බිමටම වැටුන මිනිහෙක් ආයෙම ජීවිතේ උඩට යන්නේ කොහොමද - Rising from Rock Bottom to Reach New Heights

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 163

  • @yzprasa8915
    @yzprasa8915 หลายเดือนก่อน +5

    මචං වස්තුව උබ එකෙන්ම පට්ට බං.මම උබව අහන්න පටන් අරන් වැඩි කාලයක් නෑ.මම සැහෙන්න වෙනස් උනා.මම දැන් ලොකු ගමනක් යන ගමන්.එන්න එන්නම තවතවත් දියුනු වෙන ගමන්..මම ගොඩක් එවා ඇහැව්වා ඒත් එකකටවත් comment එකක්වත් දැම්මේ නෑ.ඔයාගේ කතාව හිමිට මිනිහෙක්ව නැගිට්ටවන්න පුලුවන්..super..මම වැටිලා හිටපු කතාව කියන්න අසයි බං උඅබට..ආදරේයි..

  • @snsnilanka1092
    @snsnilanka1092 หลายเดือนก่อน +4

    ජිවිතේ අමු රහටම කියලා දෙන සුපිරිම චැනල් එකක්
    Highly recommend ❤🎉

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      ❤️

  • @Mali-xn8ky
    @Mali-xn8ky หลายเดือนก่อน +1

    දෙවෙනි වතාවට මේ වීඩියෝව බලන ගමන් මාරම වටිනව..❤❤

  • @ShashiniAmasha-q5q
    @ShashiniAmasha-q5q หลายเดือนก่อน +2

    ඔයාට තියෙනව අයියේ ඔයාටම ආවේණික වචන සෙට් එකක්.ඒක මරු.හදවතට දැනෙනව නෙවෙයි කා වදිනවා.❤❤❤

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      😒❤️

  • @MalakaSuranga-n9p
    @MalakaSuranga-n9p 2 หลายเดือนก่อน +10

    " අම්මගේ රෙද්ද " හදවතේ ගැබුරුම තැනටම වදින්න තේරෙන සින්හලෙන්ම ❤❤❤❤❤❤

  • @chandimafernando
    @chandimafernando 2 หลายเดือนก่อน +14

    මගෙ කතාව මයි.මේ දවස්වල මගෙ උත්සාහය මේ දේමයි❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      ❤️

    • @cyclone6761
      @cyclone6761 2 หลายเดือนก่อน

      Congratulations ❤👍

    • @Decendent
      @Decendent 2 หลายเดือนก่อน

      Keep strong...🫰

  • @nilanthirenuka5148
    @nilanthirenuka5148 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤ඔයාගෙ වීඩියෝ එක දිගට බලපු මන් යාලුවෙක් වත් ඕනි නැති උනා..මේ දවස් ටිකේ මල්ලි.....ඒ තරම් මගෙ ප්‍රරස්න වලට සාකච්ඡා මට්ටමින් වගේ මන් දිරි මත් උනා...බොහොම පින්....thanks lot of you....❤❤❤❤

    • @ShashikalaMadubashani-ky5rf
      @ShashikalaMadubashani-ky5rf หลายเดือนก่อน +1

      මරයි සුපිරි අර මොඩකම හිත හොද කම නිසා මම අවුරු 16 ඉදන් 30 දක්වා හොදටම මොඩකම් කරලා ඉවරයි දැන් මම නැගිටිනව්වා

  • @millionviews2232
    @millionviews2232 หลายเดือนก่อน +2

    මං ගුරුවරයෙක්...
    මාත් එක්කම ඉදපු එක්කෙනා මාව දාලා ගියා එක සැරේම...
    මට කතා කරන්න කිසි කෙනෙක් නැහැ...
    මොනවා කරත් නින්ද යන්නෙ නෑ...
    මං තනියම ගොඩට එන්න ඕනි...
    එක මොහොතින් ආයිත් ඉදපු තැනටම එනවා...

  • @ChathurikaJayasingha-h6j
    @ChathurikaJayasingha-h6j 2 หลายเดือนก่อน +2

    මම teacher කෙනෙක්.. මට ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ මම campus eke finale year එකේ ඉන්න කොට.අදට අවුරුදු 6k. මම අදටත් තනියම මගේ ගමන යනවා. මම තනියම ගොඩක් දුර ආවා. හෙටත් මේ වගේ ම යනවා. ඒ ගමනට ඔයාලගෙ voice එක ත් ලොකු හයියක්.. thank you..

