Stop Doubting Your Greatness and Start Living an Awesome Life || You Are A Badass || Book Summery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2024
  • #sl_impact_show #Best_sinhala_motivation​​​​​​​​​
    Edited By | SL IMPACT SHOW
    Speaker :
    Chamith Chathurangana
    (Bsc Business & Management Studies)
    Certified Life Coach | Motivational Speaker
    Like | Share | Subscribe to the Channel
    @ Stay Motivated
    Fallow Us On 👇
    ................................................................
    facebook : / ​​​​​
    Instragram : / impactshow4u
    Tik Tok : / sl_impact_show
    | All footage used is licensed through CC-BY or from stock footage websites.
    00:00 - Introduction
    02:52 - What's holding You Back
    06:15 - How To Unleash Your True Potential
    07:04 - 1.Be Aware About It
    08:12 - 2.Start Living In The Moment
    10:11 - 3.Accept Yourself
    11:33 - 4.Tap In To The Mother Lord
    13:13 - 5.Form A Habit Of Gratitude And Forgiveness
    14:01 - 6.Understand Giving And Receiving Energy
    15:11 - 7.Cultivate Self Belief
    16:16 -8. Change Your Habits

ความคิดเห็น • 298

  • @wajeerawa3369
    @wajeerawa3369 11 หลายเดือนก่อน +9

    පුදුම ජවයක් හිතට හැගෙනවා ස්තූතියි ගුරුතුමනී දහස් වාරයක්!

  • @lochanaravihara930
    @lochanaravihara930 ปีที่แล้ว +29

    මාත් අනිවාරෙන්ම කවදහරි Luxury Life එකකට යනවමයි..ඒක තමයි මගෙ එකම Dream එක.

    • @punyaabeywickrama5269
      @punyaabeywickrama5269 10 หลายเดือนก่อน

      ඔබට බොහොමත්ම ස්තුතියි.

  • @jayashinghajayawira7934
    @jayashinghajayawira7934 ปีที่แล้ว +55

    හිතේ හයිය,⁣ධෛර්යය අඩුවෙන හැම මොහොතක ම ඔයාගෙ Video බලල මම ⁣ශක්තිමත් වෙනවා.ස්තූතියි ගොඩක් ඔයාට

  • @devikahettiarchchi8294
    @devikahettiarchchi8294 ปีที่แล้ว +11

    ඔබතුමාගේ අදහස් මගේ ජීවිතය ශක්තිමත් කරනවා.ඔබ වැනි පුද්ගලයන් අසරන සිත්වලට සම්පතක්.නිරෝගි සුවය ලැබේවා.තෙරුවන් සරන්‍ ලැබේවා!!!!!

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 10 หลายเดือนก่อน +4

    ඔබතුමා පවසන්නේ සත්‍යයක්මයි.ඔබතුමාගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ පටන් මම ගොඩාක් සතුටින් සැනසීමෙන් ජීවත්වෙනව.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prasadanimuthu875
    @prasadanimuthu875 ปีที่แล้ว +14

    නුඹට‌ සහ උතුම් විශ්ව මාතාවට මගෙ ඉෂ්ට දෙවියන් ට බොහෝ ම ස්තුතියි.

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว +5

    Thunuruwangema pihita arakshawa obatumata labewa

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +18

    විශ්වයෙන් එවුව ධනාත්මක චින්තනය මිනිසා. සර් ඔබ අපිට ගේන්නේ සතුට, ධනය , සුබවාදී ජීවිතයක්. මම ඔබේ වීඩියෝ එකක් අහනවා. ඒ ඇහුව ගමන් මගේ ජීවිතය ධනාත්මක වෙනවා. මම ඔබට ගරුකරනවා 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ජය වේවා 🙏 🌹 ❤ සුපිරි වීරයෙක් වෙනවාමයි කියලා හිතුනා මේ වීඩියෝ එක ඇහුනු ගමන්.

