හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @WasanthaMalani-l9c
    @WasanthaMalani-l9c หลายเดือนก่อน +7

    මම එහෙම දැනගෙන නෙවේ කරබු නැටි දෙකක් කෑවෙ පුරද්දක් වසයෙන් අවු 10 විතර කනවා ඔබතුමාගෙ මේ වැඩසටහන දැක්කම හරිම සතුටක් ආවා මම ඇත්තටම නීරොගියි ඒ නිසා වෙන්න ඇති

  • @janujanu-c1s
    @janujanu-c1s หลายเดือนก่อน +6

    ගොඩක් වැදගත් ඩොක්ට මෙිවගේ උපදෙස් අපිට කියා දෙනවට මොකද අපි ගොඩක් අසරනයි මෙි මැදපෙරදිග රටවල ඉතින් මෙි සර⁣ල බෙහෙත් අපිට තමයි ගොඩක් වැදගත් ඉතින් බොහොම පින් ගොඩක් ඉස්තුති දිර්ගායුෂ ලැබෙිවා ඒ අමිමටත් ඩොක්ටටත් තෙරුවන් සරනයි

  • @menikesamararathne4550
    @menikesamararathne4550 ปีที่แล้ว +61

    මගෙ අම්මට 101යි. ඔය මුකුත්ම කලේ නෑ. පොඩි කාලෙ ඉඳන් බුලත් කෑව. හැබැයි එයා නිතර කියන දේවල් 2ක් තියෙනව.
    1) "මං කවදාවත් කාටවත් වැරැද්දක් කරල නෑ". ඒක ඇත්ත. මං දැනුවත්ව කී දෙනෙකුට උදව් කරල ඇත්ද?
    2) කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි.
    එයා තාම තනියෙන් bathroom යනව, තනියෙන් කනව. අල, කොහිල, කැරට්, බීට් වගේ දේවල් දුන්නම වාඩි වෙලා සුද්ද කරල දෙනව. සුදු කොන්ඩෙ තාම ඉනෙන් පහලට දිගයි. උදේ පාන්දර 6ට කන්න ටිකක් දීල වතුර දීල ගිහාම ආයෙ කීයට හරි අපෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකම් එයාගෙ කාමරේ ඇඳට වෙලා තට්ට තනියම ඉන්නව. මං උදේ හවස මල් කඩල පහන් හඳුන්කූරු සූදානම් කරල දෙනව එයාගෙ ඇඳ ළඟ තියල තියෙනව, බුදුන් වඳින්න. මං එයාව නිතර නාවන්නෙ නෑ. සුමාන දෙකකට විතර සැරයක් කොහොඹ කොල, වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් නානව.ගානට නිමල වතුර පුරෝල දුන්නම තනියම නා ගන්නව. නිතර මුහුන කට සෝදගන්නව එයා තනියම සීතල ටැප් වතුරෙන්. කොයිදේටත් වඩා හොඳ හිත හා පින්බලය ඉහලයි කියල ඔප්පු කරන ජීවමාන උත්තමාවියක්.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +1

      අකමැත්තක් නැත්නම් මට ටෙලිපෝන් නොම්මරේ එවන්න, ස්තුත්යි

    • @hfernando5184
      @hfernando5184 ปีที่แล้ว +4

      දීර්ගායු වෙිවා අමිමට..ජේසුපිහිටයි.

    • @ChampaMapa
      @ChampaMapa ปีที่แล้ว +1

      ඩොක්ටර් බත් uyanakota කරාබු නැටි 2.ක් 3k බත් එකට දානවා.

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 ปีที่แล้ว

      ඒක ඔබගෙ අත්තම්ම උපන් වාසනාව.හැමෝටම එහෙම වෙන්න බෑ එක එක්කෙනාගෙ දෛවය හැටියට තමයි වැඩ සිද්ධ වෙන්නෙ

    • @rexmieweerasinghe3376
      @rexmieweerasinghe3376 ปีที่แล้ว

      Sasara karapu pina thiyenakan api ජීවත් wenawa. අභය dsnaya,,dan deema පුරුදු kala pina thsmai ගෙනියන්න තියෙන්නේ .

