Godak thanks me recipe ekata. Rotiyai curry ekai rasa patai hadalama balanna Asa hithuna. akkiyo mekata idiaappa piti pakat use karanna puluwanda? God bless and triple gem bless you too dear Budhu saranai akkiyo 😘😘😘😘💗💗💗💗💗💗🌟💐💐😇
@@niraSrecipes harischandra, mdk, mewage brand name walin ena idiaappa piti pack aran hadanna puluwanda kiyala danaganna oni akkiyo habai e pack wala ena piti badalada tiyenne kiyalanam man dannena. E pack wala ena piti balada gattoth haineda me roti eka hadanna.
1. කට පිස්සු වැටෙන කිරි රොටී විනාඩි 10 න් හදමු
th-cam.com/video/XnomUTXmA7Q/w-d-xo.html
2. උදේට රෑට කන්න පොල් රොටී හදනකොට පෝෂණීය විදිහට හදා ගන්න thala pol roti
th-cam.com/video/H5TlWzr6h_k/w-d-xo.html
Buy
අඩු වියදම් ආහාර හදන්න හැමදාමත් හරිම සරලව පැහැදිලිව කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.
මං ඔයාගේ විඩියෝ බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...ගොඩක් පින්..සතුටින් ඉන්න.😊😊
බුදුසරණයි ඔයාට
අනේ .harima.රස .patai.බොහොම .ස්තුති .🙂🙂🙂
ඔයාගෙ තයිනි සෝස් එක මම හැදුවා..
හරිම රසයි👍😄
ගොඩක් ස්තුතියි💐
තහිනි, තහිනා
ස්තූතියි
බුදුසරණයි
ගොඩක් rasai...පහසු ..resipi ekak
අනේ මේක හදන්නේ හරිම ලස්සනයි දැක්‌කත් ආසයි ගොඩක් ස්තුතී
හරිම ලේසියි හදන්න ඒ වගේම රසයි.
ගොඩක් ස්තුතියි
අද හදනවා
තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🙏🏽♥️
බුදුසරණයි ඔයාටත්
ඔයාට ගොඩාක් ස්තුති .🙏
බොහොම ස්තූතියි අක්කි ගොඩක් වටිනා වීඩියෝ එකක් නියමයි
බුදුසරණයි දුව ❤️❤️👌හදලා බලන්න ඕනේ ❤️❤️
බුදුසරණයි
ඔයා අක්කි හරිම පැහැදිලියි කියා දෙනවා ආසයි අහගෙන හදන්න.තෙරුවන් සරණයි ඔයාට.
බුදුසරණයි
හාල්පිටි නිසා ගොඩක් වටිනවා ...ස්තූතිය් ..දීර්ඝායුෂ වේවා ඔයාටත් ..😘👌
ඔව් මේක රසත් එක්කලා
Supiriy akke.dekkama kanna ASA hithanawa.ane hungak pin oyta.Mekata kade tiyana bedapu haal piti kelinma pawichchi karanna puluwan da?wathura 312ml hariyatama maninna kramayak tiyeida? measuring cup 1k tiyeida?plz reply
මෙෂර්නින්ග් කප් එකෙන් 1 1/4 වගේ ගන්න. ඒක 312ml
@@niraSrecipes measuring cup 1k nettan?
@@supirithinking466 adu koppen ganna
බොහෝම ස්තුතියි ඔබට නිරෝගී සුවය පතමි.
බුදුසරණයි
Super!! I made it..very tasty..thank u so much..👍
❤️
Oya kathakaranna vidiya harima sundarai.kamath harima lesi.e wagema wenas.ekata man kamathi.oyata budhu saranai.
බොහොම ස්තූතියි .බුදුසරණයි!!
තෙරැවන් සරනයි
ෂාා නියමයි ස්තුතියි
ඔයාටත් සුවපත් දිවියක්ම වේවා දීගායු වේවා
මේක හරිම රසයි හදන්නකෝ හොදේ ❤️
මමත් හැදුවා හරිම රසයි ස්තුතියි
Ow හරිම රසයි
වෙනදා වාගෙම නියමයි!
රසයි. පහසුයි.Thank you akki ❤️
ජයෙන් ජය!
