ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එක්කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා මෙහෙම හැදුවම රොටිය පෑන් කේක් වගේ කියලා. නෑ එහෙම නෑ මේ මිශ්‍රණය. මේක හරියට තෙල් ගාලා දෙවනි පාර පුච්ච ගන්න. රන්වන් පාට වෙලා පුල්ලි පුල්ලි එනකම්. මිශ්‍රණය දියට ගන්න එපා. කියලා තියන වතුර ප්‍රමාණ පිටි ඒ ඝනකමට ගන්න. අනිවාර්යයෙන් රසවත් එලවළු රොටියක් කන්න පුලුවන්. දන්නවනේ මම බොරු කියන්නෙ නෑ. ඔයාලට රස නම් අනිවාර්යයෙන් රසයි කියනවා. මොකද අපිත් මේවා ආසාවෙන් කෑවේ. හොඳට තෙල් ගාලා අඩු ගින්දරේ ක්‍රිස්පි වෙනකම් දෙවනි පාර ලිපේ තියාගන්න. හරිනේ
බොහොම ස්තුතියි ඔයාට..
P
Thank u so much darling.
Oya kiyala dena vidiyata karama waradinne na oya hariyatama e dewal kiyala denawa
@@dayanandabalasuriya4188 budusaranai
මම මෙහෙම හදල තියෙනව. මේ විදිහට හැදුවම එලවලු රොටි වගේම තමයි මේ හදන විදිහ සියලුදෙනා අකර බෙදා දුන්න එකම ගොඩක් වටිනව. 👍💐
ඔව් අනේ හරියට පුච්ච ගත්තම හරිම රසයි
Mekata biththara dala anuwoth aulak weida
කොරොනා අපිට පාඩමක් ඉගැන්නුවා.එදා ඉදන් මගෙ අතින් කෑම හැදුවා.ඔයාලාට ගොඩාක් ස්තූතියි.👍❤️🙏
ඇත්තටම පැය ගණන් පිටි පිපෙන්න තියල හදනවට වැඩිය මෙහෙම ලේසියෙන් හදන්න කියල දීපු එකට.ගොඩක් ස්තුතියි.
❤️❤️❤️
Tnx akke.lesi kramayak kiyala dunnata
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
ඔහොම රෝල්ස් හැදුවට එළවළු රොටී හදල නෑ,thanks කියා දුන්නට ඇත්තටම
hadala balannako
ඔයාගෙ නංගි හදන කෑම රෙසපි මාර ලෙසි . ගොඩක් ලෙසි හදන්න . ගොඩක් රසයක් තියෙනවා . බොහොම ස්තුති . නංගි
ස්තූතියි
හරිම පැහැදිලියි..ජයෙන් ජයම වේවා සහෝදරිය❤
මමත් හදලම විස්තර කියන්නම්,කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ,ගොඩක් පින්
මම පලමු වතාවට ඔබගේ වීඩියෝවක් බැලුවෙ. වඩාත් පැහැදිලි හා ආකර්ශනීය ලෙසත් හදල බලන්නම හිතෙන ආකාරයටත් ඉදිරිපත් කලා.රසවත් වූ හෙටක් ප්‍රාර්ථනා කරමි.ජයසිංහ - අලව්ව
❤️
ගෝඩක් ..ඉස්තුති .හොඳ ටම..පැහැදිලි ..හදලබලන්නම.ඔනේ..ඔයාට..බුදු සරණයි ..❤❤
මම හැදුවා. අනේ කොච්චර ලේසිද . එ වගේමයි ඇත්තටම හරිම රසයි. Thank you so much මේ වගේ recipe එකක් දැම්මාට..❤️
🙏❤️🙏
❤ පහසු රෙසපි හදන්න කියල දෙනවට ස්තුතියි බුදුසරනයි 🙏
ඔයාගේ කටහඩ හරිම මිහිරියී අහගෙන ඉන්නත් ආසයී ඒ වගේම ඔයා හදන කෑමත් රස ඇතී කියල මම හිතනවා බුදුසරණයී 🌹
ගොඩාක් ස්තූතියි. ඔයාට දීර්ඝායුශ වේවා!!
video ballanna
ස්තුතියි හරිම පැහැදිලි යි ඔයාට බුදුසරණයි
Bohoma hodai .Harima padili.Harima lesi.Oyata Budu saranai
Wow ...නියමයි සුදූ....ස්තූතිය් ..නිරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා 😘👌
ඇත්තටම මේක තමයි නියම එළවළු රොටිය. බිත්තරයක්වත් දාල නැති නිසා vegana කෙනෙකුටත් නියමයි.
