පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • පිටි අනන්නේ නැතුව විනාඩි 10-20 න් එලවළු රොටී රෙස්ටුරන්ට් වලට වඩා රසට ලාබෙට..පිටි කෝප්ප 2 එලවලු රොටී 15-20 හදන්න පුලුවන්.
    කඩේ එකක් රුපියල් 100ක් 150 ක් වෙනවා. මේක කෙනෙකුට ස්වයං රැකියාවක්. උදේට හදලා
    කඩේකට දාන්න පුලුවන්. විනාඩි 20න් 30 වැඩේ ඉවරයි. විනාඩි 10න් අල ටික තම්බන විදිහකුත් එක්කම ගෙනාවා.
    වීඩියෝ එක පැහැදිලිව බලලා හරියටම හදන්න.
    පිටි කෝප්ප 2
    වතුර කෝප්ප2
    ලුනු
    සීනි
    #elawalu_roti #lesi_elawalu_roti #piti_ananne_nathiwa_elawalu_roti #lunch_box_idea #vegetable_roti_recipe_sinhala
    2. කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe
    www.youtube.com/watch?v=yVXrL...
    1. ඕනම කඩතොලු සහිත අප්ප තාච්චියක් පදම් කර ගන්න විදිහ | appa thachchiya padam kirima | kade wagema appa
    www.youtube.com/watch?v=U_qRh...
    2.ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
    www.youtube.com/watch?v=NNKVb...
    3.මහන්සි දවසට විනාඩි 10න් ක්ෂණික සැහැල්ලු ආහරයක් හදාගන්න | පෝෂණය ඉහල ආප්ප වගේම රස කෑමක් | rava appam
    www.youtube.com/watch?v=UWJzN...
    4.කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
    www.youtube.com/watch?v=sVPQf...
    🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    ****%%%%%%
    ❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
    ❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
    profile.php?...
    ❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
    / 46170 .
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 894

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +190

    එක්කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා මෙහෙම හැදුවම රොටිය පෑන් කේක් වගේ කියලා. නෑ එහෙම නෑ මේ මිශ්‍රණය. මේක හරියට තෙල් ගාලා දෙවනි පාර පුච්ච ගන්න. රන්වන් පාට වෙලා පුල්ලි පුල්ලි එනකම්. මිශ්‍රණය දියට ගන්න එපා. කියලා තියන වතුර ප්‍රමාණ පිටි ඒ ඝනකමට ගන්න. අනිවාර්යයෙන් රසවත් එලවළු රොටියක් කන්න පුලුවන්. දන්නවනේ මම බොරු කියන්නෙ නෑ. ඔයාලට රස නම් අනිවාර්යයෙන් රසයි කියනවා. මොකද අපිත් මේවා ආසාවෙන් කෑවේ.
    හොඳට තෙල් ගාලා අඩු ගින්දරේ ක්‍රිස්පි වෙනකම් දෙවනි පාර ලිපේ තියාගන්න. හරිනේ

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 ปีที่แล้ว +9

      බොහොම ස්තුතියි ඔයාට..

    • @sajitharavi243
      @sajitharavi243 ปีที่แล้ว +4

      P

    • @dogpets6743
      @dogpets6743 ปีที่แล้ว +4

      Thank u so much darling.

    • @a.g.skumari937
      @a.g.skumari937 ปีที่แล้ว +1

      Oya kiyala dena vidiyata karama waradinne na oya hariyatama e dewal kiyala denawa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@dayanandabalasuriya4188 budusaranai

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 ปีที่แล้ว +20

    ඇත්තටම පැය ගණන් පිටි පිපෙන්න තියල හදනවට වැඩිය මෙහෙම ලේසියෙන් හදන්න කියල දීපු එකට.ගොඩක් ස්තුතියි.