බුදු සරණයි
Budusaranai nanga
ගොඩක් වටින වීඩියෝ එකක්
බොහොම ස්තුතියි 🙏
විස්තර කියා දෙන විදියත් හරිම ලස්සනයි .. ❤️💐
බුදුසරණයි
Mama meka hadala baluwa akkige wagema pipunenm na habi rasata thibba😘❤️
සතුටුයි කෙල්ලෝ .....
ඒ වගේම ආසයි...රසට ඇති .මමත් හදනව
රසයි
ස්තුතියි දුව ..👍👍👍👍
❤️❤️❤️
Rasa bawa hithanawa
Rata hadala commentekak ewannam
Thank you me watina receipeekata
Budusaranai
රසයි රසයි. කන්න හොඳි ඕනා. හාල් පිටි බැදලා ගන්න.
Oyata godak thanks new methods kiya denawata
❤️🥰🌸🌸❤️❤️🌸
හාල් පිටි වලින් හදන කෑම ගොඩක් හොඳයි. මේකත් හදල බලනවා. ඔයාට සුබ දවසක්
හදන්නකෝ මේක. හාල් ටික හොඳට බදින්න. නැත්නම් රොටී කැඩෙයි
ඔබ තුමියටත් දීර්ගායු වේවා බොහොම ස්තූතියි
ඔබටත් දීර්ඝායුශ වේවා
harima lesiyen supiri recipe ekaka akka. niyame
මමත් හැදුවා හරිම රසයි
ගොඩක් ස්තූතියි
Tharuwan Saranai manika ❤❤❤❤
ඔයාගේ වොයිස් එක මාරයිනේ...හරිම ලතාවකට කියනවා කෑම හදන විදිහ😀
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
hadanna oney, thanks 👍
❤️❤️
Thanks godak watina video akak taruwan saranai 🙏🙏🙏🙏❤❤❤
බුදුසරණයි
කේරල කෑමක්. එයාලා මෙය පොල්කිරි samagath කනවා. Tks..
නියමයි.පන්පිටි කැලේ ගුනදායක රොටියක්.ඔයාට ස්තුතියි .
හදලා කෑවොත් ඔයා මට ඔයිට වඩා හොද කියාවි. ඒ තරම් සොෆ්ට් වගේන රසයි.
ග්ලූටන් නෑනේ.
Math try karanawa. Obata theruwan saranai.....!
❤️❤️
Hari shok nanga. Ekath niyamai. Rasawath rotiyak hadanna puluwan dan. Godak sthuthi oyata. May God bless u nd ur family too.🙏❤🙏
බුදුසරණයි !!!
සුපිරියි...❤️
Godak thanks me recipe ekata. Rotiyai curry ekai rasa patai hadalama balanna Asa hithuna. akkiyo mekata idiaappa piti pakat use karanna puluwanda?
God bless and triple gem bless you too dear Budhu saranai akkiyo
😘😘😘😘💗💗💗💗💗💗🌟💐💐😇
ඔව් ගන්න. ඉඳිආප්ප පිටි බැඳලා නේද තියෙන්නෙ
@@niraSrecipes harischandra, mdk, mewage brand name walin ena idiaappa piti pack aran hadanna puluwanda kiyala danaganna oni akkiyo habai e pack wala ena piti badalada tiyenne kiyalanam man dannena. E pack wala ena piti balada gattoth haineda me roti eka hadanna.
💗🌷🌷ස්තුතියි මිස් බුදුසරනයි
👍👍Hadannath kalin rasa danuna.😀
Thanks ඔයාට තෙරුවන් සරනයි .
❤️🥰🌸
Oyage roti godakk rasai akke.hoddath rasai
ස්තූතියි සුද්දී
@@niraSrecipes감샇ㅁ니다
@@niraSrecipes 😍
Hal piti nisa godak hodai...hoo rasayi neda...hmmm,thanks dear 🙏🏻💗
❤️❤️❤️
සුපිරී ස්තුති 🙏 🙏 🙏
ada man haduwa. aththenma rasai!👍 Maharashtra wala bhakari kiyanne me wage. Thanks a lot!
❤️
Thank u so much dear
නියමයි දුව👍❤️
හරිම රසයි.හදන්නකෝ. මේ වීඩියෝ එක ගොඩක් අය බලලත් නෑ අපරාදේ.
Very nice food thanks for your
❤️❤️
That’s pretty good. Will do it at some point. Thank you!