අතින් පිටි අනනකොට ගොඩක් තෙල් දානවා.මම මේ ක්‍රමයට රොටි හදලා බිත්තර රොටි,කොත්තු රොටිත් හැදුව. හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුතියි.
භොද ඉක්මන් පහසු ආහාර සැකසීමක්.ස්තුතියි
ඔයාට බොහොමත්ම ස්තුති..මේක මට ගොඩක් වටිනවා
අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි හරිම පැහැදිලි යි ඔයාට ගොඩක් ඉස්තුති අපිත් මේවා හදනවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
Thank you , ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා!!!
ඇත්තමයි මේ හැමදේටම වඩා ගොඩාක් නිහතමානීව ගරැ කරනවා.නිර්මාංශ නිසා...සුපිරි
🤣🤣o
💯👌
@@chandrikasomaratna342 .
එයා කිව්වෙ මේ දවස් වල නිර්මාංශයි කියලා නෙ
දැනුම අන් අයට බෙදාදුන් ඔබට බුදු සරනයි ජයවේවා
Bohoma sthuthi oba thumiyata math hadala balannam
නිරාගේ විඩියෝ බොහොම හොඳයි. අඩු වියදමෙන් හදන විදිය ව්‍යාපාරයකටත් සුදුසුයි. වැදගත් විදියට කියා දෙනවා.. බොහොම හොඳයි. දෙවියන්ගේ පිහිටයි.
thama channel eka balanawa oya
ඔබට ස්තුතියි නිවැරදි ව එලවලු රොටි හදන විදිය කියාදුන්නට ජයවෙවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා
ඔයාගේ වීඩියෝ එක ❤❤❤❤හරි ලස්සනයි
Godak thanks duwa oia hadana kama gate superei budu saranai
මමත් හැදුවා. හරිම රසයි, හරි ලේසියි හදාගන්න, thank you ❤️
ekane
අම්මෝ මාර රසයි අක්කා අපිත් හැදුවා නියමෙට ආවා ❤❤❤❤❤❤❤ thankyou
😍😍
උවමනා ප්‍රමානය කොප්ප වලින් කියන එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං
ඒකනේ
මම අද හැදුවා හරිම රසයි. Thank you dear
Sha niyamay mamat hadanna one 👌👌👌👌
Thank you. Apit oya wage ras kema hadana widiha kiyal denwata❤😊🥰
ඔයා ලස්සනට පැහදිලිව කියල දෙනව අහන් ඉන්නත් ආසයි කටහඬත් හරි පැහදිලියි.
bohoma sthuthi
සුපිරි දැක්කා ම කන්න හිතෙනවා
ගොඩක් ස්තූතියි ඔයාට ජෙසුස්වහන්සේගේ පිහිටයි
Hi mama nag hedhuva ea vithiyatama aava thank you so much
ගොඩාක් හොඳයි බුදු සරනයි
thank u duwa...mama hithuwe godak amaru wadak kiyala..dan dannawane lesi kiyala
හරිම රස පාටයි.හදන්නම්.අදයි බැලුවෙ vedio eka.Thank you❤
හදන්නකෝ. බුදුසරණයි ඔයාට
Thanks මාත් හැදුවා ලේසියි රසයි.
හරිම පැහැදිලියි කියා දුන්න විදිහ හරිම ආසාවෙන්අහගෙන බලාගෙන හිටියා,මමත් හදලම බලන්නම්,ස්ක❤ ස්තුතියි ,
ha budusaranai
ගොඩක් වටිනවා ඔයාගේ ආහාර සකසන ආකාරය.
Thank duwa oyata lassna anagatayak weva!
දැකපු ගමන්ම කටට කෙල උනනවා....පට්ටම පට්ට....
