ලේ කැටි ස්වභාවිකව දියකරන ආහාර. | Foods That Naturally Dissolve Blood Clots.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2021
  • කොරෝනා එන්නත් සහ ඒ රෝගය නිසා ඇතිවෙන රුධිර කැටි ස්වභාවිකව නැතිකරන ආහාර අවුරුදු දහස් ගණනක අතීතයේ පටන් හදුනාගෙන භාවිතයට ගෙන ඇත.
    Thank You!
    FOODbodyMIND
    #foodbodymind #bloodclot #vaccine

ความคิดเห็น • 813

  • @ruuart
    @ruuart 2 ปีที่แล้ว +15

    ඔබතුමා කවුද කියලා මම දන්නෑ ඒ උනාට වැඩසටහන් ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයයි
    හරිම පැහැදිලියි
    ජයවේවා තෙරුවන් සරණයි .

  • @glowmuch9070
    @glowmuch9070 2 ปีที่แล้ว +18

    මට නම් පේන්නේ ඔබතුමත්, හෙලයෙක් වගේ. මොකද අපේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා වගේ පේනවා. හොරෙන් වගේ අපිට පිහිට වෙනවා. මොනවා වුනත් ගොඩක් ස්තූතියි!

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว +5

      එළිපිට වැඩේ කරන්නේ ලෑස්තියි

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว

      @@FOODbodyMIND
      🪔💪🙏🙏🙏

    • @alendon3775
      @alendon3775 2 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @alendon3775
      @alendon3775 2 ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @tamaratamara2379
    @tamaratamara2379 2 ปีที่แล้ว +4

    ගොඩාක් ගොඩාක් ඉස්තූතියි 💖💖
    මාගේද විශේෂ පුරුද්දක් උදේ කිරිතේ එකට දිනපතාම කුරුදු කුඩු ටිකක් එක්කර පානය කිරීම, මම එහෙම කරන්න සෙම නැසීම සදහායි,
    නමුත් මෙහෙම දෙයක් මං දැනන් හිටියෙ නැ ,
    තවද මං Oman රටේ ඉන්නෙ මේ ගෙරද දවල් කෑමට ලොකු සුදුළුනු ගෙඩි 3 අන්වාරයෙන් එකතුකරනව හොදට හීන්යට තළල මේතරම් භවානක දෙයක මේ තරම් සුළු කුළුබඩු වලින් වලක්වනව කියල ඔබතුමන් තමයි දැනුවත් කලේ 👍
    ජයමවේවා 🙏🙏🙏

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 2 ปีที่แล้ว +44

    කොවිඩ් වලින් පසුව සොය සොයා සිටි වැදගත් වටිනා තොරතුරු ටිකක්. බොහොම ස්තුතිය සර්

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් .තවත් මෙවැනිම වටිනා තොරතුරු රැසක් ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 2 ปีที่แล้ว +7

    හරිම වැදගත් තොරතුරු ටිකක් .බොහොම ස්තූතියි ඔබතුමාට .

  • @November1998
    @November1998 2 ปีที่แล้ว +81

    ගොඩාක් වටින උපදෙස් ලැබුණා. ස්තූතියි ඔබතුමාට 😊❤️

  • @geethafernando5583
    @geethafernando5583 ปีที่แล้ว +6

    Bohoma වැදගත් වැඩසටහනක්

  • @ratnagardmm
    @ratnagardmm ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති ඔබ තුමාට 🙏පැහැදිලිව වටහා දුන්නට බුදුසරණයි

  • @gkkandy2014
    @gkkandy2014 2 ปีที่แล้ว

    ඔබතුමා ට ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 2 หลายเดือนก่อน +3

    නීරෝගී ජීවිතයකට ඉතාමත් වටින උපදෙස් කියාදුන් ඔබතුමාට ගොඩක් ස්තූති ❤

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියි ....ජය වේවා..

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +5

    ඔබතුමා ට බොහෝම පින් දැනුවත් කළාට. තෙල් පැනි ඇඹුල් තිත්ත ලුණු රස අඩු වැඩි පළතුරු එළවළු වගේම ශරිරත් තියෙන්න පුලුවන් .මේ දේවල් කෙනා ගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන් ඒක ස්වභාව වෙන්න පුලුවන් .

