හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අපි දිනෙන් දිනම අපේ ආහාරයේ අඩංගු වූ ඉතාමත්ම ඖෂධ ගුණයෙන් යුක්ත වූ දේ ඉවත් කරමින් නොයෙක් ලෙඩ වලට අමුතු ප්‍රතිකාර සොයමින් වෙහෙසෙයි.
    ආහාර ප්‍රතිකාරයේ බෙහෙත් බව වෙදකමේ පියා සඳහන් කලදේ අමතක වෙමින් පවතින වෙලාවක එවැනි වටිනාකමක් සහිත කුළුබඩු වර්ගයක් ගැන වැඩිහිටියන් සඳහන් කල දේ සහ නුතන විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගත් කරුණු මෙහි ඇත.
    Day by day we strive to find strange cures for various diseases by eliminating the most medicinal things contained in our food.
    At a time when what the father of medicine mentioned that food is medicine is being forgotten, here are what the elders mentioned about such a valuable spice and the facts found by modern scientific research.
    Thank You!
    FOODbodyMIND
    #foodbodymind #clove #foodtherapy

ความคิดเห็น • 1.1K

  • @menikesamararathne4550
    @menikesamararathne4550 ปีที่แล้ว +61

    මගෙ අම්මට 101යි. ඔය මුකුත්ම කලේ නෑ. පොඩි කාලෙ ඉඳන් බුලත් කෑව. හැබැයි එයා නිතර කියන දේවල් 2ක් තියෙනව.
    1) "මං කවදාවත් කාටවත් වැරැද්දක් කරල නෑ". ඒක ඇත්ත. මං දැනුවත්ව කී දෙනෙකුට උදව් කරල ඇත්ද?
    2) කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි.
    එයා තාම තනියෙන් bathroom යනව, තනියෙන් කනව. අල, කොහිල, කැරට්, බීට් වගේ දේවල් දුන්නම වාඩි වෙලා සුද්ද කරල දෙනව. සුදු කොන්ඩෙ තාම ඉනෙන් පහලට දිගයි. උදේ පාන්දර 6ට කන්න ටිකක් දීල වතුර දීල ගිහාම ආයෙ කීයට හරි අපෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකම් එයාගෙ කාමරේ ඇඳට වෙලා තට්ට තනියම ඉන්නව. මං උදේ හවස මල් කඩල පහන් හඳුන්කූරු සූදානම් කරල දෙනව එයාගෙ ඇඳ ළඟ තියල තියෙනව, බුදුන් වඳින්න. මං එයාව නිතර නාවන්නෙ නෑ. සුමාන දෙකකට විතර සැරයක් කොහොඹ කොල, වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් නානව.ගානට නිමල වතුර පුරෝල දුන්නම තනියම නා ගන්නව. නිතර මුහුන කට සෝදගන්නව එයා තනියම සීතල ටැප් වතුරෙන්. කොයිදේටත් වඩා හොඳ හිත හා පින්බලය ඉහලයි කියල ඔප්පු කරන ජීවමාන උත්තමාවියක්.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +1

      අකමැත්තක් නැත්නම් මට ටෙලිපෝන් නොම්මරේ එවන්න, ස්තුත්යි

    • @hfernando5184
      @hfernando5184 ปีที่แล้ว +4

      දීර්ගායු වෙිවා අමිමට..ජේසුපිහිටයි.

    • @ChampaMapa
      @ChampaMapa ปีที่แล้ว +1

      ඩොක්ටර් බත් uyanakota කරාබු නැටි 2.ක් 3k බත් එකට දානවා.

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 ปีที่แล้ว

      ඒක ඔබගෙ අත්තම්ම උපන් වාසනාව.හැමෝටම එහෙම වෙන්න බෑ එක එක්කෙනාගෙ දෛවය හැටියට තමයි වැඩ සිද්ධ වෙන්නෙ

    • @rexmieweerasinghe3376
      @rexmieweerasinghe3376 ปีที่แล้ว

      Sasara karapu pina thiyenakan api ජීවත් wenawa. අභය dsnaya,,dan deema පුරුදු kala pina thsmai ගෙනියන්න තියෙන්නේ .