    • @samankumara8269
      @samankumara8269 9 หลายเดือนก่อน

      කෝටියක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangakumari5779
    @tharangakumari5779 ปีที่แล้ว +13

    ඔබට බොහොමයක් ස්තුති ,මගෙ ජිවිතය වෙනස් කර ,ජිවිතය ජය ගන්න බෙහෙවින් උපකාර උනේ ඔබෙ වීඩීයො ,පහු වෙලා හරි ඔබව මුනගැස්සු විශ්වමාතවට අනෙකවාරයක් ස්තුති 🙏🙏 සත්තකින්ම ,හැමදේම සුබ වාදීව ,දෙවල් සිදු වෙනවා ❤️❤️නැවතත ඔබට ස්තුති ,ඔබටත් ජයෙන් ජය ලැබෙන්න ඕනේ 🙏🙏

  • @gamingwithdozen5558
    @gamingwithdozen5558 ปีที่แล้ว +11

    වටිනාම අදහස් ටිකක් අපේ නොපෙනෙන අපි ඉස්සරහ ට ගන්න මේ වගේ video ඉදිරිපත් කිරීම ඔබතුමාට ගොඩක් පිං

  • @arunapradeep3852
    @arunapradeep3852 ปีที่แล้ว +5

    මාවෙතට මේතාක් ලබාදුන් සියලූම ආකර්ෂණ ශක්තීන්ට ...මේ මොහොතේදී මා භුක්ති විදින සියලූම ආකර්ෂණ ශක්තීන්ට ...ඉදිරියේදී මාවෙතට ලබාදෙන සියලූම යහපත් ආකර්ෂණ ශක්තීන්ට අනන්තවූ විශ්වයට ...ආශ්චර්‍යමත් සොබාදහමට...මාගේ ආදරණීය යටිසිතට මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා ....මේ ගෙනා වැඩසටහනට ඔබට ස්තුතියි ....❤❤❤❤

  • @TenishaLakmini-pi5mi
    @TenishaLakmini-pi5mi 10 หลายเดือนก่อน +3

    ශුභවාදී ආකල්ප ඇති මේ සිතුවිලි ලබා දුන් විශ්වයට ස්තූතියි .

  • @sdhanushka8689
    @sdhanushka8689 10 หลายเดือนก่อน +4

    බොහොම 🙏 ස්තූතියි ඔබ තුමාට ...මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ ..මේ වීඩියෝවෙන් හිතට ශක්තිය ආවත් සෞඛ්‍යය ගැටලු නිසා මාව පහු බහිනවා..ඉදිරියට යන්න උත්සාහ කරන හැම මොහොතකම මොකකින් හරි සෞඛ්‍යය ගැටලුවක් මග අහුරනවා...එකක් සුවපත් කරන විට තව එකක් මතු වෙනවා ..මා කුමක් කල යුතුද...ස්තූතියි 🙏
    මට ලැබුණු හැම දේටම ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි ...

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +11

    Thanks aiye ❤️. හැමදාම පාඩම් කරන්න පටන් ගන්නෙ ඔයාගෙ video එකක් බලලා. දවසම සාර්ථක කරගන්න පුලුවන්. මගේ ජීවිතේ සාර්ථකත්වයට අරන් යන්න හයියට ඉන්නෙ ඔයාගෙ videos විතරමයි. වචනෙකින්වත් උදව් නොකරන මිනිස්සු අතරේ සාර්ථකත්වයට යන්නයි ඕනෙ.. thanks ඔයාගෙ වචන වලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalinmadushanka40
    @nalinmadushanka40 9 หลายเดือนก่อน +3

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි ..❤️🙏🙏

  • @BhagyaJayathilaka
    @BhagyaJayathilaka 16 วันที่ผ่านมา +1

    මම විශ්ව මාතාවට ස්තූති කරනවා විශ්වය ගැන අපි නොදන්න දේවල් කියලා දීලා අපේ ජීවත ලස්සනට සාර්ථක කරගන්න ලොකු සේවයක් කරන ඔබ නිසා...❤ ඒවගේම මේ වගේ විශ්වය ගැන දැනුවත් කිරීම් කරලා ලොකු සේවයක් කරන අනිත් චැනල් වල සහෝදර සහෝදරියන් නිසාත් 🌼
    අපේ වගේම ඒ සියලු දෙනාගේම ජීවිතත් ලස්සනට සාර්ථක වේවා කියලා මං විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා ❤🌏🙏💐

  • @vibhuthiimbuldeniya7821
    @vibhuthiimbuldeniya7821 ปีที่แล้ว +4

    මේ වටිනා විග්‍රහයට ඔබට ස්තුතියි...!
    හැමදේම ලබා දෙන විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!!!

