Very well explained, I read all these books but couldn't figure out what u interpreted here. I was struggling to understand all these directions. Somehow I knew it was not the Nepal that these books referring those days😢Thanks .
@sagarikahewage8780 In order to figure out one needs to make sketch of the land space depicted in these manuscripts on the subject under review.. If you are determined to unscramble the riddle acquire a sheet of paper (say A4 size). Spread it in landscape orientation. Draw a small circle about 3mm ⚉ at the diagonal intersection, color it green and mark as Jaya Sri maha Bodhi. Draw a circle about 1cm diameter around the Bo tree. This circle enclosing Bo tree is the Bodhi Mandalaya. Now you can mark the landmarks and 35 cities mentioned, guided by orientation. It is easy if you know a little geometry, yet it is simple even with common sense. Now locate the land marks by orientation. Start from Poorva digbhaghaya, ie., Peradiga or East. Mark a point about 6cm away (horizontally) to your Right, from Bodhi Mandalaya, draw a small serrated circle, 5mm in diameter. This is the location of Kajangala village (Niyan-Gama). Just next to it on your Right, draw another ⚉ of 1mm diameter in green. Label this as the large Sal tree mentioned. Now, as before, mark a point about 5cm away Down (Virtically), from the center of Bodhi Mandalaya, in the Dakshina digbhaghaya, ie., South. Draw a small serrated circle, 5mm in diameter. This is the location of Shwetha Karnika village (Niyan-Gama). Next, mark a point about 6cm away (horizontally) to your Left, Paschima digbhaghaya, ie., Aparadiga or West. from Bodhi Mandalaya, draw a small serrated circle, 5mm in diameter. This is the location of Thuna Bamunugama (village). Then, as before, mark a point about 5cm away Up (Virtically), from the center of Bodhi Mandalaya, the Utthara digbhaghaya, ie., North. Draw a small serrated mound, 5mm in diameter. This is the location of .Ushiradwaja Mountain. Now, draw a curvy dotted line starting from the Sal tree in a clockwise direction connecting it to the Shwetha Karnika village (Niyan-Gama) in the South, and proceed connecting it to Thuna Bamunugama (village) in the West, and from there connecting it to Ushiradwaja Mountain in the North. The soil or ground area represented within the enclosure thus resulting is the Madhya Mandalaya. Now you can mark the the distances North-South (length) and East-West (breadth),and it's circumference of Madhya Mandalaya in Gaw (ගව්) and Yodun (යොදුන්). Now all you have to do is to mark the given 35 cities in each direction inside the Madhya Mandalaya, keeping in mind that Agni digbhaghaya, is nothing other than South-East. You got it? Should you need any further assistance Pl, comment.
ජනිත් මහත්තයා උත්සාහය ඉතා අගෙයි අද හෙලි කරන දේවල් මතුවට මේ ගැන උනන්දු වන අයට වැදගත් දිගටම මේ වැඩසටහන කරගෙන යන්න ආශිර්වාද කරනවා ඔබට
ඔබ පරම සත්‍ය අපට වටහා දීමට ගන්නා උත්සාහයට මගේ ස්තුතිය
තවත්, කවර කතා ද ජනිත් පුතා ගොතම බුදුන් හෙළයෙක්, බව ට තවත් සාක්ෂි, කුමටද ඔබට ජයවේවා!! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
ජනිත් මහතාට මෙම තොරතුරු සොයා දෙනවා ට ගොඩක් පින්
J uhh
මේ පරම සත්‍යවු අපේ බුද්ධ ඉතිහාසය නැවතත් හෙළ දීපයේ ස්ථාපිත කරන්නට ඔබසැම ගන්නා උත්සාහය ඉතාමත් විශිෂ්ටයි.
තෙරුවන් සරණයි ..🙏
ඔබතුමා ගේ වැඩසටහන් සැමදාම බලනවා.ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏
ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා අපි ඉවසිල්ලෙන් බලා හිදිමු මේ දේවල් සත්‍යයකි දර්මතාවය මේ දේවල් ලස්සනට දකින්නට කාලය පැමිණ ඇත ඔබ තුමාට පිංසිදුවන්නට ඕන
මෙච්චර කරණු පැහැදිලිව කියලාත් මේවා පිලිනොගන්න සමහරක් සුද්දා කියපු එක පිලිගන්න අපූරුව. ඔබට පින් ජනිත් අයියේ මෙ කරන මෙහෙවරට❤
පිලිගන්නෙ නැත්තේ උන්ගේ කරුමෙට
අනගියි දිගටම ඔබ සමග ඉන්නවා
Oh ,
@@RanaviraBandaඅවු 50/60 සැප ඊලගට අපාය😢
@@n-lyrics8798කොච්චර කරුණු ඉදිරිපත් කරත් මෝඩයෝට පිළිගන්න දෙයක් නෑ උන්ගේ මොල හෝදන්න මේ රටේ බෙහෙත් නෑ
@@n-lyrics8798දුර්වල අාත්ම. අනුකම්පා කරමු.
