිහාසය ගෙනහැර දක්වනවට මහ මුලාවක රටම ඉන්නෙ අපේ දේ අපිට නැති රටක් මෙික

    • @senu5554
      @senu5554 10 หลายเดือนก่อน

      th-cam.com/video/srtGQunm0e4/w-d-xo.htmlsi=GEK71BPCoEtkAM-_

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 10 หลายเดือนก่อน +18

    ඇත්ත ඇති සැටියෙන් කරුණු පහදා දී මේ කරන විස්තරය අහන කිසිම කෙනෙක් හිතන්නෙ නෑ ඔබතුමා කියන්නේ බොරුවක් කියල. ඔබ තුමාට තෙරුවන් සරණයි....

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 9 หลายเดือนก่อน +4

    ජනිත් සහෝදරයා ,සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි කිරිමට වෙහෙසෙන ඔබට නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා ,දිිර්ඝායුෂ ලැබෙිිවා ,ඒ සඳහා යෝධ බල ශක්තිය ලැබෙිිවා .බුදු සරණයි

  • @Susantha-g6z
    @Susantha-g6z 10 หลายเดือนก่อน +22

    ඔබට බොහොම පින් සත්‍ය ලොවටම පවසනවාට බුදන් අපගේ හෙයේමයි සත්‍ය කවදාහරි ලොවටම පිලිගන්න වෙනවා

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 5 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුති ඔබ තුමාට අපේ ලමයිගේ පෙල පොත් වෙනස් කල යුතුයි නෙද එකත් කරන්න වාසනාව ලැබේවා .

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 10 หลายเดือนก่อน +16

    ❤❤❤❤❤ බුදු සරනයි ❤❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 10 หลายเดือนก่อน +11

    Me sathya siyalloma wataha ganithwaa🙏

  • @rrajapaksha2243
    @rrajapaksha2243 9 หลายเดือนก่อน +2

    සත්‍යය ජයගන්න ඔන කවදාහරි ..ඔබතුමාට තෙරුවන් සරනයි...

  • @r.dhammapali778
    @r.dhammapali778 5 หลายเดือนก่อน +2

    ජනිත් පුතා...... ධ නයත්... ශ්‍රම යත්.... කාලයත්.... 🌹🌹🌹වැය කරමින් කරන මේ උතුම් කාර්යය ට අපගේ.... ප්‍රණාමය 🌹🌹🌹🌹
    ඔබ රටට සම්පත ක්‌... 🌹🌹
    බාවනා වටත් යොමු වන්න.. 🙏 අද්‍යා ත් මික සක්තියත් දිඋණූ කරගන්න 🙏🙏
    බුදුසරණයි 🙏🙏දෙවිපිහිටයි 🙏🙏 දීර්ගායු වේවා 🙏
    ....... මෛත්‍රී......

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 10 หลายเดือนก่อน +15

    වාසි ලබන අයට මේවා දරා ගන්න බැරිකම..ඉන්දියාව වන්දනා කරන්න ඕනෑකම

    • @AbcDef-ut5es
      @AbcDef-ut5es 5 หลายเดือนก่อน

      ඇත්ත ඒකයි උන්ගෙ ආදායම නැතිවෙනව නිසා

  • @samjseven3415
    @samjseven3415 10 หลายเดือนก่อน +14

    Oba kiyana sathya pahadili api Oba samagai budusarNai

  • @athiladesilva9196
    @athiladesilva9196 3 หลายเดือนก่อน

    We bless your pure effort and exercise in which we are educated and able to find factual our history, clearly !

  • @nandaaluthge
    @nandaaluthge 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි ජනිත් මහත්තයා ස්තූතියි

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 หลายเดือนก่อน +1

    මෙවැනි කරුණු මුලින්ම ඇති කරන්න මහන්සි ගත් මහාචාර්ය පතිරාරච්චි මහතා හිරබත් කන තැනට දැම්මා කියන එකත අපට අමතක නෑ.

