ලාභයි ,ලේසියි,රසයි. හාල් පිටි රොටී, Kerala Pathiri/ Malabar Pathiri , Rice flour Roti in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • හාල් පිටි රොටී/ (කේරල / මලබාර්)පතිරී
    Rice Flour Roti/ (Kerala/ Malabar) Pathiri
    හාල් පිටි කෝප්ප 2න්
    සිනිදු, සොෆ්ට් රසම රස රොටී ගොඩක්. උදෑසනට වගේම රාත්‍රි කෑම වේලටත් හොඳට ගැලපෙනව. කිරට හෝ මිරිසට හදාගත්ත හොද්දක් එක්ක වගේම, සමහරැ පිට්ටු වගේ පොල්කිරි එක්කත් ආහාරයට ගන්නව.
    Ingredients:
    අවශ්‍ය ද්‍රව්‍ය:
    Rice Flour හාල් පිටි 2 cups
    Water වතුර 2 1/2 cups
    Coconut Oil පොල් තෙල් 2 tbsp
    Salt ලුණු 3/4 tsp
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 271

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 2 ปีที่แล้ว +38

    විශේෂයෙන් ඇසට ප්‍රිය මනාප , දිවට රස , කාලය නාස්ති නොකර , අපි නොදන්නා , හැංගිලා තියන කෑම වර්ග කිසිම ලෝබ කමක් නැතිව කියලා දෙන ඔයාට ඇත්තටම මේ නව වසරේ අපි දෙන්නේ මොනවද? මට හිතා ගන්නත් බෑ, කරන්න දේකුත් නෑ, අප්පේ මේ ආදරය විතරක් ඇතිද?

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 2 ปีที่แล้ว +14

    ගොඩක් ස්තූතිය ඔයාට. මේක නම් හරිම වටිනවා. හාල් පිටි කෑම තවත් කියල දෙන්න ...❤️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුති ඔබ තුමියට ගොඩක් ලස්සනට තියෙනව හරිම ලේසියි හදන්න. තෙරුවන් සරනයි

  • @mayonfernando3129
    @mayonfernando3129 2 ปีที่แล้ว +5

    අනේ ශොක් ගුන දෙයක්.. විකාර අලුත් kema හදනවට වඩා මේක නියමය්‍ thanks akki..

  • @stuntclub8943
    @stuntclub8943 2 ปีที่แล้ว +2

    වෙන රටවල හදන කෑම තමන්ගෙ වගේ ඉදිරිපත් කරන චැනල් අතරේ ඔබ එවැනි දේවල් නොකර ඒවා හොදින් හදාගන්නා අයුරු කියාදීම හරි අගෙයි

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹අපට පැහැදිලිවම කියලා දුන්නාට තෙරුවන් සරණයි

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +4

    ගොඩාක් ආස හිතුනා ..හදල බලනවා..thanks ❤️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +11

    සුබම සුබ නව වසරක් අක්කා ... අනේ ආස හිතුනා හදන්න.... අහලාවත් තිබුනෙ නෑ මේ කෑම... ලේසි පහසුයි....💐💐🙏🙏👍

  • @chandrikawm6347
    @chandrikawm6347 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හදල බලන්නම් බුදුසරණයි ඔයාට

  • @thilakachandrasekara4313
    @thilakachandrasekara4313 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ස්තුතියි ! අද මම මේ රොටි හදනවා ❤️

  • @sumithragamage8442
    @sumithragamage8442 2 ปีที่แล้ว +3

    දැක්කහම හරිම ලස්සනයි රසවත් ඇති ගොඩක් ස්තුතියි මිස් 😍🤗

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    මිස් ගොඩක් සතුටුයි..මන් හරි කැමති මේ වගේ කෑම වලට පාන්පිටි නැතිව හදන..හදලා ඔයාට කියන්නම්..ගොඩක් පින්.. බුදු සරණයි..😍🙏💖😘🌹

    • @nishanvlogs2399
      @nishanvlogs2399 2 ปีที่แล้ว

      නිහතමනී කමට මෙයට කමෙන්ට් කරලා තිබ්බා ඔයටත් ප්‍රණාමය

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@nishanvlogs2399 🙏♥️

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว +2

    හොඳටම තියෙයි. හදනවම තමයි. ස්තුතියි ඔබට!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට ආසා හිතුනා හදලා බලන්න ඔබතුමීයට සුබ නවවසරක් වේවා ❤️🌹