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s หลายเดือนก่อน +7

    බොහෝ ම ස්තුතියි ඩොක්ටර් මමත් නිතරම පාවිච්චියට ගන්නවා දිර්ඝ ආයු ලැබේවා !!!තෙරැවන් සරනයි..🙏❣️

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +7

    රෝගින් ගැන අගයකර වෙෙද්‍යවරයෙක් හරිම සතුටක් වෙෙද්‍යතුමනි ඔබතුට දිර්ගායුෂ ලැබේවා තවතවත් මේවගේ වැඩසටහන් ගෙන්න සක්තිය දහිර්ය ලැබේවා බුදුසරනි දෙවිපිහයි ඔබතුමාට

  • @rohinedissanayake2636
    @rohinedissanayake2636 ปีที่แล้ว +46

    ඔබ තුමාටත් පනිවිඩය දුන් ආත්තම්මාටත් දිර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි

  • @mallikaathugala1849
    @mallikaathugala1849 ปีที่แล้ว +120

    කොරෝනා වලින් බේරෙන්න දීගොඩ කුමාර මහත්තයා කිවුව බෙහෙත තමයි ඔය කරාඹු නැටි 2ක් තේ එකට දාලා බොන්න කියල එතුමා කිවුවා මම අදටත් බොනව අම්මට ,තාත්තා ටත් දුන්නා අපිට ත් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නැහැ එතුමාට ත් පින්සිදු වෙන්න ඕන මට මතකයි අපේ තාත්තා කරාඹු ගහක් ලගින් යනකොට ඒ කොළයක් කඩල හපනවා එතකොට අපිත් එහෙම කලා මගෙ අම්මා තාත්තා ත් අවුරුදු 90 ක් ජීවත් උනා ,ඔබතුමා ටත් ස්තුතියි අපිව දැනුවත් කලා ට

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට .
    කියලා දුන් ඒ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ.
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ජේසු පිහිටයි 🙏🙏🙏

  • @princeperera7942
    @princeperera7942 ปีที่แล้ว +4

    අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් පින් මේ දේවල් පහදා දීම ඉතාමත් වැදගත් අපේ සින්හල බෙහ්ව්ත් කවදාවත්ම ශරීරයට අහිත කර නැහැ සියලුම රෝගවලට බෙහෙත් දේශීය වයිද්‍ය ක්‍රමයෙන් සොයාගෙන තියනවා සමහරුන් ඒවා සොයාන්න අමාරුයි කාල වේලාව යන නිසා සින්හල බෙහෙත් කරන්න කැමති නැහැ අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @sashikajayasinghe-sh2rj
    @sashikajayasinghe-sh2rj 5 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් කරුනු රාශියක් ගැන දැනුවත් කිරිම ගැන බොහෝ පින් ඔබ තුමාට . තෙරැවන් සරනයි!!"

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 9 หลายเดือนก่อน +18

    මේ කතාව ඇහුව පලවෙනි පාර ..
    විශේෂයෙන් ගැහැනු දරුවෙක් වැඩිවියට පැමිණි පසු,මාසික සුද්දිය වන විට ඇතිවන යටි බඩේ වේදනාව ,අඩු කිරීමට කරාබු නැටි වලට හැකියාව තියනවා..කරාබු නැටි හත අටක් පමණක් අරගෙන හොදින් කුඩු කරගෙන උනු වතුර කෝප්පයකට (t cup) දාලා ටික වෙලාවක් තැම්බෙන්න තියල පෙරල ඒ වතුර එක මද රස්නෙන් බිව්වම ඒ වේදනව නැති වෙනවා..ඒ වගේම කොත්තමල්ලි ඇටත් හොදට තලලා ඇල් වතුරෙ දාලා තියල උදේට බොන කොට අධික රුධිරය වහනය නවතිනවා..