  • @dharmakarawita6159
    @dharmakarawita6159 8 หลายเดือนก่อน +4

    ජනිත පුතේ සත්‍ය ජයගන්නවාමයි ඔයාට බුදුසරණයි🙏🏻❤️

  • @gayanindika9699
    @gayanindika9699 19 วันที่ผ่านมา

    අපේ බුදුන් 🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @sandarenu5675
    @sandarenu5675 7 หลายเดือนก่อน +4

    සිධත කුමරු හෙළයෙක් අපේ බුදු රජාණන් වහන්සේ ලංකාවෙ ගොඩක් අයට මේ දේ තෙරෙන්නෙ නැති එක දුකයි

  • @sachindrichethani106
    @sachindrichethani106 10 หลายเดือนก่อน +4

    පුතාට දීර්ඝායුෂ ලැබේවා

  • @sudharma4313
    @sudharma4313 10 หลายเดือนก่อน +18

    ජනිත් පුතෙ නිවැරැදි ඉතිහාසය ඉදිරිපත් කරන ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @priyaherath
    @priyaherath 10 หลายเดือนก่อน +2

    May My Homage To The Supreme Buddha 🙏

  • @chandanawasantha9786
    @chandanawasantha9786 10 หลายเดือนก่อน +4

    Aniwa budun upanne mea hela bime thamai

  • @deeptha9645
    @deeptha9645 9 หลายเดือนก่อน +4

    ජය වේවා ,මේක තමයි ඇත්ත,

  • @chamilajaya9334
    @chamilajaya9334 10 หลายเดือนก่อน +3

    පූජාසනයේ නුඹ හිඳුවා නුඹට පුදපු මේ ලෝකයාටමයි හෙට නුඹ එරෙහි වී නැගිටින්නේ
    අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං

  • @manelperera5336
    @manelperera5336 10 หลายเดือนก่อน +7

    ගොතම බුදුන්ට පෙර කකුසද බුදුන්ලේ කාලේ එකම රටක් හැටියට තියෙන්න ඇති.ගොතම බුදුන්ගේ කලේ දුපතක්.බුදුන්උපන්නේ හෙළ බිමෙි විස්වාස කරමු.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน +6

    ඈත්තමයි ඔබ ගැන පුදුම ආඩමබරයක් දැනෙන්නේ. ඇත්තටම අපි කිසිම ගවේෂණයක් නොකර පර සුද්දා කියපු පට්ට පල් බොරුව පරම් පරා කියක් රැවට්ටුවද පුරාවිද්‍යාවේ ඇයෝ ඉතිහාසඡයෝ මෙඋන්ට ඔය පොත් පත් වල තියන ඒවා පෙනුනෙම නැද්ද ඇත්තටම කොච්චර හොද පැහැදිලි කීරීමක්ද ඔබ තුමා නිදුක් නිරොගි වේවා ❤❤❤❤❤

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 หลายเดือนก่อน +1

    තරැන දරැව ෙන් අහන්න ෙමය

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 9 หลายเดือนก่อน +2

    Buudn ලංකාවේම thamai

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +1

    සතුටුයි විපිරියාසය ගැන කතාබහ බුදු පියාණන් වහන්ස තුන් ගමනක් වැඩි රට
    අපේ රට බුදු උපත් ජම්බුද්දීපයේමයි

  • @priyangakumari3338
    @priyangakumari3338 7 หลายเดือนก่อน +1

    සුවපත් වේවා !!! මෙ ජනිත් මහත්මා හො වෙනත් කෙනෙක් මෙ හෙල බිම ගැන තොරතුරැ වෙහෙස වෙලා හොයලා ඉදිරිපත් කරන්නෙ සසරෙ පුරැද්දක් ඇති නිසා හා යුතුකම වගකීමක් හැටියට තොරතුරැ සියයට සියයක් ම මෙයමයි කියන්න අපහසුයි මොකද මානව වර්ගයාගෙ හා චක්‍රා වාට වල සිදු වෙන විපරිනාමය නිසා මිනිසුන් හදට ගියත් හොයන්නෙ වතුර අගහරැ ග්‍රහලෝක ගිහින් හොයන්නෙත් වතුර නිකමට හිතන්න විසාල නියගයක් ඇති වෙන කොට මිනිසුන් විසිරිලා යයි වතුර හොයාගෙන ඔය කොයි විදිහට විසිර ගියත් අපි යන්නෙ අපි කල කර්ම පොදිය කර ගහගෙන කියලා බහුතරයක් දන්නවා. මෙ මතු වන්නෙ සසරෙ බිය දැක නිවන් සොයන මිනිසුන් ට බුදුරජාණන් වහන්සේ දේශනා කල මාර්ගය යි යුග යුග මෙහෙවරක් හැටියට මෙ සිරි දේශයට මෙ හෙල දීපයට යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා !!! මෙ සිරි දේශයෙ මෙ හෙල දීපයෙ වැසියන්ට පරම පවිත්‍ර සිරි සද් ධර්මය අසන්නට හේතු ප්‍රත්‍ය සැකසේවා !!!

