සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 127

  • @bandaramanike7603
    @bandaramanike7603 4 หลายเดือนก่อน +57

    ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලි යි.බුදුන්වහන්සේ ලංකාවේ බවට.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 4 หลายเดือนก่อน +2

      Oba thumata.apage.pramamaya!!!👍👍👍👍!!!!!

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 4 หลายเดือนก่อน +32

    ඉතාමත්ම පැහැදිලියි හෙළ බොදු ඉතිහාසය ඉදිරිපත් කරන ඔබතුමා ඉතාම පැහැදිලි අයුරින් මේ කරුන පිළිබඳව ප්‍රණාමය

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 4 หลายเดือนก่อน +28

    ඔබේ ගවේෂණය සහ ඉදිරිපත්කිරීම බොහෝ අගයකරමි!😊

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 4 หลายเดือนก่อน +19

    බොහෝම වටිනා හෙළිදරව්වක්.
    සුවපත් වේවා
    🙏🙏🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +36

    මේ සත්‍ය ඉතිහාසය සියල්ලන්ටම වැටහීමට ප්‍රඥාව පහළ වේවා .දැනුවත් කළ ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +34

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹🌹 උතුම් තුනුරුවනේ සරණයි මිනිස්සු මේවා පිලි ගත්තත් නැතත් බුදුන් වහන්සේ ගේ ජන්ම බුමිය මේ සිරි ලංකවය්

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 4 หลายเดือนก่อน +26

    බහුතරයක් බොරු කයිවාරු ගහන දහසක් අතරේ
    සාක්ශි සාධක ඇතුව මේ කරුනු ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා ස්තුති
    අනෙක් හැම කරුණක් ම මේ විදිහට කරුනු ශාක්ශි ඇතුව පෙන්නා දෙන්න

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාට නියම හෙළයෙක්, obatumage ඇඟේ දුවන්නේ හෙළයින් ge, ජන, eka නිසා tamai, සත්‍ය, සොයන්න උනන්දු වන්නේ ❤❤❤❤❤, ඔබට, බුදුන්ගේ, Asirwadaya, බුදුන්ගේ ධර්මය යේ, පිහිටා, අනිවා ලැබෙනවා ❤❤❤❤❤❤❤❤❤

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j 4 หลายเดือนก่อน +21

    මේ සත්‍ය සියල්ලන්ටම අවබෝධ වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට නිදුක් නිරොගි සුව අත් වේවා

  • @unique-marketer66
    @unique-marketer66 4 หลายเดือนก่อน +18

    ජයරත්න පතිරාච්චි වැනි ගවේෂණාත්මක විචාරකයින් පැවසූ දෙය ඉතාම සූක්ෂමව ඔබතුමාද ජනතාවට දැනගන්ක සැලැස්වීම ඉතාම අගනේය.. 🎉🎉🎉

  • @isurugamage7992
    @isurugamage7992 4 หลายเดือนก่อน +7

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාටත් සත්‍යය ලෝකයාට පැහැදිලිකිරීම ගැන.සත්‍යය කවදාවත් යටකරන්න බැහැ.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 4 หลายเดือนก่อน +30

    මැරෙන්නට පෙර සත්‍ය හෙළ ඉතිහාසය මතු වේවා!!!!🙏🙏🙏🙏❤

  • @UmangaEkanayake
    @UmangaEkanayake 4 หลายเดือนก่อน +4

    මහා සම්මත මනු රජ පරපුරෙන් පැවත එන මාගේ මවුබිම දිවිහිමියෙන් පණනල සේ රැකි මාගේ ආදරණීය මුතුන් මිත්තන්ට මාගේ නමස්කාරය වේවා ❤🙏💪

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 หลายเดือนก่อน +19

    සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු වේවා !!!!
    මේ වැනි තොරතුරු එළිදරව් කිරීමට ගන්නා උත්සාහ ට ප්‍රණාමය වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pradeepkarunapala6671
    @pradeepkarunapala6671 4 หลายเดือนก่อน +45

    යටකල ඉතිහාසයේ සත්‍යය තොරතුරු , සධක සහිතව ඉදිරිපත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය අගය කරමි .