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +2

    මං ආසම කෑමක් ගොඩක් ස්තුතියි

  • @jayanthakok8199
    @jayanthakok8199 2 ปีที่แล้ว +3

    හරිම සරලව කියල දෙනවා ස්තුතියි

  • @sanidonalorema3555
    @sanidonalorema3555 2 ปีที่แล้ว +6

    ස්තුති අලුත් කැමක් රස ඇති කියල හිතෙනව හදල බලන්නම් ❤️🌷

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @marianfernando7962
    @marianfernando7962 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ස්තුතියි සුභ නව වසරක් වෙිවා ජේසු පිහිටායි

  • @christophersenior6200
    @christophersenior6200 2 ปีที่แล้ว +3

    පාන් පිටි ගණන් කාලේ හාල් පිටි වලින් රොටි නම් වැදගත්.

  • @sujijaya451
    @sujijaya451 2 หลายเดือนก่อน +1

    Thank. You. Shani. Miss. Oyage. Keema. Walata. Mama. Godakma. Asai❤

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +2

    ඉදි ආප්ප හදන හාල් පිටි වලින් හදන්න බැරිද බොහොම ස්තුතියි බුදු සරණයි

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Ow patthiri malayali kemak thanks oyaa pehediliwa kiyala denawa budu saranai oyaata 🙏🙏🙏

  • @hiransilva2105
    @hiransilva2105 2 ปีที่แล้ว +2

    මුලින්ම කියන්න ඕන සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට!. මේ අවුරුද්දෙත් හරවත් වීඩියෝ රැසක් අපි වෙනුවෙන් කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!..
    අළුත් අවුරුද්දේ පළවෙනි කමෙන්ට් එක මගෙන් 😲😃👍
    වීඩියෝ එක බැලුවා නියමයි 👍
    ජය වේවා!...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi Hiran..oyatath pawle ayatath suba nawa wasarak wewa..🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාට

  • @kamalaperera7458
    @kamalaperera7458 2 ปีที่แล้ว +2

    ආසා හිතුනා! හදලා බලන්නම් දුව! ඔයාට තෙරුවන් සරණයි!

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +2

    The Hanna awasya nadda ? Panpiti nathi nisa godak godak thanks.

  • @roshanthiindika9514
    @roshanthiindika9514 2 ปีที่แล้ว +1

    කවදාවත් දැකල තිබුණේ naa thanz nangii oya me gena resapi walata

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    🙏 Thanks a hemadama aluth recipe apita denavata 👍❤️🌹🌹❤️👍

  • @selinanee986
    @selinanee986 2 ปีที่แล้ว +1

    මො.රොටි.ළුක.හරිම්.රසායි.මා.කලානම්.තියන්ව.හදන්න.දන්නෙ.නැතිව.හිටියයො.ස්තුතියි.ඹබට.👍🇦🇪

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +7

    Thanks for the recipe wish you a happy new year 😊

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +1

    Love ur recepies as usual..they r great!! Thank u chief..👍❤

  • @sharasameen2834
    @sharasameen2834 ปีที่แล้ว +2

    Thank you so much.

  • @fathimayasmin6187
    @fathimayasmin6187 2 ปีที่แล้ว +1

    Happy new year
    Kerela eke patthil hadanna wita ganne thambapu rice and Kekulu hal 2ka mix karala. Wash kara mill ekata deela kotanawa.oyaage method ekatama piti hadala achchuwakin thunee karagena fry pan ekaka hadanawa. Eya hodatama puff wenna ouna. Pasuwa eya bahinawa
    Oyaage vidiyat nice

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +5

    This simple recipe is amazing and thank you so much. Can I substitute the rice with almond or coconut flour? I wish yοu and your dear ones a happy, prosperous and blissful new year.💗💗💗

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      No don't. unless you have a very serious reason to do so..because it's a simple roti that you don't need to change anything..😊 And I wish you and your family a very Happy New year 2022.🍾🥂💐

  • @p.dlakmini-jf9fr
    @p.dlakmini-jf9fr 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +6

    🙏. Wish you and your family a prosperous new year!