  • @chamilajayamini575
    @chamilajayamini575 ปีที่แล้ว +4

    ස්තූතියි ගොඩක්...
    විශ්වයටත් ස්තූතියි ගොඩක්ම මෙම වීඩියෝව දකින්න ලැබුනට....!!!

  • @hashinichathusika4050
    @hashinichathusika4050 ปีที่แล้ว +4

    පුදුම පවර්ෆුල් වොයිස් එකක් කතා විලාසයක්❤
    බොහොම ස්තූතියි ඔබටත් ඔබව මුන ගස්වපු විශ්වයටත් 😊💜🙏🏻

  • @vindynadeesha6084
    @vindynadeesha6084 9 หลายเดือนก่อน +2

    විශ්වයෙන් මට ලබදෙන්නාවූ හැම හොද දවසකට ම ගොඩක් ස්තූති!😊🌻

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 11 หลายเดือนก่อน +4

    Thank youuu veryyyyy much🩺🩺🩺🩺🩺🥼🥼🥼🥼💝💝💝🎆🎆🎆🎆

  • @user-jy3np5ob9l
    @user-jy3np5ob9l 10 หลายเดือนก่อน +2

    ඔබටත් විශ්වටත් ගොඩාක් ස්තුති

  • @diliniudeshika6418
    @diliniudeshika6418 ปีที่แล้ว +24

    හිතන තැන වෙනස් කරන්නයි ඕන.සුභවාදිව හිතන්න පටන් ගත් තැන ඉදන් ඡිවිතය සුභවාදී වෙනවා.විශ්වයේ අශිර්වාදය සෑම විටම ලැබෙනවා.
    මේ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා මට ලබා දුන් හැමදේටම.🙏🙏🌹🌹

    • @sugathkarunarathna7650
      @sugathkarunarathna7650 ปีที่แล้ว

      Super

    • @ramanipeiris-so4lh
      @ramanipeiris-so4lh ปีที่แล้ว +1

      දැනුවත් කරවීම සහ සිහි ගැන්වීමට ස්තුති
      මේ වීඩියෝමා සදහාමයි
      ඒ සියල්ල සත්ත්‍යයයි
      අළුතින් සිතන්න කලයයි
      නව පනක් ගෙන දෙනව
      විශ්වයේ ශක්තිය අනන්තයි

  • @ruwanilanka7290
    @ruwanilanka7290 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුතියි සර් god bless you thank you sooooooo much 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenigunasakara8439
    @udenigunasakara8439 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි .ඔයාගේත් සියලු පැතුම් ඉටු වේවා ❤

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u 10 หลายเดือนก่อน +3

    Weri weri thank foer you my diya friend ❤❤❤❤❤wenne 👍👍👍👍👍👍your careke

  • @janakigunasekara1479
    @janakigunasekara1479 11 หลายเดือนก่อน +3

    මගෙ,,ජීව්තේ ,,හිනි,,පෙත්තටම ,,අරගෙන ,,යන්න ,,මට,,උපරිමයෙන් ,,මානසික ,ශක්තිය ,,ලබල,,දුන්න,,උත්තරීතර ,,විශ්වයට ,,ව්ශ්ව ,,ශක්තිය ට,,අනේක ,වාරයක් ,,,ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි !ඇත්තටම ඔබ කියන හැමදේම ඇත්ත.බුදුපියාණන් වහන්සේ ගේ දෙශානාවන්මයි තමන් ගැන අවබෝධ කර ගන්නට උදව්කරේ.මේ ටිකම බොහෝ වැදගත් .අපිට නොතෙරෙන තැන.බොහෝ ම පින් .