  • @sumithmagamage3580
    @sumithmagamage3580 10 หลายเดือนก่อน +4

    "සත්‍ය අවබෝධ කරගත හැක්කේද ගවේෂණයේන් පමණි."

  • @AbcDef-ut5es
    @AbcDef-ut5es 5 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සු තාමත් සුදදට වදින එවුන් ඒකයි අපි තාමත් මෙිතනම අතගගාන්නෙ

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 10 หลายเดือนก่อน +23

    බුදුන් උපන් රට හෙලබිමබව ඔප්පුවී හමාරයි

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 9 หลายเดือนก่อน +1

      Budun mehe upannanam budu. Veme SITA pirinivan pema dakva(vasara. 45. ) Budun kala ki deval veda siti sthana dahas gananak. Lake diva Pura hema thenata thiyana apei ko. A sthana ?

    • @KOSA.NUWAN.1.
      @KOSA.NUWAN.1. 8 หลายเดือนก่อน

      ​@@rejeechandrasiri9200ඒ ස්ථාන තමයි මේ හොයාගෙන යන්නෙ ඔප්පු කරන්නෙ කලින් වීඩියෝ නරබන්න පොඩ්ඩක් ❤️‍🔥

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 8 หลายเดือนก่อน

      Vediyo balanna oni ne onima rataka. Jana vahara kiyala akak thiyanavae ko ape rata budun Gena ahema deyak thiyanavada?

    • @KOSA.NUWAN.1.
      @KOSA.NUWAN.1. 8 หลายเดือนก่อน

      @@rejeechandrasiri9200 ඒවා තමයි බං සහෝ පෙන්නන්නෙ.විවිධ ගම් නගර වල නම් ඕනිතරම් තියෙනවා ජනවහර ගැන කියපු නිසා කීවෙ.කතාවට කියනවනෙ සිංහලයට මතක සති දෙකයි කියලත් ඒ වගේ තමා යුද්ධයට පස්සෙ ඉපදුන අයට සිංහල හමුදා කොටි එක්ක fight කරා කීවොත් එයාල හිතන්නෙ කොටියා කියන සතා ගැන.ඔහොම බලද්දි අවු 2500ක් ඉතිහාසය විකෘති වෙන එකේ පුදුමයක් නැනේ.ඒකාල වලත් සුභද්‍රලා හිටිය දැනුත් ඉන්නවා එච්චරයි🤣🥲

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 6 หลายเดือนก่อน

      මේ කියන විදියට බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එකත් තව මාසයක් දෙකක් යනකොට නැතිවෙලා යාවිනේ. අපරාදෙ ඔයාලගේ ඔය කාලයත් ශ්‍රමයත්!!! මොන දේ හොයලා පෙන්නුවොත් වැඩක් නෑ! තව ටික කාලයක් යනකොට ඔය කියන දේවලුත් අමතක වෙලා යනවා ඔයාම කියපු විදියට😂

  • @manjulapushpalal2406
    @manjulapushpalal2406 10 หลายเดือนก่อน +93

    අපි කියනකොට බුදුන් ලංකාවේ වැඩසිටියේකියලා. අපිට පිස්සු කියලා හිතන්නෙ සමහරු.

    • @Kirikoduhitha
      @Kirikoduhitha 10 หลายเดือนก่อน +4

      සිරිසේන අන්කල්ගෙ ගෝලයෝ නම් පිස්සො තමයි 😂

    • @dhammika.presanga1738
      @dhammika.presanga1738 10 หลายเดือนก่อน +2

      Aththa thamai

    • @salindadissanayake4052
      @salindadissanayake4052 10 หลายเดือนก่อน +4

      😂😂😂 පිස්සූ තමයි යකු 😂😂😂

    • @dimuthublp
      @dimuthublp 10 หลายเดือนก่อน +17

      උඹලෑ පවට අනිත් අය පලිනෑ. පට්ට ගොන්නුන්ට තමයි තවමත් සත්‍ය ඉතිහාසය නොතේරෙන්නේ. ඇත්තටම බලහං මොලේ උඩද ඉඳගෙන ඉන්නෙ කියලා. උඹල බං සුද්දො පඩයක් දුන්නත් හපහපා ඉඳියි චුයින්ගම් කියලා 😂😂