  • @deeltoku2957
    @deeltoku2957 2 ปีที่แล้ว +1

    Happy New Year to you !!
    Enjoy watching your videos and trying out some…

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +5

    Wowww looks delicious 🤤 thanks dr ❤️

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +3

    අළුත් රොටියක් මම් හෙටම ගදනවා 🙏 ස්තුතියි දුව ඔයාට 💞💞💞💞💞💞💞💞💞💞💞

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    අලුත් රස ට අලුත් දෙයක් සුබ නව වසරක් වේවා නංගී ❤

  • @malikamaliika1707
    @malikamaliika1707 2 ปีที่แล้ว +1

    Dana nathi de kiyala dena eka godak wathinwa isthuthi mis

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 2 ปีที่แล้ว +1

    Thank you. Apita kiya denavata.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +1

    Budusaranai godaak vatinava

  • @nisasamrapuli928
    @nisasamrapuli928 ปีที่แล้ว +2

    ස්තුති💖💞💖💖

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    පේන විදිහට නම් රසවත් recipe එකක්

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +1

    බොහෝමත්ම පින් තෙරුවන් සරනයි

  • @josephasdesign7344
    @josephasdesign7344 2 ปีที่แล้ว +7

    Thanks for the gluten free recipe ❤️

  • @AM-dx9mi
    @AM-dx9mi 2 ปีที่แล้ว +4

    Just went through your recipes. Looks really good. Compare to other cooking channels something different in Most of your recipes . Expect more in future. All the best sister

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว +2

    Adatama Dana gatte oya rotta Thank you Chef and Happy Newyear💐💐

  • @anushaanusha3208
    @anushaanusha3208 2 ปีที่แล้ว +1

    Niyamai...pol kawalam karata aulak nanea .thawa rasa wadiweai neada

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 หลายเดือนก่อน

    කොයි රිසි පි බැලූවත් ඔයාගෙ රිසි පි හොයන්නෙ හදන්නෙ මිස් Thanks ❤❤❤

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී ඔයාට ... ඉදිආප්ප පිටි ගන්න පුලුවන්ද

  • @sujijaya451
    @sujijaya451 2 หลายเดือนก่อน

    Mama. Oyata. Godak. Adarei. Supiri. Keema. Number. 1❤

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 2 ปีที่แล้ว +1

    ලැබුනව වසර ඔයාට සුබ නවවසරක් වෙිවා නංගී රෙසිපි එකට ස්තුතියි හැබැයි ඉදිඅප්ප හදන හාල්පටි වලින් හදන්න බැරිද ජයවෙිවා

  • @g.p.s.8811
    @g.p.s.8811 2 ปีที่แล้ว +2

    We do always this roty also we can do pancakes good job 👌

  • @anuhasdewmina7721
    @anuhasdewmina7721 2 ปีที่แล้ว +1

    Mama harima asayi oyage me program eka balana.harima pahadili widiyata oya kiya denawa.hada ganath lesiyi.thawa thawa dewal apata kiyadenna shakthi dahiriya labewa .b...s..

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +2

    හෙට හදන්න ඕන .ඔබට තෙරුවන් සරණයි .

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @vinithakularathna3884
    @vinithakularathna3884 2 ปีที่แล้ว +2

    Oyage kema harima rasai kiyadenawata thanks

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 ปีที่แล้ว

    මං හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා හරිම පැහැදිළියි

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Happy new year to you,.good bless you. 😁😁💌💌💌💌💌💌🌺🌺👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur great lovely video 👌🤩🤗

  • @k.m.hemalatha3039
    @k.m.hemalatha3039 2 ปีที่แล้ว +3

    Suba nawa wasarak 🌷🌷🌷🌷🌷🌷💗💗💗💗💗👍👍👍👍👍👍

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ปีที่แล้ว +3

    Mmmm shok 👍

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +1

    ඔන්න යාළු මමත් ආවා උදෙන්ම ස්තූතියි ඔයාට

  • @LECHAMYDana
    @LECHAMYDana 9 หลายเดือนก่อน

    ෙගාඩාක්.ස්තුති.ඔයාටත්දැනුවත්කලාට.බුදුසරණයි.....මම.ඔමාන්.සිට

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว +1

    Thank you very much. I wish you a very happy new year

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +4

    Wow... Thank you chef👌can you make a bitter gourd curry? 🤔

  • @priyantiweerakone4683
    @priyantiweerakone4683 2 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා දුව ඔයාලාට

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 2 ปีที่แล้ว +1

    පිටි ප්‍රමාණය ග්‍රෑම් වලින් කියන්න dear.... 👍🏼ලස්සනයි

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว +1

    Thank you.
    Happy new year 2022

  • @dhammikafernando5662
    @dhammikafernando5662 2 ปีที่แล้ว +1

    Can use red rice instead of white? I think only the colour will be different.
    Happy new year chef.