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 8 หลายเดือนก่อน +4

    ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @nimeshpriyasanga8644
    @nimeshpriyasanga8644 ปีที่แล้ว +4

    ඔයට ලොකු පිනක් මෙවගෙ දෙවල් අපිට පෙන්නල අපිව දිරිමත් කළට ගොඩක් ආදරෙයි මැණික පිං ඔයට

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    හරිම ලස්සන ට කතා කෙරැවා බොහෝ ස්තුතියි ඔබට ජය

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +8

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 ජයෙන් ජයම ලැබේවා 🌹🙏❤️

  • @Anuradha_Sir
    @Anuradha_Sir 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ...🙏🙏🙏මෙවැනි දේ කිරීමරට තව තවත් හැකි වේවා...🙏🙏❤️❤️

  • @kumudugnanasinghe6476
    @kumudugnanasinghe6476 ปีที่แล้ว +5

    ඔබගේ දේශන විලාසය මනස අවදි කරනවා ස්තුතියි බොහෝම

  • @erandikadissanayake9617
    @erandikadissanayake9617 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි අයියෙ අපිට ජීවත්වෙන්න කියල දෙනවට 🙏❤️🌺

  • @user-mo4pv9ww1y
    @user-mo4pv9ww1y ปีที่แล้ว +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏

  • @shashikasampath705
    @shashikasampath705 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සහෝදරයා. ඉතා හොද පැහැදිලි කිරීමක්.

  • @chathuguruge3719
    @chathuguruge3719 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබේ වචන ජිවිතේට ගොඩක් වටිනව.ස්තුතියි .🙏🙏

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 4 หลายเดือนก่อน +1

    සුබ උදැසනක් ඔබතුමාට ......මගේ ජිව්තේ බාගයක් දැන් ගෙව් ඉවරයි ...නමුත් මාන් තාමත් උත්සාහ කරන්නෙ දියුණු විමටයී..මේ වීඩියෝ වචන ඔක්කෝම මටම කිවා..පුංචි කාලේ ඉදලාම මට කිසිම වසානාවක් නැහැ කියලා හැමෝම කිවා...මන් රැකියාවක් බලාපොරොත්තු වෙන් ඉන්නේ..ව්ශ්ව මාතාවට ස්තුතියි වෙන්න එය ඉක්ම නින් සාර්ථක වෙනවා...ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබතුමාට පින් මේ විඩියෝ එකට...බුදු සරණයි ඔබතුමාට ...

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි 🙏😇ඔබේ වීඩියෝ ඉතාමත් වැදගත් 👌👊😇🧠

  • @senakaaththanayaka644
    @senakaaththanayaka644 ปีที่แล้ว +5

    සෑම කරුණක්ම ඉතා වැදගත්. ඔබටත් විශ්වයටත්ස්තුතියි .

  • @ayishaayisha6784
    @ayishaayisha6784 11 หลายเดือนก่อน +1

    මම ගොඩාක් මානසිකව වැටුන කෙනෙක්.මම කාලයක් රස්සාව කරපු තැන මිනිස්සු මාව ගොඩාක මානසිකව වැට්ටුවා.මට දැන් කිසිම දෙයක් කර ගන්න මානසිකත්වය හොද මදි.මොනා කරන්න ගියත් මට පහුගිය දේවල් මතක් වෙනවා.කිසිම දෙයක් ඉගෙන ගත්තට මතකයේ රැදෙන්නෙ නෑ.ඒ තරමටම මනසින් වැටිලා ඉන්නේ.😢😢😢

  • @jayanichandima2690
    @jayanichandima2690 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ‍ටත් විශ්වයටත් ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

  • @dilshika_perera
    @dilshika_perera ปีที่แล้ว +3

    Thank you අවශ්‍යම වෙලාවේදි දැක්කේ මේ vedio.. ❤ ජය වේවා !!