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      🩷

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 หลายเดือนก่อน +16

    මන්නම් දැන් දවසින් දවස negativity එක අඩු කරගන්නවා මාස 9කට පස්සෙ ඉයේ තනියම එලියට ගියා හිතන තරම් සාර්තක නොව්නත් මන් අපහසුතාවයෙන් හරි දවසම එලියේ හිටියා වටේ පිටේ හිටියේ කව්ද කියලවත් කොච්චර කට්ටියක් හිටියා කියන්නවත් මම දන්නේ නෑ හැබැයි ඔලුව උස්සලා කිසිම කෙනෙක් දිහා බැලුවේ නෑ ...😊මන් ගියේ මගේම ලෝකේක ❤ හැබැයි එක හරිම ශෝක් ටික්ක ආමාරැ උනත් මන් උත්සාහ කරනේ 😊 තැන්ක් යූ අයියේ ❤ඔයාත් මට ලොකූ හයියක් රෑස්ස ගහක් වෙන්න යන මේ ගමනේ 💆‍♀️❤ හැමදාම වගේ අදරෙයි මහ ගොඩාක් ❤

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w หลายเดือนก่อน +1

    ස්තුතියි මේ විඩිහට තෙරුම් කරලා දුන්නට විශ්ව මාතවට අනේකවාරයක් ස්තුතියි මේ විඩියෝ එක බලන්න සැලැස්සූ එකට❤❤❤

  • @SampathKumara-jd1mi
    @SampathKumara-jd1mi วันที่ผ่านมา

    ජයගන්නවාමයි.....ගොඩාක් පින්...බුදු සරනයි.....❤❤❤

  • @GihanSandun-g7w
    @GihanSandun-g7w 2 หลายเดือนก่อน +6

    ඔයා කියපු දේ සහතික ඇත්ත..අයියේ

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @yzprasa8915
    @yzprasa8915 หลายเดือนก่อน

    අම්මගේ රෙද්ද එහම එවා නෑ..තමා තමන්ම දා ගන්න ගූ ගොඩවල්..හිංදාම තමා විනාස වෙන්නේ.එක තේරුනාම පට්ට..

  • @IreshaSadamali-ms3ee
    @IreshaSadamali-ms3ee 2 หลายเดือนก่อน +3

    Ane sahodaraya matanam mage Amma thaththa laga innawa wage sahodaraya. Marama hiyak me denne apita. Mm inne dura rataka koi tharam wada thibunath mm me videyo balanne. Godak pin sahodaraya... 🙏🙏

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 6 วันที่ผ่านมา

    ජීවිතේ ම වෙනස් වුණා අයියේ. ❤

  • @thilinimadu3333
    @thilinimadu3333 2 หลายเดือนก่อน +2

    මාගේ ආදරණීය විශ්ව මාතාවට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියි 🙏 Thank you so much❤️ mother universe 🙏❤️🦋🍃
    අනේ බොහොම පින් ඔබතුමාට.!🙏❤️

  • @maduraprabath7794
    @maduraprabath7794 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ජයෙන් ජයමවේවා ....❤️❤️👍👍🙏🙏🙏🙏........

  • @sasunieahinsa957
    @sasunieahinsa957 2 หลายเดือนก่อน +5

    "එන්න ඉතින් මාත් එක්ක යන්න.මං ඉන්නවනෙ ඔයාල එක්ක" 🥹❤️‍🩹

  • @yzprasa8915
    @yzprasa8915 หลายเดือนก่อน

    Boss උබ නම පට්ට බං..එල එල..මගේ කතාවම උබ කියනවා.ඔය playlist akema thiyenava..

  • @kaumalirathnasekara3363
    @kaumalirathnasekara3363 2 หลายเดือนก่อน +1

    Oyage vachana patta,mat manasin wetila enna welawaka ,oyage hema videos akakma wage mn ahuwa,supirima supiri,digatama me vage motivate videos danna,marama vatinawa,❤❤❤

  • @Buddhini_De_Costa
    @Buddhini_De_Costa หลายเดือนก่อน +1

    හදවතටම වැදුනා.... Thank you ❤

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      ❤️

  • @rasikasaman4319
    @rasikasaman4319 หลายเดือนก่อน +2

    Thank you very much ❤❤ excellent vedion powerful advices 👌👌👌💕💗

  • @SwenMorrone
    @SwenMorrone 2 หลายเดือนก่อน +2

    Hey bro I just found you on Tik tok and that’s why I came here and This is my 1st video of you So I Think this is valuable and reliable As well as I wanna admire your words And Wish your Victory and Freedom bro🤟😉