    • @Manel-xz8os
      @Manel-xz8os ปีที่แล้ว +1

      godak vatinava denuvath kirima obathumata godak pin

  • @tharangamodarage9821
    @tharangamodarage9821 9 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ස්තුතියි! පින් සිදු වේවා"

  • @padminidissanayaka754
    @padminidissanayaka754 2 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තූතියි Doctor .

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි. හොඳ වටිනා පාඩමක්.

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @wilfredbandula2176
    @wilfredbandula2176 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @pushpaindumathi6859
    @pushpaindumathi6859 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමා ට බොහෝ පින්

  • @nelsonthilakarathna2493
    @nelsonthilakarathna2493 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි දොස්තර මහත්මයා අපිව දැනුවත් කලාව ,

  • @premaratne1
    @premaratne1 7 หลายเดือนก่อน +3

    කොරෝනා වලට booster vaccine එක ගසා තුන්වන දිනයේදී අංශභාග රෝගය හැදුනා වහාම රෝහලට ඇතුල්වී ප්‍රතිකාර ගත්තා..විශාල මුදලක් වැයකරන්න සිදුවුණා . තාමත් හරි සුවයක් නැහැ .ඔබතුමා දක්වන ලද ආහාර අද පටන් ගන්නවා.ඔබතුමාට ගොඩක් පිං.

  • @swarnakanthiperera5505
    @swarnakanthiperera5505 10 หลายเดือนก่อน +3

    බොහෝසෙයින් වටිනා අදහස් ඉතාමත් සරල අයුරින් පැහැදිලි කරදුන්නාට ස්තූතියි...!

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 3 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඔබතුමාලාට. තවත් ඉදිසියට මේ වගේ වැදගත් දෙවල් කිරීමට ඔබතුමාලට ශක්තිය . දහිර්‍ය වාසනාව ලැබේවා.. බුදු සරනයි...

  • @malkantirenu8991
    @malkantirenu8991 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා අත්‍යවශ්‍ය කෙනෙකුට අවසශ්‍ය කරැනුු දැන ගැනිම ට ලැබිම වෛද්‍ය තුමෙනි ස්තුතිය තෙරැවන් සරණයි

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 2 ปีที่แล้ว +1

    කාලෝචිත ලෙස වැඩ සටහන් සම්පාදනය කරන ඔබතුමාට බොහොම ස්තුතියි.මෙය ඉතා වැදගත් .ගොඩ ක් පින්සිදු වේවා !

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @sidathhalkandawila9544
    @sidathhalkandawila9544 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි...සම්මා සම්බුදු සරණයි ....!!!

  • @user-ij2zo5hv6d
    @user-ij2zo5hv6d 5 หลายเดือนก่อน +2

    ලබා දුන්න දැනුමට බොහොම ස්තුතිය

  • @kumaridissanayake9815
    @kumaridissanayake9815 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබතුමන්ට බොහොම ස්තුතියි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 11 หลายเดือนก่อน +3

    ගොඩාක් හොඳ පැහැදිලි වටිනා වෛද්‍ය උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි ඒවාගෙම කුළු බඩු වලින් ලැබෙන වාසි මොනවාද කියා තේරුම් කර දීම ඉතාම වැදගත් ඔබ තුමා ට ගොඩක් පින් එ වගේම සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනා වන්ත අනාගත යක් උදා වේවා සම්බුදු සරණයි දෙවි පිහිටයි

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @chandra5654
    @chandra5654 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ තුමාට

  • @sriyanidamayanthi5802
    @sriyanidamayanthi5802 4 หลายเดือนก่อน +2

    දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත. ස්තුතියි ඔබ තුමාට.

