කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • BMW කාර් හදන්නත් මේක ගන්නවා....යකඩ වගේ 200ගුණයක් හයියයි රටේ ණය ගෙවන්න පුළුවන් අපිට අවස්ථාව දෙන්න
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES

ความคิดเห็น • 1.4K

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 2 วันที่ผ่านมา +166

    ලංකාවාසී සියලූම දෙනා එකතුවී මේ කීර්තී සර්ව රැකගන්න උත්සාහ කරමූ.ඔබ තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා. නිළමේ ඔබත් පරිස්සම් වෙන්න. බුදු සරණයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 วันที่ผ่านมา +220

    රටට දැයට ආදරෙ සිංහලයිනේ...
    දමිළ බර්ග මුස්ලිම් සොහොයුරයිනේ...
    අපි එක්වී රැකගෙන මේ තුනහෙලේ..
    ජීවත්වෙමු සතුටින් ලක් මව කුසේ...

    • @eaunswythmendis1005
      @eaunswythmendis1005 2 วันที่ผ่านมา +1

      😮c

    • @sadunihimansha9193
      @sadunihimansha9193 วันที่ผ่านมา +3

      ඔව් ඇත්තටම හදවතට වැදුන වදන ඒකට සියලුම ලක්‌වැසි යනි225 ගෑවිච්ච එකෙක් තෝරාගන්න නම් එපෝ රටට ජාතියට අනාගත දරැ පරපුරට මේ භුමිය ආරක්ෂා කර තැබීම ඔබ අප සැමගේම යුතුකම
      අනෝජ් ද සිල්වාකියන අභීත සිංහයාට නායකත්වය භාරදෙමු

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +3

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 วันที่ผ่านมา +1

      අනේජ් කියන්නේ පොල් තෙල විකුනන වෙදෙක් දන්නෙ නැතනම් මුල් ගමට ගිහින් බලන්න මම ගියා

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 วันที่ผ่านมา +1

      අනෝජ් පිස්සෙක්

  • @fortuneguideglobal1753
    @fortuneguideglobal1753 2 วันที่ผ่านมา +136

    2024න් පස්සේ මෑත දවසක ලංකාව ලෝකයේ බැබලෙන තැනට එනව කියල අතීත සෘශුවරු කියල තිය්නවා. ඒ දේ අනිවාරෙන්ම වෙන්නෙ අපේ මේ ඛනිජ සම්පත් හරහා. ඔබ තුමාට ජය දෙවි පිහිටයි.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 วันที่ผ่านมา +11

      නූගත් ජනතාවක් සිටිනතාක් අමු හරක් පත්කර ගැනීමේ ක්‍රමය නැවතිය නොහැක

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 2 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්... අදත් නාමලයට වදිනවා දැක්කේ 🤣🤣​@@arunabalasuriya2803

    • @KSM8687
      @KSM8687 2 วันที่ผ่านมา +8

      එහෙම කියලා පොහොට්ටුවට හරි සජබෙට හරි ඡන්දෙ දෙන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      ​💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭

    • @achinthanawa5329
      @achinthanawa5329 วันที่ผ่านมา +3

      මචං ලා එහෙම වෙන්න පුලුවන් හැබැයි දෙෂපාලනය කියන දේ ලංකාවෙන් නැතිවුනොත්

  • @anomamaggonage761
    @anomamaggonage761 2 วันที่ผ่านมา +173

    මේ මිනිරන් පතලේ නිර්මාතෘ කීර්ති මහත්මයාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා සියළුම දෙවිවරුන්ගේ ආශීර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා. කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබතුමා කාලෙක පටන් මේ වෑයම ගන්නේ. දැන් ඉදිරියට හොඳ කාලය ලබාවි. නිලමේටත් ස්තුතියි. රටට හොඳ පණිවිඩ දෙන කෙනෙක් ඔබ. ඔබටත් යහපතක්ම වේවා.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @user-ih4rb6ht2j
      @user-ih4rb6ht2j วันที่ผ่านมา

      මේ තරම් සම්පත් බහුල රට ක් වෙලත් අපි හිගාකනවා

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 20 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 20 ชั่วโมงที่ผ่านมา

      @@Nilame ,තෘදන් සරණයි.
      වලන්න කොසොල් රජ්ජුරුවෝ දැක්ක සීන 16 දැන් ඒව ඇත්ත වේගෙන යන්නේ.

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 20 ชั่วโมงที่ผ่านมา

      තෘදන් සරණයි නොවේ.තෙරුවන් සරණයි.සමාවන්න.

  • @shanmadu9888
    @shanmadu9888 2 วันที่ผ่านมา +267

    මේව බලද්දි හිතෙන්නෙ සිරාවටම පාලිමේතුවට බෝම්බයක් බැදන් ගිහින් ඔක්කොම කම්මුතු කරල දැම්මත් පවක් නෑ රට වෙනුවෙන් 😢😢

    • @Asanka-oq4zs
      @Asanka-oq4zs 2 วันที่ผ่านมา +14

      Ou බං

    • @geethamala7835
      @geethamala7835 2 วันที่ผ่านมา +9

      """ SATHTHAKINMA.......MTA OYA ADAHASA SETHUNA WARA ANANTHAI.........RATAK WENUWEN.........HORA HETHTHA..🥺🥺🥺 """

    • @user-dx4qc9ct8h
      @user-dx4qc9ct8h 2 วันที่ผ่านมา +8

      Hita hita inna ep bn yamn

    • @nimso276
      @nimso276 2 วันที่ผ่านมา +7

      සිරා ආ

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 2 วันที่ผ่านมา +5

      ANIWARYEN😢😢😢😢😢

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 วันที่ผ่านมา +132

    මෙි රටෙි පාදඩ පාහර අවජාක සක්කිලි දේශපාලුවෝ හැකි ඉක්මනින් තුරන් වෙිවා හොරැත් චුත වෙිවා. ආද්ධ්‍යාත්මික ශක්තිය විශ්ව ශක්තිය විශ්වයේ අසීමිත ප්‍රේමය මෙතුමාට ආකර්ෂණය වී හමාරයි පනට ආදරේ ඇති එකෙක් මෙතුට අකුල් හෙලීමෙන් වලකිනු මෙය විශ්වයේ දරැවන්ට අයිති දෙක් එය එසේම වෙිවා 🙏 🙏 🙏 ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබෙිවා විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา +11

      සහතික ඇත්ත කතාව

    • @akramfareed7629
      @akramfareed7629 2 วันที่ผ่านมา +4

      Wedak na ban oka thawa dawas tikakin okata mona ubada kiyala danneth nathi wenawa mekata

    • @KalubandaGajanayakamudiyanse
      @KalubandaGajanayakamudiyanse 2 วันที่ผ่านมา +4

      Mepamana kalayak ammata hikuwada pudumai Rajapaksayala awenethieka.