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 2 วันที่ผ่านมา

    අයියේ ඔයා මට මර ගැම්මක් දුන්නෙ.මගේ ජිවිතෙ ටයිම් පාස් කරගන්න අව මල හොන්තුවක් හින්දා මගෙ ඉලක්කවලට යන්න බැරිඋනා එකිව මම අතහිදලාම දැම්මා අයියේ ඔයාගෙ මෙ වචන ටික වටිනවා මම ම්ගෙ ගමන යනවා කුබියෙක් වගෙ එවගෙම මගෙ නරක පුරුදු එටිකත් හදගෙන මම අලුතින් පටන්න ගන්න්වා.මම මගේ යලුවන්ට දෙයක් කියන්නම් ටයිම් පාස් කරගන්න උන්ට ඔයාගෙ ජිවිතෙ කරගන්න එපා ඔයාව අඩියටම වට්ටන්වා එ එන උන්....

  • @Crazyexplanation
    @Crazyexplanation หลายเดือนก่อน

    10:15 මෙ ගැන මතක් වෙද්දිත් මනසින් කඩන් වැටෙනව මොකද්ද මං කරන්න ඕන කියල දහසක් අදහස්, ව්‍යාපාරයක් පටන්ගන්න ආයෝජනය කරන්න වගෙ දෙවල් තියනව ජීවිතෙ ගොඩගන්න කියල දැනගෙනත් මුල් පියවර තියල වැඩකට අතගැහුවම ටික වෙලාවක් යද්දි ආපහු හිතටදුක ඇවිත් මං මහ කාලකන්නියෙකියල දැනෙනව 😭

  • @sankagayawansha8989
    @sankagayawansha8989 หลายเดือนก่อน +1

    Bro. This is great man. I love the way you explain. Thank you 🙏❤

  • @NayaniWathsala-oy3jr
    @NayaniWathsala-oy3jr 16 วันที่ผ่านมา

    Voice eka 🥺❤ e wachana superb

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤ ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @prageeththamel135
    @prageeththamel135 หลายเดือนก่อน

    Math inne me situation eke.matath oni thaniyama nagitinna💯💯

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน +4

    ස්තුති !

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @YuwaniAadhithya
    @YuwaniAadhithya 2 หลายเดือนก่อน +1

    11:11 බැලුවේ wenama moral ekk awaaa meka baluwama tnx ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @happysuccess8606
    @happysuccess8606 หลายเดือนก่อน

    Supiri❤❤❤❤❤❤

  • @KmhSarath
    @KmhSarath 2 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ නමින් මිය පරලොව ගිහින් පින් බලපොරොත්තු වෙන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා!!

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @HashElpitiyage
    @HashElpitiyage 2 หลายเดือนก่อน +2

    This is best video series❤ keep it up 🥹♥️💫

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Thank you! Will do!

  • @hashinibb
    @hashinibb 18 วันที่ผ่านมา

    All the best ❤️

  • @kaumalirathnasekara3363
    @kaumalirathnasekara3363 2 หลายเดือนก่อน

    Oya supiri,very thankful for your campaign, ❤❤❤

  • @bydilru
    @bydilru หลายเดือนก่อน

    Good luck 🍀

  • @kesh7647
    @kesh7647 2 หลายเดือนก่อน +2

    Bro habbits wl thw video ekak denn

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 2 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 2 หลายเดือนก่อน

    Thank you very much ❤ 😊 🎉excellent vedio n powerful advices 👍

  • @ChathurikaJayasingha-h6j
    @ChathurikaJayasingha-h6j 2 หลายเดือนก่อน +1

    මට වැදුණේ අම්මගෙ රෙද්ද කිව්වම..ඔයත් එක්ක face to face කතා කරන්න ආස හිතුනා..

  • @mensdiaryMD
    @mensdiaryMD 2 หลายเดือนก่อน +1

    hariytm pereda eya wena kenek ekka mawa dala giye thanks

  • @AnEmily
    @AnEmily 2 หลายเดือนก่อน +1

    I listen to these videos every day. When I have a problem in my mind, I listen to this video, and then my mind feels a lot of peace, thank you very much.🙏🙏❤️❤️

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @ChinthaDamayanthi-b3g
    @ChinthaDamayanthi-b3g 2 หลายเดือนก่อน

