ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර්ට සහ අමාවි මිස්ට..මේ ගැන නිවැරදිව දැනුවත් කලාට බොහෝ පින් 🙏🙏💖💖
ඔබ දෙපලට බොහෝම පිං ...ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤
🙏🙏🙏
4@@ArogyaHealthOfficial
ගොඩාක් පිං ඔබ තුමාට හා ඔබතුමා හදුන්වා දුන් සැමට ...🙏🙏🙏
සුවපත් වේවා,,!! මහත්මයා,,, වෙදමහතා ගැන කියු ඔබ තුමිය ක් සුවපත් වේවා,,!
ඔබතුමන්ට ආයුබොහෝ වේවා 🙏❤️🌹
ධර්ම යුද්ධයේ නායක සොළොස්මස්ථානයේ ධර්ම දේව හෙළ වෙදකමේ නූතන නායක. ලොව විශ්මිතවෛද්යාචාර්යා.ආශ්චර්යයි !!!
ගොඩාක් ස්තූතියි
Thank you doctor 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
Thank you danuwath kalta. Doctor 💐💐💐🌹🌹🌹🙏
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉස්තූතී ඔබතුමීට ගොඩක් පින් ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤
❤❤❤❤❤very good
Budusaranai doctor ayusa bohowewa niduk nirogi suwaya labewa🎉❤
💕💕💕 දෙන්නම. ලස්සනයි....
අපි kandy සිට අද මෙතැනට ආවා.හරිම කාරුණික සහ ගුණයහපත් අය.මානුෂික සංග්‍රහ ගැනප්‍රණාමය පුදකරමි .ස්තුතියි
හරිම ලස්සන වැඩ සටහනක් ගොඩක් පිං සර්
Thank 🙏
Thank you too!
Budusaranaei doctar ovathumiyatath budisaranari
Thanks 🙏 ❤
You're welcome 😊
ඇත්තටම් මර ලස්සන වැඩසටහනක් ඔබදෙපලට දිර්ගායු
මෙවැනි වෙදුවරු පහාලවෙිවා .🙏
මෙවැනි හොරු පහල නොවේවා.
@@thilakdharmakeerthi6155ඇයි එහෙම කියන්නෙ ? ඔබට අත්දැකීම් තියෙනවද මෙතුමා හොරෙක් කියන්න ?
මේ කොහේද
Mage konde peththak hiri wetenawa aya kakule mahapata agilla dakwa yanawa meya snau rogayakda.theruwan saranayi oba tumata..
🙏🙏🙏🙏🙏🙏🙏
🥰🥰🥰🥰 රන්ජන් ගේ...අයිය ද..මේ.....වෙද..මහත්තය ලස්සනයි නේ..
ඒකනෙ .... අනේ ඔව් එතුමන් රංජන් රාමනායක මහත්මයාගෙ රුවට , පාටට සමානයි තමයි .... 😊
එක වගේ 7 ක් ඉන්නවලු
Bodiyath A vage. BuDHUSARANAI
Weda mahaththaya enne koheda
ඔබ තුමාට පින්
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
Sar mage mahaththayage ath deka weulanawa. Sar kohomada nettawata suwa kara ganne
ඔබ තුමාට බුදු සරණයි
Weda mahaththage lassana newei leda gana dana ganna me lassana soyana tharagayak newei
😅😅😅😅😅
ඔබතුමාට බොහොම පින්.ස්ථානය කොහෙද.හොඳ පැහැදිලි කිරීමක්.මට දැනගන්න ඕනේ ඔබතුමා කොහෙද මේ ප්‍රතිකාර කරන්නේ කියලා.
ඒකනමි ඇත්ත .
ඔබ දෙපළට බොහො ආයුෂ වේවා
මෙතුමාව මා ත් දන්නව හරිම හොඳයි මම ගහිල්ලත් තයෙනව හුඟක් අය මෙීක්‍රමය පිලිගන්නෑ බටහිරට ගැති උන්ට අගයක් නැ මෙතුමාඉන්නෙ වත්තල වෛද්‍ය එල් අමරනන්ද , වත්තල මාබෝල , බඟලාවත්ත පාරෙ සර්කියුලර් පාර අංක -12 .
