ආටානාටියේ යතාර්තය පළමු කොටස | Discourse on Atanatiya Sutta and Its reality | Yathartha
ฝัง
- เผยแพร่เมื่อ 12 ม.ค. 2025
- ආටානාටියේ යතාර්තය පළමු කොටස | Discourse on Atanatiya Sutta and Its reality | Yathartha
...🔅Related Videos🔅...
⭕ රිපිටකයෙන් මතුවන හෙළබිමේ උරුමය | Heritage of Helabima arising from the Tripitaka
• ත්‍රිපිටකයෙන් මතුවන හෙ...
⭕ නීතීඥවරයෙකු දුටු බුදුන් උපන් දීපය | Island of Buddha Birth from a Lawyer's Perspective
• නීතීඥවරයෙකු දුටු බුදුන...
⭕ බුදුන් උපන්නේ ලංකාවේ කීම නීතියට පටහැනිද ? | Explanation about Jambudvipa ( Dabadiwa ) Sri Lanka
• බුදුන් උපන්නේ ලංකාවේ ක...
⭕ නීතීඥවරු බුදුන් උපන් දීපය ගැන පැහැදිලි කරයි | Lawyers explain the birthplace of the Buddha
• නීතීඥවරු බුදුන් උපන් ද...
⭕ අසු කෙළක් නාගයින් තුන්සරණ ගිය හෙළබිම | Hela Ithihasaya | Buddhist History of Sri Lanka
• අසු කෙළක් නාගයින් තුන්...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#atanatiyasutta #atanatiyapiritha #yathartha
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2021 Yathartha All Rights Reserved.
key words
atanatiya sutta pali chanting
atanatiya sutta pali
Seth pirith
sinhala pirith
Discourse on Atanatiya Sutta
උතුම් නිර්මල දහම .නිවැරදි ව අවබෝධ කරදෙන්නට අපේ පිනට පහළ වු උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ ට. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා .සාදු සාදු සාදු .
අපේ කලායේ රාහුල මහරහතන් වහන්සේ...
අපිව සසර ගමනින් මුදවන තුරාවට එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා...
❤
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ මේ තරම් සුමදුරැව පැහදිලිව දහම් කරැනු පහදනවා මේ පිනින්ම ඔබ වහන්සේට පරමනිබ්බානයම වේවා ජනිත් පුතාටත් නිවන්සුවයම වේවා
ඔබ වහන්සේ ගේ මෙවන් වටිනා දේසනාවක් අසන්නට ලැබීමට මා බොහෝ පින් කර ඇති බව වැටහේ. උත්තම නිවනම වෙත්වා !!!
සාදු. සාදු සාදු අරියවතුන් වහන්ස. ඔබ වහන්සේට නිරෝගි දීර්ඝායුෂ හිතේ තිබු ප්‍රශ්නයට පිලිතුරක් ලැබුණා. සැමට සිරි සද්ධර්මය දැන දැක ගනින්වා
කාලයේ වැලිතලාවෙන් වැසීගිය සිරි සද්ධර්මය යලි අප සවනට අර්ථ ධර්ම ඉතා සරලව ධර්ම රසයෙන් ම දේශනා කරන ඔබ වහන්සේ පරම තිබ්බාන සුවයෙන් ම සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
අරිය විමුත්ති පොඩි ස්වාමින් වහන්සේගේ දේශනා ශක්තිය තව ත්ස්වත් දියුනුවෙවා සාදු!!!
ඔබ වහන්සේ සුවපත් වේවා මාර පාක්ෂික බල වේග දුරු වේවා
මේ කර්තව්‍යයට සහභාගි වූ උදවු වූ සියලු දෙනාටම
අපමන පින්
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. 🙏🙏🙏
උතුම් සිරි සදහම් මග පෙන්වා දෙන ගෞරවනීය අරියන් වහන්සේ හා ජනිත් පුතා ඇතුළු සැවොම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
උතුම් සිරි සද්ධ්‍ර්ර්මයාවබොදය ලබා ගැනීමට මග පෙන්වනා අරිය ව්මුත්ති ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා. සාදු!!!