ඔයා ගේ.පැහැදිලි කිරීම .හරිම ලස්සනයි ..ඕන කෙනකුට තේරුම් ගන්න පුලුවන් ....තෙරුවන් සරනයි පුතේ
budusaranai
😋😋ගොඩක් සසපාටයි😋😋
Elawalu rotiya dakkama 😮🎉rasata athi kiyala htenawa thanks
මේ විදියට හදන එක ලේසියි ස්තුතියි ❤
ෂා..නියමයි.ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි
Elwalu Rotee Hadanna kiyala dunnata Obata godaak pin siduweewa
❤️❤️
නියමයි අපිත් හදනවා
නියමයි හදන්න. මම නම් හවස තේ වෙලාවට හිතුන ගමන් හදනවා. දවස් දෙකකට කලින් මීට වඩා ලේසි එකක් දැම්මා බලන්න. ඒකට අල ඕනේ නෑ. මිශ්‍රණය බිත්තර එක්ක හැදුවේ
ඔයා තමයි මම දැකපු හොදම කෙනා අක්කේ.. 😘😘
Thanks for your recipe love it really
Thank you . Wish you long life with good health .
ඇත්තටම ගොඩක් හොඳයි මේ දේවල් අපිට දැනගන්න ලැබෙන එකම සතුටක් ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න..........😅😅😅😅❤😂😂😂🎉🎉🎉🎉
😊😊😊😊😊😊
බුදුසරණයි
😊 11:50 11:50 😊@@anuUshani-by1tr
L p
@@anuUshani-by1tr Pp
akki math heduwa ekanam marui
අද රෑට අපි හැදුවා. රසයි ගොඩක්. හැමෝම ආසාවෙන් කෑවා.ඔයාගේ ප්‍රමාණය දෙගුණ කරල හැදුවේ 🥰❤️
ශා නියමයි. ස්තූතියි
Raniyo nangige roty hadanda , aladipan.thanks.
ගොඩක් ලේසියි හදන්නගොඩක් රසයි.thank you very much oyata
mewa kiyadena obata godak pin ei danawada adakale gedara okkotama elawalu rotikaden kawoth dawse padiyath madiwenawa mehema hadagathtahama gunai pirisidui ස්තුති oba tumiyat❤
Thank you so much it is so easy.
ගොඩක් සතුටුයි ඉක්මනින් එලවලු රොට් හදාගන්න කියලා දුන්නාට. ගොඩක් ස්තුති .
දීර්ඝායුශ වේවා!!
නියමයි කෙල්ලේ ,,,චම්මිලා කැලේ,,,,ඔයාගෙ sweet voice එකට ,,,,,
දීර්ඝායුශ වේවා!! ඔයාට ❤️🌸🥰😍😘😘
@@niraSrecipes thanks
Mamath heduwa aththatama godak rasata awa
Thanks for such a great video of easy vegetable roti in 10 minutes without flour 👍
Eka nam niyamai man aniwarenma hadanawa
හරිම ලේසියි. ගොඩාක් ස්තූතියි 💜️
💜💜💜💜❣️
Godak watina kama oba apita danuwat karata godak stuti bs -❤
Love it.. thanks Niraaaa
හරිම පැහැදිලියි😍
Kiyanna patiyo.hadala balanna.Budusaranai
අද නිකමට වගේ හදලා බැලුවා නියමෙට ආවා එලවලු රොටී එක ඇත්තටම මාර පහසුයි හදන්න ❤️🔥✋
Mama rols hadannath ohomathamai.Thanks souriya
දීර්ඝායු වේවා.
කියල දුන්නාට ස්තූතියි.
Oyage elawaluroti lassanai.rasath rthi kiyala hithenawa.pehedili kireemath visishtai.hebei mama oyakiyana vidiyatath heduwa .piti lunu ,thel ,wathura dala analath heduwa,wada rasa piti analai.
හරියටම වෙලාව අරන් දෙවනි පාර පුච්ච ගන්න ඕනා. වඩා රස පිටි අනලා නම් තමා. ස්තූතියි
පිටි අනලා ලේසියෙන් හදන එක මම කමියුනිටි දැම්මා. ඒකත් බලන්න
ඕක හරිම රසයි.