🙏🙏🙏🙏
Thank you 🙏🙏🙏
Thanks! Matath me doctor meet wenna one
Methana ayakireem kohomada.dannawanam kiyannako
@@maurikumari2545 2500 පමනයි
Very important discussion
කියන්න වචන නෑ ලෙඩ තියන ඇය ඇවිත් බලන්න අනිවාරෙන් සුව ලැබෙනව 🙏🏾
Aakanam aththa. ❤
Bohoma wadagath wadasatahanak
අද ඉස්සරහාට හෙළවෙදකම ඉදිරියට ම එනින ඕන .🙏🙏🙏
Mamath 10 wathawak wisthara giya.hodauna. ayath. i.nnawa athi mata nam hari giye nahe., ammo loku polim a tikata hoda kattak keewa
නාලිකාවේ හිමිකාරීත්වය දරන හැමෝටම පින් අනුමෝදන් වෙත්වා 🙏
බෝහෝමත්ම පිං
Wedamahaththya hamuwiata awssayai prathiakara karana sthanaya kiyanna
තිරයේ දුර කථන අංක තියෙනව ඕනැ දෙයක් විමසන්න. මුල ඉඳලා බලනන.
දුරකථන අංකය ඇතුලත් කරන්න ගොඩක් පින්
තිරයෙ තියෙනව වරින් වර. මුල ඉඳල බලන්න.
වෙද මහත්මයාණෙනි ....... මම මීට අවුරුදු 15ක් 16කට පෙර දිනයකදී ඉණිමඟකින් බිමට බහිද්දි අන්තිම පොල්ල කියා සිතා බිමට පය තිබ්බා .....නමුත් තවත් එකක් බිමට බහින්න තියෙද්දි තමයි මම බිමට අඩිය තියලා තියෙන්නේ .....ඉතින් මගේ වම් පාදයේ විලුඹ පිටුපස කොටස ඉණිමඟේ පොල්ලේ (දාරයේ) තදින් වැදුනා............ පසුවදා කකුල බොහොමයක් ඉදිමුණා....මම වෛද්‍යවරයෙකු වෙත ගියා....ඔහුගේ බෙහෙත් වලින් සුව වූ නමුත් ඉන් අවුරුදු ගාණකට පසුව නැවත එම කකුල වේදනා ගෙනදුන්නා...දින කිහිපයකින් එය යථා තත්වයට පත් උනා.......දැන් නැවතත් සති කීපයක් තිස්සේ අධික වේදනාව සමඟ ඇවිදීමට පවා අපහසුයි......නමුත් මා විදේශ රටක නිසා මා හට මෙයට ප්‍රතිකර්මයක් නොමැති හෙයින් බොහෝ අසරණ වී ඇත............මම කුමක් කලයුතුද.......පිළිතුරක් බලාපොරොත්තු වෙමි.........ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔයාට
Wedamahathata yodabala yodashakthiya dirgayasha hadawathinna pathami obathumata pinsiduwannata mataden suwai obathumata theruwangema sranai
🙏🙏🙏🙏🙏ඔබ තුමාට ගොඩක් පිං පැහැදිලි කිරීමට 🙏මම ත් එනවා ලගදීම 🙏🙏🙏
මේක බලන අයට තියෙන ප්‍රශ්න ය වෙද මහත්තයා ගෙ ලස්සන.අනේ ඇත්තට
😂😂😂
එක එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන නිසා කලබල වෙන්න එපා😂😂
Mage kakul dekema yatipathul dekama davillai..godak ridenava.me snayu rogayakda sir.man duzela karal bonava dan aurudu 3 vage.meva digatama bonna hodaida sir.