Arihathun WAHANSEGE dharma bhaandagarika aananda therun wahanse oba wahanse wewa theruwan saranay deergaayusa wewa
නියම ආකරයට සත්‍ය බුද්දර්මය අපහට අවබෝධකර දුන් පොඩිහාමුදුරුවන්ට ඉතාමත් පින්සිදුවෙනවා .ජනිත මහතාටද ස්ටතූයි මේ කරගෙනයන විශාල සේවයට . තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
8
පිංවත් පොඩි හාමුදුරුවන්ට යමක් විශිෂ්ඨ ලෙස පැහැදිලි කිරීමේ හැකියාවක් තිබෙනවා සුවපත් වේවා❤️❤️
Parama nibbana suvayen suvapath veva
🙏🙏🙏
Ahhtamamaadaimasamenwansagadarmadasanawatasawandunnahodapadelekeremakmsajkara nahamdruwantahodaadarsayak
@@nisansalamenike595 7
@@vibushanawijesinghe6271 5w
ඉතාමත් වටිනා විග්‍රහයක් ඇතුළත් දර්ම දේශනාවක් .
ආටානාටියෙහි පෙන්වා දී තිබෙන එදා දවසෙහි සමාජ පසු බිම අද දවසෙත් දැන දැක ගන්න පුළුවන් . මනුෂ්‍ය අමනුෂ්‍ය කණ්ඩායම් වල යම් යම් ක්රියාදාමයන් හමුවේ පරම පවිත්‍ර සිරි සද්ධර්ම ය දේශනා කරමින් ක්රමයක් ක්රමයෙන් අමනුෂ්‍ය සිත් සතන් පිරිසිදු කිරීමද සිදු කරමින් කරන්නාවූ පුන්‍යවන්ත යුග මෙහෙවරෙහි නියුතු අති ගෞරවණීය අරිය විමුක්ති උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි . 🙏🙏🙏 💐💐💐
යතාර්ථය නාලිකාව සමඟ එකතුව කටයුතු කරන සියළුම දෙනාද ඉතාමත් ගෞරව පූර්වක ප්රණාමය පුද කරනු කැමැත්තෙමි . ජය සතුට සෙත ශාන්තිය උදාවෙීවා ! 🙏💐
සිව්පිලිසිඹියාපත් අරිහතුන් වහන්සේට නිවන හොයන බොහෝ මිනිස්සුන්ට නිවන එළිපෙහෙළි කර දීමට කායික නිරෝගිතාවය,ශක්තිය අදිශ්ටාන කරමි..🌱🍂
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අපට දේශනා කරන්නන්ට ඔබ වහන්සේ චිරාත් කාලයක් සුවසේ අප අතර වැඩ සිටින සේක්වා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
පොඩි හමුදුරුවරුනෙ ඔබ වහන්සේ ගෙ පාද නමස්කාර කර ඉදිරියේ ඉද බනපදයක් අහන්න ආසාවෙන් සිටිම් මම පරම නිබ්බාන දර්මායතනයට ඉදහිට යන කෙනෙකි ජනිත් මහත්තයා මෙ ගන අදහසක් දෙයි කියල බලාපොරොත්තු වෙමි
පින්වත් ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම් ඉතා පැහැදිලියි පරම නීබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
අපෙ රටේ අපෙ බුදුන් උපදින්න
තරම් අපි කොච්චර වසනා වන්ත ද
ජනිත් පුතුනි, ඔබටත් මෙ පිං අත්වෙවා !! සාදු, සාදු බුදු පුතුනි
කල පුරැදු, දැනපුරැදු, හුරැපුරැදු හා සංසාර පුරැදු කියන දේ ඇත්ත කියන එක ඔප්පු වුණා අපේ පොඩි හාමුදුරැවන්ගේ බණ ටික අහලා. සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
පිංවත් සවාමීන් වහන්ස ; ඉතාම වටිනා පැහැදිලි කිරීමක් . තෙරැවන් සරණයි .
~~ සන්ති හි භන්තෙ උළාරා යක්ඛා භගවතො අප්පසන්නා
සන්ති හි භන්තෙ උළාරා යක්ඛා භගවතො පසන්නා ~~
අරියවතුන් වහන්ස ඔබ වහන්සේ සුවපත් වේවා !!!
ජනිත් පුතා ඔබට බොහොම පින්
සුවපත් වේවා !!!
පරම පවිත්‍ර සිරි සද් ධර්මය මතුව ඇත ඉන් ඵල නෙළාගන්න හැබැයි සම්මතය නොවේ පරමාර්ථය පමණි එහෙත් සුදුස්සන්ට පමණයි, සුවපත් වෙත්වා.