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 6 หลายเดือนก่อน

      Koththmalli වලට රුධිරය වැඩිපුර යනවා

    • @LalithRajakaruna-dx8ip
      @LalithRajakaruna-dx8ip 5 หลายเดือนก่อน

      8:48

    • @gangahethumuni4701
      @gangahethumuni4701 4 หลายเดือนก่อน

      ​@@dhammikamalkanthi2913 කොත්තමල්ලි බැදලායි ගන්න ඕනි

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +5

    කරාබු නැටි 2ක් තලා වතුර අවුන්සයකට දමා රෑට වසා තබා උදේ හිස්බඩට බීම හදවත් රෝග සුවයට හොද බව අසාතිබේ.. ඔබතුමාට බොහොම පින් දැනුවත් කිරීමට.🙏🙏🙏

  • @daisyindrani9491
    @daisyindrani9491 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් මේ් වගේ අර්ථවත් දේශනයක් අපට පැවැත්වුවාට, ජේසු පිහිටයි

  • @champachampa2603
    @champachampa2603 6 หลายเดือนก่อน +4

    බොහොම ඉස්තුයි ඔබතුමාට මම ත් අවුරුදු හතරක්ම එක දිගටම කාරාබුනැට් පානය කාරා ගොඩක්ම හොදයි ඒ වාගේම තමයි ඔලොයි තෙල් වලට කාරාබු නැට්කුඩු දාලා තෙල් නටවලා කකුල් ආමාරුවට හොද ට අත ගැම හොද කරගන්න පුලුවන්යි

  • @dilkidilki7970
    @dilkidilki7970 ปีที่แล้ว +75

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ වලින් අපව දැනුවත් කලාට.

    • @geethageetha6443
      @geethageetha6443 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @BridgetAnneCaldera
      @BridgetAnneCaldera ปีที่แล้ว

      ​@@geethageetha6443😊😊😊

    • @deana1659
      @deana1659 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩාක් පින්

    • @deana1659
      @deana1659 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩාක් පින් 12:28

    • @sunilsantha3523
      @sunilsantha3523 ปีที่แล้ว

      😊

  • @RAMANPRIYANTHA
    @RAMANPRIYANTHA ปีที่แล้ว +2

    ඔබ තුමාගේ වැඩ සටහන්
    පැහැදිලි කෙරීම් හරිම පැහැදිලියි
    තේරුම් ගන්න ගොඩාක් පහසුයි
    හරි වැදගත් අපට නීරෝගීව ඉන්නට කියා දෙන ඔබටත් ඉතාමත් නීරෝගීව ඉන්නට වාසනාව සක්තිය ජවය නොවඩුවම ලැබේවා කිය ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +8

    ඔබ තුමාටත් ආච්චි අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් පින් ස්තුතියි 🙏❤

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 ปีที่แล้ว +11

    බොහෝම පින් වීඩියෝ‍වට
    මම අවුරැදු 70 වක අව්වි කෙනෙක්
    මමත් උදේට කලුදුරැ තේ හැදි 1/4 වගේ සහ උලුහාල් ඇට 15 විතර හිස් බඩ කටට දාල වතුර බොනවා
    තුනුරැවනේම පිහිටෙන් තවමත්
    මම දැනට නිරෝගීව ඉන්නව
    කලුදුරැ ගැනත් වීඩියෝවක් ගේන්න කියල මම ඩොක්ටර්ගෙන් ඉල්ලනව
    ඔබතුමාට නිදුක් නීරෝගීසුවයම පතමි

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +4

    සර් ගොඩක් පින් දැනුවත් කරාට බූදූ සරනයි ඔබ තූමාට නිරෝගීමත් සූබ අනාගතයකට මගෙන් සූබ පැතුම්

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 9 หลายเดือนก่อน +10

    උයන වෙලාවට කරාබුනැට්ටක් කන්න මගෙත් පුරුද්දක් තියෙනව.. දවසට නෙල්ලි ගෙඩි දෙක ගානෙ කෑවමත් නිරෝගී වෙන්න පුලුවන් කියල අහල තියනව

  • @lathap4045
    @lathap4045 ปีที่แล้ว +5

    ගමිවල අපිට මෙි දේවල් තියෙනවා හොදටම.මෙි වගේ උපදෙස් හරිම වටිනවා.අගේ කරනවා.නිරොිගිභාවය ලැබෙිවා.

  • @judeprasanna1806
    @judeprasanna1806 5 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පින් .