    • @UmangaEkanayake
      @UmangaEkanayake 4 หลายเดือนก่อน +2

      මහා සම්මත මනු රජු පරපුරෙන් පැවත එන තම පණනල සේ අප මවු
      බිම රැකි මාගේ මුතුන් මිත්තන්ට මාගේ නමස්කාරය වේවා ❤🙏💪

  • @janakaperera7936
    @janakaperera7936 4 หลายเดือนก่อน +83

    ඇත්ත එලිවෙමින් තියනවා හැබැයි මෙ කොචිචර පැහැදිලි කරත් මෙකේ ඉන්න බමුනන්ට තෙරෙන්නේ නැ

  • @sankadarshana9290
    @sankadarshana9290 4 หลายเดือนก่อน +21

    මේ ඇත්ත සත්‍ය සියල්ලෝම වටහා ගෙන පිළිගනිත්වා🙏ඔබ තුමාට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි බුදු සරණයි තෙරුවන් සරණයි 🙏

  • @kalyaniulagoda9308
    @kalyaniulagoda9308 4 หลายเดือนก่อน +7

    ඔබට ස්තුතියි , සත්‍ය බුද්ධ ඉතිහාසය හ්‍රෙලිවේවා!!

  • @user-vt8gx9kv3g
    @user-vt8gx9kv3g 4 หลายเดือนก่อน +6

    ඔබතුමන්ගේ උත්සාහය සාර්ථක වෙන්න පුාර්ථනා කරනවා ...

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 4 หลายเดือนก่อน +14

    තෙරැවන්සරණයි ඔබතුමාට

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 4 หลายเดือนก่อน +10

    Very clear program and good reading. ❤should thanks to j.pathiraarachchi also.

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 4 หลายเดือนก่อน +9

    අපේ මෙ ලක් දෙරණ තුන් ලෝකයම බැබලේවා

  • @susanthaperera8512
    @susanthaperera8512 4 หลายเดือนก่อน +27

    මෙ බුදුන් උපන් ජම්බුත් දිපයයි එය පරම සත්‍ය යි විශ්ව ශක්තිය රැකවරනය ලැබේවා ස්තුතියි ඔබට

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +12

    බොහොම පිං ඔබතුමාට....❤❤❤❤❤

  • @jagathwarnakaranathunga4518
    @jagathwarnakaranathunga4518 4 หลายเดือนก่อน +5

    හොද පැහැදිලි කිරිමක්

  • @diwanadeshani6264
    @diwanadeshani6264 4 หลายเดือนก่อน +9

    Oba thuma karana me udara karthavyata mage pranamaya, obata niduk nirogi suwayama labewa.

  • @geethakanahera4429
    @geethakanahera4429 4 หลายเดือนก่อน +6

    මමත් ඔය ගැන අධි අවධානයෙන් ඉන්නේ,අද සිට ඔබ තුමාත් මම අනුගමනය කරනවා,

  • @madura2996
    @madura2996 4 หลายเดือนก่อน +2

    ජය ජය බුදුන් උපන් හෙලබිමට... ජය ජය ජම්බුත් දිපයට ගොතම බුදුන්ට නමස්කාර වෙව .... සත්තිය හෙලිව්මින් පවතී .... බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰

  • @sithabandara6102
    @sithabandara6102 4 หลายเดือนก่อน +5

    ❤ Obathumata bohomathma isthuthi ❤
    Suwapath wewa!!!
    Teruwabsarsnai !!,

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 หลายเดือนก่อน +4

    සත්‍යය ජයගනී හෙළබිමේ සත්‍යයදහැම පැත්තෙන්ම හෙළි වේවා.....

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w 4 หลายเดือนก่อน +7

    ඔබට බොහොමයක් පින්

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 4 หลายเดือนก่อน +9

    Godak watina video ekak thank youu

  • @deeptha9645
    @deeptha9645 4 หลายเดือนก่อน +10

    සත්‍ය හෙලි වෙනාවමයි ජය වේවා ❤❤🙏🙏

  • @Lionme12
    @Lionme12 4 หลายเดือนก่อน +9

    Great effect, Thanks

  • @sisirak17
    @sisirak17 4 หลายเดือนก่อน +5

    Great work! This was The best research presentation in Social Media regarding Okkaka Dynasty in Srilanka.
    Thanks for your time and dedication to get the facts right and putting this together for everyone to understand properly .
    Keep up the good work!

  • @lahirusfdo4808
    @lahirusfdo4808 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට යෝද බල යෝද ශක්තිය ලැබේවා

  • @renukajayathilake3847
    @renukajayathilake3847 4 หลายเดือนก่อน +12

    නෑනා මස්සිනා විවාහයන් සිදු වූයේ හෙල ද්වීපයෙය.