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +11

    ඉස්සර අපේ වැඩිහිටියෝ කිව්වා කරාබු නැට්ටක් කෑවම ඒකෙ උෂ්ණ ගතිය නැතිවෙන්න කිරි බෝතලයක් බොන්න ඕන කියලා

  • @shiromipunchi6157
    @shiromipunchi6157 11 หลายเดือนก่อน +18

    මගේ අත්දැකීමෙන් කියන්නේ.මන් ඉන්නෙ රට.අවුරුදු දෙක තුනක ඉදලා මගේ අත් දෙක හිරිවැටෙනවා.මීට මාස හතරක වෙලේ ඉදලා කරබු නැටි උනුවතුරට දාලා දවසට එක සැරයක් උදේට බිව්වා.දැන් අත් හිරිවැටෙන එක නතර වෙලා තියෙන්නේ.කරාබුනැටි බොන නිසා කියලයි මට හිතෙන්නේ.මකද මන් කිසිම බෙහෙතක් ගන්නෙ නෑ.ඔලුව අමාරුව හැදුනත් තේ එහෙකට කරාබුනැටි දෙකක් දාල බිව්වම හරි යනවා.මේ මගේ අත්දැකීම්.ඒවා ඔබලාට හරියයිද කියලා දන්නෙ නෑ.හැබැයි මට විස්වාසයි කරාබුනැටි නිසා තමයි.මගේ අත් දෙකේ හිරිය අවුරුදු ගානක් තිබුන එක හොද උනේඅද්ස්ටත් මන් කරාබු නැටි වතුරට දාලා බොනවා.

  • @GeethaKumari-g9s
    @GeethaKumari-g9s 8 หลายเดือนก่อน

    Atharaites walata hodaida

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +13

    මගේ අම්මා මම දන්නා කාලයේ ඉදලම එයා උනු වතුර බොන්නේ කවදාවත් ඇල් වතුර බිල නැතුව ඇති. අම්මට වයස 75. තවම කිසිම ලෙඩක් නැත ඉතා නීරෝගී සුවයෙන් පසු වෙනවා..

  • @zulfiqar294
    @zulfiqar294 ปีที่แล้ว

    Thank you doctor 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 6 หลายเดือนก่อน +18

    මේ කතාව ඇහුව පලවෙනි පාර ..
    විශේෂයෙන් ගැහැනු දරුවෙක් වැඩිවියට පැමිණි පසු,මාසික සුද්දිය වන විට ඇතිවන යටි බඩේ වේදනාව ,අඩු කිරීමට කරාබු නැටි වලට හැකියාව තියනවා..කරාබු නැටි හත අටක් පමණක් අරගෙන හොදින් කුඩු කරගෙන උනු වතුර කෝප්පයකට (t cup) දාලා ටික වෙලාවක් තැම්බෙන්න තියල පෙරල ඒ වතුර එක මද රස්නෙන් බිව්වම ඒ වේදනව නැති වෙනවා..ඒ වගේම කොත්තමල්ලි ඇටත් හොදට තලලා ඇල් වතුරෙ දාලා තියල උදේට බොන කොට අධික රුධිරය වහනය නවතිනවා..

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 3 หลายเดือนก่อน

      Koththmalli වලට රුධිරය වැඩිපුර යනවා

    • @LalithRajakaruna-dx8ip
      @LalithRajakaruna-dx8ip 3 หลายเดือนก่อน

      8:48

    • @gangahethumuni4701
      @gangahethumuni4701 หลายเดือนก่อน

      ​@@dhammikamalkanthi2913 කොත්තමල්ලි බැදලායි ගන්න ඕනි

  • @mallikaathugala1849
    @mallikaathugala1849 ปีที่แล้ว +67

    කොරෝනා වලින් බේරෙන්න දීගොඩ කුමාර මහත්තයා කිවුව බෙහෙත තමයි ඔය කරාඹු නැටි 2ක් තේ එකට දාලා බොන්න කියල එතුමා කිවුවා මම අදටත් බොනව අම්මට ,තාත්තා ටත් දුන්නා අපිට ත් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නැහැ එතුමාට ත් පින්සිදු වෙන්න ඕන මට මතකයි අපේ තාත්තා කරාඹු ගහක් ලගින් යනකොට ඒ කොළයක් කඩල හපනවා එතකොට අපිත් එහෙම කලා මගෙ අම්මා තාත්තා ත් අවුරුදු 90 ක් ජීවත් උනා ,ඔබතුමා ටත් ස්තුතියි අපිව දැනුවත් කලා ට

  • @rohinedissanayake2636
    @rohinedissanayake2636 ปีที่แล้ว +44

    ඔබ තුමාටත් පනිවිඩය දුන් ආත්තම්මාටත් දිර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි

  • @somasiripattiwila8887
    @somasiripattiwila8887 ปีที่แล้ว +340

    කැස්ස පවතින වෙලාවට, කරාබු නැටි 1 ක් හෝ 2 ක් හපන්නේ නැතිව කට ඇතුළත තබාගෙන, කටට උණන කෙල පමණක් ගිලිමින් සිටින විට, ස්වල්ප වෙලාවකින් කැස්ස නවතිනවා. උෂ්ණය නිසා හෝ සෙම් ගතිය නිසා හෝ කුමන අන්දමේ කැස්සක් වුවත් මෙය ප්‍රත්‍යක්ෂයි. මවිසින් වසර 45 ක් පමණ සිට අත්දුටු ප්‍රතිකාරයකි.