  • @Beatit11
    @Beatit11 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමා මේ තොරතුරු බෙදා ගත්තට .🙏🙏🙏

  • @WilsonWilson-zc6hc
    @WilsonWilson-zc6hc หลายเดือนก่อน +3

    වටිනාඋපදේස්මාලාවක්

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน +2

    බොහෝම වටිනවා උපදෙස් ටික ස්තූතියි සර්

  • @alendon3775
    @alendon3775 2 ปีที่แล้ว +1

    ස්තූතියි!. කොලෙස්ටරෝල් ප්‍රශ්ණයට මෙය වැදගත්

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +1

    Food body mind චැනලය බලන්නේ හරිම ආශාවෙන්..එමගින් අපි බොහෝ දේ දැනුවත් වෙනවා. හරිම ප්‍රයෝජනවත්. ඔබතුමාට බොහෝම ස්තූතියි. පිං. නිරෝගී සුවය ලැබේවා.

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .ඔබතුමාට පිං

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට ...

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว

    ස්තූතියි.දැනුවත් කළාට. තෙරුවන් සරණයි.

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +1

    ඉතා වැදගත් .ඔබතුමාට බොහොම ස්තුතියි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +4

    බොහෝම ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.දිර්ග ආයුෂ ලැබේවා බුදු සරනයි ඉතාමත්.වැදගත්

  • @vvbb986
    @vvbb986 2 หลายเดือนก่อน

    ඔබතුමා ට..ගොඩක් ඉස්තුතියි ..මේ ..වැනුවත්..කිරිමට ...❤❤❤❤❤

  • @disnafernando9194
    @disnafernando9194 2 ปีที่แล้ว +3

    බොහෝම ඉස්තුති ඔබට අපව දැනුවත් කලාට

  • @miurielperera4941
    @miurielperera4941 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්. .
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @user-ex2el2mj8w
    @user-ex2el2mj8w 5 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුති.
    ඉදිරියටත් මෙවන් වැඩසටහන් කරන්න ශක්තිය නිරෝගි බව ලැබේවා .

  • @janakawedamulla4474
    @janakawedamulla4474 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි !

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +1

    වටිනා කැරුණු රැසක්ම ලැබුණා .ඔබතුමාට පිං. දීර්ඝායුෂ පතමි.

  • @senasena8341
    @senasena8341 2 ปีที่แล้ว +3

    බොහොම පින් Doctor,
    ජීවිත රැසක් අවදානම්න් බේරගන්න උපදෙස් දුන්නාට.

  • @somalathakaldera4527
    @somalathakaldera4527 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ඔබට තෙරුවන් සරණයි

  • @vijithamendis2471
    @vijithamendis2471 2 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරීමක් , ගොඩාක්ම ස්තුතියි තෙරුවන් සරණයි !! 👍👍👍

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්මයාතෙරැවන් සරනයි ඔබතුමාට ගොඩක් පිං වැදගත් වීඩියෝ එකක්

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් weda සටහනක් .thank you.

  • @gaminiramyapala4079
    @gaminiramyapala4079 8 หลายเดือนก่อน +2

    වටිනා අදහස ට ස්තුතියි

  • @anjupathirana3952
    @anjupathirana3952 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @marianfernando7962
    @marianfernando7962 2 ปีที่แล้ว

    හරිම වැදගත් ගොඩක් ස්තුතියි

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +3

    මෙම රසකාරක නිතර ආහාරයට එකතු කලත් රුධිර ලේ කැටි වලක්වා ගත හැකි බව දැනුවත් වෙලා හිටියෙ නැහැ ,දැනුවත් කිරීමට ස්තූතිය .

  • @user-jb7hj2ns5l
    @user-jb7hj2ns5l หลายเดือนก่อน +2

    බොහොම ස්තුති .තෙරුවන් සරනය් ඔබලාට

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +4

    කාලීනව අතිශයින්ම වැදගත් වීඩියෝවක් . විස්තර ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංශණීයයි . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි .
    ඔබතුමාණන්හට හැකිනම් , කොවිඩ් වැළඳුණු රෝගියෙකුහට සහ රෝගය සුවඅතට හැරී සිටින රෝගියෙකුහට දෛනිකව ගතයුතු ආහාර රටාව පිළිබඳවද වෙනම වීඩියෝවක් කරන්න .