    • @senu5554
      @senu5554 10 หลายเดือนก่อน

      th-cam.com/video/srtGQunm0e4/w-d-xo.htmlsi=GEK71BPCoEtkAM-_

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 9 หลายเดือนก่อน +1

    Very g00d thanks you

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 10 หลายเดือนก่อน +2

    දීර්ඝායුශ වේවා ජනිත් මල්ලි

  • @DamayanthiMala-qc9cd
    @DamayanthiMala-qc9cd 26 วันที่ผ่านมา +1

    අපේ බුදුන් වහන්සේ අපේ රටට ඇවිල්ලා ගිහින් තියෙනවා ලු 3 වතාවක් හැබැයි බුදු දහමේ නිර්මාතෘ ට බැරි වුණා බුද්ධාගම පිහිට වන්න හැබැයි 3 වන ධර්ම සංගායනාwen පස්සෙ තමයි පුළුවන් වෙලා තියෙන්නේ බුද්ධාගම pihitawanna උන්වහන්සේට මොන තරම් නින්දාවක් ද? 3 n පාරක් ඇවිත් බැරි වුණා කියලා කියන එක මේ කියන අයටත් පාපයක් පරිස්සමෙන්

  • @chathurangalaksara1037
    @chathurangalaksara1037 10 หลายเดือนก่อน +5

    කඩොල් ඇතා ගැන තව විස්තර දැන ගන්න කැමතියි ඔබගෙන්

  • @Mahaadewa
    @Mahaadewa 10 หลายเดือนก่อน +8

    ධර්මපාල,සෙනරත්,ස්.මහින්ද,මුන් තමයි අපෙ රට කෑවෙ.ආගම ,ජාතිය අස්සට රින්ගල මුන් ගැහුව කුමන්ත්‍රනයක් ජාතියට නිදාගන්න.එක පරයෙක් වත් අපේ බුදුන් අදහපු එවු නෙවෙයි.ආගමේ නාමයෙන් මේකට රින්ගල හිතාගන්න බැරි විදිහට ජාතිය විනාස කලා.පෙරේද එන්ගලන්තෙ වෙච්ච නිව්ස් එක ලන්කාවෙ ට්.ව් වල උඩින්ම යන්න එපෑනෙ.එකෙක් දානව මම දැක්කෙ නැහැ.ඒ තරමට පිලිකාවක් වගේ මේකෙ අදටත් ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි.මේ බුද්ද භූමිය ශුද්ධ කල යුතුමයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @senu5554
      @senu5554 10 หลายเดือนก่อน

      th-cam.com/video/srtGQunm0e4/w-d-xo.htmlsi=GEK71BPCoEtkAM-_

    • @isururanasinghe3211
      @isururanasinghe3211 9 หลายเดือนก่อน

      If you have that news link please send me

  • @travelwithdil7073
    @travelwithdil7073 10 หลายเดือนก่อน +15

    මීවනපලානේ සිරි දම්මාලංකාර මහතෙරුන් වහන්සේ ඇතුලු සියලු දෙනා සුවපත් වේවා

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 10 หลายเดือนก่อน +2

      Pol buruvo budun bane thiyanne mevanaya suvapath veva kiyala nehe siyalu sathvayo duduk veva kiyala,

    • @travelwithdil7073
      @travelwithdil7073 10 หลายเดือนก่อน

      @@rejeechandrasiri9200 ඔබ තුමාට අකුරු කියවන්න බෑ වගෙ නේද..මොකද ඔය තරම් රිදිල

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 10 หลายเดือนก่อน

      Rata jathiya paba galaka patalavala avulen avulalata adala Dana ohela vage ayata kohomada amathanne? Kiddo vedima rata ,bebaddo vedima rata, onoma boruvakata deparak hithanne nethuva revatena Gon modayo bahulama rata budun upadida me rate, ?davasin davasai bala pallata Yana rata ubala ikmaninma apayata dakkanava,,,

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 9 หลายเดือนก่อน +1

    කඩොල් ඇතු සිටි කැලය කඩොල් කැලය බව ඒ පෙදෙසට අදත් කියයි

  • @neelralapulperera6453
    @neelralapulperera6453 10 หลายเดือนก่อน +1

    අපේ මිනිසුන් කොතරම් අන්ධද. ඒ අයට ඕනැ අළුත් දෙයක්. ඔවුන්ගේ ගමනේ කෙලවර අති ශෝචනීයයි.