    • @geethamala7835
      @geethamala7835 2 วันที่ผ่านมา +4

      "" OKUNG ATH MUTHU PARA PAWAMA ANDA OLU BIHERAN WELA UPADENNA ONE HORAHETHTHA 🥺🥺🥺 """

    • @KalubandaGajanayakamudiyanse
      @KalubandaGajanayakamudiyanse 2 วันที่ผ่านมา +3

      Thanks

  • @r.dhammapali778
    @r.dhammapali778 2 วันที่ผ่านมา +64

    රටක් වටින කීර්ති ඉංජිනේරු ම හත්තයව.... දෙවියනේ ආරක්ෂා කරත් වා 🙏🙏🙏🙏🙏🙏
    දේසපාලු වන් ගෙන් ආරක්ෂා වෙන්න ලැබේවා...
    ඔබතුමා ට දීර්ගායු ලැබේවා 🌹🌹🥰🌹🥰🌹
    නිළමේ ටත් දීර්ගායු වේවා 🌼🌼🌼
    රටට යහපතක්‌ ම වේවා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij 2 วันที่ผ่านมา +84

    නිලමෙ.ඔබගෙ.ක්රියකාරිත්ත්වය වැඩි.කරල.මේ පතල පිටරටට විකුණන්න නම් ඉඩ.දෙන්න.නම් එපා.කියල.ලංකා.මාතාව.වෙනුවෙන්.ඉල්ලා සිටිනව.දෙදෙනාටම.සතරවරමි දෙවියන්ගෙ පිහිටයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +3

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +4

      අපි හැමෝම මේ වෙනුවෙන් එකතුවෙමු

    • @dayanandaweerasinghe2814
      @dayanandaweerasinghe2814 วันที่ผ่านมา +2

      අපි හැමෝම aktuwela මේ hora desapaluwo පන්නල NPP රජයක් pijhitawamu

  • @user-ek8zx5ve2c
    @user-ek8zx5ve2c 2 วันที่ผ่านมา +64

    මේ දේ ඉදිරියට ම කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ර්‍ලැබේවා .

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

    • @DamithSenanayaka-qb3cj
      @DamithSenanayaka-qb3cj วันที่ผ่านมา +1

      අනුර සහ හොදරය මෙගැන හොඳින් මතක තියාගන්න දී නුවාහම මෙම පතල දියුණු කරන්න

  • @user-cl1te9um1z
    @user-cl1te9um1z 2 วันที่ผ่านมา +36

    කීර්ති මහත්මයාගේ වටිනාකම අගය කරන්න පුලුවන් නායකයකු රටට බිහිවේවා ඵතුමාට සියලු දෙව් පිහිටයි

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾

    • @nihaldodanwela8385
      @nihaldodanwela8385 วันที่ผ่านมา

      ජාතික ජන බලවේගය තමයි.

  • @dahamivihara7616
    @dahamivihara7616 2 วันที่ผ่านมา +99

    කීර්ති මහතාට පීං නිළමෙ අත් හරින්න එපා රට වනසන අය ස්වභාවධර්මයේ පිහිටෙන් නැසෙන කාලය යි

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 2 วันที่ผ่านมา +21

    සියලු දෙවි දේවතාවන් ඔබලාව අාරක්ෂා කරත්වා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @PolpitiyaPiyasena
    @PolpitiyaPiyasena 2 วันที่ผ่านมา +43

    රටට වටින උගත් මහත්මයෙක් ඔබ.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @pkbkumara8824
    @pkbkumara8824 2 วันที่ผ่านมา +35

    නිලමෙට සහ කීර්ති මහතාට පිං.ලාංකිය අයිතිය ලාංතිකයන්ටම හිමි වේවා.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 2 วันที่ผ่านมา +19

    පුතමයේන්ම නිළමෙට බොහොමත්ම ස්තුතියි ,ශිු ලංකික ප්‍රඡාව දැනුවත් කිරිම සදහා මෙ ගන්නා උත්සාහයට ,, එ වාගේම මෙවැනි රටට ආදරය කරන සමස්ත ලාංකික සියලුම ඡනතාවගේ ඳුක්ක,දොමනස්සයන් මැනවින් තෙරැමි ගත් විශිෂ්ට දැනුමක් පලපුරුද්දක් ඇති උගත්,බුද්ධිමත් උත්තමයන්ව සියලුම දෙවි රැකවරනය , අපේ රටට යහපතක් කරන්නනට සියලුදෙනාගෙම ආසිර්වාදය ලබාදෙන්න ප්‍රර්තනා කරනන සිත් පහල වෙවා ,සියලු දෙවි රැකවරණය ආසිර්වාදය ලැබෙවා ,,තේරැවන් සරණයි .

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @DayansBandara
    @DayansBandara 2 วันที่ผ่านมา +20

    කීර්ති මැතිතුමා තෙරුවන් සරණින් සියලු ආරක්ෂාව රැකවරණය ලැබේවා

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d 2 วันที่ผ่านมา +55

    ඔබතුමා ට සියලු ම ආරක්ෂා ව ලැබේ වා එක්වෙමු සියලු දෙනා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💐💐💐💐💐

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 วันที่ผ่านมา +36

    කීර්ති විකමනායක මැතිතුමාට දීර්ගායුෂ හා නිරෝගි සුවය ලැබේවා.