  • @dusanthabandara436
    @dusanthabandara436 3 หลายเดือนก่อน +8

    මමත් දැන් කාලෙක ඉදන් කරාඹු නැටි දෙකක් දවල් රාත්‍රී කෑමෙන් පසු කනවා. උදේට කුරුදු කැල්ලක් කනවා කෑමෙන් පසු.

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 3 หลายเดือนก่อน +8

    තයිරොක්සින් වලට හොදයි ද පාවිච්චි කරන්නේ කොහොමද ස්තූතියි ඩොක්ටර්

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 7 หลายเดือนก่อน +9

    උයන වෙලාවට කරාබුනැට්ටක් කන්න මගෙත් පුරුද්දක් තියෙනව.. දවසට නෙල්ලි ගෙඩි දෙක ගානෙ කෑවමත් නිරෝගී වෙන්න පුලුවන් කියල අහල තියනව

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +7

    රෝගින් ගැන අගයකර වෙෙද්‍යවරයෙක් හරිම සතුටක් වෙෙද්‍යතුමනි ඔබතුට දිර්ගායුෂ ලැබේවා තවතවත් මේවගේ වැඩසටහන් ගෙන්න සක්තිය දහිර්ය ලැබේවා බුදුසරනි දෙවිපිහයි ඔබතුමාට

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 ปีที่แล้ว +11

    බොහෝම පින් වීඩියෝ‍වට
    මම අවුරැදු 70 වක අව්වි කෙනෙක්
    මමත් උදේට කලුදුරැ තේ හැදි 1/4 වගේ සහ උලුහාල් ඇට 15 විතර හිස් බඩ කටට දාල වතුර බොනවා
    තුනුරැවනේම පිහිටෙන් තවමත්
    මම දැනට නිරෝගීව ඉන්නව
    කලුදුරැ ගැනත් වීඩියෝවක් ගේන්න කියල මම ඩොක්ටර්ගෙන් ඉල්ලනව
    ඔබතුමාට නිදුක් නීරෝගීසුවයම පතමි

  • @sashikajayasinghe-sh2rj
    @sashikajayasinghe-sh2rj 3 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් කරුනු රාශියක් ගැන දැනුවත් කිරිම ගැන බොහෝ පින් ඔබ තුමාට . තෙරැවන් සරනයි!!"

  • @nipunnawanjana1091
    @nipunnawanjana1091 2 หลายเดือนก่อน +6

    අප් අච්චිට 88 කිසිම ලෙඩක් නෑ

  • @SuneethaMary-hi7br
    @SuneethaMary-hi7br 3 หลายเดือนก่อน +8

    මගේ අම්මා අවුරුදු 98 .අම්මා පොල් වතුර බිව්ව ඩොක්ට ද වස ට පොල් 3/4ක පොල් වතුර

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට .
    කියලා දුන් ඒ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ.
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ජේසු පිහිටයි 🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +8

    ඔබ තුමාටත් ආච්චි අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් පින් ස්තුතියි 🙏❤

    • @chandralathaph7199
      @chandralathaph7199 11 หลายเดือนก่อน

      🙏👍🏻👍🏻👍🏻👍🏻👌🙌

  • @champachampa2603
    @champachampa2603 3 หลายเดือนก่อน +4

    බොහොම ඉස්තුයි ඔබතුමාට මම ත් අවුරුදු හතරක්ම එක දිගටම කාරාබුනැට් පානය කාරා ගොඩක්ම හොදයි ඒ වාගේම තමයි ඔලොයි තෙල් වලට කාරාබු නැට්කුඩු දාලා තෙල් නටවලා කකුල් ආමාරුවට හොද ට අත ගැම හොද කරගන්න පුලුවන්යි

  • @BRK-hy5oi
    @BRK-hy5oi หลายเดือนก่อน +3

    මමත් දත් කැක්කුම වෙලාවට කරාබු නැට්ටක් දතේ තියාගෙන ඉන්නවා.ඉක්මණින් වේදනාව අඩු වෙලා යනවා.

  • @psenanayaka218
    @psenanayaka218 ปีที่แล้ว +11

    බොහොම අගයනවා. අපේ කමත් රැකගෙන මේකරන දැනුවත්කිරීම. අපි අතීතයේ නිරෝගීම පිරිසක් ලාංකිකයන් කියන්නෙ. ආඩම්බරයි. ❤

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 4 หลายเดือนก่อน +5

    මමත් හැමදාම. කරාබු නැටි. කනවා හැබැයි කෑවෙ ගුනය ගැන දැනගෙන නෙවෙයි. දත් වලට හොදයි කියල හිතල හැබැයි බබලා ලැබෙන්න ඉන්න අම්මලටනම් හොද නැහැ නැහැ

  • @lathap4045
    @lathap4045 ปีที่แล้ว +5

    ගමිවල අපිට මෙි දේවල් තියෙනවා හොදටම.මෙි වගේ උපදෙස් හරිම වටිනවා.අගේ කරනවා.නිරොිගිභාවය ලැබෙිවා.