  • @hirunikaveeshaabeysinghe8482
    @hirunikaveeshaabeysinghe8482 หลายเดือนก่อน +1

    Actually these contents are great. The most important thing is that, if you're the one who spent some time to listen to these kind of videos, you're a unique person cuz, you select these content videos over a million of contents in youtube 😇 Just trust yourself and strive to be an independant character. No matter if you don"t have that much things like Financial capability, good friends, supportive people or background, luxurious life style, great mentors etc. Only need your strong mindset with unstoppable attitudes to achieve what you desired to be. Good luck for everyone who work hard & smart to make themself and their perents proud 🥰
    Acheiving desired things through a lot hardships will give you a lot of miracles and lessons 😊😊

  • @jayanthagamarachchi4192
    @jayanthagamarachchi4192 11 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තූතියි ඔබ තුමා අප වෙනුවෙන් කරන උදාර සේවයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @positivvibes1111
    @positivvibes1111 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතී හැම දෙයක්ම හොදට වෙනවා කියල දැනෙනවා❤

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w ปีที่แล้ว +4

    දුර්වල වූ සිත සත්‍ය මත් කළේ ඔබතුමා ස්තුතියි👍🌺🙏🌺👍

  • @kasuntharaka7843
    @kasuntharaka7843 ปีที่แล้ว +3

    Pita rataka Manasikawa wetila weda krddi oyge video thmai yaluwa lokuma haiyak wenne ❤ digatama yamu, jayama wewa 😊

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පින් 🙏ආදරෙයි ❤ ජය 👊

  • @see4496
    @see4496 ปีที่แล้ว +10

    Thanks ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

  • @tharushiweerasinghe2319
    @tharushiweerasinghe2319 ปีที่แล้ว +2

    Siyadahas waarayak oyata sthuthi😊🎉

  • @badrasenavirathne7580
    @badrasenavirathne7580 9 หลายเดือนก่อน +2

    විශ්ව මෑණියන් ට ස්තුති ස්තුති ස්තුති .❤

  • @dineshkumara5616
    @dineshkumara5616 7 หลายเดือนก่อน +2

    ❤ඔබට අනේක වාරයක් ස්තුතියි

  • @chandramohan3781
    @chandramohan3781 ปีที่แล้ว +5

    Thank you 🙏

  • @gayaniayesha5502
    @gayaniayesha5502 ปีที่แล้ว +5

    භාවනාව ගැන වීඩියොවක් කරන්නකෝ.. ප්ලීස්

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 10 หลายเดือนก่อน +3

    Deergayu vehva adharaneeya obata chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @user-ux9md5dp9p
      @user-ux9md5dp9p 10 หลายเดือนก่อน +1

      Budhu saranai dhevipihitai

  • @user-mg6uk2fv1q
    @user-mg6uk2fv1q 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමාට.හරිම වැදගත් video එකක්.🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +2

    Bohomathma sthuthi obata❤️❤️❤️

  • @nadeekaragno5596
    @nadeekaragno5596 ปีที่แล้ว +2

    Man palaveni parata oyage video ekak ahuve. Mata denune oya matama me deval kiuva kiyala.. thank you soo much .. me vaga hoda video apita aran envata. ❤❤

  • @Vineethawithanachchi-uc7nf
    @Vineethawithanachchi-uc7nf 11 หลายเดือนก่อน +2

    Great explanation.I always try to follow this eay and trust on this....
    Thanks lot and Ttiple Gem Bless you....
    🌞🌻🌷🌺🌝

  • @akyt6861
    @akyt6861 ปีที่แล้ว +2

    Jiiwithe wenas karaganna puluwan marama watina points tikak❤️ thankyou so much aiya

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +3

    බොහෝ ස්තූතියි 💐🙏
    ආදරණීය විශ්වයට ස්තුතියි! 🌹💙❤️🙏

    • @ramanipeiris-so4lh
      @ramanipeiris-so4lh ปีที่แล้ว

      මේ වීඩියෝව තුලින් ඔබගේ මග පෙන්වීම ලබා දුන්නෙත් විශ්වයයි
      මම අනිවාර්‍යයෙන් වෙනස් වෙලා මගේ ශක්තිය දායාද කරනව ඔබතුමා තවත් මේවැනි හොද වීඩියෝ ගේන්න ස්තුති

  • @hashiniwijewardhane9006
    @hashiniwijewardhane9006 11 หลายเดือนก่อน +1

    Bohoma pin oba thumata apage jeewithawalata dairryaya denawata.