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 8 หลายเดือนก่อน +1

    ඔයත් එක්ක ඉන්න දේශප්‍රේමී බෞද්ධයන් මේ දේ පිලිගත්තත් තවමත් ඉතිරිව සිටින නිවටයන් විසින් මනඃකල්පිත කරවන මේ කතාව සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඔප්පුකිරීමට පියවරක් ගන්න ඕනි.අපිත් දිගින් දිගටම හඬ නගන්න ඕනි ඔබතුමා සම්බන්ධ කරගන්න විදිහකුත් කියන්න පුලුවන්ද❤️‍🔥🇱🇰

  • @mjayaweera7954
    @mjayaweera7954 10 หลายเดือนก่อน +4

    ඔබ තුමා ඉදිරිපත් කරන කරුණු සියල්ල ඉතාම පැහැදිලියි නමුත් නොපිළිගන්න කෙනාට ඇහැට ඇගිල්ලෙන් ඇනල කිව්වත් වැඩක් නැත.එම නිසා ඔය තරම් යාප්පු වෙන්න අවශ්‍ය නැහැ.දිගටම පැහැදිලි කර ගෙන යන්න ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 10 หลายเดือนก่อน +1

      ඇහැට නෙවෙයි පුකට ඇන්නත් අපි පිළිගත්තෙමනෑ

    • @musicwithbuddhi4730
      @musicwithbuddhi4730 10 หลายเดือนก่อน

      ,බුදු න් වහන්සෙ, ඉන්දියවට දනඑවුන් ඉන්දියාව ට යවලා මේ රට සුද්ද කරමු එතකොට සිරිසද්දර්මය ආරක්ශා වේවි

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 10 หลายเดือนก่อน +3

    සමහරැ කැමති නෑ නියම ඉතිහාසය මතුවෙනවා දකින්න ඒඅය මඩ ගසයි ඔබේ කටයුතු කරගෙන යන්න.❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 หลายเดือนก่อน +4

    Budusaranai🙏🙏🙏🙏🙏❤️❤❤❤️❤❤️

  • @epleblomst91
    @epleblomst91 10 หลายเดือนก่อน +33

    BBC News බලන්න ජාති්‍යන්තර යේ ඇති නඩුවෙන් සිංහළයා ලොව ආදිනමවාසියා හා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන බව පිළි අරගෙන ඉවරයි ක්ලෙප්පේ හිමි අරියකම්මට්ඨාන සංවිධානයෙන් ඒ සදහා මහා කැපවිමක් කරනවා ඔබ අප රටේ සියලුම ජනතාවගේ මේ වෙනුවෙන් ඇස් ඇර බැලිය යුතු අතර ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඒ ගැන ජනාතාවට පෙන්වා දිය යුතුයි ෴ ඔබ රට වෙනුවෙන් කරන සේවයත් අගය කරමි. BBC News බලන්න ජනතාවට ඒ සම්බන්දවත් ජනතාව දැනුවත් කරන්න 🙏🏻🙏🏻

    • @senu5554
      @senu5554 10 หลายเดือนก่อน

      th-cam.com/video/srtGQunm0e4/w-d-xo.htmlsi=GEK71BPCoEtkAM-_

    • @rajithadesilva1407
      @rajithadesilva1407 10 หลายเดือนก่อน +1

      ලින්ක් එක දාන්න

    • @epleblomst91
      @epleblomst91 10 หลายเดือนก่อน

      @@rajithadesilva1407 TruthConnect Tv- සත්තා

    • @epleblomst91
      @epleblomst91 10 หลายเดือนก่อน

      @@nimeshadithya8536 ලංකාවේ හැමදේම විහිළුවට අපහසයට ගන්න ඔබ ට බලන්න ගිහින් TruthConnect Tv- සත්තා

    • @noymanoj
      @noymanoj 10 หลายเดือนก่อน

      @@nimeshadithya8536 අපාය තාමා😂

  • @dudlyperera7244
    @dudlyperera7244 10 หลายเดือนก่อน +4

    Obage uthsahaya agaya karamu. Ithihasaya gawesanaya karanna. hemakenatama oya pothpath pariharanayata krama vidi neha. hondin visthara karanna. Modayo kelabunath Pragnawanthayo noselee awaboda karaganee. Suwapathwewa !!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 หลายเดือนก่อน +4