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 ปีที่แล้ว +17

    කොරොනා අපිට පාඩමක් ඉගැන්නුවා.එදා ඉදන් මගෙ අතින් කෑම හැදුවා.ඔයාලාට ගොඩාක් ස්තූතියි.👍❤️🙏

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +29

    ඔහොම රෝල්ස් හැදුවට එළවළු රොටී හදල නෑ,thanks කියා දුන්නට ඇත්තටම

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      hadala balannako

  • @madufernando8103
    @madufernando8103 9 ชั่วโมงที่ผ่านมา +1

    මම හැදුවා. අනේ කොච්චර ලේසිද . එ වගේමයි ඇත්තටම හරිම රසයි. Thank you so much මේ වගේ recipe එකක් දැම්මාට..❤️

    • @niraSrecipes
      @niraSrecipes  8 ชั่วโมงที่ผ่านมา

      🙏❤️🙏

  • @suniljayasinghe73
    @suniljayasinghe73 5 หลายเดือนก่อน +4

    මම පලමු වතාවට ඔබගේ වීඩියෝවක් බැලුවෙ. වඩාත් පැහැදිලි හා ආකර්ශනීය ලෙසත් හදල බලන්නම හිතෙන ආකාරයටත් ඉදිරිපත් කලා.රසවත් වූ හෙටක් ප්‍රාර්ථනා කරමි.
    ජයසිංහ - අලව්ව

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว +14

    ඇත්තටම මේක තමයි නියම එළවළු රොටිය. බිත්තරයක්වත් දාල නැති නිසා vegana කෙනෙකුටත් නියමයි.

  • @sameeramadusanka7753
    @sameeramadusanka7753 ปีที่แล้ว +38

    ඇත්තමයි මේ හැමදේටම වඩා ගොඩාක් නිහතමානීව ගරැ කරනවා.නිර්මාංශ නිසා...සුපිරි

  • @irangagayathri8643
    @irangagayathri8643 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලේසියි හදන්න
    ගොඩක් රසයි.thank you very much oyata

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 ปีที่แล้ว +6

    ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +3

    ෂා..නියමයි.ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි

  • @SandyaSandya-ow8br
    @SandyaSandya-ow8br 3 หลายเดือนก่อน +1

    ඔයාට බොහොමත්ම ස්තුති..මේක මට ගොඩක් වටිනවා

  • @HomeRestaurant2022
    @HomeRestaurant2022 ปีที่แล้ว +12

    ගොඩක් රස පාටයි ❤👍❤

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +4

    ස්තුතියි හරිම පැහැදිලි යි ඔයාට බුදුසරණයි

  • @user-zc5ih5mt1l
    @user-zc5ih5mt1l 3 หลายเดือนก่อน +2

    අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි හරිම පැහැදිලි යි ඔයාට ගොඩක් ඉස්තුති අපිත් මේවා හදනවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +5

    Wow ...නියමයි සුදූ....ස්තූතිය් ..නිරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා 😘👌

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 ปีที่แล้ว +9

    හරිම රස පාටයි. 👍

  • @sitharamadurangi9726
    @sitharamadurangi9726 ปีที่แล้ว +5

    ඔයාගෙ නංගි හදන කෑම රෙසපි මාර ලෙසි . ගොඩක් ලෙසි හදන්න . ගොඩක් රසයක් තියෙනවා . බොහොම ස්තුති . නංගි

  • @somabandukarunarathne8361
    @somabandukarunarathne8361 ปีที่แล้ว +2

    අද.හැදුවා.පට්ට රසයි.නියමෙට.ආවා.ස්තූතියි.ඔයාට.

  • @englishvaccine
    @englishvaccine ปีที่แล้ว +4

    හරිම රසයි වගේ Thanks 💖

  • @nmanju8666
    @nmanju8666 ปีที่แล้ว +3

    මම මෙහෙම හදල තියෙනව. මේ විදිහට හැදුවම එලවලු රොටි වගේම තමයි මේ හදන විදිහ සියලුදෙනා අකර බෙදා දුන්න එකම ගොඩක් වටිනව. 👍💐

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් අනේ හරියට පුච්ච ගත්තම හරිම රසයි

    • @nilakshiahangama5978
      @nilakshiahangama5978 ปีที่แล้ว

      Mekata biththara dala anuwoth aulak weida

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 ปีที่แล้ว +9

    ඔයාගේ කටහඩ හරිම මිහිරියී අහගෙන ඉන්නත් ආසයී ඒ වගේම ඔයා හදන කෑමත් රස ඇතී කියල මම හිතනවා බුදුසරණයී 🌹

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ඔයාට දීර්ඝායුශ වේවා!!