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 2 วันที่ผ่านมา +25

    තුරුණුවන්ගෙ අශිර්වාදය ඔබ තුමාට ලැබේවා . දෙවියන්ගෙ රැකවරනය ලැබේවා. සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @krishanthakgamage3757
    @krishanthakgamage3757 2 วันที่ผ่านมา +17

    රටට ආදරය කරන නායකයෙක් ඉක්මනින් බිහිවෙිවා සියලුම දේවාශිර්වාදයෙන්

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 วันที่ผ่านมา +52

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කීර්ති මහත්තයෝ. ඔබතුමා ජාතික ආලයෙන් රට වෙනුවෙන් කතා කරපු මම දැකපු එකම සත්පුරුෂයා. ඔබතුමා හරි අපි මැරෙනකොට කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ. තෙරුවන් සරණයි සහෝදරයා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @user-ox9nh7fd2y
    @user-ox9nh7fd2y 2 วันที่ผ่านมา +31

    මේ වගේ මහත්මා ගති ඇති පරාර්ථකාමී මිනිස්සු රැක ගෙන මේ පුංචි රට දියුණු කරන්න මේ අය එක්ක එකට හිටගමු.
    ඇත්තට ම මේ වගේ මිනිස්සු රටට ලැබුණ සම්පත් රැක ගමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q 2 วันที่ผ่านมา +41

    මෙතුමා ඊටත් වඩා වටිනව..ආරක්ශා කරහන්න ඕනි
    මෙතුමා වගේ උගතුන් ගොඩක් අපේ රටට් අහිම් කරල තිබෙනව.ඔබතුමාව විශ්වය ආරක්ශාකරත්වා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩😫😌😒🥲

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sarath3723
    @sarath3723 2 วันที่ผ่านมา +23

    මම හිතනවා ඉදිරි වසරවල රට වෙනස්වෙයි වෙනස්වෙන්න ඕන
    එතැන්සිට ඔබට ඔබේ හොද සිතිම් පැතුම් රටට ඉෂ්ට කරන්න ලැබේවි ලැබේවායි ප්‍රාර්ථනා කරන්නවා ජය වේවා

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Anime-bw5sy
    @Anime-bw5sy 2 วันที่ผ่านมา +53

    ඔබ තුමාට මේ රට බේරගන්නට ශක්තිය ලැබේවා 🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 วันที่ผ่านมา

      Horunta giyoth ewari ranil rajapaksa okath wikunai 😭😭

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 2 วันที่ผ่านมา +29

    රාවණා දෙවියන් රෑකදේවා ඔබ තුමාලාව තෙරැවන් සරනයි!!!

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @yapasunil2154
      @yapasunil2154 19 ชั่วโมงที่ผ่านมา

      Thanks

  • @PolpitiyaPiyasena
    @PolpitiyaPiyasena 2 วันที่ผ่านมา +74

    අදටත් ලෝකයේ හොඳම මිනිරන් තිබෙන පතල ලංකාවේ. නිහඬ සේවයක් කරන උත්තමයෙක්.

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา +2

      මේ මනුස්සයවත් නැති කරන්න ලොකු ලොකු තැන් වලින් දත කනවා

    • @SwrnamaliKumari-ny9wj
      @SwrnamaliKumari-ny9wj 2 วันที่ผ่านมา +3

      අපි ඔක්කෝම එකතුවෙලා උන්ව කමු ​@@Nilame

    • @chamufernando8677
      @chamufernando8677 2 วันที่ผ่านมา

      ​@@SwrnamaliKumari-ny9wjඅනිවා ❤

    • @ranjithsomarathna9562
      @ranjithsomarathna9562 2 วันที่ผ่านมา

      අනිවා මරාගෙන ලේ පෙර පෙර කන්ඩෝන මුන්ව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾😊

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 2 วันที่ผ่านมา +34

    ඒකනම් ඇත්ත මාත් බෝගල පතලේ හිටියා ඒකේ කුඩු බෑග් කෙන්ටනේර් වල ගිනිහිං රට යවනවා ඒවා සෑහෙන්න ගනම්. මේ වගේ.ඒවා රජයට අරන් ච්න්ද්‍රිකා මැඩන් රටට විකුනලා මෑතකදී ආයේ රජයට අරන් මේ ලගදින්..සෑහෙන්න මුදල් හොයන්න පුලුවන් ඒවා රටට විකුණන අය තමයි දේශපාලන යක්කු..ඉන්නෙ ..ඇත්තට මිනුසුන් බෝහෝමයක් යැපෙන තැනක්...

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @sujeewaindika3540
      @sujeewaindika3540 วันที่ผ่านมา

      එන් .පි.පි.එක කෙහෛ්ද ..

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 วันที่ผ่านมา +32

    ස්තූතියි උත්තරීතර විශ්වයේ මාතාවටත් විශ්වයේ පියානන්ටත්. අපිට සොභාවදහමෙන් දීලා තියෙන පුදුම දේවල් ස්තූතියි ස්තූතියි ස්තූතියි .....මේ බුද්දිමත් මනුස්සය කීර්තිනාමය ලෝකය බබලන ලන්කාව ආලෝකමත් කරන්න නිලමෙත් එක්ක කතා බහ. නිලමේට බොහොම පින්🙏 අපේරටේ සැගවුනු සගවන්න උත්සාහ කරන මෙච්චර වටිනා දේවල් එලියට අරන් මිනිස්සුන්ගෙ අවදානය යොමුකරල මෙවෙනි දේවල් බේරගන්න් මෙ සියලූම දෙනාගේ සහයෝගය වැදගත්....ඒ වගේම මේ පතල් කරුවන්ව ඉතාම ඕනකමින් ආරක්ශා කලයුතුයි!!! සියලූම දෙනාට උත්තරීතර විශ්වයේ ආරක්ශාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏 තෙරුවන්සරනයි 🙏

    • @wickramakaraluarachchigepr8606
      @wickramakaraluarachchigepr8606 2 วันที่ผ่านมา +1

      ග්‍රැෆයින් හා ග්‍රැෆින් නිෂ්පාදනය එහි ගුණය, පිරිසිදු කිරීම, පිළිබඳ පර්යේෂණය විද්‍යාල තුළ ආරම්භ කළ යුතුයි...ඒ සඳහා විද්‍යාවේ දී උපාධි පිරිනමන පාඨමාලාවක විෂය නිර්දේශ සකස් විය යුතුයි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 2 วันที่ผ่านมา +26

    Vishwaye සියලු යහපත් ශක්තිය ඔබට ලැබේවා !!!