  • @janetries2533
    @janetries2533 3 หลายเดือนก่อน +6

    Dr.mage thatha aurudu.96 giwath una aya hame dame kurudu kallak hapenewa mathte pan kisime deyak pavichchi kele na aya Aurudu 97labanne dine 6n apen samu gaththa aya wadu karmikeyak marenne dine 7 pere lachsane loku almariyakuthe haduwa harime nirogi .aurudu 90 elktro baik akak aran baya natuwe aleuwa 92 aurudu labaddithte aya muruthane st.anthoni dewasthaneye saweya kela.pudume sakthiyak ha pudume moleyak thibune aya giya wasere apen samu gaththa.

    • @DonatusGunawardana
      @DonatusGunawardana 2 หลายเดือนก่อน

      Me anuwa karabu netiwalata wada kurundu prathipaladayee bawa sithiya hekiyi

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 หลายเดือนก่อน +4

    මේ දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka1539 4 หลายเดือนก่อน +5

    දැනුවත් කළාට ගොඩක් හොඳයි herwan සරණයි පුතේ

  • @HgHh-c1b
    @HgHh-c1b 3 หลายเดือนก่อน +4

    බුදුසරණයි.. ගොඩක්.. පින්. අපව.. දැනුවත් කනවට ඩොක්ටට 🙏🏻🙏🏻🙏🏻

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +4

    සර් ගොඩක් පින් දැනුවත් කරාට බූදූ සරනයි ඔබ තූමාට නිරෝගීමත් සූබ අනාගතයකට මගෙන් සූබ පැතුම්

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 ปีที่แล้ว +16

    ඕක මම කරනවා.කරාබු නැටි 2 යි තමයි තලලා දාන්නේ.මම ඊට වඩා තව දෙයක් දානවා.ඒතමයි කුරුදු කුඩු..මට කොලොස්ට්‍ර්‍ර්ල් සීනි නැහැ.හැබැයි සතියකට දෙපාරක් තුන්පාරක් තමයි ගන්නේ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 หลายเดือนก่อน +1

      ආතරයිටිස්වලට කු රු nදු නියම ය් !!!

    • @HemalathaGunarathna-fg3ce
      @HemalathaGunarathna-fg3ce 16 วันที่ผ่านมา

      😊7​@@harisaraharisara7828

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +7

    කරාබු නැටි දෙක දමන්නෙ රාත්‍රියෙදිද.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 หลายเดือนก่อน +3

    දත් මැදල රෑට නිදාගන්න කළින් මං කරාබු නැට්ටක් හපනව අනිවාර්යයෙන්

  • @GoldGolden-o5b
    @GoldGolden-o5b 8 หลายเดือนก่อน +5

    ❤ස්තූතිය පුද කරනවාඩොක්ටබුදුසරනයී

  • @dayanarathnayaka3256
    @dayanarathnayaka3256 4 หลายเดือนก่อน +5

    Yes.im..usin all day..good heldi..i allso agriy with you doctor...❤❤❤🙏🙏🙏 very valiuble...this socitteis..for your idiays doctor..tnks.❤❤❤❤ infometion

  • @DilhaniKanchana-qm8cc
    @DilhaniKanchana-qm8cc 3 หลายเดือนก่อน +5

    Eka. Atta. Mama. Masa. 6 denapata. Ude. Teekata. Dalà. Biwa. Danrs. Amaruwa. Da n. Siysyata. 90. Gunae

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว +9

    කුරුඳු , කරාබු නැටි, කහ, කළුදුරු (සිංහල බෙහෙත් කඩවල පමණක් ඇත, නමුත් අපගේ මුතුන් මිත්තෝ සාමන්‍ය තුනපහ වගේම, ව්‍යංජන පිස ගැනීමේ දී නිරතුරුවම භාවිත කල දෙයක්) ආදී බොහොමයක් දැනට භාවිතයේ නැති සිංහල ඖෂධීය ගුණයෙන් යුක්ත දේ භාවිතා වෙන්නේ නෑ,
    පාරම්පරික සිංහල වෙදකමට අනුව ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට, නාඩි අනුව, ඒ ඒ පුද්ගලයා , වාත පිත් සෙම් දෝෂ කෝප තත්ත්වය අඩු වැඩි වීම අනුව, ඒ ඒ පුද්ගලයා, තුළ වාත ප්‍රකෘතිය, ආදී වශයෙන් , විවිධ ප්‍රකෘති ගනනාවක් ඇති සෑම පුද්ගලයෙකුටම එකම අත් බෙහෙත ගැල පෙන්නේ නෑ,
    බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව විශේෂයන් ම වාත ප්‍රකෘතිය කොහෙත්ම උපකරණ ආධාරයෙන් සොයා ගන්න බෑ,
    සිත දියුණු කල චරක සංහිතාව නිර්මාණය කල ඍෂි වරුන් තම සිතෙහි ඇති චතුර්ධ්‍යනයට සමවැදී වාතය තුළ ඇති පංචවිධ වාතය හදුනාගෙන එය චරක සංහිතාව නිර්මාණය කල ඇත,
    ඒ ගැන මනා අවබෝධයක් නොමැති අයට කරාබු නැටි, සියලුම පුද්ගලයින් ට සුදුසු නොවන බව තේරුම් ගන්න, ජ්‍යෙතිෂය තුළ ඇති ජ්‍යෝතිෂ ආයුර්වේද තුලින් පවා , ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ජන්ම පත්‍රය අනුව වාත පිත් සෙම් දෝෂ කෝප තත්ත්වය ට පත් කරන සුවිශේෂී ග්‍රහයන් ගේ පිහිටීම මත, ඒ ඒ පුද්ගලයා ගේ ග්‍රහ පිහිටීම් මත, වාත ප්‍රකෘතිය ආදී බොහොමයක් කරුණු ප්‍රකාශ කල හැකිය, ඒ නිසා තමයි පාරම්පරික සිංහල වෙදකමට ජ්‍යෙතිෂය භාවිතා කරන්නේ
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @inokabandara1205
    @inokabandara1205 6 หลายเดือนก่อน +4