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      video ballanna

  • @chamindachami5075
    @chamindachami5075 ปีที่แล้ว +2

    Harima lesi rasai godak sthuthi oyata

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳයි බුදු සරනයි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 หลายเดือนก่อน +1

    ඔයාටත්.ගොඩක්.ස්තුතියි.දැනුවත්.කලාට.ජේසු.පිහිටයි.🙏🌷🌷🌷

  • @dazuotv
    @dazuotv ปีที่แล้ว +9

    Thanks for such a great video of easy vegetable roti in 10 minutes without flour 👍

  • @dmsunilnawarathnadmsunilna1253
    @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว +6

    දැනුම අන් අයට බෙදාදුන් ඔබට බුදු සරනයි ජයවේවා

  • @dilukaabesinha6396
    @dilukaabesinha6396 ปีที่แล้ว +11

    මමත් හැදුවා. හරිම රසයි, හරි ලේසියි හදාගන්න, thank you ❤️

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +3

    කියල දුන්නාට ස්තූතියි.

  • @shehaneranda1939
    @shehaneranda1939 ปีที่แล้ว +11

    අද නිකමට වගේ හදලා බැලුවා නියමෙට ආවා එලවලු රොටී එක ඇත්තටම මාර පහසුයි හදන්න ❤️‍🔥✋

  • @nishanthipalamakumbura1907
    @nishanthipalamakumbura1907 4 หลายเดือนก่อน

    මම අද හැදුවා හරිම රසයි. Thank you dear

  • @smithck2019
    @smithck2019 ปีที่แล้ว +3

    දැකපු ගමන්ම කටට කෙල උනනවා....පට්ටම පට්ට....

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe วันที่ผ่านมา

    Godak thanks duwa oia hadana kama gate superei budu saranai

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි නිවැරදි ව එලවලු රොටි හදන විදිය කියාදුන්නට ජයවෙවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා

  • @irekavithanage8159
    @irekavithanage8159 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි .

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 ปีที่แล้ว +1

    Godak pahasu kramayak oya kiyala dunne..godak thanks🙏

  • @anuUshani-by1tr
    @anuUshani-by1tr 2 หลายเดือนก่อน +7

    ඇත්තටම ගොඩක් හොඳයි මේ දේවල් අපිට දැනගන්න ලැබෙන එකම සතුටක් ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න..........😅😅😅😅❤😂😂😂🎉🎉🎉🎉

    • @anuUshani-by1tr
      @anuUshani-by1tr 2 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි

    • @GunathungaWalawita
      @GunathungaWalawita วันที่ผ่านมา

      😊 11:50 11:50 😊​@@anuUshani-by1tr

  • @madhushikauberathna1110
    @madhushikauberathna1110 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් හදනව. බොහොම ස්තුතියි 🙏

  • @Jeewan_kumara
    @Jeewan_kumara หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි..ජයෙන් ජයම වේවා සහෝදරිය❤

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +1

    Thanks මාත් හැදුවා ලේසියි රසයි.

  • @user-gu7rm3yh3v
    @user-gu7rm3yh3v ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @sampathjayarathna4962
    @sampathjayarathna4962 ปีที่แล้ว +1

    නියමයි
    අපිත් හැදුවා
    ස්තුතියි

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 ปีที่แล้ว +2

    Thanks තෙරුවන් සරනයි 😊

  • @subhashinithilini4271
    @subhashinithilini4271 หลายเดือนก่อน +1

    ඔයා තමයි මම දැකපු හොදම කෙනා අක්කේ.. 😘😘

  • @user-xk3xi9gn1b
    @user-xk3xi9gn1b 4 หลายเดือนก่อน +1

    ගෝඩක් ..ඉස්තුති .හොඳ ටම..පැහැදිලි ..හදලබලන්නම.ඔනේ..ඔයාට..බුදු සරණයි ..❤❤

  • @rohanjagath9420
    @rohanjagath9420 ปีที่แล้ว +2

    Bohoma hodai .Harima padili.Harima lesi.Oyata Budu saranai

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +1

    අතින් පිටි අනනකොට ගොඩක් තෙල් දානවා.මම මේ ක්‍රමයට රොටි හදලා බිත්තර රොටි,කොත්තු රොටිත් හැදුව. හරිම ලේසියි. ඔබ‍ට ගොඩක් ස්තුතියි.

  • @ritawakwella5699
    @ritawakwella5699 8 หลายเดือนก่อน +2

    Thank duwa oyata lassna anagatayak weva!