දැනුම හා දැක්ම උරුමකරගෙනම පැමින ඇති මේ උත්තමයානන් වහන්සේලාගේ දේශනා පාතිහාර්‍ය පලමුකොට මීවනපලානේ සිරිදම්මාලංකාර අරිය උත්තමයානන්වහන්සේගෙන්ද, දෙවනුව සිරි අරිය විමුක්ති උත්තමයන්වහන්සේගෙන්ද අසා දැන පැහැදීමට පත්වුනෙමි.මහාපරඥ්ඥයන්වහන්සේලා තව තව පහලවී බොහෝ අපිරිසිදුවී ඇති ලෝක සත්වයාගේ සිත් පිරිසිදුකර සතර අපායෙන් මුදවා ගනිත්වා.ජනිත් පුතාට මේ සියලුම කටයුතුවලට පිරිසිදු සිතින්ම ආශීර්වාද කරමි. සියලු දෙනාම සුවපත්වේවා.෴
මගෙ ජිවිත කාලයෙ මෙවැනි දේශනයක් ඇසිම මා ලැබු භාග්‍යයක්, නිදුක් නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .
වැඩ සටහන මෙහෙයවන ජනිත් මහත්මයා නිදුක් වෙත්වා..
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ස්වාමින්වහන්සේන්ට දීර්ගායුස .නීරෝගිමත් බාවය අදිස්ටාන වේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏තෙරුවන් සරණයි
Aryan වහන්සේ සුවපත් වේවා
සත්‍ය දහම හෙලිදරව් වීම සතුටකි. ඔබ සැමට නිදුක් නිරොගි සුවය පතමි .බුදුසරණයි
ආශ්චර්‍ය් දේශනා.......අරියන්වහන්සෙට දීර්ඝායු අදිටන් කරමි.සුවාත්වේවා.
Sathya desana budusaranai
විස්මිතයි ..අපේ පින්වත් ස්වාමීන් වහන්ස යතාර්ත එළි දැක්වීමට . ඒයද ආශ්චර්යජනක යි පෙර නොඇසූ ඉතිහාසගත එළිදරව් කිරීමට ඔබතුමන්ලා ගන්නා උත්සාහය අනුපමේයයි බොහොමත්ම පින් 🙏🙏🙏
ඔබවහන්සේ දේශනා කරන අාකාරය අනුව දේශනා කරන පිලිවෙලට යම් ධම්ම අනුබොදයෙන්ම දේශනා කරන බව දැනේ෴මුලින්ම රාගස්ස පහානාය ධම්මං දේසෙන්ති යන බුදු වදන අසන ඔනම කෙනෙකුට දැනෙනු අැත෴
ඉතාම වටින පැහැදිලි කිරීමක්.ගොඩක් වටිනා දැනුවත් කිරීමක්
නොදන්නා කරුනු විෂාල ප්‍රමානයක් දැනගත්තා .තුතිවන්ත වේවා
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමි
09998
නිදුක් නීරෝගි සුවපත් බව ලැබ ආයුෂබෝහෝ වේවා ආර්‍යන් වහන්ස
සං පණ ගැහීමක් කරන්න විවරණ ගත්තාවු අරිය උත්තමයා අද එම කාර්‍ය නිවැරැදි ලෙස කර අවසන් බව අපේ පොඩිහාමුදුරුවො ගෙ දේශනා වෙන් පැහැදිලිවම දකින්න ලැබෙන වා.ලොකු ස්වාමින්වහන්සේ ටත් ,පොඩි ස්වාමින්වහන්සේ ටත් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සුවපත්වේවා 🙏 🙏 🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. 🙏🙏🙏
ඔබවහන්සේට නිවන පසක්වේවා
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🌻🙏🙏🙏🙏🙏
බුදුන් උපන් ජම්බුද්දීපය ගැන මෙතරම් පෑහැදිලි කිරීමක් අහපු පළවෙනි වතාව මේකයි. ඔබ වහන්සේලාට නිවන් පූර්ණ කරගැනීමට එයද උප්නිශ්‍ර වෙතවා. 🙏
ජනිත පුතා ඔබ තුමා සුවපත් වේවා
සිරිවර්ධනලා නොවැ හරියටම දන්නේ දේවුදත් පරපුරත් සුවපත් වේවා!!!