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට🌷

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට. 💐🙏🏼

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 ปีที่แล้ว

    Sir,පැහැදිලි කර දුන් දේවල් හරිම අපූරුයි. බොහොම පිං. ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 2 ปีที่แล้ว

    හොදම වැඩ සටහනක් ඔබට ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කළාට

  • @user-io6lr5ty4e
    @user-io6lr5ty4e 2 ปีที่แล้ว +2

    🙏🙏බොහොම පින් ඔබතුමාට

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම පිං. තෙරුවන් සරණයි.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමා ට බුදුසරණයි

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනා උපදෙස් මාලාවක් .ගොඩාක් ස්තුතියි ඩොක්ට .තෙරැවන් සරනයි .

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 11 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට මම දැනටත් අසනිපයෙන් ඉන්නේ සවුදියේ දැනට මම ඉන්නේ ඹය කියපු හැමදෙයක්ම සෙහෙ තියනවා දන්ම මම ඒදේවල් අහරට ගන්නවා ඔබට ගොඩක් පින් දැනුවත් කරාට

  • @asharathnayaka8802
    @asharathnayaka8802 2 ปีที่แล้ว +1

    දැනුවත් කරාට ගොඩක් පිං

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +1

    ගොඩාක්ම වැදගත් දෙයක් දැනගත්තෙ. ස්තුතියි.👍

  • @bernafonseka5369
    @bernafonseka5369 2 ปีที่แล้ว

    වටිනා .විඩයෝවක්.දැනුවත්.කරාට ස්තුතියි .බුදුසරනයි .දෙවිපහිටයි

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 ปีที่แล้ว +2

    ඔබ තුමා වීඩියෝ එකක් දානකම් හිටියේ.බොහොම ස්තුති යි.තවත් වටිනා වීඩියෝ කරන්න ශක්තිය ලැබේ වා.නීරෝගි වේවා

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 2 ปีที่แล้ว

    බොහොම ස්තූති ඔබතුමාට. 👍

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්, බොහෝම ස්තුතියි ,

  • @user-uv6uz3yp7i
    @user-uv6uz3yp7i 2 หลายเดือนก่อน

    වටිනා උපදෙස් ටිකක් .සුවපත් බාවය ලෙබේවා .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 หลายเดือนก่อน +6

    අපි මේ කුළු බඩු කෑමට ගත්තාට මේවායින් ලැබෙන ඖෂධීය ගුණය ගැන දැනුවත්ව නොසිටි යෙමි ඉතින් ඔබතුමාට ගොඩක් පින් ඒ වගේම ගොඩක් ස්තුතියි 🙏🙏🙏✍️✍️✍️👍👍👍

  • @sunwookun9059
    @sunwookun9059 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේ වඩසටහන අපි හමෝටම තියන ප්‍රශ්නයක් . තරබාරු කම .ඔබතුමාට බුදුසරණය්

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ංඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว

    බොහොම Sthuthi Oba තුමාට වටිනා තොරතුරු රැසක් අපට ගෙන අවට
    God bless you .👍👍❤️❤️

  • @gmjgajendrasingha218
    @gmjgajendrasingha218 2 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්.....

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +5

    ස්තුතියි සර්...👍👍👍❤️❤️❤️❤️❤️

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว

    අපිව දැනුවත් කිරීම සඳහ ඔඛට ඛොහොම ස්තුතියි.

  • @maliliyanage5416
    @maliliyanage5416 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් වටිනා වීඩියෝ එකක්...බුදු සරනයි ඩොක්ටර් .🙏ඉ

  • @ramaniperera2259
    @ramaniperera2259 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ගොඩක් ඔබට හැමෝම,හැමදා දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @eHistory1
    @eHistory1 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් කරුණු...ඔබතුමාට තෙරුවන් සරණයි...

  • @chandanidhammika4837
    @chandanidhammika4837 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබතුමාට

  • @donj.christy2308
    @donj.christy2308 2 หลายเดือนก่อน +1

    හරීවැදගත් ❤❤❤❤ ස්තූතියි ❤❤❤❤❤

  • @elenieleni3859
    @elenieleni3859 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!!

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට...,.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️

  • @yvonnepeterson6170
    @yvonnepeterson6170 11 หลายเดือนก่อน +3

    Very important message, Thank you very much!