  • @champikanilanthi2290
    @champikanilanthi2290 ปีที่แล้ว +12

    අද රෑට අපි හැදුවා. රසයි ගොඩක්. හැමෝම ආසාවෙන් කෑවා.ඔයාගේ ප්‍රමාණය දෙගුණ කරල හැදුවේ 🥰❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      ශා නියමයි. ස්තූතියි

  • @ilandarilalith6696
    @ilandarilalith6696 8 หลายเดือนก่อน +2

    භොද ඉක්මන් පහසු ආහාර සැකසීමක්.ස්තුතියි

  • @lalithsilva3483
    @lalithsilva3483 2 หลายเดือนก่อน +1

    ඒක නම් නියමයි...

  • @fathimafathima2852
    @fathimafathima2852 ปีที่แล้ว +1

    tnx akki lesi vithihata kiyaladunnata tnx

  • @malathiecabraal6165
    @malathiecabraal6165 ปีที่แล้ว +4

    හරිම රස පාටයි.හදන්නම්.අදයි බැලුවෙ vedio eka.
    Thank you❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදන්නකෝ. බුදුසරණයි ඔයාට

  • @judeadams1030
    @judeadams1030 ปีที่แล้ว +1

    Thanks me wage sarala krama kiyala denawata

  • @ridmiHansani7447
    @ridmiHansani7447 7 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි😍

  • @sugathvikrama9821
    @sugathvikrama9821 3 หลายเดือนก่อน +2

    නියමයි රහා ඇති❤❤❤

  • @user-uz7jp2lc1u
    @user-uz7jp2lc1u 10 หลายเดือนก่อน +2

    මමත් හැදුවා 😘බොහොම ස්‍තුතියි

  • @navindukrishmika108
    @navindukrishmika108 ปีที่แล้ว +7

    Thanks akki 😘🥰😊

  • @vikasithalokayacricket2278
    @vikasithalokayacricket2278 ปีที่แล้ว +12

    නියමයි නියමයි ආසම කෑමක් තමයි

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට... බුදු සරණයි දෙවි පිහිටයි

  • @anushakumari8593
    @anushakumari8593 ปีที่แล้ว +2

    හරිම රස පාටයි❤😊😮🎉

  • @sarathabeysundara9052
    @sarathabeysundara9052 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ඔයාගේ ආහාර සකසන ආකාරය.

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      bohoma sthuthi

  • @lssothiriadou4752
    @lssothiriadou4752 ปีที่แล้ว +2

    thank u duwa...mama hithuwe godak amaru wadak kiyala..dan dannawane lesi kiyala

  • @user-km8it2sd6s
    @user-km8it2sd6s 8 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ එක ❤❤❤❤හරි ලස්සනයි

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 ปีที่แล้ว +3

    නිරාගේ විඩියෝ බොහොම හොඳයි. අඩු වියදමෙන් හදන විදිය ව්‍යාපාරයකටත් සුදුසුයි. වැදගත් විදියට කියා දෙනවා.. බොහොම හොඳයි. දෙවියන්ගේ පිහිටයි.

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      thama channel eka balanawa oya

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 2 หลายเดือนก่อน +1

    ස්තුතියි. දුවේ. ❤️❤️❤️🌹🌹🌹🌹හදන්න. ඕනී 👍👍👍👍

  • @mojonewslk
    @mojonewslk 9 หลายเดือนก่อน +1

    ඒක නම් රස පාටයි😋

  • @wimlrathnayke-tu6yd
    @wimlrathnayke-tu6yd ปีที่แล้ว +6

    ඕක හරිම රසයි.

  • @nilanthiwijayawrdena9308
    @nilanthiwijayawrdena9308 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ඉක්මනින් එලවලු රොට් හදාගන්න කියලා දුන්නාට. ගොඩක් ස්තුති .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @NimeshaNimesha-fu6wt
    @NimeshaNimesha-fu6wt 2 หลายเดือนก่อน +1

    Eka nam niyamai man aniwarenma hadanawa

  • @dsjayasinghe211
    @dsjayasinghe211 ปีที่แล้ว +3

    බොහොම ස්තුති

  • @hildasilva2850
    @hildasilva2850 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ඔයාට ජෙසුස්වහන්සේගේ පිහිටයි

  • @renucatherine1746
    @renucatherine1746 11 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි කියා දුන්න විදිහ හරිම ආසාවෙන්අහගෙන බලාගෙන හිටියා,මමත් හදලම බලන්නම්,ස්ක❤ ස්තුතියි ,