ස්තුතියි. දුවේ. ❤️❤️❤️🌹🌹🌹🌹හදන්න. ඕනී 👍👍👍👍
නියමයි වගේ හදලම බලන්න ඕනේ ❤❤
ස්තූතියි ඔයාට... බුදු සරණයි දෙවි පිහිටයි
කෑම ගෙ දර hadamu මේ වගේ labai රසයි Thank you 👌
ඔව් ඔව්. කඩවල් වල කල් තියාගන්න දේවක් දාලා හදපු ඒවා අපට එපා. ❤️❤️
Thank you kiyala dunnata💐💐💐💝Mama Wraps walin heduwada hadissiyen💝😊 Mamath Vegan hinda Ala saha Elawalu ekka rasata hadagathha... Thank you.
කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipeth-cam.com/video/yVXrLv1-fnA/w-d-xo.html
Mata nam meka lesi thenks oyata pipenna thiyanna oni nisa idala hitala heduwe den podi ayata hada denna puluwan
ද්ර්ඝායු වේවා
වා.ව්..මරුනේ 🤗🤗🤗. මම අද හවසට මෙ විදියට හදනවා නිරා. රසට ඒවි . 👍👍 මේවා කාලා ඉඟුරු තේ එකක් බිව්වම...යමි...යමී.😋😋😋
ow neda. ඇතුලට මඤ්ඤොක්කා දැම්මොත් ඉඟුරු ප්ලේන්ටි බොන්න එපා. උඩම කමෙන්ට් එකේ විදිහට දෙවනි පාර පුච්ච ගන්න. ගන්න.ස්තූතියි
Man godak asai adanna piti ananna karadara nisa man adanne natte eth eta aniwaryen adanawa man god bless you
දෙවනි පාර හොඳට ඔයිල්ගාලා පුච්ච ගන්න. ස්තූතියි
@@niraSrecipes thank you nangi
thank you god bless you
Elavalu roti hadanna kiyala dunnata tnz
ඔයාටත් නිරෝගිමත් සුභ දවසක් වේවා ! මේ වගේ ලේසි කැම හදන්න කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි
❤️❤️ ස්තූතියි මැණිකේ
කුඩා හෝටලයකට මේ විදිහ කැම හදන හැටි ගැන දැනුවත් කරන්න පුළුවන් ද
නියමයි 🎉
Hodi godak hoda thanks
Harima lesi rasai godak sthuthi oyata
හරිම රස පාටයි. 👍
මමත් හැදුවා 😘බොහොම ස්‍තුතියි
අනිවාර්යයෙන් හදනව. බොහොම ස්තුතියි 🙏
මම අද තමයි චැනල් එක දැක්කෙ.නියමයි නංගි .ඔන්න subscribe kala .
ගොඩාක් ස්තූතියි . යාලුවන්ටත් ලින්ක් එක යවන්න. ඔයාට දීර්ඝායුශ වේවා!!
This is briliant...thanks for sharing this!
❤️❤️❤️❤️❤️👍💕💕 සුබ රාත්‍රියක් වෙිවා තෙරැවන්සරණයි
එක්කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා මෙහෙම හැදුවම රොටිය පෑන් කේක් වගේ කියලා. නෑ එහෙම නෑ මේ මිශ්‍රණය. මේක හරියට තෙල් ගාලා දෙවනි පාර පුච්ච ගන්න. රන්වන් පාට වෙලා පුල්ලි පුල්ලි එනකම්. මිශ්‍රණය දියට ගන්න එපා. කියලා තියන වතුර ප්‍රමාණ පිටි ඒ ඝනකමට ගන්න. අනිවාර්යයෙන් රසවත් එලවළු රොටියක් කන්න පුලුවන්. දන්නවනේ මම බොරු කියන්නෙ නෑ. ඔයාලට රස නම් අනිවාර්යයෙන් රසයි කියනවා. මොකද අපිත් මේවා ආසාවෙන් කෑවේ.
හොඳට තෙල් ගාලා අඩු ගින්දරේ ක්‍රිස්පි වෙනකම් දෙවනි පාර ලිපේ තියාගන්න. හරිනේ
බොහොම ස්තුතියි ඔයාට..
P
Thank u so much darling.