  • @ginendradasasilva8141
    @ginendradasasilva8141 10 หลายเดือนก่อน +4

    ඉතාම වැදගත්උපදෙසකිඔබට තෙරැවන් සරනයි

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ප්‍රථම යෙන් ඒ අම්මාට හා ඔබ තුමාට අපි සියලු දෙනාම මේ වගේ වටිනා දේ වලින් දැනුවත් කලාට. බුදුසරණයි 🌹❤🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +2

    ඉතා වටිනා දැනුමක් ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 ปีที่แล้ว +3

    Thank u so much Dr. I was diabetic patients 20years. I am having glaucoma Cataract and cervical cervical spondylvsis patient.73years .Recently when i starting with this two spices my B.p normal. Now iam nun diabetic patients. Dr Stopped my tablets.iam proudly saying World no 1 cinnamon powder sprinkle on my oats soups and smoothes. I already fighting with my Insulin resistance ❤

    • @babykitti537
      @babykitti537 ปีที่แล้ว

      What Spices you are using.
      1. Cinnamon and What is the second one?
      Cloves?

    • @tonyandniro
      @tonyandniro ปีที่แล้ว

      Oh really? I too hv BP and eye problem. Can u please tell me how to do it? Waiting for yr reply.

  • @KusumGunawardhana-c6j
    @KusumGunawardhana-c6j ปีที่แล้ว +2

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. බොහෝ කරුණු ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏ඩොක්ටර් කරාබු නැටි ගැන කල මේ වැදගත් වීඩියෝ එකට ❤ 🙏 🌹

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි .ඔබ.තුමාට .නොදන්නා දේවල් දැනුවත් කලාට පින් සිදුවනවා ..මම හෙටම කරාබු නැටි.වතුර රට.දමලා.බොනවා ..❤👃පින්.

  • @garumunilalani4194
    @garumunilalani4194 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං.🙏තෙරුවන් සරණයි!! මම හැමදාම බත් උයනවිට කරාබු නැටි 2 ක් දානවා.ඒසුවදත් ගුනයක්කුත් තියෙන නිසා.නමුත් මේච්චර ගුනයක් ඇති කියලා හිතුවෙ නැ.දීර්ගායු වේවා.

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka1539 7 หลายเดือนก่อน +5

    දැනුවත් කළාට ගොඩක් හොඳයි herwan සරණයි පුතේ

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +2

    බෙහෙවින් ඉස්තූති වෛද්‍යතුමනි අප මේ වැනි දේකින් දැනුවත් කිරීම පිලිබද තෙරුවන් සරණයි ඔබ තුමාහට

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි දිර්ඝායු වේවා

  • @bandaranissanka3736
    @bandaranissanka3736 8 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා ඒ උපදෙස්

  • @malijayaraj7130
    @malijayaraj7130 10 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මමත් මගේ හැන්බෑග් එකේ කරබුනැටි පොඩි කුප්පියකට දාල තියාගෙන ඉන්නව කොහේ හරි යන විට කරාබු නැටි දෙකක් කටේ දාගන්න පුරුද්දක් තියනව අදටත් මගේ බෑග් එකේ වරදින්නේ නෑ ...ඩොක්ටර්ගෙන් තවත් උපදෙස් ටිකක් ලැබුන හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඩොක්ටර්ට අද ඉදල නටන වතුරට කරාබු නැටි දෙකක් දාල තියල උදේට මම බොනවා. මම හැමදාම උදේට රස්නෙ වතුර වීදුරුවක් බොනවා ඒක නවත්තල කරාබු නැටි දෙක දාල තියල බොනව ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

    • @gangahethumuni4701
      @gangahethumuni4701 4 หลายเดือนก่อน

      කරාබු නැටි හරිම සැරයිනෙ. කන්නෙ කොහොමද

  • @psenanayaka218
    @psenanayaka218 ปีที่แล้ว +11

    බොහොම අගයනවා. අපේ කමත් රැකගෙන මේකරන දැනුවත්කිරීම. අපි අතීතයේ නිරෝගීම පිරිසක් ලාංකිකයන් කියන්නෙ. ආඩම්බරයි. ❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර් පැහැදිලි කිරීම වෙනුවෙන් .