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      ha budusaranai

  • @slboy8966
    @slboy8966 6 หลายเดือนก่อน +3

    😋😋ගොඩක් සසපාටයි😋😋

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා වීඩියෝ එක සිස්ට, thanks

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 หลายเดือนก่อน +1

    නියමයි 🎉

  • @beautyherbaliteam6716
    @beautyherbaliteam6716 ปีที่แล้ว +3

    Ada man haduwa rasayi thanks akki

  • @user-og1ge3ef9y
    @user-og1ge3ef9y 2 หลายเดือนก่อน +1

    akki math heduwa ekanam marui

  • @duglaspathirana
    @duglaspathirana ปีที่แล้ว +3

    ඔයා ලස්සනට පැහදිලිව කියල දෙනව අහන් ඉන්නත් ආසයි කටහඬත් හරි පැහදිලියි.

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      bohoma sthuthi

  • @tharindurashmika5981
    @tharindurashmika5981 9 หลายเดือนก่อน +1

    Thank you. Apit oya wage ras kema hadana widiha kiyal denwata❤😊🥰

  • @leenasamaraweera5670
    @leenasamaraweera5670 2 หลายเดือนก่อน +1

    Thank you . Wish you long life with good health .

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 9 หลายเดือนก่อน +2

    ස්තූතී ඔබට ❤

  • @sriyanikatugampola
    @sriyanikatugampola หลายเดือนก่อน +1

    Elawalu rotiya dakkama 😮🎉rasata athi kiyala htenawa thanks

  • @sampathkubalatara6481
    @sampathkubalatara6481 ปีที่แล้ว +3

    නියමයි අපිත් හදනවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      නියමයි හදන්න. මම නම් හවස තේ වෙලාවට හිතුන ගමන් හදනවා. දවස් දෙකකට කලින් මීට වඩා ලේසි එකක් දැම්මා බලන්න. ඒකට අල ඕනේ නෑ. මිශ්‍රණය බිත්තර එක්ක හැදුවේ

  • @chandra5654
    @chandra5654 3 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @user-fk1uz2gd9r
    @user-fk1uz2gd9r 10 หลายเดือนก่อน +1

    Thanks oyata lesema wedeha keyala dunnata❤❤❤❤

  • @chandigamachchi9141
    @chandigamachchi9141 9 หลายเดือนก่อน +3

    නියමයි වගේ හදලම බලන්න ඕනේ ❤❤

  • @manelkasthuri8038
    @manelkasthuri8038 หลายเดือนก่อน +1

    හරිම රසයි වගේ

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 ปีที่แล้ว +8

    වා.ව්..මරුනේ 🤗🤗🤗. මම අද හවසට මෙ විදියට හදනවා නිරා. රසට ඒවි . 👍👍 මේවා කාලා ඉඟුරු තේ එකක් බිව්වම...යමි...යමී.😋😋😋

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ow neda. ඇතුලට මඤ්ඤොක්කා දැම්මොත් ඉඟුරු ප්ලේන්ටි බොන්න එපා. උඩම කමෙන්ට් එකේ විදිහට දෙවනි පාර පුච්ච ගන්න. ගන්න.ස්තූතියි

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +2

    Thank you ගොඩක් stutei වටිනවා.

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 ปีที่แล้ว +1

    ඔබටස්තුති

  • @rozanneferdinand569
    @rozanneferdinand569 ปีที่แล้ว +3

    Thanks for your recipe love it really

  • @KumariDayamanti
    @KumariDayamanti 10 หลายเดือนก่อน +1

    Thank you so much mehema video akak dammata nangi mama hadanna Dan nathuwa hitiye oyata bs

  • @dilinitharanga4651
    @dilinitharanga4651 ปีที่แล้ว +1

    Elavalu roti hadanna kiyala dunnata tnz

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 5 หลายเดือนก่อน +2

    Oyate godak stuthi ❤

  • @abcabc8999
    @abcabc8999 ปีที่แล้ว +3

    Sha niyamay mamat hadanna one 👌👌👌👌

  • @malathilatha9226
    @malathilatha9226 ปีที่แล้ว +1

    නියමයිනේ මරු

  • @Kelum1980
    @Kelum1980 ปีที่แล้ว +1

    මේක මරු...

  • @stellacosta9083
    @stellacosta9083 ปีที่แล้ว +3

    Thank you so much it is so easy.

  • @dammikerathnayake4554
    @dammikerathnayake4554 ปีที่แล้ว +1

    Oya hodata hamadema kiyala denawa. Tnx