Oya kiyala dena vidiyata karama waradinne na oya hariyatama e dewal kiyala denawa
@@dayanandabalasuriya4188 budusaranai
මම මෙහෙම හදල තියෙනව. මේ විදිහට හැදුවම එලවලු රොටි වගේම තමයි මේ හදන විදිහ සියලුදෙනා අකර බෙදා දුන්න එකම ගොඩක් වටිනව. 👍💐
ඔව් අනේ හරියට පුච්ච ගත්තම හරිම රසයි
Mekata biththara dala anuwoth aulak weida
කොරොනා අපිට පාඩමක් ඉගැන්නුවා.එදා ඉදන් මගෙ අතින් කෑම හැදුවා.ඔයාලාට ගොඩාක් ස්තූතියි.👍❤️🙏
ඇත්තටම පැය ගණන් පිටි පිපෙන්න තියල හදනවට වැඩිය මෙහෙම ලේසියෙන් හදන්න කියල දීපු එකට.ගොඩක් ස්තුතියි.
❤️❤️❤️
Tnx akke.lesi kramayak kiyala dunnata
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
ඔහොම රෝල්ස් හැදුවට එළවළු රොටී හදල නෑ,thanks කියා දුන්නට ඇත්තටම
hadala balannako
ඔයාගෙ නංගි හදන කෑම රෙසපි මාර ලෙසි . ගොඩක් ලෙසි හදන්න . ගොඩක් රසයක් තියෙනවා . බොහොම ස්තුති . නංගි
ස්තූතියි
හරිම පැහැදිලියි..ජයෙන් ජයම වේවා සහෝදරිය❤
මමත් හදලම විස්තර කියන්නම්,කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ,ගොඩක් පින්
මම පලමු වතාවට ඔබගේ වීඩියෝවක් බැලුවෙ. වඩාත් පැහැදිලි හා ආකර්ශනීය ලෙසත් හදල බලන්නම හිතෙන ආකාරයටත් ඉදිරිපත් කලා.රසවත් වූ හෙටක් ප්‍රාර්ථනා කරමි.
ජයසිංහ - අලව්ව
❤️
ගෝඩක් ..ඉස්තුති .හොඳ ටම..පැහැදිලි ..හදලබලන්නම.ඔනේ..ඔයාට..බුදු සරණයි ..❤❤
මම හැදුවා. අනේ කොච්චර ලේසිද . එ වගේමයි ඇත්තටම හරිම රසයි. Thank you so much මේ වගේ recipe එකක් දැම්මාට..❤️
🙏❤️🙏
❤ පහසු රෙසපි හදන්න කියල දෙනවට ස්තුතියි බුදුසරනයි 🙏
ඔයාගේ කටහඩ හරිම මිහිරියී අහගෙන ඉන්නත් ආසයී ඒ වගේම ඔයා හදන කෑමත් රස ඇතී කියල මම හිතනවා බුදුසරණයී 🌹
ගොඩාක් ස්තූතියි. ඔයාට දීර්ඝායුශ වේවා!!
video ballanna
ස්තුතියි හරිම පැහැදිලි යි ඔයාට බුදුසරණයි
Bohoma hodai .Harima padili.Harima lesi.Oyata Budu saranai
Wow ...නියමයි සුදූ....ස්තූතිය් ..නිරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා 😘👌
ඇත්තටම මේක තමයි නියම එළවළු රොටිය. බිත්තරයක්වත් දාල නැති නිසා vegana කෙනෙකුටත් නියමයි.
❤️
අතින් පිටි අනනකොට ගොඩක් තෙල් දානවා.මම මේ ක්‍රමයට රොටි හදලා බිත්තර රොටි,කොත්තු රොටිත් හැදුව. හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුතියි.
ස්තූතියි
භොද ඉක්මන් පහසු ආහාර සැකසීමක්.ස්තුතියි
ඔයාට බොහොමත්ම ස්තුති..මේක මට ගොඩක් වටිනවා
අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි හරිම පැහැදිලි යි ඔයාට ගොඩක් ඉස්තුති අපිත් මේවා හදනවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
Thank you , ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා!!!
ඇත්තමයි මේ හැමදේටම වඩා ගොඩාක් නිහතමානීව ගරැ කරනවා.නිර්මාංශ නිසා...සුපිරි
❤️❤️❤️
🤣🤣o
💯👌
@@chandrikasomaratna342 .