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 4 หลายเดือนก่อน +5

    Great explanation, appreciate

  • @geethakithulgoda667
    @geethakithulgoda667 4 หลายเดือนก่อน +3

    Thank you very much

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 4 หลายเดือนก่อน +5

    Thank you

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w 4 หลายเดือนก่อน +4

    ගලගම.තව.ටිකක්.කල්.යයි.මේ.වටිනා.තොරතුරු.අවබෝද.වන්නට

  • @udenijayatilake8676
    @udenijayatilake8676 4 หลายเดือนก่อน +9

    මේ පිළිබඳව විස්තරය ජයරත්න පතිරාරක්ෂි මහතාත් ප්‍රකාශ කර සිටියා ඔහුගේ සෙල්ලිපි කියවීම වැරදි ලෙස කිසිවෙකු මේ දක්වා ඉදිරිපත්වී නෑ

  • @wmanurakumara4392
    @wmanurakumara4392 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 4 หลายเดือนก่อน +7

    Excellent research work, like many others with same great effort to tell the truth. I hope you would get used to say SIRI LANKA instead of saying Sri Lanka, so that the ideas are more clear.

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 4 หลายเดือนก่อน +6

    Ita watina wistara rasak. 👍

  • @acecoach623
    @acecoach623 4 หลายเดือนก่อน +6

    💐💐💐💐🏵🏵🏵🏵

  • @ThinkOthers
    @ThinkOthers 4 หลายเดือนก่อน +3

    මහාවංසයෙ තියෙන්නෙ අපේ රටේ සිද්ධි.

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 4 หลายเดือนก่อน +3

    Agei. Sakshi sahithai. Digatama karagena yanna.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน +4

    සත්‍ය ඉතිහාසය සාක්ෂි සහිතව නීතිමය ඔප්පූ කිරීම ක් කළොත් ඒ කාටත් එක පිලි ගන්න වෙනවා. මෙහෙම දෙයක් වෙන රටක සිදු වුනා නමි ඒ අය වැඩි පිරිසක් ඉතාමත් ම සතුටට පත් වෙලා එකතු වෙනවා. නමූත් අවාසනාවට අද අප රටේ මිනිසුන් , ආගමික සංස්කෘතිය සේරම බිද වැටිලා. බෞද්ධ ආගම තුල අද වැඩි පිරිස සිවුර පොරවා ගත් ගිහියන් ගෙ හැසිරීම ක් තමයි පෙන්නුම් කරන්නෙ. එක විහිළු සහගතව ධර්මය දේශනා කරන හාමුදුරු කෙනෙක් කියතවා " සිදුහත් උපත. සිදුවූනාය කියන පලාත් වල වදුරෙක්වත් ඉපදෙන්න කැමති නැත. කියලා .මොන තරම් නොදන්නා කම පෙන්වනවද? උන්වහන්සේ ට මතක නැහැ අපෙ රටේ තිබූණ පැරණි යුග වල ශ්‍රී ව්භූතිය . ඒ යූග වලත් අපි ඉපදිලා ඉන්නේ ඇති. කොළඹ එදා තිබූ නෙ වල් වැදිලා. ඔබතුමන් ලාට මගෙ ප්‍රණාමයත්, ස්තූතියත් පුද කරනවා සත්‍ය සැමට අවබෝධ කිරීම ට ගන්නා ප්‍රයත්නය ට. සත්‍ය බොහෝ ම ඉක්මනින් ජය ගන්නා බව නිසැකයි. සැම සුවපත් වේවා!

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 3 หลายเดือนก่อน +2

    Good one. Continue the Good work!

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi7686 4 หลายเดือนก่อน +2

    Very clear explanation well done
    Thanks very much

  • @maduramahendra7319
    @maduramahendra7319 4 หลายเดือนก่อน +2

    ඇත්ත පිලිගත්තෙ නැතත්,එලිවෙන එකයි වෙන්න ඕනෙ.

  • @Poorna-vm8cu
    @Poorna-vm8cu 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @gaminiwijesinghe6938
    @gaminiwijesinghe6938 4 หลายเดือนก่อน +3

    Very clear. Suwapathwewa

  • @liyanagesunil8701
    @liyanagesunil8701 4 หลายเดือนก่อน +2

    🎉

  • @pushamaze3248
    @pushamaze3248 4 หลายเดือนก่อน +2

    Wow..Great ❤❤❤❤❤

  • @leslyekanayake4001
    @leslyekanayake4001 4 หลายเดือนก่อน +4

    👍👍

  • @rohanfernando679
    @rohanfernando679 4 หลายเดือนก่อน +10

    පුරාවිද්‍යා බමුණුවන්ට තව මොනවා හරි ඕනද දන්නෑ

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 4 หลายเดือนก่อน +2

    ❤👏🏻🙏🏿

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.... ජයවේවා

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 หลายเดือนก่อน +2

    Obathuma suwa path weve

  • @Lionme12
    @Lionme12 หลายเดือนก่อน +1

    අසත්‍යයෙන් සුද්දා වසා දැමූ අපේ හෙළ සත්‍ය ඉතිහාසය නැවත අපි එළියට ගත් දිනට පමනයි අපි නැවතත් ලෝකයේ විශිෂ්ඨතම ජාතිය වන්නේ.