dokta snau marun kene hoda karanna puluwanda
Isthuthi theruwan sarenai oba depalata ma
Sayatika rogaya puluwanda hodakaranna
Theruwange. Aserwadaya lebewa obthumata
Doctor. obathumata godaak pen,,,mama sowwa me samban dawa,,,,danna oba thuma waage kanek,,,,thank you ,doctar,,
රන්ජන්ගෙ අයියා සහ නිල්මිණි තෙන්නකෝන් ගෙ නංගී වගේ 🤐 වැඩසටහන ගොඩක් වැදගත් ❤
ඇත්තටම එතුමා රන්ජන් රාමනායක මහත්මයා ගෙ රුවට සමානයි තමයි .... 😊👍.....❤
😅❤
ඔටිසමි රෝගයට පුතිකාර කරනව
අපි එතැනට දොළොස් පාරක් ගියා. පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ. එතෙන්ට එන ගොඩක් අයත් කිව්වා එයාලගෙත් අඩු වුණේ නෑ කියලා. ගොඩක් දුර බැහැර ඉඳන් එන්නේ වාහන අරගෙන එතකොට ලොකු ගානක් වියදම් වෙනවා
ඇත්තමද මේ 🤔 අඩුවක් නැතිනම් 12 පාරක් ගියේ ඇයි. අනේ plz බොරු දේවල් කියලා ලෙඩේ තියෙන මිනිස්සු නොමග යවන්න එපා, පව් ඒ අය එක්කෙනෙක් හරි හොදවෙනවනම් ඒක වටිනවා , ඒ නිසා ඇත්තම කියන්න plzz 😢
Iui.@@Kasun377-h8i
මමත් ගිය එයා කියන්නේ දිගට.a එන්න කියලා මම හය පාරක් විතර ගියාට පසු test කරල බැලුව සාර්ථක නැහැ ගොඩාක් දෙනෙක් ඇවිල්ලා මගින් නවතිනවා එක පාරක් සදහා 2500 ගන්නවා බොරු කරන්නේ
මමත් මගේ කකුල්වල හිරියට කෑගල්ල පැත්තෙ ඩොක්ටර් කෙනෙකුගෙන් ප්‍රතිකාර කලා.විද්‍යුත් චුම්බක ප්‍රතිකාරය කලේ.නමුත් සුව වුනේ නැහැ.
Obathuman hamuviimata Mata avshshai.snaauroga matathiyenava.
අත් දෙකේම ඇගිලි හිරි වැටිලා වේදනා දෙන එකට ප්‍රතිකාර කරනවද
Diya wediyawatath nila wedakamen prathikara karanawada
දුරකථන අංකය සහ ලිපිනය මට ලබා දෙන්න
Matath Enna ona dinayak denna puluwanda
දුරකථන අංක තිරයෙ තියෙනව සමහර මොහොතක.
Suwapathweva
Place eka kiyanna
20:02 @@ArogyaHealthOfficial
Mata vayasa 49mamath snurogayek
Beheth ganna sthanayata thiyennekoheda
Mage belle amaruwakut tiyanawa dakunu ata ussanna ba wasara dahayakatat wadi Mona taram behet biwat aduwak na
අධිරුධිර පීඩනය සහ මේhayata ප්‍රතිකාර. කරනවද ?
Theruwan.sarani
ඒක නම් ඇත්ත ..රංජන්ගේ අයියා වගේ Doctor ..
Athwala egili hiriwetenawa.kekkum allanawa.docter pratikara karana thenak sadahan karala nene.
සමහර අයගෙ comments කියවද්දි අපේ රටේ මිනිස්සු මෙච්චරම මෝඩඩද් කියල හිතෙනවා. Screen එකේ numbers පෙන්නද්දිත් number එක ඉල්ලනව. ප්‍රශ්නත් අහල ඒවට උත්තරත් ඉල්ලනව. 🫢🫢
@@ArogyaHealthOfficial⁰])P
ඔලුවක් නැතිඋන් සිටින රටෙිි
ඒ වගේ උන් තමයි සජියා රනිලා වගේ මොංගල් උන්ට ඡන්දය දෙන්න යන්නේ .
@@upulupul7574හැබෑට...උබඒඅයටවඩා හෙන බුද්ධිමතෙක් නේද?හැමඑකටම දේශ පාලන ගූගොඩ තවරගත්තු ගොබ්බයෙක්...වහලෙක්..
Docter inne koheda kiyala kiuwe ne ne
මොන කෑමද කන්න ඕන කීවෙ නෑනෙ
🙏💐❤️
ඔබතුමාන්ලා ඊළඟ පරපුරක් ගොඩනගන්න.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මට බෙහෙත් ගන්න පුලුවන් කොහොමද?
Ayakireema kohomada
Doctor wa munagahenna puluwan thanak kiyanna
Oba thuma inne koheda koheda keewenane
හර්නියා රෝගය සුවපත් කරන්න පුලුවම්ද 🙏
I have trigeminalnurologia namathi rogaya.A kiyanne mage oluwa pitipasse snauwak lay naharayak touch wenawa.Avita shooting pain ekak denawa puduma wedanawak.Doctor kiyanne operate karala A deka atharata podi mess ekak Danna ona touch nowanna.Tablet bonawa pain eka nathi wenna.Beheth bonawita enne naha.Scan eke hodata penawa touch wena thana.A wage rogath suwapath karanna puluwanda obathumata?