❤️
Oyage recipe harima watinawa
❤️❤️
Supir thank you so much 👍
Very good ,god fas you
❤️❤️❤️
බොහොම ස්තූතියි ....!!
Wow niyamai
Superb thanks a lot
❤️
Kade Hal piti pack eken hadanna puluwanida
ඔව් පුලුවන්
me roti hadala freezer eke dala kal tiya ganna pluwan da , meken kottu hadanna pluwan da
ඔව් පුලුවන්.
Thanks very good
🌸🌸🌸🌸
Thank you very much.
healthy n nice recipe...
Look s good
❤️
Thanks for your lovely tutorial
❤️
Thank you 💐
ඇත්තටම හරිම වටිනවා හාල් පිටි වලින් නිසා .ඔයාට ගොඩාක් පින්. තෙරුවන් සරණයි!!!
Hodama receipe ekk
eka nam godak rasay wage
Nangi vathura koppa valin Nan kochcharak danawada
adu koppen ekai kalak , අඬුකෝප්ප එකයි කාලයි හරියටම
Good
Thanks .
Thans..........
piti 250 g wathura kochara danna oneda
ko ogollonge awata r.p nanee mj akk dane dannnathi nisa sory ay ballan a vidiyo
Bundi hariyata hadana heti kiyala denna
වීඩියෝ එක තියනවා සුදූ මම කමියුනිටි දාන්නම්
Ratu hal ganna barida
ගන්න
Ane Manda mewa kohen hoyagannawada. Haduwa harima rasai. Panpiti wagemai
😊 රෝස කැලෙන් හොයාගත්තේ. හරිම රසයි නේද? පාන් පිටි වල වගේ ග්ලූටන් නෑනේ මේකේ. ඒ නිසා ගුණයි.
බුදුසරණයි ඔයාට ❤️
Waww niymai hadalma balamu ko b s
❤️
👍🙋
3_5. KUDU. CURRY VALATAI DAMMOTH. HODAI NE
තේරුනේ නෑ
Thanks dear
Thank
❤️
Good☺
Mamme haduwaa hodddath hodeete aawaa
Roteeyath rasete aawaa bohooo pin
Pahasuwete
Rasete
Uyanne kiyaaa denewaate
Mage mahaththeya
Hemedaame
Adenewaaa
Mage utene
Deawal
Rase ney
Kiyelaaa
Den
Wede
Haeii
Obete
Pin
❤️❤️❤️
Pol,,,dannadda,,,,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐
පොල් දාලා හදපු එක වෙනම තියනවා බලන්න
නංගි ඔයාගේ රොටිය මාරයිනේ
Akke.. kakulu haal piti gaththata kamak nane..
ගන්න
Polroati hadanna barida me kramayata
ඒක මම
බලලා
කියන්නම්
හාල් පිටි කෑම වැඩියෙන් හදන්න, කාලීන අවශ්‍යයතාවයක් !
අනිවාර්යයෙන් ගේන්නම්. ස්තූතියි
ප්‍රශ්න තියෙනවා නං අහන්න කියපු නිසා අහන්නේ දෙන්නෙකුට කියලා හදපු රොටී ටික දෙන්නත් එක්කම කෑවද නැත්තං තනියම කෑවද 😅🤭
😀 මෙයාට තියන ප්‍රශ්න 😀
එ් කටහඩ.....
ane kathada ?
👍👍👍👍👍👍👍👍❤❤❤❤👌
Asa unth hdanna gas nane
dara lipe puluwan. eka hanassak thibba nam athi.meka godak wela uyanna ona na
ඇලෙන්නෙ ඇයි
@@indikapriyadarshani4267 KOI WELAWEDA? ROTI HADANAKOTA NAM OYA HARIYATA PITI BADALA NA
👍💐❤️
🤗🤗🤗
කඩෙින් ගන්න තියෙනවා බැදපු හාල් පිටි ඒවායෙන් තමයි මම ඉදි ආප්ප හදන්නේ.ඒවායින් පුළුවන්.ද මෙි රොටිය හදන්න
පුලුවන්
👍👍👍👍👍
❤️
වතුර වැඩි උනොත් කැඩෙනවද
ඔව්
Thetha hal pitida gnne
Na na Nikan wiyali Hal piti
👍👍👍👌
♥️💐