දෙව්දත්තරගෙපරපුරට ඇලජික්😅😅😅
දෙව්දත් උතුමන් වහන්සේ ද යම් දිනක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවා. එවැනි උතුමන් වහන්සේලාගේ නම යොදා අපහාස නොකලොත් යහපත් ය.
මේ වැනි ඉතාම පැහැදිලි දේශනයක් අහන්න ලැබුනෙ ඔබ වහන්සේගෙන් ම පමණයි🙏🙏🙏
❤😂😮
තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් මේ විශ්වයේ බලයෙන්,මගේ ප්‍රතිපත්තියේ බලයෙන් ජයෙන් ජයම වේවා .සියලු සත්වයන්ගේ ම ජය එයමයි.🙏🙏🙏
බන කොතෙකුත් අහලා තියෙනවා . ඒත් බව නසන මග කියාදෙන්නේ බොහෝම අල්ප දෙනෙක්. තෙරුවන් සරනයි 🙏🙏 ඔබවහන්සේට හා යථාර්ථය නාලිකාවට
බුද්ධාගමේ හමුදුරුවරුන්ටත් මේටික වැටහේවා සදු සාදු සාදු🙏🙏🙏🙏🙏
එතකොට මේ පොඩි හාමුදුරුවෝ බුද්ධාගමේ නෙවෙයිද?
@@asokajayawardana3863බුදුදහමෙ
ගෞරවණී ස්වාමීන් වහන්ස යුගයේ අපේ පිනට පහළ වූ අරිය උත්තමයාණන් වහන්ස , මෙසේ දහම් අසන්නට මේ හෙළයේ අපි ද භාග්‍යවන්ත වීමු. වහ වහා අරිහත් ඵලය පූර්ණය වේවා!!!🙏🙏🙏 මේ උදාර කර්තව්‍යට උර දෙන යථාර්ථ නාලිකාවට ජනිත පුතා ඔබට ද මේ ජතිය අවසන් ජාතියම වේවා. සුවපත් වේවා.
තෙරැවන් සරනයි හාමුදුරුවන් ට
ගිතයක් රචනා කරන්නෙ කෙසෙද එලෙස යටිඅරුත් ඇතිව සුත්තරදේසනා නිර්මාන වුවා සෙ පෙනෙ❤❤❤❤
ඉතාම පැහැදිලියි සුවපත්වේවා 🙏🏼🙏🏼🙏🏼🇱🇰
ඔබ වහන්සේගේ විග්‍රය ඉතා අනර්ඝ යි.සැබැ බෞද්ධ දර්ශනය දැන් තමා එලියට එන්නෙ.බුදුහිමි යන් ඉංදියාව ට තල්ලු කරන වහල් මානසිකතූවයෙන් ඉන්න. මිනිස්සු න්ට සමහර දේශනා වලට කඩාපැන කෑගහන තර්ජනය කරන භික්ෂූන් ටත් ඉතාම ඇසිය යුතුම දේශනක්.සැබෑ දහම ජනතාවට අවබෝද කිරීමට ඉතාම පහසු වටිනා හරබර දේශනාව ක්.තෙරුවණ් සරණයි...
සිරිදෙස්ම සුත්‍රය දේශනා කරන සේක්වා
සුවපත් වේවා 🙏
ආටානාටා මන් එනවෝ ...//
දෑහින් දක්නා රිසිවේ යකුනේ ආටානාටා මං එනවෝ ...
පුංසඳ පෑයූ හීතල පෝදා
කුසිනාටා පසුකර එනවෝ
අබිමන රකිනට මං එනවෝ
ගව්සිය ගව්සිය පිය මැනලා
කෙණෙහිලි ඉවසන් වෙර දරලා
සුපසන් ගුණ ඇති දැරි කරුණා පෙරදැරි
මගේ රැහේ බිම මං කැණලා
ආටානාටා මන් එනවෝ ..
දෑහින් දක්නා රිසිවේ යකුනේ ආටානාටා මං එනවෝ ...
නවනතිය ආලකමන්දා
සියළු රජුන් මහ පුරඇදුරෝ
වටරකගෙන මුලසනෙ සිව් යකුනේ
සඳ එළියේ ගිවිසුම ලියනා
ආටානාටා මං එනවෝ
දෑහින් දක්නා රිසිවේ යකුනේ ආටානාටා මං එනවෝ ...