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 2 วันที่ผ่านมา +15

    ඉක්මනින් සියළුම ප්‍රශ්න විසඳිලා මුළු ශ්‍රි ලංකාවම ලෝකයේ අංක 1 පෝසත්ම රට බවට පත්වේවා සියළුම දෙනාටම තෙරුවන් සරණයි....

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @naradasenarath9678
    @naradasenarath9678 2 วันที่ผ่านมา +18

    වටිනා මනුස්සයෙක් වටිනා සම්පතක් රැ කගනිමු මාලිමාව ආණ්ඩුවකින් දියුණු කරමු

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @gamagesenevirathnagamage808
      @gamagesenevirathnagamage808 วันที่ผ่านมา

      මාලිමාව ආණ්ඩුවක් ගෙන්න ඕනෑ

  • @southernarmfitness2091
    @southernarmfitness2091 2 วันที่ผ่านมา +40

    හිතාගන්න බැරි තරම් වැඩක් යන්නෙ💪💪💪💪❤️

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา +4

      අනිවරෙන් අපේ පාලකයෝ මේවා හංගනවා

    • @user-ob9qe7ue5d
      @user-ob9qe7ue5d 2 วันที่ผ่านมา

      ජය ශ්‍රී ජය කීර්ති මහත්මයා ට හා නිළමෙට තෙරුවන් සරණ ජය ශ්‍රී ජය 🎉🎉🎉🎉.👍👍👍

  • @ashasewwandikumarage2730
    @ashasewwandikumarage2730 วันที่ผ่านมา +10

    කීර්ති මහත්තයා .....,ඔබ තුමාට මේ උතුම් විශ්ව මාතාවන්ගේ ආශිර්වාදය..,ආදරය..,රැකවරනය...,ලැබේවා .....!❤❤ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා ........!🙏🙏
    තෙරුවන් සරණයි කීර්ති මහත්තයා .....🙏🙏🙏
    තෙරුවන් සරණයි නිලමේ......!🙏🙏🙏

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @ashasewwandikumarage2730
      @ashasewwandikumarage2730 วันที่ผ่านมา

      @@Nilame ❤️❤️🙏

  • @lakshithanandadewa9884
    @lakshithanandadewa9884 2 วันที่ผ่านมา +9

    මෙවැනි වටිනා සම්පත් තියාගෙන අපේ රටේ තියෙද්දි ඇයි අපි දුක් විඳින්නේ?
    විසඳුම් අපිම තමයි හොයන්න ඕන.
    ඒ සඳහා මේ රටේ ජනතාවට බුද්ධිය පහල වේවා..
    ස්තූතියි ඔබලාට ❤

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @aravinm7039
    @aravinm7039 วันที่ผ่านมา +7

    රටට වැඩදායි පුද්ගලයෙක්, සත්ගුණවත් කීර්ති මහතා සමග මෙම වැඩසටහන ගෙනා නිලමෙටත් ස්තුතියි. මේ වැඩසටහන බලද්දි මතක් උනා හෙමිප්.වලිනුත් බොහෝ වටිනා නිෂ්පාදන කරන්න පුළුවන් කියන එක. වානේ වගේ 7 ගුනයක් ශක්තිමත් තහඩු, වටිනා රෙදාි ප්‍රෝටින් බහුල අාහාර ඔෞෂධ, ශක්තිමත් ගඩොල් ඉන් සමහරක්. මෙි ලංකාවට අාවේනික ශාඛයක්, යූටියුබි වැඩසටහනක් කරනවා නමි ඉතා වටිනව. විස්තර ගන්න පුළුවන් Billion dollar crop, BBC හදපු
    CD එකෙන්.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 2 วันที่ผ่านมา +32

    අපි පොඩි කාලේ අහපු කවියක් මතක් වුනා
    දුමබර කන්දේ පාමුල මිනිරන් පතලේ...
    බැසලා බභ තිහක් කලුගල සිදුරැකලේ...
    බස්නාහිරට දෝනාදෙක ගමන් කලේ.....
    විස්තර කියමි දුමබර මිනිරන් පතලේ...
    ඉතිරි ටික දන්න අය ඉන්නවානම් ලියන්න.
    ස්තූතියි.....

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @user-br8zr3zj5w
    @user-br8zr3zj5w 2 วันที่ผ่านมา +15

    ඔබ තුමා මෙ රටට අවශ්‍ය සම්පතක් .පාර්ලිමේන්තුවේ ඉන්න පල් හොරැ එලවන්න අපි එක් වෙමු.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 วันที่ผ่านมา +11

    කීර්ති මහත්මා, දන ගහල වඳින්න වටින මනුස්සයෙක්. ඔබ තුමා රටට ආදරය කරන සුන්දර මානව හිතවාදීයෙක්. රටට ආදරය කරන මෙවැනි මිනිසුන් තමයි රටේ ඉහල පුටු වලට සිටිය යුත්තේ. අනාගතේ දී ලංකාවේ සිටින මෙවැනි මිනිස්සුන් එකට එක් වී අනිවාරයෙන්ම ලංකාව ගොඩ දාවි.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @user-yy7wr4xk2m
    @user-yy7wr4xk2m 2 วันที่ผ่านมา +25

    ලංකාවට දෙයියන්ගෙ පිහිට පමනයි

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      සහතික ඇත්ත කතාව...