Matath may rogaya thiyanawa
Obatumage danuwatkirrima watinwa
Ane amme mamanam upareshan karanne naha .matath thiyenawa .mage snauuwak therapenawa.upareshan karanna onelu.ane man rata inne .dan hari amarui mata
Mamath aka paaratama hithuwae apae ranja n raamanaayaka matjithuma kiyala
Meya galata mama giya kiyana Taram aththak naha
කොහෙද ඔය රෝහල තියෙන්නෙ
🎉🎉🎉
වෛද්‍ය තුමනි මගේ හිස සිට පාද දක්වා නිතර මස්පිඩු ඇතුලේ වේදනාවක් තියෙනව.දැනට සති තුනකට පෙර හිසේ වම්පැත්තේ හිරිවැටීමක් සිදු උනා.නිතර කැරකිල්ල වැනි තත්වයක් ඇති වෙනව මම මොකක්ද කරන්න ඕනි.කරුණාකර උපදෙසක් ලබා දෙන්න
දුරකථන අංක තිරයෙන් බලා ගෙන කතා කරන්න.
Eka eththa kiparak number eka demmada.anika weda mahathage lassana kiya kiya comments danne.ledak thiyenawa nam yanne nethuwa.thawa kenekuta share kara nam eka watinawa.oba thumata thawa thawath rogin suwapath kirimata sakthiya lebewa.budu saranai.
මගේ කකුල් හිරි වටිලා.වෙදකම් කරන්න පුලුවන්ද වෙදමහත්මයෞඋ
මානසික රෝග වලට බෙහෙත් කරනවද්❤❤
ලිපිනය සදහන් කරන්න පුළුවන්ද.
වෙද මහත්මයාණනි මා හට දැනට අවුරැද්දක කාලයක සිට කතා කිරීමේ අපහසුතාවයක් පවතී ඒ ලෙසම තදබල කොන්දේ අමාරුවක්ද පවතී මා හට පවසා ඇත්තේ මෙය ස්නායු රෝගයක් බවයි මා හට ප්‍රතිකාර කල් හැකිද
Phone Ankara go lepenaya sorta dennna
ඔබ තුමා පුතිකාර කරන ස්තානයේ ලිපිනය හාදුරකතන අංකය සදහන් කරන්න බොහෙම පිං ඔබතුමාටහානිවෙිදිකාවටත් දීර්ඝායුෂ වෙිවා!!!
@@ArogyaHealthOfficial3:23
වෙද මහත්මයා හමුවන පිළිවෙළ කවුරැ හරි කියනවද?
Gonnuwarawsalledeyawkohadahalawedakamakda
කකුල් දෙක ඇගිලි හිරි වැටෙනවා නිතරම කෙන්ද පෙරලෙනවා මෙකට මෙකද කරන්නේ
මුල ඉඳල බැළුවොත් දුරකථන අංකය බලා ගන්න පුළුවන්
මගෙත් දකුනු කකුල ගොඩාක් රිදෙනවා,බෙහෙත් ගත්තට අඩු නෑ, ඇවිදින්නවත්බෑ
Ranjan ayiyage konde nane
ඔපරේෂන් කලොත් බෙහෙත් කරන්න බැරිද.
බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර්ට සහ අමාවි මිස්ට..මේ ගැන නිවැරදිව දැනුවත් කලාට බොහෝ පින් 🙏🙏💖💖
ඔබ දෙපලට බොහෝම පිං ...ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤
🙏🙏🙏
4@@ArogyaHealthOfficial
ගොඩාක් පිං ඔබ තුමාට හා ඔබතුමා හදුන්වා දුන් සැමට ...🙏🙏🙏
🙏🙏🙏
සුවපත් වේවා,,!! මහත්මයා,,, වෙදමහතා ගැන කියු ඔබ තුමිය ක් සුවපත් වේවා,,!
🙏🙏🙏
ඔබතුමන්ට ආයුබොහෝ වේවා 🙏❤️🌹
🙏🙏🙏
ධර්ම යුද්ධයේ නායක සොළොස්මස්ථානයේ ධර්ම දේව හෙළ වෙදකමේ නූතන නායක. ලොව විශ්මිත
වෛද්‍යාචාර්යා.ආශ්චර්යයි !!!