Lyrics by dammika hettiarachchi , Rawana brothers
ඔබ වහන්සේට තව බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
මම සත්‍ය වටහා ගතිමි සියලු දෙන සුව පත් වේවා
අපේ මහාචාර්ය හාමුදුරුවරුන්ට වත් මේ අහලකින් වත් තියන්න පුළුවන් දැනුම නැත. ඉතා වටිනා විග්‍රහයක්!
ඒ අය හාමුදුරු දැනුමක් මත පමනක් කටයුතු කරන අය, සංසන්දනය නොකරන්න.
අපෝ ඒ ගොල්ලන් පද පරමයො නෙ ඒ ජීවත් වෙන්න කරන රැකියාවන් මිසක් ඔබ වහන්සේගේ පුඥුවට කොහොම සමාන කරන්නද? ප්‍රධානම හේතුව සම්මා දිටිඨියට පත් නොවීමයි. නිරුක්ති ඥාණය නැති වීමයි. කණගාටුව තමයි ඒ ගොල්ලන් අනෙක් අයත් නොමඟ යවමින් අපේ ධර්මය විකෘති කිරීමයි ඔබ වහන්සේට වහ වහා නිවන පූර්ණය වේවා!
😂😂😂😂🐮 එහෙනම් campus වල උගන්වන්න දාන්න ඔන මෙ පොඩ් හාමුදුරුවො
@@dk4386 p
@@chandragamage1470 L
This deshana truly challenges the status quo and opens up your mind. Thank you so much. Sadhu Sadhu Sadhu 🙏🙏🙏
මීවන පළාතේ ස්වාමින් වහන්සේ සමග ගොඩක් ස්වාමින් වහන්සේලා මේ සම්බන්දව එකතු වෙලා ඉන්නවා හරිම සතුටත් දැනුනා එහෙම දැක්කම. මෙතෙක් කාලයක් ඇයි ස්වාමින් වහන්සේලා ඉදිපත් නොවෙන්නේ කියලා දැන් නම් සත්‍ය වසන් කරන්න කාටවත් බැරි වේවි මේ විශ්වය සොභාදහම ඇත්ත ඇති සැටියෙන් එළිදරව් කරවී. අපි හරිම වාසනාවසන්තයි පහුවෙලා හරි අහන්න ලැබීම ගැන.
සාදු 🙏🙏🙏🙏🙏තව තව ඔබ වහන්සේ ගේ බන ඇ සීමට මගේ සිත සන්සුන් වේවා 🙏🙏ප්‍රර්ථනා බෝදීන් වහන්සේ නම ළග නිවනම ලැබේවා 🙏🙏🙏🙏🙏
විශිෂ්ඨ විග්‍රයක්. දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සුවපත් වේවා! 🙏🙏🙏
මෙවැනි උත්තම බුද්ධ පුත්ත්‍රයන් වහන්සේලාගේ බිහිවීම අපගේ පෙර පිනක්මැයි සිතේ.සාදූ....සාදූ ...සාදූ....🙏🙏🙏
අපි මහා පිංවන්තයන් වෙමු....මේ සිරි සද්ධර්මය මුලු හදින්ම පිලිගනිමි බොහෝකල් සිට.....අපිට වාගේම අනිත් ලක්වාසීන්ටත් සියල්ල සත්‍යවශයෙන් දකින්න වාසනාව ලැබේවා
පිං වන්ත පොඩි ස්වාමින් වහන්සේට තවතවත් ධර්ම අවබෝධය ලැබීමට හේතුවාසනා වේවා තෙරැවන් සරණයි...🌺🌺🌺🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
සාදු සාදු සාදු ..මේ ශ්‍රි සද්ධර්මය මට නිර්වානය අවබෝධය පිනිස හේතු වාසනා වේවා ..!!!