@@n-lyrics8798මේ රට විනාස කරන ඉන්දියන් ජාන කාරයො සේරම එනකං යමරජු බලං ඉන්නවා,
බොහොම පැහැදිලි.... වර්තමානයේ මිනිස්සු අද රටවල් කියලා හිතන විදිය සහ අතීතයේ මිනිස්සු රටවල් හිතන විදිය දෙකක්... වර්තමානයේ වගේ දියුණු යාන වාහන පාවිච්චි කරේ නෑ ඒ අතීතයේ මිනිස්සු... ඇළකින් ගගකින් සීමා උන වපසරියක් තුල ජීවන රටාවක් තිබෙන්න ඇති.. වර්තමානයේ වගේ විශාලා පාලම් නොතිබෙන්න ඇති.. අද කොළඹ දිස්ත්‍රික්කය ගත්තත් කොපමණ ගම් ප්‍රදේශ තියනවද.... අද මේ වගේ යාන වාහන මහාමාර්ග නොතිබුනානම් අපිත් කොළඹ දිස්ත්‍රික්කයවත් ඇවිදලා නැතිවෙන්න පුලුවන්... හරිම සරළයි ඔබතුමා කියන දේ... අපේ මුතුන්මිත්තන් මේ රට තුන තිබුන කදු,ගන්ගා,ගල් පරිවර්ත, වලට සීමාවුන රටවල් තමා මේ සදහන් කරලා තියෙන්නේ... හොදටම පැහැදිලි එය පිලිබඳ... තෙරුවන් සරණයි ජනිත් අයියා.. ඔබ ගන්න උත්සාහයට..🙏🙏🙏🙏
ජමිබුද්වීපයෙහි යටගියාව ..
හෙළ බොදු ඉතිහාසයෙහි සැඟවී ඇත.
වැඩ සටහන අති විශිෂ්ඨයි. කාළෝචිතයි 💐💐🙏🙏
Really?
Aniwaren
ජනිත් මහත්මයා මෙවැනි පැහැදිලි කිරීම් තව තවත් ඉදිරියට කරගෙන යාමට ඔබතුමාට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!ස්තූතියි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏 අපේ ගොතම බුදුන් උපන් මගේ මව් රට
ඉතා වටිනා වැඩසටහනක්.
සුවපත් වේවා.
සුවපත් වේවා මගේ මිත්‍රයා ❤❤
ජනිත් ,ඔබේ උත්සාහයට අපේ පූර්ණ සහාය. පුතා.,කොත්මලේ පුසුල්පිටිය සිද්ධ ස්ථානය ටදඔබේ අවදානය යොමුවේවා.
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
දිර්ගායුවෙවා සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි එකතුවෙමු
පිටරැටියන්ගේ එදා පටන් බෝවුන පරදේසක්කාරයින් කවදද අපේ බුද්ධ පරපුර තේරැමිග්නේ
ඔහොම යං එතකොට අපිට ඇත්ත දැනගන්නට ලැබෙන එක කාටවත් නවත්වන්න බැහැ
ජනිත් පුතා අපෙ ගොතම බුදුන් වෙනුවෙන් රටවෙනුවෙන් කරන උත්සාහයට මතු උපදින සංසාරයක බුදුන් දැක නිවන් දකිත්වා.ඔබගේ මවිපියන්ටත් මෙිපින අත්වෙිවා.බුද්ධ ශක්තියේ ආශිර්වාදය ලැබෙිවා.