  • @m.gariyaratne450
    @m.gariyaratne450 4 หลายเดือนก่อน +6

    ඉතිහාසය silabus කටපාඩම් කර උගතුන් යයි සම්මත පුද්ගලයන් මේවාට මොකද කියන්නේ

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 4 หลายเดือนก่อน +5

    ගොතම සමන බුදුන් පිහිටයි

  • @herathbanda306
    @herathbanda306 4 หลายเดือนก่อน +2

    Ela ela elskiri

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 4 หลายเดือนก่อน +2

    ස්තුති

  • @1sathijaadikaram15
    @1sathijaadikaram15 4 หลายเดือนก่อน +10

    සියල්ල එලිවෙනවා...සතුටුයි

  • @LekhaKoralage
    @LekhaKoralage 4 หลายเดือนก่อน +2

  • @KosalaDadimuni
    @KosalaDadimuni 4 หลายเดือนก่อน +2

    Super

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 4 หลายเดือนก่อน +3

    🎉🎉🎉

  • @binulamethdinu9760
    @binulamethdinu9760 4 หลายเดือนก่อน +3

    Pana කඩුව තබ සන්නස තියෙනවා මෙරට ta දඹදිව කියලා 10 වසර ඉතිහාසය පොතේ තියෙනවා

  • @lasavijaya2
    @lasavijaya2 4 หลายเดือนก่อน +5

    දැන් දැන් සියල්ල හෙලිවෙමින් ඇත...මේවා යට ගැසීමට කිසිවෙකුටත් ඉඩ තියන්න එපා

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 2 หลายเดือนก่อน +1

    Hoda pahadil i kirimak 🙏🙏🙏

  • @sunilpremathilaka361
    @sunilpremathilaka361 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි අපේකියල ඉතිහාසයක් තියෙනඑකට ඒකත් පරගැති කරලානෙ තිබුනේ

  • @malikaekanayake8291
    @malikaekanayake8291 4 หลายเดือนก่อน +2

    Harima pahadili 💐🙏

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 4 หลายเดือนก่อน +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 4 หลายเดือนก่อน +1

    🎉❤❤❤duddiya athho hoyanwa ugathu kiyana un set aka vivechna kara kara i nwa

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 4 หลายเดือนก่อน +2

    💐💐💐👍👍👍

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri2323 4 หลายเดือนก่อน +1

    Budusaranài obathumata

  • @smkerandith7200
    @smkerandith7200 หลายเดือนก่อน

    mha wanshya rjawaliya dipawansaya anuwa sallipiya wala sdahanwanawanam tawa wana monawada suw halayata jaya wawa❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 หลายเดือนก่อน +1

    💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻

  • @champika1232
    @champika1232 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    🙏🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇰👍👍👍

  • @sumanarathnama6530
    @sumanarathnama6530 4 หลายเดือนก่อน +1

    Theruwan.sarani

  • @Lionme12
    @Lionme12 หลายเดือนก่อน +1

    අපිත් ඔබ තුමා සමග එකතු වීම ට කැමතියි එයට අවස්ථාව ක් දෙන්න.

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      උනන්දුවක් ඇති අයගේ දායකත්වය මෙම ගවේෂණ කාර්යයට ලබාගැණීම සඳහා වූ වැඩ පිළිවෙලක් නිර්මාණය වෙමින් පවතී. ඒ සම්බන්ධව ඉදිරියේදී ඔබව දැනුවත් කළ හැකිය. ඒ සඳහා ඔබගේ විද්‍යුත් ලිපිනය (email address) සඳහන් කරන්න.

    • @Gaveshanaya
      @Gaveshanaya  24 วันที่ผ่านมา

      එසේ නොමැති නම් අපගේ විද්‍යුත් ලිපිනය වන info.gaveshanaya@gmail.com වෙත email පණිවිඩයක් යොමු කරන්න

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 3 หลายเดือนก่อน +1

    සත්‍ය යට කළ නොහැකිය .
    👍

  • @wijayabandu
    @wijayabandu 4 หลายเดือนก่อน +1

    Great job !

  • @Diyasena
    @Diyasena 4 หลายเดือนก่อน +1

    🇱🇰🗡️

  • @njwije4094
    @njwije4094 4 หลายเดือนก่อน +2

    එකල එනම් දීපවංශය රචිත කාලයේ ත් ශ්‍රී ලංකාව නමින් මේ රට හැඳින්වූවාද..