  • @priyanthikairangani6275
    @priyanthikairangani6275 ปีที่แล้ว +3

    ස්තුතිසර්..මෙිවගේ.විඩියෝඅපවෙත.දැනුවතකරාට.පලකරාට..ගොඩාක්..ස්තුති..පින්...

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    මේ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම ස්තූතියි

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 ปีที่แล้ว +4

    කරුණු පැහැදිලිව කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි !

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 8 หลายเดือนก่อน +2

    බොහොම istute doctor budusarani

  • @mskorale3200
    @mskorale3200 ปีที่แล้ว +9

    ජිවිත ආරක්ෂාව සඳහා ලබා දුන් උපදෙස් වෙනුවෙන් ඔබ තුමාට බොහෝ පින් අත්වෙිිවා!!! දිිර්ඝායුෂ වෙිිවා !!!

  • @tharushikarunarathna4537
    @tharushikarunarathna4537 ปีที่แล้ว +2

    ඉතා හොද පැහැදිලි කිරීමක් ,ගොඩක් ස්තූතියි

  • @amanichathurika8533
    @amanichathurika8533 ปีที่แล้ว +3

    ඔබට නිදුක්,නිරෝගිමත් සුවබර දිවියක් ලැබේවා.

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 4 วันที่ผ่านมา +1

    Thank you very much for your good explantion

  • @mangalikaalison6255
    @mangalikaalison6255 11 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබ තුමාට

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 7 หลายเดือนก่อน +4

    ස්තුතියි Dr. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @pearlperera2272
    @pearlperera2272 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට.....

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 8 หลายเดือนก่อน +2

    thanks doctor budusarani!.🙏🙏🙏

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 5 หลายเดือนก่อน +7

    අපගේ නිරෝගීතාවය ආරක්ෂා කිරීමට ඔබතුමා දෙන්න අවවාද ප්‍රශංසනීයයි! ස්තුතියි! 🎉🤍🙏 ඔබතුමා ත් නිරෝගීව දීර්ඝායු වේවා! සුවපත් වේවා!! 🪔🪔🪔

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට බොහෝම වටිනා පැහැදිලි කිරීමක් .
    ඇත්තටම පුරුද්දක් වශයෙන් මම සතියට දෙපාරක් විතර කරාඹු නැටි කුඩු ටිකක් තේ එකට දාලා බොනවා..හදවතට ගොඩක්ම හොඳ ඔසුවක් ...

  • @chandanapeiris5417
    @chandanapeiris5417 ปีที่แล้ว +1

    Thank you
    මමත් මේ බොහෝ දේ කරනවා ඉතා අවිදිමත්ව. දැන් මට විද්‍යාවක් හම්බුනා ❤

  • @padminij123
    @padminij123 ปีที่แล้ว +3

    ස්තුතියි සර් හරිම වැදගත් පැහැදිලි කිරීමක්.

  • @anomaimbulana7839
    @anomaimbulana7839 ปีที่แล้ว +3

    ඉංදියාවේ අය තාමත් කරාබුනැටි බාවිතා කරනවා. මගෙ වියලි කැස්සට රාත්‍රි යේ නිදාගැනිමට පෙර කරාබුනැටි 1 ක් හොදින් හපලා නිදා ගන්න කිවා. ඇත්තටම රෑට කැස්ස නැති උනා.

  • @chandrikahaputhanthri5927
    @chandrikahaputhanthri5927 7 หลายเดือนก่อน +5

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +1

    මමත් කරාබු නැටි 2 ක් උදේ tea එකට දාලා බිව්වා කොරොනා පටන් ගත්තා කාලේ ඉදන් කවදත් උන කැස්ස හෙම්බිරිස්සාවක් ඇදුණේ nea ,එ නිසා මගේ අත්දැකීමෙන් කිඋඅන්නේ බොහෝ ම ස්තුති ඔබතුමා ට දිර්ගායුස බොහෝ වෙවා ❤

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +13

    මගේ අම්මා මම දන්නා කාලයේ ඉදලම එයා උනු වතුර බොන්නේ කවදාවත් ඇල් වතුර බිල නැතුව ඇති. අම්මට වයස 75. තවම කිසිම ලෙඩක් නැත ඉතා නීරෝගී සුවයෙන් පසු වෙනවා..