සියලු දේව මඩුල්ලම ඔබව අාරක්ෂා කරත්වා
ජනිත් මහතාණෙනි!මහනුවර සූර්ය ගොඩ ඉපැරණි පන්සලේත් ඉපැරණි පුස්කොළ පොත් රාශියක් ඇති බව අසා ඇත්තෙමි. ඒ පිළිබඳවත් සොයා බලන්න😊
ඔබට නිරෝගී සුව පතමි❤
බොහොම ස්තුතියි ජනිත් පුතා ඔයාට මෙහෙම පැහැදිලි කරදෙන්වට තෙරුවන් සරණයි
ජනිත් මහත්මයා ඔබට බොහොමයක් පින් සත්‍ය අපේ බුද්ධ ඉතිහාසය නිරාවරණය වනවාමයි.තෙරුවන් සරනයි .
ඉතාමත් අනර්ඝ යි.සැමදා.ඔබ සමගයි.
අති විශිෂ්ඨයි ජනිත් මල්ලි .ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .සුවපත් වෙිවා .
බුදුන් උපන්නේ මේ දේශයේ කියන එක පැහැදිලියි. ඔබතුමාට ගොඩක් පිං. මේ ඇත්ත එලිකරනවට....
අගෙයි මගේ පතඑතව තවත් ශක්තිය දහිරිය ලැබේවා සුවපත් වේවා අපේසිව්හෙළයේ නැගිටීමයි
මහත්මයා ඔබතුමා අප මේ හෙලදීපයේ යටගියාව මතුකර දෙන්නට ගන්නාවූ උත්සහයට ඔබට යෝද බල...යෝද ශක්තියම අධිෂ්ටාන කරනවා...සුවපත් වේවා
ආඩිපුරය විය හැකිය ජනප්රවාදයේ එන ආඩි 7කැද හැලිය කතා අපේ රටට සම්බන්ධ
අපි දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි
ස්තුතියි . සුවපත් වේවා !
ජනිත් මහත්මා පින් කුසල් බුදු සසූන බබලවන්ට දරන උත්සාහය හේතුවෙන් මේමොහතේම නිවන් මගටසුවපත් වේවා අධීෂ්ඨාන කරමී.❤❤❤❤❤❤❤
සත්‍ය ජය ගන්නවා ඔබටතෙරුවන් සරනයි
❤❤ ජනිත් මහත්තයා ඔබතුමාට සෙතක් ශාන්තියක් යහපතක් සැනසිල්ලක් වේවා සුවපත් වේවා
ජනිත් මහත්තයා ,ඔබට නිරෝගී සුවයම ලැබේවා මේ කටයුතු දිගටම කරගෙන යන්න
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
Digatama kergena yanna janith aiya ❤❤
තෙරැවන් සරනයි..!!!
අපේ පැරැන්නන්ට ඉන්දියාවේ ඇති ගං රටවල් දුර ප්‍රමාණය විස්තර මේ තරම් ලියන්න මොළය අමාරුවක් තිබිලා නෑ උතුම් නිවනින්ම සැනසේවාතෙරුවන් සරණයි
@k.a.rbandula7501 ඔබ කවදාවත් පූජාවලිය සහ පුරාණ රාජාවලිය යන කෘති ගැන අසාවත් නැති නිසාද, ඒවායෙහි සඳහන් වනදේ ගැන උපහාසාත්මකව සලකන්නෙ.
@@amcom481023 ඔබට මම කියපු දේ හරියට වැටහිලා නෑ මම අදහස් කලේ ඔවුන් ලියලා තියෙන්නේ අපේ රටේ දේවල් කියලා
@@k.a.rbandula7501 මේ වගේ කරුනුවලදි තමන් අදහස් කරන දෙය කියවන අයටත් ඒ ලෙසම වැටහෙන පරිදි පරීක්ශා සහගතව ලියන්නට උනන්දු වන්න. උතුම් නිවනින්ම සැනසේවාතෙරුවන් සරණයි කියා ලියා ඇති කොටස ඔබේ අවංක භාවයට ඉඟියක් ලෙස මා සලකනවා. ස්තුතියි.
මම පිළිගන්නෙ ඔබ ඉදිරිපත්කරන තොරතුරුපමනයි ඒව ඉතාම සත්‍ය පවුරුවානික තොරතුරු.
ඔබතුමාට නීරෝගීබව,දීඝායුශ වේවා!