    • @shiranimadhuvanthi3796
      @shiranimadhuvanthi3796 4 หลายเดือนก่อน

      නැත 72 න් පසුවයි ශ්‍රීලංකා නම සම්මත කරගත්තේ

  • @user-wt6kv5wk9p
    @user-wt6kv5wk9p 3 หลายเดือนก่อน +1

    Obathumaa me kaaranaa.Athulath poth pinchak gahanna

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 4 หลายเดือนก่อน +1

    Ai mhwa ehenm wahuwe ai mhewata nadu dana barida mewa aththa nam.

  • @wipulasarathchandra1689
    @wipulasarathchandra1689 4 หลายเดือนก่อน

    Mahawansaya ho hariyata kiyawala nathi pirisak thamai Indiyawe dambadiwa kiyanne nada genayanne hela diwa budun upan bawata viruddhawa adahas dakwana virodatha dakwanno. Parajana athi nisado me karunu nodakke kiyala hithenawa

  • @jagathkumara4369
    @jagathkumara4369 4 หลายเดือนก่อน +5

    මුලින්ම හදට ගියේ ලංකාවෙන් කියලා පුරාවිද්යාත්මක සාක්කි නැතිද

    • @jockerfan
      @jockerfan 4 หลายเดือนก่อน

      නෑ හඳට ඕන වෙලාවට ලංකාවට එන්නේ

    • @oliverdesilva3839
      @oliverdesilva3839 4 หลายเดือนก่อน

      Hada mokatada mulu wiswayama tharanaya kale lankawe yakka puthun thamai

  • @ranjithnanayakkara8532
    @ranjithnanayakkara8532 4 หลายเดือนก่อน +2

    ඔබ ඉතිහාසය ඉගෙන ගත්මොන භාෂාවන්ද? නැත්නම් ඉංජිනේරු විද්‍යා පීඨයෙන්ද?

    • @kusalchathuranga5859
      @kusalchathuranga5859 3 หลายเดือนก่อน

      සාක්ෂි එක්ක ඉදිරිපත් කරලත් ..ඒක පිලිගන්නැතුව ඒක කියපු කෙනා⁣ ඇද හොයනවා.😂 ..මේ කාලෙට බුදුන් වහන්සෙ වැඩියත් උන්වහන්සේ කියන ධර්මය අහන්නැතුව උන්වහන්සේගෙ නිකාය , උගත්මට්ටම හොය හොය කාලෙ කන්නෙ ඔයාලා වගේ අය තමා.

  • @samanmadhusanka4265
    @samanmadhusanka4265 4 หลายเดือนก่อน +1

    සත්‍ය එලිවේවා...

  • @ravilakshan2427
    @ravilakshan2427 4 หลายเดือนก่อน +2

    බුදුන් ඉපදුනෙ ඒ ඉන්දියාවේමයි

  • @user-hn7ui9mw5x
    @user-hn7ui9mw5x 4 หลายเดือนก่อน +1

    මහත්තයා හොඳ ගවේෂකයෙක් බවපේනව.නමුත් ඔය කරැණු ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වන්නෙ UNESCO එක පිලිගන්නවනම් පමනයි නේද ?

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 4 หลายเดือนก่อน

      දැන් තියෙන system එක අනුව නම් ඔව් එහෙම තමයි ඒවා කොහොම උනත් මේ රටේ මිනිස්සු ටික හරි සත්‍ය දැනගෙන අනාගතේ වෙනුවෙන් ඉතුරු කරමුකො අනාගතේ හරි වැරැද්ද නිවැරැදි වෙයිනෙ කාලයත් එක්ක.නැත්නම් වර්ථමානයෙත් අපි මේ සත්‍ය ඉතිහාසෙ ගනන් නොගෙන වල දැම්මොත් අපි කිසි කෙනෙකුට වත් අනාගතේ උපදින්න ඉන්න දරුවන්ටවත් මේ ඉතිහාසෙ දැනගන්න ලැබෙන්නෙ නෑනේ.ඔයාලත් අනාගතේ වෙනුවෙන් මේ ඉතිහාසෙ සම්ප්‍රේෂණය කරන්න දරුවන්ට කියා දෙන්න.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 4 หลายเดือนก่อน

    Kelewal walata yatawela thiyena maligawal suddodana raj thuma jiwath wu maligawath athi.budun wupan maligawa Mata hitena de

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 4 หลายเดือนก่อน

    Shakya wanshaya helayo

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