    මහත්මයා.....මේ හැමදාටම කරාබු නැටි බොන එක ප්‍රශ්ණයක් නැද්ද...සමහර අයට රුධිරාණු වල ප්‍රශ්න ආවා කියනවා

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +4

    කරාබු නැටි 2ක් තලා වතුර අවුන්සයකට දමා රෑට වසා තබා උදේ හිස්බඩට බීම හදවත් රෝග සුවයට හොද බව අසාතිබේ.. ඔබතුමාට බොහොම පින් දැනුවත් කිරීමට.🙏🙏🙏

  • @chandrakarunarathne337
    @chandrakarunarathne337 ปีที่แล้ว +7

    ඔබ ට පින්

  • @princeperera7942
    @princeperera7942 ปีที่แล้ว +4

    අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් පින් මේ දේවල් පහදා දීම ඉතාමත් වැදගත් අපේ සින්හල බෙහ්ව්ත් කවදාවත්ම ශරීරයට අහිත කර නැහැ සියලුම රෝගවලට බෙහෙත් දේශීය වයිද්‍ය ක්‍රමයෙන් සොයාගෙන තියනවා සමහරුන් ඒවා සොයාන්න අමාරුයි කාල වේලාව යන නිසා සින්හල බෙහෙත් කරන්න කැමති නැහැ අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว +5

    ගෙඩක් ස්තුතිය සර් බුදු සරනයි

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +5

    කොහෙන් ආවද මන්ද මේ පුරැද්ද මම පාන්දර 5 ට බොන උණුසුම් වතුර එකට කරාබු නැටි දෙකක් හෝ දෙහි ලෙල්ලක් දානව. අදත් එහෙම කලා මේක දැක්කහම හරි සතුටක් දැනුන. ස්තුතියි ඔබතුමාට

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +2

      ඔයාට දැනෙනවද ඔයා වෙන අයට සාපේක්ෂව ටිකක් හරි නිරෝගියි කියල...... ඇත්තටම මේ ඖෂධය හොඳද ...........

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว +1

      ලෙඩ හැදෙනව අඩුද 🤔

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +3

    මේ කරාබු නැටි තෙල් කොහොමද පාවිච්චියට ගන්නේ පිලිතුරක් ලබා දෙන්න ඔබතුමාට තුනුරුවන්ගෙ පිහිටයි

  • @ginendradasasilva8141
    @ginendradasasilva8141 7 หลายเดือนก่อน +4

    ඉතාම වැදගත්උපදෙසකිඔබට තෙරැවන් සරනයි

  • @sisirakapukotuwa7586
    @sisirakapukotuwa7586 6 หลายเดือนก่อน +11

    2002 වසරේ දී මට යටි තල්ලු දත් අමාරුවක් හැදුනා.දත ගොඩක් පසුවන කාල තිබුනේ.ඩෙන්ටල් ගියාට පස්සේ nurv filin එකක් කරන්න සතියකින් එන්න කිව්වා.ඉවසන්න බැරි නිසා අසා තිබූ අත් බෙහෙතක් කලා.කරාබු නැටි තුනක් ගම්මිරිස් ඇට තුනක් ලුණු කැටයක් රෙදි කෑල්ල ක ඔතලා තලලා විනාඩි පහක් විතර දතට තියලා තද කරගෙන හිටියා කෙලත් සමග කුහරයට යනතුරු.නැවත දතේ කැක්කුම ආවේ වසර විසි දෙකකට පසුව පසුගිය වසරේ.ඊට පසුව දත ගලවල දැම්මා.මේ බෙහෙත උඩු තල්ලට කරන්නනම් අපහසුයි.