ජයවෙිවා ඔබ තුමාට සැබැ ඉතිහාසය එලිකරනවට බුදු සරණයි රටට එලි කරන්න ඇත්ත තාමත් කාලකන්නි ඉන්නවා මෙිවා පිලිගන්නැ බුදුන් උපන්නේ ලංකාවෙි කියන්න අකමැති කාලකන්නි තාමත් ඉන්නවා මෙි සමාජේ අපිට පිස්සෝ කියන මටත් ආසයි ඔබතුමා සමග එකතුවන්න මෙිවා සොයන්න
මහත්තයා පටන් ගන්න චින. Music එක අයින් කරලා ශ්‍රීලංකාවේ relax music එකක් ඇසෙන වා නම් ලස්සනයි 🙏🙏🙏
බොහොම පිං ඔබතුමාට 🙏
Yahapathakma wewa siyaludenatama suwapath wewa 🙏🙏🙏
Budusaranai mahaththayo kawru. monawa kiwath apith innawa oyalath ekka
දීර්ඝායුශ වේවා
ගොඩක් පින් පුතේ .පැහැදිලි කරාට.
සුවපත් වේවා !!!
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා !
❤ teruwan saranai oba tumata ❤
බොහොම පිං ඔබතුමාට ❤❤❤❤❤❤🙏🙏🙏
ජයරත් පතිරආරච්චි මහතාවත් මුණ ගැහෙන්න
බුදුන් උ.පන් හෙළ දීපය මේ දේශය යයි පිළිගන්න සියලු දෙනා එක තැනකට එක්වී ලොවට
හඬගා කියමු දවසක 🙏🙏🙏
සුබ පතනව ජනිත් .ඔබගේ මෙහෙවරට ප්‍රනාමය පලකරමු .
විධිමත්ව ඉතිහාසය ඉදිරිපත්වීම ඉතාහොඳයි😮😮😮😮😮😮 ජය
ඉතාමත් හොද වැඩසටහනකි.
දිගටම මෙම වැඩ සටහන් කරගෙන යන්න හැකි වේවා!!!
Janith puthe,hari pahadiliyi me uthum desaye upan api hamoma wasanawanthayi siyalu,buduwarun upan deshaya,darmaya mathuwenawa,wenawamayi.me,ekata kalaya.obata me karthwya karagena yanna digatama shakithiya dahiraya labewa.suwapathwewa.hamotama prachghawa pahalawewa.adishtana karami.
හෙළ ඉතිහාසය ඉදිරිපත් කරන ඔබට ශක්තිය
ඔබතුමන්ලාගෙ කටයුතු තව තවත් පහසුවෙන් කරගෙන යාමටම ලැබේවා !ලෝකෙන් උතුම් රට මේ හෙලබිමමය.🙏🏽🙏🏽🙏🏽
ඔබට නියම හෙළයාගේත් සියලු දෙවියන්ගේත් ආශීර්වාදය ආරක්ෂව තියෙනවා ....පැහැදිළි කිරීම ඉතා විශිෂ්ඨය.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!!
❤Good janith
රත්න දිප ජන්මභුමි.ලංකදිපවිජයභුමි.මෙි අපේ උදාර වු මතෘ භුමියයි.මාතෘභුමියයි.මෙි සිංදුවෙි සමිපුර්නව අහන්න.හෙළයගේ හැගිම අවදිවෙන්න මෙිවාගේ ගිත දැන් දරැවන්ට ඇහෙන්නේ නැහැ.නවත අහන්න ලැබෙිවා.
බොහෝ සාර්ථක පැහැදිලි කිරීම!🙏👍
ජනිත් මහතා ඔබතුමා ගෙනහැර විග්රහ කරන අනිත් රාජාවලියකුමක්ද කියා සඳහන් කරන්න..🙏
@@aravindapriyankarage9485 හරි අප්පෙන් නැති එහෙකුට සල්ලිවලට ඕන ජරාවැඩක් කරන්න පුළුවන්. උෟ සල්ලිවලට අම්ම උනත් විකුනයි.
ජනිත් ඔබේ මේ උත්සාහය සාර්ථක වේවා. කිසිවෙකුට මේ කරුණු වැරදියි කියලා කියන්න කොහෙත්ම බෑ. තෙරුවන් සරණයි
Thank you
❤❤❤🎉🎉🎉
කලබලවෙන්න එපා.ඇත්ත ජය ගන්නවාමයි.අද අපේ රටේ දේශපාලනයට වෙලාතියෙන්නෙත් ඔයටිකමනේ. කවදා හරිසියල්ල පිලිගන්න දවස වැඩි ඈතක නෑ.
තෙරුවන් සරණයි!!!
Theruwan.sarani
Suwapath weva 🌻🙏
Excellent
Obage utsahaya agaya karami, digatama karanna
ජනිත් මහත්මාට තෙරුවන් සරණයි!