මාගේ ශාස්තෲවර තථාගත ගොතමයන් වහන්සේට නමස්කාර වේවා. මා කුඩා කල සිට ආටානාටිය ගැන අසා තිබූ මිත්‍යාව මීට කලකට ඉහතදී ආටානාටිය සූත්‍රය පිලිබඳ වූ පැහැදිලි කිරීමකින් බිඳීගියා. මහීඅංගනයේදී යකුන් එලවූ භූත කථාව යථාර්තවාදීව දැක ශ්‍රමණ භවත් ගොතමයන් කෙරෙහි සහ උන්වහන්සේගේ සිරි ධර්මය කෙරෙහි තවතවත් පැහැදීගියා. මේ පැහැදිලි කිරීමත් සමග ඒ අවබෝධය ස්ථාවර වූවා නිසැකයි. මේ යනු ධර්මය දැකීමයි, ඒ තුලින් තථාගතයන් වහන්සේ දැකීමයි. බොහෝ බොදු ඉන්ද්‍රජාලිකයින් තමන්ද මායාවකට මුලාව සිටී යැයි නොදැන අන්‍යන්ටද මායාව ගෙනහැරපාන කාලයක ඒ මායාව බිඳහෙලා යථාර්තවාදී සිරි ධර්මය හා තථාගත ඉතිහාසය ඒ ධර්මය තුලින්ම මතුකරන මේ චලන චිත්‍රය මගේ භාග්‍ය නිසාම මා ලද්දකි. මේ වැඩසටහන නිපදවූවන්ටත්, අතිශය විචක්ෂණශීලී සහ මනාකොට දේශනාකිරීමේ භාග්‍ය ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේටත් මම නමස්කාර කරමි. පුන්‍යානුමෝදනා කරමි. තථාගතයින් වහන්සේත්, උන්වහන්සේගේ ධර්මයත්, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් මහා ඓශ්චර්යකි, මහා ඓශ්චර්යකි, මහා ඓශ්චර්යකි.
Saththiya sri saddharmayama asanna labewaa!!!mulawakata path noviii ...sitha atharaman ..nowewaa!!!.ekama adistanaya..pathuma ...methek asanalada sri saddarama thulin...niwaradima budu bana pahada denna....mn mulaweladoooo.sthya ...eliyata genahara dakwamna uthum ..niwan maga gaman karanna ...sakayen thorawa dharmaya awaboda karaganna..
Oba wahanseta parameee dam pireewa!!!paramee bala wewaa!!!prarthana karana bodiyakin uthum nirwanayama shak shath wewaaa!!!!🙏🙏🙏
What a. Miracle how lucky we are my tribute to everybody
සුවපත් වේවා
බුදු දහම ගැන මෙතෙක් කල් මම අහපු විශිෂ්ටතම විග්‍රහය ❤️❤️
සාධූ සාධූ සාධූ 🙏
නූතන සාරිපුත්ත අරිහතුනි..ඔබ වහන්සේ ට දීර්ඝායුෂ...!!සාධු සාධු සාධු සාධු...!!
ඞබ වහන්ෙස්ෙග් උතැමි ෙද්ශනාව නමි අති විශිෂ්ටයි ෙමිවා ගිහි පැවිදි හැෙමා්ටම වැටෙහ්වා. මැෙරන්න ෙපර ෙමිවා අහන්න ලැබිමම මම ලබපු වාසනාවක් සාදු සාදු දිර්ඝායු සුවපත් ෙවිවා ඔබ වහන්ෙස් ෙමෙලාවට බිහිකල මවි පියන් අද ෙමාන තරම සතැටක් ලබනවාද අපි සියලු ෙදනාට නිවනට පාර ෙනාෙවිද
ස්තුතියි යථාර්ථ,,,දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම
අපි මෙච්චර කාලෙකට හිතුව විදිහ අපෙ අම්මලා අපිට ආටානාටිය කියන වෙලාවට එලියට වත් බහින්න දෙන්නැයි අපි කොච්චර මුලාවකද ඉදලා තියෙන්න ජනිත් මල්ලි ඔබටත් අපේ ස්වාමීන් වහන්සේටත් ගොඩක්ම පිං මේකරන වැඩ සටහන් වලට
සාදු 🙏සාදු 🙏සාදු 🙏
සැමට පරම සත්‍ය අවබෝධ වෙත්වා 🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
අති උතුම් සුවාම්න්වහන්ස නමක් ගොඩාක් පින් සිදු වෙනවා ගොඩාක් හොදින් පහදා දුන්න
සුවපත් වේවා .....
Absolutely fantastic explanation!!🙏🙏🙏
ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවණ්සරණයි 🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏වැඩසටහන විස්තර කරපු ඔබතුමාට බෙහෙවින්ම පින් සිදුවේවා🙏🙏🙏මෙවැනි උතුම් දේශනා කරන්නට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා🙏🙏🙏සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සත්‍ය ධර්මය අවබෝධ කිරීමට පියවර ගැනීම සහ ඒ ගැන පැහැදිලි ලෙස දේශනා කල දේශකයාණන් වහන්සේටත් , වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට උත්සුක වු සියලුදෙනාටම අනේක වාරයක් පිං සිදු වේවා. තව තවත් නිර්මල බුදුදහම දේශනා කිරීමට ගරැතර ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.. සාදු. සාදු. සාදූ...