🙏🙏🙏
ගොඩාක් ස්තූතියි
🙏🙏🙏
Thank you doctor 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
🙏🙏🙏
Thank you danuwath kalta. Doctor 💐💐💐🌹🌹🌹🙏
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉස්තූතී ඔබතුමීට ගොඩක් පින් ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤
❤❤❤❤❤very good
Budusaranai doctor ayusa bohowewa niduk nirogi suwaya labewa🎉❤
🙏🙏🙏
💕💕💕 දෙන්නම. ලස්සනයි....
🙏🙏🙏
අපි kandy සිට අද මෙතැනට ආවා.හරිම කාරුණික සහ ගුණයහපත් අය.මානුෂික සංග්‍රහ ගැනප්‍රණාමය පුදකරමි .ස්තුතියි
🙏🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක් ගොඩක් පිං සර්
🙏🙏🙏
Thank 🙏
Thank you too!
Budusaranaei doctar ovathumiyatath budisaranari
🙏🙏🙏
Thanks 🙏 ❤
You're welcome 😊
ඇත්තටම් මර ලස්සන වැඩසටහනක් ඔබදෙපලට දිර්ගායු
මෙවැනි වෙදුවරු පහාලවෙිවා .🙏
🙏🙏🙏
මෙවැනි හොරු පහල නොවේවා.
@@thilakdharmakeerthi6155ඇයි එහෙම කියන්නෙ ? ඔබට අත්දැකීම් තියෙනවද මෙතුමා හොරෙක් කියන්න ?
මේ කොහේද
Mage konde peththak hiri wetenawa aya kakule mahapata agilla dakwa yanawa meya snau rogayakda.theruwan saranayi oba tumata..
🙏🙏🙏🙏🙏🙏🙏
🥰🥰🥰🥰 රන්ජන් ගේ...අයිය ද..මේ.....වෙද..මහත්තය ලස්සනයි නේ..
🙏🙏🙏
ඒකනෙ .... අනේ ඔව් එතුමන් රංජන් රාමනායක මහත්මයාගෙ රුවට , පාටට සමානයි තමයි .... 😊
එක වගේ 7 ක් ඉන්නවලු
Bodiyath A vage. BuDHUSARANAI
Weda mahaththaya enne koheda
ඔබ තුමාට පින්
🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
🙏🙏🙏
Sar mage mahaththayage ath deka weulanawa. Sar kohomada nettawata suwa kara ganne
ඔබ තුමාට බුදු සරණයි
🙏🙏🙏
Weda mahaththage lassana newei leda gana dana ganna me lassana soyana tharagayak newei
🙏🙏🙏
😅😅😅😅😅
ඔබතුමාට බොහොම පින්.ස්ථානය කොහෙද.හොඳ පැහැදිලි කිරීමක්.මට දැනගන්න ඕනේ ඔබතුමා කොහෙද මේ ප්‍රතිකාර කරන්නේ කියලා.
ඒකනමි ඇත්ත .
🙏🙏🙏
ඔබ දෙපළට බොහො ආයුෂ වේවා
🙏🙏🙏
මෙතුමාව මා ත් දන්නව හරිම හොඳයි මම ගහිල්ලත් තයෙනව හුඟක් අය මෙීක්‍රමය පිලිගන්නෑ බටහිරට ගැති උන්ට අගයක් නැ
මෙතුමාඉන්නෙ වත්තල වෛද්‍ය එල් අමරනන්ද , වත්තල මාබෝල , බඟලාවත්ත පාරෙ
සර්කියුලර් පාර අංක -12 .
🙏🙏🙏🙏
Thank you 🙏🙏🙏
Thanks! Matath me doctor meet wenna one
Methana ayakireem kohomada.dannawanam kiyannako
@@maurikumari2545 2500 පමනයි
Very important discussion
කියන්න වචන නෑ ලෙඩ තියන ඇය ඇවිත් බලන්න අනිවාරෙන් සුව ලැබෙනව 🙏🏾
🙏🙏🙏🙏
Aakanam aththa. ❤
Bohoma wadagath wadasatahanak
🙏🙏🙏
අද ඉස්සරහාට හෙළවෙදකම ඉදිරියට ම එනින ඕන .🙏🙏🙏
🙏🙏🙏
Mamath 10 wathawak wisthara giya.hodauna. ayath. i.nnawa athi mata nam hari giye nahe., ammo loku polim a tikata hoda kattak keewa
නාලිකාවේ හිමිකාරීත්වය දරන හැමෝටම පින් අනුමෝදන් වෙත්වා 🙏
🙏🙏🙏
බෝහෝමත්ම පිං
Wedamahaththya hamuwiata awssayai prathiakara karana sthanaya kiyanna
🙏🙏🙏
තිරයේ දුර කථන අංක තියෙනව ඕනැ දෙයක් විමසන්න. මුල ඉඳලා බලනන.