Great ,your explanation is excellent .
ඔබතුමාට ජයරත්න පතිරආරචිචි මහතා හමුවීමට හැකියාවක් තිබෙිනමි තව තොරතුරැ ලබාගෙන සැසදිය හැකි වෙයි මගේ අදහසක් තෙරැවන් සරණයි
Thanks
මිනිස්සු දැනුවත් කරන්න ඔබගන්න උත්සාහය සාර්තක වෙවා,මේ තොරතුරු අපිට ලබාගැනිමට සුදුසු පොත්පත් ලබාගැනිමට මිලදිගතහැකි ක්‍රමයක් කියන්න,තෙරුවන් සරනයි(මේවාකියන්න ගියාම මිනිස්සු අපිට කරුනු පෙන්නන්න කියනව)
මහත්මයා වැඩි ප්රතමානයක් පොත් මිලදී ගැනීමට මීරිගම පරමනිබ්බාන ආයතනයට යන්න
ස්තුතියි
Darmathawayenma thawa thawath sathya Thora thuru labeemata mulu wiswayenma sakthiya labewa!!! Obathumata ape aasirwadaya
මල්ලි බේරුවල තියෙනවා ශෛලබිම්බාරාමය කියලා පන්සලක්. ඒකට මැණික් විහාරෙ කියලත් කියනවා.ඒකෙත් වටිනා පුස්කොළ පොත් ඇති කියලා හිතෙනවා. තව පන්සලක් තියෙනවා මංහංදිය පන්සල කියලා. මැණික් විහාරෙ පාරෙම තව එහාට යන්න ඕණා. ඒක ගොඩක් පැරණි පන්සලක්. ඒකෙත් වටිනා පුස්කොළ පොත් ඇති
ජනිත් මහත්මයා අපේ ධම්මගවේසී හමුදුරුවෝ දේශනාකරා ඇන්ත අනුරාධපුරය තියන්නේ තිස්සමහාරාම කියලා ඒ වගේම සමන්ත කූටය තියන්නේ රොහනයේ කියලා හාමුදුරුවෝ පන්නා දුන්නා සාදකත් එක්ක මම ඒක විස්වාස කරනවා ඔබටත් පුලුවන්නම් හොයන්න ගවේෂණය කරලා අපිව තව ඩැනුවත් කරන්න බොහොම පින්
Janith mahatanani obatuma ganna utsahaya ita agyi apith obasamaga innawa teruwan saranai obata
ජනිත් මහත්තයා ඔතන හස්තිපුරය කියලා එකක් තියෙනවා නේද ඒක සමහර වෙලාවට කුරුණෑගලට වෙන්ඩ ඇති මොකද අදටත් හස්ති සෛලපුර කියලා තමා කුරුණෑගලට හඳුන්වන්නේ ඒ ගැනත් පොඩ්ඩක් බලන්න
අගය කරමි
Theruwan sarani🙏🙏🙏
Pinwantha mahathmayanani , kalochitha heledaraw apata boho watinawa.shathya ya lowa pura babalewa !!! Siyalu denatama siri saddarmaya awaboda wewa!!!...........
Suwapathwewa
kandayamak hatiyata loku groop ekak hadanna....mamath innawa
Very well explained, I read all these books but couldn't figure out what u interpreted here. I was struggling to understand all these directions. Somehow I knew it was not the Nepal that these books referring those days😢Thanks .