එයා කිව්වෙ මේ දවස් වල නිර්මාංශයි කියලා නෙ
දැනුම අන් අයට බෙදාදුන් ඔබට බුදු සරනයි ජයවේවා
Bohoma sthuthi oba thumiyata math hadala balannam
නිරාගේ විඩියෝ බොහොම හොඳයි. අඩු වියදමෙන් හදන විදිය ව්‍යාපාරයකටත් සුදුසුයි. වැදගත් විදියට කියා දෙනවා.. බොහොම හොඳයි. දෙවියන්ගේ පිහිටයි.
thama channel eka balanawa oya
ඔබට ස්තුතියි නිවැරදි ව එලවලු රොටි හදන විදිය කියාදුන්නට ජයවෙවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා
ඔයාගේ වීඩියෝ එක ❤❤❤❤හරි ලස්සනයි
Godak thanks duwa oia hadana kama gate superei budu saranai
මමත් හැදුවා. හරිම රසයි, හරි ලේසියි හදාගන්න, thank you ❤️
ekane
අම්මෝ මාර රසයි අක්කා අපිත් හැදුවා නියමෙට ආවා ❤❤❤❤❤❤❤ thankyou
😍😍
උවමනා ප්‍රමානය කොප්ප වලින් කියන එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං
ඒකනේ
මම අද හැදුවා හරිම රසයි. Thank you dear
Sha niyamay mamat hadanna one 👌👌👌👌
Thank you. Apit oya wage ras kema hadana widiha kiyal denwata❤😊🥰
ඔයා ලස්සනට පැහදිලිව කියල දෙනව අහන් ඉන්නත් ආසයි කටහඬත් හරි පැහදිලියි.
bohoma sthuthi
සුපිරි දැක්කා ම කන්න හිතෙනවා
ගොඩක් ස්තූතියි ඔයාට ජෙසුස්වහන්සේගේ පිහිටයි
Hi mama nag hedhuva ea vithiyatama aava thank you so much
ගොඩාක් හොඳයි බුදු සරනයි
thank u duwa...mama hithuwe godak amaru wadak kiyala..dan dannawane lesi kiyala
හරිම රස පාටයි.හදන්නම්.අදයි බැලුවෙ vedio eka.
Thank you❤
හදන්නකෝ. බුදුසරණයි ඔයාට
Thanks මාත් හැදුවා ලේසියි රසයි.
හරිම පැහැදිලියි කියා දුන්න විදිහ හරිම ආසාවෙන්අහගෙන බලාගෙන හිටියා,මමත් හදලම බලන්නම්,ස්ක❤ ස්තුතියි ,
ha budusaranai
ගොඩක් වටිනවා ඔයාගේ ආහාර සකසන ආකාරය.
bohoma sthuthi
Thank duwa oyata lassna anagatayak weva!
දැකපු ගමන්ම කටට කෙල උනනවා....පට්ටම පට්ට....
ඔයා ගේ.පැහැදිලි කිරීම .හරිම ලස්සනයි ..ඕන කෙනකුට තේරුම් ගන්න පුලුවන් ....තෙරුවන් සරනයි පුතේ
budusaranai
😋😋ගොඩක් සසපාටයි😋😋
Elawalu rotiya dakkama 😮🎉rasata athi kiyala htenawa thanks
මේ විදියට හදන එක ලේසියි ස්තුතියි ❤
ෂා..නියමයි.ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි
Elwalu Rotee Hadanna kiyala dunnata Obata godaak pin siduweewa
❤️❤️
නියමයි අපිත් හදනවා
නියමයි හදන්න. මම නම් හවස තේ වෙලාවට හිතුන ගමන් හදනවා. දවස් දෙකකට කලින් මීට වඩා ලේසි එකක් දැම්මා බලන්න. ඒකට අල ඕනේ නෑ. මිශ්‍රණය බිත්තර එක්ක හැදුවේ
ඔයා තමයි මම දැකපු හොදම කෙනා අක්කේ.. 😘😘
Thanks for your recipe love it really
Thank you . Wish you long life with good health .
ඇත්තටම ගොඩක් හොඳයි මේ දේවල් අපිට දැනගන්න ලැබෙන එකම සතුටක් ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න..........😅😅😅😅❤😂😂😂🎉🎉🎉🎉
😊😊😊😊😊😊
බුදුසරණයි
😊 11:50 11:50 😊@@anuUshani-by1tr
L p
@@anuUshani-by1tr
Pp
akki math heduwa ekanam marui
අද රෑට අපි හැදුවා. රසයි ගොඩක්. හැමෝම ආසාවෙන් කෑවා.ඔයාගේ ප්‍රමාණය දෙගුණ කරල හැදුවේ 🥰❤️
ශා නියමයි. ස්තූතියි
Raniyo nangige roty hadanda , aladipan.thanks.