  • @MamaDama-p1o
    @MamaDama-p1o ปีที่แล้ว +1

    Gogak වටිනා video akak mewrni දේවල් walin oba apaea දැනුවත් කළාට බොහොම pin

  • @dayanarathnayaka3256
    @dayanarathnayaka3256 7 หลายเดือนก่อน +5

    Yes.im..usin all day..good heldi..i allso agriy with you doctor...❤❤❤🙏🙏🙏 very valiuble...this socitteis..for your idiays doctor..tnks.❤❤❤❤ infometion

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති ඔබතුමාට දීර්ගායු වේවා 🙏🏾🙏🏾

  • @chandrakarunarathne337
    @chandrakarunarathne337 ปีที่แล้ว +7

    ඔබ ට පින්

  • @nelumsong5820
    @nelumsong5820 ปีที่แล้ว +2

    ඔබ අපව දැණුවත් කිරීම ගොඩක් ම වටිනවා......... ඔබට තෙරුවන් සරණයි

  • @OmanOman-lj3me
    @OmanOman-lj3me 11 หลายเดือนก่อน +3

    ගොඩක් පිං ඔබ තුමාට

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක් දැනුවත් කරාට බොහොම පින් .තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +3

    Thanks!mn Agosthu mase purame Dinepathme'' karabunety 5, kudu kerela, Unuwathure botheleta Dala, mulu davesema tike tike biuwa! Eken mage bad Cholesterol hondeteme Aduuna!👏👏mn,diyewedia Rogeyen, saha cholesterol Thienewa. Half a tea Spoon clove Powder Daly will be fine!. My blood Result was Exalant!.GOD bless you.🤗❤🇪🇸

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 9 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි

  • @anuradhameepage6579
    @anuradhameepage6579 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට..!🙏

  • @FathmaSilva
    @FathmaSilva หลายเดือนก่อน +2

    මම නම් කරාබු නැටිි කනවා ඔබ තුමා ට ජේසු පිහිටයි ❤❤❤❤

  • @sunmoonbay
    @sunmoonbay 9 หลายเดือนก่อน +3

    This is a very important lesson. May you also be well and healthy. May these important things be done to more and more virtuous people.
    May you be able to give as a blessing

  • @chandima8390
    @chandima8390 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි Doctor 💐❤️

  • @ChamindaKumara-js5hl
    @ChamindaKumara-js5hl ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @induhapuarachchi4879
    @induhapuarachchi4879 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා ❤️ තෙරුවන් සරණයි 🙏

    • @ajanthaperera4094
      @ajanthaperera4094 ปีที่แล้ว

      ඔබ‍ට DR බුදුසරණයි ස්තුතියි ❤️❤️

  • @Sugandi-hp3yw
    @Sugandi-hp3yw ปีที่แล้ว +2

    ජීවිතයට.වටිනා..යම්.දෙයක්.කියා.දූන්.ඔබතුමන්ට.බොහොම.ස්තතියි

  • @alexmendis1284
    @alexmendis1284 10 หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩක් ස්තුති නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว +5

    ගෙඩක් ස්තුතිය සර් බුදු සරනයි

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි !!!

  • @izzathhemachandra8931
    @izzathhemachandra8931 ปีที่แล้ว +1

    හොඳ අදහස ටිකක් , ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 ปีที่แล้ว +18

    මගේ අත්දැකීමෙන් කියන්නේ.මන් ඉන්නෙ රට.අවුරුදු දෙක තුනක ඉදලා මගේ අත් දෙක හිරිවැටෙනවා.මීට මාස හතරක වෙලේ ඉදලා කරබු නැටි උනුවතුරට දාලා දවසට එක සැරයක් උදේට බිව්වා.දැන් අත් හිරිවැටෙන එක නතර වෙලා තියෙන්නේ.කරාබුනැටි බොන නිසා කියලයි මට හිතෙන්නේ.මකද මන් කිසිම බෙහෙතක් ගන්නෙ නෑ.ඔලුව අමාරුව හැදුනත් තේ එහෙකට කරාබුනැටි දෙකක් දාල බිව්වම හරි යනවා.මේ මගේ අත්දැකීම්.ඒවා ඔබලාට හරියයිද කියලා දන්නෙ නෑ.හැබැයි මට විස්වාසයි කරාබුනැටි නිසා තමයි.මගේ අත් දෙකේ හිරිය අවුරුදු ගානක් තිබුන එක හොද උනේඅද්ස්ටත් මන් කරාබු නැටි වතුරට දාලා බොනවා.