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kuwait556
    @kuwait556 4 หลายเดือนก่อน +5

    Ithamath.wadagath.desanayak.oba.thumata..dirgyu.labewaa.mamath.katabu.nati.dekaknam.hamadama.kanawa.dokta.

  • @judeprasanna1806
    @judeprasanna1806 2 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පින් .

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 ปีที่แล้ว +4

    කරුණු පැහැදිලිව කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි !

  • @dilkidilki7970
    @dilkidilki7970 ปีที่แล้ว +75

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ වලින් අපව දැනුවත් කලාට.

    • @geethageetha6443
      @geethageetha6443 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @BridgetAnneCaldera
      @BridgetAnneCaldera ปีที่แล้ว

      ​@@geethageetha6443😊😊😊

    • @deana1659
      @deana1659 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩාක් පින්

    • @deana1659
      @deana1659 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩාක් පින් 12:28

    • @sunilsantha3523
      @sunilsantha3523 ปีที่แล้ว

      😊

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏ඩොක්ටර් කරාබු නැටි ගැන කල මේ වැදගත් වීඩියෝ එකට ❤ 🙏 🌹

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +4

    ඇස්ප්‍රීන් සුළු වශයෙන් හෝ තියන ආහාර දාව්‍ය මොනවාද ? .ශරිරය තුල නිපදවීමට උදව්වන හෝ .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 หลายเดือนก่อน

      ඇස්පිරින් හදන්නෙ
      Weeping Villow පො ත් තෙ න් !!!
      ඒ ,
      ඉ nගු රු වගෙ ම හ වු ස ද ය ක් නි සා
      අ න් බෙහෙත් විකිණීම ත්
      ඩොක්ටරලට වැ ඩ ත්
      අ ඩු වෙ න හි න් දා
      ඒ ,
      නයාට අnදු කොළ වගෙ වෙලා ,
      දො ස් ත ර කරන අයට !!!

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි ඔබ තුමාට.ඒත් මම දැන් වසර කීපයක්ම කරාබුනැටි 20ක් විතර සමහර දිනවලට කනවා නිකන්ම මේක මට ඉදිරියේදී මොනවගේ තත්වයකට මූනපාන්න සිදුවෙයිද.. හැමදාමත් කන්නේ නැහැ...ඒත් සමහර දිනවලදී 20ට එහා කනවා වෛද්‍ය තුමනි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා...තෙරුවන් සරණයි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 8 หลายเดือนก่อน

      Pala yako boru kiyanne nethiwa nahayen kanen dumdanawa ohoma kewoth..mewa balana moda minissuth innawa dekka gaman karai .aethule badawel thembila aethi..

  • @anomaimbulana7839
    @anomaimbulana7839 ปีที่แล้ว +3

    ඉංදියාවේ අය තාමත් කරාබුනැටි බාවිතා කරනවා. මගෙ වියලි කැස්සට රාත්‍රි යේ නිදාගැනිමට පෙර කරාබුනැටි 1 ක් හොදින් හපලා නිදා ගන්න කිවා. ඇත්තටම රෑට කැස්ස නැති උනා.

  • @priyanthikairangani6275
    @priyanthikairangani6275 ปีที่แล้ว +3

    ස්තුතිසර්..මෙිවගේ.විඩියෝඅපවෙත.දැනුවතකරාට.පලකරාට..ගොඩාක්..ස්තුති..පින්...

  • @Ifamar
    @Ifamar หลายเดือนก่อน +3

    මමත් තේ වලට කරාබුනැටි 1 ක් දාල තේ බොනවා

  • @iPhone-qf4so
    @iPhone-qf4so ปีที่แล้ว +59

    මා අවුරැදු 2ක් පමණ කාලයක සිට රාත්‍රියට උණු වතුෙර් එක කරාබු නැටිටක් දමා හිස් බඩ පානය කරනවා සිනි මටිටම කොලස්ටෝල් පරික්ෂණ වලදි නිවරදිව තිබෙනවා.

    • @isharadilukshanidesilva2831
      @isharadilukshanidesilva2831 ปีที่แล้ว +7

      mama dakka Colombo nawala ayurveda doctor kenek kiyananwa rata nida ganna kalin. Karabu nattak thalala water aunsayakata dala bonna kiyala. Heart attack enne na kiwa.