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 2 วันที่ผ่านมา +15

    කිර්ති මහතාගේ දේශානුරාගි බව විශිස්ඨයි.රජයේ යුතුකම මෙතුමන්ව ආරක්ෂා කර රටෙ යහපතට. මේ සමපත ආරක්ෂා කර වැඩි දියුනු කිරිමයි.ජනාධිපතිතුමා මේ ගැන සොයා බලන්න .

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @samanthabotheju7789
    @samanthabotheju7789 2 วันที่ผ่านมา +15

    අනේ දෙවියනේ..අපි මේ ඉන්නේ නිදානයක් උඩ...මේ රට සුරපුරයක් කරලා,රටේ ජනතාවට සුරසපන් ඉන්න පුලුවන්...නිලමේ රටට කියන්න ...ඔයට පින්..දුකයි😭

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ ඒ ගැනනම්

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 2 วันที่ผ่านมา +31

    ඉදිරියේදී මාලිමා රජයක් යටතේ මෙම සම්පත් වැඩිදියුණු කරමු.

    • @lahirudihan4716
      @lahirudihan4716 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ❤❤❤👊👀🇧🇭

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 วันที่ผ่านมา +2

      පිස්සුද?අනුර ලාට කරන්න පුළුවන් ken ගෙඩියක් නැහැ!කය්ය පමණය!

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +1

      එයාලත් කියනවා වගේ ඇවිත් කරොත් හොදයි

  • @sunandabroo3169
    @sunandabroo3169 2 วันที่ผ่านมา +21

    ඔබතුමන්ලා දෙපළටම සම්මා සම්බුදු සරණයි.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 2 วันที่ผ่านมา +13

    මව්බිමට ආදරය කරන ඔබ තුමාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබේවා. 🌹❤️

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo วันที่ผ่านมา +9

    නිළමේ මේ මහතා ඉස්සරහට මාලිමාවේ ආණ්ඩුවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටටතට යොමු කරන්න දැනුවත් කරන්න...අනිවාර්යයෙන් රටට ජය...✌️

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @mallikaarachchigekasuntila8185
    @mallikaarachchigekasuntila8185 2 วันที่ผ่านมา +10

    ,තව මාස කීපයක් ඉවසමු,,අපට හොද කලක් ලබනවා ජය ගමු

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 วันที่ผ่านมา +6

    කීර්ති මැතිතුමනි..කොපමණ බාදාගැටලු ආවත් නතර නොකරම කරගෙන යමින් රටට ලොකු ආදායමකරන් දී කීර්තිමත් රටක් ගොඩනගන්න ඔබහා සියලුම දෙනාට හැකි වේවා තෙරුවණ් සරණයි කීර්ති මහතාටත් කිර්තිමත් අනාගතයක් වේවා

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @laxmankumara8645
    @laxmankumara8645 2 วันที่ผ่านมา +13

    අනුර දහෝදරයාත් නිතර ග්‍රැෆීන් ගැන කතා කරනව.
    ඔහුත් භෞතික විද්‍යාව හදාරපු කෙනෙක් නිසා ඒ වටිනාකම හොඳින් දන්නව.
    ඒවගේම NPP එකතුවේ ඉන්නෙ ඇත්තටම අපේ රට හොඳ, දියුනු තැනකට ගේන්න අවංක උවමනාව තියෙන මිනිස්සු.
    ඉදරි මාලිමාවෙ අලුත් රජයෙන් ඒ බලාපොරොත්තුව ඉටු වේවි.
    කීර්ති මතා ණෙනි ඔබ ප්‍රවේශමෙන් ඉන්න.
    දේශපාලන වේදිකාවල ග්‍රැෆීන් ගැන කීවට සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන දෙයක් කලාට ස්තුතියි ... නිළමෙ.
    ස්තුතියි දැනුවත් කලාට.

    • @DayansBandara
      @DayansBandara 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +2

      ජයවේවා....

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 วันที่ผ่านมา +11

    ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයටම ඔබ වටා පිරිස එකතු වී මෙම කර්මාන්තය දියුණුවෙනුවෙන් දියුණුවට පත්වී අපේරට මේ ණය උගුලෙන් බේරා ගැනීමට හැකිවේවා ..ඔබතුමාට සියලු ආරක්ෂාව සැලසේවා ..

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 2 วันที่ผ่านมา +8

    මේ වගේ අය රැක ගත යුතුයි දේශපාලන මිනීමරුවොන්ගෙන්. ඔබ තුමා අපේ රටට වාසනාවක්. ❤️❤️❤️❤️🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 วันที่ผ่านมา +29

    මාලිමාආන්ඩුව යටතේ අපිට පුලුවන් මේ ව්‍යාපෘතියෙන් විදෙස් වෙළදපොල මාකට් කරන්න...
    දේසපාලුවො සම්භන්ධකරගන්න එපා ඕකත් විකුනයි ඉන්දියාවට..හෝ චීනෙට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 วันที่ผ่านมา +11

    ඔබතුමා ට බොහොම පින් ...සියළු දෙවියෝ මෙතුමා ව ආරක්ෂා කරත්වා ...🙏
    නිළමේටත් ගොඩක් ස්තුතියි ..👍👌

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 วันที่ผ่านมา +5

    නිලමෙ ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේව රටටම පෙන්නන්න කරපු උත්සාහයට. වැඩි කාලයක් යන්න කලින් මේ කාලකන්නි දේශපාලකයො තුරන් වේවා .

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u วันที่ผ่านมา +7

    හැමෝම අවංකවම එකතු වෙන්න මේ ආයතනය හා කීර්ති මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයත් ආරක්ෂා කර ගැනීමට .තෙරුවන් සරණයි ඔබතුමන්ට..🙏

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 วันที่ผ่านมา +18

    රජයේ නිලධාරීන් , දේශපාලුවො මේ රටට කරන අපරාධ කෙතරම්ද ? මේ බුද්ධ භූමියට යම් අපරාධ කරන සියල්ලන්ට යහපතක් නොවනබව මතක තබාගන්න .
    නිලමෙ මහත්තයට සහ කීර්ති මහත්තයට ඉතාමත්ම ස්තූතියි අපව දැනුවත් කලාට .