    Thank you so much Good luck

  • @vishwa.akz26
    @vishwa.akz26 2 หลายเดือนก่อน

    ayye kalin video wala kiypu dewl wlin trac eke wensak thiyenawa
    thank you ayye❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @DeepaniDammika-b3p
    @DeepaniDammika-b3p 2 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව..❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @ThiliniKarunarathna-z5j
    @ThiliniKarunarathna-z5j 2 หลายเดือนก่อน

    Thank you dear❤❤🎉🎉

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @kaumalirathnasekara3363
    @kaumalirathnasekara3363 2 หลายเดือนก่อน

    Oya kiyana hema vachanekatama harima adarei,yaluuuu,fit,,

  • @hasithakumara6709
    @hasithakumara6709 2 หลายเดือนก่อน

    Good luck 😎❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @SadalaliSakunthala
    @SadalaliSakunthala หลายเดือนก่อน

    Than you sri

  • @shamilamadumali3931
    @shamilamadumali3931 2 หลายเดือนก่อน

    Mama innawani oyalath ekka..
    Godak sthuthi❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @Veenawiවීණාවි
    @Veenawiවීණාවි 2 หลายเดือนก่อน +1

    මටත් මේ ගමන යන්න ඔනි ❤❤❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +2

      ❤️

    • @MalakaSuranga-n9p
      @MalakaSuranga-n9p 2 หลายเดือนก่อน +2

      ඔව් අපි යන් ❤❤❤❤👍👍👍👍

  • @Im-Aj
    @Im-Aj 2 หลายเดือนก่อน

    මට 25. මට academic or vocational qualifications මොකුත් නෑ. දැන් course කරලා part time job එකක් කරලා career එක build කරන්න ඕනේ.
    මොන course ද කරන්න ඕනේ කියලා idea එකක් නෑ 😢

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      බිස්නස්,it,ඇග්‍රි
      කෘශිකර්මාන්තය ආශ්‍රිත බිස්නස් වලට හොඳ ඉල්ලුමක් තියනවා ❤️

  • @hashiniruhara8033
    @hashiniruhara8033 2 หลายเดือนก่อน

    Super aiyaa 🥳🥳🥳

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @sudeshmadhawa4707
    @sudeshmadhawa4707 2 หลายเดือนก่อน

    Watinawa sehenna...❤

  • @SanathJayarathna-zg6cu
    @SanathJayarathna-zg6cu 2 หลายเดือนก่อน +1

    Mama kohomada mama ma wenna? Kiya a aka gana video akak dannako sir. Samajayata muhuna danna bayai
    Pirisak idiriya katha karanna bayai
    Pirisak idiriya nihada wenawa
    Nitharama kanssallen innawa
    Wagakeemak ganna bayai
    Jeewithaya gana kala kereemak thiyanna
    Puluwan am vedio akak danna sir.

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      දාමු ❤️

  • @LaniShama
    @LaniShama 2 หลายเดือนก่อน +1

    Mama watila Dan 15 yearsthamath mama success akka leave karala naha man dannawa lagedima mata sanasilla labenawa mage kiyala kisikenek danata naha lagedi marry karapu husband ennawa ayath hodeta drinks ganna kenek ath mage try akka mama leave karannaha

  • @ladybird1554
    @ladybird1554 14 วันที่ผ่านมา

    Video clips negative nathiwa positive vibe ekenm denawnm ekat manifest karagnna lesi ned

  • @nilmithathsarani8632
    @nilmithathsarani8632 2 หลายเดือนก่อน

    Super 🌸

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Super!

  • @dinethwijesinghe657
    @dinethwijesinghe657 2 หลายเดือนก่อน

    11.11 dawasemai baluwe... thank you aiye ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @shamilamadumali3931
    @shamilamadumali3931 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jewithe wenas karagena Yana gaman..

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @mallikaperera7351
    @mallikaperera7351 2 หลายเดือนก่อน

    Thank you so much sir

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 2 หลายเดือนก่อน

    Its almost 20k 😍🌟😍🌟

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      🎉 so close ❤️

  • @amileroshan1918
    @amileroshan1918 2 หลายเดือนก่อน

    Ekaka kehel mala kiyawanne nathuwa manasikawa wetila inna manussayata awashya de jetiyen kiayapan ban me magila ahalama thawath manasikwa wetenawa a manussaya

  • @irosha2102
    @irosha2102 2 หลายเดือนก่อน

    ස්තූතියි ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @ruchilaoshani6707
    @ruchilaoshani6707 2 หลายเดือนก่อน

    Thank you❤❤❤❤❤❤❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You are so welcome