  • @KhemaGunasekara
    @KhemaGunasekara ปีที่แล้ว +2

    නොදත් කරුනු ටිකක් ඉදිරි පත් කිරීම ගැන ස්තූති .

  • @chandrachansra1244
    @chandrachansra1244 6 หลายเดือนก่อน +4

    ❤❤ ස්තුතියි ඔබතුමාට බුදු සරණයි❤❤

  • @dlini310dlini3
    @dlini310dlini3 5 หลายเดือนก่อน +2

    බෝම ස්තුතියි අපිව දැනුවත් කරාට

  • @GoldGolden-o5b
    @GoldGolden-o5b 11 หลายเดือนก่อน +5

    ❤ස්තූතිය පුද කරනවාඩොක්ටබුදුසරනයී

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වයිද්යතුමනී ගොඩක් වටිනවා මේවැනි දෙවල් දැනගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමානය පාවිච්චි කරලා තමංගේ සරීරික ප්‍රර්ශනය අවම කරගන්න පුළුවන් විසඳුමක් ලබා දුන්නේ දෙවියන්ගේ පිහිට ලැබේවා.

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 6 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි.

  • @kumaryarosha8268
    @kumaryarosha8268 10 หลายเดือนก่อน +3

    ජේසු පිහිටයි ඔබතුමාට

  • @somasiripattiwila8887
    @somasiripattiwila8887 ปีที่แล้ว +345

    කැස්ස පවතින වෙලාවට, කරාබු නැටි 1 ක් හෝ 2 ක් හපන්නේ නැතිව කට ඇතුළත තබාගෙන, කටට උණන කෙල පමණක් ගිලිමින් සිටින විට, ස්වල්ප වෙලාවකින් කැස්ස නවතිනවා. උෂ්ණය නිසා හෝ සෙම් ගතිය නිසා හෝ කුමන අන්දමේ කැස්සක් වුවත් මෙය ප්‍රත්‍යක්ෂයි. මවිසින් වසර 45 ක් පමණ සිට අත්දුටු ප්‍රතිකාරයකි.

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +1

    සුභ උදැසනක් ගොඩාක් ස්තුතියි ඔබතුමා ට පිං සිද්ධ වෙනවා පරිස්සමෙන් 🙏❤💐

  • @sharminifernando8415
    @sharminifernando8415 6 หลายเดือนก่อน +4

    Very valuable video. Thank u Doctor. Some says its very heavy is this true doctor. Pl reply.

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම පින්

  • @NimeshaHansaki
    @NimeshaHansaki 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට ස්තුතියි

  • @melekameneka2071
    @melekameneka2071 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි 👍👍👍

  • @MalaWickramasinghe-h7o
    @MalaWickramasinghe-h7o 6 หลายเดือนก่อน +4

    Uthum theruwanema sarana lebewa pinwath obathumata. Behevinma. Sthuthiyi

  • @dinushaudayangani8999
    @dinushaudayangani8999 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @ChandumaniPathirana
    @ChandumaniPathirana 6 หลายเดือนก่อน +4

    Thank u.hoda health tips.budu sarani.

  • @ShamilaNilmini-st7jz
    @ShamilaNilmini-st7jz 8 หลายเดือนก่อน +2

    Godak sthuthi theruwan saranai

  • @ayesamandis2659
    @ayesamandis2659 ปีที่แล้ว +3

    ඔබ තුමාට බුදුසරණයි

  • @udeniperera1261
    @udeniperera1261 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔබට තෙරුවන් සරණයි ❤❤

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +4

    ඔබට ..ජේසු පිහිටයි