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา +1

      ජයවේවා....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 วันที่ผ่านมา +12

    ඔය මහත්මා සියලුම දෙවියන් රැක දේවි මෙි ලියන්ටනට සිතිවිලි ආවත් නොලියමි මෙි ලොවෙහිම විෂ්වයේ යමි බලයක් ඇත්ද එම බලයෙන් ඔය මහත්මා ට ආශිර්වාදය ලැබෙිවා

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      එකෙන්ම ඇත්තම කතාව

  • @anushikasilva6657
    @anushikasilva6657 2 วันที่ผ่านมา +11

    මේක රැකගන්න හැමෝම එකතු වෙමු..කාලකන්නි දේශ පළුවන්ව අමු අමුවේ වළලන්න ඕන..🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      අනිවරෙන් මේ මිනිස්සු නති කරලා මේවත් විකුණලා දායි නැත්තම්

    • @DayansBandara
      @DayansBandara 2 วันที่ผ่านมา

      ❤❤❤

    • @madjayasundara9554
      @madjayasundara9554 9 ชั่วโมงที่ผ่านมา

      Obathumaata theruwan saranai.maalimaawa diñawaa anaagathaya godangamu.

  • @dahamivihara7616
    @dahamivihara7616 2 วันที่ผ่านมา +14

    ඔබ ව සියලු බලවේග රකිත්වා❤❤❤😊😊😊

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d 2 วันที่ผ่านมา +18

    මෙ වෙඩි මුරය පත්තු කරයවමු මෙය හොද. කාලය යි👍👍👍👍👍👍💐💐💐💐💐🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

    • @user-mb8sd3pc7p
      @user-mb8sd3pc7p วันที่ผ่านมา

      Aniwaryayenma❤

  • @user-co1wr5wu7v
    @user-co1wr5wu7v 2 วันที่ผ่านมา +12

    පේරාදෙණිය කැම්පස් එකේ මහාචාර්ය කෙනෙක් ගොඩාක් පර්යේෂණ කරල හොයාගත්ත ලන්කාවෙ මිනිරන් වල තමයි ලෝකේ මිනිරන් අතරින් වැඩිම ග්‍රැෆීන් පතිසතයක් තියෙන මිනිරන් තියෙන්නේ කියල

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 วันที่ผ่านมา +1

      මේ වෙනකොටත් කෝට් ට්‍රිලියන ගානක් මිනිරන් අපනයනය කරලා ඇති මොන අපරාධයක් ද,, ලංකාව හූරගෙන කන්න ලෝක බලවත්තු පුරුදු වෙලා ඉන්නේ

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      කොහෙද අපේ මෝඩයන්ට එක තේරෙන්නේ නෑනේ

  • @santhanamalwawe2006
    @santhanamalwawe2006 2 วันที่ผ่านมา +90

    මාලිමාවේ අන්ඩුවක් අනිවාර්යෙන්ම එනවා යිවසගෙන ඉමු සහේදරයා ජයවේවා

    • @manjulahettiarachchige983
      @manjulahettiarachchige983 2 วันที่ผ่านมา +2

      Ane palyann yanna Kori Eka... 😂

    • @user-wu4hc3ne8w
      @user-wu4hc3ne8w 2 วันที่ผ่านมา +1

      😅😅

    • @chlfilms
      @chlfilms 2 วันที่ผ่านมา +8

      වැදගත් තැනක ගොං කතා කියන්න එපා බං . මාලිමා කියන්නෙ වැඩ බැරි බොරු කයිවාරු කාරයන් බව රටම දන්නව​.

    • @Sadaxvibes234vv5ccxbcrit
      @Sadaxvibes234vv5ccxbcrit 2 วันที่ผ่านมา +2

      🥱🥱🥱

    • @GemunuKarunarathna-se2mf
      @GemunuKarunarathna-se2mf 2 วันที่ผ่านมา +5

      ​@@chlfilms උබ දන්න තරම

  • @shantharatnayake5700
    @shantharatnayake5700 2 วันที่ผ่านมา +9

    අනාගතය සුභදායී .ඔබගේ දේශ්මානී බලාපොරොත්තු ඉටුවන කාලය ඉතාමත් ලගයි. කුහක මිනිසුන්ගෙන් ආරක්ෂා වෙන්න .ඔබ තුමා අපේ රටට සම්පතක් ...

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... අපි මෙතුමන්ව තනි නොකර මෙතුමන් සමඟ එකතුවෙන්න ඕනේ

  • @manjulalasitha3769
    @manjulalasitha3769 2 วันที่ผ่านมา +12

    elon musk මේකට හරි ආදරේයි.... ලෝකයේ සැහැල්ලුම ලෝහය. චන්ද්‍රිකා නිර්මානයට ගොඩාක් වැදගත්.

    • @anndevika1605
      @anndevika1605 2 วันที่ผ่านมา +1

      Uu enne monawata kiyala hitha ganda puuwan

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      මේකට ගේම දෙන්න වෙන්න පුළුවන් පහුගියදා ජනාධිපතිවත් හම්බෙන්න ආවේ

  • @kapilaweerathunga9194
    @kapilaweerathunga9194 2 วันที่ผ่านมา +8

    පුල්මුඩේ ඛනිජ නිධිය th මේ වගෙම වටිනව.අගය එකතු කිරීමකින් තොරව අපනයනය කරනවා .කොමිස් වලට යටවෙලා.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අන්න සිරාම කතාව

  • @wimalranathunga7435
    @wimalranathunga7435 วันที่ผ่านมา +8

    රජය වහාම මේ පිළිබඳව සොයා
    බලා ,සියලුම සහයෝගය ලබාදිය යුතුය .ඔබතුමාට ශක්තිය සහ
    බලය ලැබේවා !

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +1

      අනිවාරෙන්...

