පිටි අනාගෙන මහන්සි වෙන්නේ නැතිව පිටි ටික බ්ලෙන්ඩ් කරලා විනාඩි 10න් එළවලු රොටී හදමු/elawalu Roti
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #snacks #eveningsnacks #vegetableroti #elawaluroti
පාන් පිටි නැතිව මාළු රෝල්ස්
• පාන් පිටි කෑම නොකන කෙන...
පිටි අනන්නේ නැතිව සැරට හදපු ඩෝනට්.
• පිටි අනන්නේ නැතිව සැරට...
බිත්තර සැන්ඩ්විච්
• බිත්තර සැන්ඩ්විච් හදනව...
සීනි වලින්,රයිස් කුකර් එකේ ස්ටීම් කරලා ලේසියෙන්ම හදන පොල් කේක්.
• සීනි වලින්,රයිස් කුකර...
#eveningsnacks
#snacks
#teatimesnacks
#easysnacks
#easy
#elawaluroti
#vegetableroti
#roti
#easyvegetableroti
මේ රෙසපි එකට හැදුවා එලවලු හොද රසට තිබූණා...කලින් වෙන කෙනෙකුගෙ රෙසපි එකක් දැකලා හැදුවා..ඒකට කෝන්පිටිත් එකතු කරන්න කියලා...අපරාදෙ මගෙ කාලය සහ මහන්සිය..අපතෙ ගියා...මේකනම් හරියටම හරි..ගොඩක් ස්තුතියි...❤🎉
බොහොම ස්තූතියි ❤️❤️❤️💐දිගටම රැදිලා ඉන්න 😊
මම ආසම කරන රස කෑමක්.ඔයා කියන විදිහට හදන්න ආස හිතුනා.ඉක්මනට හදනවා.ඔයාට ගොඩක් ස්තුතියි
හදලා රස කොහොමද කියල කියන්න .❤
❤❤❤ හදල බලන්නම් ❤❤
හදලා රස කොහොමද කියලත් කියන්න ,කෑමක් හදලා ඔයාලා සතුටු වෙන එක තමා මගේ සතුට.❤️❤️
Very nice explanation thank u
Thanks for liking
ස්තුතියි
ඔයා කියලා දුන් විදියට හොඳට තිබුන
ගොඩාක් ස්තූතියි💐
Im a newcomer to your channel.Among others i feel you are the best ,the reason is the simplest way of explaing to the point n with helpful tips to make it perfect.Wish you the best nthanks for sharing.
Thanks and welcome.stay connected .
ඔයාගෙ කට හඩ හරිම අහිංසකයි❤
අනේ..ගොඩාක් ස්තූතියි
මාත් හැදුවා, ලේසි මේ ක්‍රමය. ස්තුතියි ❤️
බොහොම සතුටුයි ❤️
Oyage kama harima shook hadannath pahasui budusaranai oyata.❤❤❤❤
බොහොම ස්තූතියි
@@RampeKarapincha.5708❤ in
So tell
හොදටම ආවා . Thank you akke 💖
ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගියා 💐❤️
ස්තුතිය ලස්සනයි පිලිවෙලයි ❤💐
බොහොම ස්තූතියි ❤️
හරිම පැහැදිලිව විස්තර කරනව.වැඩි කතානැහැ.නියමයි .ජයවේවා .
බොහොම ස්තූතියි❤️
ඔයා ගේ පැහැදිලි කිරිම බොහොම වටිනවා ❤️❤️❤️❤️❤️❤️ තව මේ වගේ වීඩියෝ දාන්න
අනේ..ගොඩාක් ස්තූතියි💐
How nice so easy. Thank you so much.
You are welcome 😊
මමත් හැදුව. හරිම රසයි.මට අවු 12 යි
අනේ ..ඔයා චූටි දුවෙක්ද??අහන්නත් සතුටුයි ..🥰🥰
Aththama aththa godak pin obathumata
බොහොම ස්තූතියි .❤️💐
Budusaranai Nangi
ගොඩාක් ස්තූතියි ,තෙරුවන් සරණයි 🙏🙏
Thank you for receiving good
Thank you too
ස්තුතියි ❤️
Ane mamath haduwa.. niymai.. thanks dear❤❤🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතියි 💐
Niyamai
හදල බලන්නම් කෝ ❤❤❤❤ හරිම පැහැදිලියි ❤❤
Hadala rasa kohomada kiyala kiyanna.❤️
Mama enne ratenpeta
Aeye mama kottu hadagatta hondatama tebuna Friends la mata thanks Kala So sister very good taste thank you Nange oyata 👋
ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐.පරිස්සමෙන් ඉන්න .❤️
Weyi🎉🎉🎉🎉🎉🎉
Mama ada haduwa 👌👌
ගොඩාක් ස්තූතියි 💐
Nodanna deyak kiyaladenaeka varadak vidiyata hithannaepa.
Kohomatawath ehema hithanne.varaddak pennala dunnahama thama eka hadaganna puluwa.
Thank you 🌹💖👍👍💖👍
Thank you too❤❤❤
1st comment ❤️
Thank you so much dear
Wow
Great❤
ගොඩාක් ස්තූතියි 💐
Thank you 🖐️
Thank you too!
Thanks 👍
Thank you too
Pan piti rice cooker eke thambala ganna kiwwe Ai?
එහෙම කිව්වේ නෑ dear ,
එළවළු රොටී රෑට හදල තියල බ්‍රිජ් එකේ තියල උදේට බැද්දට නරක් වෙන එකක් නෑ නේද
😂😂😂
නෑ dear
badinne naha
Ewa badinne ne 😂
බ්‍රිජ් එකේ තිබ්බොත් පාලම ලගට වතුර එනවනේ😂😂😂😂😂
😮😮
Can atta flour been used instead of wheat flour?❤
Yes you can
❤@@RampeKarapincha.5708
Thank u
Welcome
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
👌💕
Thank s❤
❤❤❤
Aatapiti ganna puluwanda?
Thanks
ආට පිටි වලින් නම් මම හදලා නෑ
Mn ada hdenewa
Hadala rasa kohomada kiyalath kiyanna .❤️
Thanks
Welcome
ලේසියි අනේ..
හදලා බලන්න ..
බ්ලෙන්ඩර් නෙවෙයි, 'බ්ලෙන්ඩ්' කරන්නේ,,,,බ්ලෙන්ඩර් කියන්නේ බ්ලෙන්ඩ් කරන මැශිමට.
දැනුවත් කිරීමට බොහොම ස්තූතියි
බුරුවේක් මොඩයෙක් වාඩීවෙයන් පා..... වචනාර්ථය නැතුව පරමාර්ථය තෙරුම් ගනින්
@@ranjandias-q5waneda Kiya nne...u Meka kiyala deela den u hithagena innawa aththe mahacharya kiyala.😂😂😂
වැරදීම හොයන්න එපා
Ohoma wachana apith gedaradi kathakaranawane.hariyatama wachane kiuwe ne kiyala e lamaya oka nodanna deyak newe.kathakaraddi apith eka eka wachana kiyanne...warada hoyan nathuwa eyage kema eka agaya karanna
ගැලවෙන්නේ නැතී නිසා බිත්තර එකතු කලාට කමක් නැද්ද
කමක් නෑ dear,
Thanks
Welcome
❤
❤❤
❤❤
Thanks
Welcome
❤
❤
Thank you
You're welcome
❤