ගොඩක් ලේසියි හදන්න
ගොඩක් රසයි.thank you very much oyata
mewa kiyadena obata godak pin ei danawada adakale gedara okkotama elawalu rotikaden kawoth dawse padiyath madiwenawa mehema hadagathtahama gunai pirisidui ස්තුති oba tumiyat❤
Thank you so much it is so easy.
ගොඩක් සතුටුයි ඉක්මනින් එලවලු රොට් හදාගන්න කියලා දුන්නාට. ගොඩක් ස්තුති .
දීර්ඝායුශ වේවා!!
නියමයි කෙල්ලේ ,,,චම්මිලා කැලේ,,,,ඔයාගෙ sweet voice එකට ,,,,,
දීර්ඝායුශ වේවා!! ඔයාට ❤️🌸🥰😍😘😘
@@niraSrecipes thanks
Mamath heduwa aththatama godak rasata awa
Thanks for such a great video of easy vegetable roti in 10 minutes without flour 👍
Eka nam niyamai man aniwarenma hadanawa
හරිම ලේසියි. ගොඩාක් ස්තූතියි 💜️
💜💜💜💜❣️
Godak watina kama oba apita danuwat karata godak stuti bs -❤
Love it.. thanks Niraaaa
හරිම පැහැදිලියි😍
Kiyanna patiyo.hadala balanna.Budusaranai
අද නිකමට වගේ හදලා බැලුවා නියමෙට ආවා එලවලු රොටී එක ඇත්තටම මාර පහසුයි හදන්න ❤️🔥✋
ඒකනේ
Mama rols hadannath ohomathamai.Thanks souriya
දීර්ඝායු වේවා.
කියල දුන්නාට ස්තූතියි.
Oyage elawaluroti lassanai.rasath rthi kiyala hithenawa.pehedili kireemath visishtai.hebei mama oyakiyana vidiyatath heduwa .piti lunu ,thel ,wathura dala analath heduwa,wada rasa piti analai.
හරියටම වෙලාව අරන් දෙවනි පාර පුච්ච ගන්න ඕනා. වඩා රස පිටි අනලා නම් තමා. ස්තූතියි
පිටි අනලා ලේසියෙන් හදන එක මම කමියුනිටි දැම්මා. ඒකත් බලන්න
ඕක හරිම රසයි.
ස්තුතියි. දුවේ. ❤️❤️❤️🌹🌹🌹🌹හදන්න. ඕනී 👍👍👍👍
නියමයි වගේ හදලම බලන්න ඕනේ ❤❤
ස්තූතියි ඔයාට... බුදු සරණයි දෙවි පිහිටයි
කෑම ගෙ දර hadamu මේ වගේ labai රසයි Thank you 👌
ඔව් ඔව්. කඩවල් වල කල් තියාගන්න දේවක් දාලා හදපු ඒවා අපට එපා. ❤️❤️
Thank you kiyala dunnata💐💐💐💝
Mama Wraps walin heduwada hadissiyen💝😊 Mamath Vegan hinda Ala saha Elawalu ekka rasata hadagathha... Thank you.
❤️❤️
කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe
th-cam.com/video/yVXrLv1-fnA/w-d-xo.html
Mata nam meka lesi thenks oyata pipenna thiyanna oni nisa idala hitala heduwe den podi ayata hada denna puluwan
ද්ර්ඝායු වේවා
වා.ව්..මරුනේ 🤗🤗🤗. මම අද හවසට මෙ විදියට හදනවා නිරා. රසට ඒවි . 👍👍 මේවා කාලා ඉඟුරු තේ එකක් බිව්වම...යමි...යමී.😋😋😋
ow neda. ඇතුලට මඤ්ඤොක්කා දැම්මොත් ඉඟුරු ප්ලේන්ටි බොන්න එපා. උඩම කමෙන්ට් එකේ විදිහට දෙවනි පාර පුච්ච ගන්න. ගන්න.ස්තූතියි
Man godak asai adanna piti ananna karadara nisa man adanne natte eth eta aniwaryen adanawa man god bless you
දෙවනි පාර හොඳට ඔයිල්
ගාලා පුච්ච ගන්න. ස්තූතියි