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 2 วันที่ผ่านมา +6

    ඔබතුමා ට සියළු දෙව් රැකවරණයි බුදු සරණයි

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔහුට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @user-hb1hu3sw8i
    @user-hb1hu3sw8i 2 วันที่ผ่านมา +7

    Respect Sir. Kirthi 🙏❤❤❤Thanks for nilame Chanel introduce valuable programs🤝❤❤❤. You would be shares this with NPP team asap. 🤝long live my motherland and NPP & May almighty God bless Mr. Kirthi & your family for ever 🙏🤲❤❤❤❤🇲🇻🇲🇻🇲🇻🇲🇻

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @gihanibulagoda6000
    @gihanibulagoda6000 2 วันที่ผ่านมา +21

    ලංකාවේ තියෙන සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගන්නවා නම්... ලංකාව ලෝකයේ තියෙන ප්‍රබල රටක් වෙන එක නවත්වන්න බෑ...
    අදටත් මගෙන් ඇමරිකාවේ ඉන්න අය කෑම බීම වර්ග, අත්කම් නිශ්පාදන ඉල්ලනවා..

    • @samadhidissanayake3894
      @samadhidissanayake3894 2 วันที่ผ่านมา

      Mama tote bag. Mahanawa eth weladapalk na udawwak karanna puluwanda

    • @wakkumudu9584
      @wakkumudu9584 2 วันที่ผ่านมา

      Wadak karanna kkathu wemu

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      නරිල් අලුගෝසුවා මේකත් විදෙස් රටවලට
      විකූණං කාවි.🫣😭😩😫 පාර්ලිමේන්තුවෙන්
      එළවන්න කළින්.🫣😭😩😫

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      දේශප්‍රේමී රට ජාතිය ආගමට ආදරය කරන
      ඔබතූමා ඇතූළු සැමටම සියළු දෙව්
      දේවතාවූන්ගේ ආරක්ෂාව
      දෙව් පිහිට ලැබේවා!!!🇱🇰💪🏾💪🏾💪🏾

  • @nipunnawarathna172
    @nipunnawarathna172 2 วันที่ผ่านมา +11

    One of a most valuable raw materials in the world.

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      අනිවාරෙන් දන්නෝ දනිති

  • @sumithdaniel9763
    @sumithdaniel9763 2 วันที่ผ่านมา +11

    ඔබතුමාට ජය ....

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @bimalchinthakapeiris6211
    @bimalchinthakapeiris6211 2 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි කීර්ති මහත්තයා , ඔබ තුමාගෙ මහගු වෑයමට රජයක් හැටියට උදවු කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා..ඔබට අවන්කව උදවු කරාවි..අපි ටික කාලයක් ඉවසමු..

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 2 วันที่ผ่านมา +8

    මේකත් මහින්ද චන්දෙ කිට්ටුව ගෑස් හා තෙල් නිදියක් හොයා ගත්ත වගේ රනිල්ගේ සුබ ආරංචිය වෙලාවේ ඇය්ද දන්නෑ මේ ගැන නොකිවුවේ..

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      මේක අපි ගොඩක් කාලෙකට කලින් කරපු වැඩසටහනක් දැම්මේ ඊයේ වුනාට

    • @chatraranasingha9258
      @chatraranasingha9258 วันที่ผ่านมา

      koraheth kebullu dakina nathiwa yatharthawadiwa balanu manavi.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 วันที่ผ่านมา +8

    Obata theruwan saraning devi pihiten yahapathakma wewa ..

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 วันที่ผ่านมา +2

    අපි ඔක්කොම එකතුවෙලා මේ සර්ව රැක ගමු 🙏🙏🙏

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-pf6pm1kr8t
    @user-pf6pm1kr8t 2 วันที่ผ่านมา +5

    Obathumata budu saranai devi pihitai api sinhalayo ai nayawenne katawath ape rata puduma ratak jeewath wenna sudusuma deyyange ratak meka kiyanna wachanath na puduma adarei mage ratata kyana aya ko me paththata❤❤❤❤❤🎉🎉 nilame jaya obata pin math kurunagala

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @DayansBandara
    @DayansBandara 2 วันที่ผ่านมา +4

    සියලු ශක්තිය බලය නොවඩුව ලැබේවා

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 วันที่ผ่านมา +4

    යහපත්කම වේවා ඔබතුමාට 🎉...... සියල්ල යහපත් අයුරින් අනාගත කාලය තුල සිදූවෙ.... බුදුන් වහන්සේලා ජන්මය ලැබු පූණ්‍යවන්ත භුමිය මෙ රටට කිසිම නරයෙකූට හානියක් කිරීමට නොහැක... ස්වභාවධර්මය විසින් සියල්ල නිවැරදිව තබනවා.... පව්කාරයන්ට තිරිසන් මිනිස් වෙසින් ඉන්න කිසිම අයෙකූට මෙම රටට කිසිම අවැඩක් කල නොහැක....

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @samanthaherath6367
    @samanthaherath6367 20 ชั่วโมงที่ผ่านมา

    කීර්ති මහත්මාණනි ඔබට මෙම වැඩ කටයුතු සිදුකරගෙන යාමට සියලු බාදක තුරන් වි බුදුන්ගේ පිහිට ආරක්ශාව නොඅඩුවලබී ශක්තිය දයිර්‍ය් ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 วันที่ผ่านมา +5

    kurunegala apiwath me bawa ahala na.rate sampath pirila.kohomada rata duppath wune kuyala hitha ganna puluwan.
    mewa heli karana oyata godak pin nilame malli.oyage gamana jayama wewa!

