නොසලකා ඉන්න එපා!! ඔබේ සිරුරේ ස්නායු මැරෙනකොට මෙන්න මේ වගේ ලක්ෂණ මතු වෙනවා | බේරෙන්න නම් මේ දේ කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2024
  • Dr. Abhayathilaka Dewagiri

ความคิดเห็น • 94

  • @Hp-gu3es
    @Hp-gu3es  +15

    අංශබාගය රොගින්ට ගන්න පුලුවන් ආහාර මොනවාද ? ස්නායු වර්ධනයට

  • @sunithafernando7638

    දොස්තරට වඩා කියෝනව ,නිවේදිකාව .😂

  • @sunithafernando7638

    මේ වෛද්‍යතුම හමුවෙන්න පුළුවන් රෝහල මොකක්ද ?

  • @user-nz2vh3ie2k

    මට ඩොක්ටර් කියපු වාත රෝග තියනවා.මම වහලෙකින් වැටිලා කොන්දෙ අබාදයක් තියන කෙනෙක්.කොන්දේ plet තුනක් ඇතුලට තල්ලු වෙලා තියෙන්නෙ.MRI එකකුත් කරල තියෙන්නෙ.මට දැන් තියන ආර්ථිකය නිසා බෙහෙත් කරන්න අමාරුයි.මම සින්හල බෙහෙත් කලා.අඩුවක් දැනෙනවා.එත් දැන් අත පය හිරි වැටෙනවා.කකුලක බල නහරෙ රිදෙනවා.දනිස් රිදෙනවා..මට හොන්දටම හොද කර ගන්න මොකද කර ගන්න ඕන.මට අනේ පිලිතුරක් දෙන්න

  • @rohiniwanniarachchi4490

    පාදවල වළලුකර විලුඹහි ඉහළ ගැටිත්ත ක් සෑදී අධ්ක වේදනාව යි ඇවිදීමට අපහසුයි එසේ වීමට හේතුව කුමක්ද

  • @niloomuhandiramge9244

    ඔබ තුමාව මුන ගැසෙන්නේ කෙසෙද??

  • @sirimewanrajaguru5301

    හොදම වැඩසටහනක් , සුබ පතමි .

  • @sunilgamage1511

    සමහර වචන තේරෙන්නේ නෑ

  • @PDayawathi

    ඔබතුමා ට තෙරුවන් සරණයි වෛද්‍ය තුමනිඅප දැනුවත් කිරීම සඳහා පින් අනුමෝදන් කරමි

  • @user-xd2uf4xt1p

    මම දැන් ඉන්නෙ කුවේට් වල මට තියෙන්නේ බෙල්ල හා පපුව රිදෙනවා ඩොක්ට කියන විදියට මම මේහේ බෙහෙත් ගත්ත එත් සුවයක් නැහැ එකට කරන්නේ මොකද

  • @KarunakaranPaulEvangelist

    Best massage Eva paul karunakaran CPM church trincomale srilanka

  • @user-nm3jq5pb6m

    බොහෝම..වැදගත්..කරුනු.

  • @lalinwickramasinghe9819

    Very good program. And important channel.

  • @upulranjithkonaramudiyanse5666

    නිදුක් නිරෝගී වේවා මිත්‍රයා...!!!

  • @NelumLanka

    බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් කරුණු කාරණා පැහැදිලි කිරීමක්

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 21 วันที่ผ่านมา

    Dear doctor, actually your valuable service so worth for everyone to achieve good health....you are explaining cause of the disease, as well as aurveda treatment too.... ..

  • @punniyabalagalla4595

    බොහොම ස්තුතියි. හරිම වැදගත්

  • @malakoman8057

    තෙරුවන් සරණයි

  • @dilkumari4377

    Ane matath thiyena laksana oba thumata pin🙏🙏🙏