@sagarikahewage8780 In order to figure out one needs to make sketch of the land space depicted in these manuscripts on the subject under review.. If you are determined to unscramble the riddle acquire a sheet of paper (say A4 size). Spread it in landscape orientation. Draw a small circle about 3mm ⚉ at the diagonal intersection, color it green and mark as Jaya Sri maha Bodhi. Draw a circle about 1cm diameter around the Bo tree. This circle enclosing Bo tree is the Bodhi Mandalaya. Now you can mark the landmarks and 35 cities mentioned, guided by orientation. It is easy if you know a little geometry, yet it is simple even with common sense. Now locate the land marks by orientation. Start from Poorva digbhaghaya, ie., Peradiga or East. Mark a point about 6cm away (horizontally) to your Right, from Bodhi Mandalaya, draw a small serrated circle, 5mm in diameter. This is the location of Kajangala village (Niyan-Gama). Just next to it on your Right, draw another ⚉ of 1mm diameter in green. Label this as the large Sal tree mentioned. Now, as before, mark a point about 5cm away Down (Virtically), from the center of Bodhi Mandalaya, in the Dakshina digbhaghaya, ie., South. Draw a small serrated circle, 5mm in diameter. This is the location of Shwetha Karnika village (Niyan-Gama). Next, mark a point about 6cm away (horizontally) to your Left, Paschima digbhaghaya, ie., Aparadiga or West. from Bodhi Mandalaya, draw a small serrated circle, 5mm in diameter. This is the location of Thuna Bamunugama (village). Then, as before, mark a point about 5cm away Up (Virtically), from the center of Bodhi Mandalaya, the Utthara digbhaghaya, ie., North. Draw a small serrated mound, 5mm in diameter. This is the location of .Ushiradwaja Mountain. Now, draw a curvy dotted line starting from the Sal tree in a clockwise direction connecting it to the Shwetha Karnika village (Niyan-Gama) in the South, and proceed connecting it to Thuna Bamunugama (village) in the West, and from there connecting it to Ushiradwaja Mountain in the North. The soil or ground area represented within the enclosure thus resulting is the Madhya Mandalaya. Now you can mark the the distances North-South (length) and East-West (breadth),and it's circumference of Madhya Mandalaya in Gaw (ගව්) and Yodun (යොදුන්). Now all you have to do is to mark the given 35 cities in each direction inside the Madhya Mandalaya, keeping in mind that Agni digbhaghaya, is nothing other than South-East. You got it? Should you need any further assistance Pl, comment.
කවුරුත් කිසි දෙයක් කියවන්නෙ නෑ...ඒකයි අපේ මිනිස්සු කවුරු හරි කියන දෙයක් පිලි අරන් මෙහෙම අපරාධ යක් අපේ අතීතය පිලිබදව තොරතුරු හන්ගල කිසිකෙනෙක් පිලිගන් නෑ..
@samanmalinagahawattha8394 අප කවුරුත් කලයුතුව ඇත්තේ, තමතමන් උනන්දුවෙලා අතීතය ගැන සොබලන්න පැරණි පොතපත පරිශීලණය කරලා: මුලින්ම තමන් දැනුවත්වෙලා, ඉන්පසුව, නොදන්නා බව පෙනෙන අදහස් ඉදිරිපත් කරන අයවත් දැනුවත් කරන්න උත්සාහයක් ගන්න එක මිස; කවුරුත් කිසි දෙයක් කියවන්නෙ නෑ. අපේ අතීතය පිලිබදව තොරතුරු හන්ගල කිසිකෙනෙක් පිලිගන් නෑ.. කියකියා ලතවෙන එක නොවෙන බව ඔබට සිතුනෙම නැද්ද?
ඌරො කොච්චර හෝදල පිරිසිදු කරත් ඌට පුරුදු මඩ ගොඩ .මේ රටේ ඉන්නෙ වැඩිපුර උෘරො වගේ අය ජනිත් මහත්තයො.සක් සුදක් සේ පැහැදිලි වුනත් පුරාවිද්‍යාව ත් ඉතිහාසය වහනව . මම පුංචි කාලෙ අනුරාධපුරයේ පොලොන්නරුවේ ඇවිදිනකොට මට හිතුනෙම මේ රටේමයි බුදුන් කියල. එදා එකවරක් බණක් අහල නිවන් දකින්න මොනතරම් ඥානයක් තියෙන්න ඇතිද ඒ මිනිස්සුන්ට.අද මොල නෙමේ අල .ඔයාට ජය.
මුන් සල්ලිවලට ආගම කන්න ආපු උන්
මේ රටේ මහානායක හිමියන් මේ ශතය්ය දැනගෙන නොදන්නා වගේ ඉන්නවා එකයි මේ කරුනු ගැන හොයලා බලන්න නැත්තේ.මුං ඔක්කොම කසාය බීපු ගොළුවො වගේ ඉන්නවා.
Oba thumawa wishwayen araksha kara ganithwa !!!!!!!!
Obata apen wenna oni monawada janith malli.
🙏🙏🙏🙏🙏🙏❤
අපේ චක්‍ර වර්ති ආචාර්ය මහාචාරය මේ අය ඇයි මේවා සොයා නොබලන්නෙ. කොතරම් පැහැදලිද. ජනිත් මහතා ගේ පැහැදිලි ඉතා අගෙය ඔබට තවතවත් ශක්තිය ලැබේවා..
රජගහනුවර විසාලාමහනුවර්
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
👍👍👍🙏🙏🙏🙏🙏