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 2 วันที่ผ่านมา +6

    Keerthi mahamayanani oba thumata thawathawath shakthiya dairyya lebewa.ane ape rate gonnuth ekka kawada monawa thibunah lokayata baldu wenna balanne.molayak thiyana kenek yamak soyagahthah prathipalayak ganna danne nea.nilame mahahthayatah bohoma pin apita meweni deyak pennanna selessuwata.Theruwan saranai.🙏😇

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @padminipeiris2278
    @padminipeiris2278 2 วันที่ผ่านมา +6

    Den Mokek hari hora Amathiyek pani. Me manussayawa reka gamu... nilamdwath kathakarana mahaththayawae... soba dahame deviyo Araksha karathwa...🙏🏼🙏🏼🙏🏼

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @lasankasudarshana6923
    @lasankasudarshana6923 17 ชั่วโมงที่ผ่านมา

    රටේ ඉන්න මිනිස්සු එකතු වෙන්න ඕනෙ දේශපාලන පක්ෂ වටා නෙවෙයි . මෙවැනි වටිනා සම්පත් රැගෙන රටේ ණය නිදහස් කරගැනීමටයි . මෙතුමාට බුදු සරණයි දෙවි පිහිටයි.❤

  • @tharindumuhandiram1682
    @tharindumuhandiram1682 2 วันที่ผ่านมา +7

    Sri Lanka has the world's best graphite and graphene. 💙

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @sunilsajjan2432
    @sunilsajjan2432 2 วันที่ผ่านมา +11

    තව පෝය තුනක් අල්ලගෙන යමු, කිර්ති මහතාණෙනි

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 วันที่ผ่านมา +10

    මේක යොමු කරන්න npp එකට ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      ඇත්තෙන්ම ඇත්තමයි. ශ්‍රී ලංකාව කියන්නේ
      නිධානයක් උඩ ඉඳන් හින්ගා කන ජාතියක්.
      😢🫣😌😒🫣🥲🫣

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา +1

      එයාල මේ ගැන අවධානය දෙයිද ?

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 วันที่ผ่านมา +2

    රට විනාශ කරන දේශපාලූවන් නැතිවෙලා ඔබතුමා වැනි දේශහිතවාදීන් ශ්‍රීලංකාවට බිහිවේවා ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 วันที่ผ่านมา +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ මෙවන් උතුම්.,උදාර, අමිල සේවයක් සිදු කරන මේ පින් වන්ත ඔබ තුමාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මේ වටිනා සම්පත අපේ හෙළ බිම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් kiremata හේතු වාසනා වේවා. සොබා දහමේ ආශිර්වාදය Nirathuruwama ලැබේවා. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, සහ සෙතක්, Santhiyakma වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා.......!!!!!!

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @dasunvithanawasam2116
    @dasunvithanawasam2116 2 วันที่ผ่านมา +7

    Lankawa lokema anka 1ta genna puluwan deyak thamai lankawe graphene kiyannee. Keep it up❤🎉🎉

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @samanjayaratne9332
    @samanjayaratne9332 2 วันที่ผ่านมา +5

    This gentleman needs to be given full state protection 🎉🎉🎉🎉

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @jayanthaperera666
    @jayanthaperera666 17 ชั่วโมงที่ผ่านมา

    නිලමේ, ඔබ මේගැන අපිව දැනුවත් කලාට අපි සිළු දෙනාම ඔබට ණය ගැතියි, ධර්මය අධර්මය අතර යුද්ධයෙන් ප්‍රමාද වී හෝ ජයගන්නේ ධර්මයයි. කීර්ති මහත්මයාණනි ඔබටත්, රටටත්, ජය. බුදුසරණයි.

  • @user-pp7ze3gq5e
    @user-pp7ze3gq5e 2 วันที่ผ่านมา +2

    Nilame oyata godak pin.meya janagathakaranna thawath ikmanin.oba siyaludenawama uthum theruwan belen rakadeewaa!!

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @AutomationAcademySL
    @AutomationAcademySL 2 วันที่ผ่านมา +4

    ඔබතුමා වැනි අය ග් වටිනාකම වැට හනෙ රජයක් බිහිවවො.

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      අනිවාරෙන් ඒ කතාවට හදවතින්ම එකඟයි

  • @ArunaSaman-xg6gc
    @ArunaSaman-xg6gc 2 วันที่ผ่านมา +3

    ඔබ තුමාට තෙරුවන් සරනයි

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @SwarnaSara
    @SwarnaSara 8 ชั่วโมงที่ผ่านมา +1

    මේවගේ අපි නොදත් නිධාන සැගවී තව කොතරම් ඇද්ද.. අදමයි මෙවගේ දෙයක් ඇසුවේ.. ඔබතුමාට ලෝකෙටම සෙතක් කරන්න සශතියල ලැබේවා තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  7 ชั่วโมงที่ผ่านมา

      ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @ajithsirisena287
    @ajithsirisena287 วันที่ผ่านมา

    Dear sir
    You gave a very very great lesson for the our nation
    It's great full, appreciate
    Thank you very much
    May God bless you and your family and a team ❤️❤️❤️

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 วันที่ผ่านมา +7

    Hello, the 1.8kg of material from moons far side brought to earth by chinese just a few days ago contains a lot of graphine. Graphite is actually a folded form of graphine. Btw, graphite is an essential meterial used to make supercapacitors that will be the future car batteries. They can be fully charged within a few seconds. I myself have worked with such supercaps imported from China. So, keep in mind that we are sitting on top of a huge gold mine.

  • @thamarakumara7939
    @thamarakumara7939 2 วันที่ผ่านมา +3

    ඔබතුමා ආරක්ෂා වෙන්න සියළු බුද්ධිමත් ජනතාව මෙතුමා ආරක්ෂා කරන්න. රටට සම්පතක්, ශක්තියක්, ඉදිරියේදී ඇතිවන වෙනසක් සමග R&D ප්‍රතිපත්ති සමග විශාල වෙනසක් වියහැක.වියයුතුයි. මේ හා විශේෂඥ දැනුමක් ඇති මෙතුමා සමග එකතුවී කුහකනොවි වැඩක් කරමු.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අනිවාරෙන්... ජයවේවා....

  • @rohanfernando7800
    @rohanfernando7800 2 วันที่ผ่านมา +2

    Lord God may bless & protect Dr,Kirthi for the Griffin manufacturing process.

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      ජයවේවා....

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj วันที่ผ่านมา +2

    මෙතුමා පතලෙ තහනම ඉවත්කරලා දෙන්න රටෙිනය එතුමා ගෙවන්නමි කියලා අවුරැදු3 න් ඉවරකරන්නමි කියලා එතුමාගෙ බලාපොරොත්තුව සපලවෙිවා ජයවෙිවා

    • @Nilame
      @Nilame  วันที่ผ่านมา

      අපි එකට එකතුවෙන්න ඕනි