දුරකථන අංකය ඇතුලත් කරන්න ගොඩක් පින්
🙏🙏🙏🙏
තිරයෙ තියෙනව වරින් වර. මුල ඉඳල බලන්න.
වෙද මහත්මයාණෙනි ....... මම මීට අවුරුදු 15ක් 16කට පෙර දිනයකදී ඉණිමඟකින් බිමට බහිද්දි අන්තිම පොල්ල කියා සිතා බිමට පය තිබ්බා .....නමුත් තවත් එකක් බිමට බහින්න තියෙද්දි තමයි මම බිමට අඩිය තියලා තියෙන්නේ .....ඉතින් මගේ වම් පාදයේ විලුඹ පිටුපස කොටස ඉණිමඟේ පොල්ලේ (දාරයේ) තදින් වැදුනා............ පසුවදා කකුල බොහොමයක් ඉදිමුණා....මම වෛද්‍යවරයෙකු වෙත ගියා....ඔහුගේ බෙහෙත් වලින් සුව වූ නමුත් ඉන් අවුරුදු ගාණකට පසුව නැවත එම කකුල වේදනා ගෙනදුන්නා...දින කිහිපයකින් එය යථා තත්වයට පත් උනා.......දැන් නැවතත් සති කීපයක් තිස්සේ අධික වේදනාව සමඟ ඇවිදීමට පවා අපහසුයි......නමුත් මා විදේශ රටක නිසා මා හට මෙයට ප්‍රතිකර්මයක් නොමැති හෙයින් බොහෝ අසරණ වී ඇත............මම කුමක් කලයුතුද.......පිළිතුරක් බලාපොරොත්තු වෙමි.........ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔයාට
🙏🙏🙏
Wedamahathata yodabala yodashakthiya dirgayasha hadawathinna pathami obathumata pinsiduwannata mataden suwai obathumata theruwangema sranai
🙏🙏🙏🙏🙏ඔබ තුමාට ගොඩක් පිං පැහැදිලි කිරීමට 🙏මම ත් එනවා ලගදීම 🙏🙏🙏
🙏🙏🙏
මේක බලන අයට තියෙන ප්‍රශ්න ය වෙද මහත්තයා ගෙ ලස්සන.අනේ ඇත්තට
🙏🙏🙏
😂😂😂
එක එක්කෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන නිසා කලබල වෙන්න එපා😂😂
Mage kakul dekema yatipathul dekama davillai..godak ridenava.me snayu rogayakda sir.man duzela karal bonava dan aurudu 3 vage.meva digatama bonna hodaida sir.
dokta snau marun kene hoda karanna puluwanda
Isthuthi theruwan sarenai oba depalata ma
🙏🙏🙏🙏
🙏🙏🙏
Sayatika rogaya puluwanda hodakaranna
Theruwange. Aserwadaya lebewa obthumata
Doctor. obathumata godaak pen,,,mama sowwa me samban dawa,,,,danna oba thuma waage kanek,,,,thank you ,doctar,,
🙏🙏🙏
රන්ජන්ගෙ අයියා සහ නිල්මිණි තෙන්නකෝන් ගෙ නංගී වගේ 🤐 වැඩසටහන ගොඩක් වැදගත් ❤
ඇත්තටම එතුමා රන්ජන් රාමනායක මහත්මයා ගෙ රුවට සමානයි තමයි .... 😊👍.....❤
🙏🙏🙏
😅❤
ඔටිසමි රෝගයට පුතිකාර කරනව
අපි එතැනට දොළොස් පාරක් ගියා. පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ. එතෙන්ට එන ගොඩක් අයත් කිව්වා එයාලගෙත් අඩු වුණේ නෑ කියලා. ගොඩක් දුර බැහැර ඉඳන් එන්නේ වාහන අරගෙන එතකොට ලොකු ගානක් වියදම් වෙනවා
ඇත්තමද මේ 🤔 අඩුවක් නැතිනම් 12 පාරක් ගියේ ඇයි. අනේ plz බොරු දේවල් කියලා ලෙඩේ තියෙන මිනිස්සු නොමග යවන්න එපා, පව් ඒ අය එක්කෙනෙක් හරි හොදවෙනවනම් ඒක වටිනවා , ඒ නිසා ඇත්තම කියන්න plzz 😢
Iui.@@Kasun377-h8i
මමත් ගිය එයා කියන්නේ දිගට.a එන්න කියලා මම හය පාරක් විතර ගියාට පසු test කරල බැලුව සාර්ථක නැහැ ගොඩාක් දෙනෙක් ඇවිල්ලා මගින් නවතිනවා එක පාරක් සදහා 2500 ගන්නවා බොරු කරන්නේ
මමත් මගේ කකුල්වල හිරියට කෑගල්ල පැත්තෙ ඩොක්ටර් කෙනෙකුගෙන් ප්‍රතිකාර කලා.විද්‍යුත් චුම්බක ප්‍රතිකාරය කලේ.නමුත් සුව වුනේ නැහැ.