    • @chandralathaph7199
      @chandralathaph7199 10 หลายเดือนก่อน +2

      1🎉🎉🎉🎉🎉🎉😂😂😂😂

    • @NadeekaNilanthi-f3o
      @NadeekaNilanthi-f3o 7 หลายเดือนก่อน +1

      Meka ඇත්ත da

    • @mangalaweerasekara-mm8il
      @mangalaweerasekara-mm8il 4 หลายเดือนก่อน +2

      T 12:28 ​@@isharadilukshanidesilva2831

    • @hiru-se6sz
      @hiru-se6sz 3 หลายเดือนก่อน +3

      Mage achchi oya monawath ganne ne
      Ledakuth. Ne
      Wayasa. 107

  • @daisyindrani9491
    @daisyindrani9491 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් මේ් වගේ අර්ථවත් දේශනයක් අපට පැවැත්වුවාට, ජේසු පිහිටයි

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි .ඔබ.තුමාට .නොදන්නා දේවල් දැනුවත් කලාට පින් සිදුවනවා ..මම හෙටම කරාබු නැටි.වතුර රට.දමලා.බොනවා ..❤👃පින්.

  • @sunethraperera5260
    @sunethraperera5260 10 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම හොඳයි කිව්වා ma සමහරු වැරදී විදියට පාවිච්චි කරලා passe හොඳna කියලා . මේවාට thamunge ශරීරය gena, kema බීම gena අවබෝධ yen පාවිච්චි කරන්න ona කියලා mama හිතනවා .

  • @mskorale3200
    @mskorale3200 ปีที่แล้ว +9

    ජිවිත ආරක්ෂාව සඳහා ලබා දුන් උපදෙස් වෙනුවෙන් ඔබ තුමාට බොහෝ පින් අත්වෙිිවා!!! දිිර්ඝායුෂ වෙිිවා !!!

  • @MalaWickramasinghe-h7o
    @MalaWickramasinghe-h7o 4 หลายเดือนก่อน +4

    Uthum theruwanema sarana lebewa pinwath obathumata. Behevinma. Sthuthiyi

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 4 หลายเดือนก่อน +4

    ස්තුතියි Dr. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +3

    Thanks!mn Agosthu mase purame Dinepathme'' karabunety 5, kudu kerela, Unuwathure botheleta Dala, mulu davesema tike tike biuwa! Eken mage bad Cholesterol hondeteme Aduuna!👏👏mn,diyewedia Rogeyen, saha cholesterol Thienewa. Half a tea Spoon clove Powder Daly will be fine!. My blood Result was Exalant!.GOD bless you.🤗❤🇪🇸

  • @anuradhameepage6579
    @anuradhameepage6579 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට..!🙏

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 11 หลายเดือนก่อน +3

    ඔබට දීර්ඝායු පතන අපි කොරියාවේ වෙසෙන ලාංකිකයන් 🇱🇰🇰🇷💰❤️🙏

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 2 วันที่ผ่านมา

    මම වතුරට ලුනු කරාබුනැටි එක්කර හැමදාම රෑට දත් බෙහෙත් සමග දත් මදිනව ඉස්සර මගේ විදුරු මස් වලින් ලේ එනවා දැන් එක නෑ දත් කැක්කුමටත් හොදයි

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @sharminifernando8415
    @sharminifernando8415 4 หลายเดือนก่อน +4

    Very valuable video. Thank u Doctor. Some says its very heavy is this true doctor. Pl reply.

  • @amanichathurika8533
    @amanichathurika8533 10 หลายเดือนก่อน +3

    ඔබට නිදුක්,නිරෝගිමත් සුවබර දිවියක් ලැබේවා.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 11 หลายเดือนก่อน +4

    අපි පොඩි කාලේ පනුවන් ට උදේට හිස් බොඩ මේස හැඳි බාගයක් වෙනවා තලලාරෑටවතුරට දාලා තියලා උදේට බොන්න දෙන්නේ මම අදටත් පනු පොත් බොන්නේ නැහැ මාසයට වතාවක් කරාබු නැටි තලා තියලා උදේට බොනවා

  • @SupunLankage
    @SupunLankage ปีที่แล้ว +3

    "Your health content is incredibly valuable and informative! Please keep doing what you do, as it's making a positive impact on so many lives. Your dedication to sharing knowledge and promoting well-being is truly commendable. Thank you for all that you contribute to our health and wellness journey!"

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 3 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ප්‍රථම යෙන් ඒ අම්මාට හා ඔබ තුමාට අපි සියලු දෙනාම මේ වගේ වටිනා දේ වලින් දැනුවත් කලාට. බුදුසරණයි 🌹❤🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර් පැහැදිලි කිරීම වෙනුවෙන් .

  • @asokasl
    @asokasl ปีที่แล้ว +6

    Thanks ❤

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 11 หลายเดือนก่อน +2

    බෙහෙවින් ඉස්තූති වෛද්‍යතුමනි අප මේ වැනි දේකින් දැනුවත් කිරීම පිලිබද තෙරුවන් සරණයි ඔබ තුමාහට

  • @mangalikaalison6255
    @mangalikaalison6255 8 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබ තුමාට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +5

    කලුදරු ගැන විඩියෝවක් කරන්න

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 หลายเดือนก่อน

      ක ලු ද රු
      හරප්පාවෙන් ආ
      කා ක ය න් ගෙ ළ මු න් !!!
      ගැමුණුගෙ ආච්චි ත් පොඩි කාලෙ !!!