    බොරුව වාසිදායකයි ජනප්‍රියයි තාවකාලිකයි.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 10 หลายเดือนก่อน +7

    බුදුසරණයි ජනිත් මහත්මට

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 10 หลายเดือนก่อน +3

    ජනිත් පුතේ ,ඔයා ට දීර්ඝායු වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 අපේ රටේ නිවැරැදි ඉතිහාසය හෙළිදරව් කරන්න ඔබ ගන්නා උත්සාහ ය ප්‍රශංසනීය යි ❤️

  • @CAKEHOMEMADE
    @CAKEHOMEMADE 4 หลายเดือนก่อน +1

    ඉක්මනින් ඇත්ත එලිවෙවා හෙලයට ජය 🎉

  • @BakthiPerera
    @BakthiPerera 10 หลายเดือนก่อน +3

    Budusaranai obata

  • @mddammananda8100
    @mddammananda8100 10 หลายเดือนก่อน +3

    ආසිර්වාද වේවා

  • @smsdevinda
    @smsdevinda 10 หลายเดือนก่อน +2

    වන්නි රාජවන්සය පොත අපිට ගන්න පුලුවන් තැනක් තියෙනවද? මම ගොඩක් තැන් වල හෙවුව හම්බ උනේ නැහැනෙ. මට ඒ පොත හොයා ගන්න උදවු කරන්න පුලුවන්ද.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 9 หลายเดือนก่อน +1

    අපි දන්න හැටියට කඩොල් ඇතු ගෙනාවෙ මීගමුව සිට යි මීගමුව තියෙන්නෙත් දඹදිව වෙ

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 10 หลายเดือนก่อน +3

    Kawuru piligathtath nathath api piligannawa janith putha kiyanne sahatika aththa kiyala ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ALNiroshan
    @ALNiroshan หลายเดือนก่อน

    ❤janith ayye siri buduwenna nawai ohela o nahina nahilla indiawata pawa man gihin poth ganalla karunu hoyala purawidyawe poth hoyan aran sahanna heewwa meeta awrudu16kata kalin❤aka digata awrudu7k dagaluwa❤e kale oya akalata buduwechcha kate dantha dathun nati niwata niwan gihipu dial mahanwela hitiyada dannwth neh😅😂😂❤janith ayye thawa hoyapan putha❤yamak kalayata galapai❤

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 10 หลายเดือนก่อน +1

    Janith yam thenakavwu warada hadagena newatha yahamagata enna.

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 10 หลายเดือนก่อน +3

    රැපසටහන් සිතියමි මගින් ස්තාන ඉදිරිපත් කිරිම මිට වඩා මිනිසුන්ට පැහැදිලි වෙ යැයි සිතමි.

  • @UdayangaIndrajith
    @UdayangaIndrajith วันที่ผ่านมา

    A kiyapuaaka kawalan akak balga janawaga

  • @YmspWijekoon
    @YmspWijekoon 10 หลายเดือนก่อน +2

    Dhigatama oya wadasataharan Karan namaste kedhinaka ho me miniscule therumganie sathya

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 9 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 หลายเดือนก่อน +1

    ජනිත් පුෙත් ජය නියතයි සුබ ගමන්

  • @sipvisioneducation6167
    @sipvisioneducation6167 10 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sashika3557
    @sashika3557 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @DilhaniOvitige
    @DilhaniOvitige 10 หลายเดือนก่อน

    Janith mahaththaya me hema weda satahanakma english walinuth karanna.aka watinawa godak

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 10 หลายเดือนก่อน +1

    බස්නාහිර පළාතේ කැලණියට ඒ නම ලැබුනේ කොහොමද??? හැමෝටම බලාගන්න පොදුවේ පිළිතුර කොමන්ට් කරන්න.

  • @Amith-d4e
    @Amith-d4e 9 หลายเดือนก่อน +2

    බුදුන් උපන්නෙ ලන්කාවෙ උනත් ඉන්දියාවෙ උනත් උන්වහන්සේ දෙසු දර්මය රකින්නෙ කී දෙනාද නේද

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉❤❤❤

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 10 หลายเดือนก่อน +5

    ❤🎉❤S🎉❤a🎉❤🎉❤🙏🙏🙏🙏🙏