  • @siranidolamullage983
    @siranidolamullage983 ปีที่แล้ว +2

    Me Video samajayata harima watinawa oba thumata godak stuthi stuthi stuthi

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว +4

    Thank you so much for your grate videos .we are waiting for next video.may the triple gem bless you.❤❤🙏🙏

  • @gayansandaruwan3735
    @gayansandaruwan3735 ปีที่แล้ว +2

    Ane deyiyo dunna wage ayiye mame me velave ekathana nathara vela inne loku help eakak jayawewa oyate❤❤❤❤❤

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +2

    Thank you 😊

  • @maladamayanthi7352
    @maladamayanthi7352 ปีที่แล้ว +2

    Isthuthi isthuthi isthuthi

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 ปีที่แล้ว +1

    Yes..definitely ❤️🙏

  • @sashininimrekha2787
    @sashininimrekha2787 11 หลายเดือนก่อน +1

    Thanks a million ❤

  • @user-kk8ld5ig6y
    @user-kk8ld5ig6y 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි බොහොම පිං . ❤️🖤

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 9 หลายเดือนก่อน +2

    Thanks...Thanks...Thanks...

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 10 หลายเดือนก่อน +1

    Godak sthuthi....

  • @ajithgoddellage6659
    @ajithgoddellage6659 10 หลายเดือนก่อน +1

    Thnk you so mach thak you universe god luck

  • @amithprasanga8895
    @amithprasanga8895 8 หลายเดือนก่อน +1

    Obatat jaya wewa ස්තුති hithata danena deyak kiwata vishwayata ස්තුති matame de ahanna salassuwataaaa💗

  • @gayanthikawanni3279
    @gayanthikawanni3279 25 วันที่ผ่านมา +1

    Tnx... ❤

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 ปีที่แล้ว +1

    Thankui.....❤

  • @anuperera8471
    @anuperera8471 ปีที่แล้ว +1

    ❤️❤️ thank you so much ❤️❤️

  • @nera-x7134
    @nera-x7134 ปีที่แล้ว +4

    💖💖💖💖

  • @madhushikakmmc1921
    @madhushikakmmc1921 ปีที่แล้ว +1

    Valuable Video .Thank you ❤

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 ปีที่แล้ว +1

    Thank you

  • @renukapatabandi3834
    @renukapatabandi3834 ปีที่แล้ว +1

    Thank you for your time, good job 👍

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +1

    Godak sthuthi aiye.🙏

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 9 หลายเดือนก่อน +1

    Thank you so much..!!

  • @eldoraplantation7192
    @eldoraplantation7192 ปีที่แล้ว +1

    Excellent .Thank you so much ❤

  • @learnin5minutes487
    @learnin5minutes487 ปีที่แล้ว +1

    Thank you so much ✨♥️

  • @sidathranawaka8931
    @sidathranawaka8931 ปีที่แล้ว +2

    Thanks brother well done

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 9 หลายเดือนก่อน +1

    Thank you🎉🎉🎉🎉

  • @malanihemachandra8073
    @malanihemachandra8073 10 หลายเดือนก่อน +1

    Very great advice thank you .👍🙏🙏🙏🙏❤

  • @nilanthipathirana3019
    @nilanthipathirana3019 10 หลายเดือนก่อน +1

    Thank you very much . ..❤

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว +2

    Qatar🌹🌹🌹👍👍👍

  • @kawyathilakshani6919
    @kawyathilakshani6919 ปีที่แล้ว +1

    Thank u so much♥️✨️

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว +1

    Thank you so much God bless you 🙏🙏🙏🌺🌺🌺

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 ปีที่แล้ว +2

    Thank you universe ❤

  • @dissanayakanew3543
    @dissanayakanew3543 10 หลายเดือนก่อน +1

    THIS IS VERY VERY BEST ADVICE VIDIOWAK.

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +2

    Thank you so much UNIVERSE Thank you so much vedio ekata 🌎✨💙

  • @yohanvimukthi7455
    @yohanvimukthi7455 11 หลายเดือนก่อน +1

    ❤Thankd

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට...❤