අපගේ ආර්‍යයන් වහන්සේටත් ජනිත් මහතාටත් සුවපත් භාවය අධිෂ්ඨාන කරමි !!
,Exellent explanation ,ජනිත පුතා ට සහ ස්වාමින් වහන්සේ ට පින් .
අපෙ ස්වාමින් වහන්සේ ව ආරක්ෂා කර ගන්න .
මට පොඩි හාමුදුරුවන්ගේ බන අහනකොට රාහුල මහ රහතන් වහන්සේ ඒ කාලේ මෙර් වගේ මහා ගාම්භීර සිංහ නාදයන් කරන්න ඇති කියල සිහි උනා 🙏🙏🙏
ආසන සැමට යහපත වේවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 සාදු සාදු සාදු ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️
ඔබ වහසේට දීර්ගායු සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
අ ෙප් ෙපාඩි හාමුදුරැවන්ෙගන් සියලුෙදනාම ෙමිවා ඉෙගන ගන්න ෙමිව ෙග් ෙද්ශනාවක් අහන්න ලැෙබන්ෙන් අ ෙප් වාසනාවටඔබ වහන්ෙස් ෙමෙලාවට බිහිකල මවිපියන් ට නිවන් අවෙබා්ධ ෙවිවා!්!!❤
නිවනම නාථයි ..නිවනම වෙත්වා ,,,,සියලු සත්වයෝ සංසාර රෝගයෙන් මිදෙත්වා !!!
සාදු...සාදු...සාදු ...අනර්ඝයි. ඉක්මනින්ම ඉතිරි කොටස්ද ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන්ට
Excellent
ඉතා වැදගත් මා යන මගට මෙය
සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
I am really happy about this buddhust sermon." pinsidu weewa." This is our reak history. Thank you so much for all. SUWAPATH WEEWA
මේක තම පරම සත්‍ය. මේවා කියා දිය hakhke බුදු putekhtama පමණි.සතුට කියා nima කල nohaka කෑ gasha natannta hitenva. Arihathiun වහන්සේ ටත්. ඔබ thumatah නිදුක් නිරෝගී suwayama adishtahana කරනවා. 🙏🙏🙏
මෙන් තවත් පිස්සෙක්
@@shehandilshanka6492 pissanta apiwa pisso wage thamayi penne
@@shehandilshanka6492ගොනෙක්
සුවපත් වේවා 🙏
දායක වන සියලු දෙනාට යහපත වේවා සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
උතුම් දහම සියලු සත්වයන්ටම මිහිරි දහම ඇසේවා අපේ පිනට පහල වු අරහතුන් වහන්සේ මම සරණ යමී සාදු සාදු සාදු අරහතුන් වහන්සේ සත්තය පෙන්වා මිණිසුන් අතර උතූම් මිණිසකු බවට පත්කිරීමට දරණ උත්සාහයට පින් කුසල් අත්වේවා අධිෂ්ඨානකරමී❤❤❤❤❤❤❤
Oba wahanseta chirath kalayak me dahama deshana Kirimata awashya parisara ya sekasewa parama nibbana suwayen suwapath wewa aryan wahanse.
Suwamen wahanseta theruwan saranai oba wansege darmaya ada api siyaludena ma suwapathwewa
සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා.
සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ඔබ සැමට හරිම පැහැදිලි ධම්ම සාකච්ඡා වක් ගොඩක් පින් ඔබ සැමට සාධු සාධු සාධු
Obawahanseege deehanaawa ubudunwahanseege uthumdeeshnawa bawa phadili janith mahatmayata uthumniwana labaaganeemata mema sath kriyaawa heahtu wewa budusaranai ! ! !
පදපරම අයට වටින දහමි ෙත්ෙරන් නැහැ .ඔබ වහන්ෙස්ෙග් ෙදශනා තව අසන්නට ලැෙබිවා .❤❤ ❤
පින්වත් පොඩි හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගී සුවය අදිටන් කරමු🙏🙏🙏🙏🙏