  • @avishka9639
    @avishka9639 2 หลายเดือนก่อน

    ❤❤Mama komhri me knda nginw

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️❤️✋

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 หลายเดือนก่อน

    Thank you 🙏❤

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 2 หลายเดือนก่อน

    Thnk you ❤️😍

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @ChaduniNisansala-k3u
    @ChaduniNisansala-k3u 2 หลายเดือนก่อน

    eya mona kapa kireema karath geyak athule hira karagena manasika nihasata bada karala sathutin wena kenek ekka katha karanawata akamathi ehema katha karanawata mokak hari hethuwak hadan baninawa nam eyage kapakereemen wadak naneda sahodarayek nadayek lagata yanawata akamathi nam eyage kapawema mokatada man theranaya karala iddi ain wenna me video eketth ahune kenek dala giyama yana kena newi thani una kena widina wedana gana mama thani una welawe mage laga hitiye eya eth eyage call ekak answer karanna parakku unath baninawa mata banna mama hitiyath ekai nathath ekai kiyala eya pawu kiyala mata mari mari jeewath wennath ba eya ganath dukai man monawa karannada

  • @shyamalierenuka3680
    @shyamalierenuka3680 2 หลายเดือนก่อน

    Thanks ❤️

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @SachiRamanayake
    @SachiRamanayake 2 หลายเดือนก่อน

    Tnq ♥️♥️♥️

  • @induminiparindya8339
    @induminiparindya8339 2 หลายเดือนก่อน

    Thanku ayyye ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @kesh7647
    @kesh7647 2 หลายเดือนก่อน

    Bor habbits discipline hdnn wdha ganja video ekak denn

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @rasinthakumara9175
    @rasinthakumara9175 2 หลายเดือนก่อน +1

    Suprrr

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 2 หลายเดือนก่อน

    Samaravita gedarath giltban

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @NimeshaSadamali-k3q
    @NimeshaSadamali-k3q 2 หลายเดือนก่อน

    Tnq

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @SLWarnatv
    @SLWarnatv หลายเดือนก่อน

    👍👍🙏

  • @professerdany4398
    @professerdany4398 2 หลายเดือนก่อน

    Yaluwek wage bokkenma kiyana de patta Ayye
    Ayye man acsidant wela inne eka nisa mage riletionship eka nathi una Ayye eka nisa mata wadak Kara Ganna widihakuth nha Ayye man adama inna nisa Mata mukuth Kara Ganna bh meken goda enna widihak kiyannako ayye

    • @PuwathataWadiyen
      @PuwathataWadiyen 2 หลายเดือนก่อน

      Accident එක නිසා නම් Relationship එක නැති වුණේ මට ඔයාට කියන්න තියෙන්නේ Congratulations කියලා තමයි ❤

  • @TharangaDeshapriya-x1v
    @TharangaDeshapriya-x1v 2 หลายเดือนก่อน

    Ma.wanakan.mamat.oya.okkoma.gomnkan.kara.

  • @Mali-xn8ky
    @Mali-xn8ky 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @KmhSarath
    @KmhSarath 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @manelthennakon440
    @manelthennakon440 2 หลายเดือนก่อน

    හ්ම්ම් 😌😌

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @jananisudarika0202
    @jananisudarika0202 2 หลายเดือนก่อน +1

    😚😚😚😚❤️

  • @NimaliMadushani-x2l
    @NimaliMadushani-x2l 2 หลายเดือนก่อน

    Mage kathawa

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @rasinthakumara9175
    @rasinthakumara9175 2 หลายเดือนก่อน

    😊

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @PriyanthaLiyanage-h3y
    @PriyanthaLiyanage-h3y 2 หลายเดือนก่อน

    👋👋👋💪💪💪🙏🙏🙏♥️♥️♥️

  • @sanujanilmini5291
    @sanujanilmini5291 2 หลายเดือนก่อน

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @Kalpiyah
    @Kalpiyah 2 หลายเดือนก่อน

    කනට ගහනවා සට සට ගාලා 🫤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      😑✋

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽👊🏽🙏🏼🙏🏼🙏🏼

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👋👍👍

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @PalipananPalip
    @PalipananPalip หลายเดือนก่อน +1

    ස්තුති !

  • @IreshaDissanayake-lo4tg
    @IreshaDissanayake-lo4tg 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @nilanthirenuka5148
    @nilanthirenuka5148 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @glazecollection7217
    @glazecollection7217 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @shaleekajayarathna
    @shaleekajayarathna 2 หลายเดือนก่อน

  • @malindamalinda1787
    @malindamalinda1787 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @laShi-tp5el
    @laShi-tp5el 2 หลายเดือนก่อน