Obathuman hamuviimata Mata avshshai.snaauroga matathiyenava.
🙏🙏🙏🙏
අත් දෙකේම ඇගිලි හිරි වැටිලා වේදනා දෙන එකට ප්‍රතිකාර කරනවද
Diya wediyawatath nila wedakamen prathikara karanawada
🙏🙏🙏
දුරකථන අංකය සහ ලිපිනය මට ලබා දෙන්න
Matath Enna ona dinayak denna puluwanda
දුරකථන අංක තිරයෙ තියෙනව සමහර මොහොතක.
Suwapathweva
🙏🙏🙏🙏
Place eka kiyanna
🙏🙏🙏🙏
20:02 @@ArogyaHealthOfficial
Mata vayasa 49mamath snurogayek
🙏🙏🙏
Beheth ganna sthanayata thiyennekoheda
🙏🙏🙏
Mage belle amaruwakut tiyanawa dakunu ata ussanna ba wasara dahayakatat wadi Mona taram behet biwat aduwak na
අධිරුධිර පීඩනය සහ මේhayata ප්‍රතිකාර. කරනවද ?
🙏🙏🙏
Theruwan.sarani
ඒක නම් ඇත්ත ..රංජන්ගේ අයියා වගේ Doctor ..
Athwala egili hiriwetenawa.kekkum allanawa.docter pratikara karana thenak sadahan karala nene.
🙏🙏🙏
සමහර අයගෙ comments කියවද්දි අපේ රටේ මිනිස්සු මෙච්චරම මෝඩඩද් කියල හිතෙනවා. Screen එකේ numbers පෙන්නද්දිත් number එක ඉල්ලනව. ප්‍රශ්නත් අහල ඒවට උත්තරත් ඉල්ලනව. 🫢🫢
🙏🙏🙏🙏
@@ArogyaHealthOfficial⁰])
P
ඔලුවක් නැතිඋන් සිටින රටෙිි
ඒ වගේ උන් තමයි සජියා රනිලා වගේ මොංගල් උන්ට ඡන්දය දෙන්න යන්නේ .
@@upulupul7574හැබෑට...උබඒඅයටවඩා හෙන බුද්ධිමතෙක් නේද?හැමඑකටම දේශ පාලන ගූගොඩ තවරගත්තු ගොබ්බයෙක්...වහලෙක්..
Docter inne koheda kiyala kiuwe ne ne
🙏🙏🙏
මොන කෑමද කන්න ඕන කීවෙ නෑනෙ
🙏💐❤️
ඔබතුමාන්ලා ඊළඟ පරපුරක් ගොඩනගන්න.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මට බෙහෙත් ගන්න පුලුවන් කොහොමද?
Ayakireema kohomada
🙏🙏🙏
Doctor wa munagahenna puluwan thanak kiyanna
🙏🙏🙏
Oba thuma inne koheda koheda keewenane
🙏🙏🙏
හර්නියා රෝගය සුවපත් කරන්න පුලුවම්ද 🙏
🙏🙏🙏
I have trigeminalnurologia namathi rogaya.
A kiyanne mage oluwa pitipasse snauwak lay naharayak touch wenawa.Avita shooting pain ekak denawa puduma wedanawak.
Doctor kiyanne operate karala A deka atharata podi mess ekak Danna ona touch nowanna.
Tablet bonawa pain eka nathi wenna.
Beheth bonawita enne naha.Scan eke hodata penawa touch wena thana.
A wage rogath suwapath karanna puluwanda obathumata?