  • @azezajumar3841
    @azezajumar3841 ปีที่แล้ว +3

    මගේ මිනිබිරී අවු 3 ඉදලම ටොපි චොක්ලට් කන්න නෙවෙයි කැමැත්ත තිබුනෙ,එයා කැමතිම ඉගුරු පියලි හපන්න,ඒක දැකපු හුගක් අය දොස් කිව්වා හොද නෑ කියලා පිං මෙවැනි අදහස් ලබා දුන්නට තෙරුවන් සරනයි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 8 หลายเดือนก่อน

      Iguru piyali kiyanne monawatada?iguruwalatama kiyana namakda?

  • @KusumGunawardhana-c6j
    @KusumGunawardhana-c6j ปีที่แล้ว +2

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. බොහෝ කරුණු ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට

  • @chandrachansra1244
    @chandrachansra1244 3 หลายเดือนก่อน +4

    ❤❤ ස්තුතියි ඔබතුමාට බුදු සරණයි❤❤

  • @kamanikandegedara4787
    @kamanikandegedara4787 ปีที่แล้ว +2

    ප්‍රධාන ආහාර වේල් වලින් පසු පුරුද්දක් විදියට මම කරාබු නැටි 2ක් හපනවා..

  • @nalikasubiri4249
    @nalikasubiri4249 3 หลายเดือนก่อน +3

    ආයුස. වැඩිවෙිවා බොහෝම. පිං

  • @RAMANPRIYANTHA
    @RAMANPRIYANTHA ปีที่แล้ว +2

    ඔබ තුමාගේ වැඩ සටහන්
    පැහැදිලි කෙරීම් හරිම පැහැදිලියි
    තේරුම් ගන්න ගොඩාක් පහසුයි
    හරි වැදගත් අපට නීරෝගීව ඉන්නට කියා දෙන ඔබටත් ඉතාමත් නීරෝගීව ඉන්නට වාසනාව සක්තිය ජවය නොවඩුවම ලැබේවා කිය ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි

  • @chandrikahaputhanthri5927
    @chandrikahaputhanthri5927 5 หลายเดือนก่อน +4

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +2

    ඉතා වටිනා දැනුමක් ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @Nayanadisanayake-z3j
    @Nayanadisanayake-z3j 8 หลายเดือนก่อน +3

    ඔබ තුමාට,පින්, මේදෙ,,කියලා,දුන්නට😅

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage ปีที่แล้ว +2

    මම දින්පත වතුර එකට සුදුළුනු බිකක් දාලා තියලා හිස්බඩ බොනවා එතකොට කාරබු නැටිත් කොහොමද බොන්නේ

  • @FatimaAbeyesekera
    @FatimaAbeyesekera 4 หลายเดือนก่อน +5

    Thank you doctor for the word's

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    මේ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම ස්තූතියි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 11 หลายเดือนก่อน +4

    නොදන්නා දේ කියලාදුන්නාට ඔබට පින් 🙏🙏🙏🙏

  • @stellaperera4223
    @stellaperera4223 ปีที่แล้ว +2

    මම මස් මාළු උයනවනම් කරාබුනැටි කරදමුංගු දැන්වමයි. ස්තුතියි ❤

  • @induhapuarachchi4879
    @induhapuarachchi4879 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා ❤️ තෙරුවන් සරණයි 🙏

    • @ajanthaperera4094
      @ajanthaperera4094 ปีที่แล้ว

      ඔබ‍ට DR බුදුසරණයි ස්තුතියි ❤️❤️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති ඔබතුමාට දීර්ගායු වේවා 🙏🏾🙏🏾

  • @d.n.c.autoclinic2882
    @d.n.c.autoclinic2882 ปีที่แล้ว +8

    අපේ ගෙදරත් හදල තිබුන පොඩි බෙහෙතක‍් බඩේ අමාරු වලට. ගල් අරක්කු පොඩි ප්‍රමාණයකට කරාබු නැටි සැලකිය යුතු ප්‍රමානයක් දාලා තියෙනවා.. Tea spoon 1k වගේ බීවාම හොඳයි. බඩේ කැක්කුම වලට විතරයි.

    • @DammikaPriyadarshani-te1ss
      @DammikaPriyadarshani-te1ss 8 หลายเดือนก่อน +1

      Ape acchith apita bade amaruwata දුන්නා පණු amaruwath hoda wenawalu

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ❤ මමත් මේ බෙහෙත පාවිච්චි කරනවා මම ඉන්නේ පිටරට නිතර නිතර කැස්ස හැදෙන වා ❤ තෙරුවන් සරණයි හැමෝටම

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +4

    ඔබට ..ජේසු පිහිටයි

  • @dlini310dlini3
    @dlini310dlini3 2 หลายเดือนก่อน +2

    බෝම ස්තුතියි අපිව දැනුවත් කරාට