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +1

    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +3

    දැනුම කාරුණිකව නිර්ලෝභීව බෙදන ඔබට ලැබූ 2022 නව වසර නිදුක් නිරෝගීමත් සුභ නව වසරක් වේවා ...!!! යි ආදරයෙන් පතනවා .🙏❤💐

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 ปีที่แล้ว

    මේක හරිම වටිනවා දෝණි.

  • @mohamedyousuf4395
    @mohamedyousuf4395 2 ปีที่แล้ว +2

    Excellent shani thanks 😊 from Yousuf

  • @salmashafraz2383
    @salmashafraz2383 ปีที่แล้ว +1

    Mam MDK wage hal piti pawichchi Karanna puluwan da

  • @wishmilamanikpurge4047
    @wishmilamanikpurge4047 2 ปีที่แล้ว +2

    Thank you akki❤❤

  • @nirosharajapaksha6161
    @nirosharajapaksha6161 2 ปีที่แล้ว +2

    💕👍👍💕

  • @thasneemashraff863
    @thasneemashraff863 2 ปีที่แล้ว +1

    Roasted rice flour kaden arang pawichi karanna puluvanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Don't buy Roasted ones.Just buy normal rice flour like I did and you roast it at home..👍🥰

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 ปีที่แล้ว +1

    Eggless butter cake akak hadana vidiha kiyala denawada nangi❤️

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 2 ปีที่แล้ว +1

    ඔයාට සුබම සුභ අවුරුද්ද වේවා

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +1

    Hi....can I use string hopper flour which is available in supermarkets?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Honestly I have never used it , but I have a feeling that it may work fine 🙂

  • @indiragandhi8988
    @indiragandhi8988 2 ปีที่แล้ว +1

    Wish u health wealth n happiness .Happy n year

  • @fathimayasmin6187
    @fathimayasmin6187 2 ปีที่แล้ว +2

    Mama oyage recipes walata godaak kemathie. So pls oyage vidiyata black forest cake ekak hadanna.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    Thanks for the recipe whish you happy new year.

  • @Nizz134
    @Nizz134 2 ปีที่แล้ว +8

    Wow.. this looks super tasty 😍😍😍
    Thanks Shani

  • @chandanikarunathilake6858
    @chandanikarunathilake6858 7 หลายเดือนก่อน +1

    Thank you 👍❤

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +2

    Look so tasty 💓A great recipe ❤congratulations💙සුබම සුබ නව වසරක් අක්කා😘2022🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Wish you the same nangi..🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Man oyawa Sub kala nangi..💐 suba pathum..

    • @sandukitchen6406
      @sandukitchen6406 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ❤️

    • @sandukitchen6406
      @sandukitchen6406 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ස්තුතියි අක්කේ 😘❤️ බුදුසරණයි..!!

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +1

    සුපර්බ් ,,,

  • @AnushkaSandamali-u7s
    @AnushkaSandamali-u7s หลายเดือนก่อน

    hal pegenna dalam blender karala gann berida

  • @kanthicaldera1361
    @kanthicaldera1361 3 หลายเดือนก่อน

    New idea ❤❤❤

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 ปีที่แล้ว +1

    Mewa dala koththu hadannath puluwnda akke

  • @dimalshaniudeshika5803
    @dimalshaniudeshika5803 2 ปีที่แล้ว +1

    Suba nawa wasarak wewa akke

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว +1

    Bohoma istuti ❤️❤️

  • @virajmadushanka2695
    @virajmadushanka2695 2 ปีที่แล้ว +1

    Niyamai

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 2 ปีที่แล้ว +1

    Mekata filling ekak dala thele badinna puluwanda mama gluten allergic

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama ehema karala nan na..e unata man hithanawa roti eka pupurai kiyala..poddak hadala try karala balanna oya kamathi nan..🥰

  • @MrKeerthi58
    @MrKeerthi58 2 ปีที่แล้ว +1

    thanx